අපේ රටේ කොල්ලෙක් හදපු බයෝ ගෑස් | Biogas made by a young Sri Lankan

  Рет қаралды 40,417

Asanga Live

Asanga Live

2 жыл бұрын

අපේ රටේ කොල්ලෙක් හදපු බයෝ ගෑස් | Biogas made by a young Sri Lankan
☆ Official Editing Partner - Sha Creation
☆ Official Audio Production Partner - @Studio AYO Music
☆ Official Video Production Partner - Hit Creation
#Asanga_Live​ #AsangaKarunarathne #අසංග_Live #Trending #biogas #SriLankanYouth #youth #generationnext #nextgeneration #youthpower
Disclaimer for Asanga LIVE
We are doing our best to prepare the content of this site. However, Asanga LIVE cannot warranty the expressions and suggestions of the contents, as well as its accuracy. In addition, to the extent permitted by the law, Asanga LIVE shall not be responsible for any losses and/or damages due to the usage of the information on our website.
By using our website, you hereby consent to our disclaimer and agree to its terms.
The links contained on our website may lead to external sites, which are provided for convenience only. Any information or statements that appeared on these sites are not sponsored, endorsed, or otherwise approved by Asanga LIVE. For these external sites, Asanga LIVE cannot be held liable for the availability of, or the content located on or through it. Our Privacy Policy was created by the Privacy Policy Generator. Plus, any losses or damages occurred from using these contents or the internet generally.
Link - www.disclaimertemplate.net/li...
Subscribe | Follow | Like
____________________________________________________
👉KZbin | / asangalive
👉Facebook | / asanga-live-1143739904...
👉Instagram | asanga_live?igs...
👉TikTok | / asangalive
____________________________________________________
Copyrights Reserved by Asanga Live Official

Пікірлер: 110
@countryeating6150
@countryeating6150 2 жыл бұрын
ගොඩාක් වැදගත් වැඩක්.පාලකයන්ට රට අගාදයට ඇදලා දාන්න විතරයි පුලුවන්.ඒත් ජනතාව රට ගොඩ ගන්න ක්‍රමය හොයනවා.ඔබට ජය.අම්මාරුයි කියලා වැඩේ අතාරින්න එපා මේ කාලේ.
@Gamingzoon309
@Gamingzoon309 2 жыл бұрын
ලන්කාවේ තාමා වැඩ්ඩෝ ඉන්නේ ❤️
@kanthigodage5348
@kanthigodage5348 2 жыл бұрын
පිට රටක ජීවත් උනත් මේ වගෙ දේවල් දකින කොට පුදුම අස්වැසිල්ලක් දැනෙනවා . ජාවාරම් කරුවන්ට පාඩම් උගන්වන්න සහ රටේ ජනතාවට සහනයක් වෙන්න හැකි ඉක්මනින් මේ වැඩ පිලිවෙල දියුණු වේවා කියලා ආශිර්වාද කරනවා ❤ 🙏
@athulasamankumara1723
@athulasamankumara1723 2 жыл бұрын
බොහොමත්ම ස්තුතියි
@wijitalakmal7412
@wijitalakmal7412 2 жыл бұрын
ඉන්දනජාවාරමක්
@tiron5700
@tiron5700 2 жыл бұрын
සුපිරි ප්‍රඥාවන්ත මොන ආරක්ෂා කර ගත යුතුයි අනාගතයේ අවශ්‍ය වෙන දස පාරමිතා පුරපු මිනිස්සු!
