ඉදලක් සාදන සරල ක්‍රමය|thuru tv

  Рет қаралды 539,269

Thuru TV

Thuru TV

2 жыл бұрын

ඉදලක් සාදන සරල ක්‍රමය මෙන්න.

Пікірлер: 790
@thimalrama3406
@thimalrama3406 Жыл бұрын
හිත හොඳ මිනිහෙක් උඹට ජය වේවා මචං
@kasunsajith1388
@kasunsajith1388 10 ай бұрын
අද කාලෙ ගමේ මිනිස්සුන්ට තියෙන ආර්ථික තත්වයට ගැලපෙනම හොද වැඩක් නියමයි අපි ඔයා එක්ක හැමදාම
@thurutv5804
@thurutv5804 10 ай бұрын
bohoma pin yalu
@ginidubopath5943
@ginidubopath5943 5 ай бұрын
ঐঐঐঐঐউঅৈৈৈঐু0ৈু
@janakigunasinghe9634
@janakigunasinghe9634 2 жыл бұрын
මෙපමන කලක් අපි ඉරටු ටිකත් පිච්චුවා.ඉදල හදන විදිය හොදට පැහැදිලිව කියා දුන් නිසා ඒ ඉරටු ටිකත් ප්‍රයෝජනයට ගන්න පුලුවන් .මෙතුමාට බොහොම ස්තූතිය .💐💐💐💐🌷🌷🌷🌷🌷
@thurutv5804
@thurutv5804 2 жыл бұрын
දැන් ගෙදරදිම ඉදලක් හදා ගන්නකො.
@suniljayaweera5327
@suniljayaweera5327 2 жыл бұрын
​බො​හෝම ස්තුතියි ඔබ තුමාට මිට කලින් අපි උත්සහකලා නමුත් සාර්ථක උ​නේ නැ ​හොද පැහැදිළි කිරිමක් ස්තුතියි
@merakadorugewimalasena4978
@merakadorugewimalasena4978 2 жыл бұрын
ඉදලක් සාදා ගන්න විදිය නිර්ලෝබීව කියා දුන් ඔබ‍ට යහපතක්ම වේවා බුදුසරණයි
@thurutv5804
@thurutv5804 2 жыл бұрын
තෙරුවන් සරණයි.
@fiogkjhdhfi731
@fiogkjhdhfi731 2 жыл бұрын
ගොඩාක් පින් ඔබට..තවත් මෙවැනි වීඩියෝ දාන්න...නුවන පහලවේවා .ශක්තිය ලැබේවා බුදු සරනයි
@ksmsilva4783
@ksmsilva4783 2 жыл бұрын
ඉතා අගය කොට සලකනවා මේ ඉගැන්වීම අපිට බොහෝ ප්‍රයෝජනවත් වේවි ඔබ තුමාට ජේසු පිහිටයි
@thurutv5804
@thurutv5804 2 жыл бұрын
මමත් හදවතින්ම ස්තුතිය පුදකරනවා ජේසු පිහිටයි .බුදු සරණයි.
@chathuranidharshika7532
@chathuranidharshika7532 2 жыл бұрын
මේ අයට තමයි පට්ට වැඩ කාරයෝ කියන්නේ .ස්තූතියි ඔබට. ජය වේවා.
@thurutv5804
@thurutv5804 2 жыл бұрын
ඔයාට ගොඩාක් පිං යාලු.
@nawagamuwagepiyasena9441
@nawagamuwagepiyasena9441 2 жыл бұрын
බොහොම හොද ඉදිරිපත් කිරීමක්.. මෙවන් නිර්ලෝභීව පැහැදිළිව කියාදුන් ආකාරය අතිශයින්ම අගේ කොට සළකමි.. ඔබට බොහොම පිං
@thurutv5804
@thurutv5804 2 жыл бұрын
ඔබ මගේ වීඩියෝ අගය කිරීම ගැන සතුටුයි.
@thurutv5804
@thurutv5804 2 жыл бұрын
tx
@sriyapanawala6006
@sriyapanawala6006 2 жыл бұрын
ගොඩක් ස්තුතියි මට පාසැල් කාලයත් මතක් උනා අපි ස්කෝලෙදි අත් වැඩට කලා පිරිමි ලමයි තමා ඉතින් අපිට හදල දෙන්නෙ
@udayakumara3361
@udayakumara3361 Жыл бұрын
Apith haduwa mul kalenam ilapathen,bolaththen athugawe
@rswikramaarchchi6831
@rswikramaarchchi6831 2 жыл бұрын
ඔබ‍ට ගොඩක් පිං නුවණ වැඩි වේවා. මේවා අපිට කියා දුන්නාට. සියළුම දෙවියන් ඔබව ආරක්ෂා කරත්වා
@thurutv5804
@thurutv5804 2 жыл бұрын
ඔයාටත් දෙවි රැකවරනයි.
