Siyatha FM MORNING SHOW 2024 03 18 | රොබෝ ගෑනියෙක් බඳින මිනිහා වාසනාවන්තද

  Рет қаралды 83,869

Siyatha FM

Siyatha FM

Күн бұрын

Пікірлер
@Kasunruhiru
@Kasunruhiru 8 ай бұрын
දැනට අයින්ස්ටයින්ගේ බුද්ධියට සමානයි මෙයා. මේක හිතා ගන්ඩ බැරි වේගෙන් වර්ධනය වෙනවා. ඉතාම ඉක්මනින්. දවසක මෙයාලා තමන්වම තනියම නිර්මාණය කරගත්ත දවසකට අපි අනිවාර්යයෙන්ම ඇනගන්නවා..
@Southern-television
@Southern-television 8 ай бұрын
කිසීම දවසක නොවන දෙයක්😊
@dhanushkasudarshana3955
@dhanushkasudarshana3955 8 ай бұрын
එකෙම්ම. ටර්මිනේටර් සීරීස් එක මතක් උනා... 😊
@Kasunruhiru
@Kasunruhiru 8 ай бұрын
@@Southern-television ඇමිකා එක්ක කරන ඉන්ටවිවු එක බලන්ඩ පොඩ්ඩක්. අරා ඒකේ සාරාංශක් කියන්නේ මේ. ඇමිකා ඉන්ටර්විවු එකේදී කියනවා රොබෝලාට කියලා වෙනම අයිතිවාසිකම් තියනවා කියලා. දවසක මිනිස්සුන්ට වඩා අපි බුද්ධිමත් කියලා ඔවුනගේ අයට අසාධාරණයක් වෙනවා කියලා අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරොත් අපි ඇනගන්නවා. (ඕවා වෙයිද නැතිද දන්නෑ. මගේ හයිපො. එක කීවේ 🙃)
@enomusic6802
@enomusic6802 8 ай бұрын
Ado owne
@LookingAtYou_
@LookingAtYou_ 8 ай бұрын
Eyala danatamath ekane karanne😅, simply kiyanawanam eyage codes eyama liya gannawa wage mama hithanne, ehemane intelligence eka wadi karaganne
@chandanisiriwardhana3452
@chandanisiriwardhana3452 7 ай бұрын
මේ තමයි නිවේදකයෝ 👌👌
@damithsanju3793
@damithsanju3793 8 ай бұрын
සම්මාන වලින් දමලා ගහන්න ඕනා මිනිස්සු ❤
@chaturangaliyanaarachchi3751
@chaturangaliyanaarachchi3751 8 ай бұрын
අරා අයියගෙ කතාවටහිරිවැටිලා ගියා..ආශිගෙ කතාවට අන්තිමට ඇඬුනා😂
@futuretechnologies3808
@futuretechnologies3808 8 ай бұрын
ඒකට නම් ටිකක් සීතලක් දැනුනා.
@anushadisna8005
@anushadisna8005 7 ай бұрын
මම නොදන්න හැම දෙයක්ම හොයන්නෙ chat GPT එකෙන්..හැම දේකදිම ඒකෙ දෙන්නෙ පොසිටිව් දෙයක් .මිනිස්සුන්ට හානි දායක දෙයක් ඇහුවොත් පිලිතුර දුන්නත් පසු පිලිතුරක් දෙනව ඒකෙ ආදීනවය ගැන.මිනිහෙකුගෙන් දෙයක් ඇහුවොත් ලැබෙන පිලිතුරට වඩා ගොඩක් සාර්ථක පිලිතුරු තියෙන්නෙ
@DinaDina-ep3lg
@DinaDina-ep3lg 7 ай бұрын
❤❤wooow ❤❤ l love you ❤❤❤❤❤ devi pihitai
@jayathungadp6078
@jayathungadp6078 8 ай бұрын
Aschryayak aravinda....ekamatana palwena manasikthwaya kadala bindala varthamanayata apiva kanen adan ena oyata sada nayagati. ❤❤
@JayalathRanasinghe-c6u
@JayalathRanasinghe-c6u 7 ай бұрын
Budu saranai ❤❤❤❤
@KRKS12
@KRKS12 8 ай бұрын
Ameica hodama surakame225 enne mona rateda?
