Siyatha FM MORNING SHOW-2022 11 29 | ඒ මිනිස්සුන්ට තිබුනේ පෝසිලේන් වලින් හදපු මූණූ

  Рет қаралды 96,068

Siyatha FM

Siyatha FM

Жыл бұрын

Siyatha FM MORNING SHOW-2022 11 29 | ඒ මිනිස්සුන්ට තිබුනේ පෝසිලේන් වලින් හදපු මූණූ (ඇඟ කිලිපොලා යන කතාවක් )
සියත FM - 98.2 | 98.4 Island-wide - දැන් ඉතින් සියත තමයි
-
Listen Live on www.siyathafm.lk
-
Like our Official Facebook Page: www.siyathafm.lk/facebook
Siyatha FM ® is a Property of Voice of Asia Network (Pvt) Ltd © - The Largest Media Network in Sri Lanka
www.voa.lk
#SiyathaFM #SriLanka #SiyathaTV

Пікірлер: 86
@tharinduwijerathne4373
@tharinduwijerathne4373 Жыл бұрын
යන්න ලැබුනොත් ටයිම් මැෂින් එකෙන්, මං නම් යන්නෙ අතීතයට, බුදුන්වහන්සේ ජීවමානව වැඩසිටි යුගයට
@AVsFan2022
@AVsFan2022 Жыл бұрын
ඔව්......ඇත්තමයි..
@kavindumeranda5674
@kavindumeranda5674 Жыл бұрын
අනිවාර්යයෙන්ම. නමුත් කාලතරණයක් කලනොහැකි. වෙනස් කිරීම කල නොහැකි.
@naveentharuka6012
@naveentharuka6012 Жыл бұрын
@@kavindumeranda5674 අනාගතයට කාල තරණය කරන්න පුළුවන් නේද
@imeshlakshan3679
@imeshlakshan3679 Жыл бұрын
@@kavindumeranda5674 කාලතරනය කරන්න පුලුවන් උනත්. සිදුවන් සිදුවිම් වෙනස් කරන්න බැ නේ
@buddhik7094
@buddhik7094 Жыл бұрын
Ewww gobbaya 😂
@STRANGE.CREATION
@STRANGE.CREATION Жыл бұрын
අරා කියන්නේ ඇවිදින පුස්තකාලයක් ❤️😘
@varunikarunanayake9400
@varunikarunanayake9400 Жыл бұрын
හැමදාම අපට අලුත් දෙයක් කියලා දෙන,ඇත්තටම අරවින්ද මට නම් ඔයා හොද ගුරුවරයෙක් මට නම්.ඔය දෙන්නා සමාජයට දෙන නියමයි.
@buddhikaranasinghe1032
@buddhikaranasinghe1032 Жыл бұрын
හරියට ම හරි.
@nipunachinthana7785
@nipunachinthana7785 Жыл бұрын
මේ කාලෙ තමයි බලන් ගියාම හොදම කාලෙ ,ඔය කතාව ඇත්තනම් දැන් ගන්න ආතල් එකක් තමයි
@oshanvimukthi2490
@oshanvimukthi2490 Жыл бұрын
අරාගෙ කතා නම් සුපිරිම තමා ඉතින් ❤️❤️
@technolk8221
@technolk8221 Жыл бұрын
Background music එකට පොඩි බයක් එනවා.අද කතාව මරු.
@anushasasith6968
@anushasasith6968 Жыл бұрын
මගේ ජිවිතේ වීරයෝ... ඔය දෙන්නම ..අනේ මන්දා එහෙම හිතෙනවා
@sarathkulatunga8176
@sarathkulatunga8176 Жыл бұрын
නායකයො නැති උන දවසක අනිවාර්යයෙන් වෙන දෙයක්.වෙන්න ඕනි දෙයක්.ස්තුතියි ඔයාට මෙ වගෙ ලස්සන කතා කියලා,අලුත් අදහසක් ලබදෙනවාට අරවින්ද අයියා.බුදු සරණයි දෙවි පිහිටයි දෙන්නාටම
@lahirugimhana1653
@lahirugimhana1653 Жыл бұрын
යකු මෝනින් ෂෝ එක දාපල්ල සියත ⁣අපිට රේඩියෝ අහන්න වෙලාවක් නෑ දාපල්ල මගුල හැමදාම ෂෝ ටික
@wasanthashop
@wasanthashop Жыл бұрын
මම හිතන්නේ එයාගේ කථා වේ හැටියට මිනිසුන් දියුණුවේ අවසානයේ සියල්ලම එපා වෙලා සියලු බැදීම් අත්හැර දාල වගේ.