@mahindasurasinghe4179
@mahindasurasinghe4179 Жыл бұрын
Very good ideas brother excellent job .thanks brother.
@thurutv5804
@thurutv5804 Жыл бұрын
thank you yalu.
@ursulafernando573
@ursulafernando573 Жыл бұрын
ල්
@thissakodikara1666
@thissakodikara1666 Жыл бұрын
නියමයි
@milroyjayakody7339
@milroyjayakody7339 2 жыл бұрын
ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා. මෙවගෙ කියල දුන්නාට. කිසිම දෙයක් හිතන්නෙ නැතූව කියල දුන්නා ගෙඩක් පිං අයිති වෙනවා. ඔබට ස්තුතියි.
@wijasingha
@wijasingha 2 жыл бұрын
ඔබතුමා කවුරුන් උනත් හොද ගුරුවරයෙක් බොහොම ස්තූතියි පිං සිද්දවෙනවා
@thurutv5804
@thurutv5804 2 жыл бұрын
මම ගැන මටම සතුටුයි ස්තුතියි.
@samanthilaka2067
@samanthilaka2067 2 жыл бұрын
කාලයත් මුදලත් ඉතිරි කරන පටිට වැඩක් ඔයාට ගොඩක් ස්තුතියි ඔබට ජයෙන්ජය
@thurutv5804
@thurutv5804 2 жыл бұрын
අනිවා මුදල් වියදමක් නැතුව හදන්න පුලුවන්.
@tissajayawardane596
@tissajayawardane596 2 жыл бұрын
@@thurutv5804 1rttf
@vendhammindathera964
@vendhammindathera964 2 жыл бұрын
@@thurutv5804 poo)
@jasusima9850
@jasusima9850 6 ай бұрын
@SadunWhiswa
@SadunWhiswa 6 ай бұрын
​@@thurutv5804❤❤❤❤❤❤ to see Hey
@lasathdabare2024
@lasathdabare2024 2 жыл бұрын
ස්තූතියි..හරිම වැදගත්. අපි ඉරටුත් එක්කම පොල්කොළ ලිපට දානවා..දැන් ඉදලක් හදන්න පුළුවන්...
@thurutv5804
@thurutv5804 2 жыл бұрын
ස්තුතියි යාලු.
@user-rp4pn6tw8e
@user-rp4pn6tw8e 4 ай бұрын
බොහොම පින් ඉදලක් හදලා උඩමලුව අමදින්න පූජා කරනවා.❤
@thurutv5804
@thurutv5804 4 ай бұрын
bs obata.
@thilaniwanninayakalata976
@thilaniwanninayakalata976 2 жыл бұрын
සමහරු ඔය වගෙදේවල් කියාදෙන්න අක මැතියි මොකද ඉගෙන ගත්තොත් බිස්නස් එකට පාඩු නිසා ඔබ තුමා ඒ අතින්දෙවියෙක් ඔබට ස් තුතියි තෙරුවන් සරනයි
@thurutv5804
@thurutv5804 2 жыл бұрын
අනේ මට ඔීන මම දන්න දේ අනිත් අයට කියා දෙන්න එ් දෙයින් මම සතුටු වෙනවා යාලු.
@nandamanelvideoekaewana2584
@nandamanelvideoekaewana2584 2 жыл бұрын
බොහොම ස්තූතියි ඔබතුමාට මේ වගේ දෙයක් කියල දුන්නට කරන කියන සියළු දේම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා තෙරුවන් සරණයි
@thurutv5804
@thurutv5804 2 жыл бұрын
ස්තුතියි මිස්..
@sriyanichandralatha3188
@sriyanichandralatha3188 2 жыл бұрын
ඉදල හදන්න කියා දුන්නට ගොඩක් ස්තුතියි. අපෙ මුදල් ඉතිරි කර ගන්න පුලුවන් . ඔබට ජයවෙවා.
@thurutv5804
@thurutv5804 2 жыл бұрын
ස්තුතියි මිතුරිය.
@piyanthimadushani2584
@piyanthimadushani2584 2 жыл бұрын
@@thurutv5804 o
@kamalrathnayake9811
@kamalrathnayake9811 2 жыл бұрын
Thanks Supiri
@ajithkotuwage3907
@ajithkotuwage3907 Жыл бұрын
​@@thurutv5804 2
@sunilperera4944
@sunilperera4944 Жыл бұрын
දීර්ඝායු වේවා ඔබතුමාට බොහොම ස්තුතියි
@thurutv5804
@thurutv5804 Жыл бұрын
බොහොම ස්තුතියි.
