Siyatha FM MORNING SHOW-2023 01 04 | බිව්වම අමතක වෙනවද ? අමතකයි වගේ ඉන්නවද ?

  Рет қаралды 131,183

Siyatha FM

Siyatha FM

Жыл бұрын

Siyatha FM MORNING SHOW-2023 01 04 | බිව්වම අමතක වෙනවද ? අමතකයි වගේ ඉන්නවද ?
සියත FM - 98.2 | 98.4 Island-wide - දැන් ඉතින් සියත තමයි
-
Listen Live on www.siyathafm.lk
-
Like our Official Facebook Page: www.siyathafm.lk/facebook
Siyatha FM ® is a Property of Voice of Asia Network (Pvt) Ltd © - The Largest Media Network in Sri Lanka
www.voa.lk
#SiyathaFM #SriLanka #SiyathaTV

Пікірлер: 100
@akalankakawshalya7482
@akalankakawshalya7482 Жыл бұрын
නට් වෙන්න බීලා චාටර් වෙනවට වඩා ගානට බීල ශේප් එකේ ඉන්න හොද මිනිස්සු ඉන්නව.. මන් දෙවර්ගයම දැකල තියනව. බොන නොබොන එක පුද්ලානුබද්දයි. බොන්න කියන්නෙත් නෑ එප කියන්නෙත් නෑ.. නමුත් සමාජයට විහිලුවක් නොවෙනවනම් වැදගත්..
@dineshwijesinghe3382
@dineshwijesinghe3382 Жыл бұрын
හිපෝට ජය වෙිවා ...😁😁👌
@jagathkuruppu9556
@jagathkuruppu9556 Жыл бұрын
ඉතාමත් වටිනා දැනුවත් කිරීමක්. Thank you very much to all of you.
@varunikarunanayake9400
@varunikarunanayake9400 Жыл бұрын
බොන මිනිස්සුන්ට කොච්චර අවවාද දුන්නත් එයාලා හැදෙන්නේ නෑ.උවමනාවකුත් නැ.අනේ අපේ doctor thank you..Aravinda and Achchariya thank you very much.
@nipunsathsara9153
@nipunsathsara9153 Жыл бұрын
පලයන් වරැනි යන්න.අරාත් හොදට ගසන කොල්ලෙක් even you are not aware 😂
@supunchamara368
@supunchamara368 Жыл бұрын
හොද මාතෘකාවක් ...❤️❤️❤️ ඒ උනාට ඊයේ රෑ ඉදලා ඒ අත්දැකිමට සමුදෙන්න උනා මුන් වැඩි කරපු නිසා...😕😕
@indikasadaruwan1136
@indikasadaruwan1136 Жыл бұрын
අරවින්ද අයිය ඒකනම් අපේ සමාජෙට බොහොම වටින පනිවිඩයක්
@ruwanfernando741
@ruwanfernando741 Жыл бұрын
ඕනම ප්‍රශ්නේ ඇහුවේ නැහැනෙ 😢 කොච්චර බිව්වත් වදින්නේ නැති එවුන්ගේ තියෙන සීන් එක මොකක්ද 😂
@rightideas1
@rightideas1 Жыл бұрын
😂😅
@rangarng2405
@rangarng2405 Жыл бұрын
😬😬
@delanabeykoon9611
@delanabeykoon9611 Жыл бұрын
අරා අයියට වදිනවා ඇති එයා ඇහුවේ එයාගේ ප්‍රශ්න ටික 🤣🤣
@surangapushpakumara8448
@surangapushpakumara8448 Жыл бұрын
වදින්නෙ නැත්තෙ කාලයක් තිස්සේ බොනකොට මොලයට පාලනය කරන්න පුළුවන් සීමාවෙන් එහාට ගිහින්,අක්මාවේ පරික්ෂණයක් කරගන්න නැත්නම් සිරෝසිස් තත්ත්වයට පත්වෙන්න පුළුවන්.වහාම බොන එක නතර කරගන්න.නැත්නම් වදින්නෙ අක්මාවට,දුක් ගොඩක් විදල තමයි මැරෙන්න වෙන්නෙ....කිසිම දෙයක් කන්න බොන්නවත් වෙන්නෙ නැතුව බඩ ඉදිමිලා දුක් විදින්න වෙයි.
@gayan9264
@gayan9264 Жыл бұрын
අපි හරි ප්‍රසිද්ධ යි ... ඩොක්ටර් කෙනෙක් වෙන්න හිටපු එකෙක් නිවේදකයක් ඌනාම ..☝☝☝☝☝☝😲😲😲😲 අරවින්ද ඔයා නම මරු 👌
@user-wj1hr9cb5p
@user-wj1hr9cb5p Жыл бұрын
වටිනවා...තෙරුවන් සරණයි..ගොඩාක් පිං හැමෝටම .
