3G Removal /3G ගලවා ඉවත් කරන විදිහ🗼🗼

  Рет қаралды 39,128

Day with a Rigger

Day with a Rigger

Күн бұрын

Пікірлер: 456
@roshanweer
@roshanweer 8 ай бұрын
ගොඩක් වටින වීඩියෝවක් ජයවේවා.. ඔයාලා කරන රස්සාව ගොඩක් අවදානම් එහෙම තියෙද්දිත් මේවගේ video දාන ඔයාලා සියලු දෙනාට දෙවිරෑකවරනයී... ආරක්ෂාවයී.. පරිස්සමෙන් වැඩ කරන්න තව video දාන්න ගොඩක් පිරිසක් බලනවා දෙයක් ඉගෙනගන්නවා .... ජයවේවා ...
@Daywitharigger
@Daywitharigger 8 ай бұрын
ගොඩක් ස්තූතියි 🙏🙏 මේ අදහස් දැක්වීමට.මටත් සතුටුයි මේ චැනල් එක වටා මේ විදිහට මිනිස්සු එකතු වෙනවා දකිනකොට❤❤
@Av-song-P9
@Av-song-P9 9 ай бұрын
ලංකාවේ ගොඩක් අය වැඩ්ඩෝ වගේ සිම් එකක් දාගෙන පෝන් එකක් පාවිච්චි කරාට ..සමහර අය ටවර් එක්කින් වෙන්නේ මොනවද කියලත් දන්නෑ ..ඔයාලා ගිනි අව්වේ කන කට්ට කවුරුත් දන්නෑ ...අපි වෙනුවෙන් මහන්සි වෙන ඔයාලට බුදු සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏💞💓
@Daywitharigger
@Daywitharigger 9 ай бұрын
ඔව් මේ field එක ගැනනම් ගොඩක් අය දන්නේ නෑ තමයි.. ගොඩක් ස්තූතියි අපේ video බලනවාට වගේම camment එක්කින් හරි අගය කරාට..😍❤🙏🙏
@Thusitha1-h5k
@Thusitha1-h5k 7 ай бұрын
ඉතින් අපි දැනගෙන මොකටද පම්කෝ.....උබ දන්නවද උබේ ඇගේ කෑම ටික ජීරනය වෙන හැටිවත්......😂ඒ උනාට උබ කනව නේ😂
@nipunmax
@nipunmax 6 ай бұрын
"වැඩ්ඩෝ වගේ සිම් එකක් දාගෙන පෝන් එකක් පාවිච්චි කරාට" අපි මොකටද හරකෝ ඔව්ව දන්නගන්නේ?? දැන් උඹ electronic devices use කලාට චිප් වල transistor වලින් data process කරන්නේ කොහොමද කියල දන්නවද?? එව්වා ඔක්කොම දැනගන්න ඕනද phone එකක් පාවිච්චි කරන්න තොපි වගේ හරක් නිසා තමා මේ රටට මෙහෙම කෙල වෙලා තියෙන්නේ
@SLREALTECH
@SLREALTECH 9 ай бұрын
අයියේ අද හම්බුනේ චැනල් එක! මරු හොදේ ඔයාගෙ කන්ටෙන්ට් එක ❤ මම ගොඩක් Technology side එකට ආසාව තියන කෙනෙක්! කිසිම කම්මැලි කමක් නෑ ඔයාගෙ වීඩියෝ! හැමදාම සෙට් වෙන්නම්! අපි බලන් ඉන්නවා❤
@Daywitharigger
@Daywitharigger 9 ай бұрын
Thank you ❤❤ගොඩක් සතුටුයි ඔයාලගෙ අදහස් බෙදාගන්නකොට.මට පුලුවන් තරමින් ඔයාලට telecommunications ගැන මං දන්න පොඩි දේවල් ටික කියලා දෙන්නම්😇😇
@SLREALTECH
@SLREALTECH 9 ай бұрын
@@Daywitharigger අනිවාරෙන්ම ! දිගටම ඉන්නවා❤ ආදරෙයී❤
@Daywitharigger
@Daywitharigger 9 ай бұрын
@@SLREALTECH ❤❤💐
@yasangamadusanna
@yasangamadusanna 7 ай бұрын
මාර වටිනවා, ලොකු අවදානමක් එක්ක අපිට මේ video එක පෙන්නුවට සහ හොඳ පැහැදිලි කිරීමක් කරාට
@Daywitharigger
@Daywitharigger 7 ай бұрын
😇😍❤❤
@sajithpremathilaka3903
@sajithpremathilaka3903 7 ай бұрын
මං අවුරුදු ගානකට කලින් වැඩ කලා ටවර් වල ඇත්තට සතුටුයි මේවගෙ වීඩියෝ ටිකක් කරන එක..අපි කන කට්ට දන්නේ බොහොම ටික දෙනයි..බෙල්ට් එකෙන් විතරක් එල්ලිලා වැඩකරන්න වෙන අවස්තාත් තිබුනා..මහ වැස්සේ අකුනු ගහන කොට තියෙන හැගීම මරු ඉතින්..airtel 4g රින්ග් එකේ ගොඩක් වැඩ අපි කලා..කාටවත් යන්න නොලැබෙන ගොඩක් තැන් වලට අපිට යන්න චාන්ස් තියෙනවා.සුබ පතනවා.මයික්‍රෝ වේව් ලින්ක් එලයින් කරනවා කියන්නේ වෙනමම දෙයක්..ලංකාවේ හතර දික්බාගෙම ඇව්ද්ද මේ ජොබ් එකට පින් සිද්දවෙන්න..කබෙත් අරන් ටවර් එක උඩට යනකොට ඇගට දැනෙන බර ගැන ෆෝන් එකෙන් ඉන්ටර්නෙට් යනවට වඩා අමාරුයි කියලා අනික් අයත් දැන් වත් දැන ගනීනේ..
