No video

නියුටල් ලීක් | 🤔 Why can't you turn on the trip switch at home ?

  Рет қаралды 28,838

SL Easy Work

SL Easy Work

Күн бұрын

This video about වයරින් දෝෂ | 🤔 Why can't you turn on the trip switch at home ?
#housewiring #electrical #wiring #wayaring

Пікірлер: 145
@chinthakanpushpakumara
@chinthakanpushpakumara 4 ай бұрын
මට ඔය ෆෝල්ට් එක හම්බවෙලා තියෙනවා රෙපෙයාර් එකකදි. නිවුට්‍රල් අර්ත් වයර් එක පරාලෙකට තියලා ඇණ ගහපු තැනක නිවුට්‍රල් වයර් එකටත් යන්තමින් වැදිලා වහින කාලෙට හියුමිඩිටි එක වැඩි වෙනකොට ට්‍රිප් වෙනවා. ලෙඩෙ හොයන්න අයිසොලේටර් එකෙන්ම නිවුට්‍රල් බාර් එකට කරෙන්ට් එක දෙන්න උනා.. (නිවුට්‍රල් එක අරගන්නෙ පොලොවෙන් නේද..?? විදුලිය ගමන් කිරිමෙදි එක් අන්තයක් ශූන්‍ය වෙන්න ඕන නිසා.. 33000 ස්ටෙප් ඩවුන් කරන ට්‍රන්ස්ෆෝමර් ලගත් නිවුට්‍රල් වයර් එකක් ග්‍රවුන්ඩ් කරලා තියෙනවනෙ..)
@sleasywork
@sleasywork 4 ай бұрын
Ow eth trip switch ekak haraha denakota voltage unbalance ekedi trip off wenawa
@rajithaudana4454
@rajithaudana4454 4 ай бұрын
Current unbalance *
@dayanandavidanagamage7413
@dayanandavidanagamage7413 4 ай бұрын
ගොඩක් වටිනවා.බලන හැම වීඩියෝ එකකින්ම යමක් ඉගෙන ගන්නවා
@DarmawardanaHapurugala-fp5nm
@DarmawardanaHapurugala-fp5nm 2 ай бұрын
පැහෙදිලි කිර්‍රීම හරිම වටිනව. Bohoma පින්
@ranjithhapuarachchi9746
@ranjithhapuarachchi9746 Ай бұрын
මොකක්ද බේක්රීය කියන්නේ පාන් පුච්චන එකද
@AnuraDilshan-lo4dm
@AnuraDilshan-lo4dm Ай бұрын
මේ ප්‍රශ්නයම මඟේ ගෙදරත් වයරින් එකේ තිබුණා. ගොඩක් වැදගත් උනා මේ වීඩියෝ එක මට. හදවතින්ම් ස්තූති වන්ත වෙනවා මේ දැණුම ලබා දුන්නට ලෝභ නැතිව. ජයවේවා...👌👌👌
@sleasywork
@sleasywork Ай бұрын
Good
@nipunahasanka
@nipunahasanka 4 ай бұрын
Main isolator එක off කරල trip එක ON කරලා පස්සේදී Main Isolator එක ON කරලා බලනවා නම් තමා වඩා ආරක්‍ෂිත වගේම TRIP switch එකේ කල්පවත්මටත් වඩා යෝග්‍ය වෙන්නේ.
@sleasywork
@sleasywork 4 ай бұрын
Yes
@gaminipattiyage9921
@gaminipattiyage9921 4 ай бұрын
හොඳින් පැහැදිලි කලා බොහොම ස්තුතියි..! මේ වගේ වීඩියෝ කරනවාට.
@sleasywork
@sleasywork 4 ай бұрын
👍👍👍
@dayanandavidanagamage7413
@dayanandavidanagamage7413 4 ай бұрын
ගොඩක් වටිනවා.බලන හැම වීඩියෝ එකකින්ම යමක් ඉගෙන ගන්න පුළුවන්
@sleasywork
@sleasywork 4 ай бұрын
Thanks
@amilanuwan6014
@amilanuwan6014 4 ай бұрын
පැහැදිලි කිරිම සුපිරි සහෝ.❤❤❤❤❤💗💗💗💗
@sleasywork
@sleasywork 4 ай бұрын
👍👍👍thanks
@prashantachlitha8473
@prashantachlitha8473 4 ай бұрын
ඉතා වැදගත් ස්තුතියි.
