📡 Space Diversity Antenna 📡
21:08
One Tree Hill🌳🌄
6:17
Жыл бұрын
Пікірлер
@kamalhusein6688
@kamalhusein6688 2 сағат бұрын
H+ 2025 nathi weida mobitel hutch wla 3G
@Daywitharigger
@Daywitharigger Сағат бұрын
@@kamalhusein6688 බොහෝ දුරට නැති වෙයි.දැං ගොඩක් පැතිවල 3G අයින් කරල තියෙන්නේ..3G usersලා ගොඩක් ඉන්ම පැතිවල තමයි දැං 3G තියෙන්නේ
@kamalhusein6688
@kamalhusein6688 53 минут бұрын
@Daywitharigger ම්ම්
@EDUTX-z8f
@EDUTX-z8f 2 күн бұрын
ayye ape gewal laga mobitel band 3 tower ekak thiyanawa eken ena speed eka 10Mbps wage ne
@mss1519
@mss1519 2 күн бұрын
😮
@Daywitharigger
@Daywitharigger 2 күн бұрын
@@mss1519 ❤❤
@ChamiChaami
@ChamiChaami 8 күн бұрын
ISDP ekan vada කරන්නේ කොහොමද කියලා video එකක් danna please
@skymaxaki94
@skymaxaki94 11 күн бұрын
මේ දවස් වල හච් b1 b3 carrier aggregation enable කරලා තියෙන්නේ.එහෙම vendor දෙන්නෙක් ගෙන් CA දෙන්න පුලුවන්ද? ඔයා හිතන විදිහට හච් කොහම්ද බෑන්ඩ් 1 සහ බෑන්ඩ් 3 දීලා තියෙන්නේ B1 ZTE B3 huawei නේද
@SujaniKarunananda
@SujaniKarunananda 15 күн бұрын
😍😍😍
@Daywitharigger
@Daywitharigger 15 күн бұрын
@@SujaniKarunananda ❤❤
@ruwanmaduwantha2786
@ruwanmaduwantha2786 15 күн бұрын
@Daywitharigger
@Daywitharigger 14 күн бұрын
❤❤❤❤
@sheha_nnn
@sheha_nnn 17 күн бұрын
lagama tiyana signal tower ekn enne hriyatama mona sim ekata adala signal d kiyl hriyatama danaganne kohomada ( aluten place karapu tower ekaka )
@Daywitharigger
@Daywitharigger 14 күн бұрын
ඒක බලන්නෙ නැතිව කියන්නනම් බෑ.අලුතින් place කරපු tower එකක්නම් dialog වෙන්න ඕනි
@official_CARSFOREVER
@official_CARSFOREVER 18 күн бұрын
Singal hodata enna signal tower eka koi wage durakin samanyen tiyenna oneda?
@Daywitharigger
@Daywitharigger 18 күн бұрын
@@official_CARSFOREVER 4G signalවලටනම් උපරිම 5km වගේ. ඒත් ඒකට දුර විතරක්ම නෙවෙයි බලපාන්නේ.ටවර් එක කොච්චර ළඟ වුණත් වැඩක් නෑ.ටවර් එකෙන් ඔයා ඉන්න පැත්තට antenna තියෙන්න ඕනී
@official_CARSFOREVER
@official_CARSFOREVER 18 күн бұрын
@Daywitharigger dan aluten hadana tower walage ara bera wage ewwa natte aii
@Daywitharigger
@Daywitharigger 18 күн бұрын
@official_CARSFOREVER ඒවා ඕනි නෑ.පාර දිගේ එන fiber එකෙන් transmission එක ගන්න පුලුවන්
@kavinduthenuka6248
@kavinduthenuka6248 18 күн бұрын
Great content❤️🔥
@Daywitharigger
@Daywitharigger 18 күн бұрын
@@kavinduthenuka6248 ❤❤
@kavinduthenuka6248
@kavinduthenuka6248 18 күн бұрын
දිගටම මේ වගෙ වීඩියෝ දාන්න බ්‍රෝ..ආසම field එකක් මේක
@Daywitharigger
@Daywitharigger 18 күн бұрын
@@kavinduthenuka6248 tjank you bro❤❤
@heenmenike5802
@heenmenike5802 18 күн бұрын
Tower එකක් ගෙවල් කිට්ටුවේ දාගන්න බැරිද ෙපෟද්ගලික වත්තක වගේ..