@JanakaAnuruddhaWalisingha
@JanakaAnuruddhaWalisingha 7 ай бұрын
සමාජයට වැදගත් තොරතුරු සපයන එක අගය කරනවා. හැබැයි ඒවා හරියටම දෙන්න පුලුවන් නම් තවත් හොඳයි. IQ සහ Intelligence (බුද්ධිය) කියන්නේ දෙකක්. අයින්ස්ටයින් ට වඩා IQ තියන ගොඩක් අය ඉන්නවා. Terrence Tao ගේ IQ එක 230 ක්. මීට වඩා IQ තිබ්බ අය ඉන්නවා. අයින්ස්ටයින් IQ ටෙස්ට් කරලා නෑ. දළ වසයෙන් 160-190 කියනවා. හැබැයි බුද්ධිය අනුව අයින්ස්ටයින්, ලියනාඩෝ ඩා වින්සි වගේ අය ඉහළින්ම ඉන්නවා. මොකද IQ තිබ්බාට වැඩක් නෑ ඒක යොදවන විදිය තමා වැදගත්.
@dushmanthadarshana159
@dushmanthadarshana159 6 ай бұрын
මනුස්ස යාගෙ විනාසය ඉක්මන් වෙනව
@leslieperera5589
@leslieperera5589 7 ай бұрын
නවීනතම තාක්ෂණය ගැන හිතාගන්න පුලුවන්ද chat GPT 4 ලගදීම 5 6 වෙයි.
@thisaruwickramarathna8737
@thisaruwickramarathna8737 7 ай бұрын
Maru maru
@thakshanjayakantha9569
@thakshanjayakantha9569 8 ай бұрын
සරල පැහැදිලියි කිරිමක් අරා Physics දන්නවා කියෙලා මට හිතෙනවා!
@orangeexpress643
@orangeexpress643 7 ай бұрын
,
@bimbasujampathi2160
@bimbasujampathi2160 8 ай бұрын
ආතර් සී ක්ලාක් කිව්ව අනාවැකිය හරි යන්න වගේ යන්නේ
@hirunidilshani1625
@hirunidilshani1625 8 ай бұрын
❤💖
@isuruherath7281
@isuruherath7281 8 ай бұрын
❤❤❤
@මාරයා-ට8ණ
@මාරයා-ට8ණ 8 ай бұрын
අපි නොවෙනවා කියලා හිතන දේවල් දවසක වෙයි
@sujeewajayanath1015
@sujeewajayanath1015 8 ай бұрын
මිලග යුද්ධය රොබෝවරු හා මිනිසුන් අතරද?
@Dm__0612
@Dm__0612 7 ай бұрын
😂
@dineshrangana2761
@dineshrangana2761 7 ай бұрын
Tere baaton mein aisa uljha jiya 2024 film එක බැලුවනම් තවත් රොබෝ ආතල් බලන්න පුලුවන්
@sgeeth
@sgeeth 8 ай бұрын
දැනට හදලා තියෙන Powerful ම Humanoid Robot ගෙ නම H1 කියන කෙනා, සොෆියා කියන්නෙ සෑගෙන කාලෙකට කලින් හදපු කෙනෙක්, එයා ඉන්නෙ දැන් 11 වෙනියට වගේ.. ප්ලීස් අප්ඩේට් වෙන්න ඔය දෙන්න, ඔය දෙන්න කියන ඒවා මුලු රටක් බලනවනේ..ඒ නිසා හරියටම දන්න දෙයක් ආපහු වතාවක් හරි Confirm කරගෙන කියන්න.. ස්තූතියි.😊 ..බැන්න නෙමේ.. දන්නෙ නැති නිසා කියලා දුන්නා.. මේ ටික කියවලා අනික් අය මට බනින්න එපා ඉතිම් ❤
@annfernando5438
@annfernando5438 8 ай бұрын
Ou kathawa hari man Sophia gana balauwe goda kalekata kalin
@MrMacHD
@MrMacHD 8 ай бұрын
Can you send me the link to follow. I cant find any H1 in top ranking. Thanks.
