නිදිමත නැතුව පාඩම් කරන විදිහ Sleep and Study - Sinhala study tips to avoid sleep while you study

  Рет қаралды 682,796

Bio Api

Bio Api

Күн бұрын

sleep and study Sinhala study tips Bio Api
පාඩම් කරන ක්‍රම අරන් එන Sinhala Study Tips වීඩියෝ සෙට් එකේ (ප්ලේලිස්ට් එකේ) පස්වෙනි වීඩියෝ එක.
Credits- ❤️
Research එකට උදව් කරේ -
Maheshka Thennakoon
Special Credits -
Dr. Mayuri Palihakkara
Music Info: This Technology by RomanSenykMusic
Music Link: • This Technology | Tech...
It's harder for a sleep-deprived brain to focus, so it's harder for it to remember new things. Poor sleep can also make it harder to form and remember long-term memories. Kids who are tired may work more slowly because it's tough for them to remember what they just heard or read.
Consistently getting quality sleep will improve your student's mental, emotional, and physical performance. It improves their immune system, balances hormones, boosts metabolism, and improves brain function.
If simply staying awake while studying seems harder than quantum physics, here some extra more. try one of the following nine strategies to help you be alert and focused too.
Keep moving. ...
Let there be light. ...
Sit upright. ...
Avoid your bedroom. ...
Hydrate, hydrate, hydrate. ...
Don't forget to eat (healthy) ...
Make studying active. ...
Study with friends.
While I'm making these graphics, i used only no copyright (reuse allowed) video clips
Copyright Disclaimer: Under Section 107 of the Copyright Act of 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, and research.
If any of the clips or pictures are yours and you would like it removed, please email me at BioApi9@gmail.com before taking any legal action. I will gladly take down the video. Thank you!
#Study #Tips #Sinhala

Пікірлер: 1 200
@BioApiSL
@BioApiSL 2 жыл бұрын
ගොඩක් හොද පාඩම් කරන ක්‍රම රහස් වගේ දේවල් අපි කතා කරලා තියනවා. 👇 kzbin.info/aero/PLQpxoIjoItQdN1no-hiAI4jrX1T3mYs7u මේ Playlist එකෙන් අපේ StudyTips විඩියෝ බලන්න.. සබ්ස්ක්‍රයිබ් නොකරපු අය සබ්ස්ක්‍රයිබ් කරන්න ❤️🔥
@dahaminathasha1298
@dahaminathasha1298 Жыл бұрын
Thank you...godak wadagath vedio akak...👍👍
@ayo8332
@ayo8332 Жыл бұрын
ඉස්කෝලේ ගිහිල්ල ,ඇවිල්ලා පාඩම් කරන්න time manage කරන්නෙ කොහොමද 😢
@sanju-lz2yc
@sanju-lz2yc 8 ай бұрын
කොච්චර try කරත් සතියට subject 3ma balance කර ගන්න බැහැනෙ 🥲sathiyata subject 3ma balance eke thiya ganne kohomada
@vinujaeheliyagoda
@vinujaeheliyagoda 8 ай бұрын
superb
@chandanajans9518
@chandanajans9518 4 ай бұрын
Me too
@indikaekanayake5076
@indikaekanayake5076 7 ай бұрын
නිදිමතේ මේ video eka balapu අය මේ පැත්තට 😂😅
@බස්පිස්සෝ1234
@බස්පිස්සෝ1234 4 ай бұрын
😂
@SuranjaniSuranjani
@SuranjaniSuranjani 4 ай бұрын
Ammo sirawatama☹️ Padam karanna gaththa🥲 patta nidimathai😔
@GomidasandaruOfficial
@GomidasandaruOfficial 4 ай бұрын
As piyawi piyawi baluwe😂
@AjithKumara-vq4bc
@AjithKumara-vq4bc 3 ай бұрын
🙋‍♀️🙋‍♀️🙋‍♀️
@Tharuu_Minsedi
@Tharuu_Minsedi 2 ай бұрын
Sirwata hby
@besawa963
@besawa963 3 жыл бұрын
කවදහරි වන් මිලියන් ගහන්න ඕනේ චැනල් එකක් ඒ තරම්ම අපිට වටිනවා...😍
@janirudinuwara9623
@janirudinuwara9623 3 жыл бұрын
ekanam aththa
