How to repair stand fan or table fan | Stand fan repair Sinhala - table fan problems and solutions

  Рет қаралды 116,962

SL Easy Work

SL Easy Work

Күн бұрын

This video about How to repair stand fan or table fan | Stand fan repair Sinhala - table fan problems and solutions. Step by Step instructions
මෙම විඩියෝව මගින්, ඉලෙක්ට්‍රොනික් ගැන කිසිම දැනුමක් නැති ඕනෑම කෙනෙකුට නිවසේ භාවිතා කරන fan පහසුවෙන්ම රෙපෙයාර් කරගන්නා ආකාරය සරළව පහදනු ඇත,
Your stand fan or table fan still new, only a few months or a couple of years old but suddenly its stop working.
Fan won't spin or rotate
fan motor humming problem
fan motor slow speed
broken fan motor
stand fan timer
fan speed controller
fan motor thermal fuse
table fan motor repair sinhala
how to repair table fan motor
I hope that you'd enjoy this video. Stay tuned for more upcoming videos. Don't forget to share this video and like & comment. and also do not hesitate to ask any questions.
important: RISK OF ELECTRIC SHOCK! DISCONNECT ALL SOURCES OF SUPPLY PRIOR TO SERVICING
My Other Videos :-
Ceiling Fan Connection of Three Wire with Capacitor | Ceiling Fan Wiring Diagram
• Ceiling Fan Connection...
How to wire of Table Fan - Stand Fan Wiring Diagram / Fan motor wire connection ( Electrical )
• How to wire of Table F...
How to wire ceiling fan/ceiling fan wiring connection/Fan motor and capacitor.
• How to wire ceiling fa...
How to repair stand fan or table fan. Capacitor problem- Review Sinhala
• How to repair stand fa...
How to test electric fan capacitor, capacitor test 3 methods / Stand fan and Table fan | Electrical
• How to test electric f...
If you like my channel
Like
Share
Comment
Subscribe
#standfan #tablefan #tablefanrepair

Пікірлер: 574
@karunathilakaabeygunasekar4155
@karunathilakaabeygunasekar4155 Жыл бұрын
ඔබ තරුණයෙකි .එහෙත් යමක් මනාව පැහැදිලි කිරීමේ ශක්තියෙන් හෙබි උපදේශක තුමෙකි. විදුලි කාර්මික ක්ෂේත්‍රයේ ඇතැමෙක් අහිංසක පාරිභෝගිකයන් සූරාකෑම ඛේදවාචකයකි . ඔබ ඒ සැමට ම කදිම ආදර්ශයක් දීම ඉතා අගෙයි .ඵලදායී වීඩියෝ එළි දක්වන ඔබට සොබාදහම ආශීර්වාද කරනු ඇත. ඔබේ ශිල්පීය හැකියාව තව දුරටත් ඉහළ නැංවේවා !
@sleasywork
@sleasywork Жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️👍👍👍
@ivanperera8296
@ivanperera8296 7 ай бұрын
Mv.ario❤​@@sleasywork
@PasinduWelagedara
@PasinduWelagedara Ай бұрын
ගොඩක් හොදට තේරෙන්න කියල දෙනව.බොහොම ස්තූතියි
@sureshsuresh-xz6cv
@sureshsuresh-xz6cv 2 жыл бұрын
මමත් මේ රක්ෂාව තමයි කරන්නේ් ඔයාගේ විඩියෝ ඔක්කම බලනවා කිසිම දෙයක් හංගන්නේ නැතිව කියලා දෙනවා පුදුමයි ඔබට ජය වේවා
@sleasywork
@sleasywork 2 жыл бұрын
Thanks
@dngamingbussid4554
@dngamingbussid4554 Жыл бұрын
Mata udav karanna puluvannda
@indikasenarathpathirana5417
@indikasenarathpathirana5417 Жыл бұрын
❤❤ ඔයාට තෙරුවන් සරණයි . ආදරෙයි...
