අන්සතු උනත් | [slowed & reverb] | ansathu unath

  Рет қаралды 362,430

Dumizz

Dumizz

Күн бұрын

Пікірлер: 339
@LENOmusic0101
@LENOmusic0101 Жыл бұрын
වරදක් කියා දොස් පවරලා ශාප කෙරුවත් ඔබ මට එදා ඔබගෙන් එහා තවකෙක් දිහා නෑ කිසිම දා හොරහින් වත් බලා අන්සතු වුනත් සැනෙකින් ඔයා වරදින්නෙපා මට මෙන් සදා පහනක් තියා දෙවියන් පුදා ඔබෙ සතුටමයි පැතුවේ සදා... කොටවත් වැඩියෙන් ඔබත් ගැලපුනේ මා යැයි කියා ළං උණෙක් නොපැතූ ලෙසින් රිදවලා යන්නද ඔයා අන්සතු වුණත් සැණෙකින් ඔයා වරදින්නෙපා මට මෙන් සදා පහනක් තියා දෙවියන් පුදා ඔබේ සතුටමයි පැතුවේ සදා... කොයි තරම් දුන්නත් රිදුම් යළි සොයා ආවොත් ඔයා මියැදුනේ නැතිනම් කලින් මග බලන් මා ඉන්නවා අන්සතු වුණත් සැණෙකින් ඔයා වරදින්නෙපා මට මෙන් සදා පහනක් තියා දෙවියන් පුදා ඔබෙ සතුටමයි පැතුවේ සදා... වරදක් කියා දොස් පවරලා...
@ViduUmaya
@ViduUmaya 6 ай бұрын
ඒ වචන ටික 🙇‍♀️🥀😔
@LENOmusic0101
@LENOmusic0101 3 ай бұрын
@@ViduUmaya💆‍♂️🫀
@hashiniamalka6860
@hashiniamalka6860 Жыл бұрын
ඇබ්බැහි වුනොත් නැවතිය නොහැකි එකම දෙය සංගීතයයි 💓🌻"
@LENOmusic0101
@LENOmusic0101 Жыл бұрын
🙂❤️
@taniyanadeeshanigunawardha692
@taniyanadeeshanigunawardha692 Жыл бұрын
@O.h.t.l7193
@O.h.t.l7193 Жыл бұрын
Aeththamada❤❤❤❤
@RanushiRanushisaheena
@RanushiRanushisaheena Жыл бұрын
එකනන් ඇත්ත සමහර සින්දුවල අපේ කතාව එහෙම්ම තියෙනව..😫✌️💔
@DawminiBandara
@DawminiBandara Жыл бұрын
Hm ow 💗🥺🖇️
@nethmitharushika3959
@nethmitharushika3959 Жыл бұрын
ලයිට් ඔෆ්+ මූඩ් ඔෆ්+සෑඩ් ලයිෆ්+හෑන්ඩ් free+dark mood 🥺🤤
@LENOmusic0101
@LENOmusic0101 Жыл бұрын
🎧🥺❤️‍🩹🎧
@nagahapitiyadhanushka4901
@nagahapitiyadhanushka4901 10 ай бұрын
😂
@ImashSewmina-db6tk
@ImashSewmina-db6tk Ай бұрын
අන්සතු උනත් සැනෙකින් ඔයා වරදින්න එපා මට මෙන් සදා පහනක් තියා දෙවියන් පුදා ඔබෙ සතුටමයි පැතුවේ සදා 🥺❤️‍🩹
@DileeshaSupun
@DileeshaSupun Жыл бұрын
"අමුතුම වේදනාවක් දැනෙනවා..!" 💔
@LENOmusic0101
@LENOmusic0101 Жыл бұрын
🥺❤️‍🩹
@sachinthaakash6686
@sachinthaakash6686 Жыл бұрын
ජිවිතෙ සෑහෙන්න දෙවල් සිංදු වලින් මිනිස්සු ලියලා තියෙන්නෙ කියෝ ගන්න බැරි තරම් සෑහෙන්න දුකක් හිතේ තියන් එහෙම මිනිස්සු ජිවිතෙ තෙරුමක් හොයන්න උතසහ කරපු මිනිස්සු යන්න විතරයි මගෙ මතේ නම්.... ජිවිතෙ කියන්නෙම දුකක් විතරයි ..... ඉඩොරයක් මහා වැස්සක් බලාපොරොත්තු වෙනවා වගෙ ජිවිතෙ සතුට හොයන එක කවදා හරි එයි කියලා මග බලන් ඉන්න සතුට අපිට කවදාවත් ලැබෙන්නෙ නෑ පුළුවන් හැම තප්පරේම ආදරනීය මනුස්සයෙක් විදිහට ජිවිත් වෙන්න 💖