@satheeshaprethibhani56
@satheeshaprethibhani56 3 жыл бұрын
Ow sir kathw
@anushapeiris1753
@anushapeiris1753 3 жыл бұрын
Ambo ow
@aleeshaliyanage9180
@aleeshaliyanage9180 3 жыл бұрын
yes
@thegamermm198
@thegamermm198 3 жыл бұрын
gammane
@kaveeshawijethilaka8024
@kaveeshawijethilaka8024 Жыл бұрын
රෑට පාඩම් කරනකොට රෑ12.00-12.30 පන්න ගත්තා කියන්නෙ අයිත් එළි වෙනකම් හරි පාඩම් කරන්න පුලුවන්.අත්දැකීමෙන් කියන්නෙ🔥🤘
@ruwandimuthurajapaksha9287
@ruwandimuthurajapaksha9287 Жыл бұрын
Aniwa
@prema9521
@prema9521 Жыл бұрын
Ekanam aththa
@deepapriyadarshani806
@deepapriyadarshani806 Жыл бұрын
Aththa
@oooooo5799
@oooooo5799 Жыл бұрын
Aniwa bn
@ස්වරාංජලීගීදැහැන
@ස්වරාංජලීගීදැහැන Жыл бұрын
Aththa matath ahmi 🖤athkn nidi Kira Kira innawa
@akilachamod3042
@akilachamod3042 3 жыл бұрын
ලස්සන කටහඩක් හදවතින්ම ❤
@sachethanahimashi5960
@sachethanahimashi5960 3 жыл бұрын
Ow lassanyi
@pamu_7652
@pamu_7652 2 жыл бұрын
❤❤
@buddhikabalasuriya7322
@buddhikabalasuriya7322 2 жыл бұрын
Ow 🥺❤
@lakiyadrackmusic7913
@lakiyadrackmusic7913 2 жыл бұрын
Hmm
@lakiyadrackmusic7913
@lakiyadrackmusic7913 2 жыл бұрын
🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂✔️🌚🐞
@hirunikavindya735
@hirunikavindya735 Жыл бұрын
ස්කෝලෙන් දෙන යකඩ පෙතියි, C විටමින් බොන්නැතුව විසික් කරන මම.....🥲💔
@eashancreation6879
@eashancreation6879 Жыл бұрын
Mama wage😋
@akshiperera5701
@akshiperera5701 Жыл бұрын
😂Mn wage
@lakshinimadushika1638
@lakshinimadushika1638 Жыл бұрын
😁
@sandarekhawijerathna
@sandarekhawijerathna Жыл бұрын
😂..bonna
@MusicBoy-xg9dc
@MusicBoy-xg9dc Жыл бұрын
මම වගේ
@shakya724
@shakya724 3 жыл бұрын
මමනම් පාඩම් කරන්නෙ රෑට😊😊. දවල්ට පාඩම් කරන්න හිතෙන්නෑ කම්මැලිය් 🥱🥱🥱 රෑට ගෙදර සද්දත් නෑනෙ ඒක හින්දා නිදහසේ පාඩම් කරන්න පුලුවම් 😄😄🤗🤗
@dinameetsyou
@dinameetsyou 2 жыл бұрын
Me too❤️
@krishaniniwarthana9475
@krishaniniwarthana9475 2 жыл бұрын
Me too
@NaviBoyy
@NaviBoyy 2 жыл бұрын
😒🤦‍♂️
@gamingwithl.m2389
@gamingwithl.m2389 2 жыл бұрын
මාත්🥰
@NaviBoyy
@NaviBoyy 2 жыл бұрын
@@gamingwithl.m2389 බොරු කියන්ඩෙපා 😒
@paviii1
@paviii1 Жыл бұрын
මේක බලද්දිත් නිදිකිරා වැටෙන මං 🥲😂
@ravishanbro
@ravishanbro 7 ай бұрын
😅😅😅😢😂😂😂
@MkKisan-d4o
@MkKisan-d4o 18 күн бұрын
Ithn apit hriyaid bn 🥲👍
@SavindiRashmika-uc3ot
@SavindiRashmika-uc3ot 9 ай бұрын
අයියා දාන හැම video එකක්ම මම නොවරදවම බලනවා...😇♥️ අයියගේ voice එකත් පට්ට ලස්සනයි අයියේ...🥺
@maheshnilantha5699
@maheshnilantha5699 6 ай бұрын
Godak wadagath ❤️
@Noname-pn3sk
@Noname-pn3sk 2 жыл бұрын
පාඩම් කරද්දී නිදිමත එන්නේ නැති වුණත් ඇයි මේ වීඩියෝ එක බැලුවේ කියලා කල්පනා කරන මම.🌝
@madhushanipathiraja8288
@madhushanipathiraja8288 2 жыл бұрын
මම පාඩම් කරන්නේ උදේට උදේ 3 ට විතර නැගිට්ටම කිසිම කලබලකාරී බවක් නෑ නිදහසේ පාඩම් වැඩ කරා ගන්න පුළුවනි. 👍
@busy1886
@busy1886 2 жыл бұрын
😳
@ruwandimuthurajapaksha9287
@ruwandimuthurajapaksha9287 Жыл бұрын
Good idea
@tharushikavindiya1343
@tharushikavindiya1343 Жыл бұрын
Aharennem nhne pandart 😢 oya 23 d AL
@Thesathsara
@Thesathsara Жыл бұрын
ඔව් ඇත්ත
@fathimasafrina7925
@fathimasafrina7925 9 ай бұрын
Keeyatada nida ganne.. 3ta nida gena paya keeak paadam karanawada
@DuminduNethsara-y3b
@DuminduNethsara-y3b 10 ай бұрын
