SIYATHA FM MORNING SHOW - 2019 01 21 | හිරෙන් පැන්න රහස අරවින්ද හෙළිකරයි

  Рет қаралды 610,554

Siyatha FM

Siyatha FM

Күн бұрын

සියත FM - 98.2 | 98.4 Island-wide - දැන් ඉතින් සියත තමයි
-
Listen Live on www.siyathafm.lk
-
Like our Official Facebook Page:
Siyatha FM ® is a Property of Voice of Asia Network (Pvt) Ltd © - The Largest Media Network in Sri Lanka
www.voa.lk

Пікірлер: 305
@maxakee168
@maxakee168 5 жыл бұрын
ඇත්තටම මං මගේ ජිවිතේට ඔය දෙන්න දෙන කතා ආදර්ශ කර ගන්නවා විහිලු කර කර දෙන දෙවල් හොදට මතක හිටිනවා අපි ඉස්කොලේ යන කාලේ ඔය දෙන්න වගේ සර්ලා මිස්ලා හිටියා නම් අපි අද ගොඩාක් ලොකු තැන් වල
@chamilasusantha3487
@chamilasusantha3487 6 жыл бұрын
මේ සේරම නවත්තලා ආකල්ප සංවර්ධන වැඩසටහන් ටිකක් කරමු අයියෙ ඉස්කෝල ළමයින්ට. ඒක මාර පිනක්. ඔයාලා වගේ අය පහල වෙන්නෙ ජාතියේ පිනට.දෙන්නටම බුදු සරණයි.තවත් හොදට වැඩසටහනඉදිරියට කරගෙන යන්න ලැබේවා.
@chathushkaranasinghe273
@chathushkaranasinghe273 5 жыл бұрын
Chamila Susantha ඒක ඇත්ත..
@ravindunkesara5901
@ravindunkesara5901 Жыл бұрын
මගේ විනෝදාංශය මෙයාලගේ කතා අහන එක🙂
@එලබුවා
@එලබුවා 6 жыл бұрын
ජීවිතේ මොන ප්‍රශ්න තිබුනත් ඔය කටහඩවල් දෙක අැහෙනකොට පුදුම නිදහසක් දැනෙන්නෙ.ගොඩා....ක් පින් ඔයාලට..🌹🌹
@ajayaravindu9854
@ajayaravindu9854 4 жыл бұрын
අවංකවම ♥️💪🔥
@hasiWills1021
@hasiWills1021 4 жыл бұрын
❤👍
@පොඩිපුතා-ත6ම
@පොඩිපුතා-ත6ම 4 жыл бұрын
නිවේදකයෙක් වුනත් මහා දැනුම් සාගරයක්. රටටම සම්පතක් ❤️❤️❤️🖤🖤🖤
@tissadahanayaka5514
@tissadahanayaka5514 2 жыл бұрын
@ruwanthimira3634
@ruwanthimira3634 6 жыл бұрын
ආශිගේ හිනාවට ආදරේ හිතෙනවා අප්පා 😍😍☺️
@sasinsrilanka3835
@sasinsrilanka3835 6 жыл бұрын
Aඅම්මෝ අම්මෝ
@luvisduraajithprasaddammik2673
@luvisduraajithprasaddammik2673 6 жыл бұрын
අරා පැස්බරා එලිවෙනකම් උනත් අහන් ඉන්න පුළුවන් වැඩසටහනක්. වෙන නිවෙදකයෝ ගිරවු වගේ කියවිල්ල විතරයි.මෙවා අහන් ඉන්න අහන් ඉන්න ආසයි....සුපිරි ඩබල...
@DarshanaIsurangaDasanayake
@DarshanaIsurangaDasanayake 4 жыл бұрын
youtube eken aye ahanawa
@Chathulive
@Chathulive 4 жыл бұрын
Thanks අයියා . ජීවිතේට කොච්චර වටින දේවල්ද කියන්නෙ........ ♥️♥️♥️♥️
@nilankasajeewani4018
@nilankasajeewani4018 6 жыл бұрын
මගේ රැකියාවේ දී මට බැරි වේ යයි කියලා පසුබෑම් ගොඩයි, සියත හැම කතාවකින්ම මම හිතට ගත්තේ මගේ රැකියාව වෙනස් කරලා හොඳ රැකියාවකට යන්න අවස්ථාව හරි කියලා, thanks අරා
@hashanstudio748
@hashanstudio748 5 жыл бұрын
mawa balanna mage sinduwak balala hithata wadinawa nam subscribe karanna bs!
