Skin Whitening Creams

  Рет қаралды 294,620

Cosmo Beauty Studio

Cosmo Beauty Studio

Күн бұрын

මගේ SOCIAL MEDIA ලින්ක් ටික පහලින් ඇති .මත් එක්ක ලේසියෙන්ම සම්බන්ද වෙන්න පුළුවන් මේ හරහා
Instagram - / cosmobeautyst
Facebook- / cosmobeautystudiosl

Пікірлер: 2 100
@CosmoBeautyStudio
@CosmoBeautyStudio 3 жыл бұрын
මේ මන් කියන නිශ්පාදන වලට අමතරව ඔයාලා පාවිච්චි කරලා තියෙන bleaching cream තියෙනවානන් ඒවා comment එකක් විදිහට දාන්න අනිත් අයවත් දැනුවත් කරන්න.
@psjayeyhdvn8242
@psjayeyhdvn8242 3 жыл бұрын
Mama nam aththatama bayay eka eka dhewal pawichi karanna.oya kiwwane aroma magic brand eka hodhay kiyala.mama ekanam use karanawa.akki eke fake enawadha.
@hansigimhani8683
@hansigimhani8683 3 жыл бұрын
Golden life
@dilrukshika4034
@dilrukshika4034 3 жыл бұрын
Tati beauty sleep night cream (malaysian)
@nayomiharshani3301
@nayomiharshani3301 3 жыл бұрын
Eventone c cream eka bleaching d akke??plz reply
@kushanichamari2102
@kushanichamari2102 3 жыл бұрын
Makari brands eka khomda akka?
@mko9734
@mko9734 3 жыл бұрын
❤️🌸මගේ නන්ගි මාස 2ක් බ්ලීචින් ක්‍රීම් එකක් ගෑවා..එයා ඒක නවත්වලා සමට කිසිම දෙයක් ගාන්නෙ නැතුව සම යතාතත්වයට පත්වෙන ටික කාලයක් ඉදලා එක දිගට කෝමාරිකා ගෑවා..දවස් 3කට වරක් අයිස් කැටයක් මූනෙ ගෑවා..දැන් කලු ලප කුරුලෑ එකක් වත් නෑ..මූන තිබුන තත්වෙටම ආවා..මූන විනාස කරගත්ත අනිත් අයට මේ කියන්නෙ..ආසාදනය උනු සමට තව ක්‍රීම් ගාලා තව විනාස කර ගන්න එපා..එක දිගට කෝමාරිකා ගාන්න. 100%ක් විශ්වාසයි ❤️❤️
@kaushalyamaanage4861
@kaushalyamaanage4861 3 жыл бұрын
Hemdama gewada
@mko9734
@mko9734 3 жыл бұрын
@@kaushalyamaanage4861 කෝමාරිකා හැමදාම..අයිස් දවස් දෙකෙන් දෙකට.
@hansakadew9906
@hansakadew9906 2 жыл бұрын
Ane math komarika gawaa .. aye thakkali gawa.... eth hoda une na.. nawattuwama gedu kalu lapa awa.. ekkk wath hoda nane mage munata...😶🥺
@Topithecorgi123
@Topithecorgi123 2 жыл бұрын
@@hansakadew9906 komarika gaddi thakkali ganna epa pissuda..? Komarika witharai ganna ona
@yashodamadushani108
@yashodamadushani108 2 жыл бұрын
@@hansakadew9906 කොමාරිකා හැමදම රැට ගාලා උදෙට සොදලා දාන්න ගොඩාක් හොද රිසාල්ට් තිනො සුදු මදෙ විතරක් එන විදිහට ගන්න කහට ගැවෙන්නෙ නැති වෙන්න කහට ගැවුනොත් කසන්න ගන්නො
@malmimadhushanka7884
@malmimadhushanka7884 3 жыл бұрын
අකලට හිසකෙස් පැසෙන එක නැති කර ගන්න විදියක් ගැන වීඩියෝ එකක් කරන්නකෝ
@geethanihari6255
@geethanihari6255 3 жыл бұрын
ඔයා කියන දේ හරියට ම හරි. මොකද මමත් ඉතින් night cream use කලා. ටික දවසක් යද්දී pigmentation ආවා. පසුව ලොකු allergy එකක් ආවා. Hospital admit වෙලයි නැවතූනෙ. පසුව dermatologist කෙනෙකු ගෙන් ප්‍රතිකාර ගත්තා. මේ දෙය සිදු වුනෙ French White cream එක පාවිච්චි කරලා ටික දවසකින්. මේ වගේ තවත් video කරන්න. ඔයාට ගොඩාක් ස්තුතියි.
@thilinibhagya6079
@thilinibhagya6079 3 жыл бұрын
ගොඩක් වටිනවා අක්කේ..වාසනාවට ඔය බ්ලිචීන් ක්‍රීම් ගාලා නෑ..