@Daywitharigger
@Daywitharigger 18 күн бұрын
@@heenmenike5802 vip site දානවා.ඒවට ගෙවන්න වෙනව.එහෙම නැත්තම් ගමේ කට්ටියම කතා කරගන ලගම තියන arcade එකට complain එකක් දාන්න
@Yourr_dadd
@Yourr_dadd 20 күн бұрын
Bro ape patte alutemma signal tower ekk place kara.dn masa 5k witara wenawa eth tama signal wadi wimak une nane. tower eka diha balapuwahaama uda sudu pata kali tikk nm set krl tynwa wage penwa.eth tower eka madin yana power cabe tika nm tama penna na ne 😢 tama hadana gaman d eka tyenne😓
@Daywitharigger
@Daywitharigger 20 күн бұрын
@@Yourr_dadd ඔව්.එහෙනම් connection දිලා නෑ තවම
@Yourr_dadd
@Yourr_dadd 20 күн бұрын
@Daywitharigger ethkot ara uda sudu patin penne monwd 😪
@Sahan_Prageeth_Weerasinghe
@Sahan_Prageeth_Weerasinghe 22 күн бұрын
අයියෙ. මගෙ රවුටර් එකේ Dialog Mobile Router ekt Bandwidth කිහිපයක්ම සෙට් වෙනවා. B1, B3, B8 B41 හතරම. ඒකෙ B3 select උනාම RSRP එක -95 කට වගේ උපරිම යනවා. හැබැයි SINR එක 0 ත් 6ත් අතර තියෙන්නෙ.SINR 0ට වගේ යනකොට කනු දෙකයි. SINR 6ට වගේ යනකොට කනු තුනක් එනවා. රෑ දහය හමාර වගේ වෙනකන් ඒක මාරම ස්ලොව්. රෑ දහය හමාරෙන් පස්සෙ වගේ SINR 10ට වගේ යනවා. speed ekat tikak wadi wenawa. B1 දිත් එහෙමයි. හැබැයි ඒකෙදි Cell කිහිපයක් Connect වෙනවා. එක Cell එකක් තියෙනවා. ඒකෙdi RSRP තියෙන්නෙ 100n උඩට. ඒ කියන්නෙ 101,102 wagee. ඒකෙදි SINR එක නම් 23-25 athara වගේ තියෙන්නෙ. ඒක මාර speed. habayi ඒක වැඩි වෙලාවක් කනෙක්ට් වෙලා තියෙන්නෙ නැ. ආපහු වෙන Cell එකකට කනෙක්ට් වෙනවා. B1 එකේ අනිත් සෙල් නම් ගන්න දෙයක් නෑ. මෙලෝ speed එකක් නැ. SINR එක නම් B3 වගේම තමයි SINR 6න් උඩ යන්නෙ නැ. ඒ නිසා මම අර සෙල් එක ලොක් කරගෙන ඉන්නෙ. Cell Lock කරන එක නම් එපා වෙන වැඩක්. මුන් රෑ12ta විතර B3 ඇරෙන්න අනිත් ඔක්කොම ඕෆ් කරනවා. etkota aaye Unlock krnn epayi. අනිත්Bands ස්පීඩ් නැතිම වෙලාවට රවුටර් එක B41ටම ක්නෙක්ට් වෙනවා. හැබැයි අවුල ඒකෙ RSRP තියෙන්නෙ 108 n උඩ. SINR එක නම් 15 වගේ තියෙනවා. eet stable නැ. අනේ අයියෙ මෙතන මොකක්ද වෙන්නෙ කියලා මට චුට්ටක් පැහැදිලි කරලා දෙනවද? 😢😢
@official_CARSFOREVER
@official_CARSFOREVER 23 күн бұрын
Ape patte alutemma place krpu tower eke connetion denna kalimma taba pati ehema horu genihin deparakma.itm e tower ekata connetion dena ekk ndda 😢 tower eka galawan yaid 💔 dan masa 5k witara wenawa tama his tower eka😢
@Daywitharigger
@Daywitharigger 23 күн бұрын
@@official_CARSFOREVER නෑ connection දේවි ඉක්මනින්ම.police investigation මොනා හරි යනවා ඇති දැනට
@official_CARSFOREVER
@official_CARSFOREVER 23 күн бұрын
@Daywitharigger eth dan godk dawas wenwne 🥺
@Daywitharigger
@Daywitharigger 23 күн бұрын
@@official_CARSFOREVER අලුතින් වැඩ වගයක් යනවා ලංකාවේ හැමතැනම. ඔය tower එක planing වැටුණ ගමන් team එකක් වැඩ කරන්න එයි