@grantanmarketing4970
@grantanmarketing4970 8 ай бұрын
​@@MrMacHDMe aravindage fake account eka neada
@sgeeth
@sgeeth 8 ай бұрын
@@MrMacHD You can Use Google for it, Thats enough
@thakshanjayakantha9569
@thakshanjayakantha9569 7 ай бұрын
ඇත්තෙන්ම ඒ පිළිබදව පැහැදිලි කිරිමක් අරා විසින් දෙනවානමි හොදයි !
@kasunkurugama9521
@kasunkurugama9521 8 ай бұрын
අන්තිමට අහපු එකයකෝ
@LookingAtYou_
@LookingAtYou_ 8 ай бұрын
Assignments, practicals arawa mewa okkoma chat gpt ekata pin sidda wenna kara ganne 😅😅😅
@dineshpriyantha2180
@dineshpriyantha2180 8 ай бұрын
සුපිරි ❤❤❤❤
@dayaniperera9645
@dayaniperera9645 8 ай бұрын
අද වැඩසටහන ගොඩක් හොදයි. හොද පැපැහැදිලි කිරිමක් අරා. පැස්බරගෙ අන්තිම ප්‍රශ්නය 😁
@bantiyaLK
@bantiyaLK 5 ай бұрын
Siri, Alexa කියන්නේ Robot ලා නෙමේයි AI Assistantලා.. Just programs
@kmb5807
@kmb5807 8 ай бұрын
රොබෝ ගැහැනියක් හොදා අප්පා ....
@subodhiwimalaweera1044
@subodhiwimalaweera1044 7 ай бұрын
Cht gpt neththm math ne...
@cocoon2024
@cocoon2024 8 ай бұрын
IQ කියද්දී මතක් උනේ, IQ කියල paper එකක් දිලා රජයෙ සේවකයො ගන්නව හැබැයි උන්ට විෂයෙ දැනුමට ලකුණු අඩුයි. class ගිහින් iq වැඩි ලකුණු ගත්තු උන් තමයි select වෙන්නෙ.
@PramudDarshana
@PramudDarshana 7 ай бұрын
අන්තිම ටික 😂😂😂😂
@dineshshanaka7380
@dineshshanaka7380 8 ай бұрын
ඉස්ටීවන් හෝකින්ස් කියලා තියෙනවා මිනිසා කියන්නේ මේ විශ්වයේ පුන්චි තිතක් විතරයි කියලා ... තාක්ෂණය කියන්නෙ පුදුම විනාසයක්...
@ruwanprasad3483
@ruwanprasad3483 7 ай бұрын
කෙලවගන්නවා ලගදිම 😂😂😂
@Sanjana..sanju2386
@Sanjana..sanju2386 8 ай бұрын
අපේ රටට ai ජනාධිපති කෙනෙක් ගේමු😁 දවසක ai ල ජන්දෙත් ඉල්ලයි නෙ😮
@dileepedirisinghe-xz4tf
@dileepedirisinghe-xz4tf 7 ай бұрын
Mage wada online walin 60% k ma chat chat gtp aken thmai kara gnne apita kawada hari waradinwa sure 😢
@madushanrodrigo9488
@madushanrodrigo9488 7 ай бұрын
Anthimata ahapu ekata nan Ameicath kora una wage..
