KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Siyatha FM MORNING SHOW-2022 12 15 | මානෙල්ද ? නාමල්ද ?
11:04
සුවහසක් ජනතාවගේ වාහන සිහිනය බොඳවෙයි
16:30
СПОРИМ ТЫ НЕ ЗНАЕШЬ ТРИ ЖИВОТНЫХ НА БУКВУ С #shortsvideo
0:37
Камеди Клаб «Семейный психолог» Гарик Харламов, Марина Кравец, Марина Федункив
14:33
Новая участница "КРАСАВИЦА ДЕРЖАЛАСЬ ДО ПОСЛЕДНЕГО" / Explosive mike #shorts
0:55
Challenge CR7 people try the impossible-to-do Cristiano challenge 2m68😱😳⚽️
1:01
Siyatha FM MORNING SHOW 2025 01 08 | සිංගප්පුරුවත් Clean Sri Lanka කොපි කරලා වගේ
Рет қаралды 68,481
Facebook
Twitter
Жүктеу
1
Жазылу 379 М.
Siyatha FM
Күн бұрын
Пікірлер: 266
@dilanlakmal6622
2 күн бұрын
මෙ දෙන්නා හිරු එකෙන් අයින් උන එකමයි හොද..❤
@leonardrodrigopulle7408
Күн бұрын
👍👍👍
@rprs0209
3 күн бұрын
මේ කැප කිරීමට පුද්ගලිකව මම සූදානම් වී හමාරයි.. මා දැන් උත්සහ කරන්නේ මා වැනි තවකෙකු නිර්මාණය කර ගැනිම සදහයි.. මා සමග ඔබත් එක් වන්න..
@amindumalshan7655
3 күн бұрын
මමත්❤
@romesh.wijetunge
3 күн бұрын
මමත් බඳින්න කෙනෙක් හොයනවා
@sujithweerasinghe2915
3 күн бұрын
ඔබ තනි නැත....
@jayarathneilleperumaga1598
2 күн бұрын
❤❤❤
@DineshDili-CookingArt
2 күн бұрын
එකෙන්ම අපි ඉන්නවා ඒ වෙනුවෙන් ඕනම කට්ටක් කන්න පුලුවන් ❤
@asankabandara-nd5io
2 күн бұрын
අනීවාර්යෙන්ම කවුරු මොනවා කිවත් මේ රට clean කල යුතුමයි respect සියත 🇱🇰❤️🙏
@pavithradahanayake8841
3 күн бұрын
මාධ්‍ය වගකීම හරියටම කරන දෙන්නෙක් ♥️
@lakshmaranaweera3478
Күн бұрын
හරියට කීවුවා👌
@nimesharanasinghe-ot7wl
3 күн бұрын
System change ගගා අවුරුදු ගානක් වැලලුණු උන් ඇත්තටම system change කරන්න යද්දි පොලවෙ පස් කනවා😢
@danushkapiumal8288
2 күн бұрын
සිරාවට
@samanjayathilaka-j2x
2 күн бұрын
සත්‍යම කතාව bro...❤
@Ceylonmusk-r1u
2 күн бұрын
Ow
@nishaliperera7089
Күн бұрын
Aththa.
@erandiweerakoon2547
3 күн бұрын
ඇත්තටම රටට ආදරය කරන්නේ කවුද කියලා බලාගන්න පුළුවන් මේ දවස් වල❤❤❤❤
@UpaliNandasiri-j3b
3 күн бұрын
කකුලෙන් අදින හොරු කොහොම නැටුවත් කෙසේ හෝ රට හැදිය යුතුයි . අනුර ජනපති තමා එකම බලාපොරොත්තුව ❤
@chandrawijesinghe9920
3 күн бұрын
අපේ ජනාධිපතිතුමා අනිවාර්යෙන්ම අපේ රටත් සිංගප්පූරුව වගේ ඒකාන්තයෙන්ම දියුණු කරනවා. කෙතරම් බාධක පැමිණියත් ඒවා ජය ගෙන ඉදිරියට යාමට අවශ්‍ය ශක්තිය ධෛර්යය තෙරුවන් සරණින්, සියලු දෙවි පිහිටෙන් ලැබේවා !