පාඩම් කරද්දි නිදිමත එද්දි භාවනා කරා නම් ගොඩක් හොඳයි.. හොඳට හුස්ම ඉහල පහල ගෙනියද්දි මොලේට ඔක්සිජන් වගේම අපේ දාරණය වන වේගය වැඩී...නිදිමත එද්දි විනාඩි 5ක් අරන් භාවනා කරන්න ❤
@indunilsumanasekara8753
@indunilsumanasekara8753 7 ай бұрын
Ee unath mata ekata thawath nidi matha anawa ne 😂
@SunimalJayawardhana
@SunimalJayawardhana 13 күн бұрын
භාවනා කරද්දි එහෙම්ම නින්ද ගිහින් තිබ්බම😂
@senudiweerakoon1027
@senudiweerakoon1027 3 жыл бұрын
දැන් නම් පෑනකුයි කෝලෙකුයි තියාගෙන Bio Api vidio බලන්නෙ 😍👍👍
@tamaradesilva3177
@tamaradesilva3177 3 жыл бұрын
🤩😁
@ashensasmitha6086
@ashensasmitha6086 3 жыл бұрын
Hihi heeeee
@pradeepaediriweera3722
@pradeepaediriweera3722 3 жыл бұрын
😂😂
@gemingsonic3605
@gemingsonic3605 3 жыл бұрын
@@ashensasmitha6086 ✨️👍
@tharangadissanayake7988
@tharangadissanayake7988 3 жыл бұрын
👊👊
@vidusvlogs2964
@vidusvlogs2964 2 жыл бұрын
ගැම්මක් සහෝ....බොක්කටම වැදුනා ඒ කටහඩයි කියපූ දේවලුයි keep it up 😍
@jeewanthiwickramaarachchi8402
@jeewanthiwickramaarachchi8402 3 жыл бұрын
මේ විදිහට පාඩම් කරන අය මේ කොනට👈
@movieworld2872
@movieworld2872 3 жыл бұрын
ඔන්න කොන් උනා 🤩
@nishanthakelum1738
@nishanthakelum1738 2 жыл бұрын
කරන්න බලාපොරොත්තු වෙනවා
@nawarathnaherath5207
@nawarathnaherath5207 2 жыл бұрын
කටහඬ හින්දම වෙන්නැති මෙච්චර ලයික්ස්, මම වුණත් ආසාවෙන් බලන්නෙ ඒ නිසා 😊
@kumariwickramasinghe6326
@kumariwickramasinghe6326 Жыл бұрын
👍
@shehanishilpadhipathi1899
@shehanishilpadhipathi1899 3 жыл бұрын
ඉස්සර නම් පාන්දර ම ඇහැරිලා පාඩම් කරන්න ගන්නෙ අයියේ , මෑතක ඉදලා පාන්දර ඇහැරෙන්නෙත් නැ මුලු දවසම නිදි , 😴 ඒක නැති කරගන්න විදිහක් නැද්ද
@BioApiSL
@BioApiSL 3 жыл бұрын
දැන් Normal ඇහැරෙන වෙලාව තියනවනේ.. හෙට ඒ වෙලාවට කලින් 15min ඇහැරෙන්න.. ඊලග දවසේ තවත් 15min කලින් ඇහැරෙන්න.. මේ විදිහට හැමදාම හරියට Alarm එකට ඇහැරෙන්න සතියක් විතර.. ඕනි තරම් වෙලා පස්සට දාගන්න පුලුවන් ඇහැරෙන වෙලාව
@malmihansana2155
@malmihansana2155 3 жыл бұрын
Thank you ayya😊🙏
@chawindiwijewickrama1532
@chawindiwijewickrama1532 3 жыл бұрын
@@BioApiSL wow great idea 😮😎
@laknadiperera1259
@laknadiperera1259 3 жыл бұрын
නිදියන්න එලාම් තිබ්බත් ඒ වෙලාවෙම නින්ද යන්නෑනේ එතකොට sleep cycle එහා මෙහා වෙනවනෙ
@arachchigedahanayaka2171
@arachchigedahanayaka2171 Жыл бұрын
✌️
@shanVlogsLK
@shanVlogsLK 2 жыл бұрын
උවමනාවක් තියෙනවනම් නින්දක් ඇත්තෙම නෑ...😌 මේ වීඩියො එක සුපිරි
@S.S.KALHARA
@S.S.KALHARA 2 ай бұрын
උවමනාව තිබ්බට නිදිමත එනවා ඒකනෙ මේ වීඩියො එක බලන්නෙ 😬
@umeshonline366
@umeshonline366 2 жыл бұрын
කටහඩ ට ඇබ්බැහි වෙන සුලුයි 😃❤️
@_s.shay_
@_s.shay_ 2 жыл бұрын
මටත් රෑට ඇහැරන් උදේ වෙනකං හොඳට පාඩම් කරන්න පුළුවන්. ඒත් මට උදේට ඒ නින්ද ගන්න බැරි නිසා මම උදේට නැගිටලා පාඩම් කරනවා. ඒත් මට ඒක අමාරුයි.. උදේට නිදාගත්තාම ගෙදරට මුසලයි කියලා අම්මා තාත්තා බනින නිසා ඉතින් එයාලට ඕන වෙලාවේ පාඩම් කරනවා😓
@කවුදහරි
@කවුදහරි 3 жыл бұрын
දෙවනි පාරට බලන්නෙ අයියෙ මේ වීඩියෝ එක.ගොඩක් වටිනව.ස්තූතිය 🙏
@thushanigunawardhana9581
@thushanigunawardhana9581 3 жыл бұрын
Bio api දෙන්නෙම වටින දෙයක්ම තමා Thank you
@sachininiwarthana8824
@sachininiwarthana8824 2 жыл бұрын
මට මැරෙන්න වගේ නිදිමතක් එනවා😂9.0,10.0, විතර,11.0 පන්න ගත්තට පස්සේ නම් උදේ වෙනකම් හරි ඉන්න පුළුවන් .වැඩේ කියන්නේ අර ටයිම් එක පන්න ගන්න බැ🥺දවල්ටනම් පාඩම් කරන්න පුළුවන් .