@frozenperera1577
@frozenperera1577 3 жыл бұрын
සුදු වෙනවට වැඩිය මට නම් ඕනි පැහැපත් වෙන්න.අක්කි ඔයාගේ විඩියෝ එක ගොඩක් වැදගත් .ස්තූති ඔයාට
@kavinduranpriyaperera1888
@kavinduranpriyaperera1888 2 жыл бұрын
පැහැපත් වෙන්න නම් oriflame ප්‍රඩක්ට්ස් පාවිච්චි කරන්න. හැබරයි සුදුවෙන්නෑ
@chaminirashmi3772
@chaminirashmi3772 2 жыл бұрын
oriflam eke mona cream ekada
@kavinduranpriyaperera1888
@kavinduranpriyaperera1888 2 жыл бұрын
@@chaminirashmi3772 ඔයාගෙ සම අනුව බලල සමට ගැලපෙන එකක්.. ගන්න ඕන.. අඩු ගනන් වලටත් තියෙනව වැඩි ගනන්වලටත් තියෙනව
@BuddhyaGayanali
@BuddhyaGayanali 3 жыл бұрын
හරිම වැදගත් විදියට වීඩියෝ එක කරලා තියනවා. වෙන අය තරහා පිරිමහන්න ඔහේ කරන්නන් වාලේ කරනවා. ඔයා පැහැදිලි විදියට තේරුම් කරලා කියලාන්දෙනවා. මේ විශ්වාසය දිගටම තියාගන්න ❤️
@Esh96
@Esh96 3 жыл бұрын
well explained akki❤️හැබැයි ඉතින් කොච්චර කිව්වත් අපේ මෝඩ ගෑනු ඕවා ගාන එක තමයි දුක. Lovers shops වලත් මේවා තියෙනවා😞thank you akki
@harshanilanka9822
@harshanilanka9822 3 жыл бұрын
කවුරුත් කියන් නැති ඇත්ත කතාවක් කිව්වා අක්කා.ගොඩාක් වටිනවා ,❤️❤️
@isurualanka3527
@isurualanka3527 3 жыл бұрын
Forcen colajan aka hodaida
@vincent3990
@vincent3990 Жыл бұрын
ලොරිස් නයිට් ක්‍රීම් එක හොදද.බීලිචින් නැද්ද
@SN-tk5op
@SN-tk5op 3 жыл бұрын
මම ඕන තරම යුටියුබස් ලගෙ විඩියො බලනවා ..හැබැයි ඒ ඔක්කොම අතරින් මන් ආසම ඔයාගෙ විඩියො බලන්න මොකද ඔයාගෙ තියෙන නිහතමානී කම මවාගත්තු බොරු මාන්නයක් නැතිව අවන්කවම කතා කරන එකටනම් ගොඩක් සතුටුයි චතු අක්කෙ ඔයා ...❤❤
@ZestGirlsSriLanka
@ZestGirlsSriLanka 3 жыл бұрын
මේ video එක නම් ගොඩක් ම වැදගත් එකක්. අපේ ගොඩක් ගැහැණු ළමයි fair skin කියන හීනෙත් එක්ක ගොඩක් මේ වගේ අහිතකර නිෂ්පාදන පාවිච්චියට පෙළඹිලා. ප්‍රතිපල ගොඩක් දරුණුයි. බොහොම ස්තුතියි චතු...
@darshikasurangi5486
@darshikasurangi5486 2 жыл бұрын
හොඳ night cream එකක් කියන්නකෝ
@madukarunanayake3110
@madukarunanayake3110 3 жыл бұрын
සම්පූර්ණයෙන් කතාකරෙ ඇත්තම ඔයා ,,,මෙ සෙරම බ්ලිච්න් ප්‍රඩක්ට් ,,ගොඩාක් අයට අමුතු පිස්සුවක් තියෙනවා සුදුවෙන්න...ඔයා ගොඩාක් බුද්දිමත් ව ගොඩාක් හොයලා රීසච් කරලා තමයි ව්ඩ්යො කරන්නෙ නමුත් සමහර අය බ්යුට්ශියන්ලා ව්ඩ්යො කරනවා ඔයා කියාපු සමහර ක්‍රිම් promote කරනවා ,,පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරනයී
@s.s.3584
@s.s.3584 3 жыл бұрын
ඒක නම් ඇත්ත. කිසිම දැනුමක් නැති අයත් ක්‍රීම් ප්‍රොමෝට් කරනවා. මොනවා දැනගෙන කියනවද මන්දා. බලන අය දැනගන්න ඕන හොයල බලලා ඔවා ගාන්න.
@mmarshath1889
@mmarshath1889 2 жыл бұрын
Miss ujooba cream aka kohomada
@sanjanasanju7976
@sanjanasanju7976 2 жыл бұрын
අම්මෝ ඒක බ්ලීචීන්ග්
@Cutcush1998
@Cutcush1998 7 ай бұрын
Arabiyan cream eka hodaida
@udeshikawijethilaka
@udeshikawijethilaka 3 жыл бұрын
ඔයා කීව්ව දේ ඇත්ත චතූ අක්කේ... අපි කරන්න ඕන අපට උපතින් ලැබුණු සම නීරෝගීව ලස්සනට තියාගන්න එක... අවාසනාවට අපේ ගෑණු ළමයින්ට නොතේරෙන්නෙත් ඔය ටික තමයි... වැදගත් විඩීයෝ එකක්... බොහොම ස්තූතියි අක්කේ... ❤❤❤
@harshikamadhushani9596
@harshikamadhushani9596 3 жыл бұрын
අක්කෙ තෙරුවන් සරණයි මාත් fresh and wite buty වයිටින් එක ගාපු කෙනෙක් ඔයාගෙ වීඩියෝ එක බලපු ද ඉදන් මං ඒක නතර කරා මුන මාරම අවුල් වුනා...කිරි බිබිලි ආව දැන් මගෙ මුන් මං ආයුර්වේද දේවල් ගාල හදා ගෙන ඉන්නෙ ඔයාට ගොඩක්.පින්.ඔයා.නිසයි මං මේකෙන් බේරුනේ පරිස්සමෙන් ඉන්න
@dilanigunarathna8637
@dilanigunarathna8637 3 жыл бұрын
අකිකී viana Products හොදයී නෙද???🥺🤔 please reply😘
@ahasnaminuki2918
@ahasnaminuki2918 3 жыл бұрын
Ow
@hansigimhani8683
@hansigimhani8683 3 жыл бұрын
බ්ලීචින් ක්‍රිම් එකක් භාවීතා කරලා අසාධනය වුන සමකට කල යුතු ප්‍රතිකාර ගැන සම්පුර්ණ වීඩීයෝ එකක් කරන්න අක්කේ
@CosmoBeautyStudio
@CosmoBeautyStudio 3 жыл бұрын
coming soon
@hansigimhani8683
@hansigimhani8683 3 жыл бұрын
ඒ වීඩීයෝ එකටම ආසාධනය වුන සමට ගන්න පුලුවන් සප්ලිමන්ට් ගැනත් දැන්වත් කරන්න අක්කේ
@dewmigammanpila2944
@dewmigammanpila2944 3 жыл бұрын
අනේ ඔව් ඉක්මනට අක්කේ
@maf..sharmila6443
@maf..sharmila6443 3 жыл бұрын
naive rose capsule aka masa 3k use karanna.hoda face wash akak akka alo jel vitharak use karanna.