@athulasamankumara1723
@athulasamankumara1723 2 жыл бұрын
Thank you
@ujalaramanayake275
@ujalaramanayake275 2 жыл бұрын
වඩාත් වැදගත් වන්නේ ඔබේ ආකල්පයි. 💯👍👍👍👍
@champapriyadarshani1761
@champapriyadarshani1761 2 жыл бұрын
ඔබේ සත් ක්‍රියාව දිගටම කරගෙන යන්න මේක කාලීන අවශ්‍යතාවයක් ඉදිරියටම යන්න
@athulasamankumara1723
@athulasamankumara1723 2 жыл бұрын
Thank you
@devikas3243
@devikas3243 2 жыл бұрын
Proud of you 💞👍
@suwineethakarunanayaka6130
@suwineethakarunanayaka6130 2 жыл бұрын
ගොඩක් වටිනවා ඔබට සුභ පැතුම්
@athulasamankumara1723
@athulasamankumara1723 2 жыл бұрын
🙏 thanks
@sithumethu9636
@sithumethu9636 2 жыл бұрын
" අසංග live" ඔබතුමාට ගොඩක් ස්තුතියි ජය පතමි. මෙතුමාව හදුන්වා දීම නම් ගොඩක් වටිනවා. හැමදාමත් සෙව්වේ bio ගෑස් ගැන කටින් බතල හිටවන්නේ නැතිව අපිටත් උදව් කරන්න පුළුවන් කෙනෙක්. බැරල් එකක් මිලට ගත්තත් උදව්වක් ගන්නෙ කෙනෙක් නැතුවයි හිටියේ. ඒක පැත්තක තිබුනදෙන්, මම මෙතුමාගෙන් unit එකක්‌ මිලට ගන්නවා විතරක් නෙමෙයි, බොහෝ දෙනෙක් ඒ සදහා යොමු කරනවා. අපේ අය වෙනසකට බයයි, හැබැයි කවුරු හරි කරලා තියෙනවා දැක්කොත් කරන්නt ත් රුශියෝ. අමාරු කාලයක් වුණත් අපේ මිනිසුන්ගේ සිතුම් පැතුම් වෙනස් කිරීමට පොඩි හෝ උදව්වක් වෙයි මේ කාලේ. සාර්ථක කර ගැනීමට ශක්තිය ධෛර්යය ලැබේවා ජය වේවා.
@athulasamankumara1723
@athulasamankumara1723 2 жыл бұрын
Thank you
@wenurajayasooriya9901
@wenurajayasooriya9901 3 ай бұрын
නම් එක දාන්න අයියේ ...congratulations ❤
@pushpakanthi2614
@pushpakanthi2614 2 жыл бұрын
ගොඩාක් හොඳ දෙයක් ඔබට සුභ පතමි
@AsangaLive
@AsangaLive Жыл бұрын
අසංග ලයිව් වෙත අදහස් දැක්වූ ඔබට ස්තූතියි...!!!🙏💐💐💐🙏
@nandasenaganhewage1208
@nandasenaganhewage1208 Ай бұрын
Thank u v much n wish u n ur fmly longe life.
@chayadisanayaka3850
@chayadisanayaka3850 2 жыл бұрын
Budusaranai mage ratata kiri ithirewa
@athukoralaathukorala5339
@athukoralaathukorala5339 2 жыл бұрын
Ane apitath hadaganna udau karanna puluvanda sadarana mudalak araganna ane oyata pin malli
@indranimendis2938
@indranimendis2938 2 жыл бұрын
Oba wani daruwan ratata sampathak. Theruwan saranai
@chinthakanawarathna3651
@chinthakanawarathna3651 2 жыл бұрын
Aragala kara kara idala wak na ugath minisun thama thamange wade hariyata karalada hithanna.ekata hodama udaharana obagen yamak igena gathta thanks
@nimalikalubovila4021
@nimalikalubovila4021 2 жыл бұрын
Math hari kamathi.