@sasiesugandani3394
@sasiesugandani3394 Жыл бұрын
Love this !
@zigmaeducation1143
@zigmaeducation1143 Жыл бұрын
මට හිතෙනව මමත් ඒ යුගයෙන් ආපු එකෙක් කියල. මොකද මගෙ වර්තමාන ජීවිතය ගෙවෙන්නෙත් ඔය කියපු විදිහටමයි 😊
@akashrashmika3729
@akashrashmika3729 9 ай бұрын
Oya mona karana kenekda
@nipunadamod625
@nipunadamod625 Жыл бұрын
Supiri kathawak ✋
@pereiraperera8300
@pereiraperera8300 Жыл бұрын
නියමයි videoeka
@jayakawa1210
@jayakawa1210 Жыл бұрын
ලංකාවේ දේශපාලකයන්ට ඇහෙන්න කියන්න එපා.අපිව හූරන් කකා ඒ වෙනකල් ජීවත් වෙන්න බලයි😂
@dulanjanaudeep8424
@dulanjanaudeep8424 Жыл бұрын
දිගටම වීඩියෝ දාන්නකෝ. (දන්න කවුරුහරි මේ පොත මොකක්ද කියලා නම දාන්න)
@aravindalokugge
@aravindalokugge Жыл бұрын
The time machine.
@aravindalokugge
@aravindalokugge Жыл бұрын
By H.G.Wells
@dulanjanaudeep8424
@dulanjanaudeep8424 Жыл бұрын
@@aravindalokugge thank you
@ishankagayan
@ishankagayan Жыл бұрын
හැම දේටම ඕකේ, යේස් යේස්, හ්ම්ම්,හ්ම්ම්, කෙල්ලෙක් මටත් හොයාගන්න ඕන.
@ireshaamarasinghe874
@ireshaamarasinghe874 Жыл бұрын
Meka aththak wewi..
@travelwithchefdanush6459
@travelwithchefdanush6459 Жыл бұрын
ඒකාලෙ නෙවෙයි සාමාන්‍යයෙන් දැන් ඉන්න තරුන ලමයි ඉන්නවා උනුත් අවුරුදු අටලක්ෂ ගානෙ ඉන්න එවුන් වගේ ඉන්නෙ..😀😀😀
@Ishuu_213
@Ishuu_213 Жыл бұрын
@SharonTheDexterGeorge
@SharonTheDexterGeorge Жыл бұрын
Football World Cup gena reviews nedda?
@udayanganisenevirathna3807
@udayanganisenevirathna3807 Жыл бұрын
Ethakota. Mal palathuru elawalu hedenna paraganaya wela pala hedenna mimesso samanalayo krumiinuth nethnm kohomada ohoma wenne?
@awishkaakalanka7751
@awishkaakalanka7751 Жыл бұрын
😊♥️👏
@slnewartwarks2542
@slnewartwarks2542 Жыл бұрын
🥰✊
@kasungayashanperera
@kasungayashanperera Жыл бұрын
මොකාද යකො මේ video එකට බය හිතෙන music එකක් දැම්මේ 😒
@chamarapradeeprajapaksha9171
@chamarapradeeprajapaksha9171 Жыл бұрын
👍👍👍❤️❤️❤️
@dinukamalshan632
@dinukamalshan632 Жыл бұрын
මේ කියන්නෙ දැන් තියන ලෝකේ විනාස වෙලා හැදෙන අලුත් එකේ මුල් ටික වෙන්නත් පුලුවන්.
@amazingdubai1983
@amazingdubai1983 Жыл бұрын
Time machine ekakin yanna bariunath puluwan unath me kiyanne me loke winasa wela ita passe hadena aluth lokaye mulma tika.budu rajanan wahanse me gan deshana karala thiyanawa.
