Rice cooker - electric pressure cooker/ Wiring Diagram | Warm - Cook ( Electrical Circuit Sinhala )

  Рет қаралды 172,440

SL Easy Work

SL Easy Work

Күн бұрын

This video about Rice cooker - electric pressure cooker/ Wiring Diagram | Warm - Cook ( Electrical Circuit Sinhala )
I explain in this video the circuit diagram of rice cooker and how it auto off.
මම මේ වීඩියෝ එකෙන් පැහැදිලි කරන්නේ rice cooker එකක පරිපථ රෑප සටහන සහා auto off වන ආකාරයයි.
Rice cooker wiring diagram | Wire connection of rice cooker | Internal wiring of rice cooker
This video explains how the wiring diagram of a rice cooker is set up
Often the Thermal fuse in the rice cooker burns out and can be repaired by applying a new one equal to the value of the Thermal fuse.
A rice cooker cooks using a water to rice ratio that varies by type of rice. as the water gets absorbed the temperature of the insert begins to rise. once the water is gone that increase speeds up. when it reaches a set point it triggers to cooker to lower or turn off the heat indicating the rice is done.
what is the point of a rice cooker
It is a great one pot meal and the rice cooker has a special setting for it. the timer is even great for lunch and dinner. you can wash and soak the rice and set the timer so you don't forget to cook the rice for the meal.
How the automatic switch in rice cooker works, mechanism behind the automatic switch in rice cooker, low temperature and high temperature circuits, how provides high voltage to cook and produce low heat when rice ready, magnet with the automating switch.
This rice cooker one of the widely used appliance in home kitchens. The various parts of the electric rice cooker are magnetic thermostat, switch lever assembly, micro switch, heaters etc. Magnetic thermostat detects whether the food is cooked or not. When the food is cooked it detects that and goes to keep warm / off position.
Disclaimer: The Video Content Has been made available informational and educational purposes only.
My other videos :-
How to repair rice cooker. Review in Sinhala (Electrical problems)
• How to repair rice coo...
How to repair rice cooker at home. cooking problem review in Sinhala.
• How to repair rice coo...
How to repair electric rice cooker at home. step by step basic knowledge(Review in Sinhala)
• How to repair electric...
If you like my channel
Like
Share
Comment
Subscribe
#ricecooker #electrical #wiringdiagram

Пікірлер: 612
@dhammikakaluarachchi7169
@dhammikakaluarachchi7169 3 жыл бұрын
මම නොදන්නා කරුණු රාශියක් අද දැන ගත්තා. සියළුම දන්නා කරුණු කිසිවක් නොසඟවා කියාදී කරන මෙම සේවය ඉත සිතින් අගය කරනවා. මෙවැනි වැදගත් වීඩියෝ ඉදිරි පත් කරන්න හැකිවේවා. බොහොම ස්තුතියි.
@sleasywork
@sleasywork 3 жыл бұрын
Thanks
@ManjuManju-cl4gw
@ManjuManju-cl4gw 11 ай бұрын
Warm bulb එකට ඩිරෙක් N සහ L සම්බන්ධ නිසා ඒක off වෙන විදිහ කියාදෙන්න පුලුවන් නම් ගොඩක් වටිනවා
@tharakanadeeshan189
@tharakanadeeshan189 Жыл бұрын
ගොඩාක් දේවල් ඉගෙන ගන්න පුළුවන් මොනවත්ම දන්නේ නැති කෙනෙක්ට උනත් 😍😍😍😍😍😍😍
@pradeepmanchanayaka2294
@pradeepmanchanayaka2294 6 ай бұрын
අද තමයි මාහත්මයා-/. යක්ම තේරුම් ගැනීමට පුළුවන් උනෙ. එ DIAGRAM එක නිසා.ඔබ තුමාට තෙරුවන් සරණයි 🙏
@sleasywork
@sleasywork 6 ай бұрын
🙏👍👍 digatama ekathuwela inna
@gaminisydneyjayawardana9700
@gaminisydneyjayawardana9700 2 жыл бұрын
අත්තටම අනෙක් රයිස් කුකර් රෙපෙයර් විඩ්යෝ වලින් ඉගෙනනොගත් දෙයක් ඉගෙනගත්තා.. ඉතා වටිනව වයරින් ඩයග්‍රම් එක කියා ඩුන්නට.. ස්තුතියි.