@shanihendawitharana1384
@shanihendawitharana1384 3 жыл бұрын
@@maf..sharmila6443 naive rose eka hodai d
@nipunithisera5912
@nipunithisera5912 3 жыл бұрын
මං නං සුදු වෙන්න යන්නේ නෑ.. මට පැහැපත් වුනාම අැති. රෑපේ සදාකාලික නෑනේ..
@shashikaweerakoon438
@shashikaweerakoon438 3 жыл бұрын
🤗🤗🤗
@achinikrishani2041
@achinikrishani2041 Жыл бұрын
Mama viwa dan pavici karanne eka hodayida ganna mage shama තෙල් වියළි දෙකම තියෙන හමක් තියෙන්නේ
@shashfdo8556
@shashfdo8556 3 жыл бұрын
Branded cream හැරුනු කොට දැන් විකුණන ගොඩාක්ම ක්‍රිම් වල ingredients කියලා දාන්නෙත් බොර, එත් අපෙ අය වයිට්නින් කිව්වම ගන්නවා
@anjalithakshila2820
@anjalithakshila2820 2 жыл бұрын
Akke velvet uv whitening aka hodada?
@mahinsamiurangi8449
@mahinsamiurangi8449 2 жыл бұрын
ලස්සනයි අක්කි ඔයා අපිට මේවා කියලදෙන ඔයා තව තවත් ලස්සන වෙන්න ඕනේ❤😘😘
@ishaniwanniarachchi6483
@ishaniwanniarachchi6483 3 жыл бұрын
අනේ මිස් මට කොන්ඩයට භාවිතා කරපු හැම ඩයි එකක්ම විෂ උනා කරැණාකර මට හොද නිෂ්පාදනයක් කියන්න මිස්ට බොහොම පින්
@dilminiimbulegama5534
@dilminiimbulegama5534 3 жыл бұрын
Gluta Diamond day and night serum/ gluta kasthuri creams are aslo so popular these days. Those products also containing those bleaching ingredients? waiting for the answer.
@msfdoz7505
@msfdoz7505 3 жыл бұрын
Ow oya educated.. Trust u chathu akka..
@ranithmadulkini4779
@ranithmadulkini4779 2 жыл бұрын
මමත් ගෝරි යූස් කරලා🙂 නැවැත්තුවට පස්සෙ පිම්පල් දාලා මුනෙ තැන තැන කලු පාට තිත් තිත් ඇති උනා 🙂 ඉදියටට් වඩා කලු උනා ඇත්තටම දැන් මොනා කලට් එවා නැති වෙන්නෙ නැ කරන්න දෙයක් කියන්නකො අක්කෙ🙂
@thushanshalindashalinda9907
@thushanshalindashalinda9907 3 жыл бұрын
Thank you soo much.... godak watinawa. Ada thama vedio dekke.. anek ewath balanna one... puluwannam normal skin ekakata hariyana product ekak kiyannako.loku udawwak. නිදුක් නීරෝගී දීර්ඝායු වේවා 🙏🙏
@piumi3684
@piumi3684 3 жыл бұрын
Thank you so much. 😊 Much needed Video on these days. Could you please let us know recommended cream for us to clear our skins?
@tharusidilruksi1355
@tharusidilruksi1355 3 жыл бұрын
Nature's secrets aloera cream eka hodayida
@erangimadushika1498
@erangimadushika1498 3 жыл бұрын
Akki golden touch day cream eka bleaching cream ekakda. Eka use kranna hodaida. Plz Ripley me
@sumudurandima7613
@sumudurandima7613 3 жыл бұрын
ගොඩාක් වැදගත් කියපු හැමදේම ❤😘
@shakilajayaweera6224
@shakilajayaweera6224 2 жыл бұрын
ඔයාගේ මේ vidio එක නියමයි,... Dear...... මන් අදයි දැක්කේ.... මන් දැක්ක quick wight whightning cream එක කියලා එකක් ගැන vidio ekak. පොඩ්ඩක් ඒක ගැනත් කියන්න හොයල බලලා. මොකද කෙල්ලෝ පිස්සු වැටෙනවා ඒ vidio බලලා.... තව herb line සහ sanoda cream හොදද කියලත් කියන්න. Thanks ඔයාට මේ vidio දැම්මට.
@suduaraliya6
@suduaraliya6 Жыл бұрын
මං දන්න අවුරුදු 19 විතර ළමයෙක් උජෝබා කියන ක්‍රිම් එක ගානවා. එයා සුදු උනා හැබැයි මූණ පුරහා ලොකු ලොකු පිම්පල්ස් ආවා . 😢
@Ima742
@Ima742 3 жыл бұрын
Palmers fade night cream eke hydroquinone 2% thiyenava, eka hoda nadda?? Ane man eka danata use karanava. Eka Nathara karannada?
