SLT Routerවලට Signal එන විදිහ වගේම TREE TOWER ගැනත් එකම වීඩියෝ එක්කින් දැනගමු😉🗼🗼

  Рет қаралды 3,574

Day with a Rigger

Day with a Rigger

Күн бұрын

SLT Routerවලට Tower එකෙන් සිග්නල් දෙන විදිහ
Routerවලට signal එන ක්‍රම කීපයක්ම තියනවා..
ගෙවල්වලට fiber එකෙන් signal දෙන්නත් පුලුවන්.
ඒවගේම Bank,Hotel,appartment,shopping mall,police station,hospital,මේ වගේ ස්තානවලට වගේම විවිධ රාජ්‍ය ආයතනවලටත් මේ රව්ටර්වලින් යන TDD Signal අවශ්‍යතාවයන් ආවම indoor unitඅගින් TDD SIgnal ලබා දෙනවා.
ඒ වගේම towerවලිනුත් මේ signal අවශ්‍යතාවය සපුරාලනවා
Dialog නම් අනිත් 4G frequency යවන 10 port antenna වගේ ඇන්ටනාවලින් වගේම,AAU වගේ ඇන්ටනාවලිනුත්,2 port antenna හා 4 port antennaවලිනුත් මේ Tdd signal broadcast කරනවා.
එත් SLT-MOBITEL....
එයාලා එහෙම කරන්නේ නෑ.Mobitel ඇන්ටනාවලින් 4G(2100,1800) වගේ frequencyත් ,Hsm frequencyත් broadcast කරනවා.
SLT ලා තමයි TDD එහෙම නැත්තම් ROUTERවලට යන සිග්නල් Broadcast කරන්නේ..
මේ video එකෙන් ගොඩක්ම මං කියන්නේ site එකේ අපි installation එක කරපු විදිහ ගැනයි.
ඒ වගේම මේ වීඩියෝ එක කරව්වේ ගොඩක් හදිස්සියේ.ඒ නිසා වැරදි අඩුපාඩු තියනවා.ඒත් ඒවා හදන්න වෙලාවක් නැති ප්‍රශ්නයක් ආවා.ඒ නිසා ඔයාලට අපහසුතාවයක් වුණානම් සමාවෙන්නෝනී...
ඒ වගේම මට ඉදිරියට මේ channel එක කරගන යන්න අපහසු වේවී.ඒ නිසා කැමති කෙනෙක් ඉන්නවනම් මේක කරගන යන්න admin දෙන්නම්.මං කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නෑ ඒ වෙනුවෙන්.මේ විදිහටම ම්‍රෙ channel එකෙන් මිනිස්සු දැනුවත් කරන්න විතරයි ඕනි..
ස්තූතියි
Day with a rigger

Пікірлер: 118
@Amindu_Anjana
@Amindu_Anjana 4 ай бұрын
ඔබතුමා දිගට ම පුළුවන් නම් මේක කරගෙන යන්න, ඇත්තට ම වටින videos ටිකක් මේ❤️. මේ Topic එක​ට අදාළ ලංකාවෙ videos නැති තරම්. ඇත්තට ම ඒ අඩුපාඩුව ඔබතුමාගේ videos වලින් සපුරාලනවා. ස්තූතියි ඔබේ මේ වටිනා කාලය මීට යොදවමින් වඩාත් informative videos රැගෙන එනවට❤️.
