DELICIOUS PRAWN CURRY COOKED IN BOAT! FISHERMEN HAD A SATISFYING LUNCH WITH PRAWNS CURRY

  Рет қаралды 293,733

SL Fisherman

SL Fisherman

Күн бұрын

This video is about fishermen cooking prawns in boat and eating.
These fishermen are going to sea to stay about one month.So they need to cook their meals while they are in sea.So that, there is a special made kitchen in these types of boats to cook different types of foods.Today these fishermen are making prawns curry along with rice for their lunch.
You are welcome to support me so I can create more quality contents
⬇⬇
www.buymeacoff...
#cooking
#cookinginboat
#seafood

Пікірлер: 259
@sanjeewakumara5978
@sanjeewakumara5978 Жыл бұрын
පවිකාරයෝ
@slfisherman
@slfisherman Жыл бұрын
🙏
@hansakaashen4900
@hansakaashen4900 Жыл бұрын
Track da Whotto
@lakshanfishingline4830
@lakshanfishingline4830 Жыл бұрын
pala huththo yanna
@HIKINGTRAILash
@HIKINGTRAILash Жыл бұрын
😅තෝද
@666KAVINDA
@666KAVINDA Жыл бұрын
කන්න හොදයි🙂😂පකේ ලන්කාව ඔහොම්මයි😂උබල හරියට කුබියෙක්වත් මරල නෑ වගෙ ඔය රස්සාව කරන එකා දන්නව එකෙ උන් විදින දුක ගොන්නු වගෙ කතා කරම්න එපා👍
@slfisherman
@slfisherman Жыл бұрын
මතක් කරලා විඩියෝ එක ගැන මොකද හිතන්නේ කියලත් කමෙන්ට් එකක් දාන්න..! හැමෝම පරිස්සමෙන්...🙂💜️
@sweethome7551
@sweethome7551 Жыл бұрын
රැකියාව වෙනුවෙන් තම ජීවිතයම කැප කරපු ආදරණීය අපේ රටේ මිනිස්සුන් පිරිසක් ♥️♥️♥️
@slfisherman
@slfisherman Жыл бұрын
🙏
@Allinone-mb8bv
@Allinone-mb8bv Жыл бұрын
අපි දන්නේ නැති දේවල් දැකලා නැති දේවල් පෙන්නවට thank you . දිගටම කරගෙන යන්න 💪
@slfisherman
@slfisherman Жыл бұрын
බොහෝම ස්තුතියී...💜️🙂
@jayanganiewaduge5000
@jayanganiewaduge5000 Жыл бұрын
අපිට 🐟🐟🐟🐟🐟ගේන්න දුක් විදින ඔයාල ඔක්කොටම බුදුසරණයි 🙏
@slfisherman
@slfisherman Жыл бұрын
🙏
@familyadventuresindubai7328
@familyadventuresindubai7328 Жыл бұрын
Fish on master 🐟 🐠 🎏
@slfisherman
@slfisherman Жыл бұрын
Yes master. ...
@lifewithvinosha8295
@lifewithvinosha8295 Жыл бұрын
Great job guys.triple gems bless you
@slfisherman
@slfisherman Жыл бұрын
Thank you. 🙏
@papikumari7975
@papikumari7975 Жыл бұрын
මූදූ යන ඔයාලා හැමෝටම තෙරුවන්සරනයි.. මටත් කටක් කන්න ආස හිතුනා ඇත්තමයි
@slfisherman
@slfisherman Жыл бұрын
🙏
@nirmalasamarasinghe2277
@nirmalasamarasinghe2277 Жыл бұрын
Parissamin yanna budusaranai jayawewa
@amalakanthirajapaksha5145
@amalakanthirajapaksha5145 Жыл бұрын
සියලුම දෙනාට බුදු saranai සියලුම දෙවියන්ගේ පිහිටයි පරිස්සමෙන් යන්න
@slfisherman
@slfisherman Жыл бұрын
🙏
@wasanthisumeda1289
@wasanthisumeda1289 Жыл бұрын
අපි කවදාවත් දැකල නැති දෙයක්..මටත් ආස හිතුන ඒ කෑම කන්න
@slfisherman
@slfisherman Жыл бұрын
😋
@wasanthisumeda1289
@wasanthisumeda1289 Жыл бұрын
❤️
@rajithaaththanayake9533
@rajithaaththanayake9533 Жыл бұрын
ගොඩක් වටින video ටිකක්. මන් දැක්කා එක්කෙනෙමක් කියලා තියනවා too much explanation කියලා. මෙවා බලන්නේ ගොඩක් මෙවා ගැන නොදන්න අය. වැල්ලේ හැමදාම ඉන්න අය මෙවා බලන් නෑ. අපි වගේ අය ධිවර බිට්ටුවකට නැගලවත් නැති අය. ඒ නිසා ඔයා විස්තර කරන විදිහ දිගටම කරන් යන්න.
