සිරීපාදේ වන්දවන්න | Siripade Wandawanna with lyrics by Niranjala Sarojini

  Рет қаралды 1,721,305

gee dahana

gee dahana

Күн бұрын

සිරීපාදේ වන්දවන්න
ගායනය - නිරංජලා සරෝජිනී
Find more lyrics at
තවත් ගී පද බලන්න ට යන්න
Checkout popular songs from our channel
_________________________________________________________________
Denuwara Min Pasu Eka Nuwarak Meni With Lyrics | දෙනුවර මින් පසු එක නුවරක් මෙනි
► URL : • දෙනුවර මින් පසු එක නුව...
_________________________________________________________________
duwillen saduna liye Weda Hamine teledrama song with lyrics | දූවිල්ලෙන් සැදුන ලියේ
► URL : • දූවිල්ලෙන් සැදුන ලියේ ...
_________________________________________________________________
මේ රට මගෙ රට - Me Rata Mage Rata With Lyrics
► URL : • මේ රට මගෙ රට - Me Rata...
_________________________________________________________________
වාලුකා කතරේ නිදිනේනා රාත්‍රියේ - Waluka kathare nidi nena rathriye with lyrics
► URL : • වාලුකා කතරේ නිදිනේනා ර...
_________________________________________________________________
වෙරළු ගෙඩිය හරි අටකට - Weralu Gediya Hari Atakata With Lyrics
► URL : • වෙරළු ගෙඩිය හරි අටකට |...

Пікірлер: 979
@ashinthaushan4687
@ashinthaushan4687 2 жыл бұрын
අපේ අම්මටත් ළමයි නැතුව අවුරුදු 9 ඉදලා තියනවා. වෛද්‍ය ප්‍රතිකාරත් කරලා ඒත් නැති තැන ඒවත් නවත්තලා අම්මා හිත හදාගෙන ටික කාලයක් ඉන්නකොට, කෙනෙක් කියලා ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට භාරයක් උනාට පස්සෙ තමයි මාව ඉපදිලා තියෙන්නෙ. එදා සුජාතා සිටු දේවියට වගේම, මගෙ අම්මටත් දරුඵල ලබා ගන්න පිහිට උන ශ්‍රී මහා බෝ සමිදුන්ගේ හා ජය ශ්‍රී මහා සමිදුගේ පිහිටෙන් දරුඵල බලාපොරොත්තු වන මව්වරුන්ට දරුඵල ලැබේවා 🙏🙏
@hansakahansaka8688
@hansakahansaka8688 2 жыл бұрын
මටත් ඉන්නව පුතාල දෙන්නෙක්ම ,♥️🤗
@ajithkumara8489
@ajithkumara8489 11 ай бұрын
😊U😂s
@ravindraliyanage8845
@ravindraliyanage8845 10 ай бұрын
🙏❤
@Dilshandineka
@Dilshandineka 10 ай бұрын
Matath innawa puthala dennek mage pana 🥰🥰🥰🥰q
@welivitagodage3268
@welivitagodage3268 10 ай бұрын
❤❤❤
@menuslife1990
@menuslife1990 3 жыл бұрын
අනේ මටත් සිරිමා බෝ සමිදුගෙ පිහිටෙන් ඉක්මනින් මගේ කිරි සිහිනය සැබෑ වේවා🙏🙏🙏
@hashinihashini8393
@hashinihashini8393 3 жыл бұрын
අනේ මටත් සිරිමා බෝ සම්දුගෙ පිහිටෙන් ඉක්මනින් මටත් පිරිම් පුතක් ලැබේවා
@jayangachathura3635
@jayangachathura3635 3 жыл бұрын
ඔබේ පැතුම ඉක්මනිම ඉටු වේවා
@pasindurajapaksha9734
@pasindurajapaksha9734 3 жыл бұрын
ඔබේ පැතුම ඉක්මනින්ම ඉටු වේව් මඟ බලාන ඉන්න 🙏
@samarakoonsamanthi6764
@samarakoonsamanthi6764 3 жыл бұрын
Siri maa bo samidu balayen obeth mageth kiri sihinaya saba වේවා
@kaushallyamadushi9258
@kaushallyamadushi9258 3 жыл бұрын
Pathum ishta wewa💘💘
@අයේශිකා
@අයේශිකා 11 ай бұрын
දරුවන් නොමැතිව අසීමිත වේදනාවෙන් මානසික පීඩාවෙන් ඉන්න මං වගේ සියලූම කාන්තාවන්ට පින්වන්ත දරුවන් ලැබේවා.....❤️❤️❤️
@shanichapa1536
@shanichapa1536 9 ай бұрын
ඔයාගෙ ඒ ප්‍රාර්ථනාව පුළුවන් ඉක්මනින්ම ඉෂ්ට වෙන්න ඕනි ❤❤ බුදුසරණයි ඔයාට
@ShehariSathsarani
@ShehariSathsarani 9 ай бұрын
ඉක්මණින්ම සිහිනය සැබෑවේවා
@sahelilihansa3527
@sahelilihansa3527 8 ай бұрын
පත්තිනි අම්මාගෙ පිහිටෙන් ඔබේ කිරි සිහිනය සැබෑ වෙයි..
@dilakshimarasinghe176
@dilakshimarasinghe176 7 ай бұрын
Ikmaninma e prarthanawa ishta wewa.. manasikawa watenna epa. Kauru monawa kiwwath. Oyata pinwantha babek labei. E balaporoththuwen inna
@vithumsarodrigo900
@vithumsarodrigo900 6 ай бұрын
ඉක්මනට ඔයාගෙ ප්‍රාර්ථනය ඉෂ්ට වේවා ❤❤
@madhunilakshi2100
@madhunilakshi2100 3 жыл бұрын
සුමන සමන් දෙවියන්ගේ පිහිටෙන් ජයසිරි මා බෝධි හාමුදුරුවනේ පිහිටෙන් මාගේ කිරි සිහිනය සැබෑ වේවා...!!!
@sadalidewmini7973
@sadalidewmini7973 3 жыл бұрын
Oyage kiri sihina ikmanin saba wai ..budu sarani.oyalata
@sameerasooriyapatabendi9299
@sameerasooriyapatabendi9299 3 жыл бұрын
සිතුම් පතුම් ඉටුවෙවවා
@madhu19968
@madhu19968 3 жыл бұрын
එසේම වේවා!!!...බුදුසරණයි.