@Daywitharigger
@Daywitharigger 4 ай бұрын
ගොඩක් ස්තූතියි..❤❤ මේක කොච්චර කාලයක් කරන්න පුලුවන් වේවිද දන්නේ නෑ.පුලුවන් කාලයක් පුලුවන් විදිහට වීඩියෝ දාන්නම්
@ChathurangaNimantha
@ChathurangaNimantha 3 ай бұрын
මම මාරම ආස සබ්ජෙක්ට් එකක් මේක. මේ ගැන උගන්වන්න දිගටම අපි හැමදාම ඔයා එක්ක ඉන්නවා
@Daywitharigger
@Daywitharigger 3 ай бұрын
ඔයාලගේ මේ වචනත් ලොකු ශක්තියක්.හැමෝටම ගොඩක් ස්තූතියි මේ දෙන support එකට
@MeMe_Hub2752
@MeMe_Hub2752 3 ай бұрын
මන් පාරෙ යනකොට ටවර් එකක් දැක්කොත් ටවර් එකක් දිහා ඒක පාස් වෙනකන් කට ඇරගෙන් බලාගෙන ඉන්නවා🙊. එච්චර ආසයි ඒවගෙ විස්තර දැන ගන්න, දැන් ඒකත් හරි🥰
@Daywitharigger
@Daywitharigger 3 ай бұрын
මටත් ඒ ලෙඩේ තියනවා🙊🙊
@TharinduSandaruwan1995
@TharinduSandaruwan1995 25 күн бұрын
Matath e lede thiynawa yaluwa..😂😂
@Daywitharigger
@Daywitharigger 25 күн бұрын
@@TharinduSandaruwan1995 හරිම අගෙයි
@sampathadikari6713
@sampathadikari6713 4 ай бұрын
Radio Frequency Engineer kenek widiyata wada karapu kenek mn. Ahamben oyage video dakke. Me field eke videos godak adui lankawe. Digatama videos karanna. Mokada me field eka gana danaganna asa aya godak innawa. Obata jaya..!!!
@Daywitharigger
@Daywitharigger 4 ай бұрын
ගොඩක් ස්තූතියි..❤❤ මේ field එක ගොඩක් සංකීර්ණ නිසා තමයි මේ ගැන වීඩියෝ නැත්තේ. පුලුවන් කාලයක් වීඩියෝ ගේන්නම්😇😇
@Sagith_Dilshan
@Sagith_Dilshan 4 ай бұрын
Signal frequencies ගැන විස්තරයක් ඕන, TDD, FDD ගැන වගේම තව තියෙන්නෙ මොනවාද?
@Daywitharigger
@Daywitharigger 4 ай бұрын
Frequency ගැනත් වීඩියෝ කරන්නම්..ඊට කලින් පොඩි පොඩි වැඩ ටිකක් plan කරගන ඉන්නේ.හෙමින් හෙමින් වීඩියෝ ටිකක් දාන්නම්
@danuka608
@danuka608 3 ай бұрын
5g routers දෙන්නෙ නැද්ද ලගදි,4g වලින් 5g වලට update වෙයිද ලගදි
@Daywitharigger
@Daywitharigger 3 ай бұрын
ලගදිනම් එච්චර ලොකු project එකක් ලංකාවේ බලාපොරොත්තු වෙන්න බෑ.මොකද ලංකාවේ 5G phone usersල ප්‍රමාණය හරිම අඩුයි.ඒ නිසා 5G upgradeනම් ලොකු වේගයකින් වෙන එකක් නෑ
@nirmalsubhasingha5105
@nirmalsubhasingha5105 3 ай бұрын
5g දෙන්නකො users වැඩිවෙන හැටි බලන්න.
@Daywitharigger
@Daywitharigger 3 ай бұрын
@@nirmalsubhasingha5105 හුම්..isp ලා මේ camment එක දකිත්වා..........😇😇
@user-ru8mw7eo9o
@user-ru8mw7eo9o 3 ай бұрын
මම ඉන්න ප්‍රදෙශයෙ මොබිටෙල් පාරිභෝගියන් ගොඩක් ඉන්නවා සිග්නල් අඩුයි . ටවර් තියෙන්නෙ කිලෝ මිටර් 8 ක් දුරින් .
@Daywitharigger
@Daywitharigger 2 ай бұрын
4G සිග්නල්නම් එච්චර දුරකට හොද මට්ටමකින් ලැබෙන්නේ නෑ....