@kasunchamara7497
@kasunchamara7497 7 ай бұрын
Directional Antenna එකක Weight එක ගැන කවර කතාද ඉතින්... 😢
@Daywitharigger
@Daywitharigger 7 ай бұрын
අම්මෝහ් ඒවානම් කියලා වැඩක් නෑ ඉතින්.මිනිස්සු හිතන්නෙවත් නෑ එහෙම දේවල් තියනව කියල
@sajithpremathilaka3903
@sajithpremathilaka3903 7 ай бұрын
@@Daywitharigger සමහර මුහුදු බඩ පැතිවල ටවර් වල උඩ මලකඩ කාල දිරල.සමහර ඒවයේ ඇන බුරුල් එහෙමත් නැතිනම් පය්බර් එක උඩ ඉදන් දාගෙන ඇවිල්ල ඉන්සුලේටන් එක ඉවර වෙනකොට ෆිබර් ඩැමෙජ් වෙන වෙලාවල් එහෙම ඔක්කොම එපාවෙනවා..සමහර සයිට් වලට ඇන්ටනා කරේ තියාගෙන යන්න ඔනේ..ගන කැලේ ඒවත් වෙලාවකට හරි සුන්දරය්
@AnushaSuwarnamali
@AnushaSuwarnamali 5 ай бұрын
Oya tawer Wala weda karana kenekda. poddak wistara kiynnako .tawer Wala weda karanna kematida.job Wekansi ekak tiyenawa.
@ruwanmaduwantha2786
@ruwanmaduwantha2786 10 ай бұрын
දාපු Videos ඔක්කොම බලපු එකම Channel එක 😁❤
@Daywitharigger
@Daywitharigger 10 ай бұрын
එපා වුණේ නැද්ද.. මගෙ presentation හරිම අවුල්.මං මේ තවම try කරන ගමන් ඔයාලට හොද videoes හදන්න සහ present කරන්න.
@ruwanmaduwantha2786
@ruwanmaduwantha2786 10 ай бұрын
@@Daywitharigger අපෝ එහෙම අවුලක් නෑ. Presentation තව Improve වෙයි ටික දවසක් කරගෙන යනකොට ❤️
@Daywitharigger
@Daywitharigger 10 ай бұрын
@@ruwanmaduwantha2786 ඔව් නේ.😇😇
@KJFernan_22LK
@KJFernan_22LK 7 ай бұрын
පිටරට Yt Channels වලින් මේ දේවල් අපි දැක්කාට.. ලංකාවේ මේ Tower & Land Based Network Communication ගැන මම දැකපු පළවෙනි වීඩියෝ එක.. 🤩නියමයි සුපිරි අළුත් වැඩක්.. 🤩Well Done Keep it Up..❤️👌
@Daywitharigger
@Daywitharigger 7 ай бұрын
Thank you❤❤
@PabodaAnuhas
@PabodaAnuhas 7 ай бұрын
මම මේක හොය හොය හිටපු දෙයක්. ChatGPT ගෙන් ඇහුවට මට ඕන හරිම විස්තරයක් ගන්න බැරි උනා. ගොඩක් ස්තූතියි මේ ගැන Video එකක් කරාට. ඉස්සරහටත් මේ type එකේ Video දාන්න. ගොඩක් වටිනවා❤
@Daywitharigger
@Daywitharigger 7 ай бұрын
Thank you..❤❤ අනිවාර්‍යෙන්ම..දෙයක් අලුතින් ඉගන ගත්තනම් මටත් සතුටුයි😇
@dinushalakmal5628
@dinushalakmal5628 7 ай бұрын
මන් ගොඩක්ම ආසයි මේ ක්ශේස්ත්‍රයට. ඒත් තොරතුරු දැනගන්න විදියක් තුබුනෙ නැ. මේ චැනල් එක අහ්ම්බෙන් දැක්කෙ...අනෙ මේ වගෙ වීඩ්යො දිගටම දාන්න
@Daywitharigger
@Daywitharigger 7 ай бұрын
හේ දැං ඒකත් හරිනේ🙊😇
@vbd2330
@vbd2330 7 ай бұрын
සුපිරි ❤️ software පැත්ත ගැනත් , ඒවා කරන විදිය ගැනත් දාන්න පුළුවන් නම් ගොඩක් වටිනවා
@Daywitharigger
@Daywitharigger 7 ай бұрын
ඒ දේවල් ගැන දැන්මම කියන්න ගියොත් ගොඩක් අයට තේරුම් ගන්න අමාරු වෙයි නේ..ඒ දේවල් හෙමීට හෙමීට දාන්නම්
@NetITGeeks
@NetITGeeks 7 ай бұрын
Subscribed! Just discovered your channel and I love to see more tech stuff from Sri Lanka. Keep up the good job!
@Daywitharigger
@Daywitharigger 7 ай бұрын
Thank you😍😍❤❤
@MeMe_Hub2752
@MeMe_Hub2752 7 ай бұрын
මන් ගොඩක්ම ආසයි මේ ක්ශේස්ත්‍රයට. ඒත් තොරතුරු දැනගන්න විදියක් තුබුනෙ නැ. මේ චැනල් එක අහ්ම්බෙන් දැක්කෙ...😍😍අනෙ මේ වගෙ වීඩ්යො දිගටම දාන්න🥰
@Daywitharigger
@Daywitharigger 7 ай бұрын
අලුතින් දේවල් ටිකක් ඉගෙන ගත්තානේ😇😇
@hasithasampath7670
@hasithasampath7670 9 ай бұрын
Channel eka supiri digatama video danna....❤
@Daywitharigger
@Daywitharigger 9 ай бұрын
Thank you brother ❤❤
@JinasiriNissanka
@JinasiriNissanka 7 ай бұрын
සාමන්‍ය ජනතාව පෝන්ස් පාවිචිචි කලාට ඒවයේ තාක්ෂණික පැත්ත ගැන දැනුමක් නෑ. ඒකට අවස්ථාවක් සලසල දුන්නට බොහොම ස්තුතියි. මල්ලී.