@madhunilakshi2100
@madhunilakshi2100 3 жыл бұрын
@@sadalidewmini7973 බුදු සරණයි ඔයාට
@madhunilakshi2100
@madhunilakshi2100 3 жыл бұрын
@@sameerasooriyapatabendi9299 බුදු සරණයි ඔයාට
@surekamadumali4067
@surekamadumali4067 2 жыл бұрын
දරුවන් පතනා සියලු අම්මාවරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා...🙏🙏
@tilaniiresha9160
@tilaniiresha9160 Жыл бұрын
eseema wewa
@deshikahansani8076
@deshikahansani8076 7 ай бұрын
පුතෙක් ඉන්න අම්මෙක් විදියට අනේ මම දුවෙක් ශ්‍රී මහා බෝධීන් වහන්සේ ගෙන් ඉල්ලුවා මට ලස්සන දූ පැටියෙක් ඉන්නවා. එයට දවස් 45.එයාවත් අරන් මම යනවා මාස 3 පස්සේ... ❤❤
@sandu7405
@sandu7405 7 ай бұрын
මම මගෙ පුතා කුසේ ඉද්දි ගොඩාක් පින් පිරෙන දේවල් කරා .අද වෙද්දි මගෙ පුතා මම ලග .මේ සින්දුව අහපු වාර ගනන කියන්නවත් මතක නැති තරම්.ප්‍රාර්ථනා කරෙ පින්වත් පුතෙක්.අද ඒ විදිහටම එයා මම ලග ඉන්නව.දරු සිහින දකින හැම අම්මෙක්ටම දරු සිහිනය සැබෑ වේවා......සිරි මහ බෝ හාමුදුරුවනේ .........🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chandihulathduwa1876
@chandihulathduwa1876 3 жыл бұрын
මගේ පිරිමි පුතා මගේ කුසට ආවා..සිරිමා බෝ සාමිනි ..බුදුන්ගේ පිහිටෙන්...සෑම දෙවි රැකවරණයෙන්...හැම අම්මා කෙනෙක්ටම ඒ හීනය සෑබෑවක් වේවා..😘😘❤
@travel_vlogs996
@travel_vlogs996 2 жыл бұрын
Thunuruwan saranai siyalu dewi phitien nirogi daru sampathak labewa
@sajanijayasankani2883
@sajanijayasankani2883 2 жыл бұрын
❤️❤️😘
@sujithdissanayake6169
@sujithdissanayake6169 Жыл бұрын
අනේ ඒ කිරි සිහිනය සැබෑවේවා 🙏🙏🙏🙏
@gemingsupun9886
@gemingsupun9886 Жыл бұрын
❤❤❤❤❤❤❤😢
@nethuravinsha6900
@nethuravinsha6900 Жыл бұрын
🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🩱🩱🩱🩱🩱🩱🩱🩱🩱🩱🩱🩱🩱🩱🩱🩱🩱🩱🩱🩱🩱🩱👙👙👙👙👙👙👙👙👙👙👙👙👙👙👙👙👙👙👙👙👙👙
@anjanamavith3537
@anjanamavith3537 3 жыл бұрын
අවුරුදු පහක් දරුවො නැතුව හිටිය මගෙ අම්මාට මාව දුන්නෙ එ සිරි මහා බෝ හාමුදුරුවෝ තමයි ඒ නිසා මගෙ අම්මා ආසම ගීතය මෙ සින්දුවෙ වචන හැම එකක්ම අද ඒ වගෙම ඉටු වෙලා දරුවො නැති අම්මලටත් සිරි මහා බෝ හාමුදුරුවන්ගෙ පිහිටෙන් දරුවො ලැබේවා !!!!!!!!!!
@comedycraze133
@comedycraze133 3 жыл бұрын
Mamath ehema thama
@dukegannon7607
@dukegannon7607 3 жыл бұрын
you all probably dont give a damn but does someone know a tool to log back into an Instagram account? I was stupid lost the password. I would appreciate any tips you can offer me
@dulikasanjiwani6021
@dulikasanjiwani6021 2 жыл бұрын
එහෙනම් අම්මට පණ වගෙ අදරෙ කරන්න ආගමත් විශ්වාසයෙන් අදහන්න..👍
@anjanamavith3537
@anjanamavith3537 2 жыл бұрын
@@dulikasanjiwani6021 අනිවාර්යයෙන්ම ගොඩක් ස්තූතියි
@ruwankumara5644
@ruwankumara5644 Жыл бұрын
♥️♥️♥️
@chiranthaweerasinghe9211
@chiranthaweerasinghe9211 3 жыл бұрын
අපිත් කසාද බැදල මුලින්ම සිරිමාබෝදියට ගිහින් මේ සින්දුව මතක් කරල පිරිමි පුතෙක් පැතුව මාස තුනක් යන්නට කලින් අපේ පැතුම ඉටු උනා🙏🙏🙏🙏🙏🙏
@nayaniranathunga7538
@nayaniranathunga7538 3 жыл бұрын
තුනුරුවන් සරණයි
@upekshamanohari8563
@upekshamanohari8563 2 жыл бұрын
mamath asama sinduwa
@travel_vlogs996
@travel_vlogs996 2 жыл бұрын
Thunuruwan saranai
@kawyanjiperera8409
@kawyanjiperera8409 Жыл бұрын
Anee aththamada ehema saba wenawadaa aniwaren
@Sehan-v9b
@Sehan-v9b 11 ай бұрын
මට දුවලා දෙන්නෙක් ඉන්නේ ජය ශ්‍රී මහා බෝ සමිදුන්ගේ පිහිටෙන් මගේ කුසේ දැන් ඉන්න පැටියා පින්වත් පුත් කුමාරයෙක් වේවා 🙏🙏🙏
@shanichapa1536
@shanichapa1536 9 ай бұрын
එසේම වේවා🙏🙏🙏 ❤❤
@pramodvishmitha309
@pramodvishmitha309 7 ай бұрын
daruwa kawuru ipdunath daruwa daruwamai e nisa putha duwa kiyala wisheshayak dakwanna epa 🙂
@DriveForge-hw9zt
@DriveForge-hw9zt 6 ай бұрын
අනිවාර්යයෙන්ම ඒ පැතුම් ඉටු වේවා....
@nimeshakalphani5226
@nimeshakalphani5226 5 ай бұрын
Matath ahemai
@NalikaKumari-by7vf
@NalikaKumari-by7vf 2 ай бұрын
මට ත් දුව ලා දෙන්නෙ ක් ඉන්නෙ .අයෙත් මාස 3 අම්මෙක් මන් මට ත් පිරිමි පුතෙක් ලැබෙවා...🙏🙏🙏🙏🙏සිරිමා බො සාම්නි මට පිරිමි පුතෙක් නැතුවා .. සිරි මා බො සාමිනි මට පිරිමි පුතෙක් දෙන්නයි ...🙏🙏🙏
@sanjana758
@sanjana758 11 ай бұрын
මම මේක මගේ කුසට දරුවෙක් එන්න ප්‍රාර්ථනා කරන කාලේ ඉදන්ම අහනවා.. පුතෙක් වෙනුවෙන් ගොඩාක් ආසා කලා.. රුවන්වැලි සෑයට බාර වුනා.. ඒ වාගෙම මට මගේ රත්තරන් පුතු මැණික මගේ බණ්ඩියට ඇවිත්.. මගේ මැණික් කැටේට ජයසිරි මා බෝ සමිදුගේ පිහිටයී ආරක්ශාවයී.. සියලුම අම්මාවරුන්ගේ කිරි සිහිනය සැබෑවක්ම වේවා❤❤❤
@hasidilru9928
@hasidilru9928 3 жыл бұрын
අනෙ මටත් දරු පටියෙක් ලබෙත්ව .අවුරුදු එක හමරක හිනෙ හැබෑ වේවා.