@Bhagya_HK
@Bhagya_HK 3 ай бұрын
Niyamayi Bro digatama karagena yanna. Subscribe Kra. Math marama interesting subject ekak. Oya aththatama mahansi wenawa me video's hadnn eka apita penawa. ahamben wage hamuna me channel eka marama watinawa. job eka krna gaman kenekta e gana kiyala denn hamotama ba. good luck and grate job 😘😘👏👏
@Daywitharigger
@Daywitharigger 3 ай бұрын
ඔව්..හරි අපහසුයි වැඩ වැඩි නිසා video කරන්නයි මේවා හද හද දාන්නයි.ඒත් ඉතින් මිනිස්සුන්ට දෙයක් ඉගෙන ගන්න පුලුවන් නිසා මං කරන්නේ
@DilrukLasantha
@DilrukLasantha 4 ай бұрын
මේක ගොඩක් වටිනවා❤🎉
@Daywitharigger
@Daywitharigger 4 ай бұрын
Thank you😍❤😇
@donupanandaamarasinghe1640
@donupanandaamarasinghe1640 3 ай бұрын
Thank you for your hardwork to share your knowledge. It's a priceless service to the nation. Good luck and Keep it up. Well done.
@Daywitharigger
@Daywitharigger 3 ай бұрын
A heartfelt comment. Thank you very much😍❤❤
@udanaarunalu1126
@udanaarunalu1126 3 ай бұрын
මේ පෙන්නන ටවර් එක කොහෙද තියෙන්නෙ.. මම දැකපු tree ටවර් අනුරාධපුර ‍, පෑලියගොඩ ‍,
@Daywitharigger
@Daywitharigger 3 ай бұрын
ඔය ටවර් ලංකාවේ ගොඩක් තැන්වල තියනවා
@AlgoTradersOfficial
@AlgoTradersOfficial 4 ай бұрын
thank you bro. next video eke tower ekata naginakota oyage safety ekata mona wage kriyamarga use karanawada kiyalath kiyanna
@Daywitharigger
@Daywitharigger 4 ай бұрын
Safty ගැනත් කියන්න ගොඩක් තියනවා.මං ඒ ටිකත් කියන්නම් හෙමීට
@RoshanShalitha-th5uk
@RoshanShalitha-th5uk 3 ай бұрын
Machn mama පාවිච්චි karanna.dialog router akak ape gadarata signal neha dialog කණුව thiyanna km7 vithara දුරින් .outdoor indoor 2 signal neha machn කොහොමද signal weda kara ganna dialog out door ඇන්ටනා wak hai koroth mata signal ganna puluwan waida
@Daywitharigger
@Daywitharigger 3 ай бұрын
දන්න කෙනෙක්ගෙ outdoor antenna එකක් තිබ්බනම් check කරගන්න තිබුණා නේ.arcade එකකින්වත් පොඩ්ඩක් අහල බලන්න.මෙහෙ ඉදලා මට හරියටම උත්තරයක් දෙන්න අපහසුයි.මං දන්නෙත් නෑනේ ඔහේ ststus කොහොමද කියලා
@ashankajayasumana233
@ashankajayasumana233 3 ай бұрын
මෙි සැරේ සැහෙන්න කොලිටිය හොදයි විඩියෝ එකේ.👍👍පටිට හොයන්න දැනගන්න අමාරැ විෂයක් ගැන කථා කරන පිටිට චැනල් එකක්.
@Daywitharigger
@Daywitharigger 3 ай бұрын
මුල්ම කාලේ ඒවා අවුල්.මටත් අත්දැකීම් තිබ්බේ නෑනේ මේ වීඩියෝ හදන්න. දැං චුට්ට චුට්ට වැරදි හදාගනිමින් ඉන්නේ🙊
@ashankajayasumana233
@ashankajayasumana233 3 ай бұрын
@@Daywitharigger sir මට දැනගන්න පුලුවන්ද ඇයි දැන් ගොඩක් ප්‍රොවයිඩස් ලා 3G අයින් කරන්නෙ කියලා
@Daywitharigger
@Daywitharigger 3 ай бұрын
@@ashankajayasumana233 මිනිස්සු 3G phones අයින් කරල හැමෝම 4G phonesනේ පාවිච්චි කරන්නේ.