@Daywitharigger
@Daywitharigger 7 ай бұрын
ඔව්.ලංකාවේ ඒ ගැන කියල දෙන ක්‍රමවේදයකුත් නෑනේ..💔
@harshaprasad9636
@harshaprasad9636 7 ай бұрын
Woww.. 😮❤ ටවර් ගැන වටිනගොඩක් දේවල් දැනගත්තා.. දිගටම මේ වගේ වීඩීයෝ දාන්න.. පරිස්සමෙන් ❤
@Daywitharigger
@Daywitharigger 7 ай бұрын
Thank you❤❤
@ashangeek9809
@ashangeek9809 7 ай бұрын
Oyata puluwanda explain karanna ape phone eke signal vada Karana vidiha..
@Daywitharigger
@Daywitharigger 7 ай бұрын
හා ඒ ගැන මං පැහැදිලි කිරීමක් කරන්නම්😇😇
@epowerlanka
@epowerlanka 7 ай бұрын
WOW ! Congratulations😊
@Daywitharigger
@Daywitharigger 7 ай бұрын
Thank you! 😃😍❤
@Jayyvox
@Jayyvox 7 ай бұрын
Thanks a lot for sharing this valuable things ❤
@Daywitharigger
@Daywitharigger 7 ай бұрын
My pleasure 😊❤❤
@TharinduRanganath
@TharinduRanganath 10 ай бұрын
Superb bro.hema video ekama balanawa oyage❤
@Daywitharigger
@Daywitharigger 10 ай бұрын
Thank you brother ❤❤ ඔයාලා මෙහෙට review දෙනකොට මටත් මේක කරගන යන්න ආසාවක් ඇති වෙනවා..❤❤
@S.LTrainSociety
@S.LTrainSociety 10 ай бұрын
Supiri wede...dannethi godak de dengaththa........sampurnenma tower ekk wedakarana heti...ewwage parts ...ehema tower ekk full review ekk oniiiiiiii 🔥
@Daywitharigger
@Daywitharigger 10 ай бұрын
මං දාන්නම්.තවම සංකීර්ණ දේවල් දැම්මෙ නෑ.මේ field එක ගැන කිසිම දෙයක් දන්නැති අයනේ ගොඩක්ම ඉන්නේ.එතකොට තේරෙන්නෙ නැති නිසා මේ වගේ දේවල් දාල හැමෝටම idea එකක් දීලා ඉන්න හිතුවා
@S.LTrainSociety
@S.LTrainSociety 10 ай бұрын
@@Daywitharigger api balan inne 😎
@Daywitharigger
@Daywitharigger 10 ай бұрын
@@S.LTrainSociety ❤❤
@SamiraPeiris
@SamiraPeiris 7 ай бұрын
There's nothing more complex and important to an operator than the RAN. Thank you for showing people how much work it takes to keep things running.
@Daywitharigger
@Daywitharigger 7 ай бұрын
Thank you sooooo much😍❤❤
@ManjulaJeevan
@ManjulaJeevan 7 ай бұрын
VSWR කියන්නෙ වෙයිරස් එකක් නෙවෙයි. ඒක නිවැරදි කරන්න Voltage Standing Wave Ratio කියන එක. ඒ කියන්අනෙ ගමන් කරන තරංගයට ඇති බාදාව. ඒක මනින්නෙ Voltage Waveform එකක් යවල ඒකෙ Reflected Voltage Wave එක මනිනව. ඒ දෙක අතර අනුපාතයෙන් කියන්න පුළුවන් feeder එක ඩැමේජ් ද නැත්නම් වෙනත් interference එකක් තියෙනවද කියද.
@Daywitharigger
@Daywitharigger 7 ай бұрын
ගොඩක් ස්තූතියි..අපිත් අවුරුදු ගානක් ඔය විදිහටයි අහල තිබුණේ.මේ කමෙන්ට් එක ගොඩක් වටිනවා.😍❤❤ඉස්සරහටත් වැරදි දෙයක් දැක්කොත් පෙන්නලා දෙන්න.මගෙන් වැරදි දෙයක් කියවුණොත් ගොඩක් මිනිස්සු වැරදි අවබෝදයක් ඇති කර ගන්න නිසා.
@edhiva
@edhiva 7 ай бұрын
I never thought that i would see the function of a cellphone tower in my life time. This video is a gem. Very good presentation. Keep growing. Thank you for your video
@Daywitharigger
@Daywitharigger 7 ай бұрын
Your appreciation and encouragement is a great strength for me
@nothing-all
@nothing-all 7 ай бұрын
මම හරි ආස field එකක් මෙ වගෙ විඩෙඔ කරන අය මම දැකලම නෑ මෙ විඩියො එක මරු ඔයාට ජය වේවා
@Daywitharigger
@Daywitharigger 7 ай бұрын
ගොඩක් ස්තූතියි කොල්ලෝ😍😍 ඔයාලගෙ මේ කමෙන්ට් ඝොඩක් වටින්වා❤❤
@nemithaherath2926
@nemithaherath2926 7 ай бұрын
සුපිරි video එකක් ❤💪
@Daywitharigger
@Daywitharigger 7 ай бұрын
Thank you😇❤❤
@Janith2000P
@Janith2000P 7 ай бұрын
Adventure + Knowledge.... KEEP POSTING MORE VIDEOS... GOOD LUCK !