@sleasywork
@sleasywork 4 ай бұрын
Thanks
@sndfamily5831
@sndfamily5831 4 ай бұрын
අදත් වටිනා වීඩියෝ එකක් thanks ❤
@sleasywork
@sleasywork 4 ай бұрын
👍👍👍👍
@chandanakalum7763
@chandanakalum7763 4 ай бұрын
පැහැදිලිව කියලා දෙනවා බුදු sarana
@sleasywork
@sleasywork 4 ай бұрын
👍👍👍
@arunasampath5422
@arunasampath5422 4 ай бұрын
ගොඩක් වටිනවා .ජයවෙිවා...🙏🙏
@sleasywork
@sleasywork 4 ай бұрын
Thanks
@user-ht3rd9wv1g
@user-ht3rd9wv1g 2 ай бұрын
ට්‍රිප් එක පැය භාගයකට ආසන්න වෙලාවක් ඔන් තිබිලා ඔෆ් වෙනවා නැවත ඔන් කරන්න පුළුවන් නැවත ටික වෙිලාවකින් ඔෆ් වෙනවා ට්‍රිප් එක මාරුකරලා බැලුවා එත් එහෙමමයි මේ විඩියෝ එකේ තියෙන උපදෙස් සියල්ල කලා වැඩේ කියන්නේ සැහෙන වෙිලාවක් බලාගෙන ඉන්න ඔනේ ට්‍රිප් එක නැවත ඔෆ් වෙනකම්ම .ඔෆ් වුන සැනින් නැවත ඔන් කරන්න පුලුවන් නැවත ටික වෙිලාවකින් ඔෆ් වෙනවා (සමහර අවස්ථාවල පැයකට වඩාකාලයක්) කුමන පරිපථයද කියලා හොයාගන්න වයරින් එක මෙගර් කරන්න වෙයිද ? වෙන පහසු ක්‍රමයක් තියෙනවාද
@sachiramalinda8396
@sachiramalinda8396 2 ай бұрын
Oya meka hada gaththda. Oyge num ekk denna pluwnda
@itechlanka8332
@itechlanka8332 7 күн бұрын
Curcuit bracker okkoma off kramath ahem trip wenwad
@PereraAthukorala
@PereraAthukorala 3 күн бұрын
Very good. Incase of ljght off time thanks . ​@@sachiramalinda8396
@janakwijayaratne5066
@janakwijayaratne5066 23 күн бұрын
GOOD JOB..
@sleasywork
@sleasywork 22 күн бұрын
Thanks
@jeewanthaelvitigala9676
@jeewanthaelvitigala9676 4 ай бұрын
ගොඩක් ප්‍රයොජනවන් 👍👍
@sleasywork
@sleasywork 4 ай бұрын
Thanks
@mkpiyarathne2944
@mkpiyarathne2944 4 ай бұрын
ඉතාවැදගත්
@sleasywork
@sleasywork 4 ай бұрын
Thanks
@AI_Computers_
@AI_Computers_ 4 ай бұрын
Hoda Video Ekak ✌️😘
@sleasywork
@sleasywork 4 ай бұрын
👍👍👍
@sunilnishantha4484
@sunilnishantha4484 3 ай бұрын
මාරම වැදගත් ❤
@sleasywork
@sleasywork 3 ай бұрын
Thanks
@pasindukumaradesilva8587
@pasindukumaradesilva8587 Ай бұрын
Bohme este Aiya 👍👍👍🌍🌍🎓🎓
@sleasywork
@sleasywork Ай бұрын
👍👍👍
@ChamodDinuka-sk9yg
@ChamodDinuka-sk9yg 4 ай бұрын
Niyamai super
@sleasywork
@sleasywork 4 ай бұрын
Thanks
@user-mr7fx4gn2d
@user-mr7fx4gn2d 4 ай бұрын
Good job
@sleasywork
@sleasywork 4 ай бұрын
Thanks
@uddikajayantha9228
@uddikajayantha9228 4 ай бұрын
itha hodata pahadili Kala ,..godak watinawa nodanna kanekta❤
@sleasywork
@sleasywork 4 ай бұрын
Thanks
@kumaranishshanka4455
@kumaranishshanka4455 4 ай бұрын
අයියේ පොලවට සම්බන්ද කරන එත් වයර් එක DB බොඩ් එකේ ඉදලම තනිවයර් එකකින්ම සම්බන්ද කරාන්න ඔනද එක ගැන හරියටම පැහැදිලි Video එකක් ගෙන්නකෝ ❤❤❤❤❤❤
@sleasywork
@sleasywork 4 ай бұрын
Ok
@indikawickramasinghe6818
@indikawickramasinghe6818 16 күн бұрын
ජයවේවා 😋😋🙏🙏🙏🙏
