How To Overcome Stress | Sinhala Motivational Video

  Рет қаралды 50,939

SL IMPACT SHOW

SL IMPACT SHOW

Күн бұрын

Пікірлер: 182
@SLIMPACTSHOW
@SLIMPACTSHOW Жыл бұрын
ජිවිතයේ සතුට දියුණුව පසුපසට අදින අභ්‍යන්තර මානසීක සිමාවන් ඉවත්කරගෙන උපරිමයෙන් ජිවිතය සතුටෙන් නිදහසේ ගෙවන්නට කැමති ඔබ වෙනුවෙන්... ඔබ ජිවිතයේ සුභවාදී වෙනසක් ( transformation ) එකක් හොයන කෙනෙක්නම් 👇 •ඔබේ ජිවිතයේ පවතින ඕනෑම අරමුණක් අති සාර්තකව ලගාකරගන්නට •ඔබේ දුක්විදින තදබල මානසික ගැටලුවලින් සම්පුර්ණයෙන්ම නිදහස් වීමට •ඔබේ සැගව තිබෙන සැබෑ මානසික ශක්තිය අවදී කරගන්නට •ඉහල කම්පන සංක්‍යාතයක් සහිත Vibration එක නිර්මාණය කරගන්නට •සුභවාදී සිතුවිලි රටාවක් සමගින් සතුටින් ඉදිරි ජිවිත කාලය වෙනුවෙන් සුදානම් වෙන්නට ඔබට පුද්ගලිකවම තනි තනි වශයෙන් සම්පුර්ණ අවධානය ලබා දෙමින් ඔබේ ජිවිතය වෙනස් කරදෙන personal Coaching වැඩසටහනට සම්බන්ධ වන්න. ඔබේ අවශ්‍යයතාව මත තොරාගත හැකි පැකේජයන් 2ක්. Package - 01 ( Therapy Sessions ) ඔබේ ජිවිතයේ පවතින දැවෙන මානසික ගැටලු වේදනාවන් වලට ඉක්මනින් සහනය ලබාගැනිම සහ එවායින් සම්පුර්ණයෙන් නිදහස් වෙන්නට උපදේශනය සහ ප්‍රයෝගික මගපෙන්විම මෙහිදි සිදුවේ. කාලය - පැය 1:30 පමණ session 1ක්. (ගැටලුවේ ගැඹුර අනුව අමතරව ප්‍රමාණවත් කාලය ලබාදේ.) අයකීරිම - රැ 2000/= ක් පමණයි. Package- 02 ( Transformation Sessions ) ඔබේ ජිවිතයේ පවතින දරුණු ඇබ්බැහිවිම් මානසික තත්වයන්ගෙන් නිදහස් වීමට,ජිවිතයේ බලාපොරොත්තු වෙන සුභවාදී වෙනස් විම් ඉටුකරගැනිමට, අරමුණු ජයග්‍රහණය කිරිමට ප්‍රයෝගික ක්‍රමයෝපයන් සමගින් උපදේශණය සහ මගපෙන්වීම මෙහිදි සිදු කෙරේ. කාලය - මාසයට පැය 1:30 බැගින් sessions 4යි. සතියකට 1ක session එක බැගින්. (session එකේ කරුණු මත අමතර කාලයක් ලබාදේ) අයකීරිම - මාසයටම රැ 8000/=ක් පමණයි. දවසින් දවස නිරන්තර සන්නිවේදනය සමග ඔබේ ප්‍රගතිය සාකච්ඡා කරමින් සිදුකෙරේ. ගැටලු ඇතිවන හා අදහස් හුවමාරුවට ඕනෑම අවස්තාවන් වලදී ඕනෑම මොහොතක සම්බන්ධ විමේ හැකියාව ලැබේ. ……………………………………………………………………………… වැඩසටහනට සම්බන්ධ වීමට කැමති ඔබ පහත අංකයට whatsapp කෙටි පණිවිඩයක් යොමුකරන්න. 071-1228668 වැඩසටහන සමග සම්බන්ධ වීමට පහත බැංකු ගිණුමට ගෙවිම් සිදුකල පසු රිසිට් පතේ ( Bank Slip) ජායාරූපයක් whatsapp කරන්න. Name : S G C C Wimalawansha Bank : Sampath Bank Branch : Maho Acc No : 119757783486 Chamith Chathurangana Certified Life Coach ✨ Sl impact show
@SinhalabanaAdmin
@SinhalabanaAdmin Жыл бұрын
Q
@SinhalabanaAdmin
@SinhalabanaAdmin Жыл бұрын
❤❤❤
@renakadilhan5054
@renakadilhan5054 Жыл бұрын
ඇත්තටම ජිවිතවලට වෙනසක් වෙනවා කියලා දෙන උපදෙස් හරියටම කරන්න. මම දැන් ඒ නිදහස භුක්ති විදිනවා. මම දැන් සතුටින් ඉන්නව. ප්‍රක්ත්‍යක්ෂයි අත්දුටුවයි. ස්තුතියි ඔබට ❤❤❤.