@nilanila6846
@nilanila6846 2 жыл бұрын
මෙ වගෙ නිර්මාණයක් එලිදැක්කුවාට මහතාට අනෙක වරයාක් පින් 👍👍👍👍👍👍❤️🙏🙏🙏🙏🙏✋✋✋
@thurutv5804
@thurutv5804 2 жыл бұрын
මම ඔබට ස්තුතිය පුද කරනවා
@eddiejayarathne6994
@eddiejayarathne6994 2 жыл бұрын
Very exellant
@thurutv5804
@thurutv5804 2 жыл бұрын
thank you.
@sunilsilva3669
@sunilsilva3669 2 жыл бұрын
තමන් දන්නාවූ සාස්ත්‍රයක් නිර්ලෝභී ලෙස කියාදීමම සත්පුරුශ ගතියක් ,ඔබතුමාට ජයඅත්වේවා!!! බොහෝ පින් ....
@thurutv5804
@thurutv5804 2 жыл бұрын
අනේ ඔබ තුමාට ගොඩක් පිං.
@piyasirisomarathna3532
@piyasirisomarathna3532 2 жыл бұрын
හොඳ දෙයක අපිට
@thurutv5804
@thurutv5804 2 жыл бұрын
බුදුසරණයි.
@wasanthagunarathna6230
@wasanthagunarathna6230 2 жыл бұрын
දන් නැති දෙයෙක අවශ්‍යයම උපකරනයක් හරි කැමැත්තෙන් ඉගෙන ගත්තා අවශ්‍යයඅමුදව්‍යය ලංකර ගෙන මාද ඉදිරියෙදි.උත්සහා කරනවා පුංචි වියදමක් හරි අඩුකරගන්න ඔබට ස්තුතියි තෙරැවන් සරනයි!wasantha
@thurutv5804
@thurutv5804 2 жыл бұрын
ඔබ ගැන මම සතුටු වෙනවා මම ගැන අගය කිරිම ගැන ස්තුතියි.
@t.w.sjagathjagath5720
@t.w.sjagathjagath5720 Жыл бұрын
දැනුවත් කිරීම ගැන බොහොම සතූටුයි තෙරුවන් සරණයි
@RangaKasun-s1s
@RangaKasun-s1s 9 күн бұрын
Thanks you mahaththaya,🎉
@suneethavpathirana6101
@suneethavpathirana6101 2 жыл бұрын
ගොඩක් ගොඩාක් පින්.මෙවැනි දෙයක් නිර්ලෝබීව කියාදුන්නාට.
@thurutv5804
@thurutv5804 2 жыл бұрын
ස්තුතියි
@oshanmadusanka6785
@oshanmadusanka6785 2 жыл бұрын
ජයවේවා ම්නිසා සුවදයි මලසේ ඉතාමත් වට්නවා 👆❤️❤️‍🔥❤️‍🔥
@thurutv5804
@thurutv5804 2 жыл бұрын
ස්තුතියි මගේ සහෝ.
@christyjayamaha2948
@christyjayamaha2948 2 жыл бұрын
මහත්මයානෙනි , ඉදලක් හදන්න හිතින් නිර්මාණය කරමින් සිටිනවිට,,,,නිවැරදිව, සරලව ,මනාව කියාදුන්නාට ගොඩාක් තුති ,එය උනන්දුවක් තියන අයෙකුට ආර්ථික මහපෙන්වීමක්,,,අත්වැඩට මගපෙන්නුවාට ආචාරය ,,,ජෙසුපිහිටයි ,බුදුසරණයි ,,
@thurutv5804
@thurutv5804 2 жыл бұрын
මගේ විඩියෝ නරබලා මාව අගය කරපු ඔබට ස්තුතියි.
@dhanushkalakmal1711
@dhanushkalakmal1711 Жыл бұрын
රුපියල් 100ට තිබුනු ඉදල දැන් 300යි ඔබට ගොඩාක් පිං ඉදලක් හදාගන්න විදිහ කියා දුන්නට. බුදු සරණයි
@thurutv5804
@thurutv5804 Жыл бұрын
අගය කිරිම ගැන සතුටුයි ස්තුතියි.
@dulas4614
@dulas4614 Жыл бұрын
නියමයි.බොහොම ස්තූතියි.මායි තාත්තයි ගෙදර හදාගන්නව ඔහොම.ඒකෙ අඩුපාඩු මේකෙන් ඉගෙන ගත්ත❤❤❤
@thurutv5804
@thurutv5804 Жыл бұрын
ehemade bs yalu.
@bagyanalani1951
@bagyanalani1951 2 жыл бұрын
ස්තූති අපිත් හැදුවා ඔයා කියලා දෙන විදිහට නියමයි.. 🙏
@thurutv5804
@thurutv5804 2 жыл бұрын
ස්තුතියි මිස්.
@chandralathalatha1514
@chandralathalatha1514 2 жыл бұрын
Taruwan saranai oba tumata danu matha karata bohoma extuteya puda karamai yaha pathakama wewa satara warama devi pehitai oba karana keyan sama kariyan akama lasima etuwewa 🙏⚘🙏⚘🙏⚘🙏🇰🇼
@thurutv5804
@thurutv5804 2 жыл бұрын
obata godek pin .