@anuraranaweera2683
3 күн бұрын
අමාරුවෙයි ඒත් කෙසෙ හො මොනයම් විදියකින් වෙනස් කළයුතුයි,වෙනස්විය යුතුයි.❤❤❤❤
@pathumchandrasiri5385
3 күн бұрын
අනිවාර්යයෙන්ම ❤❤❤❤ස්තුතියි..අරා..මාධ්‍ය වගකීම ඉටු කරනවා ඔයා..ආදරේයී දේන්නටම
@DilanThimira
2 күн бұрын
ජනතාවගේ අදහස් හරිම අගෙයි. අපි හැමෝම මෙම වැඩපිළිවෙළට සහාය දෙමු. අපේ රට වෙනුවෙන්, අපගේ හිතමිතුරන්ගේ, පවුලේ අයගේ සහ සෑම කෙනෙකුගේම ආරක්ෂාව සහ සංවර්ධනය වෙනුවෙන්!! ❤ ජනතාවට ස්තුතියි!!❤
@dilipharshavitharana9197
3 күн бұрын
අනිවාර්යයෙන් ,ලංකාව සිංගප්පූරුව ඉක්මවා යනවාමයි, ❤
@romesh.wijetunge
3 күн бұрын
මෙහෙම හොරතල් කර කර කරන්නනම් ටිකක් කල් යනවා.මේ අංගුට්ටෝ හදන්න
@hemanthijaya5292
3 күн бұрын
😂😂😂😂hora jepi
@AnilBandara-lv8pf
3 күн бұрын
Na ape un akka kawadawath karanna ba😂 dagaluwath wadak na
@prasannakodituwakku5942
3 күн бұрын
ලස්සන හීනයක්....😢
@MustafaMohammed-h5m
2 күн бұрын
Minisssunge attitude 😂 wenas unoth puluwan
@sanjeewapushpakumara6144
3 күн бұрын
ස්තූතියි අරා පැස්..❤️🌹
@dilushkapriyamal6737
3 күн бұрын
හොදින් හරි නරකින් හරි මේක කලයුතුමයි..
@thusithkathaluwage5470
2 күн бұрын
aniwaryenma lankawe ayawa nalawala be. tadin inna one.
@lakmalsameera6216
3 күн бұрын
හැමෝම තම තමාගෙ පුද්ගලික වගකීම් ඉටු කරන්න මේක අපිට පුලුවන්
@dulmi695
3 күн бұрын
මේ කතා පීකර් දලා හ්ද්ම නගරයකම දාන්න ඔනේ.මිනිස්සුන්ගෙ ඔලුව හැදෙන්න.❤❤
@well-thy
3 күн бұрын
* "ස්"පීකර්
@nandekumara9603
2 күн бұрын
Aniwaren
@upendrashashilakmal68
2 күн бұрын
අදට වඩා හෙට ගැන හිතුවොත්,ඉවසීම වැදගත් මේ දවස් වල
@madhararasanjali3460
2 күн бұрын
බලන්න... ඒ රටවල ලස්සන. අවංකවම ලංකාවෙ මිනිස්සු ගැන දුකයි කවදාවත් රටක් හදන්න බැහැ මේ ආකල්ප එක්ක. ඇත්ත, පාලකයා පමණක් වෙනස් වෙලා බැහැ. Brain wash වෙන්න ඕනෙ.