@official_CARSFOREVER
@official_CARSFOREVER 23 күн бұрын
@@Daywitharigger thank you🥰
@kamalhusein6688
@kamalhusein6688 23 күн бұрын
Dialog 4G ai slow anika kawadda 5G denne trial nm thiye eth godak durata ne 4G+ weno anika 5Ghz thibbta 3.5ghz denne neda godak durata yawanna be anika radiations godak durata minissunta birdslata apahasui
@Daywitharigger
@Daywitharigger 23 күн бұрын
@@kamalhusein6688 5G තියෙනවා ලංකාවේ ප්‍රදාන නගර කීපයක දැනට. 5G phone usersla තවම ලොකු ප්‍රමාණයක් නෑ නේ ලංකාවේ. ඒත් 5G project එකක් ඒවි.. 4G signal නම් slow තමයි.tower වලින් broadcast කරනව සෑහෙන්න..ඒත් issue එකක් තියෙනව.මං හිතන්නේ අපි දාන package අනුව සිග්නල් ලැබෙන විදිහ වෙනස් වෙනව
@ChamiChaami
@ChamiChaami 23 күн бұрын
Yes good Im sjz
@Daywitharigger
@Daywitharigger 23 күн бұрын
@@ChamiChaami thank you😍❤
@vikumshahara
@vikumshahara 23 күн бұрын
❤❤ කාලෙකට පස්සේ
@Daywitharigger
@Daywitharigger 23 күн бұрын
@@vikumshahara ඔව් පහුගිය ටිකේ වැඩ වැඩි වුණා ගොඩක්..
@official_CARSFOREVER
@official_CARSFOREVER 23 күн бұрын
❤️
@Daywitharigger
@Daywitharigger 14 күн бұрын
❤❤​@@official_CARSFOREVER
@kamalhusein6688
@kamalhusein6688 Ай бұрын
3G walin balana mama
@Daywitharigger
@Daywitharigger 27 күн бұрын
හේ🤭
@kamalhusein6688
@kamalhusein6688 27 күн бұрын
@@Daywitharigger ema thama
@Daywitharigger
@Daywitharigger 27 күн бұрын
@@kamalhusein6688 වැස්ස දවස්වලට ශෝක් නේ
@kamalhusein6688
@kamalhusein6688 27 күн бұрын
@@Daywitharigger ne thaamath 3G 6m 3G user 4G wlata wada fast welawakta hutch😊
@kamalhusein6688
@kamalhusein6688 27 күн бұрын
@@Daywitharigger mobiteluth 3G thama thiyagena inne😊
@Maizen-ru8dm
@Maizen-ru8dm Ай бұрын
හැමදාම දකිනවා
@Scissorsevenkiller
@Scissorsevenkiller Ай бұрын
Ee komey
@Daywitharigger
@Daywitharigger Ай бұрын
ඕඕ..සම්පුර්ණ රවුමම තියන දේදුණු දකින්න අඩුයි නේ.. මේකත් youtube එකට upload කරද්දි quality අඩු වෙන නිසා හරියට පේන්නේ නෑ නේ
@MethupaNanayakkara
@MethupaNanayakkara Ай бұрын
Woow ❤❤
@Daywitharigger
@Daywitharigger Ай бұрын
හරියටම පේන්නේ නෑ නේ💔
@jsherano
@jsherano Ай бұрын
Niyamai malli
@Daywitharigger
@Daywitharigger Ай бұрын
@@jsherano Thnk you ayya❤❤
@nadun__dilmika
@nadun__dilmika Ай бұрын
Site eka baddegama d thibbe
@Daywitharigger
@Daywitharigger Ай бұрын
@@nadun__dilmika meka jaffna
@dilanmeegodavithana4924
@dilanmeegodavithana4924 Ай бұрын
Oya lanakwen giyada? Me site eka lanakwe ekak neme ne da
@Daywitharigger
@Daywitharigger Ай бұрын
ඔව්.මේක පිටරටක
@lasithamadumadawa5672
@lasithamadumadawa5672 2 ай бұрын
Dialog වල Cell info display අයින් කරලා තියෙන්නෙ ඇයි?