@TharuTharu-h2o
@TharuTharu-h2o Жыл бұрын
Bodi aka rathwanna ae
@KulathungaGamini
@KulathungaGamini Жыл бұрын
මමත් පොඩි පොඩි රෙපෙයාර් වැඩ කරනව, ඒත් වයරින් එක ගැන හරියටම දැන ගත්තෙ අද....ස්තූතියි ඔබට
@sleasywork
@sleasywork Жыл бұрын
Good
@piyasenarajapakse9282
@piyasenarajapakse9282 Жыл бұрын
ඉතා හොඳ පැහැදිලි කිරීමක්.ස්තුතියි!!
@mohammedalaman1533
@mohammedalaman1533 2 жыл бұрын
ඇත්තටම පැහැදිලි අය්යා ස්තූතියි.
@sunilperera4944
@sunilperera4944 Жыл бұрын
නොදන්නා දේවල් දැනගන්නට ඔබතුමාගෙන් හැකි වුණා ඔබ බාධකයක් යනුවෙන් හැඳින්වූ කොටස element එකක් යනුවෙනුයි සමහරක් හැඳින්වූයේ ඒ හොඳින් පැහැදිලි කලාට ඔබතුමාට බොහොමත්ම ස්තුතියි දීර්ඝායු වේවා
@sleasywork
@sleasywork Жыл бұрын
👍👍👍👍
@rukmalranaweera
@rukmalranaweera 2 ай бұрын
This is the best explanation I found so far! Thank you!
@sleasywork
@sleasywork 2 ай бұрын
Thanks
@goodproductsforyou8255
@goodproductsforyou8255 2 жыл бұрын
Thank you machan ,supiri ape gedara eka mama thaniyama wiring kara, hodata pahadili, superb video.
@sleasywork
@sleasywork 2 жыл бұрын
Good
@gerarddavid4207
@gerarddavid4207 Жыл бұрын
ඉතාමත් ප්‍රයෝජනවත් වීඩියෝවක්.ඉතාමත් හොඳ ට පැහැදිලි කලා.ජයවේවා කියලා සුභ ප්‍රාර්ථනා කරනවා.
@sleasywork
@sleasywork Жыл бұрын
Thanks
@dhammikakaluarachchi7169
@dhammikakaluarachchi7169 3 жыл бұрын
ලීවර් සිස්ටෙම් එකේදී වයරින් ක්‍රමය ගැන පැහැදිලි කර දෙනවා නම් වටිනවා.
@mrkitchen8627
@mrkitchen8627 Жыл бұрын
ගොඩක් වටින video එකක්..good luck.😇😇
@susilranjith1431
@susilranjith1431 2 жыл бұрын
Good lesson. Thank you for your knowledge shearing activity .
@tcfdesilva1761
@tcfdesilva1761 3 ай бұрын
හොඳ පැහැදිලි කිරීමක්.❤👍👍
@sleasywork
@sleasywork 3 ай бұрын
👍👍👍
@m.a.priyanthakumara2787
@m.a.priyanthakumara2787 2 жыл бұрын
Malli godak dawasakin awe mama රයිස් කුකර් ඇතුළු විදුලි උපකරණ අලුත් වැඩියා කරන්වා නිවැරදි දැනුම බෙදාදුන්නාට ප්‍රසංසා කරනවා දළදා සමිදු පිහිටයි
@sleasywork
@sleasywork 2 жыл бұрын
Budusaranai
@pico_4518
@pico_4518 10 ай бұрын
ඉතාමත් ප්‍රයෝජනවත් වීඩියෝවක් . ගොඩක් ස්තුතියි . රතු පාට ලයිට් එක පත්තුවෙනකොට කහපාට ලයිට් එක නිවෙන්නේ කොහොමද ?
@kumara3288
@kumara3288 2 жыл бұрын
හොඳ දැනුමක් ලැබුණා. ස්තූතියි.
@sleasywork
@sleasywork 2 жыл бұрын
👍👍👍
@sampathdissanayake7922
@sampathdissanayake7922 2 жыл бұрын
දැනුම බෙදා දීම ඉතාමත් අගෙයි.. තෙරුවන් සරණයි.