@mohamedimtiyas7793
@mohamedimtiyas7793 Жыл бұрын
Good Explanation Thanks Bro
@dlstv9313
@dlstv9313 Жыл бұрын
fan eka dammama sadde ahenawa eth karakenne na. ekata mkdd karanne
@chandanaliyanage5002
@chandanaliyanage5002 7 ай бұрын
ආධුනිකයෙකුට උවත් තේරුම් ගත හැකි හොඳ පැහැදිලි කීරීමක් ! ස්තුතියි තරුණයා ඔබට...🙏
@sleasywork
@sleasywork 7 ай бұрын
Thanks
@pradeepmanchanayaka2294
@pradeepmanchanayaka2294 7 ай бұрын
මමත් ආධුනිකයෙක්. හූගකක් දේවල් ඔයමාහාත්තයාගෙන් තමයි ඉගෙන ගත්තේ.ඔබට පිං.
@sleasywork
@sleasywork 7 ай бұрын
👍👍👍👍
@washanu1848
@washanu1848 Жыл бұрын
පොඩි දෝශයකට කාර්මික ශිල්පියා ලගට ගියහම අපිව අන්දනවා.... මේ වගේ වීඩියෝ දිගටම ඕනේ...
@sleasywork
@sleasywork Жыл бұрын
Thanks
@mahindacooray8828
@mahindacooray8828 7 ай бұрын
හරිම අගෙයි ඉතා සරලව මනා ලෙස පැහැදිලි කිරීම සිදු කරනවා ගුරු මුෂ්ටිය තබා නොගෙන සියලුම දේ ප්‍රකාශ කරන ඔබට ස්තූතියි පුතේ
@sleasywork
@sleasywork 7 ай бұрын
👍👍👍
@RaviSandaruwan
@RaviSandaruwan 6 ай бұрын
තෙරුවන් සරනයි අයියා ඔයා නියමෙට කියලා දෙනවා
@sleasywork
@sleasywork 6 ай бұрын
Thanks
@ravindrayasas-iu6jx
@ravindrayasas-iu6jx 6 күн бұрын
හොදට අවංකවම කියල දෙනව.ජයවේවා
@sleasywork
@sleasywork 6 күн бұрын
Thanks
@nimalranjith2145
@nimalranjith2145 28 күн бұрын
වටින විදියට දැනුවත් කලා
@MOHAMEDAMITH
@MOHAMEDAMITH Ай бұрын
ඉතාමත් පැහැදිලියි
@sunilpushpachandrahewakatu5188
@sunilpushpachandrahewakatu5188 9 ай бұрын
හොද පැහැදිලි කිරීමක් ගොඩක් ස්තුතියි
@Everything-go3ik
@Everything-go3ik 7 ай бұрын
හරිම පැහැදිලිව කියල දුන්න ගොඩක් ස්තුතියි ❤
@sleasywork
@sleasywork 7 ай бұрын
👍👍👍👍
@nihaldh
@nihaldh 2 жыл бұрын
ඔබගේ පැහැදිලි කිරීම ඉතා හොදයි. ස්තුතියි ඔබ‍ට
@sleasywork
@sleasywork 2 жыл бұрын
Thanks
@washanu1848
@washanu1848 Жыл бұрын
මේ වගේ වීඩියෝ දිගටම ඕනේ..🔥🔥🔥🔥 ගොඩක් වටිනවා....
