දින 27,740ක් රට කරපු ප්‍රභූවරුන් සහ දින 120 ජනපති අනුර ගැන අද ටෙලිවැකියෙන්.

  Рет қаралды 205,146

Siyatha News

Siyatha News

Күн бұрын

Пікірлер: 557
@chamwelder527
@chamwelder527 11 күн бұрын
ඔබතුමාට සහ සියතට දීර්ගායුස ලැබේවා
@nissankajayanthi3692
@nissankajayanthi3692 9 күн бұрын
🎉❤🎉❤🎉❤🎉❤🎉
@ArunaSubasinghe-l3f
@ArunaSubasinghe-l3f 11 күн бұрын
තේරෙයි කල් යයි 😢 ලොවෙත් අනුර කරන්න පුළුවන් උපරිමයෙන් කරයි කියලා තාමත් විස්වාස කරන අපි ❤🙏👍
@leelakahadagamage9783
@leelakahadagamage9783 Күн бұрын
Karanawamai🙏🙏🙏🙏
@bp7064
@bp7064 11 күн бұрын
මාවලගේ මහත්මයාණෙනි, ඔබතුමා නීතිගරුක විනයගරුක නියතමානී මනුෂ්‍යයෙක්....ඔබතුමා රට ජාතියට ආඩම්බරයක්...ඇත්ත ඇති සැටියෙන් ලියන ටෙලි වැකිය නිෂ්පාදකයාට අපේ ප්‍රණාමය 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@priyanthasobaniw.m529
@priyanthasobaniw.m529 11 күн бұрын
@@bp7064 💖🙏🙏💖🙏💖💖💖
@sarathsuraweera7008
@sarathsuraweera7008 11 күн бұрын
❤❤❤mawalage❤❤❤
@CalistaFernando-l2t
@CalistaFernando-l2t 11 күн бұрын
අනුර දිසානායක සහෝදරයා මීට වසර 3කට හෝ 4කට පෙර පාර්ලිමේන්තුවේදී කල ප්‍රකාශය මට බලය තිබුනානම් අද ඔය ඉදිරි පේලියේ ඉන්න අය සේරම හිරේට යවලා ඔව් අනුර දිසානායක ජනපති තුමෙනි ඔබ අද බලේට පැමිණ ඇත මුන් සේරටම නීතිය ක්‍රියාත්මක කරන්න 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻👍👍👍👍👍👍💯💯💯💯💯💕💕💕💕✔️✔️✔️✔️
@priyanthasobaniw.m529
@priyanthasobaniw.m529 11 күн бұрын
@@CalistaFernando-l2t 💝💝💝
@Chandraalnkara
@Chandraalnkara 11 күн бұрын
අනිවාරෙන්. අපේ.එකම.පැතුම.එයයි.රතු.හාල්.එපා
@PathmaGurusinghe
@PathmaGurusinghe 11 күн бұрын
ඔබතුමා ගෙ ටෙලි වැකිය නම් මාරයි. කොහොම අදහස් එනවද මන්දා.හැත්තා හයදාස් ගනනක් රට කල එවුන්ට කට උත්තරත් නෑ. මේ වැඩේ දිගටම කරගෙන යන්න. ඔබතුමාට දීර්ඝායු වේවා ❤❤
@SriyaniMallawaarachchi-h8b
@SriyaniMallawaarachchi-h8b 11 күн бұрын
අවුරුදු 76 පවුල් දේශපාලනයට මේ රට ගියෙ කොහොමද මේ පාර හරි කාලකන්නි සෙට් එකෙන් රට බේරාගත්තට ජනතාවට බොහොම ස්තුති ඔබ තුමාට තෙරුවන් සරනයි ජයවේවා 🙏🙏👍❤