@slfisherman
@slfisherman Жыл бұрын
බොහෝම ස්තුතියී..🙂💜️
@nihandakalpana5787
@nihandakalpana5787 Жыл бұрын
That is true. I completely agree with you. I learned lot of things from these videos. Sad thing is not showing the Recipe of cookings at least in description.
@nazreenfarook1388
@nazreenfarook1388 Жыл бұрын
I agree too. මම නුවර ඉන්න කෙනෙක්. කටුනායක මගේ නෑ ගෙවල්වල ආවම අනිවාර්යයෙන්ම මීගමුවේ ලෙල්ලමට එනවා. ඒක වෙනම සංස්කෘතියක්. අපි නොදන්නා දේවල් explain නොකර කොහොමද කියලා දෙන්නේ? ඔයා ඔය විදිහටම වැඩසටහන කරන්න අය්යේ. මමත් මේ වැඩසටහන ආසාවෙන් නරඹන කෙනෙක්, බලන්න කට්ටිය ගොඩාක් ඉන්නවා. අපේ ධීවරයින්ගේ මුහුදු ජීවතය ගැන බොහොම දේවල් දැනගන්නේ ඔබේ මේ වීඩියෝ වලින්... දැනගන්න කැමතියි මහ මුහුද මැද වර්ෂාවත් හෝ කුණාටුවකට හසු වුනාම කොහොමද මේ මුහුදු ගමන කරන්නේ කියලා. ස්තූතියි! 🙏💐💐
@slfisherman
@slfisherman Жыл бұрын
@@nazreenfarook1388 💜️🙂🙏
@mashi2444
@mashi2444 Жыл бұрын
මටත් ආසයි ඒවගේ යන්න ඒත් දවස් 3ක් විතර තමයි කැමති 11ක් 12ක් ඉද්දිනම් එපා වෙනවා.ජීවිතේ කවදා හරි විදින්න ඕනේ අත්දැකීමක් ❤❤❤
@slfisherman
@slfisherman Жыл бұрын
අනිවා...💜️🙂
@pradeeperanga8958
@pradeeperanga8958 2 ай бұрын
Uata navak ehama wada karanam epa wei ade mamath seaman kenek cape size vessel wala api enna masa 9k 10kinwage
@randika2
@randika2 Жыл бұрын
මේකත් අමුතුම අත්දැකීමක්....නියමයි බ්‍රෝ...
@slfisherman
@slfisherman Жыл бұрын
බොහෝම ස්තුතියී සහෝදරයා..🙂💜️
@jnkchannel8384
@jnkchannel8384 Жыл бұрын
මෙව්වා මෙහෙම හරි දකින්න ලැබීම නියමයි.....👍
@slfisherman
@slfisherman Жыл бұрын
බොහෝම ස්තුතියී..💜️🙂
@R.E.X.GAMiNG
@R.E.X.GAMiNG Жыл бұрын
Matath podi kale idan I Yanna asawak thinawa awasthawak hambune neh🥰☺️
@slfisherman
@slfisherman Жыл бұрын
💜️🤟
@lakmalsajindra4195
@lakmalsajindra4195 Жыл бұрын
Sahenna watinawa Pasal yana Daruwakuta unath igana ganna Dewal thiyanawa 🙋
@slfisherman
@slfisherman Жыл бұрын
බොහෝම ස්තුතියී...🙂💜️
@pathirana64
@pathirana64 Жыл бұрын
උබලට ජයම වේවා කොල්ලනේ මේ රස්සාව කරන්නත් සුපිරි ගටක් ඕනේ
@slfisherman
@slfisherman Жыл бұрын
අනිවාර්‍යයෙන්ම...🙂💜️
@chamod9984
@chamod9984 Жыл бұрын
මමත් ඔය විදියටම ඔය අත්දැම ගත්ත මාත් ocean university එකේ කෝස් එකක් කරද්දි අපේ කට්ටියව සී ට්‍රේනින් එක්කන් ගියා උයාගෙන කාල බීල ලොකු අත්දැකීමක් අපිත් ගත්ත 😍❤
@slfisherman
@slfisherman Жыл бұрын
මරු...😍
@damithmadu1907
@damithmadu1907 Жыл бұрын