@nayanuthpala4956
@nayanuthpala4956 Жыл бұрын
අරවින්ද අයියා ඇස් දෙකට දැකලා කතා කරන එක හීනයක්.❤️🤟
@riseagain9093
@riseagain9093 Жыл бұрын
🧡🧡🧡
@chehansamarasinghe
@chehansamarasinghe Жыл бұрын
කන්න බොන්න දෙන්නෙ කව්ද අපි මුකුත් නොකර ඉන්නව නම්
@blackeaglevideo1548
@blackeaglevideo1548 Жыл бұрын
Film එකක් බැලුවා වගේ
@dumaft394
@dumaft394 Жыл бұрын
Mara katawak 👍
@samanthaweerakoon9822
@samanthaweerakoon9822 Жыл бұрын
මං හිතන්නේ මේක H.G වෙල්ස් මහතා විසින් 1895 වසරේ දී රචනා කරන ලද ටයිම් යන්තරය විද්‍යාත්මක ප්‍රබන්ධ කතාවේ අඩංගු කරුණු ටිකක් මේක සත්‍ය විදිහට පිළිගන්නත් අමාරුයි නේද
@osfloki6281
@osfloki6281 Жыл бұрын
Me potha liyla tiyena kenage nama mokakda?
@indunilkapugama6718
@indunilkapugama6718 Жыл бұрын
අරා පුලුවන්නම් අග්ගඤ්ඤ සූත්‍රය හොයලා කියවන්න බුදු ඇසින් ලොකය ඇති විම සාහා ලොකය විනාසයෙන් පසු ආපහු හැදෙන හැටි විස්තර තියනවා
@sasithalokuge3710
@sasithalokuge3710 Жыл бұрын
Oyala denna nisai meka ahanne ❤❤❤ Ath siyatha fm app aka Weda Naha😢😢 Poddak udetawath Ahanna puluwan wenna app aka hada ganna dawasak dekak neme 😡😡
@theceylonhub2139
@theceylonhub2139 Жыл бұрын
Impossible
@harithak.dabarera7038
@harithak.dabarera7038 Жыл бұрын
මේක අහද්දි ඔලුවට ආවෙ කොමියුනිට්ස් සමාජ ක්‍රමය. හීන ලෝකයක් කියල ප්‍රතික්ෂේප කරපු සමාජ ක්‍රමයක් අනාගතයේ ලෝකය වැලදගන්නවා වෙන්න පුළුවන්. මාක්ස් කියනව වගේ ධනපති ක්‍රමයේ අවසානයේ කොමියුනිට්ස් ක්‍රමය උප්පත්තිය ලබනවා. සියවසේ බුද්ධිමතාගේ ඒ කියමනයි වෙල්ස්ගෙ මේ කතාවයි අහද්දි මැවි මැවි පේන්නෙම කොමියුනිට්ස් සමාජය.
@maheshbhanuka9926
@maheshbhanuka9926 Жыл бұрын
2025ට විතර ගිහින් ලංකාවෙ තත්වෙ බලාගන්න තිබ්බනං
@nameless7278
@nameless7278 Жыл бұрын
සත්‍යය
@user-dz2ss2lf8y
@user-dz2ss2lf8y Жыл бұрын
බුදුන්වහන්සේ අනාගතය ගැන කියලා තියෙන්නෙත් මෙහෙම කතාවක් නේද
@rusirulokuge8631
@rusirulokuge8631 Жыл бұрын
අරා මට නන් ඔයිට වඩා වැදගත් ඔයා ඊයෙ කියපු පුන්චි කතාවක්... පොඩි කාලෙ ඉදන් අලුත් යමක් කරන්න... මුදල් උපයන්න නිවැරදි මාර්ග හොයන්න ... පුරුදු කරවන්න කියපු කතාව... ඒ කොටස පුලුවන් නන් දාන්න ... සාම්ප්‍රදායික චින්තනය ඇතුලෙ හිර වෙලා ඉන්න මිනිස්සුන්ට ඒකෙන් මිදෙන්න ඒක ලොකු උදව්වක් වෙයි...
@pradeeppathirana8198
@pradeeppathirana8198 Жыл бұрын
#MMinuka ගෙ concept මතක් වුනා
@ShevinMinuka
@ShevinMinuka Жыл бұрын
Meka ahanakota, mama e kale idala athitheta apu ekekda kiyala hithenne mata witharada? 😵‍💫😵‍💫😵‍💫
@nimrothfernando5920
@nimrothfernando5920 Жыл бұрын
please look book of Revelation in the Bible. the Lord will prophesying what he going to the world in the future. Arnvinda everything you said was included.