@akilairoshani8712
@akilairoshani8712 Жыл бұрын
ඇග පවු කියලා හිතුනෙ මට විතරද ..😞🙄
@dushmanthakumara5210
@dushmanthakumara5210 Жыл бұрын
සුභ නව වසරක් වේවා ඔබ දෙපලට💗😍❤️
@sugathma2108
@sugathma2108 Жыл бұрын
Thank you doctor 👍👍
@chamindakumara3822
@chamindakumara3822 Жыл бұрын
Thanks
@laksirigamage3443
@laksirigamage3443 Жыл бұрын
සුබ නව වසරක් වේවා ඔය දෙන්නාට!
@hisniashad6506
@hisniashad6506 Жыл бұрын
Dr Dr Tama thama dunna patteta thank you sir
@amithkarunaasena
@amithkarunaasena 5 ай бұрын
❤ thanks for Dr
@loshanpeiris9046
@loshanpeiris9046 Жыл бұрын
Thank you doctor 🤠
@ruwanlakmalhaputhanthirige5868
@ruwanlakmalhaputhanthirige5868 Жыл бұрын
Doctorthuth maru...thank you sir...
@sanchalaperera3672
@sanchalaperera3672 Жыл бұрын
Ethama wadagath kathawak..💯💯💯👍👍👍👍💐💐
@swetifernando1652
@swetifernando1652 Жыл бұрын
Very good❤️👌
@JK-zi6he
@JK-zi6he Жыл бұрын
2023අරා&පැස් සුබ නවවසරක්‌ වේවා බීමෙන් පස්සේ වෙරියෙන් එන ප්‍රතිපල😁👍.
@meandeurope
@meandeurope Жыл бұрын
ඔය program එක දෙන්න doctorට. හරිම ලස්සනට කියන්න ඕන ටික කියුවා ❤
@lankarafernando1235
@lankarafernando1235 Жыл бұрын
@asankagamage9611
@asankagamage9611 Жыл бұрын
💯💯💯👌
@rangarng2405
@rangarng2405 Жыл бұрын
❤️❤️
@delanabeykoon9611
@delanabeykoon9611 Жыл бұрын
අරා අයියා එයාගේ experience ටික ඔක්කොම ප්‍රශ්න වලට හරවලා අහගත්තා🤣🤣 ඩොක්ටත් බොනවා වගේ නේ. 😉😉
@scsupun4843
@scsupun4843 Жыл бұрын
Super
@chamarapradeeprajapaksha9171
@chamarapradeeprajapaksha9171 Жыл бұрын
👍👍👍❤️❤️❤️
@dananjayarandomclips5419
@dananjayarandomclips5419 Жыл бұрын
❤❤❤
@ruwanlakmalhaputhanthirige5868
@ruwanlakmalhaputhanthirige5868 Жыл бұрын
👍👍👍
@susanthawimalasiri9471
@susanthawimalasiri9471 Жыл бұрын
Happy New year both of you
@NishanthaAbeywardhana-lm8le
@NishanthaAbeywardhana-lm8le 7 ай бұрын
❤️❤️❤️❤️👍
@sagarasinharage9537
@sagarasinharage9537 Жыл бұрын
♥️
@kuwaitphone2971
@kuwaitphone2971 Жыл бұрын
සිරාවටම 😀😀😀😀😀
@madhukanimsara7270
@madhukanimsara7270 Жыл бұрын
Hmm
@faithtv9324
@faithtv9324 Жыл бұрын
Arawinda ayye ela oya.
@madushanimadushani8050
@madushanimadushani8050 Жыл бұрын
🙏🙏🙏❤❤🙏🙏🙏
@rosedilaniabudhabi4622
@rosedilaniabudhabi4622 Жыл бұрын
බීවාම හොදටම මතකයි කීව කල දේවල් මට නම් හැබැයි මට හිනා යනවා නවත්වන්න බෑ ලැජ්ජාව බය නැති වෙන එක විතරයි වෙන්නේ 😅😅
@chaminweerarathne4762
@chaminweerarathne4762 Жыл бұрын
Tikak wadi wenna beela balanna ethakota thamai oka wenne
@dushmanthakumara5210
@dushmanthakumara5210 Жыл бұрын
❤️😍💗✌️🤘👍
@LeslieSarathSurasinghe
@LeslieSarathSurasinghe Жыл бұрын
hypo campus janapati karamu....... punchline eka patta
@dsampath651
@dsampath651 Жыл бұрын
තව එක ප්‍රශ්ණයක් අහන්න තිබුණා එ තමයි බොන අවස්ථාවේ ස් ප්‍රයිට් භාවිත කිරිම හොදද නරකද කියලා
@malindachamika
@malindachamika Жыл бұрын
ස්තූතියි ඔබගේ අදහස් වලට!
