මහා වංචාවක සුලමුල...!

  Рет қаралды 7,449

SL Deshaya

SL Deshaya

Күн бұрын

Пікірлер
@ilandarideva2
@ilandarideva2 9 сағат бұрын
ඇත්ත වශයෙන්ම හඳුන් ඔබට පුළුවන් මෙතුමා සමග ඉතාමත් වැදගත් වැඩසටහන් කරන්න! ලංකාවේ ඉන්න ප්‍රථම, එමෙන්ම නොබියව පහර දිය යුතු තැනට රිදෙන්නම පහර දෙන ඔබගේ නාලිකාව දිනෙන් දිනම ජනතාව අතරට ප්‍රචලිත වේවා!
@chandanistephen9632
@chandanistephen9632 9 сағат бұрын
තවත් වටිනා හෙලිදරවිවක් . මෙහෙමත් හොරැ ඉන්න රටක්. බොහොම ස්තුතියි ඔබතුමාට.
@patricksamaraweera6920
@patricksamaraweera6920 3 сағат бұрын
ඉතාමත් වැදගත් හරබර පැහැදිලි කිරිමක් . අගයකරමින් ස්තුතිය පුදකරම් . 👍🙏❤️💐🙏🙏.
@krishankaushalya
@krishankaushalya 7 сағат бұрын
නොදන්න කරුනු ගොඩක් දැනගත්තා බොහොම ස්තූතියි...........
@susilgomis1
@susilgomis1 2 сағат бұрын
මේ මහතා ඉතා වටිනා පුද්ගලයෙක්. දැනුම් සම්බාරයක්. පුද්ගල හැඳුනුම්පතක වටිනාකම, ඉන් අපරාද අල්ලන හැටි මනාව පැහැදිලි උනා.
@nimalwijesiri1957
@nimalwijesiri1957 4 сағат бұрын
වටිනා හෙළිදරව්වක්.
@dilaniperera7509
@dilaniperera7509 10 сағат бұрын
මේ මහත්තයට මේ ක්‍රියාව සම්බන්දයෙන් ඉහලතනතුරක් දෙන්න ඕන . මහජන සේවය සදහා ඔවුන් ට සුදුසු තනතුරු දිය යුතුයි.ස්තුතියි ඔබට ජයවේවා
@ilandarideva2
@ilandarideva2 9 сағат бұрын
ඔබ හරි මෙවන් පුද්ගලයන් අනන්තයි අප්‍රමාණයි අපේ රටේ. ඒත් තවමත් දිනකට රුපියල් බිලියන ගණනක මුදල් හුවමාරු වෙන එලෙසම ධනය ගලන උල්පතක් ලෙස නම්කර හැකි වූ ආයතනයක් වන, රේගුවේ නායකත්වය තවම පවතින්නේ රනිල්ලා පත් කර හොරුන් අතේය. ඇත්ත වශයෙන්ම 1971 අනුරලා ඉපදීමටත් පෙර ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරයකු වූ මොවුන් වැනි අය එවන් ස්ථානවලට පත් කළ හැකි නොවේද?
@nimaljayasinghe3234
@nimaljayasinghe3234 11 сағат бұрын
නියමයි .
@samarajeewawanigaratne3395
@samarajeewawanigaratne3395 2 сағат бұрын
ඉතාමත් වැදගත් සාකච්චාවකි.
@worryfree6259
@worryfree6259 7 сағат бұрын
Thank you and well done Dharshana !!
@minipura-l2g
@minipura-l2g 11 сағат бұрын
කවුද මේ මහා වියත මේ මහත්තුරු තමයි අනුර ලගින් තියාගන්න ඕන
@AloysiusHettiarachchi-h7o
@AloysiusHettiarachchi-h7o 7 сағат бұрын
Thanks, Dharshana and Wijaya.
@gaminimithrasena4197
@gaminimithrasena4197 4 сағат бұрын
Great discussion
@JanahandaFoundation
@JanahandaFoundation 8 сағат бұрын
Great explanation 👍
@madarapremadasa7938
@madarapremadasa7938 10 сағат бұрын
බොහෝමත්ම ස්තුතියි.දැනුම් සම්බාරයක් ලබාදීම ගැන.සාමාන්‍යයෙන් බැංකු නිලදාරින්ට හැදුනුම්පත් පිලිබදව දැනුවත් කමක් ඇතැයි කියා සිතනවා.