@dkshashikala6342
@dkshashikala6342 3 жыл бұрын
budu saranai
@weerasinghaweer2704
@weerasinghaweer2704 3 жыл бұрын
පත්තිනි මෑණියන්ගෙ පිහිටයි ඔයාට
@chathumadushanigamage2526
@chathumadushanigamage2526 2 жыл бұрын
Ikmantama oyalage heene saba wewa bs
@diresharajapaksha5998
@diresharajapaksha5998 2 жыл бұрын
Obe kiri sihinaya ikmanin sebewakma wewa, theruwan saranai
@udeshikasanjeewani4008
@udeshikasanjeewani4008 2 жыл бұрын
Oyta pinwantha puthek labei
@rasikahemachandra7931
@rasikahemachandra7931 Жыл бұрын
සිරිමා බෝ සාමිනී මම පිරිමි පුතෙක් පැතුවා මගේ ඒ පැතුමත් ඉක්මනින් ඉටුවෙන්න ජයසිරිමා හාමුදුරැවනේ
@thakshilarathnayaka5825
@thakshilarathnayaka5825 2 жыл бұрын
නිරෝශා විරාජිනියගෙත් කිරි සිහිනය සැබෑ වේවා......
@inokasewwaandi5644
@inokasewwaandi5644 Жыл бұрын
මට කිරි සිහිනය සැබෑ උනා.ජය ශී මහා බෝධින් වහන්සේගේ පිහිටෙන් පුතෙක් ලැබේවා.
@sandamalipreethika2686
@sandamalipreethika2686 2 жыл бұрын
ජය ශ්‍රි මහ බෝ සමිඳු පිහිටෙන් මගේ කිරි සිහිනය මෙන්ම පතන හැමෝගෙම කිරි සිහින ඉටු වේවා..
@kaviproduction2807
@kaviproduction2807 2 жыл бұрын
නංගී එ හිනයට උදව් කරන්න පුළුවන්
@sahanmunasingha1523
@sahanmunasingha1523 2 жыл бұрын
එසේම වේවා........බුදු සරනයි
@lakshithabandara1110
@lakshithabandara1110 2 жыл бұрын
ඔබේ පැතුම ඉක්මනින් ඉටුවේවා 💝🙏💝
@mayurinisansala4123
@mayurinisansala4123 2 жыл бұрын
අවුරුදු 7ක කිරි සිහිනය සැබෑ වුනා 🥰.බුදු සමිදුගෙ පිහිටෙන් සෑම අම්ම කෙනෙක්ගෙම කිරි සිහිනය සැබෑ වෙන්න ඕන 🙏
@chulanijayasekara1893
@chulanijayasekara1893 Жыл бұрын
උතුම් මව් පදවිය ප්‍රාර්ථනා කරන අපි වගෙ අයට එ සිහිනය සැබෑ වේවා තෙරුවන් සරණයි
@udenipriyangika1331
@udenipriyangika1331 10 ай бұрын
❤❤❤❤
@sandunidulakshika7746
@sandunidulakshika7746 3 ай бұрын
මාත් බබාලා පරක්කු නිසා ජය ශ්‍රී මහා බොධියට බාර වුණා. ඊළඟ මාසෙම මගෙ ප්‍රාර්ථනාව ඉෂ්ට වුණා. දැන් මං බණ්ඩි අම්මා කෙනෙක්. පුතෙක් ඉන්නෙ කියලා කිව්වා. මගෙ මැණිකත් සත්පුරුෂ පින්වත් කුමාරයෙක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. දරුවන් පතනා හැම අම්මා කෙනෙක්ගෙම සිහිනය සැබෑ වේවා 🙏
@malindasanjeewa9119
@malindasanjeewa9119 Жыл бұрын
හැමදාම ගින්දරින් ඉන්න මටත් සැනසිමක් ලබා දෙන්න සීරිමා බෝ සාමිනි මට දරු පැටියෙක් දේන්නයි .. .
@surangihemachandra9074
@surangihemachandra9074 Жыл бұрын
Oyage balaporoththu itu wewa.🙏
@sahelilihansa3527
@sahelilihansa3527 8 ай бұрын
පත්තිනි අම්මාගෙ පිහිටෙන් ඔබේ කිරි සිහිනය සැබෑ වෙයි..
@mr.shashikaweerasinghe1177
@mr.shashikaweerasinghe1177 2 жыл бұрын
අපිටත් ඉක්මනින්ම පුංචි පුතෙක් ලැබේවා ❤️
@sunethrasubhashini8360
@sunethrasubhashini8360 2 жыл бұрын
එසේම වෙිවා
@dinushkanuwan4432
@dinushkanuwan4432 2 жыл бұрын
පැතුම් ඉටුවෙවා
@lasanthalasantha5204
@lasanthalasantha5204 2 жыл бұрын
Mage Kiri sihinaya Kawada Haba weda
@sujithdissanayake6169
@sujithdissanayake6169 Жыл бұрын
අනේ ඒ කිරි සිහිනය සැබෑවේවා 🙏🙏🙏🙏
@sandhyashiwanthi4511
@sandhyashiwanthi4511 Жыл бұрын
තෙරුවන් සරණින් ඒ පැතුම ඉක්මනින් ඉටුවේවා 😊🙏🙏
@nisansalanayanakantha7079
@nisansalanayanakantha7079 2 жыл бұрын
අනේ මටත් ජය ශ්‍රී මහා බෝ සමිඳුගෙ පිහිටෙන් නුවණ ඇති රූමත් සත් පුරුෂ පිරිමි පුතෙක් ලැබේවා!!!මගේ පළමු කිරි සිහිනය සැබෑ වේවා!!!!!!🙏🙏🙏🙏🙏🙏
@champikawijewickrama2142
@champikawijewickrama2142 Жыл бұрын
Amen
@nipunnirman8247
@nipunnirman8247 Жыл бұрын
Aniwren obata esema wewa
@cycloneboom1110
@cycloneboom1110 Жыл бұрын
ඕන දරුවෙක් හොදය් ගෑනියේ. දුවෙක් ලැබුනොත් තෝ මරන්නද ඉන්නේ
@asiribandara
@asiribandara 10 ай бұрын
​@@cycloneboom1110අම්මෝ 😂
@sanjuliyanage3284
@sanjuliyanage3284 6 ай бұрын
අවුරුදු තුනක් බලාගෙන හිටියා ,ජය ශ්‍රී මහා බෝ සමිදුන්ට මගෙ දුක කිව්ව දැන් මන් මාස දෙක ක බන්ඩි අම්මෙක් ,තෙරුවන් සරනින් සුවපත් වේවා
@TgnPriyadarshani-ly6cm
@TgnPriyadarshani-ly6cm 3 ай бұрын
සතුටුයි ,බුදු සරණයි ❤
@chalanalakshitha3754
@chalanalakshitha3754 3 ай бұрын
බුදු සරණයි...පත්තිනි මෑණියන්ගේ පිහිටයි.