@diluthanimneth3414
@diluthanimneth3414 2 жыл бұрын
Oya rata padam karanna epa
@hirusenevirathna6737
@hirusenevirathna6737 2 жыл бұрын
Oy al krn krnekd
@diluthanimneth3414
@diluthanimneth3414 2 жыл бұрын
@@hirusenevirathna6737 na
@sachininiwarthana8824
@sachininiwarthana8824 2 жыл бұрын
@@diluthanimneth3414 කොහොමත් කෙරෙන් නැ😂
@sachininiwarthana8824
@sachininiwarthana8824 2 жыл бұрын
@@hirusenevirathna6737 ඕව්
@anadi93
@anadi93 Жыл бұрын
මම රෑට තමයි පාඩම් කරන්නෙ එතකොට කම්මැලි හිතෙන්නේ නෑ 💖💖💖💖💖💖
@blackangel8486
@blackangel8486 3 жыл бұрын
පොතක් අතින්වත් අල්ලන්න හිතෙන්නේ නෑ අයියේ ඒකට වීඩියෝ එකක් ඕනී 🐱
@chamudihasanga3455
@chamudihasanga3455 2 жыл бұрын
අනේ මට නන් හැමතිස්සෙම නිදි මත එනවා කිසිම වැඩක් කරන්න බෑ 🥺🥺🥺
@sriyaniliyanage1866
@sriyaniliyanage1866 Жыл бұрын
Ane matath 😢
@ShehaniHansika-l7o
@ShehaniHansika-l7o 6 ай бұрын
අනේ මටත් 😢😢😢 එපාවෙලා තියෙන්නෙ 😢😢😢😢
@TAEKOOK-g5w
@TAEKOOK-g5w 2 жыл бұрын
ඔයාගෙ විඩියො අපිට ගොඩාක් වැදගත් වෙනවා තැන්කියු සො මච් 🥺💓💓
@iroshika14
@iroshika14 3 жыл бұрын
🤔 සාමාන්‍යයෙන් 10 වසරේ ඉන්න කෙනෙක් පැය කීයක් විතර ඉගෙන ගන්න ඕනෙද 🤔
@kaveeshadiviyanjali3443
@kaveeshadiviyanjali3443 3 жыл бұрын
අනෙ ඔව් කියන්න්කො
@studywithsenu..9708
@studywithsenu..9708 3 жыл бұрын
Kiyannako
@mahinsa4411
@mahinsa4411 2 жыл бұрын
12k -15k
@cityshop9321
@cityshop9321 2 жыл бұрын
ඔව් අනේ මටත් එකමයි දැනගන්න ඔනෙ
@cityshop9321
@cityshop9321 2 жыл бұрын
Plzzzzzzකියන්නකෝ
@gangasenevirathne5514
@gangasenevirathne5514 2 жыл бұрын
දවලුත් පාඩම් කරනවා . රෑත් පාඩම් කරනවා , උදෙත් පාඩම් කරනවා .. 😪 ඒත් විබාගෙ ලකුනු මොන වගේ වෙයිද කියලා බයයි
@Happy20088
@Happy20088 6 ай бұрын
වැඩ්ඩෙක් උබ ❤
@himansaheshani3665
@himansaheshani3665 3 жыл бұрын
නිදා ගන්න ගියහම නින්ද යන්නම පැයක් විතර යනවනෙ,එතකොට නිදා ගන්නත් පැය 6ක් ගියහම පාඩම් කරන්න වෙලාව මදිනෙ,එකට මොකද්ද කරන්න ඔනි?නින්ද යන්න ගොඩක් වෙලා යන්වනෙ😥
@nawodyarathnayaka7292
@nawodyarathnayaka7292 2 жыл бұрын
E velavat nikn note ekk kiyvann gnn 😄
@cricketfans8125
@cricketfans8125 2 жыл бұрын
Ado ow bn මටත් ඒ සීන් එක තියනවා 😒
@cricketfans8125
@cricketfans8125 2 жыл бұрын
@@nawodyarathnayaka7292 lol 😂
@studywithsenu..9708
@studywithsenu..9708 3 жыл бұрын
මමනම් රැට පාඩම් කරන කෙනෙක් එක නිසා උදෙට ඇහැරෙන්නෙ නැ .එකට අම්මගෙන් බැනුම් කෝටියයි 😑😑 thx video ekata aiye
@adeepaveerakatiya8124
@adeepaveerakatiya8124 Жыл бұрын
Matath den hodata mathaka hitinawa ..tanks Aiye ♥️♥️😀😀
@nawodyawijesinghe
@nawodyawijesinghe 2 жыл бұрын
පාඩම් කරන්න වෙලාවක් ගැන හිතන්නවත් බැරි වෙන මම 😪 දවසේ වැඩි හරියක්ම බස් එකට යනවා. ඉස්කොලේ වැඩ කරලා ඉවර වෙද්දි හැමදාම රෑ 01 පහු වෙනවා. ආයි පාන්දර 4.30 ඇහැරෙන්න ඕනේ 😪
@nadeekarathnayake7222
@nadeekarathnayake7222 2 жыл бұрын
🥺🥺🥺🥺🥺🥺🥺🥺
@defenderlovers2144
@defenderlovers2144 2 жыл бұрын
😢
@vishmihimaya869
@vishmihimaya869 2 жыл бұрын
Matath💔
@ssproosing1791
@ssproosing1791 2 жыл бұрын
මටත් එහෙම තමා අනේ......😢🥺
@hemanthaj542
@hemanthaj542 11 ай бұрын
E moko iskole durada
@slloverone2388
@slloverone2388 3 жыл бұрын
මේ වගේ Video එකක් එනකම් බලන් හිටියේ🥴 ගොඩක් Success Fully මේ විදිහ.. Very Responsibility Video එකක්..... නිදි මත අපිව කන දෙයක් 🤐
@upulnishantha3874
@upulnishantha3874 3 жыл бұрын
දැන් නම් චැනල් එක නැගලම ගිහිල්ලා නේ..
