@Siyatha FM MORNING SHOW-2021 08 06 | ජීවිත බේරන ඇප් එක දාගන්න

  Рет қаралды 58,930

Siyatha FM

Siyatha FM

Күн бұрын

ජීවිත බේරන ඇප් එක දාගන්න
Self shield app Android version,
play.google.co...
Self shield app IOS version,
apps.apple.com...
------------------------------------------
සියත FM - 98.2 | 98.4 Island-wide - දැන් ඉතින් සියත තමයි
-
Listen Live on www.siyathafm.lk
-
Like our Official Facebook Page:
Siyatha FM ® is a Property of Voice of Asia Network (Pvt) Ltd © - The Largest Media Network in Sri Lanka
www.voa.lk
#SiyathaFM #SriLanka #SiyathaTV

Пікірлер
@0wassana0
@0wassana0 3 жыл бұрын
රොගිිව සිටින සියලුම දේනාට ඉක්මන් සුවය ලැබෙිවා 🙏
@chamod2003
@chamod2003 3 жыл бұрын
හොදම දැනුවත් කිරීමක්.❤...ඔක්කොම අය පරිස්සමින් ඉන්න..ඩෙල්ටා වැඩී දැන්.💔...බුදු සරණයි🙏
@lahirudananjaya4970
@lahirudananjaya4970 3 жыл бұрын
ස්තූතියි අරවින්ද, වෛද්‍ය තුමනි. දැනුවත් කිරීමට. විශේෂ ස්තූතිය වෛද්‍ය තුමන් හට අරවින්ද "doctor, good morning" කියද්දි ඔබ "ආයුබෝවන්, සුභ උදෑසනක්" කියපු එකට.🙏🙏
@sudathliyanage8170
@sudathliyanage8170 3 жыл бұрын
පැස්බරා ගෙ quality වැඩක්. Dr. ට පින්. බෝසත් පරම්පරානුයාත උතුම් මිනිස්සු .
@chamindapeiris897
@chamindapeiris897 3 жыл бұрын
ගොඩක් ස්තූතියි ගොඩක් වැදගත් මම මෙක සති දෙකකට කලින් ඩවුන්ලෝඩ් කරල මම ඒක test කෙරුවා ගොඩක් හොද ප්‍රතිඵල තියෙනවා ගොඩක් ස්තූතියි පැහැදිලිව ඉදිරිපත් කෙරුවට. රෝගීව සිටින සියලුම දෙනාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන අතර අප රටේ සහා මුළු ලෝකයෙන්ම මෙම කොවිඩ් වසංගතය ඉක්මනින්ම දුරුවේවායි ප්‍රාර්ථනා කරමි...🙏
@Followmeniro
@Followmeniro 3 жыл бұрын
බොහෝම ස්තුතියි අරවිනද අශ්චර්‍යා ඔබට. මා විදේශ රටක් ඉන්න නිසා මෙහෙම අදහසක් ඉදිරි පත් කරන්නම්.ඔය මොනම දේ කරත් මිනිස්සුන්ගෙ විනයක් නැතිබව අපි දන්නවා.මේ රටවලුත් එහෙමයි.ඒත් මේරටවල නීතිය හරිම තදයි.මාස්ක් එක නැත්තම් ලොකු දඩයක් ගහනවා කිසිම සමාවක් නැ.අපේ රටේ උද්ඝෝෂණ මොනවද මේ වෙන්නේ.දවසට දැන් 100යි. තව මොනාද මිනිස්සු හැදෙන්නෙ නැ.පඩිය වැඩි කර ගන්න ඉල්ලිම් දිනා ගන්න මිනිස්සු ජිවත් වෙලා ඉන්න ඕනේ අරවින්ද.මේවා අපේ ඉන්න මිනිස්සුට තෙරේන්නෙ නැ.ඔයාත් කියනවා මම අහගෙන මේක තමන්ගෙ ගෙදරට එනකන් ආණ්ඩුවට බනිනවා.අවුරුදු කෑවේ ආණ්ඩුව වගේ එදත් තුබුනා මේ නීති. මම ඉල්ලන්නෙ කවුරු මොනවාකිවුවත් මේ වෙලාවෙ ඉතා දර දඩු පලනයකට යායුතුයි.නැත්තම් රටම ඉවරයි. උද්ඝෝෂණ කරන්නෙ ගුරුවරුද ගුරුවරුන්ට කියන්න පුලුවන්ද ළමයෙකුට කොරෝනා මර්දනය කරන විදිහට ඉන්න කියලා ඇඳුමක් ඇදගෙන.අපි රට වල ඉදලා පුදුම විදිහට දුක් විදිනවා.රටවලට ඇවිත් බලන්න විනය සමගිය තමයි රටේ දියුණුව.අපේ එකාට එකෙක් නැ.ආගමික නායකයෝ වෙනම,දේශපාලකයන් තවත් පිස්සු,රාජ්‍ය සේවකයන් අරමුණක් නැ පඩිය ගන්නකන් හුල්ල හුල්ල බාගෙට වැඩ.හදවතට තට්ටු කරලා අහන්න.අපිට දුකයි රට ගැන. Mudiyansekonara82@gmail.com
@marlonsampath9352
@marlonsampath9352 3 жыл бұрын
වාචාල නැති වැඩකට ඇති දෙයක්..අනිත් චැනල් ඔක්කොගෙම සින්දු විතරයි..නියමයි අරවින්ද බ්‍රෝ, දිස්නා සිස් ❤❤ ✔🇱🇰🇱🇰🇱🇰
