KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
@Siyatha FM MORNING SHOW-2021 08 13 | සල්ලි හම්බ කරන "ඒක් බාර්"
8:14
ARA & ASHCHARYA | SIYATHA FM - 2017 03 13
14:19
ТЮРЕМЩИК В БОКСЕ! #shorts
00:58
Walking on LEGO Be Like... #shorts #mingweirocks
00:41
HELP!!!
00:46
I Turned My Mom into Anxiety Mode! 😆💥 #prank #familyfun #funny
00:32
@Siyatha FM MORNING SHOW-2021 08 11 | ශ්‍රී වික්‍රම රාජසිංහ ස'
Рет қаралды 138,167
Facebook
Twitter
Жүктеу
1
Жазылу 377 М.
Siyatha FM
Күн бұрын
Пікірлер: 117
@thebestbit6717
3 жыл бұрын
මම කොවිඩ් හැදිලා ඉන්නේ. ඒ ඉදිය දවස් 14 ම මම හිනා වෙලා ඉදියේ ඇරාගේ කතා අහන්. දන්නෙම නෑ ලෙඩෙහ් හොද වෙලා. සතුටින් හිනාවෙලා ඉන්න හැමෝම 👌🙏❤️
@sodurusakwala7360
3 жыл бұрын
ඔය රාජසිංහ රජ්ජුරැවන්ගේ කතාව ඇත්තටම උනේ උඩුගම්පොළ රජකරපු සකලකලා වල්ලභ රජ්ජුරුවන්ට. සිද්ධිය වුනු පොකුණයි, එක උලක් තාම කියනවා. ( උල උඩුගම්පොළ ප්‍රාදේශීය සභාවේ ප්‍රදර්ශනයට තියලා තියනවා)
@shenuwionelsha284
3 жыл бұрын
හිනාවෙලා ඉන්න හැමෝම....ඒත් කොරෝනා වලින් රෝගාතුරු වී ඉන්න හැමෝම ඉක්මනින් සනීප වෙන්න කියලා ප්‍රාර්තනා කරමූ 🌎🧡🖤🌻🌹
@142samantha
3 жыл бұрын
බුදුසරණයි ඉක්මනින් සුවය ලැබේවා
@cricketworldtkmusic4815
3 жыл бұрын
Bs
@indikakodikara8217
3 жыл бұрын
මුනසිංහයානෙනි ඔබ නයි අරින්න හපනෙකි
@dulajmadhusanka3704
3 жыл бұрын
Special request ayya and akkata, pls apita පින්වත් නැදුම්ගමුවෙ ශ්‍රී හස්තරාජයා ගැන එකක් දෙන්නකෝ.......
@hasiWills1021
3 жыл бұрын
පැස් තමයි හොදටම කලේ. ❤
@sampaththilakarathna5710
3 жыл бұрын
රේඩියෝ එකක අහන එකම program එක...ඒකත් මුන් දෙන්නා හින්දා.. Specialy පැස්🔥
@0wassana0
3 жыл бұрын
Covid19 😢 ආරක්ෂාව ට පරිස්සමි වෙන්න විතරයි ❤ මෙි භයානක තත්ත්වය හමුවෙි ඉතිරිවෙලා තියෙන්නේ 😢 ජිවිතය බෙිර ගන්න 🙏
@TRAVELGUIDESL8
3 жыл бұрын
Wow.. Great Speech 👍🏼🥰 අරා අයිය & අයිශ්වර්යා Sis..🥰🥳🎊🎉
@tharindudilshanthotagamuwa1794
3 жыл бұрын
ඒක ඇත්ත,අරා කලින් ඉදපු චැනල් එකේ දැන් කරන කෙනා, අරා සියතෙ කියන ඒවා ටික දවසකින් ආපහු එයාගෙ වගේ කියනව. 😃
@madhararasanjali3460
2 жыл бұрын
මේ කතාව අහද්දි මට මතක් උනේ "දස්කොන්" drama එක 👍👌
@cdnaboy2001
3 жыл бұрын
ඒ ඉර කෙටි කරන ක්‍රමය නම් කලින්ම මගේ ඔළුවට ආවා.මට හරිම සතුටුයි.
@sasenbosilu9432
3 жыл бұрын
Qqqqqqqqqqqqqq
@mohamedsifer8169
3 жыл бұрын
ඔයා දක්ශයි.
@KumariKumari-fw7nc
3 жыл бұрын
ඔබ දක්ෂයි...