@sleasywork
@sleasywork 16 күн бұрын
👍👍👍
@buzooliibrahim8382
@buzooliibrahim8382 4 ай бұрын
fantastic video. bro can u plz explain deeply how to rectify the issue
@sleasywork
@sleasywork 4 ай бұрын
Sure I will
@NadunPrabathAriyathilaka
@NadunPrabathAriyathilaka 4 ай бұрын
මොකක්ද මේකෙ නිවුට්‍රල් එකට වෙලා තිබ්බෙ, ඒකත් පෙන්නුවනම් තමයි වටින්නෙ. ස්තූතියි ලොකු දෙයක් අපිට කියලා දුන්නට
@sleasywork
@sleasywork 4 ай бұрын
N ekai earth wire ekai ekata short wela
@user-ks1dl4mf9y
@user-ks1dl4mf9y Ай бұрын
Thanks 🙏
@sleasywork
@sleasywork Ай бұрын
You’re welcome 😊
@TharinduRoshan
@TharinduRoshan 9 күн бұрын
කිසිම දෙයක් on off නොකරත් Trip එක නිකම්ම off වෙන්නෙ සහ සමහර වෙලාවට විතරක් සමහර plugs, switch on කරාම off වෙන්නෙ මොකද ? නැවත on කරාම වැඩ කරනවා..
@jayanthaub3345
@jayanthaub3345 27 күн бұрын
සුපිරි වැඩ සටහනක්
@sleasywork
@sleasywork 25 күн бұрын
👍👍👍
@dineshanura6380
@dineshanura6380 4 ай бұрын
thank you .
@sleasywork
@sleasywork 4 ай бұрын
You are welcome!
@rajeewa1618
@rajeewa1618 4 ай бұрын
Thanks a Lot
@sleasywork
@sleasywork 4 ай бұрын
Most welcome!
@sarangapathum4029
@sarangapathum4029 4 ай бұрын
Tankyou ❤
@sleasywork
@sleasywork 4 ай бұрын
👍👍👍👍
@MsThisara
@MsThisara 4 ай бұрын
Magar tester ekak පාවිච්චි කරන්නේ කොහොමද ,...❤
@AIHHerath-su7lg
@AIHHerath-su7lg 4 ай бұрын
බේකර් off කරලා නිව්ටල් එක ඒත් වයර් එකට ගැවුනාම trip එක off වෙනවා කියලා අද තමයි දැන්ගත්තේ.මන් හිතුවේ නිව්ටල් පේස් එකතුවෙලා කියලස්
@priyanthawijetunga1366
@priyanthawijetunga1366 4 ай бұрын
Thanks a lot
@sumindakosala9797
@sumindakosala9797 3 ай бұрын
Good explain
@sleasywork
@sleasywork 3 ай бұрын
Thanks for liking
@gayathridasanayka9043
@gayathridasanayka9043 4 ай бұрын
GOOOD
@sleasywork
@sleasywork 4 ай бұрын
Thanks
@shalithakeshan4442
@shalithakeshan4442 4 ай бұрын
👍
@sahantharaka9295
@sahantharaka9295 3 ай бұрын
Apeth shop ekak tiyenawa ekath oya issue ekama thama meka balapu nisa gihin balanna one 👍
@pradeepjayawardhana
@pradeepjayawardhana 3 ай бұрын
Oya nam harima pahasuwen theerum ganna puluwan widiyata supiriyata pehedili kara
@sleasywork
@sleasywork 3 ай бұрын
Thanks
@sepalideshappriya2006
@sepalideshappriya2006 4 ай бұрын
👍👍
@user-ov3ee1yr5b
@user-ov3ee1yr5b 2 ай бұрын
Supiri aiye
@sleasywork
@sleasywork 2 ай бұрын
Thanks
@hansasamaranayake8001
@hansasamaranayake8001 4 ай бұрын
Godak watinawa circuit eke fault eka hoyana hatith kiya denaanm supiri
@sleasywork
@sleasywork 4 ай бұрын
👍👍👍👍👍
@athulapriyankara2663
@athulapriyankara2663 3 ай бұрын
Plug වල switch on කරනවිට switch එකෙන් spark වීමට හේතුව කුමක්ද.