@saduniamanda7041
@saduniamanda7041 Жыл бұрын
ඒ පොත මොකක්ද 👀❤️
@ravindikoralage8025
@ravindikoralage8025 Жыл бұрын
ඒ හදපු time machine එක කෝ
@nipunsathsara9153
@nipunsathsara9153 Жыл бұрын
අපෙ ගෙදර ගැරෙජ් එක ඇතුලේ
@Sandun_Lahiru
@Sandun_Lahiru Жыл бұрын
ee pothe nama kiynn puluwnd
@tharindutharaka7982
@tharindutharaka7982 Жыл бұрын
Lankawe ayatanam e kalei me kalei kiyala loku wenasak na... kohomath loku loku dewal karanna salli nane...😂 kanawa bonawa nidagannawa wage seen ekak thamai danuth tiyenne.😂😂
@chamix30s86
@chamix30s86 Жыл бұрын
MMinuka මු කියන කතාව ඇත්තක් වෙයි වගේ🤨
@Sumanarathanathero174
@Sumanarathanathero174 Жыл бұрын
බුදු හාමුදුරුවො ඔය සම්බන්දව දේශනා කරලත් තියෙනව.අනාගත ලෝකෙ විපරිනාමය පිලිබද.
@musicdragonofficial
@musicdragonofficial Жыл бұрын
මිනිස්සු කම්මැලි වීම තමා මේ කියන්නේ...
@amilamunasinghe6551
@amilamunasinghe6551 Жыл бұрын
එකම වගේ ඇඳුම් ඇඳගෙන කකා බිබී ඉන්නව විතරයි නම්, අරකියපු ඇඳුම් මහන්නෙ කවුද ඈ😅නැති ප්‍රස්න ඉතිං
@Dila_With_Kavi
@Dila_With_Kavi Жыл бұрын
බොන්න ඕන ප්‍රශ්නයක්...
@nevindimakewita3585
@nevindimakewita3585 Жыл бұрын
හැමදාම කතාවක් කිව්වොත් නරකද අයියෙ , කාලෙකින් කතාවක් කිව්වෙ... මොනව උනත් දේශපාලුවො , නායකයො නෑ කිව්වම පුදුම සැනසීමක් ඇති ඒ කාලෙ වෙද්දි... මිල සූත්‍ර, උද්දමන , අනුපාතික , චන්ද මොනවත් නැතුව ඇතිනෙ... 😂😂😂
@sujithperera5713
@sujithperera5713 Жыл бұрын
Mokadda pothe nama
@deepalanjana2667
@deepalanjana2667 Жыл бұрын
Pothe nama mokadda.
@cslmchsecurity2107
@cslmchsecurity2107 Жыл бұрын
thanks, ara, and aish. no one likes you. you are the best.
@illeperuma-yc4kg
@illeperuma-yc4kg Жыл бұрын
ඔය කියවන්නේ තනිකර බෝරු ,මම කියන්නේ රාවන හිටපු කාලේට ගියානමි ,එකාලේ මිනිසුන් සතුටින් සිටියලු,එත කෝට අපට "විමාන' කියන ගුවන්යානා තාක්ෂන අපට ලබාගන්න තිබ්බා,එතකෝට ගියිසා පිරමිඩිවල අබිරාස ගෝයාගන්න පුලුවන්,අවුරැදු අටලක්ෂයකට එහා ඔය කාතාවනන්බෝරු ,ඔය නිකන් මනෝලෝවක් මවාගේන කියපු කකානේ ද
@danmojo7645
@danmojo7645 Жыл бұрын
කොච්චර වැඩ්ඩෙක් වුනත් මොලේ වෙහෙසිලා වැඩි නිසා වයසට යනකොට පොඩි ඔල්මාද ගතියක් තියනවා එතකොට තමන් පරිනත විශයෙන් කියන ඔන බයිලා එකක් පිළිගන්න රැලක් ඉන්නවා කියලා දන්නවා නේ නේ..😂එහෙම බොරුකාරයන්ගේ ඒවා අහාලා පච අහලන්න එපා Bro ඉන්ජිනේරුවෝ.බාස්ලා අමු දව්‍ය ගෟහ නිර්මාණ කළාව නැතුව කොහොමද ශාලාවල් හදා ගෙන හිටියේ 😅garments නැතුව magic කරලද දිලිසෙන ඇදුම් මැහුවේ Aravinda anyway as the story goes I hope you alive stay for more than eight hundred thousand years to see the real scenario🤣🤣
