@Siyatha FM MORNING SHOW-2020 09 29 | ටෙනීගේ කරීනා එක

  Рет қаралды 86,276

Siyatha FM

Siyatha FM

Күн бұрын

Пікірлер: 79
@ruwan7546
@ruwan7546 4 жыл бұрын
කෑගහල අඬන්න හිතෙනවා ... ඒත් හිත ඇතුළෙන් ඊට වැඩිය සද්දෙන් ඇඬෙනවා.මැරුණ සදාකාලික අපේ හද තුල ඔබ සදා අමරණීයයි ටෙලිසන් කුරේ අත්‍යලංකාර කලාකරුවාණෙනි .ඔබට අජරාමර නිවන් සම්පත්තිය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏
@naturefan7131
@naturefan7131 4 жыл бұрын
මේව අහද්දි හිතට දැනෙන මේ හැගීම් නැති කර ගත්තෙ මෙහෙම හිතල "අනිත්‍ය වූ මේ ලෝකෙ නිත්‍යව (සදාකාලිකව) රදවා ගැනීමට හැකි කිසිවක් නොමැත. යතාර්තයට මුහුණ දිය යුතුමයි .ආදරණීය කලාකරුවාණනි ඔබ මනුස්සකම පිරුණු බුදු දහමට අනුව ජීවත් වෙන සැප සම්පත් පිරුණු තැනක හොද මනුස්සයෙක් හෝ දෙවි කෙනෙක් වෙලා උපදින්න. සසර දුක නැති කර නිවීම තුල සැනසෙන්න ".🙏🙏🙏❤️
@ashayadubai7534
@ashayadubai7534 4 жыл бұрын
ඔයාල දෙන්න ලස්සනයි වැඩසටහන කරනව...ඇත්තටම රන්ජන් සර්ට ස්තුතියි . එයා හැමොටම ආදරෙ ..ටෙන්සන් සර් නැති උන එක හිතාගන්න බැහැ ආදරෙ .නිවන් සුව ලැබේවා
@hansi9279
@hansi9279 4 жыл бұрын
මිනිස්සු සතුටින් තියපු පිනම ඇති ටෙනී මාමේ ♥️🙏
@kapilsuranga9323
@kapilsuranga9323 4 жыл бұрын
😢😢😢😢😢❤❤❤❤❤
@upekshaimali6167
@upekshaimali6167 4 жыл бұрын
හිතුවෙවත් නැති වෙලාවක අප අතරින් වියෝවූ සුන්දර මිනිසානෙනි ඔබට නිවන්සුව..😥😥😥😥
@srimasenavirathna990
@srimasenavirathna990 4 жыл бұрын
කලාකරුවානනි ඔබට නිවන් සුව ලැබේවා 😢😢😢
@janakachathuranga3839
@janakachathuranga3839 4 жыл бұрын
මම සාමාන්‍යයෙන් (අරා&පැස්)ඔය කතා සේරම අහාන්නෙ යූ ටියුබ් එකෙන්...අද වැඩට ඇවිත් එකටම ෆෝන් එක අතට අරන් ෆ්බී ,යූ ටියුබ් යද්දි ටෙනිසන් කුරේ ගැන අහාන්න තියන ලස්සනම කතාව ඔය දෙන්නගෙන් අහානකල්,ඒ හැගීම ඒනනෙ නෑ.......නිවන් සුව ටෙනී.....අරා & පැස් ඔය දෙන්නටනම් අපෙත් ආයුෂ ලැබේවා..💖💖💖💖💖
@sameerachathuranga8668
@sameerachathuranga8668 4 жыл бұрын
ටෙනිසන් මහත්මයනණි, බොහෝ දෙනා හදවතට එකගව තුන් සිත පහදවා ගෙන ඔබට නිවන් සුව මොක් සුව නොපතනවා... සත්තයි, පතනවා ඔබ මැවූ සැම සිනහවන් වේවා... සසර ගමනට ආශිර්වාදයක්ම
@ytshorts2029
@ytshorts2029 4 жыл бұрын
Tennyson was a very talented artist and a nice human being. Gone too soon.RIP
@ashokakanugala8913
@ashokakanugala8913 4 жыл бұрын
Tenisan kure මහතාට නිවන් සුව ලැබේවා
@isuruniroshan5174
@isuruniroshan5174 4 жыл бұрын
නිවන් සුව මාමේ
@snishan5907
@snishan5907 4 жыл бұрын
අඩේ ඒක🤣😂😂👍 ටෙනිසන් ඔයා හැමදාම අපිඅතරම අපේරටේ ඉපදේවා🙇‍🙇‍
@chathurangalahiru6286
@chathurangalahiru6286 4 жыл бұрын
ලගම කෙනෙක් නැති උනා වගේ දැනෙනවා... නිවන් සුව ලැබේවා
@කලුයිසුදුයි
@කලුයිසුදුයි 4 жыл бұрын
මිනිස්සු හිනස්සපු පිනම ඔයාව හොඳ තැනකට අරන් යයි......