@chandimabodhinath1779
@chandimabodhinath1779 4 ай бұрын
Thanks. 👍👍👍👍👍
@sleasywork
@sleasywork 4 ай бұрын
You're welcome
@nilanthahewapathirana4509
@nilanthahewapathirana4509 4 ай бұрын
Thanks. 🎉🎉🎉
@sleasywork
@sleasywork 4 ай бұрын
You’re welcome 😊
@rohanawijesekara9695
@rohanawijesekara9695 4 ай бұрын
හොයන්න අමාරු ලෙඩේ ඕක නෙවෙයි. නියුට්‍රල් එකේ කරන්ට් එන එකයි. ටෙස්ටරය තියල බලපුවම ලයිව් නියුට්‍රල් දෙකේම කරන්ට් තියෙනව. හැබැයි උපකරණ වැඩ කරනව. අවුලක් නෑ. ට්‍රිප් එක හෝ බ්‍රේකර් ඕෆ් වෙන්නෙත් නෑ. කොතැනද කොහොමද දෝෂය ඇති වෙලා කියල හොයා ගන්නෙ කොහොමද කියල පැහැදිලි කරල දෙන්න පුලුවං නම් ලොකු උදව්වක්. තවත් බොහෝ දෙනෙකුටත් ප්‍රයෝජනවත් වෙන්න පුලුවං.
@sleasywork
@sleasywork 4 ай бұрын
Ok video ekk karannam
@sanaboy7
@sanaboy7 3 ай бұрын
Mekata video ekak karada
@ruwanudumulla6048
@ruwanudumulla6048 Ай бұрын
මේක දෝෂයක් නෙවෙයි ​@@sanaboy7
@thejaherath9665
@thejaherath9665 27 күн бұрын
Antimatter karapudeth me wagema pennanna Nathnam me video eka sampurna naane.
@NadunRaxh-sv3zb
@NadunRaxh-sv3zb 4 ай бұрын
අයියේ. Direct overload එකක් දාන්නෙ නැතුව CT දාල ඕවලාට් එක සෙට් කරන හැටි කියල දෙන්නකො. Star delta වලදි contacters සිලෙක්ට් කරන විදිය කියලා දෙන්නකො
@sleasywork
@sleasywork 4 ай бұрын
👍👍👍
@NilangaPerara-e5c
@NilangaPerara-e5c 24 күн бұрын
Trip එක ඔෆ් වෙන්න විනඩි 10/15 වගෙ වෙලාක් යනව..????