@SLIMPACTSHOW
@SLIMPACTSHOW Жыл бұрын
thank you for the feedback dilhan @renakadilhan5054
@rajapakshaPathiranage
@rajapakshaPathiranage Жыл бұрын
Maka karane zoom akanda
@sumudusumudu-n8v
@sumudusumudu-n8v Жыл бұрын
ඔබතුමා ගේ video හරහා මා විශාල මානසික නිදහසක් ලබාගත් කෙනෙක්. ඔබ තුමාව මුනගැස්සු අදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති ❤
@LankaCool-q5o
@LankaCool-q5o 8 ай бұрын
මගේ සියලුම බලපොරොත්තු ඉශ්ට කර දුන් විශ්වයට ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏
@rishiperera4968
@rishiperera4968 9 ай бұрын
ඔබ තුමාව සම්බන්ධ කර දුන් විෂ්වයට ස්තුති වේවා 🙏
@JustBeYou-dg1tp
@JustBeYou-dg1tp Ай бұрын
ගොඩාක් ස්තූතියි. දැන් මං දන්නවා මට ස්ට්‍රෙස් තියෙනවා කියලා. ඔය ලක්ශන මටත් තියෙනවා. ගොඩාක් ස්තූතියි. මට තියෙන ලෙඩේ මං දන් දන්න නිසා මගේ වැරදි හදා ගන්න පුලුවන්. මං දන්නවා මං එක්තරා විශේශ කෙනෙක් කියලා. මට මේ ලෝකේ පිලිඅරන් හැම ටිකෙන් ටික වෙනස් කරන්න වෙනවා. ස්තූතියි. ❤❤❤
@RUWakwella
@RUWakwella Ай бұрын
ගොඩාක් වටින චැනල එකක් ගොඩාක් පින් යහපතක්ම වේවා ❤
@QueenUeen-jf2wi
@QueenUeen-jf2wi Жыл бұрын
එක් පුද්ගලයකු නිසා මටත් ජීවිතයේ සියලු දේ නැති උනා මගෙ පව්ලෙ අයත් අන්තිමේ මානසික ආතතිය හැදිලා නතර උනේ hospital එකෙ ඔබ පැවසූ හැමදෙයක්ම මට සිදු උනා ඒත් දැන් මම ශක්තිමත් . ඔබතුමාට ගොඩක් පින් මම වගෙ මානසික ආතතිය පෙලෙන කී දෙනෙක් සුවපත් වෙන්න ඇති මේ වැඩසටහන බලලා .මට පුදුමත් හිතෙනවා අපෙ හිත ඔබතුමා කියවනවා වගෙයි තෙරුවන් සරණයි ඔබට දීර්ඝ අයු ලැබේවා නිරෝගී වේවා 🙏❤️💐
@sujisuji6634
@sujisuji6634 6 ай бұрын
මගෙ ජීව්තයටම මට ලබාදුන් ජීවිතය යේ අරුත ඔබයි විශ්ව මාතාවට ස්තූතියි ❤❤❤❤
@footballer42
@footballer42 Ай бұрын
තෙරුවන් සරනයි ඔබ තුමාට
@RenukaWijepala-d1y
@RenukaWijepala-d1y Жыл бұрын
ස්තුතියි ස්තුතියි ස්තුතියි...කෘතඤවෙමි
@sadamalisadamali997
@sadamalisadamali997 Жыл бұрын
මම kuwait වලින් සඳමාලි, ඇත්තටම මෙවැනි video එකක් අහන්න , බලන්න ලැබීමත් ලක් එකක් ❤️❤️❤️, බොහොම ස්තුති ,පුදුම සැනසීමක් 🙏🙏🙏
@rajapakshaPathiranage
@rajapakshaPathiranage Жыл бұрын
Kuwat wala piremi ayata job hoya ganna bareda
@journeyoflife366
@journeyoflife366 Жыл бұрын
Mamath kuwait wala.amuthu wedanawak hithata danenawa.ekai mewage ewa dan ahanne
@sitagunawardana5701
@sitagunawardana5701 5 ай бұрын
ගොඩක් pin brother කොහොමද ස්තුතිය ස්තුතිය කරන්න ඔබට veswa mathawata ස්තුතිය mun gaswa දුන්නට
@manelthennakon440
@manelthennakon440 11 ай бұрын
ගොඩාක් ස්තුති..වටිනා අදහස් වලට .🌹🌹
@jayakadumudiyanse1896
@jayakadumudiyanse1896 Жыл бұрын
සතියකට සැරයක්වත් එනවනම් අපි බලන්න ...වටිනවා ❤
@sanjeewanipoornima3950
@sanjeewanipoornima3950 9 ай бұрын
අනේ ඔයාට පින්..මේ විඩීයෝ එකට සවන්දුන්නා හිතට හරි ලොකු සහනයක් ,හයියක් දැනුනා
@kwtkwtkwtkwt9174
@kwtkwtkwtkwt9174 11 ай бұрын
Meweni wedio laba dena oba sematama gadawatinma stutie!!!!weswa matawata aneka warayak stutie!!!!