@sleasywork
@sleasywork Жыл бұрын
👍👍🔥
@bbsbzb6023
@bbsbzb6023 Жыл бұрын
ඇත්තටම ඔබ තුමා පැහැදිලිව කියලා දෙනවා ස්තුතියි
@bbsbzb6023
@bbsbzb6023 2 жыл бұрын
හරිම වැදගත් හොදින් තෙරුම් නොදෙනවා ස්තුතියි
@rohitharohitha8004
@rohitharohitha8004 Жыл бұрын
Thanks මම ඔයාගේ වීඩියෝ එක බලලා ෆෑන් එකක් හදා ගත්තා
@sleasywork
@sleasywork Жыл бұрын
👍👍👍
@samansusanthapiris512
@samansusanthapiris512 Жыл бұрын
සරලව පැහැදිලි karanwa ආධුනික ayata unat තේරෙනවා , ජයවේවා සහෝදරයා
@sleasywork
@sleasywork Жыл бұрын
Thanks
@dlakshan3578
@dlakshan3578 5 ай бұрын
Remote control fan ගැනත් වීඩියෝ දාන්නකෝ
@sriyanariyawansha6372
@sriyanariyawansha6372 Жыл бұрын
Oya dakshai oyata hoda hakiyawak tiyanawa.oyawa GODAK agaya karanawa jaya obata.
@sleasywork
@sleasywork Жыл бұрын
Thanks
@supungayan3862
@supungayan3862 Жыл бұрын
පේරේ ගැම්මක්... මාරම සතුටුයි... බොහොම ස්තූතියි කොල්ලෝ.. ජය..🤟💖
@sleasywork
@sleasywork Жыл бұрын
👍👍👍👍
@Predeepruwan-l8c
@Predeepruwan-l8c 5 ай бұрын
බොහොම ස්තුතී ඔබට
@jagathliyanage398
@jagathliyanage398 5 ай бұрын
ඉතාමත් වටිනවා විස්තර කිරීම ඉතා අනර්ගයි
@sleasywork
@sleasywork 5 ай бұрын
Thanks
@suniljayakody3705
@suniljayakody3705 2 жыл бұрын
දැනුවත් කිරිිම ගැන සතුටුයි
@godblessme3242
@godblessme3242 4 ай бұрын
அருமையான விளக்கம் அருமையான கொள்கை அருமையாக வாழ்த்துகின்றேன்
@sleasywork
@sleasywork 4 ай бұрын
Thanks
@indikadesilva3319
@indikadesilva3319 Жыл бұрын
පෑන් එක on වෙන්නේ නෑ මල්ලි. Capacitor එක හොදයි. අතින් කරකවද්දී කරකෙවෙනවා. එත් ස්පීඩ් නෑ
@GuitarKolla102
@GuitarKolla102 2 жыл бұрын
ඔයාගේ දක්ෂතාවය ගැන සතුටුයි. මේ මෙහෙවරට ස්තූතියි. ❤️❤️❤️
@sleasywork
@sleasywork 2 жыл бұрын
Thanks
@HarischandhraJayakody
@HarischandhraJayakody 5 ай бұрын
ඇත්තටම හොඳයි 20:47
@sleasywork
@sleasywork 5 ай бұрын
👍👍👍👍
@Bandarabulathwata
@Bandarabulathwata Жыл бұрын
Oyata godak pin phadili karadunata
@thilangamadushan6685
@thilangamadushan6685 Жыл бұрын
Godak pahadili kiyala denawa supiri
@janakapriyantha9173
@janakapriyantha9173 2 жыл бұрын
Godaak pin oyata මල්ලි dhanna දෙයක් thawa කෙනෙකුට kiya dena eka loku pinak👍👍👍👍👌👌👌👊🤜
@sleasywork
@sleasywork 2 жыл бұрын
Thanks
@lionalpanditharathna1021
@lionalpanditharathna1021 Жыл бұрын
ඔයාගෙ වීඩියෝ හරි වටිනවා. ඔයාට සුබ පතනව. මගේ ෆෑන් එක වැඩ. ඒත් ස්පීඩ් වෙන්නෙනෑ. ඒ ඇයි පුතා...
@sleasywork
@sleasywork Жыл бұрын
👍👍
@nalindahalawatha3958
@nalindahalawatha3958 Жыл бұрын
බොහොම ස්තූතියි ඔබට 👍👍
@kiddamaldeniya1731
@kiddamaldeniya1731 Жыл бұрын
තැන්ක්ස් මල්ලියෝ ලස්සනට පැහැදිලි කරලා දුන්නට
@sleasywork
@sleasywork Жыл бұрын
👍👍👍
@omayangaofficial2040
@omayangaofficial2040 Жыл бұрын
ඇත්තටම සුපිරී අයියේ
@sleasywork
@sleasywork Жыл бұрын
👍👍👍
@n.kumara5246
@n.kumara5246 Жыл бұрын
theruwan saranayi ayye
@dilukafernando2482
@dilukafernando2482 Жыл бұрын
නියමයි මල්ලි. සුපැහැදිලියි....