@dayanisamranayka2975
5 сағат бұрын
තෙරුවන් සරණයි අනුරට ඔයාලට
@kawshalyaathukorala5347
3 күн бұрын
අනිවාර්‍යෙන් මේ රට වෙනස් කරන්න ඔනේ..අපි එකතු වේමු🙏🙏❤️❤️
@VimalaYapa
3 күн бұрын
good morning නියමයි ඔය දෙන්නා වූ අලුත්ුරුද්දේ දාපු වීඩියෝ එකේ වටිනවා
@chamarisenarath7936
3 күн бұрын
ස්තුතියි අරා පැස්..❤❤පැහැදිලිවම රට සහ මිනිසුන් වෙනස් විය යුතුමයි..🙋පාසල් හා විශ්ව විද්‍යාල වලත් ආකල්පමය වෙනසක් අත්‍යාවශ්‍යමයි..❤
@dasuncharuka1910
2 күн бұрын
හොද වැඩක් මේක ඇත්තටම.❤
@pemasirisunilkumara1689
3 күн бұрын
ස්තූතියී අරා & පැස් ❤❤❤❤❤❤❤❤
@RAVANAONE
3 күн бұрын
අපි Sri Lanka යමුත 🎉✨️💫🎊 ආදරෙයි ඔයාල දෙන්නටම ❤❤
@Radhika-fw8bv
3 күн бұрын
අනුර සහෝදරයා රට හැදුවොත් මිසක, වෙන කවුරුවත් නැහැ රට හදන්න. මේ අවස්ථාව අපිට ආයේ නැහැ මිත්‍ර වරුණේ 😂😂😂
@madhawasamarasinghe9466
Күн бұрын
ow naya gewanna wenawane 2028 idan🤣
@Wisegrunt
Күн бұрын
@@madhawasamarasinghe9466 Rata Diyunu kara gaththa nm naya gewana eka maha loku deyak nemei
@anuradapathum2663
9 сағат бұрын
මෙච්චර කල් උඹ කොහෙද හිටියේ.කලින් ගත්තුවා තාම ගෙවනවා😂@@madhawasamarasinghe9466
@Everybodyisrich
3 күн бұрын
සිස්ටම් හදන්න ජන්දය දුන්නට සිස්ටම් හදද්දී ඌයිය වෙන මිනිස්සු ඉන්නවා 😂
@Sciencefacts573
3 күн бұрын
මෙච්චරකල් දේශපාලකයන්ටනෙ ඇගිල්ල දික් කලේ... දැන් ත්මන්ගේ පොඩීම වැරදිටිකත් හදාගන්න කාලේ හරි.system change වෙන්නෙ මිනිස්සු වෙනස් වුනොත් විතරනෙ🤝🇱🇰❤️
@dilipsanjaya7800
3 күн бұрын
හොදින් හෝ නරකින් මේක කරන්න ඔනී. රට හැදෙනවනම් මම ඕනිම කැප කිරිමක් කරන්න සුදානම්.
@anjalikariyawasam9073
Сағат бұрын
මමත් මට පුළුවන් තරමින් පෙරටත් වඩා අවංකව අසවෙන් Clean srilanka සදහා උපරිම කැප කීරීම් කරන්න සුදානමි ❤
@dreamflixstudio1673
3 күн бұрын
මගේ රට ලස්සනට වෙනස් වෙනවා. අනුර ඔයාට ස්තූතියි ❤🥰🫡🙏
@sathya-100
Күн бұрын
නොදකිං ඒකට අපේ නායකයෝ..