@udaralakshani9639
@udaralakshani9639 3 жыл бұрын
Ekneekne
@ajithgunawardhana2116
@ajithgunawardhana2116 3 жыл бұрын
ඔලුවේ තියේන මල මගුල් හිතින් අයින් කරන්න විදියක් කියලා දේන්නකෝ,කොච්චර පාඩම් කරත් මතකා නෑ,විශෙශ්ෂයෙන් ම ඉන්ග්‍රිසී ripley plz
@BioApiSL
@BioApiSL 3 жыл бұрын
භාවනාවක් තමයි හොඳම ක්‍රමය
@mangalakarunarathna7192
@mangalakarunarathna7192 3 жыл бұрын
english mathakathiyagann lesine
@s.n__boy5892
@s.n__boy5892 3 жыл бұрын
@@mangalakarunarathna7192 e kohomd
@weerasinghabandara5461
@weerasinghabandara5461 3 жыл бұрын
Ow ane
@minelife5348
@minelife5348 3 жыл бұрын
Ou apph..oluve thiyena serama mgul tika mathak venne...padam karann gaththahama 🥴🥴🥴🥴
@s.l.suduwa5773
@s.l.suduwa5773 3 жыл бұрын
හැම තිස්සෙම පාඩමි කරන්න හිතෙන්න tips danakooo [please]
@Helthyglassskin
@Helthyglassskin 2 жыл бұрын
අයියේ මන් මේ එන මැයි 23 exam කරන්නෙ එකියන්නෙ ඊලග සතියේ හිතේ ලොකු බයක් තියනවා exam ෆෙල් වෙයි කියලා මන් කිසිම සුදානමක් නැ exam වලට මන් අද ඉදන් පාඩම් කරන්න පටන් ගත්තා එත් මට ගොඩාක් තියනවා කියවලා ලියන්න තියන පොත් 15ක් විතර තියනවා ඒ වගේම තමා ගනන් පොත් 4ක් ගනන් තියනවා හදන්න මන් කිසිම පන්තියකට ගියේ අනික ඒ දවස් වල නිකන් ඉන්න ගමන් මන් වෙලාවට වගේ පොත් ටික ඔක්කොම කියවලා වැදගත් කරුනු වලට ඉරි ගහලා තියාගත්තා දැන් ඒ ටික කට පාඩම් කරන්න විතරයිනේ තියෙන්නෙ එත් ගොඩාක් තියනවා කට පාඩම් කරගන්නත් අනික එවා විතරක් නෙවෙයිනේ ගනන් ඔක්කොම මුල ඉදන් ඉගනගන්න ඔනි අනේ අයියේ මට මේ ඔක්කොම කරගන්නත් තව දවස් 5යි තියෙන්නෙ 😪😪 මට අයියේ කොම හරි B,C වගේ රිසාල්ට් එකක් ගන්න විදිහක් කියන්න මෙ දවස් 5 ඇතුලත කරගන්න විදිහක් කියන්නකෝ🙏🙏🙏🙏
@suzettevalentina7725
@suzettevalentina7725 Жыл бұрын
🎉
@kavindugunasekara3386
@kavindugunasekara3386 3 жыл бұрын
දැන් නින්ද යන්නෙම නෑ අයියෙ..කම්මැලිත් නෑ..❤️✌️..ජය වේවා..💛
@sathyaliyanage793
@sathyaliyanage793 3 жыл бұрын
රුධිර සෛල ප්‍රමාණයෙන් කුඩා වීම පාඩම් කරන දේවල් අමතක වෙන්න බලපානවාද අයියේ
@BioApiSL
@BioApiSL 3 жыл бұрын
ඔව් එහෙම කුඩා වීමයි සෛල ගාන අඩු වෙන එකයි නිසා Anemia වගේ තත්ව ඇතිවෙනවනේ. එහෙම තත්වයක් නම් අමතක වෙන දේවල් වගේ වෙනවා සාමාන්‍යෙන් හොයලා බලපු විදිහට
@nnilakshi1372
@nnilakshi1372 3 жыл бұрын
යකඩ පෙති, C විටමින් udeta gaththama Rata nidi matha nathi weida aiye,🤕, bio API vedioes okkoma niyamai♥️❤️🔥✌️✌️,
@chanuksasvika6337
@chanuksasvika6337 10 ай бұрын
Thank youu ayiyeee ඔයාට මෙහෙම දේවල් දාන එකට ගොඩක් පිං ඔයාට ❤ හදවතින් සුබ පතනවා අයියගෙ වැඩ සාර්ථක වෙන්න කියලා 💪
@ravishanbro
@ravishanbro 7 ай бұрын
@sulakshanakalhara-tc1bw
@sulakshanakalhara-tc1bw 9 ай бұрын
මටත් පාඩම් කරද්දි නිදිමත ආවා,මේ වීඩියො එක බලල දේවල් දැනගත්තා,මම පැය 4 නිදාගන්නෙ හැමදාම,ඒක පැය 6 ක් දක්වා මේ කිව්ව විදියට වැඩිකරගත්තොත් හොදයි කියල හිතෙනව,වීඩියො එක හොදයි❤️
@Evil123.
@Evil123. 11 ай бұрын
පොඩි කාලෙ ඉසකෝලෙන් ද්ව්න යකඩ පෙති යාලුවොන්ගෙ purse වලට දාන මම😂
@Nilukshi2
@Nilukshi2 3 жыл бұрын
යකඩ පෙති දවසකට සැරයක් ගත්තට කමක් නැද්ද අය්යේ. ගොඩක් thanks මේ video එකට ♥♥❤
@BioApiSL
@BioApiSL 3 жыл бұрын
Awulk na hoyala balapu widihata..
@Nilukshi2
@Nilukshi2 3 жыл бұрын
@@BioApiSL thanks ayye❤♥
@dangerdash1636
@dangerdash1636 3 жыл бұрын
Aiye yakada pethi,vitamin c ekata gaththata kamak nad?plz rply🙄
@chamarashenalbasnayakebasn9945
@chamarashenalbasnayakebasn9945 5 ай бұрын
Ou aniwarenma e deka ekata ganna ona
@s_a_n3904
@s_a_n3904 3 жыл бұрын
Thank you so much♥️It's really helpful video👍
@chamilaudayangani8206
@chamilaudayangani8206 2 жыл бұрын
මම පාඩම් කරන්න කම්මැලි කෙනෙක්. හැබැයි මේ වීඩියෝ එක බැලුවට පස්සෙ මම ගොඩක් උනන්දු වුණා.