@samankalugamage3030
@samankalugamage3030 2 жыл бұрын
පළමුව තාක්ෂණය ,දෙවනුව,පාලකයෝ,
@christysipraso1755
@christysipraso1755 2 жыл бұрын
Good 👍 idea 💡 God bless you 🙏 Bro..how much ,
@bandarajbandara7742
@bandarajbandara7742 2 жыл бұрын
පොළොව යට හදන ලොකු ටැංකිවල නිපදවෙන ගෑස් ටැංකි වලින් ගෙදර විදුලි පහන් පවා දල්වන්න පුළුවන්.. ඒව කරන අය ඉන්නවා.. මීට අවුරුදු 10 කට කලින් ඒ මහත්මා ඒක ආරම්භ කරේ.. දැනට ඒ මහතා ඒ ගෑස්වලින් තමා නිවසේ පාවිච්චි කරන්නෙ..ඉතින් ඔබතුමාටත් බොහොමත්ම පින් මේ කරන වැඩේට . තෙරුවන් සරණයි .. ..
@athulasamankumara1723
@athulasamankumara1723 2 жыл бұрын
තෙරුවන් සරණයි ඔබතුමාට
@slninecrafts3280
@slninecrafts3280 2 жыл бұрын
Hoda wedak. 🙏
@yasorajapaksha542
@yasorajapaksha542 2 жыл бұрын
👍👍👍👍
@champaratnayake7181
@champaratnayake7181 2 жыл бұрын
👍🙏
@reetapeiris5454
@reetapeiris5454 2 жыл бұрын
👍👍✋
@priyanthakumari9269
@priyanthakumari9269 2 жыл бұрын
මටත් යුනිටි එකක් ඕන. කීයද ගාන
@nimalipathirana1858
@nimalipathirana1858 3 ай бұрын
🙏🙏
@apkhorana7613
@apkhorana7613 2 жыл бұрын
අපිටත් මෙක හදාගන්න වැඩපිලිවෙලක් හදලා දෙන්න.....
@AsangaLive
@AsangaLive 2 жыл бұрын
775958786
@udayajayantha4s5sc30
@udayajayantha4s5sc30 Жыл бұрын
මමත් බයෝ ගෑස හදන්න පටන් අරගෙන ටික කාලයක්. පලමුව ඩයිජෙස්ටර් එකක් හැදුවා. වීඩියෝ වල තිබෙන උපදෙස් අනුව බැරල් එකේ 2/3 ක්. ගොම සහ ජලය 50% අනුපාතයට එක්කලා. දින 5ක් ගතවන විට ගෑස් එන්න පටන්ගත්තා පත්තුඋනේ නෑ. මාසයක් පමණ ගතවූ පසු දැල්වෙන්නට පටන්ගත්තා. ඊටපසු මම එයට පලමුව වරට බත් දැම්මා. ඉතිරිවෙන මාලු කොටස් ඊට දින කිහිපයකට පසු එක්කලා. ඇත්තටම ගෑස් කලෙක්ටර් එක හැදුවේ ඊට පස්සේ තමයි. ඒක සෑදුවේ ලීටර් 210 බැරල් එකකට ජලය දමා ලීටර් 120 බැරල් එකක්, ගෑස් එකතු වෙන්නට භාවිතා කරල. ඊයේ මම ගෑස් ලිප සකසා ඒක දැල්වූවා. ඒකෙන් එක ව්‍යංජනයක් වත් සාදාගන්න බැරිඋනා. ඒ වන විට ලීටර් 120 ගෑස් රදවනයේ පිරිලා තිබුනා නමුත් ඒ පරිමාව මදිඋනා. අද බලන කොට ගෑස් වෙනදා මෙන් නිෂ්පාදනය වන බවක් පේන්නට නෑ. අත්දැකීම් තිබෙන අය මේක හදාගන්න කරුණාකර සහය වන්න. ස්තුතියි
@maansaka85
@maansaka85 2 жыл бұрын
How to contact you? I wish to buy one...
@lotustv6271
@lotustv6271 2 жыл бұрын
ටියුබ් එකේ හුලං වැල් එක අයින් කරන්නෙ කොහොමද ටයර් කඩේකින් කරගන්න ඔනෙද තමන්ටම අයින් කළ හැකිද
@pushpawijesinghe3511
@pushpawijesinghe3511 2 жыл бұрын
Me wage daruwo thamai rate nayakayo wiya yuththe , me wage ayata rate mul thena denna oni
@LahiruMadhushankauwo
@LahiruMadhushankauwo 2 жыл бұрын
ගෑස් පොලීම් වල ඉඳලා නැති ඩීසල් පෝලීම් වල පෙට්‍රොල් පොලිමේ ඉඳලා නැති අය දැන් වැහි වැහැලා.