@sanithuimandiw3744
@sanithuimandiw3744 3 жыл бұрын
මටත් ඉන්නවා රත්තරං පුතෙක්. තව පුතෙක් කුසේ දරාගෙන ඉන්නවා. හරිම ලස්සන ගීතයක්.🙏🙏🙏🙏🙏
@piumiraajika7649
@piumiraajika7649 3 жыл бұрын
Nirogi daru upathak lebewa
@idunilbandara9884
@idunilbandara9884 2 жыл бұрын
Magee kusatath raththaran pirimi puthea k lebewa🙏🙏🙏🙏
@sanithuimandiw3744
@sanithuimandiw3744 2 жыл бұрын
ඔබේ පැතුම් ඉටු වේවා. මගේ පුතා මට ලැබුණා
@piumiraajika7649
@piumiraajika7649 2 жыл бұрын
Budu saranai
@idunilbandara9884
@idunilbandara9884 2 жыл бұрын
@@sanithuimandiw3744 bs
@KokilaNadeeshani-e4l
@KokilaNadeeshani-e4l 11 ай бұрын
මගේ පුතා හම්බ වෙන්න ඉද්දි මම හැම වෙලේම මේ සිංදුව කියලා අඩලා තියෙනවා.ඒ වගේම මට පුතෙක් ලැබුනා.මගේ පුතා මට ලෝකයක්..
@ranganadissanayake1485
@ranganadissanayake1485 3 жыл бұрын
මන් ආසම ටික....... "ඇතෙක් වගේ තනි මංසල බයක් නැතුව යන්නයි.... කොතක් වගේ සතර අතට පෙනෙන්නෙ බැබලෙන්නයි..." මවගෙ හයිය...
@geedahana
@geedahana 3 жыл бұрын
👍👍👍
@piumiraajika7649
@piumiraajika7649 3 жыл бұрын
Ane mamath
@idunilbandara9884
@idunilbandara9884 2 жыл бұрын
Matath raththaran pirimi puthea k lebewa 🙏🙏🙏🙏🙏
@shalikawasanthi8252
@shalikawasanthi8252 2 жыл бұрын
මගෙත් කැමතිම පද පෙල
@ishanimadushika8965
@ishanimadushika8965 2 жыл бұрын
Ane math kiri ahara puja karala ruwanwali maha sayatai srimaha bodiyatai daru patiyek labenna kiyala bara wela awa
@disha7176
@disha7176 3 жыл бұрын
අනේ ඒ බෝධීන් වහන්සේ මටත් පිරිමි පුතෙක්. දුන්නා. මම උන්වහන්සේට මගේ ජීවිතය පූජා කරමි.🙏🙏🙏
@pansiluakarshana2777
@pansiluakarshana2777 Жыл бұрын
අනේ බෝධින් වහන්සෙ මගෙ chanal akata sapkatla denna 🙏🙏🙏
@susumatalanvee6137
@susumatalanvee6137 3 жыл бұрын
දුවලා දෙන්නෙක් ඉන්න මාත් පුතෙක් ලැබෙනකන් අවු6k හිටියා,සිරි මහා බෝ හාමුදුරැවන්ගේ වගේම රුවන්වැලි සෑ රදුන්ගේ පිහිටෙන් මටත් ඉන්නවා දැන් පුතු පැටියෙක් ,🙏 සෑම දෙනාගේම කිරි සිහිනය සැබෑ වේවා 🙏🙏🙏
@pradeepsuranga3874
@pradeepsuranga3874 2 жыл бұрын
බුදු සරණයි ♥️
@Sehan-v9b
@Sehan-v9b 11 ай бұрын
මටත් දුවලා දෙන්නෙක් ඉන්නේ දැන් නැවත මා දරු පැටියෙක් කුසේ දරා ඉන්නේ ජය ශ්‍රී මහා බෝ සමිදුගේ පිහිටෙන් මාහට කුසේ සිටින පැටියා පින්වත් පුත් කුමරෙක් වේවා 🙏🙏අනේ මටත් ආශීර්වාද කරන්න 🙏🙏පුත් කුමරෙක් ලැබීමට
@hasidilru9928
@hasidilru9928 3 жыл бұрын
ජය ශ්‍රි මා බෝ හමුදුරුවන්ගෙ පිහිටෙන් මගෙ කුසෙ වැඩෙන දරුව සියලු අගපසඟයන්ගෙන් සන්පුර්ණ ගුනවත් නැනවත් රුමත් අයුශයෙන් වැඩි නිරොගි පින්වන්ත දරුවෙක් වෙවා. සියලු මව් වරුන්ගෙ කිරි සිහිනය ඉක්මනින් සැබැ වෙවා . දරුවන් කුස දරා සිටින සියලු මව් වරුන්ට කුසෙ සිටින දරුවටත් ජය ශ්‍රි මා හමුදුරුවන්ගෙ පිහිටයි
@sameerasooriyapatabendi9299
@sameerasooriyapatabendi9299 2 жыл бұрын
Budusarani
@rukmramona7603
@rukmramona7603 2 жыл бұрын
Budusaranai obata, e sihinaya sebe wewa!!!..🙏🙏🙏
@SupunSankalpa-mb5mw
@SupunSankalpa-mb5mw 27 күн бұрын
Hama amma kenekugema kiri සිහිනය saba වේවා ජය sirima bo සමිඳුන් පිහිටයි
@dilhaniperera7657
@dilhaniperera7657 Жыл бұрын
සමන් දෙවි රැකවරණයි මගේ රත්තරං පුතාට.හැම අම්ම කෙනෙකුටම පුතු හීනය සැබෑ වේවා ...තෙරුවන් සරණයි ❤❤
@rukmramona7603
@rukmramona7603 2 жыл бұрын
මාගේ කුසතුල සිටින දරුපැටියාට බුදු සරනයි ,! ජයසිරිමහ බෝ සමිදු පිහිට ලැබේවා!!! කිරිසිහිනයට පෙරුම්පුරනා සිලලුම මව්වරුන්ගේ ඒ උතුම් සිහිනය සැබෑ වේව!!!..කිරිකැටියන් කුසදරා සිටින සියලු මව්වරුන් සුවපත් වෙත්වා!!!🙏🙏🙏සියලු කිරිකැටියන් හට සියලු දෙවියන්ගේ පිහිට,ආරක්ෂාව ලැබේවා,,!!!🙏 බුදු සරනයි!!
