Tower වලින් අකුණු විසි කරනවද..⚡ ⚡

  Рет қаралды 5,301

Day with a Rigger

Day with a Rigger

Ай бұрын

ටවර්වලින් අකුණු විසි කරනවද⚡⚡⚡⚡
මේක මට ගොඩක් කාලයක ඉදන් මිනිස්සුන්ට කියන්න ඕනි වුණ topic එකක්.මං මේ වීඩියෝ එක දැම්මට පස්සෙ සමහරු බනින්නත් පුලුවන් ටවර් කම්පනිවලට ඕනී විදිහට මේ බොරු වීඩියෝ එකක් දානව කියල.ඒත් ඇත්තටම ටවර්වලින් මිනිස්සුන්ට හානියක් නෑ ටවර් එකක් තියෙනවා කියන්නේ ඒ පැත්තේ මිනිස්සුන්ට සෑහෙන්න වටිනවා.
නිකමට හිතන්න ටවර් හැදෙන්න කලින් අපේ ගම්වලට කොච්චර නම් අකුණු ගහනවද..?කොච්චර මිනිස්සු මැරෙනවද?කුඹුරුවල බැදලා ඉන්න හරක්ට කොච්චර අකුණු වැදිල මැරිලා තියනවද.?පොල් ගස්,තල් ගස් වගේ උස ගස්වලට කොච්චර අකුණු වදිනවද..?ඒත් දැං ඒ කරදර නැතිම තරම් නේ..ඒකට හේතුව මේ ටවර් සහ උස් ගොඩනැගිලිවල තියන අකුණු සන්නායක තමයි..ඔය අකුණු ඔක්කොම ඒ අකුණු සන්නායක හරහා භූගත වෙනවා..
ඒ වගේම ටවර් එකක් ළඟ ඉන්න මිනිස්සුන්ට තිබ්බ ඊලග ප්‍රශ්නෙ තමයි ගෙවල්වල electronic device පිච්චෙන එක.ඒකත් ඉතින් සාමාන්‍යයෙන් මිනිස්සුන්ට හිතෙන්නේ ටවර් එක නිසා තමයි මේ කරදරේ වෙන්නේ කියලා.ඒත් බොහෝ දුරට ඕක වෙන්නේ CEB power line එකට අකුණු වදින නිසයි..ඒත් දැං එයාලත් transformers හොදටම ground කරනවා ඒ නිසා ප්‍රශ්න අඩුයි.ඊට අමතරව ඔයාල බලන්න ටවර් එකක් තියනවානම් ඒකට ceb power ගන්න තැන දැං transformers දාල තියනවා ඉතින් ඒ නිසා ටවර් එක ලග ඉන්න මිනිස්සුන්ට දැං ඔය ප්‍රශ්නෙත් එන්නෙ නෑ.
ඒත් පොඩි අවුලක් තියනවා අපේ සිරි ලංකාවේ හොරු....
මෙයාල ඉතින් අහු වෙන ඔක්කොම හොරකම් කරන නිසා tower එකේ earthing system එකට එයාල dammage එකක් කරොත් වෙනදටත් වඩා මිනිස්සුන්ට මේ කරදරවලට මූණ දෙන්න වෙනවා.
ඒත් ඉතිං isp ලා ඒක දැනගත්ත ගමන් එයාලා ආය ඒ dammage හදනවා මොකද ටවර් එකේ equipment පිච්චුනාම එයාලට ඊට වඩා කරදරයි,වියදම් වැඩී ඔය ප්‍රශ්න නිසා..
දැං මේ ispලා tower security එකට අමතරව cvtv දානවා හැම ටවර් එකකම.
ඒ වගේම ටවර් එකක් හැදුවාම ඒක අදාල isp මේ ටවර් එක භාර ගන්නේ ඔය earthing system එක හොදටම තියනවද කියල බලල තමයි.එහෙම නැත්තම් ඒවා හරියටම හදනකල් එයාල ටවර් එක භාර ගන්නේ නෑ.