@Daywitharigger
@Daywitharigger Ай бұрын
දැං ගොඩක් දේවල් privacy දාලා.වැඩ කරන අයටත් කරදරයි දැං.
@TharinduRanganath
@TharinduRanganath 2 ай бұрын
මල්ලී මේ දවස් වල airtel ටවර් වල airtel ඇන්ටනා Remove කරලා ඒවට Dialog antenna Replace කරනවා.ඒ වීඩියෝ ටිකක් දාන්නකෝ
@Daywitharigger
@Daywitharigger 2 ай бұрын
@@TharinduRanganath ඔව් අයියේ..හරී😇😇
@TuneSyncMusic
@TuneSyncMusic 2 ай бұрын
Ayye Speed test ekak kalaral video ekak dannako
@Daywitharigger
@Daywitharigger 2 ай бұрын
@@TuneSyncMusic මං කරා.එහෙම වෙනසක් නෑ.වෙනස් වෙන්නෙ අපි දාන package අනුව
@TuneSyncMusic
@TuneSyncMusic 2 ай бұрын
thanks for education
@Daywitharigger
@Daywitharigger 2 ай бұрын
@@TuneSyncMusic ❤❤
@MarioDaniels
@MarioDaniels 2 ай бұрын
Csn u give the location and service provider?
@Daywitharigger
@Daywitharigger 2 ай бұрын
There is an obstacle to that
@DilrukLasantha
@DilrukLasantha 2 ай бұрын
දැන් වීඩියෝ අඩුයිනේ
@Daywitharigger
@Daywitharigger 2 ай бұрын
ඔව් දැං වැඩ වැඩීනේ.phone එකවත් බලන්න වෙලාවක් නෑ දැං
@Dananjayadananjaya-q8s
@Dananjayadananjaya-q8s 2 ай бұрын
Bro hutch eka mobitel eka ekka ekathu wela RAN Sharing karanawane mekedi mokadda wenne mobitel hama tower ekakinma hutch signal denawada
@Daywitharigger
@Daywitharigger 2 ай бұрын
නෑ..hutch ලට fiber එකක් නැති නිසා slt fiber එක share කරගන්නවා hutch ලත් එක්ක.එච්චරයි වෙන්නේ.. Slt හෝ මොබිටෙල් ඉන්න tower එකක hutch ලත් ඉන්නවානම් ඒ tower එකෙන් hutch signal broadcast වෙනවා.නැත්තම් hutch signal නෑ
@DilshanMadushanka-e4x
@DilshanMadushanka-e4x 2 ай бұрын
Dialog ටවර්වලට slt පාරෙයන් ලයින් එක සම්බන්ධ කරන්නෙ මොකද..
@Daywitharigger
@Daywitharigger 2 ай бұрын
@@DilshanMadushanka-e4x dialog tower වල slt හෝ mobitel ලා ඉන්නවානම් තමයි slt fiber එක යන්නේ
@DilshanMadushanka-e4x
@DilshanMadushanka-e4x 2 ай бұрын
@@Daywitharigger dialog විතරයි තියෙන්නෙ අද slt ලයින් එකක් අදිනනවා ටවර් එකට
@Daywitharigger
@Daywitharigger 2 ай бұрын
@@DilshanMadushanka-e4x ආහ් 🤔 dialog ලට වෙනම fiber එකක් තියෙනවා නිසා එයාලා slt fiber use කරන්නේ නෑ හැබැයි.