@sandhyashiwanthi4511
@sandhyashiwanthi4511 Жыл бұрын
තෙරුවන් සරණයි පැටියටයි,ඔයාටයි🙏😊
@bababy12345
@bababy12345 Жыл бұрын
Mage kuse inna daruwatath jayasirima bo samidu pihitai .anith siyalu dennagema kiri sihine sebe wewa.budusaranai siyalu denatama.
@lasindumanohara6242
@lasindumanohara6242 2 жыл бұрын
සිරි මා බෝ ස්වාමීන් වහන්සේගෙ පිහිටෙන් මට පිරිමි දරුවෙක් ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා....🙏🙏🙏🙏
@madushikaprabashini6936
@madushikaprabashini6936 3 жыл бұрын
සියලුම අම්මලාගේ කිරි සිහිනය ජය සිරිමා බෝ සමිදුගේ පිහිටෙන් සැබැ වේවා 🙏🙏ඒ වගේම මගේ කිරි සිහිනයත් ජය සිරි මා බෝ සමිදුගේ පිහිටෙන් සැබැ වේවා.
@nayanirajapaksha6626
@nayanirajapaksha6626 3 жыл бұрын
මගෙත් පුන්චි කොලු පැටවු දෙන්නෙක් ඉන්නවා...හීන ගොඩක් එක්ක ආදරෙන් ජීවත් වෙනවා ...🧡🧡සියලුම දරුවන් රැක දේවා!!🙏🙏
@ruthsanchala8960
@ruthsanchala8960 3 жыл бұрын
සිරිමා බෝ සාමිනි මට පිරිමි පුතෙක් දෙන්නයි..
@dinuabevikkrama
@dinuabevikkrama Жыл бұрын
ඇතෙක් වගෙ තනි මන්සල බයක් නැතුව යන්නයි................. සිරිමා බො සාමිනි මන් පිරිමි පුතෙක් පැතුවා 💖🥰
@ජීවක
@ජීවක 2 жыл бұрын
අපේ අම්මානම් ගොඩක්ම සතුටුයි කොල්ලෝ හතරයි කෙල්ලෝ දෙන්නයි,..ඒ නිසා දරුවන් ප්‍රාර්ථිත අම්මලාට එක්කෙනෙක් නොවේ දෙන්නෙක් හෝ තුන්දෙනෙක්ම ලැබේවා!..යන්නයි අපේ පැතුම,..
@harshanakumara3016
@harshanakumara3016 2 жыл бұрын
සිරිමා බෝ සාමිනි පිහිටෙන් මගේ කුසටත් පිරිමි පුතේක් ඇවිත්. මට ගොඩක් සතුටුයි එයා එන්න තව ටික දවසයි. කිරි සිහිනය වෙනුවෙන් බලා සිට්න සියලුම අම්මා වරුන්ගේ ඒ සිහිනය ඉක්මනින්ම ඉෂ්ට වේවා. බුදු සරණයි
@idunilbandara9884
@idunilbandara9884 2 жыл бұрын
Puthek kiyannea henayak wage dukai
@vishwiweerasekara441
@vishwiweerasekara441 2 жыл бұрын
හරිම ලස්සනයි ,සියලු අම්මාවරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා..බුදුසරණයි 🙏♥️
@janayamaduwantha9094
@janayamaduwantha9094 Жыл бұрын
මගෙ කුසෙ සිටින කිරි කටියා පුතෙක් වෙවා
@kumuduwaduge6376
@kumuduwaduge6376 3 жыл бұрын
මාත් සිරිමාබෝ හාමුදුරුවන්ට කල බාරයක ආනූබාවයෙන් පුතෙක් කුසතුල දාරාගෙන ඉන්නව.
@geedahana
@geedahana 3 жыл бұрын
👍👍👍
@sameerasooriyapatabendi9299
@sameerasooriyapatabendi9299 3 жыл бұрын
Budusarani
@kavishdissanayaka8860
@kavishdissanayaka8860 3 жыл бұрын
රත්නත්තරේ පිහිටයි.......... 🙏🙏
@hansibandara8218
@hansibandara8218 3 жыл бұрын
Theruwan saranai denntama
@dilshidiaz1064
@dilshidiaz1064 3 жыл бұрын
putha labunada.thama hambaunay nadda
@NaturesSerenityStudio864
@NaturesSerenityStudio864 3 жыл бұрын
ඒ අතින් අපේ අම්මා නම් ගොඩක් වාසනාවන්තයි.❤️❤️❤️❤️කොල්ලොම 3ක්...මං ඉතින් වැඩිමලා පවුලෙන්..😁
@chelex3584
@chelex3584 2 жыл бұрын
ශෝටි
@malshasewmini6472
@malshasewmini6472 2 жыл бұрын
@Methuni N. ඒක ඇත්ත දුව පුතා වෙනසක් නෑ හැමෝම අම්මලට දරුවො 🥰
@nadiyaa5830
@nadiyaa5830 2 жыл бұрын
@Methuni N. පවුලක්ට පුතෙක් ඉන්න එක ඒ පවුලට ලොකු හයියක්
@mathsiseasy2024
@mathsiseasy2024 2 жыл бұрын
@Methuni N. දුවල හම්බුනාම පුතාලම ඕනි කියල වෙනස්කම් කරන අයට තමා ඊළඟ ආත්මවල මොකෙක්වත් නැතුව ඉන්නෙ දෙවියො දෙන්නෙ හිතන කෙනා නෙමේ හොදම කෙනා
@idunilbandara9884
@idunilbandara9884 2 жыл бұрын
Matath duwalama dennek enne.puthek kiyanne sebaea nounu hinayak.
@hashankamkanamge-ht8kr
@hashankamkanamge-ht8kr 7 ай бұрын
Mt mage daruwa lebenna awa dawase idala me sinduwa godak ahuwa....mt kolu petiyek lebuna...dn dawas 4i ❤😊❤😊❤
@susilamallika5778
@susilamallika5778 3 жыл бұрын
සිරිමහ බෝ සමිඳු පිහිටෙන් මගේ දුවට පිරිමි පුතෙක් ලැබේවා !
@nuwanpushpakumara6533
@nuwanpushpakumara6533 Ай бұрын
Mage kiri sihinaya saba wewaaaaa....❤❤❤❤❤
@sehansathirandi4405
@sehansathirandi4405 8 ай бұрын
මමත් ජයශ්‍රී මහා බෝ සමිදුන් ට භාර වෙලා තමයි මගෙ පුතා මට ලැබුණෙ..සාදු සාදු,
@madushani673
@madushani673 17 күн бұрын
සිරිමා බෝ ස්වාමිනි මම පිරිමි පුතෙක් පැතුවා..🙏 2024.07.14
@apsarakalansooriya561
@apsarakalansooriya561 3 жыл бұрын
මටත් ඉන්නේ දුවලා තුන්දෙනෙක්... මාත් හැමදාම මෙම ගීතය අහනවා...