සුභ රැකියාවක් ඔබතුමන්ලාට
@slfisherman
@slfisherman Жыл бұрын
🙏
@harindusemasinghe2810
@harindusemasinghe2810 Жыл бұрын
Nice video 👍
@slfisherman
@slfisherman Жыл бұрын
Thank you so much..😍 👍
@princeindragith2966
@princeindragith2966 Жыл бұрын
මටත් හොදට උයන්න පුලුවන් ආසයි ඔහොම බෝට්ටුවක උයන්න
@slfisherman
@slfisherman Жыл бұрын
උයමු උයමු දවසක..😍
@tunga50
@tunga50 Жыл бұрын
වීඩියෝව ගොඩක් හොඳයි... කෑම ගොඩක් රසපාටයි... උබත් කෑවනන් විස්තර කියපන්... ඒවගේම අපිට ධීවර ජනතාවගේ උප සංස්කෘති ගැනත් විස්තර ගේන්න. උදාහරණ: එයාලගේ දාන මාන හා පූජාවන්, එයාලගෙ සිරිත්විරිත් හා කලාවන් වගේ දේවල්... සුභ පතනව ඔයාලගෙ චැනල් එකට...
@slfisherman
@slfisherman Жыл бұрын
අනිවර්‍යයෙන් ඉදිරි විඩියෝ වලින් ඒව ගැනත් දැනුවත් කරන්නම්... බොහෝම ස්තුතියී හැමදාම වගේ කමෙන්ට් එකට .මේ වගේ අදහස් අපිට ගොඩක් වටිනවා..🙂💜️
@manuelferando1203
@manuelferando1203 Жыл бұрын
කෙටි හැදින්වීමක්. මම මීගමුවෙ. මගෙ තාත්‍ත ධීවරයෙක්. දැනට අවුරුදු 40 කට කලින් විතර වගෙ මුහුදෙදි කෑම පිසගෙන කෑම කෑවෙ නැහැ. හේතුව එක රැයයි මුහුදෙ ඉන්නෙ. දවල්ට ගිහින් පසුදා උදෑසන ගෙදර එනව. එදාම දවල් ආපසු මූදු යනව. රෑ කෑම එක සහ බොන වතුර ගෙදරින් ගෙනියනව. කෑම ගෙනියන්නෙ පුවක් පට්ටෙ ඔතාගෙන. මූදු යන්නෙ මූදු රෙද්ද ඇදගෙන. දැන් වෙනස්. ඉස්සර ධීවරයින් රා තමයි වැඩි හරියක් බොන්නෙ. ඉරිදට ගෙදර විශේශයි. මුහුදු ගිහින් ගෙදර එද්දි දරුවන්ට පැනිරස කෑමක් ගේනව. හෙට ගැන සිතනවට වඩා අද දවස ගැන හිතනව. සැහැල්ලුවෙන් සතුට්න් සහ සමගියෙන් ජීවත් වෙනවා. ඕනෑම ධීවර පවුලක් හොදට කනව මුදල් ගැන බලන්නෙ නැහැ. ධීවර රැකියාව වර්ග කරන්න පුලුවන්. රෑ මුහුදු යෑම, දවල් මුහුදු යෑම, දැලේ රැකියාව,යොතේ රැකියාව සහ තව ගොඩක් තියනව. විස්තර කරන්න අමාරුයි. ඉස්සර ධීවරයන් හැම දේම දන්නව. ඉස්සර කොම්පාස් නැහැ ඔරලෝසු නැහැ. නමුත් ගොඩබිම සහ වෙලාව දැනගන්න හොද හැකියාවක් තිබුන. මගෙ තාත්ත වයස අවු. 11 න් පටන් අරන් ඔහුගෙ වයස 60ත් ඉක්මව මුහුදු ගියා. ධීවරයින්ට ලෙඩ ගොඩාක්ම අඩූයි. හැම ධීවරයෙක්ම ශක්තිය අතින් ඉතාම ඉහලයි. මගෙ තාත්ත මැරෙනකල් බෙහෙතක් අරන් නැහැ. තාත්තගෙ අම්මයි තාත්තයි දෙන්නම තාත්තගෙ වයස අවු. 11 වෙන්නත් කලින් මැරිල තියෙන්නෙ. දරුවන් 6 යි මාත් සමග හැමෝටම පර්චස් 15 වගේ ඉඩම් කොටස් 6 ක් අරගෙන දුන්න. අපේ ගෙදර කාවවත් මුහුදු අරගෙන ගියෙත් නැහැ. හිතේ සැහැල්ලුවෙන් අවසන් ගමන ගියා. මම ධීවරයෙක් නොවුනත් තාත්ත ගැන ලොකු ආඩම්බරයක් මගෙ හිතේ තියනව. මෙහි සදහන් යම් අයගෙ comments දැක්කම ඒ අය කොහොමද කියල හිතාගන්න පුලුවන්. ඒ නිසාමයි මේ සටහන මගෙන්.