@swarnasuraweera283
@swarnasuraweera283 11 күн бұрын
ඔබතූමාට බොහොම ස්තුතියි. 👍🏾👍🏾👍🏾🇱🇰♥️🇱🇰👍🏾👍🏾👍🏾🇩🇪
@jandrajandra1067
@jandrajandra1067 11 күн бұрын
ඔබතුමාට බොහෝ පිං මානව සර් ටෙලි වැකියට ජයවේවා ♥️ ජයවේවා 👍🇱🇰🇱🇰👌👌💪
@lakshandias1986
@lakshandias1986 11 күн бұрын
ඇත්ත තෙරුම් කරනවට 👍👍👍
@koekloeren3797
@koekloeren3797 11 күн бұрын
ස්තූතියි සර්
@ShelaDayawansa
@ShelaDayawansa 11 күн бұрын
Siyatha ටෙලි වැකි යට ස්තුති ❤😘 ජයවේවා ❤ කොන්ද කෙළින් ඇතිව වැඩ කිරීම අගය කළයුතු ඉ 👍 ❤❤❤ජයවේවා ❤❤❤❤❤ 🙋😘🇪🇺
@chamindajayalath5270
@chamindajayalath5270 11 күн бұрын
සුපිරියක් තමයි
@samanthajayasinghe9825
@samanthajayasinghe9825 11 күн бұрын
ඔබ තුමාට බොහොම ස්තූතියි ඔබ තුමා මෙච්චර ලස්සන ට තෙරුන් කරන දෙ මෙ කාලකන්නි 🦮🐂🐷නොකෙරෙන ඒක ගැන හරිම දුකයි කනගාටුයි ඒ කොහොම වුණත් අපි රට විරුවෝ 💪 මාලිමාවත් එක්ක මයි ගමන යන්නෙ බොහොම පිං 🙏 ඔබ තුමාට 🙏
@IndikaJayasekara-c6l
@IndikaJayasekara-c6l 11 күн бұрын
අපේ ඡන්දයේ වටිනාකම මිලක් නෑ ඒ උතුම් කර්තව්‍යයට ජය රටට ජය ජනතාවට ජය මාලීමාවට ජය ටෙලිවැකියට ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉
@swarnasuraweera283
@swarnasuraweera283 11 күн бұрын
ශ්‍රී ලංකාවේ පවූල් නඩත්තු කිරීමේ සහ ඤාති මිත්‍ර සම්බන්ධතා නොමැති එකමශ්‍රී ලංකා මහාජනතා ආණ්ඩූව මාලිමාව. අපේ අනූර කූමාර දිසානායක ජනාධිපතිතුමා ප්‍රමුඛ මාලිමාවට ජයෙන්ම ජයවේවා ආඩම්බරයි විශිෂ්ඨයි ආදර්ශමත් දේශප්‍රේමීයෝ.💪🏾💪🏾💪🏾🇱🇰♥️🇱🇰 🇩🇪
@WasanthaUdayasiri-x7y
@WasanthaUdayasiri-x7y 11 күн бұрын
ස්තූතියි සර්...ඔබගේ නිර්භීතකමට
@nirmaladevi4023
@nirmaladevi4023 11 күн бұрын
2024න් පස්සේ ජනතාව වෙනස් මුන් මොනවා කීවත් ආයේ මුන්ට රැවටෙන්නෙ නෑ.
@2nahsnsn
@2nahsnsn 11 күн бұрын
සුපිරියක් තමයි ඉතින් ටෙලි වැකිය
@Badsada_Edit
@Badsada_Edit 11 күн бұрын
අම්මට සිරි මම බලපු හොදම ටෙලි වැකියෝ දන්නේ නැති ගොඩක් දේවල් තිබ්බා ❤️🙂
@yuhansaperera6383
@yuhansaperera6383 11 күн бұрын
මහින්දයා හිටියනම් චීන සංචාරයෙන් දුන්න ආධාර වලින් භාගයක්ම හොරා කාල.