@sleasywork
@sleasywork 2 жыл бұрын
Budusaranai
@pavithraprasadanee3316
@pavithraprasadanee3316 3 жыл бұрын
Harima watinawa ... aluth ekak ganna hitiye eeta kalin check karannona... thank a lot....
@sleasywork
@sleasywork 3 жыл бұрын
Thanks
@sathananthans
@sathananthans 2 жыл бұрын
What a clear and complete explanation and thanks a lot. In the same time I wish you to upload a video for a mechanical switching rice cooker wiring method. Connecting two terminals (from heater and red led) seems to be very difficult in practical. Is it possible to connect the red-led wire to the heater terminal, instead. I am looking for your next video, please.
@sleasywork
@sleasywork 2 жыл бұрын
Ok
@pushpanadannadan2648
@pushpanadannadan2648 Жыл бұрын
Hello. Ayye oyage me vedio akanam supperb ...thank u so much well done
@sleasywork
@sleasywork Жыл бұрын
👍👍👍👍
@arunashantha8099
@arunashantha8099 2 жыл бұрын
බොහෝම ස්තුතියි මහත්මයා. හරිම වටිනව මේ video 💖🙏
@sleasywork
@sleasywork 2 жыл бұрын
Thanks
@ashmadathikshana7355
@ashmadathikshana7355 2 жыл бұрын
ගොඩක් ස්තුති සහෝදරයා .....
@sleasywork
@sleasywork 2 жыл бұрын
Thanks
@refaiidroos7921
@refaiidroos7921 3 жыл бұрын
Good morning dear friend You clearly explained about rice cooker and its internal wiring diagram
@sleasywork
@sleasywork 3 жыл бұрын
👍👍
@chandrikawijesinghe9618
@chandrikawijesinghe9618 2 жыл бұрын
Mage rice kukaraye bath edigena ankota karant 1 off ma venawa. Winadi 15kin nawatha on karama aye weda.atula galawala beluwa.malaka kala nehe.monaath burulwelath nehe.165wada rath weemakda?plag top ake pius aka tibune 13 A passe demme 10A akath awlda?
@dineshdammika1909
@dineshdammika1909 2 жыл бұрын
බලපු හොදම වීඩියෝ එක ❤
@sleasywork
@sleasywork 2 жыл бұрын
Thanks
@ajithkumara2827
@ajithkumara2827 Жыл бұрын
මේ වයරින් එක වැරදියි.
@chandanapushpakumara4478
@chandanapushpakumara4478 2 жыл бұрын
auto off වන විදියත් කියල දෙන්න👍.වටින වීඩියෝ එකක්.ජයවේවා
@sanjayadesilva4955
@sanjayadesilva4955 2 жыл бұрын
It is done by the magnetic switch. It is not shown in the diagram. When it heats up more than 100 Celsius, it cuts off the supply to the heating element.
@anjalivijayange392
@anjalivijayange392 2 жыл бұрын
Thank you..mage puthata watina vidio ekak...,🙏👍
@sleasywork
@sleasywork 2 жыл бұрын
Thanks
@chandrapalakudavithanage1735
@chandrapalakudavithanage1735 Жыл бұрын
ඔයාගෙ කර්සර් එක තවටිකක් ලොකුවටත් තද කොල ,රතු පාටටත් දගන්න පුලුවන් නම් කර්සර් එකයනතැන පහසුවෙන් බලාගන්න පුලුවන් වෙයි .පොඩි පෝන්වල බලනකොට පේනවා අපහසුයි ..ස්තූතියි ඔබට .මම වයසක කෙනෙක් උනත් ආසාවෙන් බලනවා ඉගෙනගන්න ...