@LENOmusic0101
@LENOmusic0101 Жыл бұрын
🤙❤️‍🩹
@AravindiKk
@AravindiKk 19 күн бұрын
ආදරය යනු අදි මත්‍රාවෙන් ඇබ්බැහි වූ කල මරාන්තික මත්ද්‍රව්‍යකි 🥺💔
@ඉරෝෂණා
@ඉරෝෂණා Жыл бұрын
ඔබගෙන් එහා ..තවකෙක් දිහා..නෑ කිසිමදා හොරැහින්වත් බලා...💔🥀
@LENOmusic0101
@LENOmusic0101 Жыл бұрын
🙂❤️‍🩹
@ViduUmaya
@ViduUmaya Жыл бұрын
වරදින්නෙපා මට මෙන් සදා 🥀🥺💌 පහනක් තියා දෙවියන් පුදා 🥀🥺💌 ඔබේ සතුටමයි පැතුවේ සදා 🥀🥺💌
@LENOmusic0101
@LENOmusic0101 Жыл бұрын
🙂❤️‍🩹
@dilushashehan6530
@dilushashehan6530 Жыл бұрын
මොන දේකට උනත් ඇබ්බැහි වෙන්න එපා අන්තිමට දුකමයි ඉතුරු 🥺💔
@LENOmusic0101
@LENOmusic0101 Жыл бұрын
🥲❤️‍🩹
@Devon_rush
@Devon_rush 10 ай бұрын
පරිස්සන්කරගන්න... දාලා යන හිතක් නෙවේ මොන දේ උනත් රැදිලා ඉන්න හිතක්.....🥺🙏❤️
@LENOmusic0101
@LENOmusic0101 8 ай бұрын
💯❤️‍🩹
@aksharasini8728
@aksharasini8728 Жыл бұрын
පහනක් තියා දෙවියන් පුදා... ඔබෙ සතුටමයි පැතුවේ සදා....🙂🥀🎶
@LENOmusic0101
@LENOmusic0101 Жыл бұрын
😊❤️‍🩹
@hansihansi730
@hansihansi730 Жыл бұрын
පහනක් තියා දෙවියන් පුදා ඔබේ සතුටමයි පැතුවේ සදා🥺❤️
@LENOmusic0101
@LENOmusic0101 Жыл бұрын
🥺❤️‍🩹
@vishmithaviraj7296
@vishmithaviraj7296 Жыл бұрын
පහනක් තියා දෙවියන් පුදා ...️ ඔබේ සතුටමයි පැතුවේ සදා...❤️❤️❤️
@LENOmusic0101
@LENOmusic0101 Жыл бұрын
🙂❤️
@motivateevery202
@motivateevery202 10 ай бұрын
ඔබ අන් සතු යයි කියා කිසිම විටක මා නොසිතන්නට ආසයි.... ❤❤❤RS❤❤❤
@LENOmusic0101
@LENOmusic0101 10 ай бұрын
🙂❤️‍🩹
@nadunikavisara9525
@nadunikavisara9525 Жыл бұрын
අපි ආදරේ කරන අය අපිටත් ඒ විදියටම ආදරේ කරා නම් අද ගොඩක් හිත් විදවන්නෙ නැති වෙයි 💔😇
@LENOmusic0101
@LENOmusic0101 Жыл бұрын
🥺❤️‍🩹
@nuwanpradeep8494
@nuwanpradeep8494 Жыл бұрын
එහෙම අය හම්බෙන්නෙ නැනෙ 😢
@GithmiNethalika-ki3of
@GithmiNethalika-ki3of Жыл бұрын
ජීවිතේ හැම කෙනෙක්ටම ලැබෙන්න ඕනේ මොන දේ උනත් අත් නොහරින ආදරයක්......මටදී දාලා යන ආදරයක් නෙවෙයි 😔 මොකද ආදරෙ කියන්නේ ඇබ්බැහි වීමක්.😔🙏
@LENOmusic0101
@LENOmusic0101 Жыл бұрын
😫❤️‍🩹
@Shanthilakrathna
@Shanthilakrathna Жыл бұрын
" නැතුවම ඉන්න බැරි තරමට එක හිතකට බැදුනහම අමතක කරන්න බැරි තරමට හදවතට දැනුනම මිනිස්සු පිස්සො වෙනවා, "ආදරේ"හින්දම N⃠S⃠ n⃠ 🥺😌⃟⌘࿔⃝❤️🌹⃝⃘̉