@SLMusicSeries
@SLMusicSeries 4 жыл бұрын
අනේ පව් ඉතිං කාට උන් මේක තමයි. ඉතිං මෙයාව තව කාලයක් අප අතර තියල යන්න පුළුවන් උනා නම් ගොඩක් වටිනව.
@khatulandan3315
@khatulandan3315 4 жыл бұрын
නිවන් සුව ලැබේවා
@charithgoonewardene7949
@charithgoonewardene7949 4 жыл бұрын
Mee tape ekaa 10 weni seree ahanneee. Kochchara ahuwath madiii !!! ❤️❤️❤️🙏🙏
@dilansasanka1979
@dilansasanka1979 4 жыл бұрын
Ape punchikale lassana karapu obathumata niwansuwa pathanawa🙏
@නිරෝෂානිරෝෂා-ඡ1ද
@නිරෝෂානිරෝෂා-ඡ1ද 4 жыл бұрын
මැරැනම තමයි හැමෝම ගැන කතාවෙන්නෙ
@MSCUTTING-m5p
@MSCUTTING-m5p 4 жыл бұрын
ඒක ඇත්ත... ඉන්නකන් ඒ මිනිස්සු ගැන හෙව්වද නෑනෙ මහ පුදුම රටක් බන් මේක
@Dil-k7w
@Dil-k7w 4 жыл бұрын
Ow eka aththa.. ai මනුස්සයෙක් ජීවත් weddi e මනුස්සයා අගයන්නේ bari..athi kala noki dewal nati kala kiyanne kumatada..kenek ජීවත් wela iddi kynwanm agayanawanm e kan dekata aheddi kochchara sathutakda...dan e dewal ahen apata withrai..
@A.B.C.D881
@A.B.C.D881 4 жыл бұрын
Decamber walin passe..... Ane eth Dan na... Harima dukay 😭😭😭niwan suwa labewa.
@RajithWijepura
@RajithWijepura 4 жыл бұрын
බන්දු ටෙනිසන් කොමඩි වලට පොඩ්ඩක්වත් ආස නැති උනත් සුන්දර කලාකරුවෙකුගේ නික්මයාම ගැන ඇත්තටම දුකයි. ටෙනී ඔබට නිවන් සුව
@shashindrasandaruwan785
@shashindrasandaruwan785 4 жыл бұрын
නිවන් සුව ලැබේවා ..