@gaminiwijethunge2579
@gaminiwijethunge2579 2 жыл бұрын
Thanks
@JudydeSilva
@JudydeSilva 2 жыл бұрын
ඉතාමත් වටිනා වීඩියෝ එකක්. මම මුල ඉද්න් අගටම ආසාවෙන් බලන්හිටියා. ඔබට ගොඩාක් දියුණු වෙන්න කියල ප්‍රාර්ථනා කරණවා.
@thurutv5804
@thurutv5804 2 жыл бұрын
ස්තුතියි මට හරිම සතුටුයි.
@henryperera1998
@henryperera1998 Жыл бұрын
දැනුවත් කලාට.බෙහෙවින් ස්තූතියි ❤ 💘
@lalanidamayanthi2242
@lalanidamayanthi2242 2 жыл бұрын
ඉතාමත් හොදට කියල දුන්න.ඔබට පිං...නිර්ලෝභී ව කියාදුන්නාට..ජයෙන් ජය ඔබතුමාට....🙏🙏🙏💖
@thurutv5804
@thurutv5804 2 жыл бұрын
මම සතුටු වෙනවා ඔයාලගේ දිරිමත් කිරීම ගැන.
@sunithasenanayake
@sunithasenanayake 2 жыл бұрын
මෙවන් කාලයක අතිශය ප්‍රයෝජනවත් වීඩියෝ පෙලක් ඉදිරිපත් කිරීම පිලිබදව ප්‍රථම යෙන් ඔබතුමාට බෙහෙවින් තුති පුදමි.එකින් එක හෝ මෙවැනි දේ ඉගෙන ගෙන තමන්ට අවශ්‍ය දේ තමන් විසින් නපදවා ගැනීම අත්‍යවශ්‍ය බව වැටහේ.අනුන්ට දත නියවන්නේ නැතිව ජාතියම නගා සිටුවීම ට කරන උපකාරයක් බදුය.ඔබට බොහොම පින්.තවදුරටත් මෙවන් වීඩියෝ ඉදිරිපත් කිරීම ට ශක්තිය ධෛර්යය ලැබේවා.
@thurutv5804
@thurutv5804 2 жыл бұрын
හදවතින්ම අාදරෙයි මගේ නිර්මාන අගය කිරිම ගැන ස්තුතියි.
@amithkumara7948
@amithkumara7948 Жыл бұрын
Niyamai mama budu saranai oyata kossak had an a vidiha anivarenma dannava ekath danna budu saranai
@thurutv5804
@thurutv5804 Жыл бұрын
ok bs.
@laylakaram5007
@laylakaram5007 2 жыл бұрын
බෙහෝම වටිනා වීඩියෝවක් ස්තුතියි ඔන්න මමත් සබීකරා හාද අදමයි සෙටිඋනේ
@thurutv5804
@thurutv5804 2 жыл бұрын
ස්තුතියි .
@rangani.rangani.4590
@rangani.rangani.4590 2 жыл бұрын
ඔබට ගොඩාක් ස්තූතියි ..අපේ රටේ අද තියන ආර්ථික වියදමත් එක්ක මේ වගේ දැනුමක් දුන්නාට ගොඩාක් ගොඩාක් පිං .
@thurutv5804
@thurutv5804 2 жыл бұрын
ස්තුතියි මහත්මිය.
@samansaman8337
@samansaman8337 Жыл бұрын
නියමයි හොද පැහැදිලි කිරිමක්
@ajanthavithanage4236
@ajanthavithanage4236 Жыл бұрын
නිර්ලෝභීව ඔබේ දැනුම ලබා දුන්නාට ඔබතුමාට බොහෝම පින්. අද කාලේ කවුරුවත් කියල දෙන්නෙ නෑනේ ඔහොම.
@thurutv5804
@thurutv5804 Жыл бұрын
අනේ මම සතුටු වෙනවා ඔබ ගැන
@gaminipathirana9724
@gaminipathirana9724 2 жыл бұрын
බොහොම පින් ඔබ තුමාට ..තෙරුවන් සරනයි .
@thurutv5804
@thurutv5804 2 жыл бұрын
ස්තුතියි ඔයාටත්.
@kumaridasanayake523
@kumaridasanayake523 6 ай бұрын
ගොඩක් ස්තුතියි මෙය හදා පෙන්නුවාට.
@suranganikulasekara9919
@suranganikulasekara9919 2 жыл бұрын
හරිම සතුටුයි.මෙය කාටත් කියල දීම ගැන.
@thurutv5804
@thurutv5804 2 жыл бұрын
මමත් හරිම සතුටු වෙනවා අගයකිරිම ගැන.