@LENOmusic0101
@LENOmusic0101 Жыл бұрын
🥺❤️‍🩹
@SadilaRasmitha-ie1oq
@SadilaRasmitha-ie1oq Жыл бұрын
ඒක ඇත්ත 🥀
@nethmitharushika3959
@nethmitharushika3959 Жыл бұрын
අනිවාර්යයෙන් 🥺🥺🥺🥺🥺🥺🥺
@Anony_mous179
@Anony_mous179 Жыл бұрын
පහනක් තියා දෙවියන් පුදා❤
@LENOmusic0101
@LENOmusic0101 Жыл бұрын
🙂❤️‍🩹
@wijesingheTharindu
@wijesingheTharindu Жыл бұрын
eya wena kenekge unth man hamadama adarei e hithata 🙂♥
@LENOmusic0101
@LENOmusic0101 Жыл бұрын
😊❤️‍🩹
@ThakshilaMaduwanthi-po1gp
@ThakshilaMaduwanthi-po1gp Жыл бұрын
පහනක් තියා දෙවියන් පුදා ඔබෙ සතුටමයි පැතුවේ 🥺❤️📌️
@LENOmusic0101
@LENOmusic0101 Жыл бұрын
🥺✌️
@piyumil-zd5gs
@piyumil-zd5gs Жыл бұрын
හිතට වැදෙන සොන්ග් එකක්
@binurishehara8251
@binurishehara8251 Жыл бұрын
අන්සතු උනත් සැනෙකින් ඔයා වරදින්න එපා මටමෙන් සදා පහනක් තියා දෙවියන් පුදා ඔබේ සතුටමයි පැතුවේ සැමදා.....😢😢
@binurishehara8251
@binurishehara8251 Жыл бұрын
කොයි තරම් දුන්නත් රිදුම් යලි සොයා ආවොත් ඔයා මිය දුනේ නැතිනම් කලින් මග බලා මා ඉන්නවා 😢😢........
@binurishehara8251
@binurishehara8251 Жыл бұрын
හදවතට දැනෙන මතක අවිස්සෙන සුපිරි සිංදුවක් ❤🥰🥺
@LENOmusic0101
@LENOmusic0101 Жыл бұрын
@@binurishehara8251 🙂❤️‍🩹
@binurishehara8251
@binurishehara8251 Жыл бұрын
​@@LENOmusic0101😢❤
@Lakna_semini
@Lakna_semini 7 ай бұрын
*"කොයි තරම් දුන්නත් රිදුම් යළි සොයා ආවොත් ඔයා මියැදුනේ නැති නම් කලින් මග බලන් මා ඉන්නවා...🙂🤍💐"*
@LENOmusic0101
@LENOmusic0101 7 ай бұрын
🥺😪💗
@Hasithashehan-v8u
@Hasithashehan-v8u Жыл бұрын
අන්සතු උනාත් සැනකින් ඔයා වරදින්න එපා මට මෙන් සදා❤😢M😢❤ පහනක් තියා දෙවියන් පුදා ඔබේ සතුටමයි පැතුවේ සදා 😢
@LENOmusic0101
@LENOmusic0101 Жыл бұрын
😊❤️‍🩹
@ChanchalaSathsarani-i6p
@ChanchalaSathsarani-i6p Жыл бұрын
Eya kage unat mn adarai hamadamat ..😢😢❤
@LENOmusic0101
@LENOmusic0101 Жыл бұрын
🙂❤️‍🩹
@chethmabandara2745
@chethmabandara2745 Жыл бұрын
09/ 29 පෝය දවසෙ අම්ම කතා කරනවා ටිකකින් එන්නම් කියලා ගියපු එයා මේ දැනුත් ඔන්ලයින් ඇවිල්ලා යනවා ..එයා දැන් මාව අඳුරන්නෙ නැද්ද කොහෙද..පිච්චිලා යනවා පපුවම මැසේජ් දාහක් විතර දාලා කෝල්ස් 100 විතර අරන් ඇති ඒත් හිතක් පපුවක් නෑ වගේ ඉන්නවා එයා හේතු නැතුව ආගන්තුකයො වෙලා අපි..
