#SKJ

  Рет қаралды 5,369

SKJ Sathsitha

SKJ Sathsitha

2 жыл бұрын

#biogas #bonsai #projects #SKJSathsitha#poranu
මම මගේ නාලිකාවේ න් ඔබට ප්‍රයෝජනය ට ගතහැකි දෙයක් මම ඔයාලට ඉදිරිපත් කරණ ව කියලා මම හිතනවා. මෙම නාලිකාව පටන්ගත්තද හුදෙක් ඔබ සැමට ප්‍රයෝජන වත් දේවල් ලබාදීම සදහ යි.මගේ නාලිකාවේ න් ගතයුතු දෙයක් ඇත්නම් මාව ඔබගේ ජාලයට සම්බන්ධ කරගන්න.
ඔබට මගේ මේ නාලිකාවේ ලබාගත හැකි දේවල්
1.ගොවිතැන් කටයුතු 2.දියර පොහොර සම්බන්දව 3.බොන්සායි කරන හැටි 4.වතුර පොටි එකක් හදන ක්‍රමය 5.බයෝ ගෑස් හදන ක්‍රමය 6.විදුලි පරිපථ 7 ක්‍රිකට් සම්බන්ධ ව මේ සියල්ල ඔබ වෙනුවෙන් තමයි මම ඉදිරිපත් කරන්නෙ.මෙම වීඩියෝ ඔබ ලඟටම ලබාගැනීම ට නන් මව සබ් ස්ක්‍රබ් කරල බේල් අයිකනය ක්ලික් කරන්න. ඔබ සැමට සුබ අනාගතයක් හා සුබ දවසක්
You all take advantage of this. More videos are coming soon to solve most of the problems you have with water pipes.
Things you can get in this channel of mine
##biogasdeweni inima #darani #mal pipena kale # sinhala song
#bonsai# water ponts # bissness #computer devise # softwer #learn video editing #TV derana # hiru TV # sirasa TV # funny # microsoft #photodgrhyphy # travaling # cooking # cake ideasmotivaion,for,sinhalahttps#SKJSathsitha
/ @skjsathsitha