@sleasywork
@sleasywork Жыл бұрын
👍👍👍
@SarathParakrama
@SarathParakrama 7 ай бұрын
පලමුවෙන් ස්තුති මෙ පරිපතය ගන පහදිලිකිරිමට සුඉච්එක රෙප්‍යර් කරන්න පුලුවන්ද කරන්නෙ කොහොමද
@Nim_.97
@Nim_.97 Жыл бұрын
බොහෝම ස්තුතියි ❤️👊..
@Prasa732
@Prasa732 2 жыл бұрын
බලමු හදාගන්න .. ජයවේවා
@disanayakamudiyanselageran3238
@disanayakamudiyanselageran3238 2 жыл бұрын
හරිම වැදගත්.ස්තූතියි.
@w.dgamini6591
@w.dgamini6591 Жыл бұрын
Bohoma.sthuthei.oba.thumata.hodata.pahadiliwa.kiyala.dunnata.sthuthei
@sleasywork
@sleasywork Жыл бұрын
Thanks
@mohamedjiffry4794
@mohamedjiffry4794 11 ай бұрын
Supper instrutions you gave us. Lot of thaks
@sleasywork
@sleasywork 11 ай бұрын
My pleasure 😊
@LasinduManumith
@LasinduManumith 2 ай бұрын
Simply Superb quality content ❤
@sleasywork
@sleasywork 2 ай бұрын
Thank you so much 😀
@nishanthakalugala6860
@nishanthakalugala6860 2 жыл бұрын
සරලයි පැහැදිලියි. 👍
@sleasywork
@sleasywork 2 жыл бұрын
Thanks
@pasindukumara5427
@pasindukumara5427 2 жыл бұрын
දැනුවත් කිරිමට ස්තුතියි brother වැඩේ නියමයි 🏁🏁🏁❤️
@sleasywork
@sleasywork 2 жыл бұрын
Thanks
@dhanushgamage2196
@dhanushgamage2196 8 ай бұрын
දිගටම වීඩියෝ දාන්න ❤️❤️❤️
@sleasywork
@sleasywork 8 ай бұрын
👍👍👍
@malindunimsara4000
@malindunimsara4000 5 ай бұрын
Kiyana eka niyametama kiyala denava supiri 💪🔥
@sleasywork
@sleasywork 5 ай бұрын
Thanks
@asangamendis6105
@asangamendis6105 Жыл бұрын
ස්තුති, ඔක්කොම අය කරන්නේ සාමාන්‍ය fan Service හො රෙපයාර් විඩියෝ පිරිලා, නමුත් කවුරුත් Celling fan එකක් Service කරනවා දාන්නේ නෑ හැකිනම් එම විඩියෝවක් කරන්න 😁
@sleasywork
@sleasywork Жыл бұрын
👍👍👍
@rosahndodangoda2017
@rosahndodangoda2017 Жыл бұрын
Oya hodata kiya denawa .hoda wadak super
@priyanthapathirana706
@priyanthapathirana706 2 жыл бұрын
ගොඩක් පැහැදිලි ස්තුති
@oshankavishka8714
@oshankavishka8714 2 жыл бұрын
වැඩේ මරු එල ..ජය වේවා!