@LENOmusic0101
@LENOmusic0101 Жыл бұрын
🥺❤️‍🩹
@subasanephapara4613
@subasanephapara4613 Жыл бұрын
Maga arina un gen wadak nh bn salli passe dewapn adere karapn ammata waradinne nh bn
@sasankaharshi450
@sasankaharshi450 Жыл бұрын
ඔයා මැසේජ් නොදා,ටිකක් ඉන්න බලන්න.කෝල් ගන්නෙත් නැතුව.එයාව care කරන් නෑ වගේ ටිකක් ඉන්න බලන්න.sometimes හරියන්න පුලුවන්.එයාට value එකක් feel වෙන්න පුලුවන්💗
@chethmabandara2745
@chethmabandara2745 Жыл бұрын
thnq so much dear eya reply kra..@@sasankaharshi450
@sithmisansala
@sithmisansala Жыл бұрын
eka amuthuma feeling 1k 💔 Superb ✌
@LENOmusic0101
@LENOmusic0101 Жыл бұрын
😊❤️‍🩹
@Himagirl-i1m
@Himagirl-i1m Жыл бұрын
මතක මකන්න බෙහෙතක් නැද්ද 🙂
@LENOmusic0101
@LENOmusic0101 Жыл бұрын
😐❤️‍🩹
@sadhunibagya2174
@sadhunibagya2174 11 ай бұрын
Sirawatama aaa behethak nadda mt e mathka wada denawa😖
@TreshanRathnayake
@TreshanRathnayake 4 ай бұрын
මටත් ලස්සන ආදරයක් තිබුණා ..ඒත් ඒ ආදරය මට විතරක් සීමා වෙලා 😊❤️‍🩹🍄🫀
@LENOmusic0101
@LENOmusic0101 3 ай бұрын
🥺💗
@STUNTxenu-THISSAMAHARAMAYA
@STUNTxenu-THISSAMAHARAMAYA Жыл бұрын
මේක අහන්කොට පරණ මතක ඇවිස්සෙන්නේ මට විතරද🥺
@LENOmusic0101
@LENOmusic0101 Жыл бұрын
🙂❤️‍🩹
@Nethuuu00000
@Nethuuu00000 Жыл бұрын
වරදින්නෙපා මට‍ මෙන් සදා ✨️❤
@LENOmusic0101
@LENOmusic0101 Жыл бұрын
🙂❤️‍🩹
@chocogirl2005
@chocogirl2005 Жыл бұрын
මන් ඒ හිතට ගොඩක් ආදරෙයි😖❤️‍🩹
@LENOmusic0101
@LENOmusic0101 Жыл бұрын
🥺❤️‍🩹
@sammaninirasha1171
@sammaninirasha1171 Жыл бұрын
ඔයා දන්නවා නම් ඔයාට මම මෙච්චර ආදරෙයි කියලා ඔයා මට ඔහොම කරන්නේ නෑ මගේ ලමයො ❤
@LENOmusic0101
@LENOmusic0101 Жыл бұрын
🙂❤️
@ChathuImasha-c7h
@ChathuImasha-c7h Жыл бұрын
අන්සතු උනත් සැනකින් ඔයා වරදින්නෙපා මට මෙන් සදා😔😔
@LENOmusic0101
@LENOmusic0101 Жыл бұрын
🥺❤️‍🩹
@nethmimanisha4820
@nethmimanisha4820 Жыл бұрын
අන්සතු උනත් සැනකින් ඔයා ,වරදින්නෙපා මට මෙන් සදා ...🙏😊😔💔
@LENOmusic0101
@LENOmusic0101 Жыл бұрын
🙂❤️
@LENOmusic0101
@LENOmusic0101 Жыл бұрын
🙂❤️
@amadinethsara6619
@amadinethsara6619 Жыл бұрын
ආසම සින්දුව වෙලා 🥺❤
@LENOmusic0101
@LENOmusic0101 Жыл бұрын
🙂❤️‍🩹
@KushanPredeep
@KushanPredeep 11 ай бұрын
පහනක් thiya deviyan pudaaaa..... ඔබෙ sathutamai pethuwe sadaa...❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹
@LENOmusic0101
@LENOmusic0101 11 ай бұрын
🥺❤️‍🩹
@AyeshaMaheshika-ub2go
@AyeshaMaheshika-ub2go Жыл бұрын
අන්සතු වුණත් සැනකින් ඔයා වරදින්න එපා මට මෙන් සදා...😌💖
@LENOmusic0101
@LENOmusic0101 Жыл бұрын
😊❤️‍🩹
@iresha-hc7tv2re8t
@iresha-hc7tv2re8t Жыл бұрын
එයා වෙන කෙනෙක්ගෙ උනත් මන් එයාට ආදරෙයි 😢😢😢
@LENOmusic0101
@LENOmusic0101 Жыл бұрын
🙂❤️‍🩹
@iresha-hc7tv2re8t
@iresha-hc7tv2re8t Жыл бұрын
@@LENOmusic0101 😥