මේ වීඩියෝ එකෙන් ඔයාල දකින්න ඇති ටවර් එක්කින් කොච්චර නම් අකුණු අනතුරු නොවෙන්න ක්‍රියා මාර්ග අරං තියනවද කියල..මේ විදිහටම පොලොවෙන් යටත් ලොකු process එකක් තියනවා..
මුළු ටවර් එකම හා වෙන වෙනම හයි කරන හැම යකඩ කොටසක්ම හා අනෙකුත් උපකරණ සියල්ලම මෙයාල earth කරනවා.ඒක මේ වීඩියෝ එකෙන් ඔයාලට පැහැදිලි වෙන්න ඇති.මං හිතනවා ඔයාලට ටවර් සහ අකුණු ගැන ලොකු අවබෝධයක් ලැබෙන්න ඇති කියලා
ස්තූතියි🙏🙏
_Day with a rigger _

Пікірлер: 86
@wasanthapushpakumara1438
@wasanthapushpakumara1438 Ай бұрын
ටවර් එකකින් අකුණු ඇදලා ගන්න සීන්එකක් හෝ විසිකරන සීන් එකක් නෑ පහසුම තැනකින් භූගත වෙන්න තමයි අකුන සුදානම් වෙන්නේ..හොද සන්නායක වලින් අර්ත් එක උස්සලා තියෙද්දී ආයෙ මොකටද වටපිට බලන්නේ..
@Daywitharigger
@Daywitharigger Ай бұрын
@@wasanthapushpakumara1438 ඔඑ ඒක තමයි හරිම වචනේ නේ❤❤
@senarathweerasekara252
@senarathweerasekara252 Ай бұрын
Valuable information ...
@Daywitharigger
@Daywitharigger Ай бұрын
@@senarathweerasekara252 Thank you 😍❤❤
@dilanmeegodavithana4924
@dilanmeegodavithana4924 29 күн бұрын
Wadiya consider kale nathi unata earth karana eke watinakama hodata explain kala thank you.
@Daywitharigger
@Daywitharigger 29 күн бұрын
@@dilanmeegodavithana4924 ගොඩක් ස්තූතියි අගය කරාට❤❤❤❤
@ajavsvsnejfshsvsfwjej3298
@ajavsvsnejfshsvsfwjej3298 Ай бұрын
132kv ප්වර් ලයින් එකේ කනුවක් ගාව පොඩි ගෙයක් තියෙනවා වැස්ස දාට ගෙදර මෙන් එක ඔෆ් කලත් එත් එක දිගේ කටන්ටෙක දුවනවා චෙස්ටරය හොදට පත්තු වෙන්වනේ............... මේකට විසදුමක් නෑද්ද පායන දවස් වලට නැ අනික ලයිට් පිච්චෙන්වා එක නිසා විදුලි කාරිමික එක්ක්කෙනා ගෙදර එත් එකේ වයර් එක එත් රොඩ් එක ගාවින් ඩිස්කනෙට් කරලා දැන් තියෙන්නේ මේගැන අදහස්ක් ඔනේ
@Daywitharigger
@Daywitharigger Ай бұрын
@@ajavsvsnejfshsvsfwjej3298 CEBඑකට Complain එකක් දැම්මද..?
@damithudewwin5610
@damithudewwin5610 Ай бұрын
Superb🤗
@Daywitharigger
@Daywitharigger Ай бұрын
@@damithudewwin5610 thank you😇❤
@sajithnuwan3689
@sajithnuwan3689 24 күн бұрын
මේ අර තලාතුඔය නේවි කෑම්ප් එකට උඩින් ඩයලොග් ටවර් එක නේද. ඔය එලියෙ තියෙන්නෙ මොබිටෙල් එකේ ජෙනිය නේද🙄
@nelakshiprasadini1719
@nelakshiprasadini1719 10 күн бұрын
Hi! Are you planning to post new videos soon? We've missed your content!