@tunga50
@tunga50 Жыл бұрын
@@manuelferando1203 මෑනුවෙල් මහතාත්මයට බොහොම ස්තූතිවන්තවෙනව වෙලාවක් කැපකරල මේවගේ පැහැදිලි විස්තරයක් ගෙනාව එකට... ගොඩක් වටිනව ඔබගේ පැහැදිලි කිරීම...🙏🙏🙏💐
@sparrowhawk4036
@sparrowhawk4036 Жыл бұрын
ඔයාගෙ වීඩියෝ වලට ඉංග්‍රීසි සබ්ටයිට්ල් දැම්මනන් ලෝකෙ වෙන රටවල මිනිස්සුත් බලයි අයියා........
@slfisherman
@slfisherman Жыл бұрын
Aniva..😍
@ranjakelum1789
@ranjakelum1789 Жыл бұрын
බඩගිනි හැදිල බත් කැව එකහට❤
@slfisherman
@slfisherman Жыл бұрын
රසයිනේ...😋
@gamingdila6345
@gamingdila6345 Жыл бұрын
15:55 ගායකයා ❤
@slfisherman
@slfisherman Жыл бұрын
💜️🙂
@niroshagw903
@niroshagw903 Жыл бұрын
Hi dear happy new year to you all of you if you Eat fish 🐟 don’t say anything about for them they are doing a great job 👏 god bless you
@slfisherman
@slfisherman Жыл бұрын
Happy new year and thank you so much...🎉️🤝
@dilinidinethma6878
@dilinidinethma6878 Жыл бұрын
පරිස්සමින් බුදු සරණයි ඔයාලට
@slfisherman
@slfisherman Жыл бұрын
🙏
@nirosha1691
@nirosha1691 Жыл бұрын
🙏
@slfisherman
@slfisherman Жыл бұрын
🙏
@rasikafernando9307
@rasikafernando9307 Жыл бұрын
Video eka supiri
@slfisherman
@slfisherman Жыл бұрын
🙂💜️
@srikanthidias2306
@srikanthidias2306 Жыл бұрын
එක පාර පොල් ටික ගාලා අයිස් තියෙන එකෙ දලා අවස්‍ය් වෙලාවට අවස්‍ය් ටික ගන්න පොඩි සොපින් බැග් එකෙ ටික ටික වෙන් කරලා දගන්න
@slfisherman
@slfisherman Жыл бұрын
හොද අදහසක්..🙂
@nethusri2657
@nethusri2657 Жыл бұрын
Siyaluma deewara sahodarayan hata theruwan saranai
@slfisherman
@slfisherman Жыл бұрын
🙏
@nalanigallage4725
@nalanigallage4725 Жыл бұрын
Budu saranai parissamata
@slfisherman
@slfisherman Жыл бұрын
🙏
@sandumadu5590
@sandumadu5590 Жыл бұрын
Budusaranai hamotama
@slfisherman
@slfisherman Жыл бұрын
🙏
@kanishkadharmawardane2483
@kanishkadharmawardane2483 Жыл бұрын
මචන්. ඇත්තටම ධීවර කර්මාන්තෙට පුදුන දුකක් විදින්නෙ🙂. මෙ ගැන රජයකට බලපෑම් කරන්න පුලුවන් වැඩක් කරන්න
@slfisherman
@slfisherman Жыл бұрын
අනිවාර්‍යයෙන්ම..😍
@nethunethusuraji1448
@nethunethusuraji1448 Жыл бұрын
බුදු සරනයි හැමොටම පරිස්සමෙන් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@slfisherman
@slfisherman Жыл бұрын
🙏
@maduwa4085
@maduwa4085 Жыл бұрын
Mama 1st
@slfisherman
@slfisherman Жыл бұрын
Niyamai.😍
@pasindunethsara3106
@pasindunethsara3106 Жыл бұрын
අයියේ පොඩි බෝට්ටුවක එන්ජිමක ක්‍රියාකාරීත්වය හා බොට්ටුවක් මුහුදේ පදින විදිය ගැන වීඩියෝ එකක් ගේන්න බැරිද?🙂🙂
@slfisherman
@slfisherman Жыл бұрын
ඒ ගැන මම විඩියෝ එකක් ගේන්නම්කෝ..🙂💜️
@sandukaushalya7310
@sandukaushalya7310 Жыл бұрын
Siyalima lokawasi deewarayinta devipihitai❤️🙏
@slfisherman
@slfisherman Жыл бұрын
🙏
@PradeepNishantha-pc2gv
@PradeepNishantha-pc2gv 4 ай бұрын
❤❤❤
@slfisherman
@slfisherman 2 ай бұрын
ගොඩාක් ස්තූතියි.