@Blckgaming224
@Blckgaming224 Жыл бұрын
Meka pissuwk kollo,digatama sindu oni slowed vision eken 🎉❤
@LENOmusic0101
@LENOmusic0101 Жыл бұрын
🙂❤️‍🩹
@wimalasiriwp4872
@wimalasiriwp4872 Жыл бұрын
අන්සතු උනත් සැනෙකින් ඔයා ...වරදින්නෙපා මට මෙන් සදා😟🥺
@LENOmusic0101
@LENOmusic0101 Жыл бұрын
🙂❤️
@LENOmusic0101
@LENOmusic0101 Жыл бұрын
🙂❤️
@gimhaniudeshika4916
@gimhaniudeshika4916 Жыл бұрын
Fav song 🥺💗
@LENOmusic0101
@LENOmusic0101 Жыл бұрын
🥺❤️‍🩹
@HiruwaSithija-ne7sm
@HiruwaSithija-ne7sm Жыл бұрын
ඔබෙ සතුටමයි පැතුවේ සදා😞💔
@LENOmusic0101
@LENOmusic0101 Жыл бұрын
🥺❤️‍🩹
@ikkacreation6435
@ikkacreation6435 Жыл бұрын
මරු අනේ 😊
@LENOmusic0101
@LENOmusic0101 Жыл бұрын
🙂❤️
@SadasNethmika
@SadasNethmika Жыл бұрын
ආදරේ කියන්නෙ රෑවටිමට කියන තවත් නමක් 😅
@LENOmusic0101
@LENOmusic0101 Жыл бұрын
🙄❤️‍🩹
@AjanthaLiyanage-ur7cy
@AjanthaLiyanage-ur7cy 10 ай бұрын
💛💛 ලන් උනෙත් නොපැතූ ලෙසින්.....රිදවලා යන්නද ඔයා...💛💛අන්සතු උනත් සැනෙකින් ඔයා....වරදින් එපා මට මෙන් සදා...💛💛
@LENOmusic0101
@LENOmusic0101 8 ай бұрын
🙂❤️‍🩹
@LakshikaSathsarani-rj4to
@LakshikaSathsarani-rj4to Жыл бұрын
😢😢පහනක් තියා දෙවියන් පුදා ඔබෙ සතුටමයි පැතුවේ සදා 🥺💔
@LENOmusic0101
@LENOmusic0101 Жыл бұрын
😊❤️‍🩹
@sachidukavishan2763
@sachidukavishan2763 Жыл бұрын
තමත් එයා මට ලැබේයි කියල බලන් ඉන්නවා
@LENOmusic0101
@LENOmusic0101 Жыл бұрын
😊❤️‍🩹
@shashigimhani763
@shashigimhani763 Жыл бұрын
මාත් එහෙමයි 😢
@rasikaaruna4083
@rasikaaruna4083 Жыл бұрын
Hamadama sathutinma Inna ona eya❤
@LENOmusic0101
@LENOmusic0101 Жыл бұрын
😔❤️‍🩹
@thehanthimethsahani4302
@thehanthimethsahani4302 Жыл бұрын
අවුරැදු 4කට කිට්ටු වෙන්න අපි දෙන්න ආදරේ කරා😊❤ කොහෙද ඉදලා ආපු කෙල්ලෙක් නිසා මට එයා නැති උනා🙂❤️‍🩹 එයා මාව දාලා ගිහිනුත් දැන් අවුරැදු 2ක් වෙන්නත් එනවා.මට ඒත් එයාව මතක් වෙනවා අනේ.🙂 කමක් නෑ ඉන්න තැනක සතුටින් ඉන්න ❤😊
@LENOmusic0101
@LENOmusic0101 Жыл бұрын
🥺❤️‍🩹
@NimaOfficial-vc1fv
@NimaOfficial-vc1fv Жыл бұрын
💔🥺
@nilukakumari-n9z
@nilukakumari-n9z Жыл бұрын
mage palaweniyatama adare karapu kena mawa goddak rewettuwa😔❤🥺.eth adatath adarei eyata🥺 ❤❤.me desembarwalata eyagei magei sammbande iwarawela aurududdak wenawa😥💔 .ape paule aya kiyanawa dekkath kathakarrannawath epa noddekka ganata yanna kiyala❤😓 ey unata mata ehema karanna be 🥺eya mawa dekka gaman hinawenawa🥺 mata napuru wenna be itin math hina wenawa😢🥺 .me hithata dukak dunnath man eyata goddak adarei tamath🥺❤ .ey mata kiyapuwa adatath hoddatama mathakai wachanayak ganema💔😮‍💨🥺
@LENOmusic0101
@LENOmusic0101 Жыл бұрын
@@nilukakumari-n9z 🥺❤️‍🩹
@nilukakumari-n9z
@nilukakumari-n9z Жыл бұрын
eya bedapu kenek. eka man denagaddi parakku wedi😔@@LENOmusic0101