@WishuddikaPiumal
@WishuddikaPiumal 4 ай бұрын
Patta ❤️❤️
@sleasywork
@sleasywork 4 ай бұрын
Thanks for voting
@chanakachaturanga1953
@chanakachaturanga1953 4 ай бұрын
Thanks bro
@sleasywork
@sleasywork 4 ай бұрын
Welcome
@Strangethinks908
@Strangethinks908 4 ай бұрын
Aiiya maduruwo masso marana ekak hadana widiya kiyala dennako
@user-mb3xw7yf1c
@user-mb3xw7yf1c 4 ай бұрын
@sleasywork
@sleasywork 4 ай бұрын
👍👍👍
@chandrasiriranathunga404
@chandrasiriranathunga404 4 ай бұрын
අපේ ප්‍රදේශයේ විදුලි සැපයුමේ පේස් නියුට්‍රල් වයර් දෙකටම නියොන් ටෙස්ටරය එකම ආකාරයෙන් දැල්වෙනවා එහෙම වෙන්න පුළුවන් ද
@sleasywork
@sleasywork 4 ай бұрын
Input eka check karala balanna voltage
@chandrasiriranathunga404
@chandrasiriranathunga404 4 ай бұрын
@@sleasywork මේක අපේ ගෙදරට විතරක් අදාල ප්‍රශ්නයක් නොවෙයි මේ ප්‍රදේශයේ සෑම නිවසකම මේ ප්‍රශ්නය තියෙනවා විදුලි උපකරණ අවුලක් නැතිව ක්‍රියාත්මක වෙනවා. වොට් පහේ එල්ඊඩී ලාම්පු ස්විච් ඕෆ් කරලා තියෙද්දී යන්තමින් දැල්වෙනවා විදුලි බල මණ්ඩලය කියන්නේ අවුලක් නෑ කියලයි. ඒත් ඒක එහෙම වෙන්න බැහැ නේද
@chandrasiriranathunga404
@chandrasiriranathunga404 4 ай бұрын
@@sleasywork ඉන්පුට් එක චෙක් කරන්නේ කොහොමද
@user-ew7kt9zk6f
@user-ew7kt9zk6f 4 ай бұрын
@@chandrasiriranathunga404 මල්ටි මීටරයකින් බලන්න පුලුවන් 270 ක් වෙනකන්...පලපුරුදු කෙනෙක්ට කියලා බලවා ගන්න
@siripathuldewayalageharry8097
@siripathuldewayalageharry8097 4 ай бұрын
ඒක මංඩලේ අවුලක්. එකම ලයින් එහෙකින් වැඩි බෙදාහැරීමක් උනාම එහෙම වෙනව. මංඩලේට කියන්න.
@pahalagedaradharmarathne7713
@pahalagedaradharmarathne7713 2 ай бұрын
👍👍👍
@sleasywork
@sleasywork 2 ай бұрын
👍👍👍💡
@kumararajapaksha2364
@kumararajapaksha2364 3 ай бұрын
සර් a/c පාඩම් මාලාවේ 13 වෙනි කොටසෙ ඉදලා ඉතුරු කොටස් ටික හොයා ගන්න බෑ
@Mproduction854
@Mproduction854 4 ай бұрын
Mhtha mey ladha awhan🎉
@niroshanirathnayaka2096
@niroshanirathnayaka2096 4 ай бұрын
Transfomers වල nutal ground එකට earth කරනවා නේද
@sleasywork
@sleasywork 4 ай бұрын
Ow
@anuthtarakavidu9876
@anuthtarakavidu9876 Ай бұрын
❤❤❤😊
@dinidutharaka
@dinidutharaka 4 ай бұрын
❤️❤️
@NirwanAbishek
@NirwanAbishek 2 ай бұрын
Oya ethana aula kiyala komada oyagatthe
@kamalbuddhika6159
@kamalbuddhika6159 4 ай бұрын
මමත් අවු 20 ක් wayarin karana 1044 වයර් තමයි godak use kara kisima දවසක aul wela na..oya filed ekata aluth වෙන්න ඇති..කියන්න කලින් හොයලා බලලා කියන්න..
@isurunath5085
@isurunath5085 4 ай бұрын
Eya IEE regulations ekka defend wena kollek..