@roselanka9004
@roselanka9004 11 күн бұрын
ඇත්ත
@gunapalamalavige8151
@gunapalamalavige8151 11 күн бұрын
පිරිපහදු ආයෝජනයෙන්ම මිලියන 800ක් කන්න බලාගෙන හිටපු හැටි චීන්නුම හෙළිදරව් කරයි
@lkcreations3935
@lkcreations3935 11 күн бұрын
අද තමයි හොදම ටෙලිවැකිය❤
@jandrajandra5712
@jandrajandra5712 11 күн бұрын
බොහෝ පිං මාවල සර් ජයවෙිවා ඔබතුමාට ටෙලි වැකියට සදා ජයමවෙිවා ❤❤❤👍👍❤❤🙋🙋🙋
@84K3L
@84K3L 11 күн бұрын
අද වැඩට යනකොට බලු බෙට්ටක් තිබ්බා..මම කිව්වා මොන පරබල්ලද මේක පාර මැද්දෙම දැම්මේ කියලා.යාළුවා කියපි "ඕක රනිල් දාන්න හිටපු එකක්" කියලා 🤣🤣
@chathurangamanjula-s7j
@chathurangamanjula-s7j 11 күн бұрын
@@84K3L 🤣🤣
@priyankasapugoda5850
@priyankasapugoda5850 11 күн бұрын
😂😂😂😂😂
@HemaKodithuwakku-r3r
@HemaKodithuwakku-r3r 11 күн бұрын
😂😂😂😂😂..නැ මොලෙත් උන්ගේ එවුන් කිව්ව මහින්ද කරන්න හිටියේ කියලා .sajabe එවුන් කියනවා සජිත් මාතියා කරන්න හිටියේ කියලා .
@pemasirisunilkumara1689
@pemasirisunilkumara1689 11 күн бұрын
😂😂😂😂😂😂
@ManjulaChandrapala
@ManjulaChandrapala 11 күн бұрын
😅😅😅😅
@WickyMack
@WickyMack 11 күн бұрын
❤❤❤ආදරෙයි සියත
@malipriyangika6216
@malipriyangika6216 11 күн бұрын
නහයෙන් අඬන අය හිතාගෙන ඉන්නේ අනුර ජනාධිපතිතුමා ඇලඩින්ගේ පුදුම පහන අරගෙන ආවා කියලා.😊
@susilfernando9059
@susilfernando9059 11 күн бұрын
Good work ❤
@samarasundara3803
@samarasundara3803 11 күн бұрын
අනේ ද කියන්නේ😅😅
@Roshan-cg1we
@Roshan-cg1we 11 күн бұрын
වචන ටික ගොඩක් වටිනවා ❤❤❤❤❤❤
@shandrikasriyani101
@shandrikasriyani101 11 күн бұрын
ජනපතිතුමනි උපරිම නිතිය ක්‍රියාත්මක කරන්න ‌ජයවේවා
@sellakkodymudiyanselagepre7454
@sellakkodymudiyanselagepre7454 11 күн бұрын
ඔබතුමා කොපමණ තේරුම් කරලා කීවත් බත් පොහොට්ටු ගෑස් සිලින්ඩර බැලයින්ට නම් තේරුම් ගන්ඩ බෑ.
@SunilPgamage
@SunilPgamage 11 күн бұрын
ඕකුන් වෙනස් කරන්න බෑ මොකද සියවස් ගානක් වලව්වල ඉදුල් කාපු උන් දැක්කම කානුවට බැහැපු කාලකණ්ණි වලව්වල වහලුගේ පරම්පරා උන් ඉන්නවා තව ..උන් වද උනාම තමයි රට ගොඩයන්නෙ
@SurangaKankanam-w6u
@SurangaKankanam-w6u 11 күн бұрын
එකනම් ඇත්ත
@ShanikaAmaraweera
@ShanikaAmaraweera 11 күн бұрын
උන් වෙනස් වෙන්නෙ නෑ.උන්ට කේන්තියි.කටු කන්න නැතිනිසා.
@hevadewasomaratne5595
@hevadewasomaratne5595 11 күн бұрын
ඇත්තම ,වලව් ලෙවකාපු බැලයන්ට නම් මේව තේරුම් ගන්නෙ නෑ. ​@@ShanikaAmaraweera
@dayaniliyanage7806
@dayaniliyanage7806 11 күн бұрын
ඒක නම් ඇත්ත.උන් ආත්ම ගානක් වලව් වල වලන් හෝදල ඒකයි
@susanthasitinamaluwa1131
@susanthasitinamaluwa1131 11 күн бұрын
මාවලගේ ඔබට අපගේ ප්‍රණාමය .
@kmhsooriyabandara1388
@kmhsooriyabandara1388 11 күн бұрын
මාවලගේ මහතා නෙනි ඇත්ත ඇති සැටියෙන් කතා කරනවාටඔබට බොහෝම පින්.