@gayansandaruwan8785
@gayansandaruwan8785 4 жыл бұрын
niwansuwa labewa mamee
@nayomidarshika5888
@nayomidarshika5888 4 жыл бұрын
Niwan suwa labewa oba thumata. 🙏🙏🙏🙏🙏
@charithgoonewardene7949
@charithgoonewardene7949 4 жыл бұрын
We love u tenni Ayiya
@fathmathahmed390
@fathmathahmed390 4 жыл бұрын
Godaak de mathakayata genath dunna ada thanks araa
@sampathkariyawasam1142
@sampathkariyawasam1142 4 жыл бұрын
Niwan suwa labewaa
@නිරෝෂානිරෝෂා-ඡ1ද
@නිරෝෂානිරෝෂා-ඡ1ද 4 жыл бұрын
නිවන්සුව මහතානෙනි
@malithabanbara3345
@malithabanbara3345 4 жыл бұрын
දේශපාලනය නිසා මිනිස්සු කොච්චර සවුත්තු වෙනවද නේ.... මනුස්සයෙක් විදිහට රංජන් ග්‍රේට් පොරක්.... ❤️❤️❤️👌👌👌
@iroshanaranasinghe7159
@iroshanaranasinghe7159 4 жыл бұрын
නිවන් සුව ලැබේවා ❤️
@lathikapreshan8763
@lathikapreshan8763 4 жыл бұрын
Mage jiwithee kalaa karuwangen wadigemma adare karapu charithayak 😭😭😭😭😭♥️♥️♥️
@manushauthpala7843
@manushauthpala7843 4 жыл бұрын
වටින මනුස්සයෙක්😌😌😌
@අපේකාලේඅන්දරේ
@අපේකාලේඅන්දරේ 4 жыл бұрын
ගිහින් එන්න සුභ ගමන් හෙටත් එන්නම් අවසාන වතාවට බලලා යන්න
@samarathungathiwanka1328
@samarathungathiwanka1328 4 жыл бұрын
asamasama kalakaruwaneni obata niwan suwa,
@sandungreatness
@sandungreatness 4 жыл бұрын
ටෙනී අයියා...
@randikarishan7029
@randikarishan7029 4 жыл бұрын
Aderei teni aiye niwan suwa❤❤❤
@lasanthaandsujith7701
@lasanthaandsujith7701 4 жыл бұрын
Brand එකක් ටෙනිසන් කුරේ කියන්නෙ ❤️❤️
@nipunianjelasilva9490
@nipunianjelasilva9490 4 жыл бұрын
Hmmmm hithaganna ba thamath
@shehararodrigo424
@shehararodrigo424 3 жыл бұрын
Ane paw😔😢niwan suwa labewa.🥺💐🌷
@thenavigator9286
@thenavigator9286 4 жыл бұрын
අැත්තටම අපි හැමදාම රංජන් අයියට බැන්නට එයා ටෙනිසන් කුරේ කලාකරුවගෙ අසනිප තත්වය දැන දැනත් ඔහුගෙ හිත හදන්න සතුටු කරන්න කරපු මේ වැඩේ පුදුම වටිනාකමක් තියෙන්නේ. වෙන කිසිම කෙනෙක් මේ වගේ දෙයක් කරලත් නැතිව අැති.. ඔයා අැත්තටම මිනිස් ගුණ තියන හොද යාලුවෙක්....
@dinukada
@dinukada 4 жыл бұрын
ඒකට නම් කඳුළු ආවා....
@hirunisansala9119
@hirunisansala9119 4 жыл бұрын
Anee😥😥😥😥
@nethakaudana656
@nethakaudana656 4 жыл бұрын
Aluthge
@nipuntharuka1064
@nipuntharuka1064 4 жыл бұрын
tenison kure mahathata niwan suwa lebewa.
@gihanranga6486
@gihanranga6486 4 жыл бұрын
Hoda age kirimak kare oyala denna. Etumata niwan suwa...!!!