@NelumLanka
@NelumLanka Жыл бұрын
බොහොම ස්තූතියි ඔබට ආධ්‍යාත්මික ශක්තිය ලැබී තව තවත් මෙවන් කඩාගෙන වැටුණ ජීවිත වලට ඔබේ සුපැහැදිලි වචන ආශීර්වාදයක් වේවා
@Madu-se6bh
@Madu-se6bh 3 ай бұрын
Oba thumata godak pinmama hama welema oyage vidio ahana harima sathutake athe wenne mewa ahanakota weswa mathawata thanks ❤❤
@janakigunasekara1479
@janakigunasekara1479 Жыл бұрын
මගේ,,උත්තරීතර ,,රත්තරන් ,,ආත්මය ,,මගේ ,,මුලු,,හදවතම,,ඔබට,,බාරයි,,මේ,,තරම්,,ආත්ම ,,ශක්තියක් ,,ලබා,,දෙන්න ,,මගේ,,ආදරනීය,,සොයුර,,ඔබ,,ගත්,,උත්සාහය,,මොන,තරම්,,අගෙයි ද,,මට ,,ස්තූති ,,කරන්න ,,වචන්,,නැ ,,,ඒ,,තරම්ම,,පිරිසිදු යි,,ඔබේ,,ආත්මය,,🙏🙏🙏🙏🙏🙏
@SadamaliAnuththara
@SadamaliAnuththara 7 ай бұрын
Thank you video ekata.mata onama welawe hambuna video ekak.
@thaalamathra
@thaalamathra Жыл бұрын
බොහොම ස්තූතියි සහෝදරයා. 🙏🙏 ගොඩක් පිං ❤️🙏 ස්තූතියි විශ්වය.. ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏🙏
@MashiParis
@MashiParis 8 ай бұрын
Thank you universe ✨️💙
@GamageSomalatha
@GamageSomalatha 11 ай бұрын
❤ බොහොම ස්තූතියි ඔබ තුමාට මං හැමවෙලේම හොයන්නෙ ඔබ තුමාගේ වීඩියෝ මොකද කාලය අපතේ නොයවා අවශ්‍ය වැකි පමණක් ඉදිරිපත් කරනවා බොහොම ස්තූතියි ඔබ තුමාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතිවන්ත වේවා ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි
@HppHCaldera72
@HppHCaldera72 Жыл бұрын
Deergayu vehva adharaneeya obata sthuthi vehva chiran jayathu nidhuk nirogi chira jeevanaya labehva budhu saranai dhevipihitai
@HppHCaldera72
@HppHCaldera72 Жыл бұрын
Budhu saranai dhevipihitai
@udenivijebandara9797
@udenivijebandara9797 10 ай бұрын
මේ සොයල්ල .සත්‍යය් මා වින්ද ඒවා ඔබ තුමාට ගොඩක් ස්තූති මගෙ මනස සුවපත් කලාට මේ සියල්ල මට ලබාදීලා මා සුවපත් කල දනවත් කල විශ්ව මාතාවටත් සුබවාදී විශ්ව.ශක්තියටත් මම හදවතින්ම ස්තූති වන්ත වෙමි 🙏🙏🙏 ස්තුතියි ස්තුතියි ස්තුතියි
@SLIMPACTSHOW
@SLIMPACTSHOW 10 ай бұрын
❤️✨
@Astrogregary
@Astrogregary 2 ай бұрын
Chitthanupassana bavanava.......positively overcome any thing..