@rakithasampath518
3 күн бұрын
තමන්ට අදාල නැති ක්ෂේත්‍රයක් පිරිසිදු කරනකොට "ශා මරු.. ඒකනම් වෙන්නම ඕනී එකක් සුපිරී" කියලා, තමන්ගේ ක්ෂේත්‍රයේ වෙනස් වෙන්න ඕනී ඒවා වෙනස් කරනකොට ද්‍රෝහී වෙන ගරහන කකුලෙන් අදින් ජාතියක් වෙන්න එපා බන්..අපි හැමෝම තේරුම් ගන්න ඕනී අපි හැමෝම වෙනස් වෙන්න ඕනී කියලා..ඒ වෙනස් වෙන්න ඕනී කියන්නෙම අපිට මූල්‍යමය වශයෙන් පාඩුවක්..ඒ පාඩුව විදගෙන වෙනස් වෙයල්ලා උබලට නැතත් උබලගේ දරුවන්ටවත් ලස්සන රටක් වෙනුවෙන්..පිරිසිදු රටක් වෙනුවෙන්..ශ්‍රී ලංකාව කියලා කියද්දී ගැම්මක් දැනෙන විදියට...මන් වැඩ කරන ක්ෂේතයේ මොන වෙනස්කම කරත් රට වෙනුවෙන් මන් කැමති.... ❤❤❤
@ManojCisco
Күн бұрын
Ekanam Hari Oka bus walin patan ganne nathiwa Inna oya loku pathala karayo dethun denek alla policiya wage rajaye ayathanayakin patan gaththam minissu hurre dada enne wade patangaththa thanai aul une
@rakithasampath518
8 сағат бұрын
@ManojCisco වැඩේ පටන් ගත්ත තැන නෙවී අපී තාම වෙනස් වෙන්න සූදාන නෑ.. අනිත් සේරම අය වෙනස් කරන්නයි සූදානම.. මොකද ඔහොම හැමෝම හිතුවොත් අපිවද මුලින් සුද්ද කරන්න ඕනී..අතනින් පටන් ගත්තනම් හරි කියලා හිතුවොත් කවදාවත් මේ රට වෙනස් වේවීද බ්‍රෝ...අපි හැමෝමවෙනස් වෙන්න් ඕනී.
@damithneranjan8406
7 сағат бұрын
@@rakithasampath518 අනිවාර්යයෙන් මුන් ගවයෝ බං බස් ගගා වැලලෙන කෑලි එල්ලුවාම දියුණුයි හීන කියලා හිතාගෙන ඉන්නෙ පොඩි ඡන්දයක් වත් නැති එවුන් ෆ්බි හදාගෙන වැලලෙනවා
@ayeshasenarathna3343
7 сағат бұрын
Math
@maheshgajanayaka4851
Күн бұрын
I learnt few good English words, thanks. Your presentation is excellent, 9.9 marks out of 10. Good luck.
@ranjithbng3678
3 күн бұрын
මෙවැනි ධනාත්මක TV වල සහ you tube වැඩසටහන් වැඩි කරන්න ඔනා සහ රින ආත්මික මිනිසුන් හට ප්‍රබල සටනක් දෙන්න ඔනා. සාමාන්‍යය මිනිසුන් මෙය රටේ දියුණුව ලෙස දැක්කොත් මෙය මුලු රටම මෙය වැළද ගන්නවා ❤❤❤
@AsankaRathnayake-fr7zy
Күн бұрын
ලංකාව ගැනත් ඉදිරියෙදි අපිට අහන්න පුළුවන් මේ වගේම ❤❤❤
@සනා
4 сағат бұрын
අරවින්ද ,ආශ්චර්‍යා ආදරෙයි ඒ කාලෙ ඉදලම ඩබලටම ❤❤❤
@francisbenath2309
16 сағат бұрын
ආදරෙයි දෙන්නටම ❤❤
@shashikasandaruwan4016
7 сағат бұрын
රටට ආදරේ මිනිස්සු දැන් හොඳට දැනගන්න පුළුවන්... රට වෙනුවෙන් මෙහෙම හරි ඔයාලා දෙන්නත් කියන එක සතටුයි...
@geethasamaranayake277
3 күн бұрын
එකගයි ❤❤❤
@herath890
3 күн бұрын
අනිවාර්යයෙන් ❤
@thilinarajapaksha1711
3 күн бұрын
පරම්පරාවක් කැප කරන්නම වෙනවා..