@sleasywork
@sleasywork Жыл бұрын
Thanks
@dineshsadaruwan4451
@dineshsadaruwan4451 2 жыл бұрын
Me sakit eka gana hodata thuna thanks machan
@amilanuwan2710
@amilanuwan2710 3 жыл бұрын
එකෙන්ම පට්ට...😍😍😍😍🤩🤩🤩🤩
@harischandrawijesekara582
@harischandrawijesekara582 2 жыл бұрын
Voltage 1200 current ekagodak yanavada
@kksamantha2098
@kksamantha2098 2 жыл бұрын
ඇත්තටම ඔබේ සියලුම වීඩියෝ අගය කල හැකි තරම් උසස් තත්වයේ තිබෙන එක අපගේ දැන ගැනීමට ගොඩාක් රුකුලක් ...එයට බොහෝම ස්තූතියි ...මට ඇති ප්‍රශ්නය මේවැනි නොවන රයිස් කුකර් එකක් වන මගේ රයිස් කුකර් එක කැඩි ඇති නමුත් මා දන්නා තරමින් පරික්ෂා කලා කරන්ට් එක එන වයර් දෙක , හොද තත්වේ තිබුනා ( මල්ටි මීටර් ආදාරයෙන්), නමුත් කරන්ට් එකට ගැහුවාම පියුස් එකට පෙර කරන්ට් එක එන්නෙ නෑ ,පියුස් එකට පසු කොයිල් එක පැත්තට කරන්ට් එක තියෙනවා , පසුව චෙස්ටරේ ආදාරයෙන් බැලිවාම අනෙක් වයර් එකේ කරන්ට් එක තියෙන්නේ ....මොකක්ද මේකට මන් කරන්න ඕන ..කරුණාකරල පිලිතුරු ලබා දෙන්න
@sleasywork
@sleasywork 2 жыл бұрын
Neutral wire eke current eka thiyenawanam N wire eka kohen hari kadila athi
@tharakanadeeshan189
@tharakanadeeshan189 Жыл бұрын
ජය වේවා තෙරුවණ් සරණයි 😍😍
@p.a.sarathkumara5574
@p.a.sarathkumara5574 3 жыл бұрын
ඉතාමත් වටින විඩියෝවක් ස්තුතියි ඔයාට 👍💐♥️
@sleasywork
@sleasywork 3 жыл бұрын
Thanks
@KumaraKumara-dc6oc
@KumaraKumara-dc6oc 4 ай бұрын
Hodatama therenna kiyala denawa 🥰
@sleasywork
@sleasywork 4 ай бұрын
Thanks
@menakamadushan2045
@menakamadushan2045 2 жыл бұрын
සුපිරිම ජයවේවා brother
@sleasywork
@sleasywork 2 жыл бұрын
👍👍👍👍
@mgbatta3497
@mgbatta3497 2 ай бұрын
බොහොම ස්තුතියි
@SK-wh3xr
@SK-wh3xr 2 жыл бұрын
අද ගොඩක් දේ දැන ගත්තා ස්තුතියි
@sleasywork
@sleasywork 2 жыл бұрын
දිගටම ekathuwela inna
@madhawadissanayaks9477
@madhawadissanayaks9477 2 жыл бұрын
👍 නියමයි
@SumanapalaSenarathna-f6l
@SumanapalaSenarathna-f6l Жыл бұрын
හොඳ වීඩියෝවක්.තව පොඩ්ඩක් හඬ නගල කියනවනම් පොඩ්ඩක් ඇහෙනව.මදි.ස්තුතියි
@lakmalprime5256
@lakmalprime5256 2 жыл бұрын
මම දැකපු හොඳම පැහැදිලි කිරීම
@sleasywork
@sleasywork 2 жыл бұрын
Thanks brother
@mrkitchen8627
@mrkitchen8627 Жыл бұрын
මේකෙදි warm light එක එකදිගටම පත්තු වෙලානෙ තින්නෙ නේද..එත් rice cooker එකෙ cook දැම්මම warm light එක off වෙන්න ඕන නේද ?