@akilarangana4756
@akilarangana4756 3 ай бұрын
Ape gameth marama widiyata signal adui aiye. Kisima service provider kenekge coverage ekak hariyata set wela na. Mamath use karane out door unite ekak dialog eke. Elata apita solution ekak ganna baida?
@Daywitharigger
@Daywitharigger 3 ай бұрын
Tower එකක් නැද්ද 5km ඇතුලටවත්
@himanshaharindu
@himanshaharindu 3 ай бұрын
current එක ගියාම පැයකින් දෙකකින් signal නැතිවෙන්නෙ ඇයි tower වල sola system එකක් නැද්ද නැත්නම් battery system වල අව්ලක් නිසාද,අපේ පැත්තෙ current ගියොත් අනිවාරෙන්ම mobitel dialog signal නැතිවෙනවා
@Daywitharigger
@Daywitharigger 3 ай бұрын
කරන්ට් එක ගියාම බැට්රිවලින්ම නේ site එක run වෙන්නේ.දැං මේ siteවල frequency ගොඩක් තියන නිසා ලොකු power එකක් ඕනි වෙනවා. Battery බැහැගෙන එනකොට එකින් එක automa off වෙන්න හදල තියෙන්නේ. එතකොට අපේ phoneවලට සිග්නල් එන equpment එකින් එක off වෙනව.mictowave antenna ටික විතරයි අන්තිමට ඉතුරු වෙන්නේ Genaroters වුත් හැම site එකටම දාන්නේ නෑ.අත්‍යවශ්‍යම ඒවට විතරයි දාන්නේ.solar ගැන කියනවානම් Dialogලා විතරයි තවම solar system දාලා තියෙන්නේ.
@himanshaharindu
@himanshaharindu 3 ай бұрын
@@Daywitharigger අපි complain කරා දැන් අවුරුද්දකටත් වැඩි කාලෙක ඉදන් අව්ල තියෙන්නෙ😕
@sujeewalakmal3112
@sujeewalakmal3112 3 ай бұрын
අයියේ Airtel ලා ඉන්න හැම tower ඒකකම TDD 2600 (band 41) signal එක දෙනවද?
@Daywitharigger
@Daywitharigger 3 ай бұрын
Customer base analyze කරලා තමයි ඒවා plan කරන්නේ
@testports3216
@testports3216 3 ай бұрын
අයියේ ඔය insulation tape එක මොකක්ද
@Daywitharigger
@Daywitharigger 3 ай бұрын
වර්ග කීඉඅයක් තියෙනව.3M මේ වර්ගේ
@dilukshanlahiru3198
@dilukshanlahiru3198 3 ай бұрын
Excellent program digatam karanna
@Daywitharigger
@Daywitharigger 3 ай бұрын
Thank you😍😍❤❤
@dilanmeegodavithana4924
@dilanmeegodavithana4924 4 ай бұрын
Sahena kaleka idan balan idiya video ekak tree tower ekaka site ekak dana eka ❤
@Daywitharigger
@Daywitharigger 4 ай бұрын
ඔන්න ඒක හරි නේ😇😇
@DilrukLasantha
@DilrukLasantha 4 ай бұрын
අපිට 5G Tower ගැන කියන්නකෝ
@ganushkar
@ganushkar 4 ай бұрын
5G tower කියලා විශේෂ ජාතියක් නෑ. දැන් තියන ඕනෑම සයිට් එකකට අලුතින් ඇන්ටනාවක් සහ RRU එකක් දාලා 5G enable කරන්න පුළුවන්
@Daywitharigger
@Daywitharigger 4 ай бұрын
ඔව්.සාමාන්‍යයෙන් අනිත් technology දානවා වගේම තමයි.ලංකාවේ තවම ගොඩක් 5G site නෑ.පොඩි ප්‍රමාණයක් තියෙන්නෙ..ම 5G phone usersලා පොඩි ප්‍රමාණයක් නේ ඉන්නෙ ලංකාවේ
@Daywitharigger
@Daywitharigger 4 ай бұрын
ස්තූතියි පැහැදිලි කරාට.ගොඩක් වටිනවා ඒ විදිහට අදහස් බෙදා ගන්න එක
@danuka608
@danuka608 3 ай бұрын
​@@ganushkar5g routers දෙන්නෙ නැද්ද ලගදි,4g වලින් 5g වලට update වෙයිද ලගදි
@ganushkar
@ganushkar 3 ай бұрын
@@danuka608 බොහෝවිට ලබන අවුරුද්ද වේවි. තාමත් 5G Support කරන Devices අඩු ප්‍රමාණයක් තමයි තියෙන්නේ සහ 5G රවුටරය මිල අධිකයි.