@rkulawardene8549
@rkulawardene8549 11 сағат бұрын
Thank you for your edification
@b.k.leelaratne7277
@b.k.leelaratne7277 Сағат бұрын
Thanks for posting this very important discussion . It is clear that printing ID cards should not be given to any other country at all. This gentleman reveals a lot of secrets that are important to eradicate corruption . The government should take the necessary steps. Hats off to this gentleman.
@chamweer7866
@chamweer7866 2 сағат бұрын
Very informative session. Many people must watch this. Please publish in more places
@BernardHandapangoda-c9b
@BernardHandapangoda-c9b 3 сағат бұрын
This is very informative discussion president must be attend this type of well educated people to grow our country without any hesitation
@rohithakarunaratne2561
@rohithakarunaratne2561 6 сағат бұрын
Niyamai dharshana mewage widwattek genaemagana, Wahama malimawata upadesdenna niyama ugathek
@JVRAM
@JVRAM 9 сағат бұрын
Very informative, Thank you very much..!
@somasirisuduwadewage2348
@somasirisuduwadewage2348 3 сағат бұрын
🙏🙏🙏jayawa godbles jay🎉🎉🎉🎉
@roshanjayasiri4172
@roshanjayasiri4172 2 сағат бұрын
Really appreciate
@alfreddesilva7707
@alfreddesilva7707 2 сағат бұрын
දර්ශණ මම හිටපු පොලිස් නිලධාරියෙක්,මගේ ඇඟ හිරිවැටුනා ඇති වෙච්ච බයට,අනේ අපේ රටට යන කල,ඔබට පින්,
@susanthafernando6383
@susanthafernando6383 36 минут бұрын
This is very serious matter to the whole nation…Present President must take action to stop these criminals now.
@HeartBeats-i9s
@HeartBeats-i9s Сағат бұрын
හොන්ද අනාවරනයක්....❤
@DalasFernando
@DalasFernando 11 сағат бұрын
මේ රටේ සියලු රාජ්‍ය ආයතන නිලධාරීන් තමුන්ගේ ආයතනයේ නීති පනත් කිසිම රෙගුලාසි යක් නිසියාකාරව අධයනයකර නැහැ.....ඔවුන් සිතාගෙන සිටින්නේ අන, පනත්, රෙගුලාසි, තමාට එමවෙලාවේ සිතෙන දෙයකියයි.වරද එයය.......... .
@luciantours3116
@luciantours3116 11 сағат бұрын
Very interesting conversation . May know this gentleman name? Darshana thanks .
@w.gamaralage2025
@w.gamaralage2025 7 сағат бұрын
ජනාධිපතිවරයාගෙ අවඨානය පිණිසම වේවා! මෙම වීඩියෝව.එපමණටම වටිනවා.මගෙ මේ පුංචි මොලේටත් තේරෙනවා එලෙස ඉන්දියාවට නොදිය යුතයි කියලා.ලංකාවේ ඊට සුදුසු පුද්ගලයින් කුමටද? ඉංදියාව මීට ලංකරගන්නේ.එපමණටම මෝඩ තීන්දුවක් නොගනු ඇතැයි හිතනවා
@sriyanigoonawardena8262
@sriyanigoonawardena8262 9 сағат бұрын
Double salute Mr. Undupitiya
@chamaraya2003
@chamaraya2003 11 сағат бұрын
මේවා තමයි හැදෙන්න ඕන තැන්
@3000Minissu
@3000Minissu 20 минут бұрын
කේලේ ෆ්‍රේසර්ගේ නිදහස වෙනුවෙන් හිටගන්න අය කෝ.. #releasekayleighfraser
@rkwijesekara
@rkwijesekara 11 сағат бұрын
ඕව මොනවද අර ඩයන ඔය යස අගේට ඉන්නෙ...
@nomaperera9882
@nomaperera9882 4 сағат бұрын
උඳුපිටිය මහත්මයා ඔබ අපේ රටට මහඟු සම්සතක්.. අනුර දිසානායක ජනාධිපතිතුමා ලඟ උපදේශක තනතුරක් දී තබාගතයුතු කෙනෙක්..
@akosaeyw
@akosaeyw 10 сағат бұрын
මේකනං මාරම මාර රටක්. අපි මේකේ තාම ජීවත් වෙන එකත් මහ පුදුමයක්... මේ වෙනකොට අපි නොදන්නවා වුනාට අපිත් එක්කම රට වෙනත් රටකට විකුණලාද දන්නෙත් නෑ...? අපි හරිම පව්කාරයෝ ටිකක්..! අලුත් රජයට තව ටිකක් කල් දෙන්න ඕනේ කිය කියා අපි තාම ඉන්නවා... නමුත් මේ ටික කාලෙට හරි කරන්න පුළුවන් දේවල්වත් කරාද...? බස් කතන්දරෙත් දැන් මැකීගෙන යනවා...