@donruchiranga5358
@donruchiranga5358 Жыл бұрын
හොඳ වෙලාවට හිපෝ කැම්පස් එකේ අන්තරයක් නැත්තේ....තිබුනා නම් ඉතිං කපා කපා කෑලි කපා තමයි🤣😜🤣😜
@AVsFan2022
@AVsFan2022 Жыл бұрын
😂
@sonalitherikacmendis726
@sonalitherikacmendis726 Жыл бұрын
අරවින්ද අයියා ...happy new year..
@Shyamal.2023
@Shyamal.2023 Жыл бұрын
අන්තිමට අහපු ප්‍රශ්නය තමයි මරු. 😂😂😂😂😂
@sajithprabhath5207
@sajithprabhath5207 Жыл бұрын
අහන්න අසහිතේන කටහඩවල් 2 තාමයි ඉතින්
@jayabimahardware4345
@jayabimahardware4345 Жыл бұрын
එතකොට ඇයි බන් දොස්තරලා බොන්නේ
@sajithprabhath5207
@sajithprabhath5207 Жыл бұрын
දොස්තරලාද මනුශ්ශයොද නිසා.
@udayakumara-tj5bk
@udayakumara-tj5bk Жыл бұрын
බොන්න එපා කිව්වෙ නෑනෙ වෙනදේ කිව්වෙ එයා
@kosalamunadeniya
@kosalamunadeniya Жыл бұрын
දිනපතා මොන වීඩියෝ නරඹන්න කියලද කියන්නෙ?? මට සිරාවටම ඒක අහගන්න බෑනෙ කවදාවත්.. හැමදාම වගේ හරිම වටින කතාබහක්❤👍🙏
@lakshithalathpandura4579
@lakshithalathpandura4579 Жыл бұрын
I also have the same question. LOL
@sanu..3749
@sanu..3749 Жыл бұрын
දිනපතා අලුත් වීඩියෝ නරඹන්න කියල නේද කියන්නෙ....😅
@ala-bada
@ala-bada Жыл бұрын
2023.01.16 program eka online one. Eke maru kathawak kiwwa Aravinda
@udayangaabeyrathne8857
@udayangaabeyrathne8857 Жыл бұрын
Patta bole.... doctor maru ban.. athal kotiyai
@user-zk4or9bk8y
@user-zk4or9bk8y Жыл бұрын
Aththa..narakai kiya kiya bonne ai.
@pereiraperera8300
@pereiraperera8300 Жыл бұрын
සුපිරdabalata SubaNawaWasarak
@user-ev5nc3kc3e
@user-ev5nc3kc3e Жыл бұрын
Biuvama thamai attama miniha Hoya ganna puluvan
@manjumahameruwa1315
@manjumahameruwa1315 Жыл бұрын
මට බොන්න හොඳ නැහැ කියලා අමතක වෙනවා .
@ccmmkk
@ccmmkk Жыл бұрын
Limit eka dana ganne kohmada scientifically
@deshanwijesinghe9518
@deshanwijesinghe9518 Жыл бұрын
Api bona gaman meka ahuwa
@samithagayashan9437
@samithagayashan9437 Жыл бұрын
අමතක වෙනවා කියන්නේ සම්පූර්ණ බොරු කතාවක්..☝😎
@praneeth_ilandara
@praneeth_ilandara Жыл бұрын
සිකරට් ගැනත් ඕනේ
@anushadisna8005
@anushadisna8005 Жыл бұрын
සිගා කියන්නෙ ග්‍රීක් වලින් හිගන්නට ,රැට් කියන්නෙ ඉංග්‍ර්‍රීසියෙන් මීයට,හිගන්නගෙ මීය තමයි ඉතිං උජාරුවට අදින්නෙ🤣its a joke ,
@seniruRisiwara
@seniruRisiwara Жыл бұрын
Mona nathath maru doctor 😂😂😂
@asanthakarunarathne3660
@asanthakarunarathne3660 Жыл бұрын
8:04
@niroshanidilpika7907
@niroshanidilpika7907 Жыл бұрын
Jappo thama biuwama maru monawaaaaa waradunath ganu denu nam waradinne na😂
@sinhalautube5847
@sinhalautube5847 Жыл бұрын
Aga apita adarei nm hawasata yaluwo ekka set wemu kiynne ay🤣
@swarnasuraweera283
@swarnasuraweera283 Жыл бұрын
ආශ්චර්යා පූදූම ප්‍රශ්නයක් දොස්තර මහතාගෙන් ඇහූවේ. මිනිස්සු ගොඩක් බොන්නෙ ඇයි කියල. ඒක අහන්න ඕන මිනිස්සුන්ගෙන් නේද? 😂🤣🤣🇱🇰👍🏼👍🏼
@cricket8615
@cricket8615 Жыл бұрын
ඒකනේ මොලේ පොඩී කිව්වෙ
@sikumara1994
@sikumara1994 Жыл бұрын
Aye bonne na
@sadaruwanjayasena6233
@sadaruwanjayasena6233 Жыл бұрын
😅
@deejay909
@deejay909 Жыл бұрын
ඔය හතර තමයි මට නැත්තෙම බං...🤣🤣🤣🤣
@sithinasachintha2412
@sithinasachintha2412 Жыл бұрын
එතකොට මොලේ නැති එව්න්ටද වදින් නැත්තේ??🙃🙃
@tharindusuraj7955
@tharindusuraj7955 Жыл бұрын
අරා ගෙදර ගියාද
@RIUNirmal
@RIUNirmal Жыл бұрын
ඔතකොට නන් ඇල්කොහොලික් සිරෝසිස් හැදෙන්නේ ඇයි?