@ranasinghekeerthirathna3223
@ranasinghekeerthirathna3223 11 күн бұрын
ඔබේ දිනපතා කරන මේ පැහැදිලි කිරීම් වෙනුවෙන් ඔබට දීර්ඝායුෂ.
@SisiraWijesingha-iv9zg
@SisiraWijesingha-iv9zg 11 күн бұрын
❤❤❤2025 වසර ද්ව්‍යත්වයේ වසරයි ප්‍රේමය සතුට ප්‍රිතිය ඉතිරෙන දේශයක්.... සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී නිර්මාණ්ශ කෙනෙක් වෙමු
@saliyamudiyanse9492
@saliyamudiyanse9492 11 күн бұрын
Npp❤ සුපිරි නායකත්වය ..
@CreativeEducator-pf8fm
@CreativeEducator-pf8fm 11 күн бұрын
අනුරලා. සුපිරියටම කරගෙන යනවා
@Char-p3u
@Char-p3u 11 күн бұрын
හොරා කන්න බැ කියලා අඩනවා.අනුර කරනවා හොද නැලු එයාලට නැවත දෙනනලු.වසරක් හොරා කලා නඩුටික අයින් කරලා නවත රට බන්කොලොත් කරලා රට අාපහු දෙන්නල්ලු
@kolithamendis2780
@kolithamendis2780 11 күн бұрын
ශ්‍රී ලංකාව නම් වූ රමණීය දිවයින වහල් කඳවුරක් බවට පත් කරපු, තම පරවේණි බූදලයක් සේ භුක්ති වින්ද මංකොල්ලකාර හොරමුලක පරම්පරාගත නාමලේඛණයයි ඔබ අද රටට කීවෙ. ස්තුතියි මාවලගේ මිත්‍රයා. 💐
@chathurangamanjula-s7j
@chathurangamanjula-s7j 11 күн бұрын
😂 දැන් තමා මහින්ද මාතිය රනිල් මාතියගෙ දරුවො ලොකු වෙලා තාත්ත වෙනුවෙන් හඬ නගන්නෙ 😂 අපි ගනන් නොගෙන ගමන යමු අපිට නැතත් පොඩි එකෙක්ට හරි රටක් තියෙයි එ වෙනුවෙන් යුතුකම විතරක් කරල ඉමු ❤
@Sriyanihewage-eo3jh
@Sriyanihewage-eo3jh 11 күн бұрын
ඇත්තමයි ඔබතුමා නියමාකාරයෙන් සියල්ල පැහෑදිලි කරත් අර බත්කන මූඩ හිවල් හරක්ට තේරුම් ගන්න බැරි හැටි කීහෙද හැමදේටම එහෙයි කියපු ජානවලින් හැදුන බත්බැලයො තාම ඉන්නව හරි පැත්තට කෙලින් හිටගන්න කෂේරුකාව හයියනෑති... ඒක රටේකරුමෙට ආව කොටසක්. ඔබතුමාට තවත් රටේ කෂේරුකාව සවිමත් කරන වැකිලියන්නට ෂක්තිය දහිරිය ලැබේවා අපේ කාලයේ එස් මහින්ද හිමියන්ගේ නිර්මිත චරිතය ඔබයි❤❤❤🎉🎉🎉
@GayanHemantha-u8s
@GayanHemantha-u8s 11 күн бұрын
පල්හොරු සේරම එකපෙලට එල්ලන්නම ඕනා පාහරයෝ
@baristaevon1347
@baristaevon1347 11 күн бұрын
දිගටම ඕනේ ❤❤
@MohammedRizvi-x7f
@MohammedRizvi-x7f 11 күн бұрын
Super ❤❤❤
@RuwanJanaprasada
@RuwanJanaprasada 11 күн бұрын
ඔබතුමා අපේ රට වෙනුවෙන් කරන මෙහෙවර ❤❤❤🙏
@dinukaperera4478
@dinukaperera4478 11 күн бұрын
ජයවේවා....❤❤❤
@MalaniRathnawathie
@MalaniRathnawathie 11 күн бұрын
God bless you Sri. ❤❤❤❤
@SampathUdayakumara-z9y
@SampathUdayakumara-z9y 11 күн бұрын
ඇත්ත කතා කරන ඔබතුමාට ස්තුතියි.ඔකුන් ගැන කතා නොකරම ඉන්න පුලුවන්නම්නිවෙදක මහතවරුන්ට.