@thanujamadushanka3015
@thanujamadushanka3015 Жыл бұрын
බෝට්ටුවෙ ඇතුලත් දකින්න ආසයි
@slfisherman
@slfisherman Жыл бұрын
බෝට්ටුව ඇතුල ගැනත් කරපු සම්ප්‍ර්න විඩියෝ එකක් තියෙනවා 'මහ මුහුදේ ගැබුරු දියේ ගෙවන ජිවිතේ කියලා' ඒක බලන්න..💜️🙂
@priyankaperera6300
@priyankaperera6300 7 ай бұрын
👍👍👍👍👍
@slfisherman
@slfisherman 7 ай бұрын
බොහෝම ස්තුතියී 🤝🙂
@islandfishing
@islandfishing Жыл бұрын
fatta
@slfisherman
@slfisherman Жыл бұрын
අයියා..💜️🙂
@tharundinisuru276
@tharundinisuru276 Жыл бұрын
❤️❤️
@slfisherman
@slfisherman Жыл бұрын
😍
@samindimoonanale5566
@samindimoonanale5566 Жыл бұрын
malu kawata ada thamai hariyata dana gaththe parissamata bro jp
@slfisherman
@slfisherman Жыл бұрын
ජේසු පිහිටයී .😍
@mohomedfarhan578
@mohomedfarhan578 Жыл бұрын
Bada Gini hadhenawa bn owa dhakkama
@slfisherman
@slfisherman Жыл бұрын
Kamu kamu..😋😋
@lahirumadushan8765
@lahirumadushan8765 Жыл бұрын
Poll gana kollava dakala purudui
@jesikanugera5409
@jesikanugera5409 Жыл бұрын
දික්ඕවිට වරාය නේද මේ 😳❤
@slfisherman
@slfisherman Жыл бұрын
ඔව්...🙂
@jesikanugera5409
@jesikanugera5409 Жыл бұрын
ඒකනේ අපේ ගෙවල් ලගට ම ඇවිත්
@hayeshadulanjali179
@hayeshadulanjali179 9 ай бұрын
🤩🤩🤩🤩
@slfisherman
@slfisherman 9 ай бұрын
Thank you 💚
@karansasikaran6684
@karansasikaran6684 Жыл бұрын
Bro sea food uyana video danna bro
@slfisherman
@slfisherman Жыл бұрын
Mage anith channel eke thynwa blnna..SL Seafood cooking
@Ape_katha
@Ape_katha Жыл бұрын
👌👌👌👌😊😊
@slfisherman
@slfisherman Жыл бұрын
අපේ කතා..🙂😍
@upulwithanage6164
@upulwithanage6164 Жыл бұрын
Patta
@slfisherman
@slfisherman Жыл бұрын
බොහෝම ස්තුතියී..😍
@janithdilshan9445
@janithdilshan9445 Жыл бұрын
මේ චැනල් එකේ අයියනම් හැම කමෙන්ට් එකකටම රිප්ලයි එකක් දෙනව නේද .. .නිහතමානි යූ ටියුබර් කෙනෙක්
@slfisherman
@slfisherman Жыл бұрын
SL Fisherman විඩියෝස් බලන අපේ අය විඩියෝ වලට කමේන්ට් දාන්නේ එගොල්ලන්ගේ කාලයෙන් තත්පරයක් හරි වැයකරලනේ..ඉතින් ඒක නිසා ඒ ආදරේට ඒ මහන්සියට මම කොහොමහරි reply මැසේජ් එකක් දානවාමයී...🙂💜️ ඔහෝම ස්තුතියී ඔයාටත්..
