How to use soldering iron in Sinhala | Soldering iron tips and tricks

  Рет қаралды 276,335

SL Easy Work

SL Easy Work

Күн бұрын

Пікірлер: 251
@dayanandajk8938
@dayanandajk8938 2 жыл бұрын
මම ජීවිතේටම බවුත් එකක් පාවිච්චි කරපු කෙනෙක් නොවෙයි. විදුලිය සම්බන්ධයෙන් ලොකු දැනුමක් නැහැ. පොල්කටු අඟුරැ ලිප හැදීමට උනන්දුවෙන් ඉන්නෙ. ඒකට v 12 fan එකක් සවිකිරීම ඇතුලු විදුලිය සම්බන්ධ ක්‍රියාකාරකම් තියෙනවා නේ. . මෙම දැනුවත් කිරීම හරිම වැදගත්, ඔබ තුමාට බොහොම ස්තුතියි. ආයෙ comment නොකරොත් , විදුලි සැර වැදීමෙන් . . . . විය හැක.
@naveenchinthana482
@naveenchinthana482 3 ай бұрын
බයිලා නෑ...සමහරු උන් පැයක් විතර කියන දෙයක් හොදට පැහැදිලිව ඉක්මනින් කියනවා...වටිනවා.ජය වේවා.❤
@sleasywork
@sleasywork 3 ай бұрын
Thanks
@SusanmaVideo
@SusanmaVideo Жыл бұрын
හරිම පැහැදිලියි ඒ වගේම වටිනා උපදෙස් ටිකක් බොහොම ස්තූතියි
@sleasywork
@sleasywork Жыл бұрын
Thanks
@pinkhat2030
@pinkhat2030 2 жыл бұрын
ඇත්තටම එකනම් නියමයි දන්නෙ නැති දේවල් ගොඩක් දැනගත්තා සහෝ
@sleasywork
@sleasywork 2 жыл бұрын
Good
@hkindika3374
@hkindika3374 2 жыл бұрын
Short & sweet. බොහොම අගෙයි. මල්ටි මීටරය වැනි ගැජමැටික්ස් භාවිතා කරන විධිත් ඉදිරිපත් කරන්න පුලුවනිනම් අපි වගේ ආධුනිකයන්ට බොහොම වටිනවා.
@sleasywork
@sleasywork 2 жыл бұрын
Videos daala තියෙනවා balanna
@nipunpradeep8943
@nipunpradeep8943 2 жыл бұрын
ගැජමැටික්
@rathnasiriliyanage6159
@rathnasiriliyanage6159 Жыл бұрын
ස්තුතියි පුතේ අතිශයින්ම වටිනා වීඩියෝවක්
@geethakalanka5386
@geethakalanka5386 2 жыл бұрын
ගොඩක් වටින video එකක් tanks යාලූ.😍
@samarasingheudagedara8447
@samarasingheudagedara8447 9 ай бұрын
ගොඩක් වටිනවා ❤️
@CB-mx3dj
@CB-mx3dj 2 жыл бұрын
Resistor/ diode ගැන video එකක් ඔනෙ
@hpujitha
@hpujitha 2 жыл бұрын
බොහොම ස්තූතියි
@janithsudaraka8258
@janithsudaraka8258 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 👍👍👍👍👍
@mkpiyarathne2944
@mkpiyarathne2944 Жыл бұрын
ඉස්තුතියි බුදුසරණයි
@sleasywork
@sleasywork Жыл бұрын
Thanks
@surawick
@surawick Жыл бұрын
Superb !!! Very Informative !!!❤❤❤❤💯💯💯💯🤛🤛🤛🤛
@SajithaKumara-pz2ed
@SajithaKumara-pz2ed 9 ай бұрын
Patta aiye me vidiyo eka godak vatinava me vage vidiyo thava genna🙂🙂🙂
@sleasywork
@sleasywork 9 ай бұрын
Thanks
@wwsumanasiri451
@wwsumanasiri451 Жыл бұрын
නියමයි. දිගටම කරගෙන යන්න.