@thanujawasanthi149
@thanujawasanthi149 3 жыл бұрын
ගොඩාක් වටිනවා මේ කරුනු සමහර අය ඉස්පිරිතාලේට යන්න කැමති නෑ ඒ අය තමා ගොඩාක් ගෙවල් වල ඉදලා මරනයට පත්වෙන්නේ මේ ඇපෙඑක වටිනවා මේ සේරටම 👍🙏❤️
@hasiWills1021
@hasiWills1021 3 жыл бұрын
අරා පැස් කියන්නෙ සුපිරිම සංකලනයක් 🙏
@sasankasamarasinghe4039
@sasankasamarasinghe4039 3 жыл бұрын
Ithamath agana thorathuru athulath deshanayak Dr. Obtata saha ara, pas dedenatama sthuthiy. 🙏🙏🙏🙏🙏
@sudarakadeshapriyahabaraga4245
@sudarakadeshapriyahabaraga4245 3 жыл бұрын
සියලු සත්වයෝ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා
@upasenamk
@upasenamk 3 жыл бұрын
හොඳ දැනුවත් කිරීමක්.... tanks are & පැස්බරා
@අනන්තඅවකාශය
@අනන්තඅවකාශය 3 жыл бұрын
ඇත්තටම හොද වැඩක් ලංකාවේ මෙ වැඩෙ පටන් ගත්ත එක අනෙකුත් රටවල් වල මෙ වගේ ඇප් භාවිතා කරල හොද ප්‍රථිපල ලබා ගන්නවා.
@saviordojitha7498
@saviordojitha7498 3 жыл бұрын
ගොඩක් හොද දෙයක් .❤️ රෝගි වුවන් සුවපත් වේවා! සියලු ලෝක වාසින් නිරෝගි ව සිටිත්වා.❤️
@nimalkumara5675
@nimalkumara5675 3 жыл бұрын
හැමෝම පුලුවන් තරම් පරිස්සම් වෙන්න බලන්න.සියලු දෙනාටම නිදුක් නිරෝගි සුවය ලැබේවා.මගෙ රටට දළදා සමිදු පිහිටයි.🙏🙏🙏
@dimuthusuranga5298
@dimuthusuranga5298 3 жыл бұрын
බොහොම පිං අරවින්ද අයියේ.... තෙරුවන් සරනයි
@dana-rc7te
@dana-rc7te 3 жыл бұрын
මරු ආ වැදගත්ම දෙයක් කිව්වේ. නිවේදක අයියා ට ත් doctor ට ත් ස්තුති.
@madusankarosiri5301
@madusankarosiri5301 3 жыл бұрын
Hoda denuwath kirimak🙏❤️
@leyoluna4256
@leyoluna4256 3 жыл бұрын
ඉතාමත් වටිනා දැනුවත් කිරීමක් ස්තුතියි
@sameerasandaruwan
@sameerasandaruwan 3 жыл бұрын
හිත සන්තෝසෙන් දුන්න දෙයක් ණයක් වෙන්නෙ නෑ කියලා හිත හදාගමු 😁😁
@dimuthukumara6218
@dimuthukumara6218 3 жыл бұрын
බොහොම පින් අරවින්ද අයියා... තෙරුවන් සරනයි
@deepthisomarathna9741
@deepthisomarathna9741 3 жыл бұрын
ස්තූතියි වෙෙද්‍ය තුමනි. හොඳ පැහැදිලි කිරීමක්.
@prasadsamarasinghe8129
@prasadsamarasinghe8129 3 жыл бұрын
මෙන්න වැඩ.. නියමයි.. හොඳ ම වැඩක්..
@NINARAtravel
@NINARAtravel 3 жыл бұрын
Thanks everyone. very helpful👍
@killer07723
@killer07723 3 жыл бұрын
හිරු එකෙ හිටියට වඩා සමජ මෙහෙවරක් ඔය ඩබල කරනව..තවමත් රෙඩියෝ අහනවනම් අහන්නේ ඔයාල දෙන්න නිසා 😍👌
@lakmalsandaruwan5409
@lakmalsandaruwan5409 3 жыл бұрын
නියමයි ..ස්තුතියි ❤️🙏
@eshuperera4730
@eshuperera4730 3 жыл бұрын
නියමයි
@amayahansani7044
@amayahansani7044 3 жыл бұрын
Waiting......... love this program soo much
@helloearth2873
@helloearth2873 3 жыл бұрын
Pattane 😍🥰
@tharukahiran
@tharukahiran 3 жыл бұрын
Good initiative 👏🏼👏🏼
@dinithprathapasingha4057
@dinithprathapasingha4057 3 жыл бұрын
Description එකේ App එකේ link එක දාන්න.😊
@TRAVELGUIDESL8
@TRAVELGUIDESL8 3 жыл бұрын
Great 👍🏼👍🏼🤝🤝🙏🙏
@0wassana0
@0wassana0 3 жыл бұрын
Good jop 🙏
@nainaseandeera8322
@nainaseandeera8322 3 жыл бұрын
Tharuweansarani oba seamatama