@athulasamankumara1723
@athulasamankumara1723 2 жыл бұрын
සමාවෙන්න පාවිච්චි කරන සම්පූර්ණ කාලය විනාඩි පහළොවේ සිට විනාඩි 45 දක්වා වේ
@welgamageirangani417
@welgamageirangani417 2 жыл бұрын
ගෙදරට ඇවිත් හදලා දෙනවා ද
@athulasamankumara1723
@athulasamankumara1723 2 жыл бұрын
Me davas vala thel arbude nisa enna vidihak na..sorry
@chathurangamadushan2322
@chathurangamadushan2322 2 жыл бұрын
කීයක් වෙනවාද
@kanthianulathilake1234
@kanthianulathilake1234 2 жыл бұрын
Kurunegal ta geñath denna kiyada wenawada
@freeworld3153
@freeworld3153 2 ай бұрын
Matath ekak ganna puluvanda gana kiyada
@ayeshapriyangani781
@ayeshapriyangani781 2 жыл бұрын
මේක හැමෝටම වැදගත් වෙනවා. Gas ප්‍රශ්නේ නැති වෙනවා
@athulasamankumara1723
@athulasamankumara1723 2 жыл бұрын
ඒක ඇත්ත 👍
@athukoralamadushantha2572
@athukoralamadushantha2572 Ай бұрын
Meka miladee ganne kohomada
@sanjeewasampath8851
@sanjeewasampath8851 2 жыл бұрын
Diyara pohora eka gada ne kiwwata patta gadai, ge laga thiyala thibune, barima thena durata damma
@AsangaLive
@AsangaLive Жыл бұрын
අසංග ලයිව් වෙත අදහස් දැක්වූ ඔබට ස්තූතියි...!!!🙏💐💐💐🙏
@rasikakumudunikumuduni1627
@rasikakumudunikumuduni1627 Жыл бұрын
අයියා ඔයා ara උඩට hdala tiyana kara kana batayan gus lek wannadda
@gamagesenevirathnagamage808
@gamagesenevirathnagamage808 Жыл бұрын
මමත් හදනවා දැන් හදමින් ඉන්නේ
@priyanthak.a.p5456
@priyanthak.a.p5456 2 жыл бұрын
Me unit eka keeyada ...
@sajisaji9716
@sajisaji9716 2 жыл бұрын
Kiyada oka ganna thiyenawada
@priyanthafonseka469
@priyanthafonseka469 9 ай бұрын
👌👍🇱🇰👈💪💪💪🙏❤️
@gamingdoka6099
@gamingdoka6099 2 жыл бұрын
මේ නිශ්පදනය කරන යුනිට් එක කීයක් වෙනවද?කොහොමද මිලදී ගන්නේ....
@AsangaLive
@AsangaLive Жыл бұрын
අසංග ලයිව් වෙත අදහස් දැක්වූ ඔබට ස්තූතියි...!!!🙏💐💐💐🙏
@sumedhabandara2113
@sumedhabandara2113 2 жыл бұрын
Meeke gas පිරිලා tube එක pupuranne නැද්ද . Ara හුළං gahaddi pupuranawa වගේ
@AsangaLive
@AsangaLive Жыл бұрын
අසංග ලයිව් වෙත අදහස් දැක්වූ ඔබට ස්තූතියි...!!!🙏💐💐💐🙏
@grade6geethanjalee749
@grade6geethanjalee749 2 жыл бұрын
Aiye matatha akak
@samanharsha3480
@samanharsha3480 2 жыл бұрын
අයියෙ කරකවන ටී එකෙන් ගෑස් ලීක් වෙනවට ඔයිල් සිල් එකක් දැම්මොත් හොදයි කියල හිතනව
@athulasamankumara1723
@athulasamankumara1723 2 жыл бұрын
Eka leak ven na malli ..vathura yata hadala thiyenne
@gunathilakagunathilaka6450
@gunathilakagunathilaka6450 Жыл бұрын
අයියේ ඔයාගේ දුරකතන අංකය එවන්න
@udaraliyanagoda5319
@udaraliyanagoda5319 2 жыл бұрын
koheda inne obathuma...