@sisirasisira2258
@sisirasisira2258 4 ай бұрын
👑👍
@malakasumith7612
@malakasumith7612 4 ай бұрын
මන් හොයපු ව්ඩියො එක නියම වීඩියො එක
@sleasywork
@sleasywork 4 ай бұрын
Thanks
@navodamihisara4715
@navodamihisara4715 4 ай бұрын
අයියෙ නිව්ට්‍රල් එකයි අර්ත් එකයි අතර voltege එකක් නෑ නේද එතකොට කොහොමද ඔතන නිව්ට්‍රල් එකේ කරන්ට් එකක් එන්නෙ
@sleasywork
@sleasywork 4 ай бұрын
N eke current ekak enne na malli
@donaldgamage322
@donaldgamage322 4 ай бұрын
👍👍👍👍👍👍
@sleasywork
@sleasywork 4 ай бұрын
👍👍👍
@jeewanthaelvitigala9676
@jeewanthaelvitigala9676 4 ай бұрын
හොයගත්ත එක Reaper කරෙ කොහොමද
@sleasywork
@sleasywork 4 ай бұрын
Slab eken condute eka athulata wathura awilla N ekai earth wire ekai short wela
@jeewanthaelvitigala9676
@jeewanthaelvitigala9676 4 ай бұрын
@@sleasywork ඒ කියන්නේ ජොයින්ට් දෙකක් එක ළඟ තිබිලද (නිව්ටල් එකයි අර්ත් එකයි)
@kumaranishshanka4455
@kumaranishshanka4455 4 ай бұрын
අයියේ එත් වයර් එක මදි උනෝත් ජොයිට් කරලා දානඑක සුදුසුයිද නැද්ද කියාන්න
@sleasywork
@sleasywork 4 ай бұрын
Awlak na but ඊයම් තියලා පාස්සලා Joint කරන්න
@kumaranishshanka4455
@kumaranishshanka4455 4 ай бұрын
Thanks Sahoo ❤❤❤❤❤
@priyanthapushpakumara8162
@priyanthapushpakumara8162 4 ай бұрын
නියුටල් ඒක එක් වෙලා තියෙන්නේ
@Mproduction854
@Mproduction854 4 ай бұрын
🎉❤🎉❤❤🎉❤🎉❤🎉❤🎉🎉❤❤🎉❤🎉❤
@sleasywork
@sleasywork 4 ай бұрын
👍👍👍
@pasindukumaradesilva8587
@pasindukumaradesilva8587 Ай бұрын
Bohme estte a
@sleasywork
@sleasywork Ай бұрын
👍👍👍
@hansikapriyadarshani4678
@hansikapriyadarshani4678 4 ай бұрын
Cantact number dennako
@ajavsvsnejfshsvsfwjej3298
@ajavsvsnejfshsvsfwjej3298 4 ай бұрын
නිවුටල් එකේ ලාවට කරන්ටෙක එනවා
@aaindians
@aaindians 4 ай бұрын
ඉලෙක්ට්‍රික් යේශන් ලාට කෙල වනවා මූ .... හැම ලබ්බක් ම දාලා.... මුගේ ටාගට් එක මුගේ channel එකෙන් මුදල් හොයන්න... බූරු වෝ 1044 වයර් එකේ 12 අදින් පුළුවන්... උබ නිකන් ලොකේට වැඩක් වෙන්න හදන් එපා පොලොස් කොට්ටෝරැවා 😮
@Strangethinks908
@Strangethinks908 4 ай бұрын
Aiiya whatsapp number eka
@hansasamaranayake8001
@hansasamaranayake8001 4 ай бұрын
Godak watinawa circuit eke fault eka hoyana hatith kiya denaanm supiri
@sleasywork
@sleasywork 4 ай бұрын
👍👍👍
Jumping off balcony pulls her tooth! 🫣🦷
01:00
Justin Flom
Рет қаралды 38 МЛН
🩷🩵VS👿
00:38
ISSEI / いっせい
Рет қаралды 18 МЛН
طردت النملة من المنزل😡 ماذا فعل؟🥲
00:25
Cool Tool SHORTS Arabic
Рет қаралды 10 МЛН
Bony Just Wants To Take A Shower #animation
00:10
GREEN MAX
Рет қаралды 7 МЛН
Distribution board wiring in Sinhala./House wiring tutorial
18:06
SL Easy Work
Рет қаралды 739 М.
ඩි‍ජිටල් මල්ටිමීටරය - Digital Multimeter
42:28
e college international- online school
Рет қаралды 147 М.
EFR/ Earth Fault Relay සිංහලෙන් ඉගෙනගමු
8:40
electrical sinhala
Рет қаралды 15 М.
Jumping off balcony pulls her tooth! 🫣🦷
01:00
Justin Flom
Рет қаралды 38 МЛН