@rashanpramuditha9560
@rashanpramuditha9560 4 жыл бұрын
😥😥
@sachinalahakoon9059
@sachinalahakoon9059 4 жыл бұрын
Toyota carina Car eka nm car eka😁❤️
@VS_Family4
@VS_Family4 4 жыл бұрын
😢❤️
@dinasunshine9632
@dinasunshine9632 4 жыл бұрын
😥😥😥😥
@senasameera2604
@senasameera2604 4 жыл бұрын
Himali💓💓2020
@lahirupradeep2280
@lahirupradeep2280 4 жыл бұрын
රන්ජා is ගොන්ජා😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂ටෙනිසන් කුරේ බයිටි කරන්න😄😄😄😄😄😄😄
@indikasahabandu2021
@indikasahabandu2021 4 жыл бұрын
💓💓💓💓😥😥😥😥😥💔💔💔💔
@deeptharajakaruna1586
@deeptharajakaruna1586 4 жыл бұрын
Ammo ranja...😁😁
@S_han1210
@S_han1210 4 жыл бұрын
😭
@Samanalyaya
@Samanalyaya 4 жыл бұрын
A voice cut eka ahaddi es walata kadulu awa, hadawata lassana minissunge ayusha keti ai kiyana ekai mata tiyana duka saha gataluwa
@roselanka9004
@roselanka9004 4 жыл бұрын
😢😢😢👍👍👍👍❤️❤️❤️😢😢😢😢
@rajithadissanayake8227
@rajithadissanayake8227 4 жыл бұрын
Ranja ekath record karalada😂
@sandun2136
@sandun2136 4 жыл бұрын
🥺
@mystyle1721
@mystyle1721 4 жыл бұрын
Maranaya gana godak baya hithuna teni aiiyath giya hmmmmmm next U or me or Ara or peasbara 😐😐🙁🙁😢
@නීෂාවිජෙසූරිය
@නීෂාවිජෙසූරිය 4 жыл бұрын
රන්ජා මොකක් විකාගෙනද කතා කරනව ඇත්තෙ
@hishamhassen9945
@hishamhassen9945 4 жыл бұрын
😒😢😢🥺
@srilankatourismhotels
@srilankatourismhotels 4 жыл бұрын
kzbin.info/www/bejne/aGKwdWt8npeqfJI හෝටලයක කාමරයක් නිවරදිව වෙන්කරගන්නේ කෙසේද ??
@akhilarathgama6548
@akhilarathgama6548 4 жыл бұрын
😭🥺
@warunirupasinghe8666
@warunirupasinghe8666 4 жыл бұрын
Amuthu dukak danuna meka ahapuwama..
@zeylanlions930
@zeylanlions930 4 жыл бұрын
🔴වරලත් ගුවන් යානයක් (Charter Flight ✈️ ) මඟින් ලංකාවට පැමිණෙන නිවැරැදි ක්‍රමය සියලු තොරතුරු සහිතව kzbin.info/www/bejne/hYLWl6Nsl7eshKc
@buddibuddi5309
@buddibuddi5309 4 жыл бұрын
😔
@srilankatourismhotels
@srilankatourismhotels 4 жыл бұрын
kzbin.info/www/bejne/mmaXn36beM6erJI ගලක් පලාගෙන ආපු හෝටලයේ තියෙන දේවල්
@deeptharajakaruna1586
@deeptharajakaruna1586 4 жыл бұрын
Good bye teni....😢
@sisirakumara6651
@sisirakumara6651 4 жыл бұрын
☺😊😂😢
@srilanka3362
@srilanka3362 4 жыл бұрын
Ranjan ganath talisman ganath kiuanna wacana na siuatata suba gaman
@sumanathero6662
@sumanathero6662 4 жыл бұрын
සොදුරු මිනිසෙක්
@pereiraperera8300
@pereiraperera8300 4 жыл бұрын
ඉතාගන්න බැ ලොක්කා
@chandrikananayakkara5661
@chandrikananayakkara5661 3 жыл бұрын
😥😥
@podda3015
@podda3015 4 жыл бұрын
😢
Motorbike Smashes Into Porsche! 😱
00:15
Caters Clips
Рет қаралды 23 МЛН
Человек паук уже не тот
00:32
Miracle
Рет қаралды 4,4 МЛН
ТЮРЕМЩИК В БОКСЕ! #shorts
00:58
HARD_MMA
Рет қаралды 2,3 МЛН
Random Emoji Beatbox Challenge #beatbox #tiktok
00:47
BeatboxJCOP
Рет қаралды 68 МЛН
Comedy FM SHOW 2024 01 22 | ලගට ආවා ආය ගියා
14:18
Siyatha Tick Tock
Рет қаралды 68 М.
Romania Embassy Interview Update Part 6
14:00
Motivation with Mark
Рет қаралды 849
ARA & ASHCHARYA | SIYATHA FM - 2017 02 23
16:45
Siyatha FM
Рет қаралды 268 М.
Motorbike Smashes Into Porsche! 😱
00:15
Caters Clips
Рет қаралды 23 МЛН