@buddhikadhananjaya
@buddhikadhananjaya 4 жыл бұрын
මේක නම් මම අහපු ලස්සනම කතා වලින් එකක්.👏👏👏❤️❤️❤️
@pradeepapriyadarshani1481
@pradeepapriyadarshani1481 4 жыл бұрын
Ammooo oya denna katha hadala hari kamak na me dena owadan tharuna apita godaaak watinawa, bohoma pin, me karana sewayata
@yasangeesara7134
@yasangeesara7134 6 жыл бұрын
Thnx oliver ඒකනම් පට්ට උපදෙස වදින්න ඕන හැමතැනටම වැදුණ thnx අරවින්ද❤️
@gayansampath
@gayansampath 6 жыл бұрын
හඬ තමයි හඬ හිතටම වදිනව
@1954131
@1954131 6 жыл бұрын
හොද අර්ථවත්කතාවක්නෙ..හරිම ආදර්ශමත්කතාවක්.ස්තුතියිකොල්ලෝ
@madushinisagarika7472
@madushinisagarika7472 4 жыл бұрын
දවසේ අහපු නියම කතාව ❤
@sahankularathna1230
@sahankularathna1230 3 жыл бұрын
ජීවිතයට ගොඩක්ම වැදගත් දෙයක්......👍👍👍👍👌👌👌👌💖
@virajtharinda
@virajtharinda 5 жыл бұрын
තෑන්ක්ස් අරා.... මාත් අහන්න බයෙන් හිතින් ලොක් කරගෙන හිටපු එකක් මේකෙන් පස්සෙ කෙලින් ටෝක් කරල වැඩේ ගොඩදාගත්ත...(කෙල්ලෙක් නෙවෙයි. )
@Music-bo8ig
@Music-bo8ig 6 жыл бұрын
thnx මේ වගේ ඒව හැමදාම දාන්න... අද නං ඇඩුන අන්තිමේදි කියපු ටිකට😔😔😔
@sahann.amarasinghe2385
@sahann.amarasinghe2385 3 жыл бұрын
Akke oyge voice ekata nm patta adrei.. live dakala nathi unath ee ktahadata hinawata patta asai.. aulen inn welwat ehwm hmdema amthaka wela ynwa ee voice ekata..
@machanmaxx
@machanmaxx 6 жыл бұрын
පොඩි කාලේ කතා අහන් හිටියා වගේ අහන් හිටියේ :D
@hansaniperera689
@hansaniperera689 6 жыл бұрын
මචං
@TharindaLakshan
@TharindaLakshan 5 жыл бұрын
අඩෝ මැක්කා 🤩
@Vintage1Modern
@Vintage1Modern 3 жыл бұрын
Thank you so much ☺️
@chethimadissanayake6830
@chethimadissanayake6830 6 жыл бұрын
Godak watina adarshamath kathawak.thank you
@K.GamageChinthakaJayamal
@K.GamageChinthakaJayamal 5 ай бұрын
ගොඩක් වටිනා කතාවක්
@isuruodevice5250
@isuruodevice5250 2 жыл бұрын
Thanks අනේ මේ program එක විශ්වකෝෂයක් වගේ ❤️
@dilukshehan3432
@dilukshehan3432 4 жыл бұрын
සුපිරිම wadasatahanak....
@calmdown657
@calmdown657 Жыл бұрын
හරිම ලස්සන හරිම තාත්වික ලොකු අර්ථයක් ඇතුලත් වෙන කතාවක්.. මම තවම කල්පනා කරනවා මගේ ජීවිතය තුළ කොයි කොටසටද මේක pitch කරන්න ඕන කියලා... තෙරුවන් සරණයි ගොඩක් ආදරෙයි ඔයාලා දෙන්නට... ❤️❤️
@nimalrathnanimal388
@nimalrathnanimal388 5 жыл бұрын
ගොඩක් ලස්සනයි ඔයාලා dannata ගොඩක් pin thruwan සරණයි
@MaheshBandara.