@Daywitharigger
@Daywitharigger 7 ай бұрын
Thank you from the bottom of my heart❤❤
@theprince5385
@theprince5385 7 ай бұрын
ගොඩක් වටින වීඩියෝ එකක් 💜️
@Daywitharigger
@Daywitharigger 7 ай бұрын
Thank you❤❤
@wolveie7302
@wolveie7302 8 ай бұрын
Gpon card ගැන විස්තරයක් ඔනී.. මාත් කලින් DAIMEI SLK & Browns Engineering & Construction Company දෙකේම වැඩ කරලා තියේ.. අපි කරේ Fiber optic side එක, DAIMEI එකෙදිනම් Fiber Splicing කරා. Dialog & SLT දෙකම . Browns නම් staf හිටියේ region එකක..එකේනම් SLT Fiber Project ගියේ. දැනටනම් ඒ company දෙකෙන්ම අයින් වෙලා ඉන්නේ..
@Daywitharigger
@Daywitharigger 8 ай бұрын
Field එකේ වැඩ කරපු කෙනෙක් විදිහට ඔයා දන්නවනේ මේකේ තියන පරාසය කොච්චර සංකීර්ණද කියලා.gpon card වගේ topic වලට යන්න කලින් basicම දේවල් ගොඩක් තියෙනවා නේ සාමාන්‍යයෙන් මිනිස්සු නොදන්න. මට ඒ දේවල් මිනිස්සුන්ට කියල දෙන්න හිතාගන්න බැරිව ඉන්නේ Anyway thank you video බලනවට සහ camment එක්කින් අදහස් බෙදා ගන්නවාට❤❤
@ashendimesha7296
@ashendimesha7296 10 ай бұрын
niyamai digatama video danna
@Daywitharigger
@Daywitharigger 10 ай бұрын
ගොඩක් ස්තූතියි 🙏🙏 අනිවාර්යයෙන්ම ❤❤
@wasanthakumara2060
@wasanthakumara2060 7 ай бұрын
Niyamai eththatama mamath asai mewa gena dena ganna eththatama me wedenam godak watinawa hemada me sambandawa apata kiya denna bs
@Daywitharigger
@Daywitharigger 7 ай бұрын
ගොඩක් ස්තූතියි.මං පුලුවන් තරමින් උත්සහ කරන්නම් ඔයාලට මං දන්න දේවල් කියලා දෙන්න❤❤
@pasindusj-pn1py
@pasindusj-pn1py 10 ай бұрын
Tree cover aka hinda signel aduwanawada
@Daywitharigger
@Daywitharigger 10 ай бұрын
ඔව් අඩු වෙන්ව antenna ඉස්සරහින් බාධක තියෙද්දි
@indeepa5033
@indeepa5033 7 ай бұрын
Thank you.valuable video ❤
@Daywitharigger
@Daywitharigger 7 ай бұрын
😇😇❤❤
@janathwijesinghe9731
@janathwijesinghe9731 7 ай бұрын
අහම්බෙන් දැක්කෙ. වටින video එකක්. දිගටම content දාන්න. ✌🏼 මේ දවස්වල telecommunication field එකේ vacancies අඩුද? Hnd කරපු කෙනෙක්ට Telecommunication engineering වලින්. මෙහෙම වැඩ බලන්න ඉගෙන ගන්න ආසයි. Slt, sierra ඉද්දි සෙට් වුනෙම තනිකර fibre.
@Daywitharigger
@Daywitharigger 7 ай бұрын
දැංනම් vacancies ටිකක් ඒවි ඉස්සරහට. පොඩ්ඩක් හොයලා බලන්න
@AnushaSuwarnamali
@AnushaSuwarnamali 5 ай бұрын
Tawer Wala weda karanna dannawada.
@lakmalkarunarathna3409
@lakmalkarunarathna3409 7 ай бұрын
බොහොම ස්තුතියි !.
@Daywitharigger
@Daywitharigger 7 ай бұрын
❤❤❤❤
@pasindupalihawadana
@pasindupalihawadana 7 ай бұрын
Niyamai!!... Subscribed!
@Daywitharigger
@Daywitharigger 7 ай бұрын
Thank you brother❤❤😍😍
@vipunpushpa1773
@vipunpushpa1773 10 ай бұрын
සුපිරී❤️❤️❤️ ගාල්ල පැත්තෙ ටවර් එකක වැඩට එනවනම් ඇවිත්ම විස්තර බලන්න කැමතී❤️❤️❤️
@Daywitharigger
@Daywitharigger 10 ай бұрын
අපිටනම් ආය කාලේකට ඔය පැත්තේ එන්න බැරි වේවි. පිටස්තර අයට එන්න දෙන්නේ නෑ දැං නීතී වැඩියි.හැබැයි ආවොත් කියන්නම්😌😌
@lahiruanuradha4670
@lahiruanuradha4670 7 ай бұрын
එහෙම බලන්න යන්න දෙන්නේ නෑ....permission ඕනේ...ඔයාලා නිකන් හරි ගිහින් ඉන්නකොට huawei එකෙන් ආවොත් එහෙම වැඩ කරන උන්ට sorry 😂
@MeMe_Hub2752
@MeMe_Hub2752 23 күн бұрын
@@lahiruanuradha4670 Ai e?