@gneirj1905
@gneirj1905 2 жыл бұрын
Can we buy this product. If so how much
@AsangaLive
@AsangaLive Жыл бұрын
අසංග ලයිව් වෙත අදහස් දැක්වූ ඔබට ස්තූතියි...!!!🙏💐💐💐🙏
@laksithajayakody3845
@laksithajayakody3845 Жыл бұрын
ලිපිනය හෝ දුරකථන අංකය දමන්න වසරක් පමණ අක්‍රීය වූ ඩයිජස්ටරය නෑවත පනගන්වන්න ක්‍රමයක් නෑදිද
@kumudubulathsinhala6544
@kumudubulathsinhala6544 2 жыл бұрын
Rata pura alavikaranna. Apith gannawa
@doctorupulalwis1660
@doctorupulalwis1660 2 жыл бұрын
බොහෝම හොඳ වැඩක්,තෙරුවන් සරණයි
@kumudubulathsinhala6544
@kumudubulathsinhala6544 2 жыл бұрын
@@doctorupulalwis1660 👍
@ncell7838
@ncell7838 2 жыл бұрын
Me dewall diyunu karanawanam rat nikamma diyunui me parasana aekk kochara shoyagima thiyenawada lankawa higakanne wihin dukai mehema ayat thanak nethi aek
@gayansunbroo...5704
@gayansunbroo...5704 2 жыл бұрын
මෙයාගෙ නම්බරය දෙන්නකෝ
@sumathiwatadenithanna9442
@sumathiwatadenithanna9442 2 жыл бұрын
Ratapurama bedaharinna gass mafia nathikaranna
@shiranwijesekara7932
@shiranwijesekara7932 2 жыл бұрын
Mlu mdala kiyak wenawada oya hadana tenkiya
@grade6geethanjalee749
@grade6geethanjalee749 2 жыл бұрын
Aiye meyage nmbaredannako
@sunetharadisanayaka4219
@sunetharadisanayaka4219 2 жыл бұрын
Lankawa .mewage dewal hadanawa wage.puluwan nam.gase සිලින්ඩර walata gase purawana.kramayake .hoya gathanam.aka thama dan awasiya wenna.lankawa ....🙏
@kakaroshan4425
@kakaroshan4425 2 жыл бұрын
බයො ගෑස් යුනිට් විකුනන්නේ නැද්ද
@dasunlahiru7916
@dasunlahiru7916 2 жыл бұрын
ගැස් එකක් මාස දෙකක් නම් use කරන්න පුළුවන් එකක් 5000 නම් 30000 (5000*6) ක් අපි ඉතිරි කරලා දීලා තියෙනව අවුරුද්දට එක්කෙනෙක්ට. 100000 (ලක්ෂයක්) Bio gas unit ගැහුවොත් 30000*100000 = 3000000000 (කොටි තුන්සීයක් = 3 billion) save කරලා තියෙනවා yearly🙂. ඒ කියන්නේ 3 Billon රටට හම්බ කරලා දුන්න වගේ. පුළුවන්තරම් ප්‍රචලිත කරලා, කොමිස් වලට හදපු නැති රට අපි වත් හදමු. ජාතික වීරයෝ 😁😉...!!!