@sleasywork
@sleasywork Жыл бұрын
👍👍👍
@dinukadinuka2734
@dinukadinuka2734 2 жыл бұрын
Tnx බන් වටින විඩියො එකක් 🙂💕
@jayarathna2791
@jayarathna2791 2 жыл бұрын
අැත්තම කිවිවෝත් මෙම වීඩියෙ එක වටිනවා නෙදන්න දෙ පැහැදිලි කලා ට ඔබට ඉෂ් තුතියි ..... තව තවත් මෙ වගේ නෙදන්න දෙ නැවත වී ඩියෙ එකතින් අපිව දැණුවත් කරන්න... ඔබට පිං බුදුසරණයි .......
@sleasywork
@sleasywork 2 жыл бұрын
Thanks
@chamilathuduwage7646
@chamilathuduwage7646 Жыл бұрын
Thank you... Good Luck.
@sarathsanjeewa7714
@sarathsanjeewa7714 11 ай бұрын
Niyamaine athTama
@MadushaniMalakumari
@MadushaniMalakumari 3 ай бұрын
සුපිරයි අයියේ😊😊👍👍
@sleasywork
@sleasywork 3 ай бұрын
👍👍👍
@booboo385
@booboo385 2 жыл бұрын
Video eka hodai.icgo eke oya kiya leda na.eka gaththanam hari
@nalakahewage5236
@nalakahewage5236 Жыл бұрын
Apita 2 phase soldering iron ekak 3 phase karaganna puluvanda
@cyrilgunasekera8611
@cyrilgunasekera8611 Жыл бұрын
Good .Thanks
@shehan5171
@shehan5171 9 ай бұрын
Bauth eka karantekata plag karata passe bauth eka ekadigata rath wenawada limith ekak nathuwa
@sumithseneviratne2925
@sumithseneviratne2925 2 жыл бұрын
Tks for educating !❤
@layanalkumarathunga-3666
@layanalkumarathunga-3666 7 ай бұрын
පට්ටම වටිනව මල්ලි
@sleasywork
@sleasywork 7 ай бұрын
👍👍👍
@shanfarez7943
@shanfarez7943 2 жыл бұрын
Thank you so much very important information
@sleasywork
@sleasywork 2 жыл бұрын
Thanks
@hithagiyathen
@hithagiyathen 2 жыл бұрын
සර් ඔයා ස්ටෙප් අප් ට්‍රන්ස්ෆමර් ගැන දන්නවද. ඒ සම්බන්දව විඩියෝ එකක් දාන්න
@හරිමඅනාවැකි
@හරිමඅනාවැකි 2 жыл бұрын
Good job 👍 Bluetooth car set ekkata mic ekak sambanda karann puluwanda? Caroke walata
@හරිමඅනාවැකි
@හරිමඅනාවැකි 2 жыл бұрын
Kohomada karanne
@thamojaabysekaraabeysekara
@thamojaabysekaraabeysekara Жыл бұрын
බවූත්‍ එකේ‍ thudta iyam kalla thibma current wdinwa ekt mkkd krnne
@pathumrajinda6201
@pathumrajinda6201 2 жыл бұрын
නියමයි.. ශෝර්ට් ඇන්ඩ් ස්වීට් 👍
@sleasywork
@sleasywork 2 жыл бұрын
Thanks
@shadowbroker576
@shadowbroker576 2 жыл бұрын
Thanku සර්
@malindaprashad5578
@malindaprashad5578 2 жыл бұрын
ස්තුතියි
@SimpleLife177
@SimpleLife177 2 жыл бұрын
ගොඩක් වටින කරුණු කියවුනා ...බොහොම ස්තූතියි අපිව දැනුවත් කලාට ...ඉක්මනටම 200k යන්න ලැබේවා ..🙏🙏🙏💝💝💝💝💝👍
@sleasywork
@sleasywork 2 жыл бұрын
Thanks ayye
@ramzydaisy8822
@ramzydaisy8822 2 жыл бұрын
Thank you dear
@sakufernando7447
@sakufernando7447 2 жыл бұрын
Aiya circit ehema passanna ic anam manam passannw30 madida bn
@__dila__41
@__dila__41 2 жыл бұрын
Jaya wewa ayye good job Godak watinawa
@sleasywork
@sleasywork 2 жыл бұрын
Thanks
@chamwelder527
@chamwelder527 2 жыл бұрын
බොහොම වටිනවා bro
@ramzydaisy8822
@ramzydaisy8822 2 жыл бұрын
Thank you Sir
@chamwelder527
@chamwelder527 2 жыл бұрын
@@ramzydaisy8822 ජය වේවා සහෝ ✌️
@m.a.priyanthakumara2787
@m.a.priyanthakumara2787 2 жыл бұрын
Bauth eken passankota danne nathi karunu dana gaththa me video eken. Good.