@laliku100
@laliku100 3 жыл бұрын
Thank you so much miss, mage wayase 50+ mata dry skin thiyenne hoda night Cream ekak kiyanna please
@razminarazi8076
@razminarazi8076 3 жыл бұрын
Hats off chathu akki as a beautician proud of u this is what I explain to my clients always but they still keep asking to be fair immediately. Thank you for every one in one word you gave for the viewers. I am really proud about this video as Beauty Adviser. Salute 🤗🥰
@Anomaweerasekara-j2i
@Anomaweerasekara-j2i 2 ай бұрын
අලුතින් ආව Caratone කියලා කොලැජන් තියෙනවා කියන ක්‍රීම් එකක් ගෑවා .ටික දවසකින් අඳුරු පැල්ලම් ආවා මූන දෙපැත්තෙම...අවුල් වුනා
@sudeeramadushan6746
@sudeeramadushan6746 2 жыл бұрын
අනේ අක්කි බ්ලිචින් නැති ස්වබාවිකව ස්වබාවිකවම සුදු වන විදිය කියලා දෙන්නකෝ අක්කි🥺🥺🥺
@dewmigammanpila2944
@dewmigammanpila2944 3 жыл бұрын
ලස්සන යි අක්කේ ඔයා බෝනික්කෙක් වගේ Ane akke mage muna ena pimplui blackheads nisa athi unu kalu lapai makila pahapath wenna hoda cream ekak kiyannako akke
@Chootysurathali
@Chootysurathali 3 жыл бұрын
ලොකු උදවුවක්..පුලුවන්නම් විතරක් මාව සබ්ස්ක්‍රයිබ් කරන්න..!
@dilrukshika4034
@dilrukshika4034 3 жыл бұрын
අක්කා ඇත්තටම ගොඩාක් වඩින video එක්ක... ඉවර වේනකන්ම බැලුවා, අක්කා මැලේසියාවේ තහනම් කරපු cream මොනාද අක්කා??? මත් එක්ක use කරනවා අදම නවත්තනවා අක්කා මට බයායි...
@CosmoBeautyStudio
@CosmoBeautyStudio 3 жыл бұрын
Ekanan balala kiyanna wenne darling.eka eka ratawala list eka wenas .habai me tika sure ekatama godak ratawala banned
@dilrukshika4034
@dilrukshika4034 3 жыл бұрын
Thanks අක්කා 😍
@Itsme-vl7ob
@Itsme-vl7ob 2 жыл бұрын
@@CosmoBeautyStudio Evon vitamin c whitening facial cleansing cream Eka kohomada akkee
@Saliya_madushanka
@Saliya_madushanka 2 жыл бұрын
@@CosmoBeautyStudio අක්කේ fresh & white eka hoda nadda😥😥
@hanshikasilva3408
@hanshikasilva3408 3 жыл бұрын
අක්කි පොන්ස් බ්ලිචින්ද
@shashfdo8556
@shashfdo8556 3 жыл бұрын
අනික made in තායිලන්තයේ කියලා ගහලා ලංකාවේ අය ක්‍රීම් හදලා විකුණනවා
@tharindugunasinghe7409
@tharindugunasinghe7409 3 жыл бұрын
Well done sister..thankyou. and personally i use chandanalela cream and tomato juice and cool water.
@hemanthikumari158
@hemanthikumari158 3 жыл бұрын
අනේ මිස් ඔයා හරිම ලස්සනයි මගේ කට දෙපැත්ත නහය දෙපැත්ත කළු වෙනවා එකට ගාන්න ඕන මොනවද කියන්න
@iroshakumanayaka7663
@iroshakumanayaka7663 3 жыл бұрын
Ehema wenawa isshori walata Eka nathi karagaththama ebema honda wenawa kalu wena eka
@tharuu3812
@tharuu3812 3 жыл бұрын
අක්කි, himalaya herbal revitalizing night cream එක හොදද 🙄
@yashodamadushani108
@yashodamadushani108 2 жыл бұрын
අපො මගෙ මුන ඉවරයි ගාන්න එපා මට ඇලජි උනා ඩොක්ට කෙනෙක් චැනල් කරලා බෙහෙත් අරම් තමා සනිප උනෙ බැනුම්මුත් ඇහුවා
@surekamaduwanthi7556
@surekamaduwanthi7556 3 жыл бұрын
Olifair cream eka bleaching cream ekakda?
@oshihewa5650
@oshihewa5650 3 жыл бұрын
Akki me video Eka man ada thamai dakke...ape nangi othanta adaala cream warga dekak use karanawa..kochra epa qwath ahanne na...aththatma eyage face eke nahara mathuwela thynwa...api ekta hethuwak Danagena htye na...Dan theruna ai e kyala...Dan man eyage room Ekta ghlla cream Eka arn pichchuwa...ethakotath Hari amuthu wdyata bubulu wage awa...thank you akki..me wage watina dewal apita explain krnwta🙏😘
@warsharanasinghe6043
@warsharanasinghe6043 3 жыл бұрын
ෆ්‍රෙශ් ඇන්ඩ් වයිට් ගාලා අවුල් උන අයකෝ....🤔ඉන්නවදෝ
@harshikamadhushani9596
@harshikamadhushani9596 3 жыл бұрын
ඔව් ඉන්නව ...........නතර කරාම මාරම අවුල් ගාන්න එපා තාම ගාන කෙනෙක් නම් ඔයා
@warsharanasinghe6043
@warsharanasinghe6043 3 жыл бұрын
@@harshikamadhushani9596 අනේ නෑ ...තාම මොකද මට කෙනෙක් ඊයෙයි ගෙනත් දුන්නෙ..කොකටත් කියලා ගෑවෙ නෑ මං.ස්තූතී ඔයාට🙏
@harshikamadhushani9596
@harshikamadhushani9596 3 жыл бұрын
@@warsharanasinghe6043 good
@sandusanduni8815
@sandusanduni8815 3 жыл бұрын
ඔයා ලස්සනයි අක්කී..ගොඩක් ස්තූතියි ඔයාට .😘
@ransikamadushaniransikamad7119
@ransikamadushaniransikamad7119 2 жыл бұрын
Fance white මහා ජාරාවක්.නතර කලාම කලු වෙනවා .