@sujathwijesekara9168
3 жыл бұрын
ජීවතයට උපදෙස්....👆👆👆 Good Job....💓💓💓අරා සහ pas....🙏🙏🙏 ...ආදරෙයි....💓💓
@callduty8006
3 жыл бұрын
ඒකාලෙ උන ඒවා මේ කාලෙත් වෙනවා.😌 වෙන්නේ මොනවද කියන එක ගැන මිනිස්සු අවධානෙන් ඉන්න ඕනේ. එච්චරයි. ජයවේවා!
@nimalkumara5675
3 жыл бұрын
බුදු සරණයි ඔයාලා දෙන්නටම.🙏
@marlonsampath9352
3 жыл бұрын
මහ තිරිසනෙක්😂😂..කොහොමද මේ අහින්සක කෙල්ලගේ මුන බලන් මෙහෙම කරන්නේ..මන් ඔයාට ගොඩක් ආදරෙයි දිස්නා අක්කා...❤❤
@surangawickramasingha624
3 жыл бұрын
හැමෝම ට්‍රයි කරාට ඔය දෙන්නා වගේ වෙන්ඩ බෑ ඉතින්.
@Maranchadi
3 жыл бұрын
මං හිතපු උත්තරය හරි ගිය ❤️❤️❤️
@koralegedara_teacher6247
3 жыл бұрын
අරා හොයන් එන කතා අහන්න හරිම කැමතියි ..ඔය දෙන්නා නිසා අපි fm channel එකත් මාරු කලා...ඔය දෙන්නා මාරු වුණාට පස්සෙ..😄 මෙලෝ රහක් නෑ මොන ජෝඩු ආවත් ..ඔබට දීගායු ! ජය!
@hemanthachandana3796
3 жыл бұрын
අද පිටපත සුදේවද ලියල දුන්නේ
@r.a.svedio534
3 жыл бұрын
ස්තුතියි දෙන්නටම ... 😁😁😁💕💕💕💕🙏🙏🙏🙏🙏🙏🙏
@gimhaniPereraKAL
3 жыл бұрын
මොන්ටිසෝරි ඉදන් අර වින්ද පුතා හපන් මුණේ දෝණි ජපන් වට් ඊස් දිස් මචන් 😁😁😁 ආදරෙයි දෙන්නටම 😘😘😘
@Vindyyvuk
2 жыл бұрын
අරා කියපු රාජසිංහ ගැන තියෙන පොතේ නම මොකද්ද.. 😊
@dimuthukumara6218
3 жыл бұрын
නියමයි
@mahasenbandara2969
3 жыл бұрын
අහවල් චැනල් එකෙන් එකෙක් දාලද කොහෙද ඉන්නෙ හැමදාන දාන වීඩියෝ වලට Unlike 👎 එකක් දාන්න...😂
@shanthidev1277
3 жыл бұрын
සහතික ඇත්ත.මේ කාලෙ කුමන්ත්‍රණ,විදේශීය ද,දේශිය ද, පක්ෂයේ ද,විපක්ෂයේ ද, ආණ්ඩුවේ ද, NGOවලද, නිලධාරීන් ගෙද,මහජනතාව ගෙද,කියලා හොයා ගන්න බැරි තරම් සංකීර්ණයි.
@KumariKumari-fw7nc
3 жыл бұрын
ඇයි එහෙම වුනේ?....
@godwalanthaya-2607
3 жыл бұрын
අහල තියන කතාවක්
@S_han1210
3 жыл бұрын
ඉර කෙසේ වෙතත් අපේ ජීවිත වල ආයුෂනම් කෙටි කරලා පෙන්වයි... මේ "ස". අපි තමා හොඳටම කලේ කියලා උද්දච්ච කමයි ගොං කමයි විතරයි තියෙන්නේ.
@dumindaanurudda2720
3 жыл бұрын
හෙමීට නොකියා කියන ලස්සන අප්පා.......
@srinathravindra93
2 жыл бұрын
මම ධනවත්.. විශ්වයට ස්තූතියි.. ස්තූතියි
@0wassana0
3 жыл бұрын
Good jop 😍
@chathushanwijayanga2893
3 жыл бұрын
"මේ මනුස්සයෝ හැම එකම කියන්නෑ. මිනිස්සුන්ට හිතන්න දෙන්න" RIP පැසී🤣🤣🤣💔💔
@futuretechnologies3808
Жыл бұрын
වැල්ලේ ඉරක් ඇදලා කීව කථාව බරපතලයි.🥰🥰🥰🥰🥰🥰
@Amilas-
3 жыл бұрын
පිනුම්ගල තියෙන්නේ කොයි හරියෙද ලංකාවේ
@indeepaherath6920
3 жыл бұрын
මූ මේ රට සෙහොන් පිට්ටනියක් කරල තමයි නවතින්නෙ.