@GlobalLak
16 сағат бұрын
බොක්ක පිට් එක ❤❤👌
@96locha
Күн бұрын
අනිවා මේකට මුලු මහත් ජනතාව එකතු උනොත් කරන්න බැරිවෙන්නේ නෑ...ආණ්ඩුව system එකක් ගෙනත් තියෙන්නේ ඒකට respect කරලා මේ අලුත් concept එකට join වෙලා බොක්කෙන්ම කරොත් මේ රට ගොඩ දාන්න වැඩි කාලයක් යන්නේ නෑ...ඒක හදවතින්ම පක්ශ භේද අමතක කරලා support එක දෙනවනම් මොනවද කරන්න බැරි...කලින් ච්ත්‍ර ඇදලා රැල්ලක් අරගෙන ගියා ඒවගේ රැල්ලක් නෙවෙයි මේක පුරුද්දක් කරගන්න ඕනේ...එතකොට මේක නිකන්ම හැදෙනවා...සංචාරක කර්මාන්තය තුලින්ම මේ රට ගොඩ ගන්න පුලුවන්....
@JMScooking-rh5hx
3 күн бұрын
Aththatama watina kathawak.kohomahari api ekathuwela goda damu rata.❤👍
@manojarawinda7663
Күн бұрын
විය යුතු දේ සිදු වෙමින් පවතී...
@DUJA-g6q
Күн бұрын
Niyamai shathutui oyala denna niyamai 🇦🇪🙏
@samithj
2 күн бұрын
great work, keep it up
@prasannagunawardana5323
7 сағат бұрын
Excellent
@SKstudioCMB
3 күн бұрын
SUPERB!
@rpskumara7942
18 сағат бұрын
Thanks Ara Super
@anandawijesinghe7887
3 күн бұрын
සුපිරියක්
@devpurapushparanie193
3 күн бұрын
හරියටම හරි නොකියා කිවුවාට. ඡය වේවා !!!
@ruwindareswi9663
3 күн бұрын
Ara... Apita attatama live ahanna welawak ne ape job ekka.. KZbin eken me wagw voice cut nithara denna... Hithenawata wada loku peraliyak karanna puluwan voice dekak thamai oya dennage, wisheshenma arawinda aiye oyaage voice eka, hariyata principal katha karanawa wage wena kisima deyak gena nethuwa eka elle ahan inna puluwan... Jayen Jaya 👊
@jayanthisenarathne4156
3 күн бұрын
මාලිමාවට ජයවේවා ජයවේවා
@WipulaKumara-g5g
3 күн бұрын
Good goog good
@koreanPisso0
3 күн бұрын
Akd ❤
@sachinisandamali3772
3 күн бұрын
අරවින්ද සර් කියන කතාව හරි නායකයා මාරු උනාට රට මාරුවෙන්නේ නෑ..
@boxplots5024
Күн бұрын
අපි ඔන්න දැන් අමාරුම අඩිය අවුරුදු ගානකට පස්සේ අහිමිවීම් ගානකට පස්සේ අපි තියාගත්තා දැන් තියෙන්නේ තමන් වෙනස් වෙන්න ලෑස්ති වෙන එක. පංගුපේරුවට රටවල් ගොඩගන්න බෑ. අපි අතේ කැපවීම,වගවීම,අවංකකම,දේශප්‍රේමය තියෙන්නම ඕන.
@saviduprabhashana2124
2 күн бұрын
Sri Lanka ❤❤❤..
@maicalanuradha5251
3 күн бұрын
Wooooo Sri Lanka.....kiyana kota komada.
@sandunamarawansa1097
21 сағат бұрын
message kathawanam patta... sirawatama wela thiyenne eka thama.. kunu walata kemathi messo Parliament eke newei samajeth innawa...