@SenuriRashipaba
@SenuriRashipaba Жыл бұрын
ආදරේට කවදාවත් බොරු කරන්න එපා 🥺😥 අනිවාරෙන්ම විදවන්න වෙනවා දවසක .......💔
@LENOmusic0101
@LENOmusic0101 Жыл бұрын
😊❤️‍🩹
@Dinithi-e9k
@Dinithi-e9k Жыл бұрын
Ow 😩
@haluwadanaananda1202
@haluwadanaananda1202 Жыл бұрын
Lassana sinduwak🤗❤
@LENOmusic0101
@LENOmusic0101 Жыл бұрын
🥺❤️‍🩹
@Gimhanudhayanga
@Gimhanudhayanga 3 күн бұрын
වරදින්නෙපා මට මෙන් සදා 🙂❤️‍🩹
@tharushimadhushika8058
@tharushimadhushika8058 Жыл бұрын
පහනක් තියා දෙවියන් පුදා ඔබේ සතුටමයි පැතුවේ සදා(H) 🙏😓🥺..
@LENOmusic0101
@LENOmusic0101 Жыл бұрын
😊❤️
@TechWithSachiya-tp3gx
@TechWithSachiya-tp3gx 5 ай бұрын
Maru ban ❤
@LENOmusic0101
@LENOmusic0101 3 ай бұрын
Thank you 💗
@AsropHitv
@AsropHitv Жыл бұрын
An sathu unath senakin oya wadinna apa mata men sada😔😔😔😔
@LENOmusic0101
@LENOmusic0101 Жыл бұрын
🙂❤️‍🩹
@Sidangana12
@Sidangana12 Жыл бұрын
අන්සතු වුනත් සැනෙකින් ඔයා... වරදින්නෙපා මට මෙන් සදා ( N )
@LENOmusic0101
@LENOmusic0101 Жыл бұрын
😊❤️‍🩹
@swethafernando7953
@swethafernando7953 Жыл бұрын
🙂Ansatu unath .....adare adu 💔naa
@LENOmusic0101
@LENOmusic0101 Жыл бұрын
🙂❤️‍🩹
@wimaljeewa742
@wimaljeewa742 Жыл бұрын
Ansathu unath sanakin oya waradinna epa mata men sada😊
@LENOmusic0101
@LENOmusic0101 Жыл бұрын
🥺❤️‍🩹
@ShamindaYasit-xi1qx
@ShamindaYasit-xi1qx Жыл бұрын
පරිස්සමෙන් ඉන්න මැනික 😔මන් ඔයාට හරි ආදරෙයි ලමයෝ😔🌍😘♥️
@LENOmusic0101
@LENOmusic0101 Жыл бұрын
😊❤️‍🩹
@subashanimaduwanthi5141
@subashanimaduwanthi5141 Жыл бұрын
Obe sathutamai pathuve sada ❤❤❤❤❤❤
@LENOmusic0101
@LENOmusic0101 Жыл бұрын
🙂❤️
@kaushikawi1691
@kaushikawi1691 Жыл бұрын
එයා වෙන කෙනෙක්ගේ එත් මන් ආදරෙයි
@LENOmusic0101
@LENOmusic0101 Жыл бұрын
🥺❤️‍🩹
@shan4080
@shan4080 Жыл бұрын
Maru bn❤
@LENOmusic0101
@LENOmusic0101 Жыл бұрын
🙂❤️
@chamanijayarathna5381
@chamanijayarathna5381 Жыл бұрын
අන්සතු උනත් සැනෙකින් ඔයා 😔🥺 💔
@LENOmusic0101
@LENOmusic0101 Жыл бұрын
🙂❤️
@HiruSewwandi-fy4cb
@HiruSewwandi-fy4cb 11 ай бұрын
1st love ek mathak wenawa.me song ek awa kale api hodin idiy adren.api dennama ekt meka ahuw bus eke yana gaman heenfree dagena bus eke pitipasse dora gawama thiyena issarh shit eke idan.eya den nethi unath mage hema mathakekama ey tham innaw.dawast ki park matha wenawd dnne ne mt .dn api wen wela aurudu 7k o/l kale mn yalu une 🥺
@LENOmusic0101
@LENOmusic0101 11 ай бұрын
🥺❤️‍🩹
@hasu.2009
@hasu.2009 Жыл бұрын
වරදින්නෙපා මට මෙන් සදා😫😔
@LENOmusic0101
@LENOmusic0101 Жыл бұрын
😊❤️‍🩹
@production9856
@production9856 3 ай бұрын
වරදින්න එපා මට මෙන් සදා 🥺🩷
@LENOmusic0101
@LENOmusic0101 3 ай бұрын
@@production9856 🙂💗
@Nishunii
@Nishunii Жыл бұрын
🥺❤...