@rama9384
3 жыл бұрын
Yes exactly...
@jbox911
3 жыл бұрын
Thawa chnnel ekaka kiynw hiru fm eken ahamuda ,
@rosedilaniabudhabi8776
3 жыл бұрын
තාම බලන්න බෑනේ
@machatte2368
3 жыл бұрын
ගෝඨා ගැන කිව්වේ.... ✌️❤️🔥
@sltravelhasi3354
3 жыл бұрын
Oyala hamadamath ape hadawate 1st place
@srikanthsamaraweera1323
3 жыл бұрын
මේක දෙවැනි රාජසිංහ ගැන හෝ වීර පරාක්‍රම නරේන්ද්‍රසිහ ගැන වෙන්න ඕන
@dilumsampath6905
3 жыл бұрын
අපේ වැඩපලේ දාන්නෙ ෂා fm ඒකෙ උදේට ඔයදෙන්න වගේ වෙන්න දෙන්නෙක් හෙන ගොං කතා කිය කිය හිනාවෙනව.අපිටනං හිනායන්නෑ.උන්කියල උන්ම හිනාවෙනව.කොපිකල හැක සමකල නොහැක.අනේ ඒදෙන්නට මේක පෙනිලවත් වැඩසටහන නතරකරොත් හොදයි වැඩට යන්නත් එපා වෙනව.ඔය ඩබලනං පටිට ඒක ඇගෙන්ම එන එකක්.අනේ අරදෙන්නටත් එයාලගෙ ඇගේ තියෙන එකක් කරන්න කියන්න එයාල ඔයාල වෙන්න හැදුවට එහෙම වෙන්නෙ නෑ.පවි
@melanichathurangi1758
3 жыл бұрын
👍👍👍
@a.hcrishanchandima6270
3 жыл бұрын
එකෙක් නගින කොට ඉහලට,දක්ෂයෙක් දැක්කොත් අනිවා අපේ සමාජයේ ඌව කපනවා.අරා tnx
@RASHGgaming
3 жыл бұрын
❤️
@slwwe3927
3 жыл бұрын
අරා ඔලුව අතගාලා කනට ගැහුවේ හිරුගේ.😂😂
@chamarapradeeprajapaksha9171
3 жыл бұрын
❤️❤️❤️
@sandaruarchana145
Жыл бұрын
මේ කතාව මුලින් මම දැනගත්තේ ඉස්කෝලේ ඉතිහාසය සර්ගෙන් කතාවේ රජතුමා නරේන්ද්‍රසිංහ රජතුමා ඊට පස්සේ ඒ ලෙවල් ඉතිහාසය පන්තියේ සර් කිව්ව කතාවේ රජතුමා දෙවන රාජසිංහ රජතුමා එකම කතාවට රජවරු 3 දෙනෙක්
@maheshnilanga5664
Жыл бұрын
Yes
@ireshamadumali869
2 жыл бұрын
අනේ අරා වගේ කෙනෙක් මටත් හිටිය නං ❤️❤️
@ලොවවටාවිනොජජනකසහාඅරුමපුදුමවිඩි
Жыл бұрын
Man innawa
@amalinalika422
Жыл бұрын
Ekanam aththa thamai.. me denna kiyana katha okkoma wage kalayak yaddi wena channel wala kattiya kiyanawa... thamangema deyak nokara thawa kenekwa copy karala athi wade mokakda??
@Samanalee00Ann
3 жыл бұрын
මේ කොරෝනා අස්සේ සුදු වෑන් වල යන්නද හදන්නේ . 🤣🤣🤣🤣🤣🤣
@leelaadikari5118
3 жыл бұрын
Sea
@danhan7869
3 жыл бұрын
ඔය තේරිලා තියෙන්නේ. මේ කියන්නේ හදන්නේ ඒ කාලේ වගේම අදත් කකුලෙන් අදින එවුන් ඉන්නවා කියලා.
@sadeepatheekshana8495
3 жыл бұрын
මොන්ටිසෝරියක් 😌😌🔥
@chathushkaranasinghe273
2 жыл бұрын
ඉර කෙටිකරන ක්‍රමය නම් මට හිතුනා.......
@isurumanchanayaka4080
3 жыл бұрын
අම්බෝ ඒක
@samadiwickramasinghe112
3 жыл бұрын
රාජසිංහ රජ්ජුරුවෝ ගැන ලියවෙච්ච පොතේ නම කියන්න පුලුවන් ද ??? 😊
@erangaanarayana9028
3 жыл бұрын
නඝච්චති , පත්මිනි සෙනෙවිරත්න
@samadiwickramasinghe112
3 жыл бұрын
@@erangaanarayana9028Thanks
@ChaminiWeerasuriya
8 ай бұрын
මුනසිංහයාණෙනි!! අපිව මරන්න එපා...