@pradeesamadumage5428
Күн бұрын
අනිවාර්යෙන් මම රෙඩ් ❤
@hasanthajayasinghe4174
3 күн бұрын
Love you guys ❤️❤️❤️❤️
@SriyaniMangalika-lu9pc
3 күн бұрын
Good talk.I like.
@d.s.hairbeauty5568
3 күн бұрын
Of course bro let's go Sri Lanka instead of Singapore, what a beautiful dream cheers, we can do to gether, AKD government will do definitely i guess, cannot wait Singapore in Sri Lanka, Sri Lanka vs Singapore 😊😊😊😊
@shanikaperera4555
4 сағат бұрын
බොහොම ටිකක් මිනිස්සු එ වෙනසට තනි තනිව තමනගෙ කොටස කරන්න සූදානම්.තව පිරිසක් ඉන්නව කිසිදවසක තමන්ගෙ පැත්තෙන් වෙන්න ඕන දේ නොකර සුරපුරයක් අනුන් විසින්ම හදල ගෙනත්දෙනකම් බලා ඉන්න. ඒ අතරෙ තව විශාල පිරිසක් ඉන්නව අනික් අය මොකද කියන්නෙ, අනික් අයගෙ ප්‍රතිචාරය මොකක්ද,මේ යන විදියෙන් හොඳක්ද නරකක්ද වෙන්නෙ වගේ දේවල් බලල තමන් වෙනස් වෙනවද නැද්ද කියල තීරණ ගන්න අය. අන්න ඒ මීනිස්සුන්ගෙ ඔලුවලට මේ විදියට යහපත් දේවල් වැටෙනව නම් අර සුළුතරයෙ ඇඬිලි අදාලම නෑ.. ඒකට මේ මාධ්‍ය වලින් වන සේවය මහා විශාලයි... කොහෙද ඔක්කොටම හරියන්න ඉන්නවනෙ මිනිස්සුන්ගෙ ඔලු කන ජ_මාධ්‍ය දෙකතුනක්.. ඔන්නෝකතමයි ප්‍රස්නෙ
@damithrathnayaka5047
3 күн бұрын
කාලකණ්නින්ට තේරෙන් නෑ..
@harshakumara9790
2 күн бұрын
Super 😊
@SherlyBibile
2 күн бұрын
Supiri bro🎉❤
@around_sl
3 күн бұрын
මේ අමන ජනතාවක් එක්ක මේ රට හදන්න බෑ කවුරු ආවත්. 😊 ඒකයි මගේ මතය
@DineshDili-CookingArt
2 күн бұрын
එකෙන්ම මේ රට හදන්න ඒ වෙනුවෙන් ඕනම කට්ටක් කන්න පුලුවන් ❤❤❤
@deshabimani8248
Күн бұрын
සමහර නගර වල මේ වෙනකොට ... බුලත් කෙල පහර වල් ඇත්තේ ම...නැත ... jayawewa Clean Sri Lanka....
@aiwonders-q3q
3 күн бұрын
Thanks for this one
@SHANUKA
2 күн бұрын
Lankawa hadanna be 😊
@s.chathuminimallikaarachch7471
2 күн бұрын
Good job Ara & Pas👍👍
@chathuwa-7414
2 күн бұрын
ලංකාවේ නොමැරෙන බෙහෙතක් හොයා ගත්තත්.. ඒකට මීනි පෙට්ටි සාප්පු කාරයෝ ටික හරි විරුද්ධ වෙනවා.. අන්ත එතනයි තියෙන අවුල..