@mememer1954
@mememer1954 Жыл бұрын
Oily food, obesity, diabetes mellitus are most common causes.
@shanukananayakkara5882
@shanukananayakkara5882 Жыл бұрын
Beer ekak bona gamn beluwe 😂😅😅
@ET111
@ET111 Жыл бұрын
වෙරි එකේ කොටස් දෙකයි. එක වෙරියක ඔක්කොම මතකයි. එක වෙරියක පොඩි කාලසීමාවකින් එහාට කිසිම දෙයක් මතක නෑ. අත්දැකීමෙන් කියන්නෙ :3
@sagarapediyage1133
@sagarapediyage1133 Жыл бұрын
Really bro
@MC_Vlog
@MC_Vlog Жыл бұрын
Etakota වමනය yanne neti aya.ata?
@dpabkalhara5654
@dpabkalhara5654 Жыл бұрын
ඒ යන්නෙ නැත්තෙ ඌරො වගේ ඩයල් වලට කොච්චර ‍රජාව විස ඇගට ආවත් ආ කමක් නෑ වගේ එකේ ඉන්නෙ ඇගත් ඇගට ආදරේ නැතුව ඇති
@ekanayakasrinarayana8877
@ekanayakasrinarayana8877 Жыл бұрын
Veri sori
@user-ev5nc3kc3e
@user-ev5nc3kc3e Жыл бұрын
Monade kalath ganata karanava nam eke fun ekak tiyenava koheda meke aun arakku mattu karanavane
@anushadisna8005
@anushadisna8005 Жыл бұрын
කව්ද යකෝ දුමින්ද සිල්වට එතනෝල් පොවපු එකා
@ruwanbandara8688
@ruwanbandara8688 Жыл бұрын
හිපෝ ජනපති කරමු
@noorullahnagoorpitchai733
@noorullahnagoorpitchai733 Жыл бұрын
appo ogollaong waga boru kiyanda ba katawath
@awishkaakalanka7751
@awishkaakalanka7751 Жыл бұрын
🤭💄👍🏻
@dilhanramyasiri6076
@dilhanramyasiri6076 Жыл бұрын
😂😂😂
@nuwanishra2170
@nuwanishra2170 Жыл бұрын
🤣🤣🤣🤣🤣💪💪💪💪💪
@yuwindeshan4693
@yuwindeshan4693 Жыл бұрын
Mage okkom deta හිපො කැම්පස් එකෙන් නැති කරනවද කොහෙද 🥹 me kiyan ek me mathaka na 😂
@mafiosa1173
@mafiosa1173 Жыл бұрын
Ganja tikak gahawanan iwarai ne kisi prashnak na
@Maduwa01
@Maduwa01 Жыл бұрын
Yes
@shanakavijesinghe5717
@shanakavijesinghe5717 Жыл бұрын
😂😂😂
DJ Ara & Pasbara Who's Speaking 07
51:31
Siwsatha TV
Рет қаралды 175 М.
БОЛЬШОЙ ПЕТУШОК #shorts
00:21
Паша Осадчий
Рет қаралды 8 МЛН
Survival skills: A great idea with duct tape #survival #lifehacks #camping
00:27
Ахахах 👅
0:44
Dragon Нургелды 🐉
Рет қаралды 1,5 МЛН
Папа помог Дочке 🥹❤️ #shorts #фильмы
0:30
ЕНЕШКА 2 СЕЗОН | 2-бөлім | ТОКАЛ АЛЫП БЕРЕМІН
23:12
小天使生病,去学校被嘲笑,最后太有爱了#short #angel #clown
0:56
She saved others
0:20
V.A. show / Магика
Рет қаралды 6 МЛН
1❤️ #shorts
0:24
Saito
Рет қаралды 61 МЛН
Оказался НЕНУЖНЫМ и Его БРОСИЛИ🐶💀
0:38
ИССЛЕДОВАТЕЛЬ
Рет қаралды 1,8 МЛН