@slpasan1260
@slpasan1260 4 ай бұрын
aiye gopro ekak ganna head eke daganna puluwan ekak , ethakota supiri
@Daywitharigger
@Daywitharigger 4 ай бұрын
ඔව්..ගන්න ඕනී එකක්.
@skymaxaki94
@skymaxaki94 4 ай бұрын
Bank, Hotel, hospitel wge ewata TDD wlin dunnama eyalta uplaod eka adui neda? eyalta wens da?
@Daywitharigger
@Daywitharigger 4 ай бұрын
එයාලාගේ necwork එක ජොදට තියෙන්න ඕනි නිසා TDD Network service එකක් තියාන ඉන්නේ එයාලා
@janindukodithuwakku7786
@janindukodithuwakku7786 4 ай бұрын
hama thawar ekakinma router signal den nadda ayye.
@Daywitharigger
@Daywitharigger 4 ай бұрын
SLT නම් අනිවාර්‍යෙන්ම TDD signal තියනවා. Dialogලගෙත් ගොඩක් ඒවගේ TDD තියනවා. අනිත් operatorsලගෙනම් නෑ
@Shakthilahiru
@Shakthilahiru 3 ай бұрын
airtel dialog merge eka ptn gaththd?
@Daywitharigger
@Daywitharigger 3 ай бұрын
Installation නම් පටන් අරං නෑ තවම.survay යනවා දැං.ඉක්මනටම පටං ගනීවි ඒක
@darkStar.000
@darkStar.000 3 ай бұрын
5 g dedi monada thiya prashana
@Daywitharigger
@Daywitharigger 3 ай бұрын
ලංකාවේනම් දැනට තියන ලොකුම ප්‍රශ්නේ මිනිස්සුන්ට 5G phone ගන්න වත්කමක් නැතිකම. ඒ නිසයි තවම 5G site අඩු ලංකාවේ
@darkStar.000
@darkStar.000 3 ай бұрын
@@Daywitharigger thanks oya hiyi karana unit gana explain ehekuth ona nama kiwama sahara ewa lokuwatama dane na niyama wadk meka
@Daywitharigger
@Daywitharigger 3 ай бұрын
@@darkStar.000 ඔව් නේ.tower එකේ හැම equipment එකක් ගැනම කියල දෙන්නම්කො 😁😇
@vikumshahara
@vikumshahara 4 ай бұрын
❤❤
@Daywitharigger
@Daywitharigger 4 ай бұрын
😍❤❤
@dishan.sanjaya24
@dishan.sanjaya24 3 ай бұрын
Oyawa contact kraganna widiyak nadda
@Daywitharigger
@Daywitharigger 3 ай бұрын
Messenger තමයි
@djchamilaprabath
@djchamilaprabath 3 ай бұрын
මමත් මේ වගේ tower එකක් දැක්කා hayway එකේ.service area එක පහු වෙද්දි ගාල්ල පැත්තට යද්දි දකුණු අත පැත්තට වෙන්න එත් එක මොකක්ද කියල දැන ගත්තේ අද 😍😍😍😍
@Daywitharigger
@Daywitharigger 3 ай бұрын
දැං පාරේ ගියත් ටවර් දිහා බැලෙයි😇 🙊