@sahantharaka9295
@sahantharaka9295 7 ай бұрын
Hoya hoya hitapu subject gana katha karana channel ekak mama dialog wala hitiya customer service and Retail Sales wala but me gana apita knowledge ekak ganna bane ekai.
@Daywitharigger
@Daywitharigger 7 ай бұрын
මටත් ඔය ප්‍රශ්නෙම තියනවා.මට ඔයාලගේ දේවල් ගැන හරියට idea එකක් නෑ.මේකේ කට්ටිය අහන සමහර ප්‍රශ්නවලට උත්තර දෙන්න.මට හරි අවුල් මනුස්සයෙක්ට හරියට පැහැදිලි උත්තරයක් දෙන්න බැරි වුණාම.
@sahantharaka9295
@sahantharaka9295 7 ай бұрын
@@Daywitharigger eka atta mokada subject ekan subject ekata dewal wenas. Mama hitiye arcade & franchise Wala Frontline eke .api ITIN customer service karagena sale ekadagena inna tiyenne.
@sahantharaka9295
@sahantharaka9295 7 ай бұрын
@@Daywitharigger meke mama dakka hugak Aya signal issue eka kiala tibba ewa ehema wenne ITIN customer complain karama ape Aya service request ekak danawa system ekak tiyenawa ekan ethanin ehata attama itin followup api karanne na e adala section ekata yanawa e complain eka eyala feedback ekak danawa e system ekeme resolved nathnam ODU ekata yanna oneda kiala e wage .
@Daywitharigger
@Daywitharigger 7 ай бұрын
@@sahantharaka9295 ශා..මේ කමෙන්ට් එක මාරම වටිනවා.මං දැනන් හිටියෙත් නෑ.මොකද ඔය දේවල් අපිට දැනගන්න විදිහකුත් නෑ.එලියට එන්නෙත් නෑනේ.ඇත්තටම ගොඩක් ස්තූතියි ඒ දේවල් ගැන කියල දුන්නට
@sahantharaka9295
@sahantharaka9295 7 ай бұрын
@@Daywitharigger ok bro ❤️👍
@funnymomment0
@funnymomment0 7 ай бұрын
Godak watina video ekak❤
@Daywitharigger
@Daywitharigger 7 ай бұрын
Thank you😇❤❤
@chandikawijerathna6108
@chandikawijerathna6108 7 ай бұрын
මම උඹට සුභ පතනව ....බුදු සරනයි.....❤❤
@Daywitharigger
@Daywitharigger 7 ай бұрын
Tjank you අයියේ.ඔයාලගේ මේ camment මාරම විදිහට වටිනවා..❤❤
@MrAnuruddha
@MrAnuruddha 7 ай бұрын
me ain karana ewata mokada karanne..?
@Daywitharigger
@Daywitharigger 7 ай бұрын
අපි මේවා භාර දෙනවා
@dilanmeegodavithana4924
@dilanmeegodavithana4924 10 ай бұрын
Supiree bro oya karana me de sebanna watinawa. Dialog lage 5G roll out eke wada yanawada bro me dawas wala?
@Daywitharigger
@Daywitharigger 10 ай бұрын
කොළඹ,නුවර ,මීගමුව වගේ පැතිවල site කීපයක් තියෙනව.තවම ලොකුවටම project යන්නෑ.
@sadeepanethsara8908
@sadeepanethsara8908 7 ай бұрын
අයියේ ඔය Data යනව කියන routers , ඒ වගේම data signal එකක power එක වැඩි කරන repeaters එහෙම තියෙන්නෙ කොහෙද ? මේ Tower එතකොට signal බෙදා හැරීමේ ඇන්ටනාද? tower to tower signal එන්නෙ waves වලින්ද. cable වලින්ද?
@Daywitharigger
@Daywitharigger 7 ай бұрын
Dialog හෝobitel හෝ ඒ arcade එකෙන් ඒක අහන්න.small cell එහෙම තියනවා. ඔව්.ඇන්ටනාවෙන් වෙන්නේ බෙදා හරින එක. Tower to tower connect වෙන්න waves වගේම fiber cablesත් පාවිච්චි වෙනවා
@sadeepanethsara8908
@sadeepanethsara8908 7 ай бұрын
👍@@Daywitharigger
@wimalasenawijethunga1668
@wimalasenawijethunga1668 10 ай бұрын
Thank you.
@Daywitharigger
@Daywitharigger 10 ай бұрын
❤❤❤❤
@WisdomX-jy1zs
@WisdomX-jy1zs 7 ай бұрын
Oneshot වගේ postpaid Unmited package use කරනකොට internet slow වෙන්නේ ඇයි. Anytime package දැම්මාම speed එනවා mobitel වල. Customer care call කලාම කියන්නේ limitations මොනවත් නැහැ කියලා. SLT 4g නම් ගොඩක් speed but මොබිටෙල් 4g එපා වෙලා ඉන්නේ signal තියන 4G + indicate වැටෙන place වලත් net එක slow. මේකට solution එකක් තියනවා ද. Thank You
@Daywitharigger
@Daywitharigger 7 ай бұрын
නමට unlimited ඒකයි ඒ🥹
@kamalhusein6688
@kamalhusein6688 23 күн бұрын
Normal. 4G ft speed dialogta wada fast
@kamalhusein6688
@kamalhusein6688 23 күн бұрын
Dialog 4G ai slow anika kawadda 5G denne trial nm thiye eth godak durata ne 4G+ weno anika 5Ghz thibbta 3.5ghz denne neda godak durata yawanna be anika radiations godak durata minissunta birdslata apahasui
@Daywitharigger
@Daywitharigger 23 күн бұрын
@@kamalhusein6688 5G තියෙනවා ලංකාවේ ප්‍රදාන නගර කීපයක දැනට. 5G phone usersla තවම ලොකු ප්‍රමාණයක් නෑ නේ ලංකාවේ. ඒත් 5G project එකක් ඒවි.. 4G signal නම් slow තමයි.tower වලින් broadcast කරනව සෑහෙන්න..ඒත් issue එකක් තියෙනව.මං හිතන්නේ අපි දාන package අනුව සිග්නල් ලැබෙන විදිහ වෙනස් වෙනව
@kaviduthenn4435
@kaviduthenn4435 7 ай бұрын
නියමයිනේ❤❤.අර tower වල තියෙන ලොක බෙර වගේ එවා මොනවාද අයියේ.