@pramilaabeywicrama
@pramilaabeywicrama Жыл бұрын
Thank you ❤ ගොඩක් වටිනවා , ඇත්තටම දැන් මාරම නිදහසක් දැනෙනවා
@HashiniChethana-v1d
@HashiniChethana-v1d 8 ай бұрын
ඔබට ස්තුතියි
@ALUTHGEDARASUMITHRA
@ALUTHGEDARASUMITHRA Жыл бұрын
❤❤❤🙏🙏🙏🌷🌷🌷🌷🙏🙏🙏🙏👍❤❤❤❤🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏ඔබටත් ආදර නීය විස්වමාතාවටත් ස්තුති ස්තුති ස්තුති ස්තුති ❤❤❤❤️🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷
@pradeepindikajayathilaka2205
@pradeepindikajayathilaka2205 Жыл бұрын
නිදහස් හැම වෙලාවෙම මම ඔබේ video බලනවා ඇත්තටම ජීවිතය හදාගන්න ගොඩාක් වැදගත් දේ ගන්න පුලුවන් ඔබට ගොඩාක් ස්තුතියි.
@navinpramod2759
@navinpramod2759 Жыл бұрын
ඔබතුමාට ගොඩක් පින්.. ගොඩක් වටින විඩියෝ එකක් ..
@dayamalirenuka4355
@dayamalirenuka4355 Жыл бұрын
ස්තුතියි ,ස්තුතියි ,ස්තුතියි ව්ශ්වමෑනියන්ට ස්තුතියි ,ස්තුතියි ,ස්තුතියි
@anulakumarihami2535
@anulakumarihami2535 Жыл бұрын
ඔබතුමාගේ මේ වීඩියෝව අහම්බෙන් අද මම දැක්කේ ඇත්තටම එය ඇසීමත් මහත් සතුටක්, ඔබටත් විශ්ව මාතාවටත් අනේකවාරයක් ස්තුතියි ස්තුතියි, ස්තුතියි 🙏🙏🙏...
@malamangala-fo9iy
@malamangala-fo9iy Жыл бұрын
ඔබතුමාගෙ එක වීඩියෝ එකක් තුන්පාරක් අහනව මම.දැන් ගොඩාක් සතුටින් ඉන්නවා.බොහොමත්ම පින් ඔබතුමාට තෙරුවන් සරණයි 🙏🙏🙏
@olunivibhashivibhashi772
@olunivibhashivibhashi772 Жыл бұрын
බොහොමත් ම ස්තුතියි මේ වීඩියෝ එකට.... අවශ්‍යම වෙලාවක ලැබුනෙ.... ❤❤🙏🙏
@Astrogregary
@Astrogregary 2 ай бұрын
Positive Atitude.
@shakilathanthrimudali4677
@shakilathanthrimudali4677 11 ай бұрын
Jivethea aluth karaganna mea video eaka godak watinawa.udeama nagitta gaman man mea video’s eakin eaka balanna gaman yam deayak hithata aran dawasa start karanawa. Godak thanks. 🙏💯
@shakilathanthrimudali4677
@shakilathanthrimudali4677 11 ай бұрын
“Start to living in the present moment”🙏
@RenukaWijepala-d1y
@RenukaWijepala-d1y Жыл бұрын
නිතර ඇසීමෙන් දැනෙන සතුට විශාලයි...ඔබට ස්තුතියි ස්තුතියි ස්තුතියි...කෘතඤවෙමි
@Anjoo-f5u
@Anjoo-f5u 8 ай бұрын
Obawa munagassu veswa sakthiyata sttuthi wewa godak watena video akak❤❤
@Ruchi22280
@Ruchi22280 Жыл бұрын
ඉතාමත් වැදගත් වීඩියෝවක් මගේ ජීවිතේට❤ස්තුතියී ඔබට.ස්තුතියි විශ්වයට ❤❤
@sisirabogoda4727
@sisirabogoda4727 11 ай бұрын
බොහොම ස්තූතියි.. පිං.. 💚👍
@UdaraSampath-s4i
@UdaraSampath-s4i 8 ай бұрын
Sr hamadama ma ma vedos mama balanawa hariyatama maga jivtata samanai❤
@nalummala5327
@nalummala5327 Жыл бұрын
බොහොම ස්තූතියි ඔබ තුමාට
@ramyawasantha6167
@ramyawasantha6167 Жыл бұрын
ඔබතුමාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🌹🙏🙏🙏🙏
@amazingworldwithbaby7393
@amazingworldwithbaby7393 8 күн бұрын
ස්තුතිය ස්තුතිය ස්තුතිය ස්තුතිය ස්තුතිය ස්තුතිය ස්තුතිය ස්තුතිය ස්තුතිය ස්තුතිය ......