@djchamilaprabath
@djchamilaprabath 3 ай бұрын
@@Daywitharigger අනිවාර්යයෙන්ම thank you 😍
@Ruwannnnn
@Ruwannnnn 3 ай бұрын
Tower ekata akunu wadinne nadda
@Daywitharigger
@Daywitharigger 3 ай бұрын
නෑ.අකුණු සන්නායකයක් තියනවා.ඒක පොලොවටම earth කරල තියෙන්නේ.ඒ නිසා අකුණු ප්‍රශ්නවලට බය වෙන්න ඕනි නෑ
@sahantharaka9295
@sahantharaka9295 3 ай бұрын
Bro danne nathi nisa ahanne mama dakka me wage tower ekak ape gewal pare yaddi gedaraka tiyenawa .me wage tower ekak isp la ehema land ekan api rent karoth eyala me wage towers gahanawada ? Nathnam ehema kramayak nadda meka gana danaganna widiyak tiyenawada ?
@Daywitharigger
@Daywitharigger 3 ай бұрын
අපට rent කරන්න බෑ.අදාල isp ලා ටවර් එකක් හදන්න plan කරාම එයාල Land එකක් තෝරනවා.එයාලට හොද Land එකක් හම්බ වුණොතින් සහ එතන ටවර් එකක් හදන්න අනුමැතිය යන්න පුලුවන් වුණොත් එයාලා එතම හදනවා. මේ camment එකෙන් අවශ්‍ය උත්තරය ලැබුනේ නැත්තම් හෝ වෙන ප්‍රශ්නයක් තියනවානම් අහන්න ඕනි වෙලාවක 😇
@Daywitharigger
@Daywitharigger 3 ай бұрын
එයාලා land owner එක්ක Agreement එකක් sign කරනවා.rend කරන ඉඩමක ටවර් හදන්නේ නෑ කොහොමත්.ඊට පස්සෙ ප්‍රශ්න ඇති වෙන්න පුලුවන් නිසා
@sahantharaka9295
@sahantharaka9295 3 ай бұрын
Thanks brothers. E kianne attatama mage gedara 2wedni tattuwe uda slab ekak tiyenawa mama kamthi eka rent ekata Deanna mama danne na ISP late procedure eka ekak eyala e kianne agreement gahanawa witharai apita monthly income ekak enne na ne.
@Daywitharigger
@Daywitharigger 3 ай бұрын
@@sahantharaka9295Tower එකක් හදන්න select වුණොත් හරි.ඒත් අපේ උවමනාවට එහෙම tower හදන්නෙ නෑනේ.ඒකයි ප්‍රශ්නේ.
@ruwanmaduwantha2786
@ruwanmaduwantha2786 4 ай бұрын
❤️
@Daywitharigger
@Daywitharigger 4 ай бұрын
😍😍😍😍
@dilanmeegodavithana4924
@dilanmeegodavithana4924 4 ай бұрын
Ayye slt wala new sites danawa neda sahennna dan aluth site eke wiring eka lassnai piliwelai
@dulakshanethsara8367
@dulakshanethsara8367 4 ай бұрын
lanka bell tower දැන් අයිති slt එකටද????