@geedahana
@geedahana 3 жыл бұрын
👍👍👍
@on01dineli.92
@on01dineli.92 3 жыл бұрын
Matath
@upaliathauda3161
@upaliathauda3161 2 жыл бұрын
Oyata.anagatr.putala.tun.danak.labai
@nocaptions7127
@nocaptions7127 2 жыл бұрын
ඔයා ප්‍රාර්ථනා කරන්න දුවල තුන්දෙනාට බැනලා තුන්දෙනෙක් නෙමේ තමන්ගේ පුතාලා වගේ පුතාලා තුන්දෙනෙක් ලැබෙන්න කියලා
@jaya8850
@jaya8850 18 күн бұрын
ශ්‍රී මහා බෝධින් වහන්සේගේ අනූභාවයෙන් මට නීරෝගී පින්වත් දරුවෙක් පිලිසිද ගනිත්වා!!!
@dulikasanjiwani6021
@dulikasanjiwani6021 2 жыл бұрын
සිරිමා බෝ සාමිනි මට පිරිමි පුතෙක් ලaබුනා.... සිරීපාදෙ වන්දවන්න ලගදිම යනවා....🙏🙏🙏🙏සියලු දෙනාගෙම කිරි සිහිනය ඉටුවේවා....🤰🤰🤰👪
@ChinthanaMahesh-lm6nb
@ChinthanaMahesh-lm6nb 9 ай бұрын
Mata puthala dennek innawa.thawa kenek lagadima enna inne.eyath puthek
@geethakumari544
@geethakumari544 10 ай бұрын
Ane matath daruwek laba denna..siri maaboo samidu pihitaii ..
@rasanjalee9611
@rasanjalee9611 2 жыл бұрын
මේ සින්දුව තමයි මගෙ පුතු පැටියා බන්ඩියට ආපු දවසෙ ඉදන් ඇහුවෙ දැන් බන්ඩියට මාස 6ක් මේ සින්දුව අහන්න හැම සැරේකම මගෙ පුතු පැටියා හොදට දගලනවා බන්ඩියේ ඉදන් එයා මේ සින්දුවට ප්‍රතිචාර දෙන්නෙ ඒ විදියට මට පුදුම සතුටක් දැනෙන්නෙ🥰
@chandralathakatipeatachchi9104
@chandralathakatipeatachchi9104 9 ай бұрын
Budu wimata parami purana siyalu puthun thama mawa samaga sri padaya wadimata suman saman dewi pihita wasanawa lebewa🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@shashihemawardana6555
@shashihemawardana6555 2 жыл бұрын
උතුම් ජය ශ්‍රී මහා බෝදීන් වහන්සේ ගේ අනු බවයන් මටත් පිරිමි පුතෙක් ලැබේවා 🙏🙏🙏
@jagathpremalal5172
@jagathpremalal5172 Жыл бұрын
මගේ එ් කිරි කැටි සිහිනය සැබෑ වුණා මගේ කිරි කැටි පුතාට සිරි මා බෝ සමිදු පිහිටයි
@geedahana
@geedahana Жыл бұрын
සිරි මා බෝ සමිදු පිහිටයි
@dayanikanthi8936
@dayanikanthi8936 3 жыл бұрын
පිරිමි පුතෙක් හොයපු මට දුවලා 4ක් ලැබුණා...
@pradeepabeyrathna1462
@pradeepabeyrathna1462 3 жыл бұрын
Try a gain 😆😆😆
@dayanikanthi8936
@dayanikanthi8936 3 жыл бұрын
@@pradeepabeyrathna1462 yes
@evilsprit626
@evilsprit626 3 жыл бұрын
අඩෙ මට දෙකයි
@ndarsh5679
@ndarsh5679 3 жыл бұрын
Wasanawan 🙏♥️
@gamagesampath8291
@gamagesampath8291 3 жыл бұрын
සොයන්නාට සම්බවේ.
@chami-wijewardhana2986
@chami-wijewardhana2986 8 ай бұрын
සිරිමා බෝදීයේ පිහෙටෙන් . මට ත් ඉක්මනින් මගේ කිරි සිහිනය සැබැ වෙවා ....
@piumiboralessa3090
@piumiboralessa3090 3 жыл бұрын
කිරි ආහර පූජාවට අලුත් සහල් පුදලා සිරිමා බෝ සාමිනි මම පිරිමි පුතෙක් ලැබුවා.....
@geedahana
@geedahana 3 жыл бұрын
👍👍👍
@virajmadhusanka7428
@virajmadhusanka7428 3 жыл бұрын
ඒ ප්‍රාර්ථනා ව ඉටුවේවා
@idunilbandara9884
@idunilbandara9884 2 жыл бұрын
Matathpirimi puthek lebenna kiyala hemoma prarthana karanna duwala dennek enne
@lithuniimasha8060
@lithuniimasha8060 2 жыл бұрын
මගෙ කුසේ සිටින දරු පැටියා ආරක්ෂා වේවා.
@travel_vlogs996
@travel_vlogs996 2 жыл бұрын
Thuruwan sranin daru petiyawa araksha wewa
@madushalakmal1400
@madushalakmal1400 2 жыл бұрын
😭😭මගේ අම්මා හොස්පිටල් එකේ ජය සිරි මහා බෝදියේ පිහිටෙන් අම්මට හොද wenna🙏
@chaminda1341
@chaminda1341 Жыл бұрын
ඉක්මන් සුවය ලැබේවා ඔයාගේ අම්මාට! 🙏
@Make_SL_Great_Again
@Make_SL_Great_Again 2 жыл бұрын
පිරිමියෙකුට පිරිමිකමේ වටිනාකම ගැන කීම- සිරීපාදෙ වන්දවන්න ගීය පිරිමියෙකුට ගැහැණියට ගරු කිරීමට ඉගැන්වීම- බෝධියේ විහාරයේ ගීය
@dharmabandudharmabandu9531
@dharmabandudharmabandu9531 Жыл бұрын
Ape issaraha gedara aiyyage podi daruwata leda duk suwa vi sapatha sathuta lankara denna...!!!🌹🌹8
@RawinduYasintha
@RawinduYasintha 2 ай бұрын
ඇතෙක් වගෙ තනිමන්සල බයක් නැතුව යන්නයි...කොතක් වගෙ සතර දිගට පෙනෙන්න බැබලෙන්නයි...සිරි මා බො සාමිනි මට පිරිමි පුතෙක් දුන්නයි..🙏🙏🙏🙏🙏🙏🙏
@TharushiNethmini-k7u
@TharushiNethmini-k7u 9 ай бұрын
මගෙ කුසේ වැඩෙනා පුංචි පැටියා ජය සිරි මහ බෝ සමිදුගෙ පිහිටෙන් නිදුක් නීරෝගී දරුවෙක් ලෙස සියලු අගපසගයන්ගෙන් පිරිපුන් පැටියෙක් වේවා සාධු සාධූ සාධූ ❤
@djisurukawshalya
@djisurukawshalya 11 ай бұрын
ඉස්සර අපි ට්‍රිප් එහෙම යනකොට අපේ අම්මා මගෙ දිහා බලාගෙන මේ සිංදුව කියනවා කියල ඉවර වෙද්දින් ඇස්වල කඳුලු පිරිලා තිබුනා මට මතකයි.දැන් තමා තේරෙන්නෙ මාව උස්මහත් කරන්න කොච්චර දුකක් විඳලද කොච්චර මට ආදරේ කරලද කියලා.දැනට උනත් මට දෙවි කෙනෙකුට වගේ සලකන්නෙ මගේ අම්මා.මම ගොඩක් වාසනාවන්තයි මගේ අම්මා තාමත් මේ ලෝකෙ ජීවත් වෙනවා.මගේ අම්මටත් හැම අම්මා කෙනෙකුටෙක්මයි දීර්ඝායු වේවා ♥️🙏
@dilushadilu3924
@dilushadilu3924 2 жыл бұрын
සිරි මා බෝ සමිදු පිහිටෙන් සියලු මව්වරන්ගේ කිරි සිහින සැබෑ වේවා.. 🙏🙏🙏
@niroshanigunasekra7178
@niroshanigunasekra7178 Жыл бұрын
Lowa siyalu ammalge kiri sihina saba wewa
@kumudu1973
@kumudu1973 3 жыл бұрын
ලයාන්විත පද පෙළක්. ලස්සන තනුවක්. හැඟුම්බර ගායනයක්! ඔබතුමීට තෙරුවන් සරණයි! ගීතය අපිට අහන්න සැලස්සුවට බොහෝ පින්!