@MadhusankaSamarasingha-m2m
@MadhusankaSamarasingha-m2m 11 күн бұрын
මෙවැනි මාධ්‍යයි අපේ රටට අවශ්‍ය .❤ ජාතියක ඇස් පාදන ඔබ තුමාට මෙවන් මෙහව්ර කිරීමට තව තවත් ශක්තිය ලැබේවා ..❤
@Isuru-v9j
@Isuru-v9j 11 күн бұрын
ඹබතුමාට ස්තුතියි ❤🫡
@weeragoda8641
@weeragoda8641 11 күн бұрын
මෙ ටික නොදන්නා මි හරක් ඉන්න රටක් මෙික තාමත් වුන්ට කත් අදින රටක් මෙික තවත් කොටසකට මුන් මොන වැරදි කෙරැවත් පටිිට විස්වාසයි කියන්නෙ හොරා කෑවෙ නැ කියල. ටෙලි වැකිය සුපිරි කතාව බොහොම ස්තුතියි ඹබ තුමාට ටෙලි වැකියට සුබ ගමන්
@SirimaJayathnge
@SirimaJayathnge 11 күн бұрын
ඔබ thumat ස්තුති ස්තුති ස්තුති ජනතාව දැනුවත් කිරීම ගැන
@pubududhananjaya9994
@pubududhananjaya9994 11 күн бұрын
නියමයි❤❤
@microflashelearningcenter6111
@microflashelearningcenter6111 11 күн бұрын
නියමයි... ජයවේවා... සියත ටෙලි වැකිය....❤❤❤❤❤
@dssobandula2001
@dssobandula2001 11 күн бұрын
ටෙලිවෑකිය පර දේශපාලුවන් කරන වංචා,දූෂණ,මංකොල්කෑම් පීළීබද මහජනයා දැනුවත් කිරිම අති විශිෂ්ඨයි..
@THRPRIYADARSHANI
@THRPRIYADARSHANI 11 күн бұрын
සමහර මිනිසුන්ට දැන් මෙිවා අමතකයි නැවත මතක්කරල දෙන ඔබතුමාට ස්තුතියි
@Gee-sp8nd
@Gee-sp8nd 11 күн бұрын
හැමදාම බලනවා ..ඒක ඇබ්බැහි වෙලා..පුදුම දෙවල් ගැන දැනුවත් වන්නේ ..ඔබට පින්...දිගටම ලියන්න...❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@yuhansaperera6383
@yuhansaperera6383 11 күн бұрын
ගොට්ටොන්ට මලපනිනවා ආංඩුවට ටෙලිවැකියෙන් හරිදේ පෙන්නනකොට ඔවුන් හොරුන්ගේ අසූචි කාපු උන් .උන්ට දුකයි හොරා කන්න බැරි එකටයි අසූචිකන්න නැතිවෙන එකටයි.
@ajanthabandara8078
@ajanthabandara8078 11 күн бұрын
Thank you very much sir, for your excellent service to educate and inform us regarding the corrupted culprits and their actions. ❤❤❤❤❤❤❤❤❤😊😊😊😊😊😊😊
@sandyachandrasekara5910
@sandyachandrasekara5910 11 күн бұрын
හොඳ පැහැදිලි කිරීමක්.ගොඩක් ස්තූතියි.
@shamanipeiris2145
@shamanipeiris2145 11 күн бұрын
ඇත්ත හොදට පහදලා දුන්න ඒක තේරුම් ගන්න බැරිනම් බත් නොකා තණකොල කාපියව් හොදේ
@IndunilDeshappriya-cu1wi
@IndunilDeshappriya-cu1wi 11 күн бұрын
Thanks siyatha❤❤
@douglasperera-rc6rr
@douglasperera-rc6rr 11 күн бұрын
Thank you very much for your Excellent valuable service Mr Mavalage
@deshapriya2575
@deshapriya2575 11 күн бұрын
නියම විදියට කියලා ❤❤❤❤
@Chandraalnkara
@Chandraalnkara 11 күн бұрын
ස්තුතියි. මාවලගේ.සර්.ඹබතුමා.මෙී.කරන.මහගු.සේවයට.රටෙී.දුගී.දුප්පත්.ජනතාව.වෙනුවෙන්.හඩ.නැගීම.මම.ඹබට.හිස.නමා.ආචාර.කරනවා.ආදරෙයි..❤.සර්.