@isharaheendeniya6635
3 жыл бұрын
Aththa kathawak, anith channel copyma thama ආදරෙයි දෙන්නටම
@TharinduOnline
3 жыл бұрын
දැනුත් ඉන්නේ රජෙක් නාහෙට අහන්නැති. උන්ද හරියට දියේ ඉන්න ගෙම්බා වගේ, කොච්චර වැස්සත් ගෙම්බට කර වටයි.
@ajithbandara5211
3 жыл бұрын
පොතේ නම කියන්න පුලුවන් කෙනෙක් ඉන්නවද
@kithmalvichitra7351
3 жыл бұрын
ඇයි පැස් බබාට ඉදිරියට එන්න දෙන්නේ නැත්තේ 😄
@sgunethilake780
3 жыл бұрын
ඒකනම් ඇත්ත කොටි ඉරක්ද කොහෙද
@rajumithun4923
3 жыл бұрын
me.anduwath.ea.wage.neda.sir.
@HaroldSilva-z9w
Жыл бұрын
hina wenna puluwan oyala dennage kata walata jayen kayama wewa
@wonderofasia871
3 жыл бұрын
කො ඊයෙ එක
@sajitharuna3388
3 жыл бұрын
නරේන්ද්‍රසිංහ රජු ලෙස නිවරදි විය යුතුයි 🤔😌
@physicsdhanukaranasingheth7897
3 жыл бұрын
Yes. අරා, ජැක්සන් ඇන්තනීගේ "දස්කොන්" බලන්න
@raviherath
3 жыл бұрын
හොඳටම කරා......🤣🤣
@mcisuru
3 жыл бұрын
ඔය සිද්ධිය උනේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුට නෙවෙයි. ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජතුමාට ලංකාවේ අන්තිම සිංහල රජු උනේ එතුමා තමයි
@janithdasanayake1556
9 ай бұрын
Rajasinghe rajathuma newei. Narendrasinghe rajathuma.
@142samantha
3 жыл бұрын
❤️❤️🌈️🌈️👍👍
@SAWANATV
3 жыл бұрын
2nd comment api waiting
@pubudusenanayake
3 жыл бұрын
ශ්‍රී වික්‍රම රාජසිංහ, නරේන්ද්‍රසිංහ ලෙස නිවැරැදි විය යුතුයි
@Damithpriyankara
3 жыл бұрын
නම් දෙකම කියන්නෙ එක්කනාට මයි
@srikanthsamaraweera1323
3 жыл бұрын
මේක දෙවැනි රාජසිංහ ගැන හෝ වීර පරාක්‍රම නරේන්ද්‍රසිහ ගැන වෙන්න ඕන
@sagarikadiaz5043
3 жыл бұрын
අයියෝ පැසයා..🤣
@theseeker7423
3 жыл бұрын
අරා සුදේව follow කරල program එකේ quality එක නැති කර ගන්න එපා. ළඟකදි ඉඳං මේකේ වෙනම propaganda එකක් හීනියට යන ගතියක් පේනවා. ඔගොල්ලො ඔය කර ගහන්න හදන්නෙ වැඩ බැරි ටාසන් කෙනෙක්.
@gayanishu5888
3 жыл бұрын
🥰💖😁.
@kasuntharakaperera
Жыл бұрын
මුනීන්ද්‍රයානනී 2023 😅😅😅
@tharindupabasara105
3 жыл бұрын
😂 අම්මෝ ඒක,
@upekshaimali6167
3 жыл бұрын
😅😅😅😅
@hashihashi5674
3 жыл бұрын
matanam mawila pennema ape mune sellama daddi nagana hada kohomada aetida deiyane
@sweetvindya1398
3 жыл бұрын
වතුරෙ තියෙන පෘෂ්ඨික ආතතිය නිසා බත් කූර වහල ඉන්න ඇත්තෙ කියල අපි නන් පිනුම ගහන්ව😂
@maneliwicks9616
3 жыл бұрын
අනේ පව් අරා..පැස්බරා .
@chandeepa2655
3 жыл бұрын
adanm matath duka hithuna
@hasanthakarunasena3192
3 жыл бұрын
පිනුම් ගල නෙවේ. යහාන් ගල
@indikadayantha3365
3 жыл бұрын
පැස් අන්තිමට කෑවා හිතන්න දුන්නෙ නෑනේ 😁😁😁
@harahanashi7397
3 жыл бұрын
අනේ මන්දා ඉතින්
@yehani-
3 жыл бұрын
😂
@ravee071
3 жыл бұрын
Muru..we saaa ganada manda kiwe..
