හඳපානක් සේ ඇවිදින් | Handa panak se Awidin (Lyrics) Athula Adhikari & Samitha Mudunkotuwa

  Рет қаралды 25,507

SL Lyrics

SL Lyrics

Күн бұрын

Live Video : • Handa panak se Awidin...
🎵 Stream/Download:
✘ Spotify :spoti.fi/3IEKmo3
✘ Deezer :bit.ly/36SxPix
හඳ පානක් සේ ඇවිදින් ගම්මානෙන් මේ නගරෙට
ගංගාවක් තරමට සිහිලස පිදුවයි නුඹ මා හට
නෙත් දාහක් පසු කර විත්
මට හිමි දෙනුවන දුටු විට
හඳ පානක් වූයේ නුඹ නොවෙදෝ මා සිත් අහසට...
හඳ පානක් සේ ඇවිදින් ගම්මානෙන් මේ නගරෙට
ගංගාවක් තරමට සිහිලස පිදුවයි නුඹ මා හට
නෙත් දාහක් පසු කර විත්
මට හිමි දෙනුවන දුටු විට
හඳ පානක් වූයේ නුඹ නොවෙදෝ මා සිත් අහසට...
දූවිලි හුළඟින් පිරුණත් ඉපදුණු නගරේ
මට නුපුරුදු ගමට එන්න බෑ...
මේ නගරය අත්හරින්න බෑ....
මගෙ උරුමය රැඳුනත් මා ලද ගම් පියසේ..
මේ නගරයේ කූඩු වෙන්න බෑ...
ගම්මානය අත්හරින්න බෑ...
අප දෙන්නා මුණ ගැස්වූ මේ මහ නගරේ
අතැර නුඹට ගමට යන්න බෑ...
මේ නගරය අත්හරින්න බෑ...
මගේ සිතෙන් නුඹ සිතනා මතු යම් දවසේ
මේ නගරේ පාළු වෙන්නෙ නෑ
මං තනියෙන් ගමට යන්නෙ නෑ
හඳ පානක් සේ ඇවිදින් ගම්මානෙන් මේ නගරෙට
ගංගාවක් තරමට සිහිලස පිදුවයි නුඹ මා හට
නෙත් දාහක් පසු කර විත්
මට හිමි දෙනුවන දුටු විට
හඳ පානක් වූයේ නුඹ නොවෙදෝ මා සිත් අහසට...

Пікірлер: 9
@savee.bea19
@savee.bea19 2 ай бұрын
පිස්සුවක් 🥺♥️
@TharushiPrabani
@TharushiPrabani 6 ай бұрын
ලස්සනයි 😊
@AshokaDamayanthi-sq4em
@AshokaDamayanthi-sq4em 27 күн бұрын
මේකනම් පිස්සු වක්ම තමයි
@NalakaMadusha
@NalakaMadusha 3 ай бұрын
❤️😍😍😍😍😍😍
@sanjeewasanjeewa5246
@sanjeewasanjeewa5246 28 күн бұрын
❤❤❤
@Dulani-f4f8u
@Dulani-f4f8u Ай бұрын
@sumedhaniroshan-t4i
@sumedhaniroshan-t4i 18 күн бұрын
🥰😍🤩🤩
@NadikaTusanti
@NadikaTusanti 2 ай бұрын
❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉
@Hiru164
@Hiru164 2 ай бұрын
💗
Hadapanak se awidin - Samitha
4:13
thu1983
Рет қаралды 112 М.