@ganushkar
@ganushkar 4 ай бұрын
​@@dulakshanethsara8367ඒව විකුණලා අවසන් නෑ. බොහෝ විට slt සහ ඩයලොග් අතර බෙදී යාවි
@Daywitharigger
@Daywitharigger 3 ай бұрын
Thank you..❤❤ ඔව් slt router පාවිච්චි කරන අයට කවරේජ් වැඩි කරනවා එයාලා
@akesh1221
@akesh1221 Ай бұрын
@@Daywitharigger aiye me SLT B41/38 dammata mewa yanne mobitel network eken neda?mobitel ekata ona nisa neda danne? godak area wala ehemayi dan.kalin SLT/41312 connect una b41/38 dan mobitel/41301 network eken connect wenne.
@Hiranbro
@Hiranbro 4 ай бұрын
Ela bro ela
@Daywitharigger
@Daywitharigger 4 ай бұрын
Thank you😇😍😍❤
@dulakshanethsara8367
@dulakshanethsara8367 4 ай бұрын
ඇයි slt එකයි මොබිටෙල් එකයි හැම තැනදිම sectors 3 ක් දාන්නෙ...?? අනිත් company එක පැත්තකට sectors 7,8 දානවා..... sectors 3 කින් අංශක 360 ම cover කරන්න පුලුවන්ද... ලොකු load එකක් තියනකොට...?
@ganushkar
@ganushkar 4 ай бұрын
හෑම කොම්පැණියක්ම වැඩිපුරම දාන්නෙ 3 sector sites. 4 sector sites අඩුවෙන් සහ ඉතා කලාතුරකින් 5 sector sites දකින්න ලැබෙනවා. ඔයාල දකින හැම ඇන්ටනාවම sector එකක් වෙන්නේ නැහැ අවශ්‍ය කැපෑසිටි එක අනුව එක sector එකකට ඇන්ටනා හතර පහක් තියෙන අවස්ථා තිබෙනවා.
@ganushkar
@ganushkar 4 ай бұрын
එක සෙක්ටර් එකකින් සාමාන්‍යයෙන් අංශක 65ක පමණ ප්‍රදේශයක් cover වෙනවා. මේ නිසා sector තුනකින් අංශක 360ක් cover වෙන්නේ නෑ. සෙක්ට දෙකක් අතර පිහිටන කවරේජ් අඩු ප්‍රදේශයට ලගින් පිහිටන අනිත් සයිට් එකක සෙක්ටරයකින් කවරේජ් එන විදිහට තමයි site location and antenna directon plan කරන්නේ
@dulakshanethsara8367
@dulakshanethsara8367 4 ай бұрын
​@@ganushkar thanks🙂👍
@Daywitharigger
@Daywitharigger 4 ай бұрын
​@@ganushkarthank you for this support❤❤❤❤
@samiduruchiran
@samiduruchiran 3 ай бұрын
බක පංඩ්ත
@ravindudil5han
@ravindudil5han 3 ай бұрын
oya tharam parana antenna kohenda
@Daywitharigger
@Daywitharigger 3 ай бұрын
Reuse නේ.siteවල තිබිලා ගලවපු ඒවමයි මේ ආය දාන්නේ
@sl_Janiya_YT
@sl_Janiya_YT 3 ай бұрын
එතකොට ඔය ටවර් එක ගව තියෙන බොක්ස් වල ඇතුලෙ තියෙන්නෙ මොනවද
@Daywitharigger
@Daywitharigger 3 ай бұрын
ඒකේ තියනවා ගොඩක් දේවල්.හැමදේම control වෙන්නේ ඒකෙන්. මං කලින් videos වල ඒව ගැනත් කියල තියෙනෝ ඔන්න..