@chanakajayawardhanaphotogr7670
3 жыл бұрын
කවුඩුල්ල wagemi.
@prabhathranasinghe8590
3 жыл бұрын
දැං ඇති ඔය ලමයි ගෙදර යන්න
@malakapara5904
3 жыл бұрын
හැම එකටම ස.. අල්ලගන්න එපා අප්පා..
@cricketworldtkmusic4815
3 жыл бұрын
Hina Kala marenwa bn
@dlevel6648
3 жыл бұрын
Be careful ඝෝඨා
@alucrd5623
3 жыл бұрын
Aiya puluwnnm perahera gana mokkhri deyk koynna...kattiyta dn mthm wela tynne sathwa hinsawa gana..puluwnnm egna poddk progrme ekk kiynna..
@dumindaanurudda2720
3 жыл бұрын
මුණසිංහයානෙනි ඇති කිව්වෙ කාටදෝ........
@Dulanga99
3 жыл бұрын
maga digata janakatha kiyala pothak awa 1 saha deka kiyala ,, e deke oya katha maruwata thinawa
@rochanaweerasingha4942
3 жыл бұрын
ඔය සිද්ධිය උනා කියන්නෙ නරේන්ද්‍රසිංහ රජ්ජුරුවන්ට.
@enilruwanpura9950
3 жыл бұрын
Bokka bokkiii
@thejanindika5174
3 жыл бұрын
kzbin.info/www/bejne/pKellJ-bnqt2mc0 නරේන්ද්‍රසිංහ රජු
@susanthawimalasiri4362
3 жыл бұрын
Kundasale kiyanne ehetalu
8:14
@Siyatha FM MORNING SHOW-2021 08 13 | සල්ලි හම්බ කරන "ඒක් බාර්"
Siyatha FM
Рет қаралды 394 М.
14:19
ARA & ASHCHARYA | SIYATHA FM - 2017 03 13
Siyatha FM
Рет қаралды 115 М.
00:58
ТЮРЕМЩИК В БОКСЕ! #shorts
HARD_MMA
Рет қаралды 2,4 МЛН
00:41
Walking on LEGO Be Like... #shorts #mingweirocks
mingweirocks
Рет қаралды 7 МЛН
00:46
HELP!!!
Natan por Aí
Рет қаралды 73 МЛН
00:32
I Turned My Mom into Anxiety Mode! 😆💥 #prank #familyfun #funny
Skitsters
Рет қаралды 7 МЛН
11:28
Siyatha FM MORNING SHOW-2022 10 05 | රාවණාට කුමන්ත්‍රණයක් ?
Siyatha FM
Рет қаралды 156 М.
4:44
Siyatha Fm morning show (Old) | Mr.බීන්ගේ සැප ජීවිතේ හා ඔහුගේ අපූරු ඔවදන.
HELASI NETH RU
Рет қаралды 60 М.
8:37
@Siyatha FM MORNING SHOW-2021 08 30 | සිනී 200 උනත් කූඹි වහනවා
Siyatha FM
Рет қаралды 112 М.
6:59
@Siyatha FM MORNING SHOW-2020 10 27 | රේස් දාන විදිහ දැනගන්න බලන්න
Siyatha FM
Рет қаралды 172 М.
19:05
SIYATHA FM MORNING SHOW - 2017 04 05 | Full Programme
Siyatha FM
Рет қаралды 395 М.
11:33
@Siyatha FM MORNING SHOW-2021 08 27 | තලෙයිබාන්කාරයෝ
Siyatha FM
Рет қаралды 183 М.
13:22
@SiyathaFM MORNING SHOW - 2020 02 21 | මං ඉතාලියේ තනිවුනා
Siyatha 24
Рет қаралды 493 М.
16:48
ARA & ASHCHARYA - SIYATHA FM 2017 02 09 - පළමු වැඩසටහන සම්පුර්ණයෙන්ම
Siyatha FM
Рет қаралды 176 М.
26:48
Siyatha FM Morning Show -2023 03 22 | මහ බඹු මැවු ගැහැණු
Siyatha FM - Morning Show
Рет қаралды 196 М.
34:53
දෙමටගොඩ රුවන් සමඟ බැලුම්ගලේ පැටලුන අය | 2021-11-02 | Neth Fm Balumgala
Neth Fm Balumgala
Рет қаралды 168 М.
00:58
ТЮРЕМЩИК В БОКСЕ! #shorts
HARD_MMA
Рет қаралды 2,4 МЛН