@DilshanMadushanka-e4x
@DilshanMadushanka-e4x 2 ай бұрын
@@Daywitharigger දැනට ටවර් එකෙ dialog විතරයි තියෙන්නෙ slt අලුට්තින් දනවද දන්න්නෙ නෙ එහෙම දානවද mobitel signal අපෙ පැත්තට අඩුයි
@Daywitharigger
@Daywitharigger 2 ай бұрын
@@DilshanMadushanka-e4x ඔව්.mobitel අලුතින් දායි
@XChaminda
@XChaminda 2 ай бұрын
ඔබතුමාට ගොඩක් පිං
@Daywitharigger
@Daywitharigger 2 ай бұрын
ගොඩක් ස්තූතියි අගය කරාට❤❤
@XChaminda
@XChaminda 2 ай бұрын
ඔබතුමාට ගොඩක් පිං
@Daywitharigger
@Daywitharigger 2 ай бұрын
@@XChaminda ❤❤❤❤
@XChaminda
@XChaminda 2 ай бұрын
ඔබතුමාට ගොඩක් පීං දැනුවත් කළා
@Daywitharigger
@Daywitharigger 2 ай бұрын
@@XChaminda ❤❤
@dineth1907
@dineth1907 2 ай бұрын
⁣අපි⁣ට ටවර් එකක් ඉල්ලන බැරිද
@Daywitharigger
@Daywitharigger 2 ай бұрын
@@dineth1907 ගමේ හැමෝම sign කරල letter එකක් දෙන්න අදාල isp ට.
@dineth1907
@dineth1907 2 ай бұрын
@@Daywitharigger ok thanks
@pinocchioyt3939
@pinocchioyt3939 3 ай бұрын
දිගටම කරගෙන යන්න ලංකාවෙත් මේදේවල් වලට ආස කරන සෙට් එකක් ඉන්නවා ❤️
@Daywitharigger
@Daywitharigger 3 ай бұрын
@@pinocchioyt3939 Thank you brother ❤❤
@pinocchioyt3939
@pinocchioyt3939 3 ай бұрын
Gopro ekakda use karanne goro ekak nm helmet ekata fix karganna
@Daywitharigger
@Daywitharigger 3 ай бұрын
@@pinocchioyt3939 නෑ.phone එකෙන් කරේ.😁
@pinocchioyt3939
@pinocchioyt3939 2 ай бұрын
@@Daywitharigger Gopro ekak use karanna helmet ekata fix karagannt puluwan ne
@Daywitharigger
@Daywitharigger 2 ай бұрын
@@pinocchioyt3939 ඔව් ලේසි නේ
@nipunawickramarathna1228
@nipunawickramarathna1228 3 ай бұрын
Thanks for the education ❤❤
@Daywitharigger
@Daywitharigger 3 ай бұрын
@@nipunawickramarathna1228 ❤❤
@Shockndrive
@Shockndrive 3 ай бұрын
ඔයා නෑගපු උසම ටවර් එක කොච්චර උසක් තිබුනද??
