How to make bio-gas burner at home | බයෝ ගෑස් ලිප හදන්නෙ මෙහෙමයි.

  Рет қаралды 43,086

Home Farm

Home Farm

2 жыл бұрын

ඔබගේ තිබෙන ගෑස් ලිපම බයෝ ගෑස් දැල්වීම සදහා සකස් කරගන්නා ආකාරය මනා ලෙස පැහැදිලි කරනා වීඩීයෝවකි.බයෝ ගැස් පද්දතිය සාදා ගන්නා ආකාරය පහත ලින්ක් තුලින් නරබන්න.
# • How to make bio gas | ...
# • How to make bio gas | ...
# • How to make bio gas | ...

Пікірлер: 124
@Shirley-Fdo
@Shirley-Fdo 2 жыл бұрын
ඉතා ප්‍රයෝජනවත් වීඩියෝවක්! මේ විෂය විශේෂඥතාවෙන් විස්තර කිරීම කි! ජය!
@sunilwarnakulsooriya6818
@sunilwarnakulsooriya6818 2 жыл бұрын
බොහොම පැහැදිලියි, ස්තූතියි.
@jayanthatantirige5419
@jayanthatantirige5419 2 жыл бұрын
ඉතාම වටින දැනුවත් කිරීමක.
@dineshchaminda2384
@dineshchaminda2384 2 жыл бұрын
ගුරු මුශ්ටි නැතුව පැහැදිලිවම කියලා දුන්නා.... ස්තූතිය්
@sanathkumarasilva6331
@sanathkumarasilva6331 2 жыл бұрын
බොහොම ස්තුතිය
@dineshruwan6484
@dineshruwan6484 2 жыл бұрын
Wow...ඔයා තමයි හොදටම කළේ අයියා ..thanks .
@tesla-news_2023
@tesla-news_2023 2 жыл бұрын
thank you malli...
@lakpriyaupendrabandaranaya1953
@lakpriyaupendrabandaranaya1953 2 жыл бұрын
Mata phone number eka ewannakoo
@malrenumaleen9116
@malrenumaleen9116 Жыл бұрын
ඇයි ගෝටා එයත් කරේ හොදට හහාහහා🤪😬 JOKE
@rohithagogerly8816
@rohithagogerly8816 2 жыл бұрын
දෙයක් කියාදිමෙි හැකියාව ඔබ තුමාට හොදටම තියෙනවා බොහොම ස්තුතියි ජය වෙිවාච
@tesla-news_2023
@tesla-news_2023 2 жыл бұрын
bohoma sthuthi...
@shashikagayan6371
@shashikagayan6371 2 жыл бұрын
හොදටම පැහැදිලියි ඔයාට ගොඩක් පින් බුදුසරණයි
@tesla-news_2023
@tesla-news_2023 2 жыл бұрын
thank you.
@hiroshannawagamuwa2699
@hiroshannawagamuwa2699 Жыл бұрын
ඉතාම හොදට පැහැදිලි කලා.ස්තුතියි තෙරුවන් සරණයි නිදුක් නිරෝගී සුව ❤️💐
@tesla-news_2023
@tesla-news_2023 Жыл бұрын
yhank you...
@maheshsumanasena2792
@maheshsumanasena2792 2 жыл бұрын
Thank you very much. Good explanation
@tesla-news_2023
@tesla-news_2023 2 жыл бұрын
You are welcome!
@chandranihewasinghe4975
@chandranihewasinghe4975 2 жыл бұрын
ලිප අපට අවශ්‍ය විදිහට හදාගන්න දැනුවත් කලාට ගොඩාක් පිං.මම හොය හොය ඉනිනවිට තමයි මේ video එක දකින්න ලැබුනේ. මොදට කියලා දෙනවා පැහැදිලිව. ගොඩාක් ස්තුතියි.
@tesla-news_2023
@tesla-news_2023 2 жыл бұрын
godak sathutuy,udauvak unanam .
@weerakonsavindu7140
@weerakonsavindu7140 2 жыл бұрын
Jayawewa.
@rasikakumudunikumuduni1627
@rasikakumudunikumuduni1627 2 жыл бұрын
බොහෝ ma ස්තුතිය mhthmaya
@sanjayajayathunga
@sanjayajayathunga 2 жыл бұрын
Thank you bro.👏👏
@tesla-news_2023
@tesla-news_2023 2 жыл бұрын
Thank you too
@indikaganewatta77
@indikaganewatta77 2 жыл бұрын
ස්තුතියි .දැණුම බෙදාදෙනවට.
@InvestingLife
@InvestingLife Жыл бұрын
👍
@asangasenarathna2171
@asangasenarathna2171 2 жыл бұрын
Patta watina video ekak👍
@tesla-news_2023
@tesla-news_2023 2 жыл бұрын
thank you...
@sahankanuwana
@sahankanuwana 2 жыл бұрын
Great job!
@tesla-news_2023
@tesla-news_2023 2 жыл бұрын
Thanks for the visit
@kapilasenevirathna2571
@kapilasenevirathna2571 2 жыл бұрын
You're very nice thanks
@tesla-news_2023
@tesla-news_2023 2 жыл бұрын
Thank you too
@lalithkodithuwakku2573
@lalithkodithuwakku2573 2 жыл бұрын
thanks bro..
@tesla-news_2023
@tesla-news_2023 2 жыл бұрын
Welcome
@anandahettiarachchi2214
@anandahettiarachchi2214 2 жыл бұрын
Thanks malli
@dineshruwan6484
@dineshruwan6484 2 жыл бұрын
අයියේ ඔයාගෙ තවම තියෙන්නේ tube එකක්ද collector එක විදිහට ? පට්ට pressure එකක් තියෙන්නේ .ලිප් 2ම සුපිරියටම පත්තු වෙනවා. Great 👍 👍 .
@tesla-news_2023
@tesla-news_2023 2 жыл бұрын
#kzbin.info/www/bejne/lX7UopmZh9ihmcU
@sixlionmusicband5566
@sixlionmusicband5566 2 жыл бұрын
Supiri 👉👍👍👍
@tesla-news_2023
@tesla-news_2023 2 жыл бұрын
thank you.
@edwinmwaniki5062
@edwinmwaniki5062 Жыл бұрын
good job sir what about the plastic glue that you have used can it melt when cooking???
@tesla-news_2023
@tesla-news_2023 Жыл бұрын
Glue sticks
@apelakbima4755
@apelakbima4755 2 жыл бұрын
Good video good fans 👍
@tesla-news_2023
@tesla-news_2023 2 жыл бұрын
thank you.
@rupasinghesusantha8541
@rupasinghesusantha8541 2 жыл бұрын
Please help us make or buy it
@chamarasampath5447
@chamarasampath5447 2 жыл бұрын
supiri bro
@chirangaranasinghe19
@chirangaranasinghe19 2 жыл бұрын
Rajayen gas Gennana welawe bio gas unit ekak hadaganna support karanam
@sanjewaparanavithana5292
@sanjewaparanavithana5292 2 жыл бұрын
Good bayo gas unit aeka saralawa hadaganna kohomada
@tesla-news_2023
@tesla-news_2023 2 жыл бұрын
#kzbin.info/www/bejne/inqYo4KIg9ObnM0
@agniagni8736
@agniagni8736 Жыл бұрын
👍👍👍👍👍🌹
@999inf
@999inf 2 жыл бұрын
mage gas eke pressure eka madi ne loku barak thiyanna ona, lagadi thamai paththu wenna gaththe. Methane percentage eka adu nisada e? occhhara hoda dallak enne naha namuth barak thibboth nam dan gas tika iwara wenakanma wage paththu wenawa winadi 40k-50k
@tesla-news_2023
@tesla-news_2023 2 жыл бұрын
udin sivilin sheet ekak damanna.
@WasalaBandara-ge2yo
@WasalaBandara-ge2yo Жыл бұрын
මම හිතනවා කතාවට වඩා දැනුවත් කිරිිම වටිනවා
@dkulatunga1148
@dkulatunga1148 2 жыл бұрын
👍👍👍👍🇱🇰🇱🇰🇱🇰
@krangithsilwa9263
@krangithsilwa9263 2 жыл бұрын
ඇත්තටම හොඳ පැහැදිලි කිරීමක් මට කියන්න පුළුවන්ද මුලින්ම ගොම නැතුව වෙන ආදේශකයක් නැද්ද බැක්ටීරියා වර්ධනය කර ගන්න
@tesla-news_2023
@tesla-news_2023 2 жыл бұрын
minis mala,vada pahasuy goma.
@Shirley-Fdo
@Shirley-Fdo 2 жыл бұрын
ගොම සඳහා ආදේශකයක් මගේ ත් බලාපොරොත්තුවක්! මයික්‍රෝ ඕගනිසම් දියර මේ සඳහා සුදුසු ද, එසේ ම එවැන්නක් ලබා ගැනීම ට තිබේ ද? කොහේ ද?
@Covid7777
@Covid7777 2 жыл бұрын
12v battery 1n 12v bulbs da ganda hoda battery 1 mkdda... Lucas mekata ganda brida?
@tesla-news_2023
@tesla-news_2023 2 жыл бұрын
exide ekak ganna.
@lesterduke6730
@lesterduke6730 2 жыл бұрын
මහත්මයා ඔබේ වැඩසටහන පැහැදිලි... මට සුළු සුළු ගැටළු තියෙනවා.. ඔබතුමාගේ දුරකථන අංකය ලබා දෙන්න පුළුවන් ද?
@dhanuka86
@dhanuka86 2 жыл бұрын
Preassure eka enne Tube ekakinda nethnam barral ekak float wena ekakinda nethnmm underground unit ekakinda?
@tesla-news_2023
@tesla-news_2023 2 жыл бұрын
kzbin.info/www/bejne/gZvdeGmrgr2Hqa8 meke thiyenava vidhiya.
@rohithagogerly8816
@rohithagogerly8816 2 жыл бұрын
@@tesla-news_2023 ඔබට දෙයක් කියාදිමෙි හොද හැකියාවක් තිබෙනවා ස්තුතියි ජයවෙිවා
@Covid7777
@Covid7777 2 жыл бұрын
Wasikili waleth thiyenne gas 1k nda... eka apita පාවිච්චි karanda bbarida?
@tesla-news_2023
@tesla-news_2023 2 жыл бұрын
eka mula idhala hadanna one,nathuva baha.
@nisarmohamed2107
@nisarmohamed2107 2 жыл бұрын
Mama kiyapuwidihatema Mula idalama hariyata hadala thiyanawa ath gas Anne Daws 14 passea Chuttak awa ietapasea gas annama na
@tesla-news_2023
@tesla-news_2023 2 жыл бұрын
hodhata idhunu kesel 1 kg vithara kuda kali valata kapala danna,kotuvakin yatatama thadakarannna.
@dineshruwan6484
@dineshruwan6484 2 жыл бұрын
මගෙ comment එක නෙහ් ? Thanks Aiya.
@tesla-news_2023
@tesla-news_2023 2 жыл бұрын
ow ow ...
@pudamthivirunima4816
@pudamthivirunima4816 2 жыл бұрын
මම මේක හැදුවේ2022/6/17 දවස් 14න් නම් චෙක් කරන්න බැරි උනා අසනීප වෙලා හිටියා,ගිය සතියෙ තමයි චෙක් කලේ,ඒත් ගෑස් එන්නෙ නැහැ තාම ,ඒකට මොකද්ද කරන්නෙ කියලා පොඩ්ඩක් අහගන්න ඔයාගෙ ෆෝන් නම්බර් දාන්න පුළුවන් ද
@shalikachathu9350
@shalikachathu9350 2 жыл бұрын
Oyage video hodai....math balala haduwa......Wade goda.....habai oya wage paser ekak enne Neha....diga welawak.....ey ai....unite eka Parana wenna oneda
@tesla-news_2023
@tesla-news_2023 2 жыл бұрын
tube eka udin sivilin sheet ekak damanna.
@shalikachathu9350
@shalikachathu9350 2 жыл бұрын
Barak tiyala tiyenne...oya wage dalla enne Neha eka digata,......mn unite eka hadala tawama masayai......Anika use kale appa puchchana lipak.....eke nosel eka sampurnayen ain kara
@renukaekanayake8265
@renukaekanayake8265 2 жыл бұрын
ඔබව සම්බන්ධ කරගත හැකි දුරකථන අංකයක් ලබාදෙන්න පුළුවන්ද? ස්තූතී
@riyasmohamed2622
@riyasmohamed2622 2 жыл бұрын
Bohooma isthoothi sir
@tesla-news_2023
@tesla-news_2023 2 жыл бұрын
wellcome.
@Seasandholidays
@Seasandholidays 2 жыл бұрын
ඔබතුමාගේ වීඩියෝ බෙහොම ප්‍රයෝජනවත්..
@tesla-news_2023
@tesla-news_2023 2 жыл бұрын
thank you...
@dayarajakaruna8258
@dayarajakaruna8258 2 жыл бұрын
නූල් බාගෙ කියන්නෙ අටෙන් එකද දාසයෙන් තුනද හරිම වැදගත් මහත්මයා ස්තූතියි
@sunilwarnakulsooriya6818
@sunilwarnakulsooriya6818 2 жыл бұрын
1/16
@tesla-news_2023
@tesla-news_2023 2 жыл бұрын
1/16 katuvakin sidhuru karanna.
@Shirley-Fdo
@Shirley-Fdo 2 жыл бұрын
කෝදුවේ අඟලක් නූල් 8ක ට බෙදා තිබෙන අතර එහි ම කොටස ක 1/16 කේ පංගු ද දක්වා තිබෙන අඩි කෝදු ඇති අතර, වඩු අඩි කෝදුවේ පැහැදිලි ව ම ඇත!
@ranjithparagoda7576
@ranjithparagoda7576 Жыл бұрын
1/16
@user-hq4uu8gn5g
@user-hq4uu8gn5g Жыл бұрын
Oyage pon nombaraya damanna
@chandimaanuruddha4300
@chandimaanuruddha4300 2 жыл бұрын
Biyo gas uit aka hadana hati kiyana
@tesla-news_2023
@tesla-news_2023 2 жыл бұрын
#kzbin.info/www/bejne/inqYo4KIg9ObnM0
@Covid7777
@Covid7777 2 жыл бұрын
Lucas battery hodaida?
@tesla-news_2023
@tesla-news_2023 2 жыл бұрын
hodha madhi.
@ruwanfernando3433
@ruwanfernando3433 2 жыл бұрын
Kochara wela pawichi karabwada ekaparak pirunama
@tesla-news_2023
@tesla-news_2023 2 жыл бұрын
lip dekama payak puluvan.
@user-hq4uu8gn5g
@user-hq4uu8gn5g Жыл бұрын
Aniwaryen hadanawa
@hpweerasinhe7806
@hpweerasinhe7806 2 жыл бұрын
දැන් හොදට ගෑස් පත්තු වෙනවා බැරල් ඒකට ඉදුල් හා වෙනත් දේවල් එකතු කරනකොට එම ප්‍රමාණයට වතුර එක් කරන්න ඕනෙද?නැවත ගොම කුකුල් ෆොහොර වගේ ඒවා එකතු කරන්නේ කොහොමද?ඒවා එකතු කරන එක හොඳයිද,?
@tesla-news_2023
@tesla-news_2023 2 жыл бұрын
kukula pohora danna epa.idhul danna ,vathura ekka.
@hpweerasinhe7806
@hpweerasinhe7806 2 жыл бұрын
@@tesla-news_2023 ok sir
@hpweerasinhe7806
@hpweerasinhe7806 2 жыл бұрын
ඔයාට ගොඩක් ස්තුති පැහැදිලිව කියා දෙනවාට.මමත් එකක් හැදුවා අදට දින 2.දින 14ක් යනකන් මුකුත් නොදා ඔහොමම තියෙනවද? ගොම හෝ වෙනත් දේවල් දාපු ගමන් වැඩිපුර ටික ටැප් එක ඇර ඒ වෙලේම යාවනවද?
@tesla-news_2023
@tesla-news_2023 2 жыл бұрын
gas dal venna patan gannakan mukuth danna epa,in pasu kussiye idhul damanna.idhunu kesel leli saha gedi damanna puluvannam itha hodhay.
@hpweerasinhe7806
@hpweerasinhe7806 2 жыл бұрын
හොඳයි.
@ajithmarasingha2798
@ajithmarasingha2798 2 жыл бұрын
bookma stuti obatumata
@priyanthak.a.p5456
@priyanthak.a.p5456 2 жыл бұрын
250 L බැරල් එක එන ගෑස් ගෙදරකට මදිද...(1 බැරල් එකක් දාලා හැදුවොත්)..
@tesla-news_2023
@tesla-news_2023 2 жыл бұрын
madhi
@sisirakumara5701
@sisirakumara5701 2 жыл бұрын
බායෝ ගැස් ඒකාක් හදෙල දෙනෙ අයෙ නැද්දෙ
@dayarajakaruna8258
@dayarajakaruna8258 2 жыл бұрын
ලීටර දෙසීය ජීරකයෙන් බස් ටියුබ් දෙකක් වායුව පුරව ගන්න පුලුවන්ද මා ලඟ ටියුබ් දෙකක් තියනවා
@tesla-news_2023
@tesla-news_2023 2 жыл бұрын
madi thava ekak hadaganna.
@hpweerasinhe7806
@hpweerasinhe7806 2 жыл бұрын
මම ති ටියුබ් ඒකට ගෑස් එකතුවෙන්න හැදුවා එක හොඳටම පියුණහම ගෑස් එක පාවිච්චි කළා විනාඩි 5 විතර යනකොට ඉවර වෙනවා එයි ඒ. ගෑස් ලිපත් ඒ කියපු විදිහට හැදුවා හැබෙයි නුල් 1ට අඩු නුල් බාගයට වැඩි කට්ටෙන් විද්දෙ එකද ප්‍රස්නේ? විනාඩි 45ක් විතර පුළුවන් කීවේ එක දිගටම නේද? 200ml ටැංකියෙන් කොහොමද එහෙම විනාඩි45ක් ගෑස් ගන්නේ?..ඔබතුමා මෙතෙක් අහපු ප්‍රශ්න වලට උත්තර හොදින් දුන්නා ඒකට ස්තූතියි...
@tesla-news_2023
@tesla-news_2023 2 жыл бұрын
tika davasak yankota hariyai,eka paratama gas vadi venne naha.
@hpweerasinhe7806
@hpweerasinhe7806 2 жыл бұрын
@@tesla-news_2023 ඕකේ සර්...
@sudathherath6910
@sudathherath6910 Жыл бұрын
නූල් 1/2 කියන්නේ 1/16 කටුව නේද ඒ උනාට පෙනුමෙන් නම් ටිකක් ලොකු කටුවක් වගේ
@tesla-news_2023
@tesla-news_2023 Жыл бұрын
ow,eta vada poddak loku unata kamak na.
@indikamahinda
@indikamahinda Жыл бұрын
මමත් එකක් හැදුවා. ඒත් ටියුබ් එකේන් එකදිගට විනාඩි 10 විතර තමයි පත්තු වෙන්නෙ . මං තව ටියුබ් දෙකක් එකතුකලා . දැන් ටියුබ් තුනට ප්‍රමාණවත් ගෑස් පිරෙන්නෙ නැහැනෙ. එක බැරල් එකක් මදිද ටියුබ් තුනකට. දැනට දවස් 4 වෙනව අලුත් ටියුබ් දාලා.
@tesla-news_2023
@tesla-news_2023 Жыл бұрын
tikak iwasala balanna.idunu kesel ,palathuru ahaka dana eva hodata gas hadenava.
@akalankanavarathna3869
@akalankanavarathna3869 2 жыл бұрын
ටියුබ් එකේ ගෑස් වලින් කොයි තරම් පුලුවන්ද
@tesla-news_2023
@tesla-news_2023 2 жыл бұрын
hariyata hada gaththoth payakata vada puluvan.
@flashsellers2204
@flashsellers2204 2 жыл бұрын
Bio gas පුපුරනවද? භයානකයිද?
@tesla-news_2023
@tesla-news_2023 2 жыл бұрын
apo naha,bayavenna deyak naha.
@csureshweerasinghe6910
@csureshweerasinghe6910 2 жыл бұрын
මට තියෙන ප්‍රශ්නය ග්ලූ ගන් කූරෙ ගම් රත් වෙද්දි උණු වෙනවා
@tesla-news_2023
@tesla-news_2023 2 жыл бұрын
e hariya rath venne na,obata sudhusu deyak pavichchi karanna.
@hemanthdhammi6764
@hemanthdhammi6764 Жыл бұрын
Please contact over the email. Appreciate
@rexieperera7844
@rexieperera7844 2 жыл бұрын
පුතේ එකම දේ කියන්න එපා. ක්‍රමය පැහැදිලි කරන්න . අඩු වැඩි කරද්දි නොබ් එක පේන්නෙ නැහැ .
@tesla-news_2023
@tesla-news_2023 2 жыл бұрын
ape guruvaru apita uganvaddi ekama de deparak kiyava kiyva uganuva,epurudhu apitath avith .samavenna obata eya aphasuvak unanam.
@Shirley-Fdo
@Shirley-Fdo 2 жыл бұрын
එක වරක දී නෑසෙන දේ බහුල අතර, එය ම තව වරක් හෝ කීප වරක් කියන විට ඇසෙන්න ට ගනී! ඇතැමුන් එක ම චිත්‍රපටය කීප වරක් බැලීම ට ද මෙවැනි හේතුවක් බලපානවා ඇති! ඔබ ඇතැම් විට වරක් ඇසූ බුදු බන, හැම දා ට ම මතක තබා ගත් අග සව්වන් සේ වනවා ඇති! එය ට අපේ සතුට!
@malrenumaleen9116
@malrenumaleen9116 Жыл бұрын
උබලට මේ මහත්තයා එකම දදේ කිපවරක් කීවම අහන්නව්බැහැ හැබයි අවුරුදු 75ක්ම දේශපාලකයන් එකම බොරු කියකියා ඉන්නකොට කොහොමද ඒවවහගෙන උඩදාගෙන් උන්ට චන්දෙ දීලා රට කෑවේඩමහරුන්ටබ්සිය සැරයක් කීවත් තේරුම් ගන්නව්බැහැ එහෙමත් ගොන්නු ඉන්නවා
@vikurti
@vikurti 13 күн бұрын
Video too long
@s.l.natural8496
@s.l.natural8496 2 жыл бұрын
හෙළ යක්ක song kzbin.info/door/-7v850lLXYboetEKLm_epQ
@chamindarathnasiri6118
@chamindarathnasiri6118 Жыл бұрын
ස්තුතිය
@ameeshachanoli6012
@ameeshachanoli6012 2 жыл бұрын
👍
Bio gas,How biogas activate,BST Saman,Biogas problem
27:30
BST Saman
Рет қаралды 193 М.
Smart Sigma Kid #funny #sigma #comedy
00:40
CRAZY GREAPA
Рет қаралды 15 МЛН
Inside Out 2: Who is the strongest? Joy vs Envy vs Anger #shorts #animation
00:22
БИМ БАМ БУМ💥
00:14
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 3,6 МЛН
අලුත් ගෑස් එක එකතු කරගන්නෙ මෙහෙමයි. #biogas
40:47
SL Flower Mania Sisikirana Cut Flower Project
Рет қаралды 66 М.
How To Make Free Gas from Fruit And Vegetables waste | Bio gas plant |
7:33
Naveed Zahir Creativity
Рет қаралды 8 МЛН