@sleasywork
@sleasywork 2 жыл бұрын
👍👍
@pamodbharatha5147
@pamodbharatha5147 2 жыл бұрын
Super video eka.nam
@Repairing-y9y
@Repairing-y9y Жыл бұрын
Passadi Current eka wadina ekata mkdda karnne..
@lassiterwilson8011
@lassiterwilson8011 2 жыл бұрын
ගැම්මක් තමා
@pastorsteve4021
@pastorsteve4021 2 жыл бұрын
Thank you so much
@chamodadithya3154
@chamodadithya3154 Жыл бұрын
වටිනවා❤
@gddevilgamer3920
@gddevilgamer3920 2 жыл бұрын
mn dann deyak kiynnm iorn eken solder karala iwrainm iorn eka off karnn kslin solder tip ekata solder tikk thiynn.
@ariyarathna8321
@ariyarathna8321 Жыл бұрын
Thanks you
@mohammaadnifras1394
@mohammaadnifras1394 2 жыл бұрын
Tanks you sowmach ❤❤❤🔌🔌
@ultrakitpest7435
@ultrakitpest7435 Жыл бұрын
දැනට මාර්කට් එකේ තියෙන හොද soldering iron බ්‍රෑන්ඩ් එකක් කියන්න පුලුවන්ද
@pushpanjalieperera6647
@pushpanjalieperera6647 10 ай бұрын
Goot
@lahiruprabhath3710
@lahiruprabhath3710 2 жыл бұрын
වටිනවා
@nuwand5958
@nuwand5958 2 жыл бұрын
Sivlin fen moter winding ekak karandako brodher
@sleasywork
@sleasywork 2 жыл бұрын
Try karannam
@දේශාටන
@දේශාටන 2 жыл бұрын
tnx,.................
@sleasywork
@sleasywork 2 жыл бұрын
👍👍👍
@maheshgamage1584
@maheshgamage1584 2 жыл бұрын
සුපිරි viedeo ekak
@sleasywork
@sleasywork 2 жыл бұрын
Thanks
@aruna4736
@aruna4736 2 жыл бұрын
පාස්සන විදියත් වීඩියෝ එකක් ඕන👍
@sleasywork
@sleasywork 2 жыл бұрын
Ok
@dimuthukarunathilaka3928
@dimuthukarunathilaka3928 2 жыл бұрын
බවුත් එකේ වොට් ගාණ (ලේබල් එක නැති) හොයාගන්න පුළුවන්ද?