@rajithdimuthu1126
@rajithdimuthu1126 3 жыл бұрын
Kiyanna wachana na yaluwa harima saralawa pahadili karanawa wena ayage video wage neme oyage harima watinawa jaya wewa macho digatama karagena yanna budu saranai 💪💪
@sleasywork
@sleasywork 3 жыл бұрын
Thanks දිමුතු ayya
@sampathbandara504
@sampathbandara504 2 жыл бұрын
Thank broo හොඳයි මල්ලි
@santhakumara6310
@santhakumara6310 Жыл бұрын
යාලු ⁣පැහදිලි කිරිම හරිම වැදගත් ඒත් කුක් අවස්තාවෙදි බැලු බැල්මට කුකු් සහ වර්මි බල්බ දෙකම පත්තුවෙනවා වාගේ පෙනෙන්නේ නිවුටල් වයරය කෙලින්ම වර්ම් එකට නිසා එය විසන්දි වෙන හැටි කියලා දෙනවාද ජයවෙිවා
@sisirakuruppu9505
@sisirakuruppu9505 Жыл бұрын
Good explain thanks lot
@ramseyfernando3420
@ramseyfernando3420 3 жыл бұрын
බොහො ස්තුති මල්ලි ඉතා වැදගත් පාඩමක්
@sleasywork
@sleasywork 3 жыл бұрын
Thanks
@maheshkarunamunimahesh1218
@maheshkarunamunimahesh1218 Жыл бұрын
ජයවේවා
@sanjeewasampath8851
@sanjeewasampath8851 2 жыл бұрын
Super vedio eka , hodatama pahadili,
@sleasywork
@sleasywork 2 жыл бұрын
Thanks
@kapilakumara9661
@kapilakumara9661 2 жыл бұрын
වැරදියි මම අරක 230වලට ගහල හිටි ප්ලටෙි එකක් හැදුවා
@sleasywork
@sleasywork 2 жыл бұрын
Mokakda araka??
@kapilakumara9661
@kapilakumara9661 2 жыл бұрын
@@sleasywork oya resistaraya kiwwe oka niyamata rath wenawa
@BCrushed409
@BCrushed409 2 жыл бұрын
Only today we came to know about the resister and its work, thanks.
@mahanamasenavirathna4766
@mahanamasenavirathna4766 2 жыл бұрын
Very good presentation can you tell me how to check the restaurant and I have replaced 3 time feud of my rice cooker please tell me what is the reason Thank you
@KamalMuthukumarana
@KamalMuthukumarana Жыл бұрын
Cookබල්බ් එක ඔන් වනවිට warm බල්බ් එක ඕෆ්වන හේතුව කුමක්ද?ස්ව්චයේ සම්බන්ධයක් නැහැ නේද ?
@vidanagerohan952
@vidanagerohan952 2 жыл бұрын
Very good putha thanks
@kalindurathnayake2521
@kalindurathnayake2521 2 жыл бұрын
සේරම හරි.ඒත් ඔය රූපයේ පරිදි සැලසුම් නිර්මාණය කිරීමේ දී උයන කොට බල්බ 2කම දැල්වෙනවා.ඒක නිසා වම් අවස්ථාවට ස්විච එකේ තව කනෙක්ෂන් එකක් දෙන්න වෙනම කණුවක් ඇති
@anurapriyantha4400
@anurapriyantha4400 2 жыл бұрын
මටත් එහෙම හිතුනා.. ඒත් එහෙම නෑ. වීඩියෝ එක හොදට තව පාරක් බලන්න , එ තකොට තේරෙනවා..
@mmohamedfaisal4230
@mmohamedfaisal4230 Жыл бұрын
Elza..malli..,congratulations
@sujithpriyantha2351
@sujithpriyantha2351 2 жыл бұрын
Hoda pahadili kireemak thank you
@sleasywork
@sleasywork 2 жыл бұрын
Thanks
@ThambilideniyaTb-vj3cj
@ThambilideniyaTb-vj3cj Жыл бұрын
Super 🎉
@buddhiniranjan6283
@buddhiniranjan6283 Жыл бұрын
Rupa satahane widhihata cook bulb eka on unama warm bulb eka off wenne kohomada
@nelumkumara1542
@nelumkumara1542 3 жыл бұрын
Good video
@sleasywork
@sleasywork 3 жыл бұрын
Thanks
@danushkamaduranga2663
@danushkamaduranga2663 2 жыл бұрын
සුපිරී
@erandaliyanage8292
@erandaliyanage8292 Жыл бұрын
Cook අවස්ථාවෙි warm bulb එක off වෙන ආකාරය පැහැදිලි කරන්න.
@athapathumudiyanselagesaha3260
@athapathumudiyanselagesaha3260 Жыл бұрын
Eeka matath thiana prasnayak
@gayanravindra9564
@gayanravindra9564 2 жыл бұрын
ජය වේවා
@arunachandrawansa
@arunachandrawansa 5 ай бұрын
Erth එක ගැනත් සඳහන් කලානම් තවත් වටිනවා
@premasirigamage3497
@premasirigamage3497 3 жыл бұрын
ගොඩක් හොද දෙයක්.. ඒත් ඔටෝ ඕෆ් වෙන්නෙ කොහොමද.?