@AsangaLive
@AsangaLive Жыл бұрын
අසංග ලයිව් වෙත අදහස් දැක්වූ ඔබට ස්තූතියි...!!!🙏💐💐💐🙏
@CyrilFernando-cf7fz
@CyrilFernando-cf7fz 9 ай бұрын
22:28
@sampathnishantha7549
@sampathnishantha7549 2 ай бұрын
Matath aekk oni phon namba aeka denna bs
@Kiwiiii123
@Kiwiiii123 2 жыл бұрын
Oba thumaage number eka danna.gana kiyada
@ruwanchamara7082
@ruwanchamara7082 2 жыл бұрын
Number plz
@yasendraranawake995
@yasendraranawake995 2 жыл бұрын
ඔබ වැනි තරුණයින් ලක්බිමට ආඩම්බරයක් . දුරකථන අංකයක් දෙනු මැනවි .
@anulaanula3541
@anulaanula3541 2 жыл бұрын
OKA STTHA KWTHAWA
@reetapeiris5454
@reetapeiris5454 2 жыл бұрын
ඔය බයෝ ගැස් කට්ටලයක් කියක් වෙනවාද
@justiniancrain3586
@justiniancrain3586 2 жыл бұрын
𝙥𝙧𝙤𝙢𝙤𝙨𝙢 🌸
@nissankakumara2409
@nissankakumara2409 2 жыл бұрын
Aiya mama ges heduwata thawama nane
@athulasamankumara1723
@athulasamankumara1723 2 жыл бұрын
Try karaanna
@gayansunbroo...5704
@gayansunbroo...5704 2 жыл бұрын
ඇයි නම්බරේ දෙන්නෙ නැත්තෙ
@AsangaLive
@AsangaLive 2 жыл бұрын
ඔහුගේ දුරකථන අංකය වැඩ සටහනේ දාල තියනව කරුණා කර වැඩසටහන බලන්න
@lalith9415
@lalith9415 2 жыл бұрын
අසංග මහතා මාතර මාකදුර වෛද්‍ය .සුමිත් ජයවිර මහතා නැතිවුණා.... දන්නව ඇතැයි කියලා හිතනවා............
@AsangaLive
@AsangaLive 2 жыл бұрын
Ane ow
@supuncola6592
@supuncola6592 2 жыл бұрын
durakathana ankaya mokakda
@futodea627
@futodea627 2 жыл бұрын
vadima unoth vinadi 20 vithara paththuwei
@AsangaLive
@AsangaLive Жыл бұрын
අසංග ලයිව් වෙත අදහස් දැක්වූ ඔබට ස්තූතියි...!!!🙏💐💐💐🙏
@shonanava7383
@shonanava7383 2 жыл бұрын
Mewa hadala vikunanawada. Oyage contact no.
@AsangaLive
@AsangaLive 2 жыл бұрын
775958786
@malkanthigamage7501
@malkanthigamage7501 2 жыл бұрын
😇🤗
@Chamikalakshan13
@Chamikalakshan13 2 жыл бұрын
ටිකක් නිළමේව මෙයා කොපි කරනවා වගේ නේද 😅😅
@dilukaransinga44
@dilukaransinga44 2 жыл бұрын
කියක් වෙනවාද
@samanthadilrukshi7797
@samanthadilrukshi7797 2 жыл бұрын
මෙ උපකරණ යෙ මිල කියද.
@erangaravimal571
@erangaravimal571 2 жыл бұрын
Contact number aka danna
@athulasamankumara1723
@athulasamankumara1723 2 жыл бұрын
0775958786
Nutella bro sis family Challenge 😋
00:31
Mr. Clabik
Рет қаралды 12 МЛН
That's how money comes into our family
00:14
Mamasoboliha
Рет қаралды 9 МЛН
Русалка
01:00
История одного вокалиста
Рет қаралды 4,9 МЛН
අවශ්‍ය ප්‍රමාණයක් ගෑස් ලබාගත හැක.
40:24
SL Flower Mania Sisikirana Cut Flower Project
Рет қаралды 84 М.
Nutella bro sis family Challenge 😋
00:31
Mr. Clabik
Рет қаралды 12 МЛН