@chanukah8250
@chanukah8250 2 жыл бұрын
Top video eka
@prabashaquachanal7242
@prabashaquachanal7242 2 жыл бұрын
Aiya ara rs300 thiyena eka hodada
@warunakumara7671
@warunakumara7671 2 жыл бұрын
teach us how to solder smd , how to re solder smd in pcbs thank u for the video , teach us how to solder qfn chip , ... etc
@ThisaraWishwajith05
@ThisaraWishwajith05 Жыл бұрын
Mage bouth eke tip eka gawa tiyena ඇන දෙක ගැලවෙන්නෑ ඒ ඇයි please help
@RandimaMaleesha
@RandimaMaleesha 2 жыл бұрын
අයියේ පොඩි ප්‍රශ්නයක් තියෙනව ඒල්ලෙන සිවිලිමේ වෝල් ඈන්ගල් එක ලෙවල් කරන එක ගැන පොඩ්ඩක් ආයෙ වීඩියෝ එකකින් පැහැදිලි කරන්නකෝ .ප්ලීස්
@amaraubayasiri4987
@amaraubayasiri4987 2 жыл бұрын
Good video Lal
@sakufernando7447
@sakufernando7447 2 жыл бұрын
Aiya w40 bouth eka passanna ganna kambiye nama mokak kiyalada ganna oni siz pls and kiyada ekak
@Denethurashmika
@Denethurashmika 2 жыл бұрын
30w බවුත් එකෙන් ඉයම් පැස්සෙනවද
@Sasita.555
@Sasita.555 Жыл бұрын
W 30 බවුත් කරන්න බැරිද
@bullentertainment7996
@bullentertainment7996 2 жыл бұрын
Godak watinawa
@mallikadissanayake9463
@mallikadissanayake9463 2 жыл бұрын
Magee bauth eka mama karant ekata dammata passee ekee allana kotasa allaagena paassanakota ethanin yanthamin mata viduli Sara vadinawa. oyata puluwan nam bauth eka aye hadaganna video ekak dannakoo
@sleasywork
@sleasywork 2 жыл бұрын
Sereppu dekak daaganna.. Bouth repair karana video ekak aran ennam
@rishithanimsara7822
@rishithanimsara7822 2 жыл бұрын
Supiri vedio ekak😍❤️
@sleasywork
@sleasywork 2 жыл бұрын
Thanks
@upulcolombage1520
@upulcolombage1520 2 жыл бұрын
Thank you
@mf.farrah220
@mf.farrah220 Жыл бұрын
Ayye Mage Bouth Eke Eeyam Kambi Melt Venne Nehe
@ruwanmadushanka886
@ruwanmadushanka886 Жыл бұрын
බෞත් එකේ තුට වැලි කොලෙක් ඇතිලුවාම ප්‍රශ්නයක් වෙයිද ටිකක් උල් කර ගන්න ඕන
@sleasywork
@sleasywork Жыл бұрын
Epa
@ruwanmadushanka886
@ruwanmadushanka886 Жыл бұрын
@@sleasywork මොකද වෙන්නේ
@SumedhaManabaranaKandy
@SumedhaManabaranaKandy 2 жыл бұрын
Very Good video. Already subscribed! If better or popular brands are there, please put them below. Thank you!
@sleasywork
@sleasywork 2 жыл бұрын
Thanks
@ramzydaisy8822
@ramzydaisy8822 2 жыл бұрын
Thank you Sumay
@probodaperera1774
@probodaperera1774 2 жыл бұрын
Tank you bro
@nethyasonal7707
@nethyasonal7707 2 жыл бұрын
මම 60 W බවුත් එකක් ගත්ත ඒක ඇතුල රවුම් දාරෙන් මට පේනව ගිනි රතු පාටට ඒක දෝශයක්ද බවුත් එකේ
@sleasywork
@sleasywork 2 жыл бұрын
Na
@jayamalivideoteam9944
@jayamalivideoteam9944 2 жыл бұрын
ගොඩක් වටිනවා අයියා
@sleasywork
@sleasywork 2 жыл бұрын
Thanks
@ramzydaisy8822
@ramzydaisy8822 2 жыл бұрын
Okay
@SarathRodrigo-h1l
@SarathRodrigo-h1l 4 ай бұрын
Good good ❤
@sleasywork
@sleasywork 4 ай бұрын
Thanks 😄
@nihaldh
@nihaldh 2 жыл бұрын
Wadagath deyak kiya dunnata godak sthuthie?