@dishansandaruwan3525
@dishansandaruwan3525 2 жыл бұрын
Fresh and Waite beayt cream akad?
@yashodamadushani108
@yashodamadushani108 2 жыл бұрын
එක බිලිචින් එකක් නෙද ගාන්න එපා හොදම නැ මහ ජරාම කිම් එක්ක්
@charuniweerasingha7286
@charuniweerasingha7286 2 жыл бұрын
E creem eka gala nawaththuwama mune gedi enawada
@yashodamadushani108
@yashodamadushani108 2 жыл бұрын
@@charuniweerasingha7286 ගාන්න එපා බිලිචින් එකක් එක නතර කරහම මගෙ නම් පිම්පල්ස් ආවා කොමාරිකා ගාලමයි මන් සනිප කර ගත්තෙ
@niroshikarathnayaka6572
@niroshikarathnayaka6572 3 жыл бұрын
ලංකාවේ කෙල්ලො ලස්සනයි.ඇයි සල්ලි දීලා විහින් කැත වෙන්න හදන්නේ.අපේ ගෙවල් වලම තියෙනව ස්වභාවිකව ලස්සන වෙන්න ඕනි දේවල්.
@sugandikakumari9782
@sugandikakumari9782 3 жыл бұрын
Fair lovely Crim ekak hodada
@saumyaadhikari379
@saumyaadhikari379 3 жыл бұрын
@@sugandikakumari9782 Ai ane ewa gaanne. Oyala hithnawad Rs.150 ta 200ta honda deyak dei kiyla. Honda cream ekak nam aniwaren Rs 2000 paninawa. E tath wada wedi. E ganatath honda ewa nethi tharam
@Mihiri-g5l
@Mihiri-g5l 2 жыл бұрын
එතකොට පියුමි හංසමාලි රෙකමන්ට් කරන ක්‍රීම් එක ගැන ඔයා දන්නවාද.ඒක කොහොමද කියලා .එයා කියනවා ඒක හොද ක්‍රීම් එකක් එයත් ඒක ගාල සුදු උනේ කියලා 😃🙈
@apka5644
@apka5644 Жыл бұрын
අනේ ගොඩක් ඉස්තුතියි නංගි ඔයාගේ වීඩියෝ එක බැලුවේ දැන් මට කියන්න මේ නම තීන කිරීම් එක හොදයිද කියලා මේ නම GLUTA wHITE මේක සේරම පෙගට් එක මම ජුස් කරනවා කියලා දෙන්න හොදයිද කියලා බුදුසරණයි
@natashamalshani5644
@natashamalshani5644 2 жыл бұрын
නියමයි අක්කේ මාර වටින video එකක් 😘😘😘
@harshanimaduwanthi8176
@harshanimaduwanthi8176 3 жыл бұрын
Akki naive herbs product hodad
@maf..sharmila6443
@maf..sharmila6443 3 жыл бұрын
hodai. mama awrudu 5 k use kara.alo jel aka vitharak mama dan wena brand akak use karanawa.
@dilshaniupendra8863
@dilshaniupendra8863 3 жыл бұрын
ඇත්තටම ගොඩක් වටින video එකක් අක්කි ... අපිව දැනුවත් කරනවට ගොඩක් thanks ... Lia products use කරාට කමක් නැද්ද අක්කි???
@CosmoBeautyStudio
@CosmoBeautyStudio 3 жыл бұрын
Man lia products use kara test karanna three weeks withara. Matanan prashnayak une na.habai godak denek eken side effects una kiyala thibba itin recommendation ekak denna amaraui. Habai man wagema tawa KZbinr kenek use karala thibba eyatat issue ekak wela thibbe na.