@MaheshBandara. 2 жыл бұрын
❤️ ගොඩක් වටින කතාවක්❤️
@RoshanMeegaskotuwa
@RoshanMeegaskotuwa 8 ай бұрын
සුපිරි කතාවක් ❤😊
@sumithherath4345
@sumithherath4345 2 жыл бұрын
mare maru appa Good Aravinda and Pas, thanks
@shamenwijesingha1341
@shamenwijesingha1341 5 жыл бұрын
Motivation ekata thanks dennatama
@chalithaliyanage5514
@chalithaliyanage5514 5 жыл бұрын
Thank u..you unlocked my head
@sameeragunasekara2785
@sameeragunasekara2785 6 жыл бұрын
Listening to one of your recordings is a great way to Start the day 😍😍😍
@ravinduwijesinghe802
@ravinduwijesinghe802 Жыл бұрын
සුපිරියි ☝️☝️❤
@ජි.එස්.සාරංගගුණසේකර
@ජි.එස්.සාරංගගුණසේකර 6 жыл бұрын
මම පොඩිකාලෙත් ඔය දෙන්නගේ කතා අහනවා.. තාම අහනවා.. එතකොට?????😁😁😁😁😁😁😁😁
@gayanisanodika1379
@gayanisanodika1379 5 жыл бұрын
E kiyanne oya taama podi lamek 😋😋
@chamodithakshila9207
@chamodithakshila9207 4 жыл бұрын
Ne bn e kiyanne muu nakiii
@sheranyodasingha
@sheranyodasingha 6 жыл бұрын
ඇඬුන ඕයි... මාර කතාවක්... ❤❤
@chandrarathnamanawasinghe8806
@chandrarathnamanawasinghe8806 Жыл бұрын
Very good program..you two very good..blessings all the success..
@kusumperamuna8068
@kusumperamuna8068 3 жыл бұрын
Thanks Ara n pas ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@hettisisira6484
@hettisisira6484 4 жыл бұрын
Very good
@anushkamadurawala3690
@anushkamadurawala3690 6 жыл бұрын
Me wagee dewal anathawath mata welaa tiyenawaaa...sahathika aththa....adatath mata meka wenawa...👍👍👍👍
@sinhasinha6706
@sinhasinha6706 4 жыл бұрын
👍👏 නියම ඩබල ..නියම කතාව..💖💐
@umeshisapna3276
@umeshisapna3276 2 жыл бұрын
Suppa kathawa aiye
@lahiruranga760
@lahiruranga760 5 жыл бұрын
Supiri ayye.. Godak jivitheta ganna puluwan upades oya denawa...
@dulanjalijayasooriya3140
@dulanjalijayasooriya3140 5 жыл бұрын
අපෝ පට්ට හොදේ ..... වයිපරෙගේ 4න් එකට පින් සිද්ද වෙන්න........ හිනවෙනවා එ වගෙම ජිවිතෙට දෙයක් ඉගෙන ගන්නවා ආදරෙයි හදවතින්ම bro ❤️ sis ❤️🙄
@isankasamadi296
@isankasamadi296 5 жыл бұрын
Niyamai niyamai hemadama udeta satuta aran ena oyala denna ...ta thanks...
@kavindunethmina1160
@kavindunethmina1160 3 жыл бұрын
🤨
@ireshchathuranga8064
@ireshchathuranga8064 6 жыл бұрын
patta... oyala niyamayi......