Пікірлер: 62
@NihalJayawardana-sj4jp
@NihalJayawardana-sj4jp Жыл бұрын
good job 😀😀😀😀😀
@WarunaPrabath-yr2ie
@WarunaPrabath-yr2ie Жыл бұрын
good job
@dineshudayanga6782
@dineshudayanga6782 Жыл бұрын
Good video
@GayanNilanth
@GayanNilanth Жыл бұрын
good good 😀😀😀😀
@sanjeewachamilgunathunge9573
@sanjeewachamilgunathunge9573 Жыл бұрын
නියමයි
@skjsathsitha
@skjsathsitha Жыл бұрын
🥰🥰🥰
@HarshaPubudu
@HarshaPubudu Жыл бұрын
superi videoakak 💯💯💯💯
@rohanakiriella1199
@rohanakiriella1199 Жыл бұрын
හොද මහත්තයෙක් අපට උපදෙස් දුන්නට බොහොම පිං
@skjsathsitha
@skjsathsitha Жыл бұрын
ඔයාට බුදුසරණ යි 🙏🙏🙏🙏🙏
@Modernmanke5191
@Modernmanke5191 Жыл бұрын
Wow
@NilaPriyangi
@NilaPriyangi Жыл бұрын
oyaga dayadastara wagam mam mavideo akat baluwa atatam apeta loku udaw wakkara oyata sstute
@skjsathsitha
@skjsathsitha Жыл бұрын
ස්තූතියි 👌👌👌👌👌
@winksorvlog
@winksorvlog 2 жыл бұрын
Thank you for sharing great video clip
@skjsathsitha
@skjsathsitha 2 жыл бұрын
ස්තුතියි 👍
@almhassanhassan5556
@almhassanhassan5556 Жыл бұрын
Obathumage upadhes matha maage biogas eka saadhagaththa.saartakai. Thank you so much. Hassan kottaramulla
@skjsathsitha
@skjsathsitha Жыл бұрын
Thank you 👍👍👍👍
@kasunnimal413
@kasunnimal413 2 жыл бұрын
Saman wadanan maru obatajaya
@lilianmoreiracantoraemissi6239
@lilianmoreiracantoraemissi6239 2 жыл бұрын
👍👍
@vinudapehesara240
@vinudapehesara240 Жыл бұрын
මාමේ මං ඔයාට සහයෝගයක් දුන්නා ආපේ පැත්තේත් එන්න බුදුසරණයි 🙏
@skjsathsitha
@skjsathsitha Жыл бұрын
මමත් ඔයාට සහයෝගය දුන්නා
@shehandimika4680
@shehandimika4680 2 жыл бұрын
Aiya oya apa Ratatat adambarayak,✨✨✨✨👍
@skjsathsitha
@skjsathsitha 2 жыл бұрын
ස්තුතියි 👍👍👍 ස
@kumarajayasinghe5359
@kumarajayasinghe5359 2 жыл бұрын
Supar aiya wadaniyame🤘🤘
@skjsathsitha
@skjsathsitha 2 жыл бұрын
ස්තුතියි මල්ලි,,🤘🤘🤘🤘
@ChaththaVlogs
@ChaththaVlogs Жыл бұрын
Ekka patta
@skjsathsitha
@skjsathsitha Жыл бұрын
Thanks 👍🙏👍
@skjsathsitha
@skjsathsitha Жыл бұрын
ස්තූතියි 😀😀
@sampathperera462
@sampathperera462 2 жыл бұрын
Mali oya hoat taranda wada karala tiynawa good luck
@skjsathsitha
@skjsathsitha 2 жыл бұрын
ස්තුතියි 👍👍
@isurumaduranga7313
@isurumaduranga7313 2 жыл бұрын
Saman Mali oyahodat wdakaral teyanawa mama balann anyway dawask
@skjsathsitha
@skjsathsitha 2 жыл бұрын
හොදයි එහෙනම් එන්න
@liyanagesunil8701
@liyanagesunil8701 7 ай бұрын
ලීටර් 200බැරලයකට දිනකට අමුද්‍රව්‍ය දමන ප්‍රමානය කොපමණද දිනපතා දැමිය යුතු ද්?
@neelapriyangani2538
@neelapriyangani2538 2 жыл бұрын
Saman wadanan hodat Karl tiyanawa
@skjsathsitha
@skjsathsitha 2 жыл бұрын
ස්තුතියි 👍 ස්තුතියි
@shalikachathu9350
@shalikachathu9350 2 жыл бұрын
Supiri aiye.....oya kalin owa dala tibbanam......API 220 barel walin hadanne neha......eken dawasata winadi 30 puluwan.....
@skjsathsitha