@shehaniperera2436
@shehaniperera2436 Жыл бұрын
French white cream eka hoda nadda use karanna
@pasanviraj1364
@pasanviraj1364 2 жыл бұрын
ගොඩක් අය fresh and white ගානවා
@roshangunathilaka8264
@roshangunathilaka8264 3 жыл бұрын
Akkiyo me widiyata vedios danawata godak sthuthi oyage vedios mn balanawa mata kiyanawada fecia fesh wosh ekai day crem 1i hodaida
@nimeshanuwanthi426
@nimeshanuwanthi426 3 жыл бұрын
thank you soo muck akki. it’s very helpful ❤️❤️
@dammidammi4303
@dammidammi4303 2 жыл бұрын
එක ඇත්ත මට කිසිම නිෂ්පාදනයක් ගන්න බෑ කුරුලෑ.එනවා මම මුල.ඉදලා ඔයාගෙ විඩියො බලලා එ.විදියට මම සත්කාර කරා.දැන් දිගටම ordinary .niacinamide.එකෙ ටොනර්.එක පාවිච්චි කරන්නේ මට තිබුණු කුරුලෑ වදය.අඩු කරගත්තෙ එහෙම යි.බොහොම ස්තුති 🙏
@kumarimex5332
@kumarimex5332 3 жыл бұрын
ඇත්ත ඒ කතා ව අපේ ගමෙ කෙනෙක් ගේ මුණ නෙයි ඇගෙයි ඔය වගේ ගෙඩි දලා එලියට බහින් නැතුව හිටියා ගෑවේ ගෝරි ක්‍රීම් එක
@chandanideepika7656
@chandanideepika7656 3 жыл бұрын
මම එක පාවිච්චි කරන්න වා මෙ වනතුරු කිසිම බිබිල අවෙ නෑ ගොඩක් හොදයි goree
@senithennakoon6604
@senithennakoon6604 3 жыл бұрын
@@chandanideepika7656 😂😂😂
@niroshikarathnayaka6572
@niroshikarathnayaka6572 3 жыл бұрын
Chandani deepika ගෝරි හොදයි කියනව මන් ඔය ඇහුවමයි.මූනෙන් පෙන්නුවෙ නැති උනාට ඇග ඇතුලෙන් පවා ආසාදන ඇතිවෙන්න පුලුවන්.මොන ක්‍රීම් එක ගෑවත් ලේ වලට සම්බන්ධ වෙනවා.doctor කෙනෙක් කිව්වේ
@poornimasewmi305
@poornimasewmi305 3 жыл бұрын
@@chandanideepika7656 goree cream eka hoda na eka gewama dawasata dekata muna sudu wena ape gewal laga nangith gewa eka den mune kalu patata chuti gedi dala..
@adithyanirmani7414
@adithyanirmani7414 2 жыл бұрын
@@chandanideepika7656 😂😂😂
@s.s.3584
@s.s.3584 3 жыл бұрын
තහනම් කලාට විකුනනවනේ. එකනේ වැඩේ. කොහොමද තහනම් නම් විකුනන්නේ. සල්ලී වලට ඔක්කොම යටයි ලංකාවේ නීති.
@malshimalshi9441
@malshimalshi9441 3 жыл бұрын
Ou hama shop ekakama owa thiyenawa. Api denaganna ona parissam wenna
@chathuperera7136
@chathuperera7136 3 жыл бұрын
Suranga Akash ඒයාගේ Cream ek
@nilushithilakaratne1509
@nilushithilakaratne1509 3 жыл бұрын
niyamai ... akalata hita kesh sudu wena ekata video ekak karannako.. a wagema konde sudu wela tiyena ayata hoda branded ganna colour brand kiyanna puluwan nam eka video ekaking karanna.. please..
@lakshaninelunika
@lakshaninelunika 3 жыл бұрын
akki oyai sumu akki thisu akki oya 3 denama kiyala denne hoda de kiyala api dannwa
@niroshikarathnayaka6572
@niroshikarathnayaka6572 3 жыл бұрын
එකගයි..👍👍
@Shan-bz6ly
@Shan-bz6ly 3 жыл бұрын
Boy kenkt hoda fash wash mnwad akki , budget ekath highma nthi
@iresharathnayaka3685
@iresharathnayaka3685 2 жыл бұрын
Use karanena hoda cream Ekk kiyaneta to
@tharudissanayaka7497
@tharudissanayaka7497 3 жыл бұрын
අක්කි පිම්පල් වගේ බිබිලි ඇවිල්ල ඒක අඩු උනාම කලු පාටට මාර්ක් එක හිටිනව ඒකට කරන්න දෙයක් තියනවද..පිම්පල් නෙමේ මේව
@CosmoBeautyStudio
@CosmoBeautyStudio 3 жыл бұрын
balanne nathuwa kiyanna amarui darling
@hansinimashi9821
@hansinimashi9821 3 жыл бұрын
Ane matath oya gtluw tyenw
@dinu2108
@dinu2108 Жыл бұрын
Matath ekamai dear 🥺💔
@kamithuhimawan5921
@kamithuhimawan5921 4 ай бұрын
Matath okamai man gawe gluta white cream eka
@umeshalakmali1104
@umeshalakmali1104 2 жыл бұрын
Akke gluta white cream hodaida skke
@ififa9653
@ififa9653 3 жыл бұрын
Then thamai mama video eka beluve sis😍 camical nethi skin care monavatha kiyala kiyannako🙏
@chalaniidunil7358
@chalaniidunil7358 3 жыл бұрын
Akki සැනෝදා ආයුර්වේද සදුන් cream එක හොදයි ද ? සැනෝදා කියන්නේ ලංකාවේ හදන cream එක්ක. Pls reply me
@sdperera1392
@sdperera1392 3 жыл бұрын
Eka hodai mn pavichchi kala mage pimple ena eka natara una hoda ayurvedic smell ekk enne
@kalharikarunasinghe9085
@kalharikarunasinghe9085 3 жыл бұрын
Hodai chalani. Math use karala tiyenawa.night cream ekath godak hodai
@chalaniidunil7358
@chalaniidunil7358 3 жыл бұрын
Thank you 🙏💕 kiyla dunnata..
@piyumikamaduwanthi9312
@piyumikamaduwanthi9312 3 жыл бұрын
@@sdperera1392 oya sanoda cream1 use karapu kenek kiyla coment1 dekka...dr mata kiyannako eken pimple mark nathiwenawada kiyala....oily skin1kata use karaddi oily gathiya wedi wenawada.thanks
@sdperera1392
@sdperera1392 3 жыл бұрын
@@piyumikamaduwanthi9312 godak lokuwata pimple tibbe ne mage nalale tamai godak tibbe sati 3k witara yaddi pimple ena eka adu una marksut godak adu una
@shashinishasini178
@shashinishasini178 3 жыл бұрын
Ada harima lassanai akkiyo❤️❤️
@vikummanimekala6860
@vikummanimekala6860 3 жыл бұрын
Golden pearl cream eke hydroquinone,mercury ingredients vidihata nane...eke main ingredient eka kojic acid...kojic acid walinuth side effect enna puluwanda?