@kanishkabandara1844
@kanishkabandara1844 2 жыл бұрын
ඉතාමවටිනව ඔබතුමා ගෙ හැකියාව පරාර්තකාමීව සැමගේ යහපත පිනිස ඉදිරිපත් කිරිම ගැන තෙරුවන් සරනයි
@thurutv5804
@thurutv5804 2 жыл бұрын
ඔයාටත් යහපතක්ම වෙන්න කියලා සුභපතනවා.
@user-dz8ok7hu8q
@user-dz8ok7hu8q Жыл бұрын
Godak wetina nirmanyak oba edirlpthcale thanks lot
@siriyasiriyawathi9598
@siriyasiriyawathi9598 6 ай бұрын
දුප්පත්කම හදුනන උතුමි චරිතයක් බොහොම පින් ඔබ තුමාට
@thurutv5804
@thurutv5804 6 ай бұрын
Thanks Yalu
@anurarathnayake9359
@anurarathnayake9359 2 жыл бұрын
පිං ඔබ තුමාට 🙏🙏🙏
@thurutv5804
@thurutv5804 2 жыл бұрын
හදවතින්ම අාදරෙයි මිතුරා ඔබට ස්තුත්යි.
@lilani7114
@lilani7114 Жыл бұрын
බොහොම ස්තුතියි ඔබට පින් .
@kavindyasewmini5027
@kavindyasewmini5027 2 жыл бұрын
ගොඩක් වටිනා video එකක් පින් ඔබතුමාට බුදු සරණයි
@thurutv5804
@thurutv5804 2 жыл бұрын
ඔයාට බුදුසරණයි ස්තුතිය මිතුරිය.
@d.m.lhemanthadisanayaka4384
@d.m.lhemanthadisanayaka4384 2 жыл бұрын
පිටරට දේවල් වලට පුරුදු උන අපේ ජාතියට ගොඩක් වටිනවා .ඔබට ජයවේවා
@thurutv5804
@thurutv5804 2 жыл бұрын
අගෙයි මම දිරිමත් කිරීම ගැන බුදුසරනයි.
@d.m.lhemanthadisanayaka4384
@d.m.lhemanthadisanayaka4384 2 жыл бұрын
බුදුසරණයි සහොදරයා
@iranganiherth5032
@iranganiherth5032 2 жыл бұрын
♥️♥️♥️♥️♥️♥️♥️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰👉🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️❤️💞💞💞👈
@hlchandani273
@hlchandani273 Жыл бұрын
බොහෝම ස්තුතියි ඔබට.
@geethl.g.5832
@geethl.g.5832 Жыл бұрын
සරලව ඉතාමත් හොඳින් කියලා දෙනවා.බොහොම හොඳ කෙනෙක් ඔබ .ජීවිතේ සියලුම කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
@thurutv5804
@thurutv5804 Жыл бұрын
බොහොම ස්තුතියි මිතුර.
@karunadhasaappuhami4095
@karunadhasaappuhami4095 Жыл бұрын
දැනුවත් කරාට බොහෝ ම ස්තූතියි තෙරුවන් සරණයි
@maliniserasinghe5351
@maliniserasinghe5351 2 жыл бұрын
ලිප වගේම, ඉදල හදන හැටිත් හරි අපූරුවට, පැහැදිළි ව, නොසඟවා කියා දුන්නාට ඔබතුමාට බොහොම ස්තුතියි !!! තෙරුවන් සරණයි!!!
@thurutv5804
@thurutv5804 2 жыл бұрын
ඔහොම කියනකොට මට ගොඩක් සතුටුයි තවත් වැදගත් දේවල් ඉස්සහට බලන්න පුලුවන් බුදු සරනයි.
@poojitharathnayake4
@poojitharathnayake4 2 жыл бұрын
ඔබතුමා හරියටම කියලා දුන්නා ස්තුතියි
@keshalawarapitiyage
@keshalawarapitiyage 5 ай бұрын
දීගායු වේවා
@smahakubura8938
@smahakubura8938 Жыл бұрын
බොහොම ස්තුතියි මහත්මයා, ගොඩක් වටිනා වීඩියෝ එකක්. දැන් ඉදලක මිළ වගේම කිසිම ප්‍රමිතියක් නැති එකත් ප්‍රශ්නයක්. මෙහෙම හදාගන්න පුලුවන් නම් ඒ දෙකටම විසඳුමක්. ගොඩක් පින්.
@thurutv5804
@thurutv5804 Жыл бұрын
බොහොම ස්තුතියි.
@lenatmendis7003
@lenatmendis7003 Жыл бұрын
ආසයි ,අනුන්ගෙ වැරදි හොයන චනල්වලට ඔබ හරිම ආදර්ශයක් ,තෙරුවන්සරනයි
@thurutv5804
@thurutv5804 Жыл бұрын
බොහොම අගෙයි ස්තුතියි.