@kawinthach
Күн бұрын
😍😍😍😍
@shashikalakekulandara3530
2 күн бұрын
Well said Ara ...අපේ පැත්තේ කැරපොත්තන් ට හොඳටම රිදීල.....no more.cleaning ..තිබ්බ widiha හොඳා කියන්නේ...😮😮😮
@smilingmind1963
3 күн бұрын
ඇත්ත මිනිස්සු වෙනස් වෙන්න උත්සහ කරන්නෙ වත් නැතුව මේ රට දියුණු කරන්න බෑ.අපි වෙනස් වෙලා මේ රට හදමු❤️
@anuruddhaherath3181
4 сағат бұрын
සිරා කථාව 🎉
@MethikaBandara
3 күн бұрын
Niyami araaaaaa
@funnyshanumaduwanthi9429
3 күн бұрын
Super
@ganinduwidushahappuarachch4085
2 күн бұрын
mechchara kalekta mama Siyatha nam Ahuwe nae , habai ada indala ahanwa
@fathimafazna1063
2 күн бұрын
අමාරුවෙන් හරි කරමු ,,,
@saliyadhammikajayasinghe4098
2 күн бұрын
❤ Digatama minisunwa denuwath karanna. Kauru bannath kamak nehe.
@production4069
Күн бұрын
මේ කතා ස්පීකර් දාලා ගමේ ඉන්න ගෝත්‍රික සෙට් එකට අහන්න දෙන්න ඕන ඒවා 👆👆
@Rplsampath
5 сағат бұрын
අපෙ උන්ට රෑට කාල නිදාගන හෙට උදෙ නැගිටිනකොට සිංහපුරූවක් වෙලා තියෙන්න ඔනෙ ඔන්න "ඔකයි ප්‍රස්නෙ"😢
@DilipPerera12
3 күн бұрын
❤
@fathimafazna1063
2 күн бұрын
කැරපොතු කතාව jolly
@surangaperera7492
3 күн бұрын
❤akd
@eshikaudayanawanigasekara
2 күн бұрын
Lee quan yu is best. But He was right ab 3:14 out SL. But some point we can not take in SL. Not sutable.
@AnuraWijekoon-d1r
3 күн бұрын
Mr. අරා අයිය ❤️ මම මේක download කරල fb දානව හොදේ...
@HotGammiris
2 күн бұрын
1:12 එතකොට පාස්පෝට් එකේ ඉංග්‍රීසි උඩින් තිබ්බම අපිට ඉංග්‍රීසි පුළුවන් කියලා පිළිගන්නවද?
@relaxroymusic4111
Күн бұрын
🇱🇰❤️🙏
@nalinchathuranga4327
2 күн бұрын
❤💪
@leonardrodrigopulle7408
Күн бұрын
මම හිතන විදියට Singapore වත් Design කලේත් ලංකියෙක් 👍ලු නේද... එක විට ක ඔය අගමැති කියුවා ලු නේ ඵයාට කොළඹ 👍 වැනි නගරයක් Design කරලා දෙන්න කියලා. ඹවුන් අපි ව Copy කලා👍 ඹවුන් ව අපි Copy කලා වෙනවා👍
@buddhikakurukulasooriya4622
3 күн бұрын
Gemma ❤❤❤❤
@GabiMuller-gx2tj
57 минут бұрын
😂😂😂😂😂 Singapuru gamene yamu 👍👍👍👍👍👍
@indikapushpakumara6751
3 күн бұрын
කෙලවෙලා තියෙන රටක් ආයෙමත් හදන එක ලේසි නෑ. හැම අංශයකින්ම කෙලවෙලා තියෙන්නෙ.ඒක ක්‍රමානුකූල ව හදාගෙන එත්දි,රිදෙනව තමයි. එහෙමයි කියල තුවාලෙ පල් කරගෙන මැරෙනවට වඩා හොඳ නැත්ද වේදනාව ටිකක් ඉවසල සනීපෙන් ජීවත් වෙන එක. මේ වගේ අවස්තා රටක් විදියට ලෙහෙසියෙන් එන්නෙ නෑ. ඒක නිසා මගහැරගන්න එපා මිත්‍රවරුනි මේ වටිනා අවස්ථාව .කවුරුවත් කියන බොරු වලට රැවටෙන්න එපා .රට හදන්න ඕන හරිම ක්‍රමේට ආන්ඩුව ඒක කරගෙන යනව. ඒක පැහැදිලී. එතකම් අපි අපේ ස්වයං විනය හදා ගමු. ගෙදරදි,පාරෙදි,පොදු ස්ථාන වලදි, අපි අපේ ස්වයං විනය හදා ගමු.එතකොට,මේ අපේ රට ඉබේම ලස්සන රටක් වෙනව
11:04
Siyatha FM MORNING SHOW-2022 12 15 | මානෙල්ද ? නාමල්ද ?