@akashrashmika3729
@akashrashmika3729 9 ай бұрын
Plyn kri modya yanna. Ub danata dnn data walata anuwa echara kaleka anagathe compare krnn epa.dnt science update wela tiyana ekata sapekshawa kochara pahu karalada e wge kalayak enne..kathawe thiyana haraya ganin.meken kiyanne kisma race ekak nathi badin nathi allaganim nathi samakami lokayak samajayak gana. Poine eka therum ganin
@diksonariyathilaka5589
@diksonariyathilaka5589 Жыл бұрын
අනේ බං අවුරුදු අට ලක්ෂ ගාණකට වෙන දේවල් ගැන රූප රාමු දදා සුරංගනා කතා කියවන් නැතුව කෙලවෙච්ච රට ගැන හිතල ඒක ගොඩදාන්න විදියක් දන්න විදියට කියාපන්.උඹලට නං ආර්ථික අර්බුදයක් දැනෙන්නෙවත් නැතුව ඇති.උඹලගෙ පින ඉවරත් නෑ,අපේ පව ඉවරත් නෑ.හිඟන්නගෙ පාත්තරෙනුත් කීය කීය හරි එකතු කර ගන්නෙ ඒකයි.
@pubudutharanga6641
@pubudutharanga6641 Жыл бұрын
උඹට ඕන දේ විතරද උන් කියන්න ඕන.. 😂😂
@LawShorts.Ak47
@LawShorts.Ak47 Жыл бұрын
ඒක නම් ඇත්ත බං . උන්ගේ පින ඉවරෙකුත් නෑ අපේ පව ඉවරෙකුත් නෑ
@umeshadhananjanie3147
@umeshadhananjanie3147 Жыл бұрын
අද අරාගෙ කතාව ඇහුවා නම් ජීවිතේට මෙහෙම කමෙන්ට් දන්නෑ .. 🤭🤭
@ruwanisenevirathna6122
@ruwanisenevirathna6122 Жыл бұрын
මෝඩ කතා කියන්න එපා
@maneshtharuka2384
@maneshtharuka2384 Жыл бұрын
මෝඩකම කියන එක ලග තියා ගනින්, කටවහන් ඉන්න තරමට මෝඩයත් නුවණක්කාරයා කියලා කියනවනේ😂
@illeperuma-yc4kg
@illeperuma-yc4kg Жыл бұрын
ඔය කියවන්නේ තනිකර බෝරු ,මම කියන්නේ රාවන හිටපු කාලේට ගියානමි ,එකාලේ මිනිසුන් සතුටින් සිටියලු,එත කෝට අපට "විමාන' කියන ගුවන්යානා තාක්ෂන අපට ලබාගන්න තිබ්බා,එතකෝට ගියිසා පිරමිඩිවල අබිරාස ගෝයාගන්න පුලුවන්,අවුරැදු අටලක්ෂයකට එහා ඔය කාතාවනන්බෝරු ,ඔය නිකන් මනෝලෝවක් මවාගේන කියපු කකානේ ද
Wait for the last one! 👀
00:28
Josh Horton
Рет қаралды 120 МЛН
small vs big hoop #tiktok
00:12
Анастасия Тарасова
Рет қаралды 24 МЛН
Siyatha FM Morning Show -2023 03 23 | Meditation සහ සීලෝන්
19:31
Siyatha FM - Morning Show
Рет қаралды 44 М.
The clown snatched the child's pacifier.#Short #Officer Rabbit #angel
0:26
КОГДА БАТЯ ЗАТЕЯЛ СТРОЙКУ😂#shorts
0:59
BATEK_OFFICIAL
Рет қаралды 2,4 МЛН
Harley Quinn made everyone disappear#joker #shorts
0:54
Untitled Joker
Рет қаралды 4,1 МЛН
Funny cat woke up early 😂👻🥳
0:38
Ben Meryem
Рет қаралды 5 МЛН
Идеальный день ребёнка😂
0:11
МишАня
Рет қаралды 3,2 МЛН
Страшно, когда ругается мама😰
0:10
Лиза Вертинская
Рет қаралды 1,9 МЛН