@sisirachandrasena4692
@sisirachandrasena4692 3 жыл бұрын
Puluwannam pawle ayata pamanak vivurths karala denna puwsnnsm wadath hondai. Ea app eka keeps varayak download karala wage. Thank
@amanjanafernando9730
@amanjanafernando9730 3 жыл бұрын
රටේ මනසික සෞඛ්‍ය නන්වන්නත් මෙහෙම ඇප් එකක් හදන්න ඕනේ.
@yasminraninkumar6905
@yasminraninkumar6905 3 жыл бұрын
How about making rapid antigen test kits available at reputed pharmacies at a cost for self testing or for GP clinics?
@Meghani_Wijesinghe
@Meghani_Wijesinghe 3 жыл бұрын
Godak watina adahasak meeka.. Eth Code eka enne nane 😥 pita ratawal wala numbers walata code eka enne nathida?
@rama9384
@rama9384 3 жыл бұрын
Very important information Thank you so much both of you
@gayanishu5888
@gayanishu5888 3 жыл бұрын
💖💖
@prasadjayasundara
@prasadjayasundara 3 жыл бұрын
👍👍👍👍👍👍👍👍
@Chandanabrayan
@Chandanabrayan 3 жыл бұрын
App Store eke nane
@suwaosu2671
@suwaosu2671 3 жыл бұрын
4 හොදේ.....
@malanthilakawardene3298
@malanthilakawardene3298 3 жыл бұрын
❤️❤️❤️❤️
@ashasudammi523
@ashasudammi523 3 жыл бұрын
👍👍🙏🙏
@shiromirajaguru1317
@shiromirajaguru1317 3 жыл бұрын
Niwedikawa nishshabdawa innawa nam loku udawwak...eyata sinhalath baha wage ne....😀🙈
@shineflowermusicalband
@shineflowermusicalband 3 жыл бұрын
👍👍👍🔥😍🙏
@chamodsakun
@chamodsakun 3 жыл бұрын
යකෝ ඒකත් අන්ලයික් කරන උන් ඉන්නවනෙ...🤦🤦
@anishawidanagamage5642
@anishawidanagamage5642 3 жыл бұрын
Eka thamai. Kalakanni ayath innavane
@niroshansandaruwan7792
@niroshansandaruwan7792 3 жыл бұрын
♥️🙏
@pictureframe122
@pictureframe122 3 жыл бұрын
1st
@ninduwaramethunija2262
@ninduwaramethunija2262 3 жыл бұрын
Password eka daanne kohomada.hariyatama kiyanawada.දෙතුන් වතාවක් try kala.අකුරු ඉලක්කම්?
@janubole9026
@janubole9026 3 жыл бұрын
අංක, capital, simple ඉන්ග්‍රීසි අකුරු සහිත මුර පදයක් දමන්න
@KnGamingSl
@KnGamingSl 3 жыл бұрын
👍 ❤❤❤❤❤❤❤❤❤❤❤❤
@yehani-
@yehani- 3 жыл бұрын
💟🥺
@0wassana0
@0wassana0 3 жыл бұрын
Self Shield apps
@srisampath1918
@srisampath1918 3 жыл бұрын
12
@etech_hub
@etech_hub 3 жыл бұрын
2nd
@yasanthamadhushanka6146
@yasanthamadhushanka6146 3 жыл бұрын
Handfree පවිච්චි කරන්න
@a.m.c.sampathbandara3350
@a.m.c.sampathbandara3350 3 жыл бұрын
2nd...............
@shakilweligamage2264
@shakilweligamage2264 3 жыл бұрын
අරවින්දගේ හෙලුවත් දැක්ක අද
@sashikadilhari448
@sashikadilhari448 3 жыл бұрын
👍👍👍👍👍
@user-bz7yq3vo6z
@user-bz7yq3vo6z 3 жыл бұрын
❤🙏❤
@kithsiripoddiwelamarage9493
@kithsiripoddiwelamarage9493 3 жыл бұрын
👍👍👍
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 53 МЛН
Chain Game Strong ⛓️
00:21
Anwar Jibawi
Рет қаралды 41 МЛН
My scorpion was taken away from me 😢
00:55
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 53 МЛН