මොකක්ද මේ අර්ශස් කියන්නේ ප්‍රතිකර්ම මෙන්න | Piyum Vila | 05 - 02 - 2021 | SiyathaTV

  Рет қаралды 62,062

Siyatha TV

Siyatha TV

Күн бұрын

Пікірлер: 29
@rtarta8534
@rtarta8534 2 жыл бұрын
ඔබතුමියට ගොඩාක් පින් අපිව දැනුවත් කලාට මෙම රෝගය ගැන බුදු සරණයි.
@kumarakumarakumara1425
@kumarakumarakumara1425 3 жыл бұрын
ඔබ තුමියට බුදුසරණයි 🌹
@kumaraonp9383
@kumaraonp9383 Жыл бұрын
බුදු සරණයි ඔබ දෙපළට
@kalanikadilrukshi8514
@kalanikadilrukshi8514 3 жыл бұрын
ගොඩක් වටින වැඩසටහනක්. ඔබතුමිට ගොඩක් ස්තූතියි. මටත් අර්ශස් රෝගය තීනවා දැන් අවුරුදු දෙකක් තිස්සෙ මන් ඉංග්‍රීසි බෙහෙත් තමයි කරෙ.. ඒත් මට සුව උනේ නැහැ. දැන් සති දෙකක විතර කාලයක ඉදන් මාත් සිංහල ආයුර්වේද බෙහෙත් කරන්න පටන් අරන් ඉන්නෙ. ඉක්මනින් සුව වෙයි කියා සිතනවා.. ඔබතුමි පැවසූ කරුනුත් ගොඩක් වැදගත්.. ඒ වගේම තමයි වඩසටහන මෙහෙටවන මිස්. හරිම ආදරනීය ලෙස අවශ්‍ය ප්‍රශ්න අහනවා.. ඔබ දෙපලටම බොහොම ස්තුතියි. පරිස්සමෙන් ඉන්න.. තෙරුවන් සරණයි.
@sachingimhana5411
@sachingimhana5411 2 жыл бұрын
නංගා ඔයාට දැන් හොදයිද? හොදයිනම් මටත් කියන්නකෝ🥺
@kalanikadilrukshi8514
@kalanikadilrukshi8514 2 жыл бұрын
@@sachingimhana5411 mata dan hodai.... habai hodatama hoda wenakam bonna oni. Nathnam nawaththala tika kalayak yaddi aye hadenna puluwan. Sinhala beheth bonna tikak amarui. Dan nm mn bonne na. Godak suwai msta
@hpgamini6557
@hpgamini6557 2 жыл бұрын
Kohendabeheth ganne
@kalanikadilrukshi8514
@kalanikadilrukshi8514 2 жыл бұрын
@@hpgamini6557 ආයුර්වේද ඩොක්ටස්ලා බෙහෙත් කරනවා ඕවට
@roshanmadubashana30
@roshanmadubashana30 3 ай бұрын
@@kalanikadilrukshi8514 ලංකාවෙන් පිට ඉන්න කෙනෙකුට ගන්න පුලුවන්ද බෙහෙත්
@kavisenanayaka1889
@kavisenanayaka1889 3 жыл бұрын
ඔබ තුමියට බොහොම පින්.මේ ගැන දැනුවත් කලාට.බුදු සරණයි
@lalithaambepitiya
@lalithaambepitiya 2 жыл бұрын
ඔබතුමියට ස්තුතියි!
@chamindapuahpakumara5323
@chamindapuahpakumara5323 2 жыл бұрын
Godak pin Dr
@nilmininithy7291
@nilmininithy7291 3 жыл бұрын
Teruwann saranai oba tumiyata
@kusumwickramarachchi3118
@kusumwickramarachchi3118 3 жыл бұрын
Theruwan Saranai obata🙏🙏
@sirilee139
@sirilee139 3 жыл бұрын
තෙරැවන් සරනින් ඹබ තුමියට අපි යහපතම අධිෂ්ථාන කරමු.
@malkakannangara9280
@malkakannangara9280 3 жыл бұрын
තෙරුවන් සරණයි
@udeshikaudeshika8948
@udeshikaudeshika8948 3 жыл бұрын
Ane mata me medmwa hamaba wenna puluwanda
@ajithdasanayaka575
@ajithdasanayaka575 3 жыл бұрын
බුදු සරණයි
@kavindulakshan6299
@kavindulakshan6299 2 жыл бұрын
Stuti godak watinawa
@deepanidayanee280
@deepanidayanee280 3 жыл бұрын
pinwath oba thumiyata theruwan saranin niduk neerogi bawayath deergayushath lebewa DUBAI WALIN
@sadu8816
@sadu8816 3 жыл бұрын
Bohoma pin oba thumiyata
@usndgsujs585
@usndgsujs585 3 жыл бұрын
Veda nona pita rataka inna kenekta suluven hari prathikarayak hari kiyanna barida oba thumiya lagata enakal pita ratavala kohila nahane
@sujeewagamage6178
@sujeewagamage6178 3 жыл бұрын
👍
@chandihttiarich2147
@chandihttiarich2147 3 жыл бұрын
Waidya thumani bohoma sthuthi denuwath karata..mata dena genimata awasyai.bada athe nethuwa pitin ena gedi vitharak hedena rogaya wena arsas rogayakda denuwath karanna
@danushkawijendra5879
@danushkawijendra5879 Жыл бұрын
Me weda Amma koheda? contact no ekak dannako
@ardicakecreationsbyeromipe3427
@ardicakecreationsbyeromipe3427 Жыл бұрын
හෝමාගම .. me wedasatahane kiyanawa ahann
@hansimadhushanika5141
@hansimadhushanika5141 3 жыл бұрын
Ane me 4n number wada nane
@ranahansa7958
@ranahansa7958 2 жыл бұрын
Karunakara mata me doctor ge nommare denna
Creative Justice at the Checkout: Bananas and Eggs Showdown #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 35 МЛН
Farmer narrowly escapes tiger attack
00:20
CTV News
Рет қаралды 15 МЛН
Lamborghini vs Smoke 😱
00:38
Topper Guild
Рет қаралды 64 МЛН
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 11 МЛН
Creative Justice at the Checkout: Bananas and Eggs Showdown #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 35 МЛН