@hajarawaahidh2951
@hajarawaahidh2951 3 жыл бұрын
Aiyage voice eka Hari pahadhili😍
@SupunDilanka-up4ip
@SupunDilanka-up4ip 6 ай бұрын
අවුරුදු ගානක් ගිහින් ඇහුවත් සුපිරි
@kanchanakumanayake1322
@kanchanakumanayake1322 6 жыл бұрын
Beautiful story tks Ara
@nuwandias5329
@nuwandias5329 6 жыл бұрын
niyamayi...good one
@ravidhanawardhana2205
@ravidhanawardhana2205 6 жыл бұрын
නියමයි අරා...👍
@nuwanperera1609
@nuwanperera1609 5 жыл бұрын
Thanks අපෙ life එක cool කලාට bro සහ sis
@ajayaravindu6339
@ajayaravindu6339 5 жыл бұрын
Eka niyma upadesak sinhwath samaga🙏🙏🙏❤💯
@shashikamendis9432
@shashikamendis9432 6 жыл бұрын
සුපිරිම කතාව 👌👌😍❤️
@pradeepikavinodani2348
@pradeepikavinodani2348 4 жыл бұрын
Woow it is looks like a jock . But isn't really. To my life it is a great help. Thank you siyatha. Really I enjoyed that . All the best you two. Keep it going.
@dinushkumara4741
@dinushkumara4741 3 жыл бұрын
Niyama iiii
@sinhalautube5847
@sinhalautube5847 6 жыл бұрын
Supiri talk eka...
@judysaraisaacsaraisaac6294
@judysaraisaacsaraisaac6294 2 жыл бұрын
Love you both ❤️❤️
@chathudulani1538
@chathudulani1538 6 жыл бұрын
Thanks ara..oyaa supirii...😘😘
@bandulaalwis2117
@bandulaalwis2117 4 жыл бұрын
super story n advice
@diasfernando7664
@diasfernando7664 3 жыл бұрын
Good....I......canada
@rusirunirmal6007
@rusirunirmal6007 6 жыл бұрын
kathawanam lassanai
@harshanimadhuwanthi8319
@harshanimadhuwanthi8319 4 жыл бұрын
Thank you..
@akilaimarshana
@akilaimarshana 4 жыл бұрын
Yakooo pattama patta Wal pal dodana programme atharar me wage wedagath deyak kiyana channel ekak tiyena ekath watinawa...hebei a oya2nna nisa 💪
@gayanisanodika1379
@gayanisanodika1379 5 жыл бұрын
Love u both of you
@thilinawijesinghe4423
@thilinawijesinghe4423 5 жыл бұрын
Good job both of you guys and enjoyed every bit of all episodes I had time to listen to. හැරී හූඩීනි කියලා තමා නම කියන්නෙ. හව්ඩීනි නෙමෙයි.
@admiraads4971
@admiraads4971 4 жыл бұрын
stott said that f88ff8d8ď7d7d8ď7d87ß7ďs7§7ss7ß7s7s6§s8ß7s8s7s7ßs7s77s7s78e7e7e77e77èe87èe7èe7e8èe7èe7e7 and ŕ
@sandeeshsewanagala8829
@sandeeshsewanagala8829 4 жыл бұрын
මටත් ඔය වගේම අත්දැකීමක් තියනව ප්‍රේමය සම්බන්ධව
@amiladeeptha15
@amiladeeptha15 4 жыл бұрын
වටින කතාවක්..
@nandawathiedisanayaka8245
@nandawathiedisanayaka8245 3 жыл бұрын
Niyamai
@janahithanutsboltsindustri6297
@janahithanutsboltsindustri6297 4 жыл бұрын
This was really great
@DifferentThinker
@DifferentThinker 3 жыл бұрын
The great houdini film එකේ හැටියට පොර ලොක් හදන් කම්පැනියක වැඩ කරල තියනව, පොරට ලොක් එක්ක් අරින්න තප්පර ගානයි යන්නෙ ඒකෙ හැටියට😁 බලල නැති අය බලන්න පරන ෆිල්ම් එකක් ලස්සනයි🤩
@nishiwish2832
@nishiwish2832 3 жыл бұрын
සම්පූර්ණ වැඩසටහනම අහන්න බැරිද
@virajnuwan8096
@virajnuwan8096 Жыл бұрын
Akkage hinawa waw..patta
@pawanherath100
@pawanherath100 6 жыл бұрын
video ekakuth danna ethakota niyamai.