@Daywitharigger
@Daywitharigger 3 ай бұрын
@@Shockndrive 100m
@XChaminda
@XChaminda 3 ай бұрын
මම 80mm නැගලා තියනවා
@Daywitharigger
@Daywitharigger 3 ай бұрын
@@XChaminda ❤
@Shockndrive
@Shockndrive 3 ай бұрын
මොබිටෙල් රවුටරෙට hutch සිම් එකක් දාල brand වෙනස් කරලා ඉන්ටෙර්නෙට් යන මම 😂❤
@Daywitharigger
@Daywitharigger 3 ай бұрын
@@Shockndrive හරිම අගෙයි
@Shockndrive
@Shockndrive 3 ай бұрын
Brand 38 ,brand 41 කියන්නෙ මොනාද මචන්
@Daywitharigger
@Daywitharigger 2 ай бұрын
TDD
@Shockndrive
@Shockndrive 3 ай бұрын
ගෙවල් ලග ටවර් එකකට මන් හොරෙන් නැග්ගා දවසක් 😂 මුදුනටම යන්න බැරි උනා බය හිතුන නිසා ආයෙ බැස්සා 😂
@Daywitharigger
@Daywitharigger 2 ай бұрын
දැංනම් නගින්න එපා අහු වුණොත් හොරකම්වලට දාලා පොලිස් යන්න වෙනවා දැං Access permission නැතිව අපටවත් tower එකකට යන්න බෑ
@Sasindudilshan-c4r
@Sasindudilshan-c4r 3 ай бұрын
Aiye ape pattata signal na tower ekak gahala denna illanna ona kohenda
@Daywitharigger
@Daywitharigger 2 ай бұрын
ඒක arcade එකත් එක්ක තමයි කතා කරගන්න වෙන්නේ.බොහෝ දුරට ටවර් හදන්න වෙන එකක් නෑ.ලගම තියන ටවර් එකෙන් ඔයලගේ පැත්තට antenna එකක් දාගන්න පුලුවන් වෙයි
@EzView
@EzView 3 ай бұрын
microwave antenna galawala aluth eawa demme ai.? eawageth speed ekak thiyeda.? Tower ekak run wena widiya drawing karala kiyala denna puluwannam.
@Daywitharigger
@Daywitharigger 3 ай бұрын
කලින් තිබුණ microwave antenna වලින් තිබුණට වඩා ගොඩක් ලොකු දත්ත ප්‍රමාණයක් අලුත් microwave antenna වලින් transfer කරන්න පුලුවන් .. ඔව් මං දාන්නම්.මේ මාස ටිකේ ගොඩක් වැඩ වැඩී..ඒකයි මේකේ මුකුත් බලන්නවත් බැරි
@XChaminda
@XChaminda 3 ай бұрын
ලස්සනයි ඔබතුමාට ජය වෙවා
@Daywitharigger
@Daywitharigger 3 ай бұрын
@@XChaminda ගොඩක් ස්තූතියි 🙏🙏 ❤❤
@mr.updator
@mr.updator 3 ай бұрын
CTN ekak danne fiber line eken signal eka gnnakotada ? link ekak thiyenawanm aniwarenma IF cable ekakinda signal eka denne ?
@Daywitharigger
@Daywitharigger 3 ай бұрын
@@mr.updator ඔව්.පාර දිග එන fiber එක odf කියන unit එකට connect කරන්නේ.එතනින් ctn එකට දෙනවා. Microwave Antenna වලට if වලිනුයි, cat5 cable වලිනුත් තමයි ලංකාවේ වැඩියෙන්ම use කරන්නේ.K band microwave antenna වලදි. E band microwave antenna වලදි fiber cable use වෙනවා (ලංකාවේ e band නෑ)
@mr.updator
@mr.updator 3 ай бұрын
@@Daywitharigger hri thank you brother ❤❤
@Daywitharigger
@Daywitharigger 3 ай бұрын
@@mr.updator ❤❤
@XChaminda
@XChaminda 3 ай бұрын
ලස්සන යි සහෝදර
@Daywitharigger
@Daywitharigger 3 ай бұрын
@@XChaminda Thank you😍❤
@ruwanmaduwantha2786
@ruwanmaduwantha2786 3 ай бұрын
❤️
@Daywitharigger
@Daywitharigger 3 ай бұрын
@@ruwanmaduwantha2786 Thank you❤❤
@wimalasenawijethunga1668
@wimalasenawijethunga1668 3 ай бұрын
❤❤❤❤❤
@Daywitharigger
@Daywitharigger 3 ай бұрын
@@wimalasenawijethunga1668 Thank you❤
@Av-song-P9
@Av-song-P9 3 ай бұрын
me koheda bro
@Daywitharigger
@Daywitharigger 3 ай бұрын
@@Av-song-P9 ලංකාවේ නෙවෙයි