@sleasywork
@sleasywork 2 жыл бұрын
Thanks
@AsithaRangana-vo7yq
@AsithaRangana-vo7yq Жыл бұрын
Mahathmaya. Mage fan eke shapt eka carant dunnata passe athin karakawannathbari tharamata hira wenawa. Off karahama athin karakawanna puluwan. Mokadda wela thiyanne. Udau karanna
@sleasywork
@sleasywork Жыл бұрын
bush deka maaru karala balanna
@romanofficial62995
@romanofficial62995 2 жыл бұрын
ඔන්න පලවෙනි coment එක මගෙන්...නියමයි bro ඉස්සරහටත් මේවගෙ වැඩ ඔනෙ...වටිනව ❤️‍🔥🤘
@sleasywork
@sleasywork 2 жыл бұрын
Thanks brother
@thanushkasuranji4542
@thanushkasuranji4542 Жыл бұрын
නියමයි මල්ලී
@priyadarshadeshapriya7622
@priyadarshadeshapriya7622 2 жыл бұрын
විඩියෝ ඵක ඉතාම පැහැදිලි තෙරුවන් සරණයි හකිනමි ඉක්මනින් ෆැන් මොටර් ඔතන ආකාරය සරල ව උගන්වන්න ස්තුති !
@sleasywork
@sleasywork 2 жыл бұрын
Ok
@sadewflipbook9887
@sadewflipbook9887 2 жыл бұрын
Thanks mara watinawa msta parts maru karanna therenawa
@sleasywork
@sleasywork 2 жыл бұрын
Good
@rasikakumari6330
@rasikakumari6330 Жыл бұрын
බුදු සරනයි ඔයාට 🙏
@sleasywork
@sleasywork Жыл бұрын
Budusaranai
@chinthaka3254
@chinthaka3254 9 ай бұрын
Hoda pehedili kirimak.niyamai
@sleasywork
@sleasywork 9 ай бұрын
Thanks
@rashmikadeshan6705
@rashmikadeshan6705 Жыл бұрын
බොහොම ස්තුතියි ❤
@j.pariyapala78
@j.pariyapala78 Жыл бұрын
Excellent thank you so much 👍
@MohammedAlaman-j9x
@MohammedAlaman-j9x 6 ай бұрын
ස්තූතියි
@sleasywork
@sleasywork 6 ай бұрын
👍👍👍
@nuwanwimalarathne4378
@nuwanwimalarathne4378 5 ай бұрын
Good lesson
@sleasywork
@sleasywork 5 ай бұрын
Thanks for watching
@jagathnishantha990
@jagathnishantha990 2 жыл бұрын
පුතාගෙ videos ගොඩක් වටිනවා. ඒවා බලාගෙන මම ගෙදර fan හදාගන්නව. ඔයාට ගොඩක් ස්තූතියි. එක fan ඒකක් තියෙනවා හිමින් කැරකෙන, ඒකෙ capacitors එකත් මාරුකලා දැන් හොදට speed එකට කැරකැවෙනව ඒත් motor එක හොදටම රත්වෙනව ඇයි එහෙම වෙන්නේ. ස්තූතියි
@sleasywork
@sleasywork 2 жыл бұрын
Bush thadaida balanna.. oil tikak daanna
@jagathnishantha990
@jagathnishantha990 2 жыл бұрын
@@sleasywork Thank you
@darshanasampath4692
@darshanasampath4692 6 ай бұрын
​@@sleasyworkmona oil da dnna one. Bikeekta dana oil dmma. Thika dwsai aye hira wenwa.
@hemanthapushpakumara2141
@hemanthapushpakumara2141 5 ай бұрын
fan eka karakewenna athin thalluwak denna oni. ewagema depethtatama thallu dunnath depeththatama karakewenawane. eka wenna puluwanda
@udarasankalpa8545
@udarasankalpa8545 2 жыл бұрын
මෙවැනි video ගෙනෙන්න ශක්තිය ,දයිරිය ලැබේ වා.Low ekata demmata weda karnne ne.hi ekata dala fan eka kerakunata passe low ekata demmama weda karanawa.mehema wenne ai.