@lahiru-madushan
@lahiru-madushan 28 күн бұрын
Thank you♥
@Daywitharigger
@Daywitharigger 28 күн бұрын
@@lahiru-madushan ❤❤😍😍
@SandunLakmal200
@SandunLakmal200 Күн бұрын
Api kohomda tower ekk beluwma dialog da airtel da mond kiyla hoyaganna kohomda kiynnko
@wasanthakumara2060
@wasanthakumara2060 29 күн бұрын
Eththatama hodai e gena pennalama kiyala dunna ekata.ape nodanna minissunta kiyala denna puluwan.
@Daywitharigger
@Daywitharigger 29 күн бұрын
@@wasanthakumara2060 😍😍thank you❤❤
@buddhimaamarasinghe9997
@buddhimaamarasinghe9997 27 күн бұрын
ඉතාමත් වටිනා වීඩියෝ එකක්, ඔහොම earth කරලත් සෙන්සිටිව් යුනිට්ස් පිච්චෙන අවස්ථා තියෙනවද. අකුණක් ආවොත් c.e.b. එකට එකතුවෙන අවස්ථා නැද්ද?
@Daywitharigger
@Daywitharigger 27 күн бұрын
@@buddhimaamarasinghe9997 කොහෙ හරි දෝශයක් තිබුණොත් පිච්චෙනව්.ceb miter cubicalවලට වදිනව.ඒ නිසා දැං tower එක ලගම transformers දානවා ආරක්ශාවට
@jayampathiwijesooriya6325
@jayampathiwijesooriya6325 Ай бұрын
This video is theoretical explanation and practical situation differs from it. when a lightening stroke occurs, it dissipate through the lightening conductor of the tower and may passes to nearby houses through their earth terminal since the voltage appearing at the tower earth will be neutralized radially from the center to the outside in all directions creating the zero volt point at far end (may be several meters). so if you have your home earth terminal in between zero point and tower earth. then the ground voltage related to your earth directly enter in to your hose earth system ans it can damage your equipment. therefore there is a risk for houses nearby to a tower or high rise structures.
@Daywitharigger
@Daywitharigger Ай бұрын
@@jayampathiwijesooriya6325 I respect your opinion and I don't want to argue. But according to your logic, if any house near a tower or a tall building is at risk of lightning, then the houses in the suburbs like Colombo and other urban areas, and all the rural areas in Sri Lanka should have that risk. Because there is almost no village without a tower, but those lightning risks and accidents are not reported in all those places. If that happens, it is only when the earth system of that tower is damaged and they are not updated
@Smediaproductions
@Smediaproductions 26 күн бұрын
Hariyatama hari. Mama menna me kathawai hewwe. video eke lightning ekak ganawath eka discharge wena widiyawath tower ekakkin anith gewal walata wena balapaama wath mokuth wistharayak na meke. Instrument tika pennana ekai earth eka pennana ekai witharai meke wenne.
@Daywitharigger
@Daywitharigger 26 күн бұрын
@@Smediaproductions හරියටම වීඩියෝ එක බැලුවනම් ඒ හැම කරුණක් ගැනම මං කියලා තියනවා මං දන්න විදිහට.අකුණු ගහන වෙලාවක වීඩියෝ එකක් ගන්න බැරි වුණානේ.ඒ නිසා මං ටවර් එක්කින් දීල තියන ආරක්ශාව ගැන පෙන්නුවේ.ඔය දීලා තියන ආරක්ශාවට බාධාවක් වුණොත් ඒ කියන්නේ copper tape එක discount වුණොත් තමයි ගෙවල්වලට ප්‍රශ්න වෙන්නේ..ඒත් එහෙම අවුලක් වුණොත් ispලා ඒක හදන්න ඕනි.මොකද ගෙවල්වල බඩු වගේම ටවර් එකේ බඩුත් පිච්චෙනවා. ටවර්වල mc අළු වෙලා යන්න අකුණු වදිනවා earthing එකේ ප්‍රශ්නයක් තිබුණොත්.ඒ නිසා එයාල ඒවා යාවත්කාලින කරනවා. මං ටවර් එකේ බඩු පෙන්නන්නේ නැතිව කොහොමද මිනිස්සුන්ට කියලා දෙන්නේ....