@Geethalkalindu
@Geethalkalindu 7 ай бұрын
Antenna නේද
@Daywitharigger
@Daywitharigger 7 ай бұрын
Microwave antenna...... Link කියලත් කියනවා අපි පහසුවට
@sajithpremathilaka3903
@sajithpremathilaka3903 7 ай бұрын
අපිට වඩා ලොකු මය්ක්‍රෝවෙව් ඇන්ටනා තියෙනවා උඩට උස්සනන ගියාම තමා තරු පෙන්නේ ගයි එක හරියට නැතිනම් උඩට ගන්නකොට ඇන්ටනාව හුලන් සැරට හතර වටේට කැරකෙන්න ගන්නවා..2නෙක් 3න් දෙනෙක් ඉදලත් උඩට ගන්න අමාරු ඒව තියෙනවා
@Daywitharigger
@Daywitharigger 7 ай бұрын
@@sajithpremathilaka3903 අපිත් උඩ යනෝ😁😁
@sajithpremathilaka3903
@sajithpremathilaka3903 7 ай бұрын
@@Daywitharigger අනිවාර්යයෙන්ම මං නම් වැටිලත් තියෙනවා අතපය හම යනවා කබේ ලිස්සගෙන යනකොට
@anurabandara996
@anurabandara996 7 ай бұрын
Oya wadakarana sat nathara wenne mage hotel ake SEE FOXHILL RESOLT BANDARAWELA.
@Daywitharigger
@Daywitharigger 7 ай бұрын
අපිත් ඇවිත් තියෙනෝනේ 2018,19,20වගේ කාලවලදී එක දිගටම කාලයක් නැවතිලා හිටියා
@AnushaSuwarnamali
@AnushaSuwarnamali 5 ай бұрын
Mata puiuwannam me tawer Wala weda karana kipadenek Gena wistara denna
@Daywitharigger
@Daywitharigger 5 ай бұрын
@@AnushaSuwarnamali messenger day with a rigger kiyla innawa man.message ekk danna
@AnushaSuwarnamali
@AnushaSuwarnamali 5 ай бұрын
@@Daywitharigger MN messenger beluwa eth oyawa sambanda karaganna bene,mata puiuwannam message ekak ewanna, nathnam number ekak ewanna Thanks ...
@Daywitharigger
@Daywitharigger 5 ай бұрын
@@AnushaSuwarnamali 👍
@kapitechnologysrilanka4280
@kapitechnologysrilanka4280 7 ай бұрын
මම ඉලෙක්ට්‍රොනික් කාරයෙක් වෙලත් අද තමයි මෙවා දැක්කෙ... පරිස්සමෙන් ජයවේවා!!!!
@Daywitharigger
@Daywitharigger 7 ай бұрын
හේ...😁මේව දකින්න ලංකාවේ මේ ගැන කියල දෙන්නවත් පෙන්නන්නවත් ක්‍රමවේදයක් නෑනේ.
@DilrukLasantha
@DilrukLasantha 7 ай бұрын
Full සිග්නල් තිබ්බත් internet වේගය අඩුවෙන්නේ ඇයි? Tower එකක් Update කරනවා කියන්නේ මොකක්ද? අලුත් Tower එකක් හදන එකකුත් ඕනෙ
@Daywitharigger
@Daywitharigger 7 ай бұрын
හැම වෙලාවෙම එහෙම වෙන්නේ නෑ නේද.මං හිතන්නේ antenna එකෙන් එකවර usersලා ගොඩක් connect වෙනවා ඇති.ඒ නිසා signal පෙන්නුවාට උපරිම ධාරිතාව ඉක්මවා ගිහින් නිසා slow වෙනවා ඇත්තේ
@tharindukanchana203
@tharindukanchana203 7 ай бұрын
ඔයාගෙ ප්‍රශ්නෙට උත්තරේ capacity limitation. පාරෙ එන ලොකු වතුර බෙදන බටෙන් එක පාර හොද pressure එකකින් ගෙවල් 50 කට වතුර දෙන්න පුළුවන් කියල හිතන්න. හැබැයි ලොකු බට ලයින් එක ගෙවල් 200 කට විතර connect කරල තියෙන්නෙ. අව්ලක් නෑ, connect කරාට සාමාන්‍යෙන් හැම ගෙදර ම එකපාර ටැප් අරින්නෙ නෑනෙ. හැබැයි කරුමෙට හරි අපි හිතමු ගෙවල් 100 කින් එක පාර ටැප් ඇරිය කියල. එතකොට හැමෝටම pressure එක බාගෙකින් අඩු වෙනව. ඕක තමා සරල සිද්දාන්තය. හැබැයි ඕක ට තව දේවල් සෑහෙන්න බලපානව. ඔක්කොම type කරන්න අමාරුයි . කියුව ටික තේරුම් ගන්න පුළුවන් කියල හිතනව
@sajithpremathilaka3903
@sajithpremathilaka3903 7 ай бұрын
ගොඩක් වෙලාවට අප්ඩෙට් එකක් දෙන්නේ රෑට කටොවර් කියලා එකට කියන්නේ අදාල සමාගමේ නොක් එකෙන් තමා එකට කාලය තීරණය කරන්නේ පාන්දර 1,2ව්ගේ ටයිම් තමා ගොඩක් දෙන්නේ වැඩේ කම්ප්ලීට් කරන්න දෙන්නේ පොඩි කාලයයි ඒ අතරේ සයිට් එක අප් කරන්න ඔනේ
@PODIHUNTER
@PODIHUNTER 7 ай бұрын
නිමයි මචෝ මාත් ඔය වගේ දේවල් බලන්න ආසයි මෙහෙත් තියනව දෙනියාය ගොංගල මන් එහේදි දැකල තියනවඕවා tv චැනල් වල
@Daywitharigger
@Daywitharigger 7 ай бұрын
ගොන්ගල කියන්නේ main transmission station එකක්.ඒ වගේම අපේ field එකේ අයටනම් එපාම කරපු site එකක්
@PODIHUNTER
@PODIHUNTER 7 ай бұрын
@@Daywitharigger අම්මෝ එපා වෙනවනම් තමයි මචන් මාත් දෙනියායෙ
@SurangaWarnakumara
@SurangaWarnakumara 10 ай бұрын
තවත් විඩියෝ දාන්න, ❤😊
@Daywitharigger
@Daywitharigger 10 ай бұрын
ස්තූතියි 🙏 අනිවාර්යයෙන්ම
@SurangaWarnakumara
@SurangaWarnakumara 10 ай бұрын
අපටත් Dialog signal අඩුයි,මොකද ඒ?