@geedahana
@geedahana 3 жыл бұрын
Thank you
@ayeshadilrukshi734
@ayeshadilrukshi734 2 жыл бұрын
මමත් සිරිමා බෝ සම්දුට අලුත් සහල් පුජා කර මා හට පිරිමි පුතුන් දෙදෙනකුම පැතුවා මාගේ ඒ කිරි සිහිනය සැබෑ වේවා
@kumudu1973
@kumudu1973 2 жыл бұрын
@@ayeshadilrukshi734 තෙරුවන් සරණින් පැතූ සේම ඉටු වේවා!
@weerasinghaweer2704
@weerasinghaweer2704 3 жыл бұрын
රටක් වටින පුතාල දෙන්නෙක් ම මට දුන්නට පිං සිද්ධ වේවා සියලු දෙවි දේවතාවුන්ට. දූ පැටියෙකුත් ප්‍රාර්ථනා කරනව දෙවියනේ මං.
@chandralathakatipeatachchi9104
@chandralathakatipeatachchi9104 9 ай бұрын
Jayasiri maha bodiyata siripadeta uthum namaskaraya wewa!!!
@NARB07062012
@NARB07062012 11 ай бұрын
මේ සිංදුව අහන හැම වතාවකම මගේ රත්තරන් පුතාව මතක් වෙනවා.. මගෙ පණට දැන් අවුරුදු 11 ක්.. මගේ පස්සෙන් හැම වෙලාවෙම .. මගේ දවසම ගෙවෙන්නෙ එයා එක්ක ❤️❤️❤️
@ireshathumeshanidias3318
@ireshathumeshanidias3318 3 жыл бұрын
කිරි ආහාර පූජාවට අලුත් සහල් පුදලා... සිරි මා බෝ සාමිනි මම පිරිමි පුතෙක් පැතුවා..
@geedahana
@geedahana 3 жыл бұрын
Thank you
@srilankanlibrary3263
@srilankanlibrary3263 Жыл бұрын
දරුවන් ප්‍රාර්ථනා කරන සියළුම අම්මා වරුන්ගෙ සිහිනය සැබෑ වේවා .! 🙏
@LahirukaHansani-pl4tm
@LahirukaHansani-pl4tm 12 күн бұрын
Srimaha bodin වහන්සේ පිහිටෙන් මට පිරිමි දරුවෙක් ලැබේවා ❤❤❤❤
@sehansajayalath5481
@sehansajayalath5481 2 жыл бұрын
සිරිමා බෝ රඳුන්ගේ සහ උතුම් සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ඒ උතුම් බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නයේ ආනුභාව යෙන් මා ඇතුළු ඒ උතුම් ප්‍රාර්ථනාව ඇති සියළු මව්වරුන්ගේ සිහින සැබෑ වේවා🙏🙏🙏
@boshthajanitha9838
@boshthajanitha9838 2 жыл бұрын
මටත් ලස්සන කිරි සිහිනයක් තිබුනා. ඒ සිහිනය සැබෑ වෙලා මට ලස්සන පුතෙක් ලැබුනා. අද මම ගොඩාක් දුක් විදිනවා තනියම මගේ පුතා හොද මහත්තයෙක් කරන්න. මගේ ලෝකේ අද මගේ රත්තරන් පුතා. මගේ හිත හදන්නේ මගේ පුතා අද. මගේ පුතාට බුදුසරණයි.....!
@diresharajapaksha5998
@diresharajapaksha5998 2 жыл бұрын
තෙරුවන් සරණයි ඔබට
@thamudupmodya6763
@thamudupmodya6763 2 жыл бұрын
ශ්‍රී මහා බො සමිදුගෙ පිහිටෙන් මවු පදවිය බලා පොරොත්තු වෙන සියලු දෙනාගෙ එ සිහිනය හැබැවෙවා...
@SavinPerera-gz9cf
@SavinPerera-gz9cf 6 ай бұрын
සිරිමා බෝ සාමිණි මම පිරිමි පුතෙක් පැතුවා ❤
@kumarikumari-kv7yn
@kumarikumari-kv7yn 3 жыл бұрын
මමත් ගොඩාක් ආසාවෙන් ඉන්නවා පුතෙක් ලබන්න ලබන අවුරුද්දේ මම ලන්කාවට යනවා මම හැමදාම නිදාගන්න යන්නේ මගේ හිතේ තියන පුතා ගෙ රූපෙ හිතේ මවාගෙන ජය ශ්‍රී මහ බෝධින් වහන්සේගේ පිහිටෙන් මට සත්පුරුෂ පිරිමි පුතෙක් කුලුදුලේ ලැබේවා!!2021.10.31
@shalukasandares3888
@shalukasandares3888 Жыл бұрын
සියලු අමිමා වරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා..!!❤️😍
@ruhunageharshana2219
@ruhunageharshana2219 3 ай бұрын
ජය සිරිමා බෝ සමිදුන්ගේ පිහිටෙන් මටත් පිංවන්ත පුතෙක් ලැබේවා 🙏🙏🙏🙏❤❤❤
@anjanachathu128
@anjanachathu128 2 жыл бұрын
පුතාලා වගේම නිවසකට දුවලත් ඕනි..අම්මෙක්ට දුව වුනත් පුතා වුනත් ආදරේ සමානයි.සියලු මව් වරුන් වෙන්න පෙරුම්පුරන සැමටම නිරෝගි දරුවන් බිහි වේවා!