@thasheenmaneeksha5669
@thasheenmaneeksha5669 2 жыл бұрын
අයියේ පාඩම් කරද්දි වෙන දේවල් හිතෙනො කියවන එක තේරෙන්නෙ නැහැ ඒකට මොකක් හරි උපදෙසක් දෙන්නකො ප්ලීස්
@Study_withBunny
@Study_withBunny 2 жыл бұрын
නියමයි අය්යේ ඔයාට ගොඩක් පිං මේ වගේ vedio දෙනවට 😍😍🌈✨️ගොඩක් ස්තුතියි
@prasadmanju5802
@prasadmanju5802 2 жыл бұрын
Bio api කියන්නේ ගැම්මක් තමා ඉතින් ❤️✨🙂
@Serene_9704
@Serene_9704 3 жыл бұрын
මන් නම් පාඩම් කරන්නෙම exam එකට කලින් දවසේ රෑ 😂
@sw-jz4rb
@sw-jz4rb 2 жыл бұрын
E ow 🤣
@limeshakalhara1496
@limeshakalhara1496 2 жыл бұрын
මමත්
@supujanadari
@supujanadari 2 жыл бұрын
Motivate වෙනවා... සුපිරියටම Tnx ❤
@devindithiloka2512
@devindithiloka2512 2 жыл бұрын
බොහොම ස්තුතියි අයියේ! 😃❤😃❤
@harshanikaushalya940
@harshanikaushalya940 Жыл бұрын
මට Photo එක use කරද්දී නින්ද යන් නෑ ,පාඩම් කරන්න ගත්තාම පොතේ උඩ නින්ද යනවා...😓
@Anjana.284
@Anjana.284 3 жыл бұрын
ගොඩක් වටිනවා අයියේ thanks....☺️☺️❤️❤️
@nalakagampalage1252
@nalakagampalage1252 2 жыл бұрын
අයියේ රෑ 10.30 වෙනකන් වැඩ කර්ලා ආයේ උදේ 3 වෙද්දි නැගිට්ටොත් ඒක අපේ ඇගට හොද නැතිවෙයිද ඒකෙන් අපිව ලෙඩවෙන්න පුලුවන්ද අයියේ ඔයා මේ ගැන මොකක්ද හිතන්නේ...
@kpopfan2770
@kpopfan2770 3 жыл бұрын
මමත් try කරන්නම් මම දැන් ඉන්නේ දහය වසරේ.
@Tharu170
@Tharu170 3 жыл бұрын
Thanks digatam krann. Oyalt good luck 🤞🤞🤞👍👍👍👍👍👍
@Sammanipurnima
@Sammanipurnima 3 жыл бұрын
Thank you so much for your all videos ..They are very usefull for everyone..Glad to say I have addicted for these videos 🤘...Good work ayya 😊 Keep going..Good luck ❤️‍🔥
@hitharshamatheeshi6828
@hitharshamatheeshi6828 Жыл бұрын
මම රෑට පාඩම් කරන්න පුලුවන් කෙනෙක් ඒත් උදේට school යන්න තියෙන නිසා රෑට පාඩම් කරන්න විදිහක් නැ ඉස්කෝලෙදි නින්ද යනව 🙂 මං මොකද කරන්නෙ !?
@abbc5225
@abbc5225 3 жыл бұрын
ඔලෙවල කරන කෙනෙක් දවසට පැය කීයක් පාඩම් කරන්න onid plz reply
@TharushiNethmini-x6i
@TharushiNethmini-x6i Жыл бұрын
අපිට මොනා කලත් පාඩම් කරන්න හිතෙන්නේ නෑනේ
@geethamalkanthi8477
@geethamalkanthi8477 3 жыл бұрын
අනේ මන්ද මෙව්වා හරියයිද කියල අයියේ අනේ ඔලුවෙ තියන මල මගුල් අයින් කරන විදියක් කියන්නකෝ
@malithimal8851
@malithimal8851 3 жыл бұрын
ouuuuuuuuuu
@isharamadushan1329
@isharamadushan1329 3 жыл бұрын
Oww
@sllankamobile5396
@sllankamobile5396 3 жыл бұрын
ඔව් කියන්නකො please
@sanjanapiyumi6561
@sanjanapiyumi6561 3 жыл бұрын
ane ou kiynnko
@pasindushyaman1619
@pasindushyaman1619 3 жыл бұрын
Ouuuuuuu...