@avishkadulanjana4281
@avishkadulanjana4281 7 ай бұрын
Brayana ekenma mage eka ❤
@slfisherman
@slfisherman 7 ай бұрын
👍❤️🙂
@suga3572
@suga3572 Жыл бұрын
😘😘😘😘😘😘😘😘😘😘
@slfisherman
@slfisherman Жыл бұрын
💜️🙂
@sujeewamahawatte5149
@sujeewamahawatte5149 Жыл бұрын
👍
@slfisherman
@slfisherman Жыл бұрын
🙂💜️
@gomare3056
@gomare3056 Жыл бұрын
බුදු සරණයි 🤲
@slfisherman
@slfisherman Жыл бұрын
🙏
@anuruddhawarnakulasooriya1410
@anuruddhawarnakulasooriya1410 Жыл бұрын
බුදු සරනයි හැමොටම පරිස්සමෙන්
@slfisherman
@slfisherman Жыл бұрын
🙏
@kanchanafernandofernando9352
@kanchanafernandofernando9352 Жыл бұрын
👍👍👍
@slfisherman
@slfisherman Жыл бұрын
💜️🙂
@sampathnivantha7535
@sampathnivantha7535 Жыл бұрын
All these soul's are totally disconnected from our spirit for eternity.
@BrianHash
@BrianHash Жыл бұрын
මේක ගොඩ ඉඳන් කරපු Video එකක්නේ බං 😋
@slfisherman
@slfisherman Жыл бұрын
ඔව්..මුහුදෙත් ඔය විදිහටම තමයි කරන්නේ..😍🙂
@srikanthidias2306
@srikanthidias2306 Жыл бұрын
පාන් වගෙ දෙවල් ගෙනියන්න බත් කන්න බැරි වෙලාවට ෆිරිජ් එකෙ පාන් දලා තියාගන්න පුළුවන්ද ගොඩක් කල් බටර් පැම් වගෙ ගෙනියන්න පාන් එක කන්න කලින් විනාඩි 5ක් එලියෙ තියන්න කුල් එක යනවා ඔච්චර වැඩ කරන්න බැහැ නෙ බිස්කට් කලා
@slfisherman
@slfisherman Жыл бұрын
🙏
@shehanbashitha8575
@shehanbashitha8575 Жыл бұрын
👍👍
@slfisherman
@slfisherman Жыл бұрын
😍🙂
@gayathranimsara5448
@gayathranimsara5448 Жыл бұрын
බත් පලන්න පුලුවන් ජාති දෙකක් කවදා හරි මාත් යනවා බෝට්ටුවක කැම කන්න🥲🥰
@slfisherman
@slfisherman Жыл бұрын
😋
@vidurangirajapaksha5318
@vidurangirajapaksha5318 Жыл бұрын
මඩොල් දූව මතක් උනා.රස පාටය් කෑම ටික.අය්යා ඔයාවත් පෙන්නන්නකෝ.
@slfisherman
@slfisherman Жыл бұрын
Ow atthtma rasai...😋
@Isharadon
@Isharadon Жыл бұрын
Niyamai aiye ❤
@slfisherman
@slfisherman Жыл бұрын
Thank you puthe...😍 Mage putha parissamn inna..adreii..
@Isharadon
@Isharadon Жыл бұрын
😜🤪
@pamudinimesha5782
@pamudinimesha5782 Жыл бұрын
👌👌👌
@slfisherman
@slfisherman Жыл бұрын
💜️🙂
@kumariparakkramananamiarac4894
@kumariparakkramananamiarac4894 Жыл бұрын
හොද්දෙ සුවද ඉතාලියටත් එනවා. බඩේ අමාරුවක් නම් හැදෙන්න එපා.
@slfisherman
@slfisherman Жыл бұрын
😋
@shashikanuwanthi3774
@shashikanuwanthi3774 Жыл бұрын
❤️❤️❤️❤️❤️
@slfisherman
@slfisherman Жыл бұрын
💜️
@madhuka221
@madhuka221 Жыл бұрын
It’s a good video but too much talking. If you can please avoid unwanted explanations. People can understand what’s happening by seeing this….