@Smediaproductions
@Smediaproductions 25 күн бұрын
@@Daywitharigger oya ekka argure karala athi wadak na. Tower ekak thiyena thanaka awata gewal walata oya kohoma kopper tape dammath surge case enawa. Oyala oyalage tower ekata protection eka hondata dila thiyenawa. Eth eken kiyawenne na wate gewal walata kisima haniyak na kiyala. Mokada akunakin eka voltage eka uncountable range ekak. Samahhara akunu walata eka oya coppert tapes walin ground wenna clearance athi wennath puluwan madi wennath puluwan. Anika akunak ground wena widiya gana eka mahathmayek pahadili commentekak dala thibuna mama dakka. Mama oyalage video godakma balanawa. Mokada mamath oya towers walata nagina kenek nisa. Methana habai harima de awe na ekai mekata comment kare
@hasheemabdullah27
@hasheemabdullah27 25 күн бұрын
Dialog වලට වෙන වෙනම Towers තියෙනවාද ?? නැත්නම් ඔක්කොම Networks වලට එකම Tower එකද ??
@Daywitharigger
@Daywitharigger 25 күн бұрын
@@hasheemabdullah27 සමහර ටවර්වල එක isp කෙනෙක් විතරක් ඉන්න ටවරුත් තියනවා.ispලා කීපයක් ඉන්න ටවරුත් තියනවා
@lakshitharathnayake6893
@lakshitharathnayake6893 22 күн бұрын
❤❤
@Daywitharigger
@Daywitharigger 22 күн бұрын
@@lakshitharathnayake6893 ❤❤
@PasinduMallikaarachchi
@PasinduMallikaarachchi Ай бұрын
වැදගත් තොරතුරක්
@Daywitharigger
@Daywitharigger Ай бұрын
@@PasinduMallikaarachchi ගොඩක් ස්තූතියි🙏🙏
@ThimiraDeshan-qu9qs
@ThimiraDeshan-qu9qs 3 күн бұрын
දැන් ඩයලොග් එකෙන් ටවර් ගහන්නේ නෑ කිවුවා
@Daywitharigger
@Daywitharigger 3 күн бұрын
@@ThimiraDeshan-qu9qs airtel tower ටිකත් ආවනේ
@fayasnet_666
@fayasnet_666 28 күн бұрын
Dialog tower visthara ahanda hotline number monawatha.
@upalinanayakkara3519
@upalinanayakkara3519 24 күн бұрын
We have a problem with a Dialog tower located around 60 metres from my residence. We experience that on rainy days the moment that lightning strike we get a surge through the earth wire to the distribution board causing burning our LED lamps even after the poweris disconnected from the isolator. I have checked with an electrical engineer and he explained there is a possibility to get a surge through the wet ground to the distribution board through our earth line. I wish to have your explanation in this regard. Thanks
@Daywitharigger
@Daywitharigger 24 күн бұрын
@@upalinanayakkara3519 I think the earth system of the tower has been cut by thieves or something is wrong. You should file a complaint with the telecommunication company or its arcade.
@DileepaRasanjana
@DileepaRasanjana 25 күн бұрын
Airtel Dailog merge eka gana video ekak genna
@Daywitharigger
@Daywitharigger 25 күн бұрын
@@DileepaRasanjana ❤❤❤❤
@MasterD452
@MasterD452 Ай бұрын
Hutch vala coverge wadi nokaranne ayi oya karana goda video walath upgrade karanne dialog nattam mobitel
@Daywitharigger
@Daywitharigger Ай бұрын
@@MasterD452 hutch ලොකු project එකක් කරා ඒක 2022 වගේ ඉවර වුණා.මං ළඟදි hutch වැඩක් කරේ නෑ.