@hashanmadusanka81
@hashanmadusanka81 3 жыл бұрын
ඔව් kojic acid කියන්නෙත් whitening ingredient එකක් .
@vikummanimekala6860
@vikummanimekala6860 3 жыл бұрын
@@hashanmadusanka81 net eke nm thiyenne use karanna sudusui kiylne 😥
@hashanmadusanka81
@hashanmadusanka81 3 жыл бұрын
@@vikummanimekala6860 නැ සමේ ආලේප කලහම ලේ වලට කලවම් වෙනවා
@madhunisansala5502
@madhunisansala5502 3 жыл бұрын
Kisima bleching cream ekaka aththa ingredient danne na dr....boru dewal thamai danne...e unata thiyenne mercury , hydroquione wage ewa
@Anuththara745
@Anuththara745 6 ай бұрын
Kojic acid වලින් වෙන්නෙ හම bleach වෙන එක..
@tharindyanethmini202
@tharindyanethmini202 2 жыл бұрын
පොන්ඩ්ස් ක්‍රිම් එක නරකද.Plzz reply
@anju-arts7951
@anju-arts7951 5 ай бұрын
කැරොටින් කියන ප්‍රඩට් එක හොදයි ද එක ගැන පොඩ්ඩක් පැහැදිලි කිරීමක් ඔනි
@rashmigatawakandage5392
@rashmigatawakandage5392 3 жыл бұрын
ගොඩක් ස්තූතියි අක්කෙ.. මේක ගොඩක් වටින වීඩියෝ එකක්..🖤🖤
@nimedhadiddeniya8203
@nimedhadiddeniya8203 3 жыл бұрын
Talking by heart ❣
@niranjijayaweera3293
@niranjijayaweera3293 3 жыл бұрын
සුදු wena පිස්සුව ලංකාවේ අයට thiyana ලොකුම පිස්සුවක් 🤣🤣🤣
@shashikaweerakoon438
@shashikaweerakoon438 3 жыл бұрын
Moda kama thama
@r.h972
@r.h972 3 жыл бұрын
Ow eka eththa eth ehema thathwekata path karala thiyenne samaje thamai.mokada kalu ayata thenak ne kalu Aya godak then walin prathikshepa wenawa.eka thamai eththa.
@asiritharanganee4763
@asiritharanganee4763 4 ай бұрын
Eka wela thinne lankawe culture ekath ekka.hemoma hithanne sudu withry lassana kalu unama kethai kiyl.minissunge akalpa wens wenna oni okkotama kalin.
@hasiniaravinda4434
@hasiniaravinda4434 3 жыл бұрын
හන ඇට වලින් කරන beauty secret karannako drlng❤❤❤ . Best video. Thnqu sooooo much😘❤
@sithukinuhansa9501
@sithukinuhansa9501 3 жыл бұрын
Thanks mama ponds white beauty cream eka pawichchi karanawa. Eka hodada. Mage age eka 37. Mata hoda uv protection thiyena cream ekak kiyanna. Oyata godaaaak thanks
@ruuusri7535
@ruuusri7535 3 жыл бұрын
නම් වශයෙන් චතු කිවුවා හරි මන් ලගට එන හැම කෙනාම එන්නේ ඕවා ගාලා අමාරුවේ වැටිලා Goree Glow white Golden pearl Fazia Noori Thai rose Collegen Sandal St.dulfour ගෙවල් වල හදන ඒවා අර ප්‍රසිද්ද කපල් එක හදන ඒවා හොදම product ඕනනම් Ceravi Relumin Odinery Glam glow Cetapil වගේ දේවල් හොදයි
@krishkaru1100
@krishkaru1100 3 жыл бұрын
Helaa exlusive and dark spots correcting cream eka honda ndd
@shehaniwickramasinghe5483
@shehaniwickramasinghe5483 3 жыл бұрын
Chilaw wala Annora beauty clinic eke dena cream hoda nadda?
@nishajayani1697
@nishajayani1697 3 жыл бұрын
Matath hoda kirim akak kiyanna ko
@ishabandara2470
@ishabandara2470 3 жыл бұрын
Bio cos cream ekath bleachingda
@ruuusri7535
@ruuusri7535 3 жыл бұрын
@@ishabandara2470 supiri bleachi g eka
@mohamedfazeel7512
@mohamedfazeel7512 3 жыл бұрын
I'm also a victim of this I'm suffering 😭😭 alot.i really couldn't cure my skin from the extreme pigmentation.
@CosmoBeautyStudio
@CosmoBeautyStudio 3 жыл бұрын
try applying aroma magic seaweed night mask and for pigmentation try the ordinary alpha arbutin serum
@ruuusri7535
@ruuusri7535 3 жыл бұрын
Christal skin clinic The best place for treatments those who suffer from skin problems
@nadeerajayakody7591
@nadeerajayakody7591 3 жыл бұрын
Can I ha've a contact please Thank you dear.