Siyatha FM
Рет қаралды 131 М.
16:30
සුවහසක් ජනතාවගේ වාහන සිහිනය බොඳවෙයි
Dasatha News
Рет қаралды 5 М.
0:37
СПОРИМ ТЫ НЕ ЗНАЕШЬ ТРИ ЖИВОТНЫХ НА БУКВУ С #shortsvideo
Katya Klon
Рет қаралды 2,7 МЛН
14:33
Камеди Клаб «Семейный психолог» Гарик Харламов, Марина Кравец, Марина Федункив
Comedy Club
Рет қаралды 10 МЛН
0:55
Новая участница "КРАСАВИЦА ДЕРЖАЛАСЬ ДО ПОСЛЕДНЕГО" / Explosive mike #shorts
EXPLOSIVE MIKE
Рет қаралды 3,5 МЛН
1:01
Challenge CR7 people try the impossible-to-do Cristiano challenge 2m68😱😳⚽️
dimerci tv
Рет қаралды 134 МЛН
7:50
අරක්කු සිගරට් මිලත් වැඩි කරලා ඇයි ජනතාවට දුකම දෙන්නේ? මාධ්‍යවේදියෙක් කෙලින්ම අහපු දේට මෙන්න උත්තර
Aluth Thorathuru
Рет қаралды 8 М.
14:29
Lakai Sikai - Polmure | ලකයි සිකයි - පොල්මුරේ 🥥🌴😅
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 487 М.
15:42
Siyatha FM MORNING SHOW 2024 03 22 | ඊලෝන් මස්ක්ගේ පොරටෝක්ස් අපි අහනවද ?
Nittawa
Рет қаралды 70 М.
17:16
Chooty Malli Podi Malli || Mokekda Ban Muu
Chooty Malli Podi Malli
Рет қаралды 18 М.
27:21
අද මාතෘකාව R දුමින්ද සිල්වා තහනම් වචනය බරපතල තත්ත්වයෙන් රෝහල්ගත කිරීම | SUDAA STUDIO |
Sudaa Studio
Рет қаралды 9 М.
8:27
Siyatha FM MORNING SHOW 2024 09 12 | අනිත් මිනිසුන්ගේ Credit ගන්න එපා
Siyatha FM
Рет қаралды 94 М.
42:43
අවුරුදු 16 කට පස්සෙත් හමුනොවූ ලසන්ත ඝාතකයා #podcasts #channel19
Channel 19
Рет қаралды 49 М.
11:30
Siyatha FM MORNING SHOW 2024 05 13 | ලෝකෙ රසම දේවල් 3. ට්‍රයි කරල බලන්න ආස හිතෙයි!!
Siyatha FM
Рет қаралды 149 М.
11:56
Siyatha FM MORNING SHOW 2024 02 12 | ඉන්දියන් තැටි ශ්‍රී ලංකන් රොටී
Siyatha FM
Рет қаралды 129 М.
9:39
Siyatha FM Morning Show | ඒකට තමයි කියන්නෙ ඉල්ලං කනව කියල | බලන්නකෝ අවසානෙ වෙච්ච දේ | Police Traffic
HELASI NETH RU
Рет қаралды 104 М.
0:37
СПОРИМ ТЫ НЕ ЗНАЕШЬ ТРИ ЖИВОТНЫХ НА БУКВУ С #shortsvideo
Katya Klon
Рет қаралды 2,7 МЛН