@kalanaviraj7540
@kalanaviraj7540 Жыл бұрын
අම්මලා පුතාලට වැඩියෙන් ආදරෙයි හැබැයි .🙂👍
@Hasith640
@Hasith640 Жыл бұрын
👍
@KalanaSampath-t3l
@KalanaSampath-t3l 8 ай бұрын
අනේ මාත් පුතෙකුට ආසයි
@nanasa7798
@nanasa7798 Жыл бұрын
ද්‍රොනයක් දාතුන් වහන්සේලා තැන්පත් වු ස්වර්නමාලී මහා සැයේ බලෙන් අනන්තබුදුගුන බලෙන් අංගුලි මාල පිරිත බලෙන් රාහුල මාතා යශොදරා තෙරනින් වහන්සේගෙ ආශිර්වාදයෙන් ඔබත් ඔබේ කුස තුල වැඩෙන දරුවාත් නිදුක් වේවා නීරොගි වෙවා සුව සේ වැඩෙත්වා කිසිදු කරදරයක් වෙදනාවක් උපත්ද්‍රවයක් නොවෙවා පතිනි මැනියන්ගෙ අශිර්වාදය පිහිට අරක්ශාව ලැබේවා තෙරුවන් සරනයි 🙏🙏🙏💐💐💐💐
@NeharaAdhikariNehara
@NeharaAdhikariNehara 4 ай бұрын
හැමදාමත් ඉල්ල්පු හැමදේම දුන්නු ජය ශ්‍රී ව්ජය ශ්‍රී බෝ සමිදු පිහිටයි🙏
@lakmali1208
@lakmali1208 8 ай бұрын
මට මුලින්ම ලබුනෙ දුවෙක්.දෙවෙනි දරුවා කුසට ආවාම මම ශ්‍රී මහා බෝධ්න් වහන්සේ ගෙන් ඉල්ලුවේ මට පිරිමි පුතෙක් ලැබේවා කියලා.මට පිරිමි පුතෙක් ලබුනා..එයාගෙන් පස්සෙ ත් පිරිමි පුතෙක් ඉන්නවා..ඇත්තටම මට ඇත්තු දෙන්නෙක් වගේ..මට ගොඩක් ආඩම්බරයි .. මන් මේ සින්දුවට ගොඩාක් ආසයි.❤
@sasikapinky
@sasikapinky Ай бұрын
දරුවන් බලාපොරොත්තුවෙන් ඉන්න හැම අම්මා කෙනෙකුගෙම ඒ පැතුම ඉක්මනින් ඉටු වේවා❤❤... දරු පැටවුන්, සියලු මව්වරු ආරක්ෂා වේවා❤
@yummyfood5184
@yummyfood5184 2 жыл бұрын
මේක සින්දුවක් නෙවෙයි අශිර්වාදයක් මගේ පුතු ලැබෙන්න ආවා කියලා දැනගත්ත පලවෙනි දවසෙම ඇහුවෙම මේ සින්දුව ඊට පස්සෙ ගොඩක් වෙලාවට ඇහුවා අද මට දවස් 5ක පුතෙක් ඉන්නවා
@RangikaShehani
@RangikaShehani 2 ай бұрын
ජය ශ්‍රී මහා බෝධින් වහන්සේගේ පිහිටෙන් මගෙ කිරිසිහිනය සැබෑවේවා🙏🙏
@Nilu121Hettiarachchi
@Nilu121Hettiarachchi Жыл бұрын
හරිම හැගීම්බර ගීතයක්.අහන හැම වෙලේන ඇහැට කදුලක් එනවා. අව්රුදු නවයක් තවමත් මට දරුවෙක් නෑ. ❤
@mashiwithjourney6209
@mashiwithjourney6209 Жыл бұрын
පුතෙක් ඕන නම් එකම සිතින් ජයසිරිමහා හාමුදුරුවන්ට භාර වෙන්න ඉටු වෙනවා සත්තයි.මටත් පැතූ අයුරින්ම ඉටු වුණා.🙏🙏🙏
@dilushimenuri7009
@dilushimenuri7009 Жыл бұрын
මමත් හරි ආසවෙන් බංඩියේ ඉන්න චූටි පුතු පැටියත් එක්ක අහන් ඉන්නවා..❤️💗😘අම්මා කෙනෙක් වීමට පතන සෑම කෙනෙකුගේම කිරි සිහින ඉක්මනින්ම සැබෑ වේවා ජයසිරිමා බෝ සමිදු පිහිටෙන් ❤️💗😘
@NamalSenanayaka-gx9qj
@NamalSenanayaka-gx9qj 7 ай бұрын
Sri maha bodiye anubawayen mage kuse ikmaninma punchi puthu petiyek pilisida ganithwa.
@nirmadhapurnima2766
@nirmadhapurnima2766 3 жыл бұрын
සියලුම දෙනාගේ කිරිසිහින පැතුම් සෑබෑවේවා!!!!
@SampathGayan-d5w
@SampathGayan-d5w Ай бұрын
Mage amma ta dirga ayu labewa...
@indunillakmali205
@indunillakmali205 3 жыл бұрын
කොහෙවත් බාර නොවී පුතෙක් හම්බ වුනා.... මේ සින්දුව ලස්සනයි... ඒක වෙනම කතාවක්
@CharuniWijesuriya
@CharuniWijesuriya 10 ай бұрын
ජය ශ්‍රී මහා බෝ හාමුදුරුවන්ගේ පිහිටෙන් මට පිරිමි පුතාලා දෙන්නෙක්ම දුන්නා.....🙏🙏🙏🙏
@සිහිනතරු-ඩ1ඛ
@සිහිනතරු-ඩ1ඛ 2 жыл бұрын
ජය සිරිමා බෝ සමිදු පිහිටෙන් මගේත් කිරි සිහිනය දකින හැම අම්මා කෙනෙක්ගෙමෙයි කිරි සිහිනයත් ඉක්මනින් සෑබෑ වේවා......🙏🙏🙏🙏🙏🙏🙏
@hasinidiwyanjali5103
@hasinidiwyanjali5103 2 ай бұрын
ජය ශ්‍රී මහ බෝධින් වහන්සේගේ පිහිටෙන් මට මේ මාසෙම අම්මා කෙනෙක් වෙන්න ආශීර්වාද කරන්න 🙏🙏
Synyptas 4 | Жігіттер сынып қалды| 3 Bolim
19:27
kak budto
Рет қаралды 1,2 МЛН
Un coup venu de l’espace 😂😂😂
00:19
Nicocapone
Рет қаралды 10 МЛН
小丑家的感情危机!#小丑#天使#家庭
00:15
家庭搞笑日记
Рет қаралды 29 МЛН
Niranjala Sarojini Popular Songs
30:07
SL Universal Music
Рет қаралды 100 М.
Sihina Nelum Mal  -  සිහින නෙලූම් මල්
4:50
Ahanna Balanna
Рет қаралды 6 МЛН
Synyptas 4 | Жігіттер сынып қалды| 3 Bolim
19:27
kak budto
Рет қаралды 1,2 МЛН