@kumudusenanayaka3266
@kumudusenanayaka3266 2 жыл бұрын
ඇත්තටම ගොඩක්.වටිනවා මේ.හැම දෙයක්ම ඉතාමත් නිහතමානිව කියා.දෙනවට ⁣⁣බොහොම.පිං.අයියට. බුදු.සරණයි
@thurutv5804
@thurutv5804 2 жыл бұрын
මමත් ඔබට හදවතින්ම ස්තුතිය පුද කරනවා.
@mahindasurasinghe4179
@mahindasurasinghe4179 Жыл бұрын
Verygood work brother lam very happy excellent job thanks. Today l try to make some like this.
@sarathabeysundara9052
@sarathabeysundara9052 2 жыл бұрын
ගොඩක් වටිනවා ඔබතුමාගේ ඉදිරිපත් කිරිම . තෙරුවන් සරණයි නිරෝගිමත් දිවියක්ම වේවා!
@thurutv5804
@thurutv5804 2 жыл бұрын
ස්තුත්යි සරත් මහතා.
@gamagedona386
@gamagedona386 2 жыл бұрын
Good work, excellent, we bless you peace and happy for positive contribution to the society. Thnx
@thurutv5804
@thurutv5804 2 жыл бұрын
thank you yalu.
@sipbandara8032
@sipbandara8032 2 жыл бұрын
ඉදල් හරි ගණන්.....ඉතින් මේ අදහස හරි වටිනවා...ස්තූතියි ඔබට
@thurutv5804
@thurutv5804 2 жыл бұрын
බුදු සරණයි මිතුර.
@indikakumaraabesingha.athu8993
@indikakumaraabesingha.athu8993 2 жыл бұрын
Hoda පැහැදිලි ඉගැන්වීමක්. පින් ඔබට
@thurutv5804
@thurutv5804 2 жыл бұрын
ස්තුතියි මිතුරා.
@jayanthisuranjani2151
@jayanthisuranjani2151 5 ай бұрын
Harima agei Watina vadak oba thumata godak Sthuthi
@priyansangeeth9625
@priyansangeeth9625 2 жыл бұрын
Ithamath watinawa oba thumage danuma apata kisidu aduwak nathuwa labadunnata obathumata godaak pin
@thurutv5804
@thurutv5804 2 жыл бұрын
mama gena agaya kireema gena sathutui bs yalu.
@nadirajayatilaka1817
@nadirajayatilaka1817 2 жыл бұрын
ගොඩක්.හොදයි.මේ.වාගේ.දේවල්.ඉදිරිපත්.කරනවට.තැන්ක්ස්.ජේසු.පිහිටයි
@thurutv5804
@thurutv5804 2 жыл бұрын
ඔයාටත් බොහෝම පිං.
@balasuriyaarachchigemanjul2620
@balasuriyaarachchigemanjul2620 2 жыл бұрын
Bohama stuti mahatya,,godak watinawa vidio eka, 🙏💐💐💐💐
@thurutv5804
@thurutv5804 2 жыл бұрын
oyatath godek pin yalu.
@malikwt6387
@malikwt6387 Жыл бұрын
Oba hugak hoda manshshayek. Heamadeama lassanata kieyala dunna. Godak stutie. Mamath iedalak hadanava me kieyapu viediehata. Budusaranai
@thurutv5804
@thurutv5804 Жыл бұрын
thank you yalu.
@renukasamarakoon91
@renukasamarakoon91 Жыл бұрын
Jesuge පිහිටයි ඔබ thumata.
@sarathliyanage6806
@sarathliyanage6806 5 ай бұрын
බොහොම ස්තූතියි තවත්දෙ එකතු කරන්න ශක්තිය ලැබෙවා
@stephanbakelmun148
@stephanbakelmun148 Жыл бұрын
හුඟක් වටින වීඩියෝ එකක් .ගෙදර එකතුවෙන හිස් සැමන් ටින් වලට කරන්න දෙයක් නැතුව හිටියේ .ඔබතුමාට ගොඩක් ස්තුතියි මේ වගේ වටින වීඩියෝ එකකින් අපව දැනුවත් කලාට .
@thurutv5804
@thurutv5804 Жыл бұрын
thank you.
@thilinamadushanka8600
@thilinamadushanka8600 Жыл бұрын
Obathumata ගොඩාක් pin. mewani dewal තවතවත් danna.
@dammikajanaka9660
@dammikajanaka9660 Жыл бұрын
Godak sthuthi nodannadeyak kiyala dunnata obata jayama wewa theruwansaranai
@thurutv5804
@thurutv5804 Жыл бұрын
budusaranai yalu jayavewa
@sriyaniranasinghe8814
@sriyaniranasinghe8814 2 жыл бұрын
Harima prayojanawath Theruwan saranai
@thurutv5804
@thurutv5804 2 жыл бұрын
oyatath teruwan saranai
@chinthakamanoj819
@chinthakamanoj819 Жыл бұрын
ඉඳලක් හැදුවා . බොහොම ස්තුතියි .