@SirimaJayathnge
@SirimaJayathnge 11 күн бұрын
Malimawta ජය ❤❤❤වේවා malimawata ජය ❤❤❤වේවා malimawata ජය ❤❤❤වේවා
@samanjayawardhana5930
@samanjayawardhana5930 11 күн бұрын
ගෑස් පිනා කරන්න හිටියෙ මුලු රටම විකුනන එක
@YasithaBamunusinghe
@YasithaBamunusinghe 7 күн бұрын
හැමදාම බලනවා තෙරැවන් සරණයි❤😊
@RenukaAdikari-c3k
@RenukaAdikari-c3k 11 күн бұрын
ඔබතූමා ගොඩක් වටිනවා තොරතුරු රැසක් අපිට පැහැදිලි කලා තවත් දිගූකාලයක් මේ මෙහෙය කරන්න ලැබේවා 🎉
@spuspawathi3301
@spuspawathi3301 11 күн бұрын
Mr.mawalage sir....and anura janathipathi. .....jayawewa. ....thanks for lankawata adere karana ekata........jayawewa. ...💪💪💪💪❤❤❤❤❤❤❤❤respect siyatha ....we r always with you
@ayeshamadushani8260
@ayeshamadushani8260 11 күн бұрын
ඇත්ත කතා කරනවා
@SachinthaSachinthamadhushan
@SachinthaSachinthamadhushan 11 күн бұрын
ජයවේවා සියත ටෙලි වැකිය ❤️😎🇱🇰
@leelavijerathna7616
@leelavijerathna7616 11 күн бұрын
Thanks you very much sir Mawalage
@jayasinghearachchigheniros6053
@jayasinghearachchigheniros6053 11 күн бұрын
Thank you සීයත ❤❤
@Krishna-kd3ns
@Krishna-kd3ns 11 күн бұрын
EXCELLENT. KEEP. IT UP. SIYATHA. JAYAWAWA. BUDUSARANAI ❤❤❤❤❤❤❤❤❤❤
@ereshabod
@ereshabod 11 күн бұрын
Siyatha❤❤❤❤❤
@RBY-d2v
@RBY-d2v 11 күн бұрын
Great 👍 Siyatha
@deepajayalath
@deepajayalath 11 күн бұрын
මාවලගේ මහාතාට දිර්ඝායු ලැබේවා!!තෙරැවන් සරණයි!! ඔබ අපට රටට බොහොම වටිනවා💖💖💖💖💖💖💖
@user-oc7ff8yr4y
@user-oc7ff8yr4y 11 күн бұрын
අද අනුර සහෝදරයා ගෙ සටන සිරස.. සියත සිරස ❤❤❤❤🎉🎉🎉
@kushaniweerasinhe7350
@kushaniweerasinhe7350 11 күн бұрын
මුන්ට කොච්චරද තේරුම් කරලා දුන්නත් වැඩක්නෑ... මොනවා හරි අදක් හොයනවා.
@juneliskperera831
@juneliskperera831 11 күн бұрын
Very well said 👍🏼❤️
@antonbulner225
@antonbulner225 8 күн бұрын
❤ සුපිරිම කථාව.... ආදරෙයි ❤❤❤❤❤
@BatapolaArachchi
@BatapolaArachchi 11 күн бұрын
ඇත්ත කතා කිරිමේ අහාශ්චර්ය නේද! ඔබතුමා කරන මේ කර්තව්‍යය තේරුමි ගන්න බැරී බුරු ජනතාවක් දේශපානය බදාගෙන සිටිම තමයී මේ රට වළපල්ලට යන්න හේතුව දේසපාලුන්ගේ වරදක් නොවේ උපරීම වේගවත් වුනේ. 1977 පසු, මේ සියල්ල වුනේ.