@wimalasenawijethunga1668
@wimalasenawijethunga1668 4 ай бұрын
👍👍👍
@Daywitharigger
@Daywitharigger 4 ай бұрын
😍😍❤❤
@DileepaRasanjana
@DileepaRasanjana 3 ай бұрын
Ela ❤❤❤
@Daywitharigger
@Daywitharigger 3 ай бұрын
Thank you❤❤❤❤
@hasithasampath7670
@hasithasampath7670 4 ай бұрын
Me tree tower eka koheda thiyanne ayye
@Daywitharigger
@Daywitharigger 3 ай бұрын
පේරාදෙණියේ
@SLRANGE
@SLRANGE 3 ай бұрын
​@@Daywithariggerමම use කරන්නෙ Dialog router එකක්. අපේ ගෙදරට කලින් Router එකේ External Anternas දෙක ගලෝල බිමින් තිබ්බත් හොඳ මට්ටමක signal තිබුන. Corona කාලෙන් පස්සෙ ටිකක් අඩු උනා unstable ගතියක් එක්ක. පස්සෙ Outdoor unit එකක් ගැහුව. ඒකට සාමාන්‍ය signal තියනව. හැබැයි දැන් home router එකක් දැම්මම signal නෑ. Connect වෙන්නෙවත් නෑ Router එක. කොහේ තිබ්බත්. ඒකට මොකක්ද හේතුව? Anterna හරවලා වෙන්න ඇතිද? ගෙට ඉස්සරහ පොඩි අඹගහ පොඩ්ඩක් ලොකුවෙලා තියනව ඒ හැර වෙන බාදකයක් නෑ අපි ඉන්නෙත් කන්දක. Tower එක පේනව. Outdoor එක හයිකරද්දි කිව්වෙ Tower එකට 4km වගේ තියනව කියල. වෙනම separate Connection එකක් ඕනවෙලා තියනව. කියල Anterna හරවගන්න හරි මොකක්හරි කරන්න පුලුවන්ද? Hotline කතාකරහමත් කියන්නෙ Outdoor එකක් ගන්න කියල. ඒත් එච්චර වියදමක් කරන්නත් ⁣බෑ. 😒
@SLRANGE
@SLRANGE 3 ай бұрын
​@@Daywithariggerමොකක්ද කරන්න පුලුවන් ඒකට? කතාකරන්න තැනක් Or කරන්නහොඳම දේ මොකක්ද කියන්න පුලුවන්ද?
@Daywitharigger
@Daywitharigger 3 ай бұрын
Tower එකේ අන්තිම upgrade එක කරද්දි antenna මාරු කරන්න ඇති.අලුත් antenna එක දැං azimute change වෙලා වෙන්න පුලුවන්.
@hasithasampath7670
@hasithasampath7670 3 ай бұрын
Medawas wala airtel signal marge eka kohomada wenne ayye
@Hasintha
@Hasintha 3 ай бұрын
Gg ♥
@Daywitharigger
@Daywitharigger 3 ай бұрын
❤❤❤❤
@shortthink.
@shortthink. 3 ай бұрын
@Daywitharigger
@Daywitharigger 3 ай бұрын
❤❤
3G Removal /3G ගලවා ඉවත් කරන විදිහ🗼🗼
30:21
АЗАРТНИК 4 |СЕЗОН 2 Серия
31:45
Inter Production
Рет қаралды 962 М.
Шок. Никокадо Авокадо похудел на 110 кг
00:44
Angry Sigma Dog 🤣🤣 Aayush #momson #memes #funny #comedy
00:16
ASquare Crew
Рет қаралды 49 МЛН
Throwing Swords From My Blue Cybertruck
00:32
Mini Katana
Рет қаралды 11 МЛН
📡📡 Space Diversity Antenna 📡📡
21:08
Day with a Rigger
Рет қаралды 186
Tower වලින් අකුණු විසි කරනවද..⚡ ⚡
13:15
Unang Balita sa Unang Hirit: SEPTEMBER 10, 2024 [HD]
24:18
GMA Integrated News
Рет қаралды 423 М.
Pinaka Important sa Pag-aalaga ng ZAMPEN Native Chicken - Feeding Management
32:58
Agribusiness How It Works
Рет қаралды 10 М.
Telecom Base Station Materials: A 3D Walkthrough
2:31
Sanyuan Group
Рет қаралды 386 М.
АЗАРТНИК 4 |СЕЗОН 2 Серия
31:45
Inter Production
Рет қаралды 962 М.