@thurutv5804
@thurutv5804 Жыл бұрын
සතුටුයි.
@kasunsasindu3740
@kasunsasindu3740 2 жыл бұрын
මන් ගෙදරම ඉදල් හදාගන්නවා බ්‍රෝ.ඔයාගෙනුත් දෙයක් මන් ගත්තා දැන් මන් හොදටම කරනවා.
@thurutv5804
@thurutv5804 2 жыл бұрын
සතුටුයි,
@laksithakumara574
@laksithakumara574 2 жыл бұрын
පිං ඔබ තුමාට
@thurutv5804
@thurutv5804 2 жыл бұрын
ස්තුතියි
@romeshjeffry5910
@romeshjeffry5910 10 ай бұрын
Thank you sir,for your presentation.. it's explained very simply and humble way that each and every person targeting... amazing heat...my gratitude for you sir..🙏🙏🙏
@thurutv5804
@thurutv5804 10 ай бұрын
You are most welcome
@Rajakaruna-mk9ri
@Rajakaruna-mk9ri 7 ай бұрын
​@@thurutv5804ophelia epld
@rohanfernando4603
@rohanfernando4603 2 жыл бұрын
බොහෝම ස්තූතියි පැහැදිලිව කියලදුන්නාට
@thurutv5804
@thurutv5804 2 жыл бұрын
එහෙමද ස්තුතියි.
@bindukarunathilake-fx5kp
@bindukarunathilake-fx5kp 10 ай бұрын
බොහොම ස්තූතියි . ජයවේවා ඔයාට....
@thurutv5804
@thurutv5804 10 ай бұрын
bohoma sthuti
@roshangallge4079
@roshangallge4079 2 жыл бұрын
ඔබගේ දැනුම තව තව වැඩිවේවා... බොහොම ස්තුති
@thurutv5804
@thurutv5804 2 жыл бұрын
ඔයාටත් ගොඩක් පිං.
@karunamendis3166
@karunamendis3166 2 жыл бұрын
ගොඩක් ස්තුතිවන්ත වෙමි දැනුවත් කළාට තව ත් අලුත් දේවල් කියාදෙන්න සිත් පහලවෙවා
@thurutv5804
@thurutv5804 2 жыл бұрын
ඔබ වෙනුවෙන් තවත් නිර්මාන කරන්න.
@dhanaveeradhanaveera9597
@dhanaveeradhanaveera9597 2 жыл бұрын
ඔබ තුමාට බොහොම ස්තුතියි මහත්මයාණෙනි .
@thurutv5804
@thurutv5804 2 жыл бұрын
තුනුරුවන් සරණයි.
@chandarasena7296
@chandarasena7296 2 жыл бұрын
athatama godaak watina wadak malli oyta jaya wewa...!
@thurutv5804
@thurutv5804 2 жыл бұрын
bs mithura oyata.
@pickme9777
@pickme9777 2 жыл бұрын
ඔබට ගොඩක් ස්තූතියි පැහැදිලිව කියා දුන්නාට !!
@thurutv5804
@thurutv5804 2 жыл бұрын
බොහෝම ස්තුතියි. 💟💟
@kumarathilaka5905
@kumarathilaka5905 2 жыл бұрын
Thanks mahattaya 👌👌👌👍👍👍.
@hewagehewage7249
@hewagehewage7249 2 жыл бұрын
ඔබ තුමාට ගොඩක් පින් දන්න දේ කියා දුන්නට
@thurutv5804
@thurutv5804 2 жыл бұрын
ඔයාලගේ සහයෝගය තමයි මම මෙි වගේ නිර්මාන කරන්නෙ.
@manelherath2964
@manelherath2964 Жыл бұрын
ඔබ තුමා ට පිං
@lakijayasundara377
@lakijayasundara377 Жыл бұрын
Me salli nethi kale watinawa godak meka sthuthi oba thumanta
@godwinsuriyarathne5963
@godwinsuriyarathne5963 5 ай бұрын
Godak stutiy kiyala dunnata.godak watinawa.
@thurutv5804
@thurutv5804 5 ай бұрын
godek pin yalu .
@sriyanigamage9859
@sriyanigamage9859 2 жыл бұрын
ගොඩාක් හොඳ wadak..idlkwath ganna බැරිව inna mensu ada ගොඩාක් ඉන්නවා ..
@thurutv5804
@thurutv5804 2 жыл бұрын
ඔවි මම එ් ගැනත් හිතලා වීඩියෝව කලේ.
@achalasewwandi8187
@achalasewwandi8187 2 жыл бұрын
Godaak sthuthiy thanks aaaaaa
@thurutv5804
@thurutv5804 2 жыл бұрын
bs mage yalu.