@sleasywork
@sleasywork 2 жыл бұрын
Thanks
@sisiraambagahawita8801
@sisiraambagahawita8801 2 жыл бұрын
ඉතා අගය කරමි.
@Roshantaranga-ic2fo
@Roshantaranga-ic2fo 9 ай бұрын
LID බල්ප් පැස්සීමට ගන්න ර්යමි වර්ගය කියන්නකො සමහර එවා ගැලවෙනවනේ උදවු කරන්නකො පිචිචුන බල්බ පාස්ස ගන්න ඔිනි
@gddevilgamer3920
@gddevilgamer3920 2 жыл бұрын
api solder krnne rohs 375C ,pb 350C
@methmal9117
@methmal9117 Жыл бұрын
බවුත් එකේ වෝට් 100නම් වෝට් 40ට හදාගන්න පුලුවන්න්ද
@maheshgamage1584
@maheshgamage1584 2 жыл бұрын
Aiye mage බවුත් eke watt gana gahala na.eke element eka සවුත්තු වෙලා watt gana hoya ganne kohomada
@sleasywork
@sleasywork 2 жыл бұрын
Coil eka galawagena gihin e size ekata samaana ekk ganna
@maheshgamage1584
@maheshgamage1584 2 жыл бұрын
@@sleasywork thankyou
@nishansalakshan7220
@nishansalakshan7220 Жыл бұрын
මම අලුතින් 40w බවුත් එකක් ගත්තා මෙම බවුත් එක කරන්ටෙකට ගහලා රත් වෙලාද කියලා බලන්න බවුත් එකට අත කියන කොට මට කරන්ටෙක වැදුනා අැයි එ් කියන්නකෝ (මම සෙරෙප්පු දෙකක් දාගෙන හිටියෙ නෑ)
@prasannaranasingha
@prasannaranasingha 2 жыл бұрын
thanks
@shanduminda2957
@shanduminda2957 2 жыл бұрын
Super brother ❤❤❤🌟
@sleasywork
@sleasywork 2 жыл бұрын
Thanks
@Ukdndsl
@Ukdndsl 2 ай бұрын
Ayye mge bauth eke carrant wadinawane
@pradeepchandana2590
@pradeepchandana2590 2 жыл бұрын
මරැ
@sakufernando7447
@sakufernando7447 2 жыл бұрын
Aiya passnna aniwaryen kambi onida w40 bouth eka passanna ganna kambi monawada ewa kiyada bn rip pls rip pls
@sleasywork
@sleasywork 2 жыл бұрын
Hardware shopswala තියෙනවා
@lakshanindika2011
@lakshanindika2011 Жыл бұрын
Super
@bandaraherath1987
@bandaraherath1987 2 жыл бұрын
good video
@dilankadilshan4677
@dilankadilshan4677 2 жыл бұрын
carnte eka vadnina ekta විසඳුමක් ndda
@sleasywork
@sleasywork 2 жыл бұрын
Coil eka boddy ekata sambanda wela athi.galawala balanna
@dilankadilshan4677
@dilankadilshan4677 2 жыл бұрын
@@sleasywork ok thqq 🙏🙏
@ruwanmadushanka886
@ruwanmadushanka886 2 жыл бұрын
Hoda bauth waraga monawada
@wij3072
@wij3072 2 жыл бұрын
වීඩියෝ එක හොඳයි කරුණු ටිකක් හොඳයි කොහෙද එක විතරක් ගන්නකොට 150ක් වගේ වෙනවා නං කොටුවෙ කඩේක තියෙනවා බවුත් එකම රුපියල් සීයයි
@sleasywork
@sleasywork 2 жыл бұрын
100 thiyena ewa wadak na
@kavishkakulathunga4
@kavishkakulathunga4 3 ай бұрын
මම බවුත් එකෙන් පෑස්සුවට ඊයම් අල්ලන්නෙ නෑ නේ ic , එහෙම පෑස්සුවට අල්ලන්නෙ නෑ ඇයි ඒ
@dayanandajk8938
@dayanandajk8938 2 жыл бұрын
අලෙවි කිරීමට තිබෙන බවුත් Earith wire එකක් සමග ද තිබෙන්නේ. එසේ නොමැති නම් අපි එයට earth wire එකක් සවිකර ගත යුතුද
@sleasywork
@sleasywork 2 жыл бұрын
Earth wire enne na
@ramzydaisy8822
@ramzydaisy8822 2 жыл бұрын
Good
@surangamadhuwantha5749
@surangamadhuwantha5749 Жыл бұрын
බවුත් එකේ තුඩ ⁣හෙල වෙනවා එ හැටිද
@themalthuranga891
@themalthuranga891 2 жыл бұрын
මේ සියළුම උපකරණ උපාංග අඩු මිලට පහසුවෙන් ගන්න පුළුවන් ස්ථාන ගැනත් පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් නම් හොඳයි..