@sleasywork
@sleasywork 3 жыл бұрын
Man video ekak karala athi eka balanna
@merwinz81
@merwinz81 Жыл бұрын
well explain thank you
@sleasywork
@sleasywork Жыл бұрын
Thanks
@-provider6787
@-provider6787 Жыл бұрын
මේකෙදි කුකින්ං මුඩ් එකට දැම්මාම වර්ම් බල්බ් එකනිවෙන්නෑ නේද ඩයර් ග්‍රෑඑක වැරදි නේද
@pasanpramodya4728
@pasanpramodya4728 Жыл бұрын
Super
@slgym7015
@slgym7015 3 жыл бұрын
Good brother
@RasikaChaminda-u1y
@RasikaChaminda-u1y Ай бұрын
Cook bulb eka pathtu wenakota warm balb eka niwenne kohomada warm bulb ekata niutral live saply dekama.hamawelawems tiyanawane eka.pahadili karala.denna
@s.nkumaras.nkumara9335
@s.nkumaras.nkumara9335 2 жыл бұрын
Niyamai aiye watina wideo ekak
@sleasywork
@sleasywork 2 жыл бұрын
Thanks
@leninbreadoflife3210
@leninbreadoflife3210 2 жыл бұрын
thank you so much
@niroshanchandana8480
@niroshanchandana8480 2 жыл бұрын
Cook අවස්ථාවෙත් warm බල්බ් එක පත්තු වෙනවා නේද නිව්ටල් එක සම්බන්ධ නිසා
@refaiidroos7921
@refaiidroos7921 2 жыл бұрын
Hello friend for a 1000 W Ricecooker what value thermal fuse want to put please give an answer When ON the ricecooker house Trip switch goes off What is the reason
@prabhashcreation6226
@prabhashcreation6226 3 жыл бұрын
Mth mechchara kal hithan htye worm coil 1k kyla.. tnx hodata pahadili krnwa.. ❤️
@sleasywork
@sleasywork 3 жыл бұрын
Thanks
@sihanvideo1814
@sihanvideo1814 4 ай бұрын
warm eka coli ekak thama.meka weradi 40 w coil ekak 😄
@RanuBoy
@RanuBoy 3 жыл бұрын
මටත් ගොඩක් වැදගත්
@sleasywork
@sleasywork 3 жыл бұрын
Ela
@ravindradasanayaka1870
@ravindradasanayaka1870 10 ай бұрын
High resistance coil එකක් නැති rice cooker වල warm function එකක් නැද්ද ?
@ratnayakeathukorala15
@ratnayakeathukorala15 3 жыл бұрын
According to the diagrm both warm and cook bulbs are on but actully when cook is on only cook light is on and warm is off.
@wimaladarmagunasekara5341
@wimaladarmagunasekara5341 2 жыл бұрын
I think warm line resitor is high resitor value than cook line resistor
@chathurikawanigasekara3717
@chathurikawanigasekara3717 Жыл бұрын
හීටර් එක හෙඳයි නමුත් තමො රෙසිස්ට එක පිච්චෙනවා
@gsdsavindi
@gsdsavindi 7 күн бұрын
Thank You ! 💛
@sleasywork
@sleasywork 7 күн бұрын
You’re welcome 😊
@rtplex
@rtplex 3 жыл бұрын
Thank you bro me wagema heater wala video ekak dannakoo
@sleasywork
@sleasywork 3 жыл бұрын
Ok
@ruwansenavirathna5864
@ruwansenavirathna5864 3 жыл бұрын
Super thanks for your help ...
@sleasywork
@sleasywork 3 жыл бұрын
Thanks
@MalindaJayasinha
@MalindaJayasinha 3 ай бұрын
Warm bulb එකට සප්ලයි රයිස් කුකර් එක ඔන් කරත් ලැබෙනව නෙ එක off වෙන්නෙ නැද්ද ?