@wasanthakumara2060
@wasanthakumara2060 29 күн бұрын
Ape gewal walata pahalin thamai hema tawar ekakma pihitala thiyenne. Ape game pihitima anuwa godak signal adui hema jalayakama ekata mokakda ganna puluwan visadumaama me gena kihipa wathawak e adala ayathanayakatama kiuwa.eth thama visadumak funne ne.
@Daywitharigger
@Daywitharigger 29 күн бұрын
@@wasanthakumara2060 uptilt තියන්නෝනී Antenna වල.එතකොට ඔයාලගෙ ගමට සිග්නල් දෙන්න පුලුවන් ..ඒකට ඉතිං අලුතින් antenna එකක්ම දාන්න වේවි..ගමේ හැමෝම අත්සන් කරලා request letter එකක් දුන්නද
@wasanthakumara2060
@wasanthakumara2060 28 күн бұрын
@@Daywitharigger ehema assan karala dunne ne ehema kalo hariyai neda mama katha karala vitharai kiuwe.👍
@Daywitharigger
@Daywitharigger 28 күн бұрын
@@wasanthakumara2060 නිකම් කිවුවා කියලනම් වැඩක් කරගන්න අමාරු වෙයි..
@shortthink.
@shortthink. 23 күн бұрын
අනේ කෙලින්ම බැරිනම් දල වශයෙන් හරි ඔයාගෙ සැලරි එක කියන්නකෝ ආසම ජොබ් එකක් තව සුදුසුකම් # මේකට රිප්ලයි එකක් දාල කියන්න 😁😁
@shortthink.
@shortthink. 23 күн бұрын
@@Daywitharigger ඔයා Al කරාද ( කරානම් මොකද්ද stream එක ) නැත්තම් cource. ගැනත් පොඩ්ඩක්
@Daywitharigger
@Daywitharigger 23 күн бұрын
@@shortthink. ඔව්.a/l කරා.ඊට අමතරව course සහ training හිටියා
@Daywitharigger
@Daywitharigger 23 күн бұрын
@@shortthink. ලංකාවේ මේ field එකේ මිනිස්සුන්ට දෙන sallary ගැන කියන්නත් ලැජ්ජයි..
@shortthink.
@shortthink. 23 күн бұрын
@@Daywitharigger ඇත්ත ඔයිට් වඩා සැලරි එකක් කියයි කියලා බලාපොරොත්තු උනා.. මොකද ඔයාට field එකේ ලොකු දැනුමක් සහ තියනවා කියල තේරෙනවා..එහෙම වෙලත්.....☹️
@shortthink.
@shortthink. 23 күн бұрын
 thank you 😌 Al maths dha oyaa Mamath Al(tec karana gaman ekai
@mrzeroff0040
@mrzeroff0040 29 күн бұрын
Samanya manussayek me tower ekkta naggoth eka loku waraddakda ayye ?
@Daywitharigger
@Daywitharigger 29 күн бұрын
@@mrzeroff0040 නඩුවක් දාන්න පුලුවන් ඒකට.ඊට අමතරව ටවර් එකේ මොනවා හරි නැති වෙලා කියල වන්දි ඉල්ලවුවොත් ඒකත් දෙන්න වෙනවා අනවසරයෙන් ඇතුල් වුණොත්. අපටවත් permission නැතිව ටවර් එකක් ඇතුලට යන්න තහනම්..
@kasungayashanperera
@kasungayashanperera 27 күн бұрын
@@Daywithariggerඔයා කොහෙද වැඩ කරන්නේ ?
@user-jn5nf2lp7i
@user-jn5nf2lp7i Ай бұрын
ඔය ටවර් එක තියන තැන ඉදලා කොපමන දුරක් දක්වා අකුනු ඇද ගැනිම කරනවද . ටවර් එකේ ඉදල වටෙට ම්ටර් 100/200/300 ක් වගෙ දුරකින් යන අකුනක් උනත් ඇදලා ගන්නවද ?