@ilandarideva2
@ilandarideva2 9 сағат бұрын
මේ හේතුව නිසාමයි, මා නිතරම අනුරලාව සුද්ද කරන අයගෙන් ඉල්ලා සිටින්නේ, කළ යුත්තේ ඒගොල්ලන් සුද්ද කිරීම නොව, අද කළ යුතු දේ ඔවුන්ට පෙන්වා දීමයි!
@easyjapanesesinhala
@easyjapanesesinhala 9 сағат бұрын
අනුරාලාම ආවා හින්දා හොදයි අඩුම ගානේ හොප් එකක් තියෙනවා​@@ilandarideva2
@MahendranThangawellu
@MahendranThangawellu 10 сағат бұрын
Good
@maplefairy1277
@maplefairy1277 2 сағат бұрын
This is why Sri Lankan's want to work in the Government. Politicians and the Government Officials are Currupt to the core. I hope Anura will shed some light to this issue.
@LeeW-z2z
@LeeW-z2z 51 минут бұрын
Amazing! Would you please work with new administration to avoid future crimes.
@patrickperera2564
@patrickperera2564 10 сағат бұрын
Why don't you send this to the president or the police
@chandramalkanthi571
@chandramalkanthi571 15 минут бұрын
සෙන්ට් සභා වේ අවශ්‍යතා විය දැන් ගත්තා.
@pereranihalh.a9551
@pereranihalh.a9551 Сағат бұрын
සැවොම නැරඹීමය යුතු, සවන් දී අවබෝධ කරගත යුතු අගනා වැඩ සටහනක්.
@susilgomis1
@susilgomis1 2 сағат бұрын
මේ මහතා ජාතික සම්පතක්.
@sirimathwijesooriya6578
@sirimathwijesooriya6578 2 сағат бұрын
අනුර ජනාධිපති තුමනි, ඔබ රජයේ නිලධාරීන් පුහුණු කිරීමට මේ අයත් යොදවා ගන්න, දැන් දැන් මේ වගේ අය හැම තැනම මතු වෙනවා, ඒ වගේ නිවැරදි තොරතුරු මේ අය සම්බන්ධවද, සොයන්න. සෑම කෙනෙකුගේම ආදායම් මාර්ග ගැනද සොයා බලන්න.
@HemaKodithuwakku-r3r
@HemaKodithuwakku-r3r 8 сағат бұрын
අපි ඉන්නේ ඩුබායි අපිට මෙහෙ නිකුත් කරලා තියෙන i.d.එක ට අපේ ඩිටේල් ඔක්කෝම තියෙනවා රටින් පිට යන විට airport එකේ පෝලිමේ ඉන්න ඕනෑ නැ .i.d.එක පංචින් කරන මැසීන් තියෙනවා airport එකේ යන එන කොට ඒක පන්ච් කරලා යන්න එන්න පුළුවන් .විසා එක දැන් i.d.වලට ඇඩ් කරලා තියෙන්නේ .
@josephpriyal9811
@josephpriyal9811 11 сағат бұрын
දර්ශන , අපිත් එයට විරුද්ධයි , රට ඩිජිටල් කරනවාට නෙමෙයි ...... ඩිජිටල් ID card , Digital Passport , හදන්න වෙන රටකට බාර දෙනවාට ...... මොකද අපේ details ඔක්කොම ඒ රටට අපි දෙනවනේ , අපේ Blood group එකත් ඒ ගොල්ලන්ට hoyaaganna පුළුවන් නේ ..... අපි ඉන්නේ යුරෝපයේ රටක ...... මෙහේ ප්‍රශ්නයක් නෑ , අපිට මෙහේ දීලා තියෙන ID , Passport ඔක්කොම digital තමයි , අපේ ප්‍රශ්නේ වෙන රටකට දෙන එකයි ....... ඒ තාක්ශණය රටට ගෙනල්ලා අපේ රටේ ඕක කරන්න බැරිද ....... අපි හිතන්නේ පුළුවන් ......... අපේ රටේ උගතුන් නැද්ද ........ කොහොම උනත් ඩිජිටල් කරන්න ඕනා ....... දුකයි අපේ රට ගැන ......... යුරෝපයේ සිට .......... මේ එක්කම තව දෙයක් කියන්න තියෙනවා , ලංකාවේ Dialog SIM card , එකක් ගන්න ගියාම අපේ , Passport එක valid නැහැ නේ , කොහොමද එහෙම වෙන්න , .... පිස්සුනේ ....... ( මගේ ID card එක නැහැ , ලංකාවට ආවම pickpoket කරලා ) පස්සේ ID එක හදා ගන්න උනා .... . දැන් ID එක නම් හොඳයි ........ මේ message එක දෙක්කොත් මේ ගැන හිතලා බලන්න ....... යුරෝපයේ සිට ..............