@slfisherman
@slfisherman Жыл бұрын
Thank you so sharing your thoughts 🙂..sorry for the mistake..and will try to give maximum in future videos without breaking your intrest in videos by using unwanted explanations.. Once again thank you for sharing your thoughts..💜️
@PradeepNishantha-pc2gv
@PradeepNishantha-pc2gv 5 ай бұрын
සුපිරි ❤❤❤
@slfisherman
@slfisherman 5 ай бұрын
බොහෝම ස්තුතියී ....💚🙂
@shyamalikumudu1690
@shyamalikumudu1690 Жыл бұрын
Kema rasai wagee
@slfisherman
@slfisherman Жыл бұрын
ඔව් ...ඇත්තටම රසයී...😋
@roshankumarathunga7119
@roshankumarathunga7119 Жыл бұрын
මරුනෙ 😊❤️
@slfisherman
@slfisherman Жыл бұрын
ඔව්නෙ..😍
@lahirukwt918
@lahirukwt918 Жыл бұрын
🙏🙏🙏
@slfisherman
@slfisherman Жыл бұрын
🙂💜️
@ajanthafernando2440
@ajanthafernando2440 Жыл бұрын
මේක නවතලා තියෙන බෝට්ටුවක් නේ.
@slfisherman
@slfisherman Жыл бұрын
ඔව් වරායේ නවත්වලා තියෙන බෝට්ටුවක්....
@dt32131
@dt32131 Жыл бұрын
💝💖
@slfisherman
@slfisherman Жыл бұрын
💜️🙂
@mangalikaperera5077
@mangalikaperera5077 Жыл бұрын
Thalapath warga keeyak tiyenawada?hodama wargaya mokakda?
@rangasilva5678
@rangasilva5678 Жыл бұрын
එල👌
@slfisherman
@slfisherman Жыл бұрын
අයියා..🙂💜️
@අපේමතක
@අපේමතක Жыл бұрын
සින්දුව නම් පට්ට. සුපිරි
@slfisherman
@slfisherman Жыл бұрын
😍
@priyankaudeni9300
@priyankaudeni9300 Жыл бұрын
Mage nm katata kelath inuwa kema tikata mona nethath
@slfisherman
@slfisherman Жыл бұрын
😋
@rockybro891
@rockybro891 Жыл бұрын
මට පොඩි ප්‍රෂ්ණයක් තියනව සගෝ ඔය බෝට්ටුව මාස බෝට්ටුවක්නෙ ඕකෙ ටොයිලට් එකක් තියනවද....?මම ඕනි තරම් ඔය වගේ වීඩියෝ බලනව ඒ දේ ගැන ක්වෘරුත් සදහන් කරේ නෑ🫠
@slfisherman
@slfisherman Жыл бұрын
Ow toilet ekk thynwa...mn me botruwa sampurna karapu video ekk thynwa eke e hemadema gana thynwa...
@avishkadulanjana4281
@avishkadulanjana4281 7 ай бұрын
Duka kiyana de api winda hodata ubala mona pakada bn danne
@slfisherman
@slfisherman 7 ай бұрын
බොහෝම ස්තුතියී කමෙන්ට් එකට ..
@antonwarnakulasooriya6867
@antonwarnakulasooriya6867 Жыл бұрын
ගොඩ ඉන්න එකේ එලියෙන් මොනාහරි කන්න තිබුනනේ….
@slfisherman
@slfisherman Жыл бұрын
සමහරක් වේලාවට එලියෙනුත් කෑම කනවා.මේදා දවසේ බෝට්ටුවේ තමා කෑම හැදුවේ ....
@nimeshmadhura4272
@nimeshmadhura4272 Жыл бұрын
Ammo mun paukarayo kiyala kiyanna puluwanda bn ehenanm umbabala munta hoda job tikak deepan moda musalayq
@slfisherman
@slfisherman Жыл бұрын
🙏
@sellakkaraya
@sellakkaraya Жыл бұрын
Mula idanma balapu channel ekak
@slfisherman
@slfisherman Жыл бұрын
බොහෝම ස්තුතීයී ඒ ආදරේට.😍🤟
@sampathkumara5814
@sampathkumara5814 Жыл бұрын
Chak aka keyapu katha..me enne me bottuwe mudalale mahathma..keyapu katha bottuwe aeithikaraya chuttak eganaganna mehema keuwata samawenna
@slfisherman
@slfisherman Жыл бұрын
🙏
@ramanimalwatta2492
@ramanimalwatta2492 Жыл бұрын
Siyalu deviyo rakinna ona ahinsaka jeewitha
@slfisherman
@slfisherman Жыл бұрын
🙏
@amithaisuriwatawala3431
@amithaisuriwatawala3431 Жыл бұрын
Ambalangoda Da Meee
@slfisherman
@slfisherman Жыл бұрын
නැහැ.කොලබ,දික්ඕවිට
@slnileesha654
@slnileesha654 Жыл бұрын
Aiya Fb innawada
@slfisherman
@slfisherman Жыл бұрын
Ow SL Fisherman fb page ekn msg ekk danna..🙂
@wasanthakumara1386
@wasanthakumara1386 Жыл бұрын
Koheyda
@slfisherman
@slfisherman Жыл бұрын
දික්ඕවිට වරායේ..