@Daywitharigger
@Daywitharigger Ай бұрын
@@user-jn5nf2lp7i km ගනන් දුර වුණත් ප්‍රශ්නයක් නෑ
@SandunLakmal200
@SandunLakmal200 Күн бұрын
Kalutara bombuwala hadana tower eka mokdda ?
@Daywitharigger
@Daywitharigger Күн бұрын
@@SandunLakmal200 ඒකනම් දන්නේ නෑ කොල්ලෝ..dialog වෙන්නෝනි මං හිතන්නේ
@kasunperera681
@kasunperera681 28 күн бұрын
mewa iganaganne kohomada job akata join wenne kohomada.....
@Daywitharigger
@Daywitharigger 28 күн бұрын
@@kasunperera681 job එකට join වෙනවනම් rigger කෙනෙක් විදිහටද,engineer කෙනෙක් විදිහටද, එහෙමත් නැත්තම් වෙනම ක්ශේත්‍රයකින් ද යන්නේ කියලා තීරණය කරන්න ඕනී.මොකද telecommunications වල සෑහෙන්න ලොකු පරාසයක් තියනව job
@user-qw2wf8qb6b
@user-qw2wf8qb6b Ай бұрын
Tower ekata current ennnae generator ekaenda?
@Daywitharigger
@Daywitharigger Ай бұрын
@@user-qw2wf8qb6b ceb power,generator,battery,solar power මේ හැම විදිහකටම power ගන්නවා
@PmkKoralage-tl2dd
@PmkKoralage-tl2dd Ай бұрын
Cell tower එකක් අපේ ප්‍රදේශයට ගන්නවා නම් ඒක කරන්න පුළුවන් කොහොමද
@Daywitharigger
@Daywitharigger Ай бұрын
@@PmkKoralage-tl2dd ඒක ටිකක් ලොකු process එකක්.ඉස්සරෝම ලගම තියන arcade එකට කියල බලන්න.ඊට පස්සේ ගමේ අය request letter එකක් දෙන්න වෙනවා
@PmkKoralage-tl2dd
@PmkKoralage-tl2dd Ай бұрын
@@Daywitharigger ලොකු පිරිසක් ඕනද ඒකට?
@Daywitharigger
@Daywitharigger Ай бұрын
@@PmkKoralage-tl2dd ගමේම අය එකතු වෙලා request letter එක දාන්න.එතකොට අදාල isp ඒක ගැන බලයි.කොහොමත් එක පාරක් request කරාට වැඩේ නොවෙන්නත් පුලුවන්.ලංකාව වටෙන්ම ඔහොම request කරන නිසා.ටිකක් මහන්සි වෙන්න වේවී
@hasithasampath7670
@hasithasampath7670 Ай бұрын
Coprer patiya danne කොන්ක්‍රීට් eka danakotamada
@Daywitharigger
@Daywitharigger Ай бұрын
@@hasithasampath7670ඔව්.copper tape එකේ ආරක්ශාවට එහෙම කරන්නේ
@hasithasampath7670
@hasithasampath7670 Ай бұрын
@@Daywitharigger niyamai 💗💗👍
@Daywitharigger
@Daywitharigger Ай бұрын
@@hasithasampath7670 😍❤
@ZANNASL
@ZANNASL 12 күн бұрын
bts eka gena.power side ekai krnnko
@cylonancientnaturetv3775
@cylonancientnaturetv3775 25 күн бұрын
ටවර් එකට පාතින් තියන පොල්ගස් දෙකකට ගියමාසේ අකුනු වැදිලා තියෙන්නේ ඔනනම් එන්න පෙන්නන්න.