@gihanpriyalal1191
@gihanpriyalal1191 10 ай бұрын
වම් ලයිට් එකයි කූක් ලයිට් එකයි මාරු වෙලා තියෙන්නේ එහෙම වෙන්න හේතුව මොකක්ද.මේකෙ පොඩි ප්‍රශ්නයක් වෙලා තිබ්බා.ප්ලග් පොයින්ට් එක උණු වෙලා තිබුණා.ඒක මාරු කරා ඊට පස්සේ තමයි මේ ප්‍රශ්නෙ ආවෙ.මේ රූප සටහනේ තියන diagramme එකම තමයි මේ රයිස් කුකර් එකේ තියෙන්නෙ..
@sampathsenavirathna2923
@sampathsenavirathna2923 Жыл бұрын
Thanks 🙏🙏🙏👍
@lahirusiriwardhana4767
@lahirusiriwardhana4767 Жыл бұрын
Leewara switch eka thiyena eke wiring eke diagram ekath danna puluwannam aiye.loku udawwak
@sureshpriyanjan2644
@sureshpriyanjan2644 3 жыл бұрын
Godaaaakma watinawa......thanks
@sleasywork
@sleasywork 3 жыл бұрын
Thanks
@-asidisi
@-asidisi 2 жыл бұрын
ස්තුතියි
@galpottageperera8695
@galpottageperera8695 2 жыл бұрын
Resister එක බදට සම්බන්ධ වුනාම current leak වෙන්නෙ නැද්ද ?. Your program is very useful to us. Many many thanks. All the best. 😉😉😉
@sleasywork
@sleasywork 2 жыл бұрын
No
@uththiya
@uththiya 6 ай бұрын
Thank you...පුලුවන්නං අනික් switch එක වැඩ කරන හැටි කියලා දෙනවද...
@sleasywork
@sleasywork 6 ай бұрын
Ok
@ShehanFernando-v9g
@ShehanFernando-v9g Жыл бұрын
කුක් ලයිට් එක පත්තු වෙද්දි වම් ලයිට් එක නිවෙන්න නැහැනෙ. කුක් ලයිට් එකට ඩිරෙක්ම නියුටල් එක සම්බන්ධද වෙලා නිසා
@pbtech5480
@pbtech5480 7 ай бұрын
මේකේ diagram එකේ හැටියට cook වෙනකොට බල්බ් දෙකම වැඩනේ ,කොහොමද ලයින් එක කැඩෙන්නේ.මම දන්නා විදිහට high resistant coil එක පැත්තට N eka එන්නේ
@janakathushara1507
@janakathushara1507 2 жыл бұрын
Excelent
@MAVITHRAA
@MAVITHRAA 2 жыл бұрын
Pattai 🍃🍃🍃
@rasikaweerasooriya7542
@rasikaweerasooriya7542 2 жыл бұрын
thanks you
@hansa_754
@hansa_754 11 ай бұрын
Superb !!
@sleasywork
@sleasywork 11 ай бұрын
Thanks a lot
@mahindapitiyage9213
@mahindapitiyage9213 2 жыл бұрын
Thanks
@mohammedfasryabdulwadud7197
@mohammedfasryabdulwadud7197 3 жыл бұрын
Great explanation bro..👌👌👌👌
@sleasywork
@sleasywork 3 жыл бұрын
Thanks
@prashadruwan283
@prashadruwan283 2 жыл бұрын
Mata kiyala denna wayarineka .
Rice Cooker Repair සියල්ල එකම පාඩමකින්
41:26
The selfish The Joker was taught a lesson by Officer Rabbit. #funny #supersiblings
00:12
Funny superhero siblings
Рет қаралды 11 МЛН
小丑家的感情危机!#小丑#天使#家庭
00:15
家庭搞笑日记
Рет қаралды 27 МЛН
Distribution board wiring in Sinhala./House wiring tutorial
18:06
SL Easy Work
Рет қаралды 749 М.
electric kettle (කේතලය) repair
4:39
K TV
Рет қаралды 9 М.
How to repair rice cooker? [in Sinhala]
17:19
Elec lab
Рет қаралды 60 М.
FIXING 2 RICE COOKER WITH BROKEN FUSES AND MORE..
25:58
ernestron
Рет қаралды 1,1 М.
Rice cooker  Wiring connection
3:41
Real Life Of Technology
Рет қаралды 41 М.