@HeartBeats-i9s
@HeartBeats-i9s Сағат бұрын
Well said ...Respect❤
@user-pk3xt9jw
@user-pk3xt9jw 4 күн бұрын
🙏👍👍👍💐
@salindadesilva471
@salindadesilva471 15 минут бұрын
මගෙ අමිමො අපිව කන රාජ්ය නිලදාරි හොරැ clean කරන්න වහාම එවගේම දෙයියන්ගෙ නාමෙන් අත ඉස්සන කලින් පනත් කියචන්න
@Mathy911
@Mathy911 6 сағат бұрын
THIS IS NOT NEW TO MY DAD I REMEMBER HE USED TO FIGURE OUT ALL THE DATA IN SECONDS WITH THE NUMBERS OF NATIONAL ID LONG NUMBERS 199'0S HE NEVER SERVED IN GOVERNMENT OR PUBLIC SERVICES. now it's magic🤣🤣🤣for you lot
@punyajayasinghe402
@punyajayasinghe402 10 сағат бұрын
මේ විගණන නිලධාරී
@tissamaralande8931
@tissamaralande8931 8 сағат бұрын
දර්ශන මල්ලියේ , අර රාජපක්ෂ ආර්‍ය්යාවගේ 22222222V හැදුන්පත ගැන කතා නොකිරිමත් , මේ අන්කයට බැන්කු ගිනිම් කීයක් තිබේද?
@isururanganath9183
@isururanganath9183 7 сағат бұрын
දර්ශන මහතා ඔබ මෙය කියවන්න. ඔබගේ වීඩියෝවේ විනාඩි 44:55ට යන්න. මෙහි දැක්වෙන වැට්බදු වංචා නාම ලේඛණයේ අංක 8 කෙලින් ඇති ලිස්ට් එකේ 10 වෙනි නම සින්නයියා නම් නම බලන්න. එහි සැබෑ ජහැඅං අවසන් වී ඇත්තේ 5398 අංකයෙන්. උදුගොඩ මහතා පවසන අන්දමට පන්දහස් කාණ්ඩයේ අංක සැබෑ ජාහැඅං වලට ඇතුලත් විය නොහැකියි. නමුත් ඔහුගේ ඉදිරිපත් කිරීමේම එහෙම අංක අඩංගුයි. මේ පිලිබදව ඔහුගෙන් විමසා අප දැණුවත් කරන්නේ නම් වටිනවා. ස්තුතියි.
@bndaekenayake1384
@bndaekenayake1384 11 сағат бұрын
siranige ankaya mokakda
@renderdie
@renderdie 10 сағат бұрын
මොහොමඩ් ගේ ඉගැන්වීම මොනතරම් ශ්‍රේෂ්ටද ???
@MahendranThangawellu
@MahendranThangawellu 10 сағат бұрын
Sorry i mis understanding u ❤
@skyoutubechannel762
@skyoutubechannel762 4 сағат бұрын
Anura lokka oluwa bimin thiyala me minissu lagata aragena wede karanda cling srilankawak hadanda one nam 😂😂😂
@skyoutubechannel762
@skyoutubechannel762 4 сағат бұрын
Yako poddak hithapan yako oka denda issarala 😮
@skyoutubechannel762
@skyoutubechannel762 5 сағат бұрын
Sahodara aiyata ouwa kiuwata wadak na uge mole wadi gas ponnayekada koheda 😂😂
@hemapalamanchanayakegedon2276
@hemapalamanchanayakegedon2276 7 сағат бұрын
ජාතික හැදුමිපත පිට රටකට හදන්න දෙන එකම රට ශ්‍රී ලංකා වෛන්න අති
අනුර දැන් ඔබේ වාරයයි...!
1:04:10
මාලිමාවත් Clean කරමු...!
18:28
SL Deshaya
Рет қаралды 29 М.
පාතාල කප්පම ලක්ෂ 1500යි
50:50
SL Deshaya
Рет қаралды 42 М.