@LENOmusic0101
@LENOmusic0101 Жыл бұрын
😊❤️‍🩹
@ChamodDevinda-d1m
@ChamodDevinda-d1m 10 ай бұрын
Hi❤❤
@asithasandaruvan-x6r
@asithasandaruvan-x6r Жыл бұрын
Kochchara ehuvath epa venne ne bn❤❤😢
@LENOmusic0101
@LENOmusic0101 Жыл бұрын
🙂❤️‍🩹
@SudarshaniGithika
@SudarshaniGithika Жыл бұрын
Hithata lassanata wadina song ekak 😔
@LENOmusic0101
@LENOmusic0101 Жыл бұрын
🥺❤️‍🩹
@sachinidilshara1961
@sachinidilshara1961 7 күн бұрын
Ashm song ekk
@dharshanachathuranga265
@dharshanachathuranga265 Ай бұрын
Hadawathe❤❤
@ShenalChamidu
@ShenalChamidu Жыл бұрын
Waradinna epa mata men sada 😢
@LENOmusic0101
@LENOmusic0101 Жыл бұрын
🥺❤️‍🩹
@MalkiMadhusani
@MalkiMadhusani Жыл бұрын
අන්සතු උනත් සැනකින් ඔයා වරදින්න එපා මට මෙන් සදා පහාද තියා දෙවියන් පුද ඔබේ සතුටමයි පැතුවේ සදා 👉N👈🌍🥺❤️‍🩹🥰
@LENOmusic0101
@LENOmusic0101 Жыл бұрын
🙂❤️‍🩹
@chamo2006
@chamo2006 Жыл бұрын
supar 😃😃😃😃😃
@LENOmusic0101
@LENOmusic0101 Жыл бұрын
🙂❤️‍🩹
@gayanishashikaa6446
@gayanishashikaa6446 Жыл бұрын
Pan aye varen mage sathuta aran.......uba komad mava dal giye.....😢😢😢😢😢😢😢
@LENOmusic0101
@LENOmusic0101 Жыл бұрын
🙂❤️
@piyumil-zd5gs
@piyumil-zd5gs Жыл бұрын
😒😒
@tharushitharu8097
@tharushitharu8097 Жыл бұрын
My tv song .......👀💔🥺
@LENOmusic0101
@LENOmusic0101 Жыл бұрын
🙂❤️‍🩹
@nethmidilhara7527
@nethmidilhara7527 Жыл бұрын
Heart touching song 😞😭
@LENOmusic0101
@LENOmusic0101 Жыл бұрын
😊❤️
@-kalanasithum
@-kalanasithum Жыл бұрын
අන්සතු උනත් සැනකින් ඔයා වරදින්නෙපා මට මෙන් හදා 🙂💔
@LENOmusic0101
@LENOmusic0101 Жыл бұрын
😊❤️‍🩹
@sehanjaliliyanage
@sehanjaliliyanage Жыл бұрын
heart touching 🙂
@LENOmusic0101
@LENOmusic0101 Жыл бұрын
😊❤️‍🩹
@sehanjaliliyanage
@sehanjaliliyanage Жыл бұрын
@@LENOmusic0101 🙂😘
@sehanjaliliyanage
@sehanjaliliyanage Жыл бұрын
@@LENOmusic0101 ee sinduwa marama lassni ane
@DismiMsanjana
@DismiMsanjana Жыл бұрын
❤️‍🔥
@LENOmusic0101
@LENOmusic0101 Жыл бұрын
🙂❤️‍🩹
@LENOmusic0101
@LENOmusic0101 Жыл бұрын
🙂❤️‍🩹
@senurinethmini4942
@senurinethmini4942 11 ай бұрын
😔❤️
@LENOmusic0101
@LENOmusic0101 11 ай бұрын
🙂❤️‍🩹
@dushi-nm4vo
@dushi-nm4vo Жыл бұрын
eya mawa dala gihin adata masa thunak wennath enawa api auruddak adare kala kohedo idala awa kellek magen eyawa uduragaththa thamath eyata pana wage adare karanawa man eyata thiyana adare kawadawath wenasak wenne na kauru mn lagata awath e hithata mn godak adarei🥺...