@prarthanaabeywickrama7397
@prarthanaabeywickrama7397 2 жыл бұрын
යකඩ පෙති හැමදාම.බොන්න හොදද...කෝමද බොන්නෝන කියල කියන්න පුලුවන්ද ඒව බිව්වම නම් වැඩිය නිදි මතක් ආවෙ නෑ ඒත් බොන්න ඕන පිලිවෙල දන් නෑ නෙ😟
@aneslygnanathilaka4123
@aneslygnanathilaka4123 2 жыл бұрын
මට නම් පාඩම් කරන්න පුළුවන් හවස 6.00 ඉදන් ඉහල වේලවන් වලට විතරයි ..මේ දැනුත් ටිකක් 😪
@ChathuniMalsha-ej8jx
@ChathuniMalsha-ej8jx Ай бұрын
මට නින්ද යනවා 10 වෙද්දි අනෙ කෝමවත් ඇහැර්න් ඉන්න බෑ 🥺💔
@Dimplegirl1111
@Dimplegirl1111 15 күн бұрын
Kohmhari 10 11 panna ganna kopi ekak bonna ee welawa pennuwa kiynne eli wenakal hari hittiheki❤
@winteritzy1877
@winteritzy1877 2 жыл бұрын
රැ 8- උදේ 5 -6 වෙනකම් පාඩම් කරලා දවල්ට නිදි 2 වෙනකම් 😵‍💫
@wajirathilakarathna5169
@wajirathilakarathna5169 Жыл бұрын
අයිය දාන හැම video එකක්ම පාඩම් කරන අපිට ගොඩක් වටිනව...😊 ඒ වගේම voice එකත් ලස්සනයි 🌝💖
@ramo6584
@ramo6584 3 жыл бұрын
අයියේ මට උදේට alarm එකට ඇහැරෙන්නැ නේ අයියේ ඒකට ක්‍රමයක් kynnk
@surangikalyani5539
@surangikalyani5539 3 жыл бұрын
Ane Matath ehemai
@jdmusicofficial5139
@jdmusicofficial5139 3 жыл бұрын
Ow ane matath ehemai
@madubashini8663
@madubashini8663 3 жыл бұрын
Matath 🙋
@ජයහනුමාන්
@ජයහනුමාන් 3 жыл бұрын
මටත්
@motivationclub250
@motivationclub250 3 жыл бұрын
Elam eka wenuwata wathura besamak halenna thiya ganna ethakota dawas dekakin elarm ekata kalinma aharenawa hethuwa wathura eka halei kiyala bayata kiyanawata karala balanna 200% sarthakai
@mayuriedirisooriya3103
@mayuriedirisooriya3103 2 жыл бұрын
පාඩම් කරන්න හොද විදියක් කියලා දුන්නට thank you bio api
@sithu-eb7jh
@sithu-eb7jh 3 жыл бұрын
Thnx aiye♥️ගොඩක් වටිනවා මේ වීඩියෝ එක 👍👍
@Daham_shravanaya
@Daham_shravanaya 2 жыл бұрын
Thanks අයියේ මටත් ගොඩක් නිදිමත වෙනවා අයියා හොද විසදුමක් දුන්නේ 🙏🙏😍
@calhara1
@calhara1 3 жыл бұрын
subscribe karaa...godak watin chanal ekk...tnq
@Shanu..5584
@Shanu..5584 3 жыл бұрын
It's really important to me no matter who it is, thank you brother 👌😘
@chamo8282
@chamo8282 3 жыл бұрын
පාඩම් කරන්න ක්‍රමයක් කියලා දෙන්නකෝ 👌ප් please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please 🥰 please please please please please please please
@linukanethdinu3918
@linukanethdinu3918 3 жыл бұрын
අය්යේ කොච්චර කරත් මතක නැ 😔එපා වෙලා ඉන්නේ මේ අව්රුද්දෙ o/l අය්යේ මොනා කරන්නද කියලා හිතා ගන්න බෑ 😭😔මතක හිටින්නේ නැ ටිකක් වෙලා කරද්දී ගැම්ම නැ එපා වෙනවා 😔
@nipunithennakoon8118
@nipunithennakoon8118 3 жыл бұрын
මල්ලි ඔයා පුලුවන් තරම් පාඩම් කරල ප්‍රශ්න වලට උත්තර ලියන්න .short notes ටිකක් හදාගන්න.english එහෙම papers කරද්දි ගොඩක් දුරට ලකුනු වැඩිකරගන්න පුලුවන් .මම ඒ වගේ ක්‍රම වලින් Oleval කාලෙ පාඩම් කලේ .A8B1 එකක් ගත්ත .කොයිවෙලේවත් බෑ කියල හිතන්න එපා මාත් පන්තියේ ගොඩාක් දක්ශයො අතරෙ හිටපු කෙනෙක් නෙවේ ඒත් 11 වසරෙදි තමා හොදට ම වැඩකරේ A9 ක් ම ගන්න වැඩකරන්න ..ඔයාට පුලුවන් 💪
@linukanethdinu3918
@linukanethdinu3918 3 жыл бұрын
@@nipunithennakoon8118 😭😭අනෙහෙ අක්කේ
@rathnayak7155
@rathnayak7155 2 жыл бұрын
@@nipunithennakoon8118 akke oya dan A/l da
@nipunithennakoon8118
@nipunithennakoon8118 2 жыл бұрын
@@rathnayak7155 2021(2022) al kara ☺️
@lochidais2597
@lochidais2597 Жыл бұрын
@@nipunithennakoon8118 masa 4n goda yanna puluwanda Olevel Akke
@WeronThika-qd6uf
@WeronThika-qd6uf Жыл бұрын
ඔයාට ගොඩක් පිං දැනුවත් කරාට අපි රට විරැවො සවුදිවෙල ඉදලා දරැවන්ට යවනවා පිං
@padeeprosan2684
@padeeprosan2684 3 жыл бұрын
යකඩ පෙති විටමින් c බොන වට්ටෝරුව මොකක්ද ?thank s video ekata
@buddhinethmini2528
@buddhinethmini2528 3 жыл бұрын
Ekane poddk ekth kiyannko
@كافندياصندل
@كافندياصندل 3 жыл бұрын
ගොඩක් වටිනවා අය්යෙ thanks
@WasanthaNihal-jw9hu
@WasanthaNihal-jw9hu 2 ай бұрын
ඇත්තටම පඩම් කරද්දි මාරම නිදිමතාක් එනවා එකනම් මරම් නිඩදිමතක් තම
@gaminipalitha5722
@gaminipalitha5722 2 жыл бұрын
Very very worthful sessions I am following your sessions. Always Lord God protects you. Thank you so much.