@Daywitharigger
@Daywitharigger 25 күн бұрын
@@cylonancientnaturetv3775 Tower එකේ earth කපලා ඇත්තේ අනිවාර්යයෙන්ම.ටවර් එක හදපු දවසේ ඉදන් මේ වෙනකල් දුගටම අකුණු කරදර තිබුණද.. එහෙම තිබුණනම් ඔයාලට ඒ වෙනුවෙන් ක්‍රියාමාර්ගයක් ගන්න පුලුවන් ටවර් එක නිසා ගමට හානි වෙනවනම්
@S.LTrainSociety
@S.LTrainSociety Ай бұрын
Tower ekakin...kochchara Area ekk akunu walin awaranaya wenawad?
@Daywitharigger
@Daywitharigger Ай бұрын
@@S.LTrainSociety ඒක හරියටම ගණනය කරන්නනම් දන්නේ නෑ මං.ඒත් අකුණු ගහන වෙලාවක ටවර් එකක් දිහා බලන් හිටියොත් බලාගන්න පුලුවන් සෑහෙන දුරක තියන අකුණුත් ඇදගන්නවා
@S.LTrainSociety
@S.LTrainSociety Ай бұрын
@@Daywitharigger සාමාන්‍යයෙන් 1km වගේ....ආවරණය වෙනවා ඇති නේද?
@Daywitharigger
@Daywitharigger Ай бұрын
@@S.LTrainSociety ඊට වැඩි ඇති..ඒත් හටියටම කියන්නනම් දන්නෙ නෑ
@S.LTrainSociety
@S.LTrainSociety Ай бұрын
@@Daywitharigger ok ...වහින වෙලාවට signal අඩු වෙන එක ගැන ත් වීඩියෝ වක් කරන්නකෝ ..
@Daywitharigger
@Daywitharigger Ай бұрын
@@S.LTrainSociety හරී😇❤
@rameshkaushalya9877
@rameshkaushalya9877 Ай бұрын
Hodama ISP kauda
@Daywitharigger
@Daywitharigger Ай бұрын
@@rameshkaushalya9877 marine fibers තියන නිසා slt,dialog දෙගොල්ලොම හොදයි. අපි ඉන්න තැන්වලට සිග්නල් ලැබෙන ප්‍රමාණයන් වෙනස් වෙන එකයි,ඒ ඒ ප්‍රදේශවල ඉන්න customer base එකයි,අපි දාන package එක අනුවයි signal speed වෙනස් වෙනවා.ඒ නිසා මේක හොදයි කියලා හරියටම කියන්න බෑ ඉතිං
@rameshkaushalya9877
@rameshkaushalya9877 Ай бұрын
@@Daywitharigger SLT kiyanne Mobitel la da
@Daywitharigger
@Daywitharigger Ай бұрын
@@rameshkaushalya9877 slt mobitel දෙකම දැං එක company එකක්
@rameshkaushalya9877
@rameshkaushalya9877 Ай бұрын
@@Daywitharigger 4.5G transmit karanne SLT Mobitel vitharada
@Daywitharigger
@Daywitharigger Ай бұрын
@@rameshkaushalya9877 dialog ලත් කරා ඒක.
@dayanandaranbandara4487
@dayanandaranbandara4487 26 күн бұрын
සන්නිවේදන කුලුනක් ආසන්නයේ පදිංචිවී සිටින පුද්ගලයින්ට ගුවන් විදුලි තරංග වලින් බලපෑමක් ඇතිවෙනවා කියන්නේ ඇත්තද ?
@Daywitharigger
@Daywitharigger 26 күн бұрын
@@dayanandaranbandara4487 නෑ එහෙම මුකුත් වෙන්නෙ නෑ
БИМ БАМ БУМ💥
00:14
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 4,7 МЛН
ЧУТЬ НЕ УТОНУЛ #shorts
00:27
Паша Осадчий
Рет қаралды 10 МЛН
Опасность фирменной зарядки Apple
00:57
SuperCrastan
Рет қаралды 11 МЛН
Useful gadget for styling hair 🤩💖 #gadgets #hairstyle
00:20
FLIP FLOP Hacks
Рет қаралды 10 МЛН
БИМ БАМ БУМ💥
00:14
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 4,7 МЛН