@Daywitharigger
@Daywitharigger 10 ай бұрын
@@SurangaWarnakumara ගෙවල් කොහෙද.....
@SurangaWarnakumara
@SurangaWarnakumara 10 ай бұрын
​@@Daywithariggerමම ලුණුවිල
@SurangaWarnakumara
@SurangaWarnakumara 10 ай бұрын
ඒ මොකද?
@artzme9779
@artzme9779 7 ай бұрын
Good explanation ❤❤❤
@Daywitharigger
@Daywitharigger 7 ай бұрын
Thank you😍😍😍😍❤❤
@thorodinson3955
@thorodinson3955 7 ай бұрын
මේක නියම වැඩක් දිගටම කරන්න
@Daywitharigger
@Daywitharigger 7 ай бұрын
ගොඩක් ස්තූතියි😍❤❤
@vitharana1996
@vitharana1996 7 ай бұрын
Mama podi deyak kiyanna hituna, oya ayatana wala nam gam wediya kiyanna yanna apa, nikanma video eka karanna oyata prashna adinnath kattiya inna puluwan neh, thanks mewa pennawata.
@Daywitharigger
@Daywitharigger 7 ай бұрын
ඔව් ඒකත් ඇත්ත තමයි.එහෙම ප්‍රශ්නයකුත් තියෙනෝ තමයි ඇත්තටම
@hinataaaaaaaa
@hinataaaaaaaa 7 ай бұрын
@@Daywitharigger Godak dewal danagatta Thank you❤️
@Daywitharigger
@Daywitharigger 7 ай бұрын
@@hinataaaaaaaaඅලුතින් දෙයක් ඉගෙන ගත්තනම් මටත් සතුටුයි😍😇❤
@GihanIndrajith
@GihanIndrajith 7 ай бұрын
Dialog ගොඩක් sitesවල 4G equipment තියෙන්නේ Ericsson ඒවාද නැත්තන් Huawei ඒවද ?
@Daywitharigger
@Daywitharigger 7 ай бұрын
2ma
@Niko90053
@Niko90053 6 ай бұрын
27:30 මොකක්ද අයියේ එ සද්දේ cooling fan වැඩ කරන සද්දෙ ද එ 😮
@Daywitharigger
@Daywitharigger 6 ай бұрын
Fanවල සද්ද ට්ජමයි ගොඩක් ඇහෙන්නේ
@Niko90053
@Niko90053 6 ай бұрын
@@Daywitharigger 😃 අහ් හරි
@manjulabw
@manjulabw 7 ай бұрын
oya antenna maintenance waladi direction wala podi podi wenas weem waladi samahara ayage internet speed adu wadi wenna puluwan neda
@Daywitharigger
@Daywitharigger 7 ай бұрын
ඔව් එහෙම වෙනෝ
@සඳරුරුක්ශන්
@සඳරුරුක්ශන් 7 ай бұрын
Supper brother ❤
@Daywitharigger
@Daywitharigger 7 ай бұрын
Thank you😇❤❤
@EshanNilanka
@EshanNilanka 7 ай бұрын
දන්නේ නැති නිසා අහන්නේ ඇයි console port1 access කරලා SW මකන්නේ ? 4G/5G network වල වගේ DU එකක් නැත්ද centralized control වලට.
@Daywitharigger
@Daywitharigger 7 ай бұрын
3G ගලවද්දි SW මකන්නේ නෑ.අදාල Cell ටික විතරයි මකන්නේ
@EshanNilanka
@EshanNilanka 7 ай бұрын
@@Daywitharigger ඕක standalong setup එකක්ද? Core network එකෙන් control වෙන්නේ නැද්ද? 4G/5G network1 වගේ RRU->DU->CU->Core Network විදිහට නෙවේද ඕක පාලනය වෙන්නේ
@anufernando4289
@anufernando4289 7 ай бұрын
මෙහෙම ගලවන RRU වලට මොකද කරන්නේ? අපිට බැරිද ඒවා මිල දී ගන්න operator ගෙන්?