@avishkadulanjana4281
@avishkadulanjana4281 7 ай бұрын
Kawda whoththo pihiya kapena paththata pol gediya kadanne yako math awrudu 5k muhudu rassawa pake ubalage rassawa 😂
@slfisherman
@slfisherman 7 ай бұрын
බොහෝම ස්තුතියී කමෙන්ට් එකට ..
@saramelakai3387
@saramelakai3387 Жыл бұрын
Koheda me
@slfisherman
@slfisherman Жыл бұрын
කොලබ ,දික්ඕවිට...💜️🙂
@swarnasuraweera283
@swarnasuraweera283 Жыл бұрын
ඔය ලීක්ස් නෙවෙයි රතූළුණූ කොළ.👍🏽🇱🇰👍🏽
@slfisherman
@slfisherman Жыл бұрын
ඔව් රතුලුනු කොල තමයි..👍🤝
@EASYTHINTODO
@EASYTHINTODO Жыл бұрын
අයියේ ඔය ගෑස් ලිපට ගෑස් එන්නේ කොහින්ද???????
@slfisherman
@slfisherman Жыл бұрын
ගෑස් එකක් එතනම තියනවා..මුහුදට යනකොටත් ගෑස් ටැංකි අරගෙන යන්නේ..
@EASYTHINTODO
@EASYTHINTODO Жыл бұрын
Thanks
@antanetliyanage.7247
@antanetliyanage.7247 Жыл бұрын
වීඩියෝ එකනම් මරැ එයාලගෙ ජීවිතේ පව් හැබැයි එකම දේ හතර පස් පාරක් කියනකොට අහගෙන ඉන්න එපා වෙනවා.
@slfisherman
@slfisherman Жыл бұрын
🙏
@sandundissanayake3930
@sandundissanayake3930 Жыл бұрын
ඔය කාලකණ්ණි ඉන්දියාවෙන් මගේ රටේ එකෙක් හරි කරදරයක් වෙන්න මම ඉඩ තියන්නේ නෑ ☝🇮🇳🤮😡🇱🇰❤
@slfisherman
@slfisherman Жыл бұрын
🙏
@sumudu174
@sumudu174 Жыл бұрын
මේ දික්ඔවිට වරයා නේ
@slfisherman
@slfisherman Жыл бұрын
ඔව්..
@a.w1713
@a.w1713 Жыл бұрын
Negombo da
@slfisherman
@slfisherman Жыл бұрын
Nha.dikowita waraye
@Spectrew21
@Spectrew21 Жыл бұрын
hikkaduweda me
@raviyaak9533
@raviyaak9533 Жыл бұрын
නෑ
@slfisherman
@slfisherman Жыл бұрын
කොලබ ,දික්ඕවිට...💜️🙂
@harshanaindika2410
@harshanaindika2410 Жыл бұрын
❣️💟💔💋💯💢💥💢🔥✨💌💕💞💓💗💚💛💖💖💝💝💝💝💝💛💝💛💘🧡💛💛💚😼💜🤎🖤🖤
@slfisherman
@slfisherman Жыл бұрын
🙂💜️
@madhuramallika9828
@madhuramallika9828 Жыл бұрын
Buddiyeema. Sarani...puthalata.
@slfisherman
@slfisherman Жыл бұрын
🙏
බෝට්ටු බත් කරිය | කුරුවිලි කරිය | boat cooking
26:33
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 327 М.
Cute
00:16
Oyuncak Avı
Рет қаралды 11 МЛН
отомстил?
00:56
История одного вокалиста
Рет қаралды 6 МЛН
Fisherman's Fresh Catch: A Delicious Cuttlefish Curry Adventure
24:49
DIFFICULT LIFE IN SEA  | 30 DAYS LIVING IN A FISHING BOAT
27:20
SL Fisherman
Рет қаралды 390 М.
මුහුදු ජීවිතේ | biggest Trawler boat | ධීවරයකුගේ  අත්දැකීම්
49:45
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 453 М.
Cute
00:16
Oyuncak Avı
Рет қаралды 11 МЛН