@mohamedfazeel7512
@mohamedfazeel7512 3 жыл бұрын
May I know the reason please
@himashirangika9948
@himashirangika9948 3 жыл бұрын
මුළු ඇගම සුදු වෙන creem එකක් use කරත් sun blok එකක් use කරන්න ඕනිද
@kamanikusumlata2981
@kamanikusumlata2981 2 жыл бұрын
Mam use karanne viyana night cream aka aka hodaida
@saruniapsara6833
@saruniapsara6833 2 жыл бұрын
@@kamanikusumlata2981 ow
@experimentenjoychannel2805
@experimentenjoychannel2805 3 жыл бұрын
fresh and white cream ek hodda
@inokashiromani611
@inokashiromani611 2 жыл бұрын
ගොඩාක් වැදගත් විඩීයෝ එකක් මිස් gluta diamond whitening cream එක හොදයිද මිස්. සුදු වෙන්න නෙවෙයි පැහැපත් වෙන්න ඔනි ක්‍රීම් හරි විටමින් හරි කියන්න මිස් ලොකු උදවුවක්
@nisumiperera384
@nisumiperera384 3 жыл бұрын
Hi akki 😁💖
@prashanthimadumali2638
@prashanthimadumali2638 3 жыл бұрын
Oya lassanai.oya hadawathinma me kiyana deta gogak pin❤️
@anuruddhasanjeewa2409
@anuruddhasanjeewa2409 3 жыл бұрын
වැදගත් විදිහට වගකිමේන් කරනවානම් හැමොම ගරු කරනවා
@ireshakumudhuni9006
@ireshakumudhuni9006 2 жыл бұрын
Auwella krim aka hodaida
@janeeshathathsarani9978
@janeeshathathsarani9978 3 жыл бұрын
Combination skin එකට ගැලපෙන cream වර්ග ගැන් වීඩියෝ එකක් කරන්න පුලුවන්ද මිස් .plzzzzzzzz.
@subadrakulathunga6681
@subadrakulathunga6681 Жыл бұрын
Pones cream eka hodaida miss
@urnotallowedtoknowmyname8479
@urnotallowedtoknowmyname8479 Жыл бұрын
Akki can I know wether this product called ceilao night face cream as well as body cream is good for our skin ?
@urnotallowedtoknowmyname8479
@urnotallowedtoknowmyname8479 Жыл бұрын
Akki please can you reply and also I’m 17 years old would you recommend that ?
@nadeeshasadamali611
@nadeeshasadamali611 2 жыл бұрын
Ane akkiyo kiyqnnko gluta wite face and body kiyla cream ekak thiyenne eka hoda nadda made in Thailand kiyla thiyenne ane akkiyo mt dangnna ona
@ayomapriyadarshani1748
@ayomapriyadarshani1748 3 жыл бұрын
Wow akki superb akki saththai.akki white face cream 1 hodada nadda akki
@kavindiwijerathne3558
@kavindiwijerathne3558 2 жыл бұрын
Night cream nawaththanna one vidiy step by step vedio ekk krnmko akkiiii
@nilunilukshi9025
@nilunilukshi9025 2 жыл бұрын
Hello Sister Herbal Line Can you please review whether Gluta Gold Body Lotion is good for our skin?
@madushikasandamali8461
@madushikasandamali8461 2 жыл бұрын
Fast white night cream use karapu kenek innawad
@dilinihiruudani1029
@dilinihiruudani1029 2 ай бұрын
Gluta white cream එක කොහොමද කියල දන්න කෙනෙක් ඉන්නවද
@crystaltruth2197
@crystaltruth2197 3 жыл бұрын
Oya kiyana aka hariyatama hari akki.mamath french white use karapu kenek oyage ma video aka dakka gaman mn french white use karana aka nawaththuwa ita passe mge skin ake bleaching marks godak hitiya harima kathata.godak treatment karala thama skin aka aye hadagaththe.dan nm oyage video balala thamai skin products ganne.thanks oyata
@dimuthumadushan528
@dimuthumadushan528 3 жыл бұрын
Akki man use krnne Fresh and white
@sulakshananadeeshani1116
@sulakshananadeeshani1116 4 ай бұрын
මම කැතී ඩෝල් කියල ක්රීම් එකක් ගෙන්න ගත්තා. මට කියන්නකෝ ඒක හොද එකක්ද කියල ...
@senuriperera7615
@senuriperera7615 2 жыл бұрын
අක්කි Helaa exclusive ,Eli eligance bleaching ද? plz rply akki.මම ඒ දෙක ගන්න ඉන්නෙ🙏🙏❤️❤️
@Dnu823
@Dnu823 9 ай бұрын
අනෙ අක්කි ..මං කලියෙන් ෆ්‍රෙශ් ඇන්ඩ් වයිට් නයිට් ක්‍රීම් යූස් කලා...මං ගාන එකනැවැත්තුව හැබැයි දැන් මගෙ මූනෙ චූටි චූටි ගෙඩි ගොඩ හරිම කැතයි...අනෙ අක්කියො මට විසඳුමක් කියන්න...
@upekshabandara4763
@upekshabandara4763 Ай бұрын
හැමදාම ආදරෙයි අක්කා.බොහොම ස්තුති🙏🙏
@ridmapeiris5749
@ridmapeiris5749 3 жыл бұрын
Thank u akki. godak watina videi 1k... akke olay cream 1 hodaida..?
MY FAVORITE FAIRNESS CREAMS
7:56
Cosmo Beauty Studio
Рет қаралды 755 М.
30'S SKINCARE ESSENTIAL PRODUCTS
12:20
Cosmo Beauty Studio
Рет қаралды 290 М.
The Joker wanted to stand at the front, but unexpectedly was beaten up by Officer Rabbit
00:12
Teaching a Toddler Household Habits: Diaper Disposal & Potty Training #shorts
00:16
SKIN BRIGHTENING KOREAN PRODUCTS | SKIN1004 TONE BRIGHTENING COLLECTION
8:48
My fairness tricks
16:00
Cosmo Beauty Studio
Рет қаралды 179 М.
BEST PRODUCTS FOR UNDER EYES
9:53
Cosmo Beauty Studio
Рет қаралды 209 М.
How to maintain a healthy chest
13:32
Cosmo Beauty Studio
Рет қаралды 475 М.