@skjsathsitha 2 жыл бұрын
එහෙනන් මල්ලි බැරල් ටික වෙනස් කරන්න වෙයි
@skjsathsitha
@skjsathsitha 2 жыл бұрын
නැත්තන් තවත් එකක් වෙනම සෙට් කරල එකෙන්ම බටයක් ඒකට දාන්න ඊටපස්සේ ඒකෙන් ලිපට ගන්න ලයින් එක හදාගන්න
@dayarajakaruna8258
@dayarajakaruna8258 2 жыл бұрын
දුර කතන අංකය දෙන්න පුතා ගෑස් බටයට සමිබන්ධ කරන පිත්තල නිපල් එක ගන්නෙ කෙහෙන්ද ඔයාගෙ වැඩෙි සුපප
@skjsathsitha
@skjsathsitha 2 жыл бұрын
@@dayarajakaruna8258 ඔයා කොහෙද ඉන්නේ මේ මගේ නම්බර් එක 0712018699
@lakmalduminda
@lakmalduminda 2 жыл бұрын
කලෙක්ටර් එක උඩින් බර තියන්න ඕනේ නැද්ද , නැත්නම් pressure එක මදි නේද
@skjsathsitha
@skjsathsitha 2 жыл бұрын
මම බරක් පටවලා තියෙන්නේ මම ඔයාලට කෑම දාන විදිහ වීඩියෝව කින් ගේනවා
@hmjtss6469
@hmjtss6469 Жыл бұрын
තියන්න ඕනි
@mkbro9361
@mkbro9361 Жыл бұрын
පිරුනම කොච්චර වෙලා පත්තු කරන්න පුළුවන් ද
@kavindraroshan6805
@kavindraroshan6805 2 жыл бұрын
Collector ඒක සම්පූර්ණයෙන් පිරෙන්න කොච්චර වෙලා යනවාද?
@skjsathsitha
@skjsathsitha 2 жыл бұрын
පාවිච්චි නොකර සිටී යොත් දවස ඇතුලත පිරෙනවා
@sunilwarnakulsooriya6818
@sunilwarnakulsooriya6818 Жыл бұрын
ඇවිල්ලා හදලා දෙනවද
@skjsathsitha
@skjsathsitha Жыл бұрын
මට කොල්කරන්න
@udayangaunawatuna
@udayangaunawatuna 2 жыл бұрын
ලිපේ ලොකු රවුමේ තියෙන හිල් ටික වහන්න පාවිච්චි කරපු ගම් එක මොකද්ද..?
@skjsathsitha
@skjsathsitha 2 жыл бұрын
එමී සීයීල් කියලා ගමී එකක් පොටෝ එකක් එවන්නම් වට්ස්ඇප් නම්බරය දාන්න
@dayarajakaruna8258
@dayarajakaruna8258 2 жыл бұрын
ජීරකයට ගොම යොදනකොට අලුහුනු යෙදුවද
@udayangaunawatuna
@udayangaunawatuna 2 жыл бұрын
@@skjsathsitha ස්තූතියි මම දන්නව ඒ ගම් එක.
@udayangaunawatuna
@udayangaunawatuna 2 жыл бұрын
@@dayarajakaruna8258 නැහැ.
@brabodashanuka3665
@brabodashanuka3665 2 жыл бұрын
Saman oyaga gawal khoyada
@skjsathsitha
@skjsathsitha 2 жыл бұрын
අතුරූගිරියේ
@onadeyak6867
@onadeyak6867 2 жыл бұрын
දින 15 ක් යනකම් මොනවත් දාන්නෙ නැද්ද.(බත්,එලවලු කෑලි)
@skjsathsitha
@skjsathsitha 2 жыл бұрын
දින 15 න් පස්සේ තමයි බත්, එනවලු කෑලි දාගන්නේ එතකන් කිසිදෙයක් දාන්න එපා
@hmjtss6469
@hmjtss6469 Жыл бұрын
නැ සමහරක් විට දින 21 යනවා
@isurukumara5784
@isurukumara5784 2 жыл бұрын
Saman oya goma kochara dam mada
@skjsathsitha
@skjsathsitha 2 жыл бұрын
මම ගොම දැම්මේ බේදාගත්ත කොටස් තුනෙන් දෙකකට දැම්ම
Vivaan  Tanya once again pranked Papa 🤣😇🤣
00:10
seema lamba
Рет қаралды 34 МЛН
Дибала против вратаря Легенды
00:33
Mr. Oleynik
Рет қаралды 5 МЛН
Was ist im Eis versteckt? 🧊 Coole Winter-Gadgets von Amazon
00:37
SMOL German
Рет қаралды 36 МЛН
Happy 4th of July 😂
00:12
Pink Shirt Girl
Рет қаралды 58 МЛН
No one believes me but it really works! Incredible builder technique!
31:02
Populer WrldVideo
Рет қаралды 220 М.
Our Top 6 Most Watched Harvesting Videos Ever!
1:18:01
Lord Gizmo
Рет қаралды 72 М.
Vivaan  Tanya once again pranked Papa 🤣😇🤣
00:10
seema lamba
Рет қаралды 34 МЛН