@MelikaMalika
@MelikaMalika 7 ай бұрын
❤ස්තුතියි ඔබ තුමාට ❤️
@PalipananPalip
@PalipananPalip 9 ай бұрын
ස්තුති !
@GayanSampath-is8rp
@GayanSampath-is8rp 11 ай бұрын
Sathya weshayanma godak wetinawa.thank you univers
@shashigirl5186
@shashigirl5186 11 ай бұрын
Thunak you univers and angels ❤❤❤ Thunak ❤❤❤you Univers and angels ❤❤❤ Thunak ❤❤❤you anjal
@H.k.pathma
@H.k.pathma 5 ай бұрын
Sthuthi oyata... deparakma ahuwa.. ❤❤❤❤ relax una...
@ThakshilaUpamali
@ThakshilaUpamali 7 ай бұрын
Me.wishwa.shakthiye.balayen.mata.godak.dewal..labuna.sthoothi
@anurajayawardana
@anurajayawardana 8 ай бұрын
Bohoma istutii oba tumata.bs.
@champikaperera7313
@champikaperera7313 Жыл бұрын
Sthuthi godak ❤
@sandamailanuththara365
@sandamailanuththara365 Жыл бұрын
Godak sthuthi video ekata.mewelawe hetiyata godakwatinawa ☺☺
@PrabashiYT
@PrabashiYT 11 ай бұрын
ස්තුතියි ඔබටත් ජය
@konaramudeyanselagedeepika4837
@konaramudeyanselagedeepika4837 Жыл бұрын
godak hoda pehedili kirimak.thanks
@vijesirianomasajeewani4879
@vijesirianomasajeewani4879 Жыл бұрын
ඔබට ගොඩක් ස්තුතියි. හිතට ලොකු සහනයක් දැනුනා. ඇත්තටම මේ වගේ වෙලාවට මොනවද කරන්න ඕන කියලා හිතා ගන්න බැරුව හිටියේ. දැන් හරි. ඔබට ගොඩක් පින්.
@SIGARATEX
@SIGARATEX 11 ай бұрын
Thank you so mach universe 💕💕 Thank you so mach 💕💕
@KumariKumari-dx8ij
@KumariKumari-dx8ij 6 ай бұрын
Ana obat මුළු hdawtnm estute estute maga ආදරney wieewayt estute estute mama hma.walawama.maga ආදරney wieewa matawaga පිහිට.labawa ❤❤❤❤❤❤❤❤❤
@Astrogregary
@Astrogregary Жыл бұрын
Confidence for overcome...........ignore problems...........face to challenges little by little.
@WishwaDanuma369
@WishwaDanuma369 Жыл бұрын
Important vedio brother 👍
@gamaathigesameera6498
@gamaathigesameera6498 Ай бұрын
Thanks for these advices ❤
@sumeerakasun8245
@sumeerakasun8245 Жыл бұрын
ස්තුතිය් ජිවිතයට වැදගත් වීඩියෝවක්
@dilinibhagya1865
@dilinibhagya1865 Жыл бұрын
Thank you so much for your valuable videos.❤❤🙏🙏
@Anjoo-f5u
@Anjoo-f5u 9 ай бұрын
Obage me video aka jewetha godak adupadu hadaganna uduwak wenawa budusaranai .
@SLIMPACTSHOW
@SLIMPACTSHOW 9 ай бұрын
❤️❤️✨
@pradeepindikajayathilaka2205
@pradeepindikajayathilaka2205 Жыл бұрын
Thank you for your mortivation video
@tharindupiumal5489
@tharindupiumal5489 Жыл бұрын
Godak sthuthi aiye 🙏
@ThakshilaUpamali
@ThakshilaUpamali 7 ай бұрын
Adaraniya.wishwayatath.me.dewal.apata.laba.dena.oyataht.godak.sthoothi.