@explorationofastronomy6466
@explorationofastronomy6466 4 жыл бұрын
අරවින්ද අයියා & අක්කි ඔයාලා වැනල් එක ලගදි subscribe කලේ....මම හිතුවේ හිනාව විතරක් තියෙන programme ekk kyala...wow wow oyala poin krnwa lassanta..oluwata wadinna
@slhn3402
@slhn3402 4 жыл бұрын
Patta 👍👌👌👌
@Kumari-kq1py
@Kumari-kq1py 4 жыл бұрын
තෙරැවන් සරනයි මෙි දෙන්නට
@manjulasameera5473
@manjulasameera5473 6 жыл бұрын
Araa and bra niyamai good double......a good news thanks both of you 2
@hvithanagen1903
@hvithanagen1903 6 жыл бұрын
අරා & ආශ්ට සියතට ගොඩාක් ආදරෙයි. සියත දිනෙන් දින බැබලේවා !
@maithreepala4015
@maithreepala4015 5 жыл бұрын
Great program good luck both of you.. love you,....👑👑💐💐👌🙏
@krishanwasantha
@krishanwasantha 6 жыл бұрын
මෙන්න අදහස්... මෙවනේ වැඩ සටහන්.
@chanakaudayakumara7955
@chanakaudayakumara7955 4 жыл бұрын
සුපිරි අරවින්ද අයියේ .!
@niroshanviduranga9769
@niroshanviduranga9769 3 жыл бұрын
Tnx
@nilminiabesingha9255
@nilminiabesingha9255 6 жыл бұрын
ආදරෙයි ගොඩාක් ඔයාලා දෙන්නට
@desilvasuranga262
@desilvasuranga262 5 жыл бұрын
Ara,Pasbara,ela,supiri Positive thinking video ekak k
@nelumsanjay4696
@nelumsanjay4696 5 жыл бұрын
Great one
@lc4798
@lc4798 6 жыл бұрын
අශ්ගෙ හිනාවට ආස හිතෙනව....
@najithkahingala2345
@najithkahingala2345 6 жыл бұрын
Eka patta
@alokakasturi1351
@alokakasturi1351 6 жыл бұрын
වටිනා කතාවක්
@kolithamalinda3374
@kolithamalinda3374 6 жыл бұрын
සුපර්
@nilushidilhani9306
@nilushidilhani9306 6 жыл бұрын
Super story 🤙
@ayeshadesilva1238
@ayeshadesilva1238 2 жыл бұрын
මෙව්වනේ වැඩසටහන් කියන්නේ .ලස්සනයි ගොඩාක් දැන් ඉතින් ඔය දෙන්නාගේ පරණ audios සේරම අහනකම් නින්ද නම් යන්නේ නෑ .
@nimashafernando2203
@nimashafernando2203 3 жыл бұрын
wow👌
@tharangaweerasinha9806
@tharangaweerasinha9806 3 жыл бұрын
Ela
@sandunsandun4876
@sandunsandun4876 6 жыл бұрын
Loku kathawak tharumak thiyana.. hithanna dayak.. adarai dennatama ❤️
@jayathungadp6078
@jayathungadp6078 11 ай бұрын
Ammoooooo.....mara guruvareyek oyanam ara.....❤❤
@subadawasaksubadawasak7460
@subadawasaksubadawasak7460 5 жыл бұрын
Niyama dabala...lassanai...😀😀😀😀
@sulochasandaruwan3097
@sulochasandaruwan3097 6 жыл бұрын
patta awawadae arawinda aiyye
@lahiruchamara4577
@lahiruchamara4577 3 жыл бұрын
Patta
@dineshpriyankara9725
@dineshpriyankara9725 3 жыл бұрын
Supiri
@gaminibologngnage9441
@gaminibologngnage9441 6 жыл бұрын
Adath lassani godak.
БАЙГАЙСТАН | 3 СЕРИЯ | ДУБАЙ |bayGUYS
44:17
bayGUYS
Рет қаралды 1,8 МЛН
ПОДРИФТИЛ С БАБУЛЕЙ #shorts
00:22
Паша Осадчий
Рет қаралды 2,3 МЛН
Hiru FM DJ Ara & Pasbara Who's Speakin
4:27
Hiru FM
Рет қаралды 149 М.
ARA & ASHCHARYA | SIYATHA FM - 2017 02 23
16:45
Siyatha FM
Рет қаралды 273 М.