@sleasywork
@sleasywork 2 жыл бұрын
Electric badu kadawalin ganna puluwan
@ramzydaisy8822
@ramzydaisy8822 2 жыл бұрын
හොඳමයි
@isandajanath2972
@isandajanath2972 2 жыл бұрын
Super ❤️
@prabashaquachanal7242
@prabashaquachanal7242 2 жыл бұрын
40w hodada
@SENUXx1234
@SENUXx1234 Жыл бұрын
අයියෙ ගෙදර sub එකේ කොච්චර බවුත් කරත් sub දාලා ටික වෙලාවක් යද්දී ඒ ඊයම් ගැලවෙලා ආය වයර් එක ගැලවෙනවා
@SENUXx1234
@SENUXx1234 Жыл бұрын
මේකට මොකක්ද කරන්න පුලුවන් දෙයක් කියන්නකෝ
@SENUXx1234
@SENUXx1234 Жыл бұрын
මේකට හොද ඊයම් ජාතියක් හරි තීනවද
@SENUXx1234
@SENUXx1234 Жыл бұрын
කියන්නකො ලොකු උදවුවක්
@surangamadhuwantha5749
@surangamadhuwantha5749 Жыл бұрын
බවුත් එකේ තුඩ ⁣හෙල වෙනවා එ හැටිද
@pradeepchandana2590
@pradeepchandana2590 2 жыл бұрын
බවුත් එක තියෙන ස්ටෑන්ඩ් එක කඩේ ගන්න තියෙනවද ?
@mahigeek
@mahigeek 2 жыл бұрын
Mama nam eekak hadaagaththa
@sleasywork
@sleasywork 2 жыл бұрын
Hadaaganna puluwan brother
@abhishekridmal1263
@abhishekridmal1263 2 жыл бұрын
කම්බියකින් පුලුවන්
@mahigeek
@mahigeek 2 жыл бұрын
@@abhishekridmal1263 ow maath ehema haduwe
@mf.farrah220
@mf.farrah220 Жыл бұрын
Me New Subscriber
@sleasywork
@sleasywork Жыл бұрын
👍👍👍
Smart Sigma Kid #funny #sigma
00:14
CRAZY GREAPA
Рет қаралды 48 МЛН
버블티로 부자 구별하는법4
00:11
진영민yeongmin
Рет қаралды 22 МЛН
ROSÉ & Bruno Mars - APT. (Official Music Video)
02:54
ROSÉ
Рет қаралды 83 МЛН
MY HEIGHT vs MrBEAST CREW 🙈📏
00:22
Celine Dept
Рет қаралды 77 МЛН
HOW TO SOLDER! (Beginner's Guide)
22:03
HackMakeMod
Рет қаралды 730 М.
SOLDERING! Complete details_Tamil, Tips and Tricks of soldering..
13:34
Engineering Facts
Рет қаралды 431 М.
Smart Sigma Kid #funny #sigma
00:14
CRAZY GREAPA
Рет қаралды 48 МЛН