@patriciaabey9825
@patriciaabey9825 Жыл бұрын
Thank you so mach God bless you 🙏 👍
@udaradilshan6229
@udaradilshan6229 Жыл бұрын
බිහොම ස්තුති සහොදරයා ❤❤
@SrimathiEriyagama
@SrimathiEriyagama Жыл бұрын
Thank you universe ❤❤❤thank you so much universe 🙏🙏🙏♥️♥️♥️
@KumuduPerera-f2p
@KumuduPerera-f2p Жыл бұрын
Wadagath wada satahanak theruwan saranai obata jaya
@NisaMandakini
@NisaMandakini Жыл бұрын
සිතූතියි ඔබට විශ්වයටත් ස්තූතියි
@erandikadissanayake9617
@erandikadissanayake9617 Жыл бұрын
You are the role model of my life ayya ❤️ Thank you so much 🙏🌸
@samikaekanayake6051
@samikaekanayake6051 Жыл бұрын
👍👍👍👍 ඇත්තටම වටිනව..👍
@Dreamawaykk
@Dreamawaykk Жыл бұрын
Poutry වගේ මූසල චැනල් අස්සෙ මේක 🥺❤❤❤
@madushanbuddhika-uc5qr
@madushanbuddhika-uc5qr Жыл бұрын
ස්තුතියි ❤
@ruvinimaheshika180
@ruvinimaheshika180 Жыл бұрын
It's really useful Thanks for you 🙏❤️♥️🌹🌹🌹🌹🌹
@rani-tn5kb
@rani-tn5kb Жыл бұрын
Thank. You. 🎉🎉🎉🎉
@D.SRajasinghe-jc8gj
@D.SRajasinghe-jc8gj Жыл бұрын
ස්තුතියි sir ගොඩක්
@chathurikathilakarathna6164
@chathurikathilakarathna6164 Жыл бұрын
Thawa motivation videos danna sir
@ieltswithshalini913
@ieltswithshalini913 Жыл бұрын
Great words.thank you so much.
@DeepikaManarnjani
@DeepikaManarnjani 11 ай бұрын
Godak pin oba tumata❤❤
@bethmalbojitha624
@bethmalbojitha624 Жыл бұрын
Godak pin Aiya oyata ♥️
@brilliantworks3494
@brilliantworks3494 Жыл бұрын
ස්තුතියි!🙏 ලස්සනයි ❤❤❤
@dayankumara8519
@dayankumara8519 8 ай бұрын
Thank you😍 very much
@youryoutube4398
@youryoutube4398 Жыл бұрын
Thank you
@priyanthimunasinghe1072
@priyanthimunasinghe1072 Жыл бұрын
Thank u so much bother .God bless you
@Astrogregary
@Astrogregary Ай бұрын
Chitthanupassana Bavanava.
@bola3999
@bola3999 Жыл бұрын
sthuthi ayyeeeeee😍🤩
@Dulanjali26
@Dulanjali26 Жыл бұрын
Thank you SL impact show
@chamindaushanmathgamuweged9299
@chamindaushanmathgamuweged9299 Жыл бұрын
Good luck 👍
@rani-tn5kb
@rani-tn5kb Жыл бұрын
Thank. Sir. 🎉🎉🎉🎉🎉🎉🎉
@harshikaliyanage5140
@harshikaliyanage5140 Жыл бұрын
Thanks
@GeethaSamanmali-jq8wi
@GeethaSamanmali-jq8wi Жыл бұрын
Ana godak pin 🥰🙏
@nandikalakmal7700
@nandikalakmal7700 Жыл бұрын
Thank you brother ❤❤❤❤❤
@shanakarangakumara
@shanakarangakumara Жыл бұрын
Super 😊😊😊😊
@nadeekawasala6897
@nadeekawasala6897 Жыл бұрын
Godak pin 🙏🙏🙏🙏🙏
@lahirumadusanka6518
@lahirumadusanka6518 9 ай бұрын
Isthuthi ❤
@chamindajeran-jv8vf
@chamindajeran-jv8vf 8 ай бұрын
Sthuthi obathumaata
Каха и лужа  #непосредственнокаха
00:15
小路飞还不知道他把路飞给擦没有了 #路飞#海贼王
00:32
路飞与唐舞桐
Рет қаралды 79 МЛН
What type of pedestrian are you?😄 #tiktok #elsarca
00:28
Elsa Arca
Рет қаралды 17 МЛН
FOREVER BUNNY
00:14
Natan por Aí
Рет қаралды 6 МЛН
How To Let Go And Stop Worrying | Sinhala Motivational Video
15:56
SL IMPACT SHOW
Рет қаралды 89 М.
Laziness & Anxiety | Sinhala Motivational Video
22:56
SL IMPACT SHOW
Рет қаралды 158 М.
Каха и лужа  #непосредственнокаха
00:15