@GlobalLak
@GlobalLak 8 ай бұрын
නැත්තෙ එකයි...😂
@dhanushkasudarshana3955
@dhanushkasudarshana3955 8 ай бұрын
ඉල්ලං කෑම අල්ට්‍රා ප්‍රෝ මැක්ස්! 😅
@InterestingVideoClips
@InterestingVideoClips 8 ай бұрын
IQ එක ගුණ කරලා හදන්න කිව්වේ chatgpt ද? Ameca ද?
@thakshanjayakantha9569
@thakshanjayakantha9569 8 ай бұрын
නැවත අහාන්න
@DilDil-f6b
@DilDil-f6b 29 күн бұрын
අරවින්ද කතා කරන විදියට ඇත්තටම අපි එතන ඉන්නව වගේ රොබෝව මැවිලා පේනවා
@samanthamalinga9457
@samanthamalinga9457 8 ай бұрын
😂😂😂😂😂❤❤
@madushanrodrigo9488
@madushanrodrigo9488 7 ай бұрын
Anthimata ahapu ekata nan Ameicath kora una wage..😂😂
@thejangeethanjana9391
@thejangeethanjana9391 8 ай бұрын
😂
@surangabuddika-ev1ck
@surangabuddika-ev1ck 7 ай бұрын
😂😂😂😂😂😂😂😂😮😮😮😮😮😮❤❤️❤️❤️❤️
@slshadow6617
@slshadow6617 8 ай бұрын
මොනවා කලත් මුන්ට අත් කකුල් නම් දෙන්න එපා පුතෝ....🤯
@LookingAtYou_
@LookingAtYou_ 8 ай бұрын
kzbin.info/www/bejne/Y5aUkISef5Z4nrMsi=JNfYYbAk-BZce8cF Me video eka balanna, danata inna mama hithanne hodama robot kenek
@slshadow6617
@slshadow6617 8 ай бұрын
@@LookingAtYou_ එකෙන්ම, 👍
@-tankoff-3637
@-tankoff-3637 6 ай бұрын
I used it to create a whole software 😅
@PoolDineByKelibima
@PoolDineByKelibima 8 ай бұрын
❤❤❤❤
@MadushikaMadurawala
@MadushikaMadurawala 4 ай бұрын
@chamikadilrukshi7962
@chamikadilrukshi7962 8 ай бұрын
❤️❤️
Players push long pins through a cardboard box attempting to pop the balloon!
00:31
They Chose Kindness Over Abuse in Their Team #shorts
00:20
I migliori trucchetti di Fabiosa
Рет қаралды 12 МЛН
ТЮРЕМЩИК В БОКСЕ! #shorts
00:58
HARD_MMA
Рет қаралды 2,3 МЛН
🔴 LIVE | Siyatha News | 6.00 PM | 19 - 11 - 2024
Siyatha News
Рет қаралды 12 М.
Comedy FM SHOW 2024 01 22 | ලගට ආවා ආය ගියා
14:18
Siyatha Tick Tock
Рет қаралды 68 М.
DJ Ara & Pasbara Who's Speaking 07
51:31
Siwsatha TV
Рет қаралды 188 М.
Siyatha FM Morning Show -2023 03 22 | මහ බඹු මැවු ගැහැණු
26:48
Chooty Malli Podi Malli | Heta Anidda Eliyata Ena Jothirwediyo
17:42
Chooty Malli Podi Malli
Рет қаралды 34 М.
Become bigger and smaller  #joker #cosplay#Harriet Quinn
0:24
佐助与鸣人
Рет қаралды 3,6 МЛН
Қайсар қыз. Телехикая. 10-бөлім
26:08
Те самые покупки с маркетплейса
0:49
МИЛЕНА ОБОЗРЕЛА 🧐
Рет қаралды 1,6 МЛН
Daughter, stop digging. Daddy will buy you a new watermelon.#funny#cute#comedy
0:17
Funny daughter's daily life
Рет қаралды 6 МЛН