@sleasywork
@sleasywork 2 жыл бұрын
Capacitor eka maaru karanna.. Bush or bearings walata oil tikak daala clean karanna... Ehemath hari giye nathnam low speed winding eke awlak
@ffgamingdumidu
@ffgamingdumidu Жыл бұрын
පැහැදිලි විඩියෝ එකක් නියමයි 👌
@senosharsha9907
@senosharsha9907 2 жыл бұрын
නියමයි වැඩේ, බ්ලෙන්ඩර් ගැනත් වීඩීයෝවක් ඕනේ, ඒවායේ සද්ද නැතිකරන එකක්වගේ වීඩීයොවක් වගේ හොඳයි.
@sleasywork
@sleasywork 2 жыл бұрын
Ok
@asangamendis6105
@asangamendis6105 Жыл бұрын
ස්තුති, සීලිං ෆැන් ගැනත් කරන්න, ගලවලා බලන practical එකකින්ම කරන්න 😁
@sleasywork
@sleasywork Жыл бұрын
Ok
@suniljayaweera639
@suniljayaweera639 11 ай бұрын
ස්තෘතී
@kashmikaakash
@kashmikaakash Жыл бұрын
Motarcycle wiring diagram ගැන කියලා දෙන්න පුලුවන්ද
@chandrawijayalath7613
@chandrawijayalath7613 Жыл бұрын
Thanks you very much Mister
@sleasywork
@sleasywork Жыл бұрын
You are very welcome
@OshaniJayasena-uf7fk
@OshaniJayasena-uf7fk Жыл бұрын
Thank u bro.. Winding eka witharak kade ganna thiyenawada
@sleasywork
@sleasywork Жыл бұрын
Na
@ladyhashini
@ladyhashini Жыл бұрын
ස්තුතියි
@thilakmedia1775
@thilakmedia1775 5 ай бұрын
ඉතා හොඳ පැහැදිලි කිරීමක් ඕනෑම කෙනෙකුට මේ ටික තේරුම් ගත්තොත් තමන්ගේ පෑන් එක අලුත් වැඩියා කරගැනීමේ දැනීම ලැබෙනවා ලැබෙන එක නොඅනුමානයි
@sleasywork
@sleasywork 5 ай бұрын
Thanks
@nimeshmari3323
@nimeshmari3323 Жыл бұрын
Patta supiri hodata pahadili krnwa oya ❤️❤️
@sleasywork
@sleasywork Жыл бұрын
Thanks
@kriskris2090
@kriskris2090 Жыл бұрын
You ate a good teacher, wish you the best
@sleasywork
@sleasywork Жыл бұрын
👍
@sunilfernando1056
@sunilfernando1056 3 ай бұрын
Mewani video idiriyatath karanna obata .....suwapath ...dawasak ...suwapath ...diwiyak ....🏆️🏆️✨️✨️✨️
@sleasywork
@sleasywork 3 ай бұрын
Thanks
@amilasadaruwan4423
@amilasadaruwan4423 Жыл бұрын
ස්තූතී සහෝදරයා ❤😘
@godblessme3242
@godblessme3242 4 ай бұрын
All motor coil winding system அறிய ஆசைப்படுகின்றேன் தயவுசெய்து அது பற்றியும் பதிவேற்றம் செய்யுங்கள் மேலும் கோயில் சுத்திய பின்பு எப்படி அதனுடைய வயர் கனெக்ஷன் செய்வது அது அவைகள் பற்றி தெளிவாக கூறும்படி மிகவும் அன்பாகவும் தாழ்மையாகவும் கேட்டுக் கொள்கின்றேன் ...! எனக்கு சிங்களம் பெரிதாக தெரியாத இருந்தாலும் பரவாயில்லை ஓரளவு புரியக்கூடியதாக உள்ளன ...!
@sunilmunasinghe4522
@sunilmunasinghe4522 2 жыл бұрын
Very good lesson thank you
@sadunasiri6392
@sadunasiri6392 6 ай бұрын
Capacitor ekata power denne niutl ekenda?
@k.pathirana.8868
@k.pathirana.8868 Жыл бұрын
ඔබතුමාට ගෞරවණීය ස්තුතිය. 👍🙏.