@nisansalafernando3029
@nisansalafernando3029 Жыл бұрын
ඔබට තව තවත් අත මිට සරැවේවා ධනය උල්පතක් සේ නිවසට ඔබගෙ ගලාගෙන එත්වා !!
@thurutv5804
@thurutv5804 Жыл бұрын
හදවතින්ම ස්තුති මිතුර.
@geethanthirimanna6107
@geethanthirimanna6107 2 жыл бұрын
Thank you...
@thurutv5804
@thurutv5804 2 жыл бұрын
bs yalu.
@faffaf7108
@faffaf7108 2 жыл бұрын
godak istooti idal hadanna kiyala deepu kireme niyamai pehadili pinsiddawena wedak ada kale idalak ganna beri api wage ayata godak watinawa🙏🙏
@thurutv5804
@thurutv5804 2 жыл бұрын
oyath hadanna idalala gedaradima .bs
@wijerajapaksha5946
@wijerajapaksha5946 Жыл бұрын
ඔබට ගොඩක් ස්තුතුඉ🌷🌷🌷
@GAMEWorld-xp3dh
@GAMEWorld-xp3dh Жыл бұрын
මේ වීඩියෝ එක ගොඩක් ප්‍රයෝජනවත් වුනා.මේ වගේ තව වීඩියො කරන්න හැකි වේවා
@thurutv5804
@thurutv5804 Жыл бұрын
ස්තුත්යි මිතුර .
@darakasampath4970
@darakasampath4970 2 жыл бұрын
ඔබට බොහොම ස්තුතිය සුබ අනාගතයක්
@thurutv5804
@thurutv5804 2 жыл бұрын
ඔයාටත් බෝහොම ස්තුතියි.
@indikagamage3538
@indikagamage3538 6 ай бұрын
තමන් දන්නා දෙයක් හැමෝම එක්ක බෙදා ගන්න සමහර මිනිස්සු කැමති නෑ. ඒකටත් පිනක් තියෙන්න ඕන. තෙරුවන් සරණයි !!
@thurutv5804
@thurutv5804 6 ай бұрын
thank you .
@kemithabro6775
@kemithabro6775 Жыл бұрын
Bohomath pin hemoma wage rallata ekama de karanawata wada 👍👍👍🌹❤️❤️❤️🌷
@thurutv5804
@thurutv5804 Жыл бұрын
thank you.
@vijithasiriwardhana6964
@vijithasiriwardhana6964 2 жыл бұрын
මම හේටම.ඉදලක්හදනවා ගොඩක්පින්අපේමුදල්ඉතිරිකරගන්නකියාදුන්නට
@thurutv5804
@thurutv5804 2 жыл бұрын
තව නිර්මාණ තිබෙනවා දාන්නම්.
@dilanbudhdhika1220
@dilanbudhdhika1220 2 жыл бұрын
ඔබතුමාට බොහොම පිං මෙ වගෙ දෙයක් කියා දුන්නට
@thurutv5804
@thurutv5804 2 жыл бұрын
ඔයාට මම හදවතින්ම ස්තුතිය පුද කරනවා.
@music_music5049
@music_music5049 2 жыл бұрын
ස්තුතියි ඔබට.🙏
@thurutv5804
@thurutv5804 2 жыл бұрын
ස්තුතියි ඔබට.
@rajgeethadewa2717
@rajgeethadewa2717 2 жыл бұрын
ඉතා උසස් දානයක්. තෙරුවන් සරණයි!"""
@thurutv5804
@thurutv5804 2 жыл бұрын
ඔයාලගේ සතුට මගේ සතුට
@kannangarakannangara5794
@kannangarakannangara5794 2 жыл бұрын
නියමයිනේ ...
Making a Besom Broom Step by Step #SriLanka
3:43
FolkArt
Рет қаралды 188 М.
A clash of kindness and indifference #shorts
00:17
Fabiosa Best Lifehacks
Рет қаралды 99 МЛН
Alex hid in the closet #shorts
00:14
Mihdens
Рет қаралды 6 МЛН
How Many Balloons Does It Take To Fly?
00:18
MrBeast
Рет қаралды 154 МЛН
Самый Молодой Актёр Без Оскара 😂
00:13
Глеб Рандалайнен
Рет қаралды 3,1 МЛН
Красиво, но телефон жаль
0:32
Бесполезные Новости
Рет қаралды 1,3 МЛН
Klavye İle Trafik Işığını Yönetmek #shorts
0:18
Osman Kabadayı
Рет қаралды 5 МЛН
Samsung laughing on iPhone #techbyakram
0:12
Tech by Akram
Рет қаралды 635 М.
Battery  low 🔋 🪫
0:10
dednahype
Рет қаралды 11 МЛН
iPhone 15 Pro в реальной жизни
24:07
HUDAKOV
Рет қаралды 399 М.