@LENOmusic0101
@LENOmusic0101 Жыл бұрын
😔❤️‍🩹
@vishmaparapura-6205
@vishmaparapura-6205 Жыл бұрын
maru
@LENOmusic0101
@LENOmusic0101 Жыл бұрын
🙂❤️
@ashanvihaga6037
@ashanvihaga6037 Жыл бұрын
🥺💝
@LENOmusic0101
@LENOmusic0101 Жыл бұрын
😊❤️‍🩹
@chandrikasilva2496
@chandrikasilva2496 3 ай бұрын
Pahanak tiya deviyan puda ode satutamai patuve eda ........❤😢❤😂😢
@LENOmusic0101
@LENOmusic0101 3 ай бұрын
🤓💗
@Princess-ut9nk
@Princess-ut9nk Жыл бұрын
♥😊
@LENOmusic0101
@LENOmusic0101 Жыл бұрын
😊❤️‍🩹
@SaneshNiyomal-pt7ii
@SaneshNiyomal-pt7ii Жыл бұрын
😓😓😓😓😓😓hari dukai lamayo
@LENOmusic0101
@LENOmusic0101 Жыл бұрын
🙂❤️‍🩹
@MallikaSilva-m3z
@MallikaSilva-m3z Жыл бұрын
යලිසොයා ආවොත් ඔය...😢
@LENOmusic0101
@LENOmusic0101 Жыл бұрын
🥺❤️‍🩹
@kushananuradha317
@kushananuradha317 Жыл бұрын
❤️
@LENOmusic0101
@LENOmusic0101 Жыл бұрын
🙂❤️
@hashininawooda
@hashininawooda Жыл бұрын
thmz🙂👍
@LENOmusic0101
@LENOmusic0101 Жыл бұрын
🙂❤️
@SamanthaNilmini-j1j
@SamanthaNilmini-j1j Жыл бұрын
😢😢😢😢mm❤❤❤❤
@LENOmusic0101
@LENOmusic0101 Жыл бұрын
😊❤️
@SamanthaNilmini-j1j
@SamanthaNilmini-j1j Жыл бұрын
@@LENOmusic0101 mm
@thaksilanilani2658
@thaksilanilani2658 Жыл бұрын
🥰🥰🥰
@LENOmusic0101
@LENOmusic0101 Жыл бұрын
🙂❤️
@MaleeshaSandeepa-e6m
@MaleeshaSandeepa-e6m 10 ай бұрын
❤😓
@LENOmusic0101
@LENOmusic0101 10 ай бұрын
🙂❤️‍🩹
@methminehara1347
@methminehara1347 Жыл бұрын
@LENOmusic0101
@LENOmusic0101 Жыл бұрын
🙂❤️‍🩹
@ChathurikaDishani
@ChathurikaDishani 7 ай бұрын
Parisamin inena eyath akeka mata karapu Da ayatathe karanena ape 😔🫀💔
@LENOmusic0101
@LENOmusic0101 7 ай бұрын
🥺❤️‍🩹
@t005malsha5
@t005malsha5 Жыл бұрын
Eya dan issara wage newe busy hama welema.mage hithe thiyenne kalakirimak.mn dawasa gewaganne mona hari wadak karanawa.eya ta wadayak wenne mokatada.me sindu ahanwa mn nitharama.eya nisa mata marenna ba.adarei eth wadayak wenna bane😊
@LENOmusic0101
@LENOmusic0101 Жыл бұрын
🥺😔❤️‍🩹
@dharshanachathuranga265
@dharshanachathuranga265 Ай бұрын
😢😢katawath danennaepa mata danana dukak
@hasu.2009
@hasu.2009 Жыл бұрын
😢😫
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 55 МЛН
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 30 МЛН
Oba tharam - slowed & reverb
4:54
SHAN
Рет қаралды 27 М.
Aluth Kathawak(අලුත් කතාවක්) Slowed+Reverb
4:47