@sleasywork
@sleasywork Жыл бұрын
Thanks
@varunajayathunga9352
@varunajayathunga9352 2 жыл бұрын
වීඩියෝ එක මරු...ජය වේවා.. අයන් ඵකක් හදන වීඩියෝ එකක් දාන්න...
@sleasywork
@sleasywork 2 жыл бұрын
Danata video ekak karala athi brother
@warnajithranahansa486
@warnajithranahansa486 Жыл бұрын
thanks .taught clearly.
@sleasywork
@sleasywork Жыл бұрын
Thanks
@samanbandara821
@samanbandara821 2 жыл бұрын
Patta bro.thawa ekak genna ikmanata
@sleasywork
@sleasywork 2 жыл бұрын
Ok
@dwidanage
@dwidanage 10 ай бұрын
Remote fan ekak speed maru karanna bari ayii?
@omayangaofficial2040
@omayangaofficial2040 Жыл бұрын
The best video..❤thanks a lot brother
@sleasywork
@sleasywork Жыл бұрын
Most welcome 😊
@chandrasenagodabedda4711
@chandrasenagodabedda4711 2 жыл бұрын
Well done ,budusaranai.
@RahulaSamaranayake
@RahulaSamaranayake Жыл бұрын
Very good video and thank you
@tharangamalakaabeywickrama6493
@tharangamalakaabeywickrama6493 2 жыл бұрын
Malli, oya nam supiri. Fan motor eke coil conection ena widiya gana video ekak karanna. Jaya wewa.
@sleasywork
@sleasywork 2 жыл бұрын
Ok brother
@alacyte8991
@alacyte8991 Жыл бұрын
Honda video eka brother, Jaya wewa
@sumittaappuhamy6213
@sumittaappuhamy6213 Жыл бұрын
very good explanation Thank you
@sleasywork
@sleasywork Жыл бұрын
You are welcome
@studioYAAGEE
@studioYAAGEE Жыл бұрын
niyama video ekak! jaya wewa!
@RumeshMadusanka-w2m
@RumeshMadusanka-w2m Жыл бұрын
Godak dewal danagaththa padiliwa kiyala denawa thawa mewage vidiyo danna 😊
@sleasywork
@sleasywork Жыл бұрын
Thanks
@amithchamara1525
@amithchamara1525 2 жыл бұрын
oluwatama wadinawa supiri jaya wewa
@sleasywork
@sleasywork 2 жыл бұрын
Thanks
@gtunes7964
@gtunes7964 Жыл бұрын
Power dunnama, motor aka badanne ai malli hum sound akath akka..,power off kalama athin hodata karakawanna puluwan...capasitor dammoth hariyaida...
@sleasywork
@sleasywork Жыл бұрын
Winding problem
@rizwanmohamadeen9889
@rizwanmohamadeen9889 7 ай бұрын
Thank you sir
@sleasywork
@sleasywork 7 ай бұрын
Welcome
@wijayantha9133
@wijayantha9133 4 ай бұрын
Mage fan aka remote aken weda karanne.den plug karala switch aka dapu gaman weda.on off karanda be.speeed control weda ne.mokkda hethuwa
@darkprogrammer9760
@darkprogrammer9760 10 ай бұрын
Obathumata godak sthuthi
@sleasywork
@sleasywork 10 ай бұрын
👍👍👍
@garwinjayawickrama6396
@garwinjayawickrama6396 Жыл бұрын
Very good. Explained simply. Good luck
@sleasywork
@sleasywork Жыл бұрын
Thank you 🙂
哈哈大家为了进去也是想尽办法!#火影忍者 #佐助 #家庭
00:33
火影忍者一家
Рет қаралды 122 МЛН
Who’s the Real Dad Doll Squid? Can You Guess in 60 Seconds? | Roblox 3D
00:34
How to check fan motor winding with multimeter, review in Sinhala.
16:41
哈哈大家为了进去也是想尽办法!#火影忍者 #佐助 #家庭
00:33
火影忍者一家
Рет қаралды 122 МЛН