@kdmusicproduction..75
@kdmusicproduction..75 3 жыл бұрын
alaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaabrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrooooooooooooooooooooooooooooooo
@Venuvabro
@Venuvabro 3 жыл бұрын
අයියේ mama dan 10 වසරේ ඉන්නේ (2021 )mama davasata paya keeyak විතර පාඩම් කරන්න oneda
@BioApiSL
@BioApiSL 3 жыл бұрын
පැය කීයක් පාඩම් කරනවද කියලා ඔයාගේ ඔලුව අනුව තීරණය වෙන්නේ.. සමහර අය පැය තුනක් පාඩම් කරන දේ සමහර අයට පැයෙන් කරන්න පුලුවන් එහෙම එහෙම තියනවා.. පැය කීයක් හරි පාඩම් කරලා දවස ඉවර වෙද්දි එදා.ඉගෙන ගත්ත දේවල් පාඩම් කරලා ඉවර කරන්න..මේ අවුරුද්දේ මුල.නිසා එදාවැඩ එදා කරන එක අමාරු නෑ.. ජූනි මාසෙට විතර ගියාම පොත් වලින් බාගයක් පාඩම් කරලා.ඉවරද .. මටදැන් කරපු ඔක්කොම පුලුවන් ද කියලා බලන්න්න. බැරි නම් ඊලග මාස.තුනට හොද කාලසටහනක් හදාගන්න පරණ ඒවත් මතක් කරගෙන වැඩ කරන්න පුලුවන් විදිහේ.. ජය වේවා ✌️
@dileeparanaweera
@dileeparanaweera 3 жыл бұрын
paya 100
@Venuvabro
@Venuvabro 3 жыл бұрын
@@BioApiSL අයියේ ane mata time table ekak evannacooo පාඩම් කරන්න please
@iroshika14
@iroshika14 3 жыл бұрын
මටත් තියෙන්නේ ඔය ප්‍රශ්නේ මයි😵
@chanchala6726
@chanchala6726 7 ай бұрын
රෑ උනත් උදේ උනත් පාඩම් කරන්න උවමනාව තිබිලත් නිදිමත ආවාම 🥺💔
@iurascompany7042
@iurascompany7042 3 жыл бұрын
ගොඩක් ස්තූතියි ...🙏🏻🙏🏻🙏🏻
@gamingwithl.m2389
@gamingwithl.m2389 2 жыл бұрын
අය්යෙ නිදි මතත් නෑ,පාඩම් කරන්නත් හිතෙනවා මට පාඩම් කරන්න ගියාම එක එක ඒවා මතක් වෙනවා 🥺🙄ඒක නිසා මට බෑ පාඩම් කරන්න මේකට මොකද අය්යෙ කරන්නෙ???😭
@dashanbuddhima6174
@dashanbuddhima6174 2 жыл бұрын
අබ තෙල් දාල පහන තියන්න දවස් 7ක් රෑ7.45ට .හරියනව
@audiosong6334
@audiosong6334 3 жыл бұрын
හෙන වැදගත්......🙏 Thanks 🌜
@nadeeshapriya2039
@nadeeshapriya2039 Жыл бұрын
මේක බලන්නේ ත් නිදි මතේ,උදෙන් නැගිටින්න ම බැ
@maheemahansani3721
@maheemahansani3721 3 жыл бұрын
Wow♥️ godk watina video ekak💯✨️ thank You so much💯💖
@maheeshapriyangi6933
@maheeshapriyangi6933 Жыл бұрын
කොහෙන් කොහොම පටන් අරන් ඉවර කරන්නද කියලා තේරෙන් නැති උනාම ..පාඩම් කරන්න ගත්තු එකත් එපා වෙනවා .. mona unth Thank you... try karala blnnm 😐
@sanjanas.senavirathne8183
@sanjanas.senavirathne8183 2 жыл бұрын
ගොඩාක් වටිනවා අය්යෙ thank you ❤
@a.e.r.gunathilakaa.e.r.gun470
@a.e.r.gunathilakaa.e.r.gun470 3 жыл бұрын
ඇද උඩට වෙලා home work කරාට කමන්නැද්ද
@janeeshachathurangi9958
@janeeshachathurangi9958 3 жыл бұрын
Sleeping circle එක වයස අනුව වෙනස් වෙනවද 🤔
@BioApiSL
@BioApiSL 3 жыл бұрын
වයස
@kaveenmevantha6738
@kaveenmevantha6738 3 жыл бұрын
Ow
@uhd14
@uhd14 Жыл бұрын
Medicine මොනවද තියෙන්නෙ pharmacy න් ගන්න පුලුවන්?? මට මේකට reply එකක් ඕනෙ
@minyoongisuga167
@minyoongisuga167 3 жыл бұрын
Kiyanna wachana enne ne e tharam supiri
@shashinidiwyanjali8999
@shashinidiwyanjali8999 3 жыл бұрын
Thank u godk thawa masayai exam ekata...godak watinawa o.level exam ekata
@ayesharangika9911
@ayesharangika9911 3 жыл бұрын
ගොඩක් ස්තූතිය ඔබට.🙏🙏🙏
@RoshiniKumari-tb3eh
@RoshiniKumari-tb3eh 6 ай бұрын
අයියේ මම උදේට ඉස්කොලේ යනවා රෑට පාඩම්බකරලා ඉස්කොලේ ගියාම නින්ද යනවනේ😔😔😢
@dini1512
@dini1512 2 жыл бұрын
ලස්සන කටහඬක් වගේම ගොඩක් වටින අදහස්.... බොහොම ස්තූතියි....
@yesiniyayuhansaya2360
@yesiniyayuhansaya2360 Жыл бұрын
මටනම් මැරෙන්න වගෙ නිදිමතක් එනවා
Brawl Stars Edit😈📕
00:15
Kan Andrey
Рет қаралды 59 МЛН
哈哈大家为了进去也是想尽办法!#火影忍者 #佐助 #家庭
00:33
Please Help This Poor Boy 🙏
00:40
Alan Chikin Chow
Рет қаралды 23 МЛН
How to Stay focused while Studying
13:01
Prof. Wasana Maithree Herath
Рет қаралды 107 М.
Brawl Stars Edit😈📕
00:15
Kan Andrey
Рет қаралды 59 МЛН