@treashafernando9513
@treashafernando9513 11 күн бұрын
ඔව් දැන් කියනවා අනුර ජනාධිපතිතුමා චීන මන්දිරයෙන් ගෙනා වාසිවලට සම්මානය
@udaperera9945
@udaperera9945 11 күн бұрын
❤❤❤❤❤❤❤❤ ආදරෙයි මැතිතුමනි;හදවතින්ම.
@samsunizam
@samsunizam 11 күн бұрын
ටෙලි වැකියට ජය ❤
@anomadeepa6843
@anomadeepa6843 11 күн бұрын
Api samadama sirasa ha siyatata love jayawewa jayawewa jayawewa ❤❤❤❤❤
@NamadasaWarnakula
@NamadasaWarnakula 11 күн бұрын
♥️♥️♥️💖💐SIYATHA TV 💐💖♥️♥️♥️
@sriyanidesilva9192
@sriyanidesilva9192 11 күн бұрын
Great explanation 👌⚘🙏
@jayasrirawan6907
@jayasrirawan6907 11 күн бұрын
මොනවද ඉතින් රටට කෙලවමු එකයි..උන් සැප වින්ද එකයි කරෙ..
@samiwijegunarathne129
@samiwijegunarathne129 11 күн бұрын
Excellent leader Mahinda Rajapaksha for ever long live ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@hathuruprasanna9359
@hathuruprasanna9359 11 күн бұрын
මාවලගේ මහත්මයා ඔබ නම් අමරණීය විය යුතුමයි....ජාතියේ පිනට පහල උන මාද්‍යවේදියෙක්..❤මේවා නොතේරෙන..,තේරුනත් නොතේරුනා වගේ මිනිස්සු ඉන්න එක තමයි කනගාටුව..
@pushpasamarakoon7711
@pushpasamarakoon7711 11 күн бұрын
ජාතියේ පිනට පහලවු මාධ්‍යවේදියෙක් ඔබ. රටට ජයෙන් ජය.. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@ashanthilakarathna194
@ashanthilakarathna194 10 күн бұрын
ජනතාවාදී සියතට මාද්‍යවේදී මාවලගේ මහතාට ජයෙන් ජයම වේවා.......❤❤❤
@ekanayakewm9971
@ekanayakewm9971 10 күн бұрын
ජයවේවා සියතට❤❤❤❤❤❤❤❤❤
@DonnaThuduwage
@DonnaThuduwage 11 күн бұрын
Siyathatath thanks
@nishanthaweerasinghe6891
@nishanthaweerasinghe6891 10 күн бұрын
වහල් ජනතාවකට සත්‍යය පෙන්වා දී එම ජනතාව කොන්ද කෙලින් තියාගෙන ජීවත් වෙන්න පුළුවන් පුරවැසියන් කිරීමට ඔබ ගන්නා වෙහෙසට ජාතියේ ප්‍රණාමය හිමිවිය යුතුයි. ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා!!!❤
@sarathsuraweera7008
@sarathsuraweera7008 11 күн бұрын
❤❤❤mawala❤❤❤
@tanujaranasinghe4436
@tanujaranasinghe4436 11 күн бұрын
මාවලගේ මහතා 👏👏👏👏👏👏
@pgunaratne8797
@pgunaratne8797 11 күн бұрын
මාවලගේ සහෝ.. කියල වැඩක්නෑ එල අප්ප. මම හැමදාම ෂෙයා කරනව ටෙලිවවැකිය. 15ක්වත් බලනව අඩුමගානෙ.
@irshadmeyen6846
@irshadmeyen6846 11 күн бұрын
Wow Eye Opening Facts.
@PadmaJayasinghe-s1z
@PadmaJayasinghe-s1z 11 күн бұрын
ඔබට ස්තුතියි සහෝ!
@danushkawelagedara230
@danushkawelagedara230 11 күн бұрын
ඔබතූමාට බොහොම ස්තුතියි......... සියතට දීර්ගායුස ලැබේවා.........!!!!!!!!
🔴 LIVE | Siyatha News | 12.00 PM | 01 - 02 - 2025
30:02
Siyatha News
Рет қаралды 19 М.
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН
My scorpion was taken away from me 😢
00:55
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 62 МЛН
We Attempted The Impossible 😱
00:54
Topper Guild
Рет қаралды 56 МЛН
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН