#bonsaBio

  Рет қаралды 5,399

SKJ Sathsitha

SKJ Sathsitha

2 жыл бұрын

#biogas #bonsai #projects #SKJsathsitha#poranu
මම මගේ නාලිකාවේ න් ඔබට ප්‍රයෝජනය ට ගතහැකි දෙයක් මම ඔයාලට ඉදිරිපත් කරණ ව කියලා මම හිතනවා. මෙම නාලිකාව පටන්ගත්තද හුදෙක් ඔබ සැමට ප්‍රයෝජන වත් දේවල් ලබාදීම සදහ යි.මගේ නාලිකාවේ න් ගතයුතු දෙයක් ඇත්නම් මාව ඔබගේ ජාලයට සම්බන්ධ කරගන්න.
ඔබට මගේ මේ නාලිකාවේ ලබාගත හැකි දේවල්
1.ගොවිතැන් කටයුතු 2.දියර පොහොර සම්බන්දව 3.බොන්සායි කරන හැටි 4.වතුර පොටි එකක් හදන ක්‍රමය 5.බයෝ ගෑස් හදන ක්‍රමය 6.විදුලි පරිපථ 7 ක්‍රිකට් සම්බන්ධ ව මේ සියල්ල ඔබ වෙනුවෙන් තමයි මම ඉදිරිපත් කරන්නෙ.මෙම වීඩියෝ ඔබ ලඟටම ලබාගැනීම ට නන් මව සබ් ස්ක්‍රබ් කරල බේල් අයිකනය ක්ලික් කරන්න. ඔබ සැමට සුබ අනාගතයක් හා සුබ දවසක්
You all take advantage of this. More videos are coming soon to solve most of the problems you have with water pipes.
Things you can get in this channel of mine
/ @skjsathsitha
TIPS
#LIFE TIPS
#dj bus song
#deweni inima #darani #mal pipena kale # sinhala song
#bonsai# water ponts # bissness #computer devise # softwer #learn video editing #TV derana # hiru TV # sirasa TV # funny # microsoft #photodgrhyphy # travaling # cooking # cake ideasmotivaion,for,sinhala#bio# gas saman.jayasi... song,bas songs,news,traveling,#clash.,#of,clans,dj,sinhala,song,game,bus,cake,idea,fashions,water,ponts,flower,arts,foods,microsoft,travaling,bonsai,trees,songs,video,party,funny,korea,seoul,busnisses,location,jokes,motivation#DJ,Sinhala song,bas songs,news,traveling,#clash.,#of,clans,dj,sinhala,song,game,bus,cake,idea,fashions,water,ponts,flower,arts,foods,microsoft,travaling,bonsai,trees,songs,video,party,funny,korea,seoul#samanlk
/ @samanlk7
profile.php?...

Пікірлер: 25
@WarunaPrabath-yr2ie
@WarunaPrabath-yr2ie Жыл бұрын
oyaga waga harima pahadeliwa karala teyanawa good
@SaranyaAmaya
@SaranyaAmaya Жыл бұрын
good job 🌿🌿🌿🌿🌿🌿
@JANIDUSL
@JANIDUSL 2 жыл бұрын
ගොඩක් වටින වීඩියෝ එකක්
@skjsathsitha
@skjsathsitha 2 жыл бұрын
ස්තුතියි 👍👍
@thisarumadushan5166
@thisarumadushan5166 2 жыл бұрын
සුපිරි අයියා ❤️❤️❤️❤️good luck😘❤️
@skjsathsitha
@skjsathsitha 2 жыл бұрын
ස්තූතියි, 👍👍👍👍👍👍
@mallawaarachchi3319
@mallawaarachchi3319 2 жыл бұрын
🤝🤝
@NilaPriyangi
@NilaPriyangi Жыл бұрын
oyaga videoak balagan mamat gas akack hdagata oyat godak stute 👍👍👍👍👍👍👍👍
@skjsathsitha
@skjsathsitha Жыл бұрын
🙏🙏🙏🙏
@isurumaduranga7313
@isurumaduranga7313 2 жыл бұрын
සුපිරි අයියෙ, 👍👍👍👍
@skjsathsitha
@skjsathsitha 2 жыл бұрын
ස්තුතියි 👍👍
@ashokasamantha7069
@ashokasamantha7069 11 ай бұрын
ඔයාගෙ අඩුපාඩු ගොඩක් තියෙනවා
@chathurangawanniarachchi922
@chathurangawanniarachchi922 2 жыл бұрын
දැනුවත් කිරිම ගැන බෝහොම ස්තුතියි.කාලයක් යනකොට ඇතුලේ වතුර කලත්තන්න ඕනී නැද්ද
@skjsathsitha
@skjsathsitha 2 жыл бұрын
ඇතුළෙ වතුර නෙවෙයි මණ්ඩිය වගේ කට්ටයක් බැදේනව ඒක හොලවලා කඩාගන්න එතකොට හරි
@liyanagesunil8701
@liyanagesunil8701 7 ай бұрын
මම ගෙනාපු 200Lබැරලය වැක්ස් වැනිදෙයක් දැමු එකක් එය සාමාන්‍ය පරිදි සෝදා ගැනීම ප්‍රමානවත්ද්?
@SamanDuminda
@SamanDuminda Жыл бұрын
මේ වගේ ව්‍යාපෘති කරන්න ඕන රජයේන්.නමුත් ඔබ ඉතාම පැහැදිලිව මේ දේ කරා. කොච්චර වටිනවද.රට ලොකු ගොඩනඟන්න ඕන මේ වගේ දේවල් කරලා.මාසෙකට නොමිලේම gas.අනිත් එක ගෙදර තියෙන කුණු ද්‍රවුය වලටත් විසඳුමක් නේ.
@skjsathsitha
@skjsathsitha Жыл бұрын
මෙහෙ අයටනම් එච්චර අගයක් නම් නැහැ මගේ වීඩියෝ බලන වට ඔයාට බොහෝම ස්තුතියි ඔබට බුදුසරණ යි දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏
@butyofnuwaraeliya5837
@butyofnuwaraeliya5837 2 жыл бұрын
මම නුවන් තලවාකැලේ ඉන්නේ, Diagester එකක් හැදුව අදට දින 21ක් නමුත් ගෑස් නිෂ්පාදනය තවම නෑ, මම ක්ලෝරින් වතුර තමයි දැම්මෙ, මට වතුර මාරැ කරන්න වෙයිද?නැවත නැවත ගොම දියරය දාන්න වෙයිද?
@skjsathsitha
@skjsathsitha Жыл бұрын
ඔයාගේ ඩයඩස්ටරය යට ක්ලෝරින් වතුර දැමීම හින්ද තමයි වැඩ කරන්නේ නැත්තේ වතුර වල ක්ලෝරින් අයින් කරන්න පුළුවන් අවශ්‍ය පුමාණයට වතුර අරන් දින 4 ක් පමණ තීයළ දාන්න
@butyofnuwaraeliya5837
@butyofnuwaraeliya5837 Жыл бұрын
@@skjsathsitha බොහොම ස්තුතියි
@SamanDuminda
@SamanDuminda Жыл бұрын
ඔබතුමා ඔය ටැංකිය කීයකටද ගත්තේ?
@skjsathsitha
@skjsathsitha Жыл бұрын
රුපියල්. 30000 ට ගත්තේ
@HarshaPubudu
@HarshaPubudu Жыл бұрын
oyakaral teyana videoak pilewalatam teyanawa
Bio gas,How biogas activate,BST Saman,Biogas problem
27:30
BST Saman
Рет қаралды 193 М.
Best KFC Homemade For My Son #cooking #shorts
00:58
BANKII
Рет қаралды 67 МЛН
WORLD'S SHORTEST WOMAN
00:58
Stokes Twins
Рет қаралды 80 МЛН
НЫСАНА КОНЦЕРТ 2024
2:26:34
Нысана театры
Рет қаралды 1,2 МЛН
Best KFC Homemade For My Son #cooking #shorts
00:58
BANKII
Рет қаралды 67 МЛН