@Daywitharigger
@Daywitharigger 7 ай бұрын
අරං මොනවා කරන්නද🥹
@anufernando4289
@anufernando4289 7 ай бұрын
@@Daywitharigger Parts galawaganna (above 900MHz diodes, signal transistor wage dewal)
@Daywitharigger
@Daywitharigger 7 ай бұрын
@@anufernando4289 ඕ ඕ..ඕව trender දානවා කාලයකට හැබැයි ඒකේ procedure එක ගැනනම් දන්නේ නෑ කොහොමද වෙන්නේ කියලා
@anufernando4289
@anufernando4289 7 ай бұрын
@@Daywitharigger ow eka tamai wade, hoya ganna amarui. Eta wada labai ebay ekenma order kara ganna eka. Thank you very much for all the very interesting videos in your channel!. Keep up the good work!
@CrazyBoy6578
@CrazyBoy6578 7 ай бұрын
Issara meheta Dialog signl hodata thibba eth den masa 5k wge idan 4g signl thibbath patta slow.. company call krama kiynw tower ek update krnawalu.. ekata masa 12k withara yanawalu.. tover update kranna echchara kal yanawada?? Dialog pawichchiyak na dan ape paththe aya
@Daywitharigger
@Daywitharigger 7 ай бұрын
Package eka මාරු කරලා බලන්න.එහෙම හරි යන්නෙ නැත්තම්...ටවර් එකේ ප්‍රශ්නයක් වෙන්න පුලුවන් කලින් සිග්නල් තිබිල දැං නෑ කියන්නේ ඇන්ටනා එක ඔයාලගෙ ගෙවල් පැත්තට කලින් තිබිල තියෙන්නේ දැං ඒක වෙන පැත්තකට හරවලා හෝ අලුත් upgrade එකක් ගිහින් ඊට පස්සෙ ප්‍රශ්නයක් වුණා වෙන්නත් පුලුවන්.
@terax9929
@terax9929 7 ай бұрын
Tower ek uda ඉද්දී එකපාරටම වැස්සොත් මොකද කරන්නෙ
@Daywitharigger
@Daywitharigger 7 ай бұрын
තෙමෙනවා ගොඩක් වෙලාවට.බහින්න පුලුවන්නම් බහිනව
@SuperStar-u9q
@SuperStar-u9q 7 ай бұрын
ලංකාවෙ ගොඩක් තැන්වලට Airtel walata සිග්නල් තියෙන්නෙ ඇයි?
@Daywitharigger
@Daywitharigger 7 ай бұрын
එයාලා microwave antenna වලින් නේ තවම transmission දෙන්නේ. තව මාස කීපයකින් dialog-airtel merge එක වුණාම සිග්නල් ප්‍රශ්න ගොඩක් දුරට හරියාවි
@Alpha_studio.
@Alpha_studio. 7 ай бұрын
අපේ පැත්තේ Tower එකක් තියෙනවා ඒක Dialog විතරයි.. අනිත් Isp ලා ඒ Tower එකට add වෙන්න අපි Request කරන්න ඕනද... Please explain...
@Daywitharigger
@Daywitharigger 7 ай бұрын
ඔව්.අනිත් isp ලාටත් ඔය පැත්තේ ඉන්න කස්ටමස්ලගෙන් දිගටම complain ගියොත් එයාලා බලයි ඒ ගැන
@harshaprasad9636
@harshaprasad9636 7 ай бұрын
මේ වගේ ටවර් එකකට අකුණු වැදුනොත් ඒකේ තියෙන ඩිවයිස්වලට ඩැමේජ් වෙන්නෙ නැද්ද?
@Daywitharigger
@Daywitharigger 7 ай бұрын
Tower එකට අකුණු වදින්නේ නෑ.earth කරලා තියෙන්නො හොදටම. පහල තියන device වලට අකුණු වදිනවා බොහෝ වෙලාවට ceb currunt line එක දිගේ ඇවිත්.එතකොටනම් අළු වෙලාම යනව ඒ device
@plcreation3007
@plcreation3007 10 ай бұрын
Super ❤️❤️❤️
@Daywitharigger
@Daywitharigger 10 ай бұрын
මන් මේ බැලුවා ඔයා බලල නැද්ද කියලා තවම🫢
@theprince5385
@theprince5385 7 ай бұрын
Tv , Radio වලට සිග්නල් එන්නෙ මොන ටවර් වලින්ද අයියෙ? ඒ Tv , Radio වලට සිග්නල් එන ටවර්සුත් පැත්තෙන් පැත්තට , පළාතෙන් පළාතට තියෙනවද?
@Daywitharigger
@Daywitharigger 7 ай бұрын
ඒත් මේ වගේ ටවර් ම තමයි.මං කලින් videos දාලා තියෙනවා ඒවා ගැනත්. ඒ tower හැම තැනම නෑ.ඒවගෙන් ලොකු දුරකට සිග්නල් දෙන්න පුලුවන් නිසා
@sajithpremathilaka3903
@sajithpremathilaka3903 7 ай бұрын
මං කරගහතැන්න ටවර් එකට ගිහින් නැගලා තියෙනවා හැබැයි ලින්ක් එකක් ගලවන්න..පොඩි ඔලුව කැකුමක් එනව ගොඩක් වෙලා ඉන්නකොට මං හිතන්නේ වෙව්ස් වලට එක එන්නේ
@kamalhusein6688
@kamalhusein6688 23 күн бұрын
​@@sajithpremathilaka3903ow waves hoda ne ape molayata 5G iita wada amarui😔
@kasunperera681
@kasunperera681 9 ай бұрын
mama hoyapu chanal akak 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@Daywitharigger
@Daywitharigger 9 ай бұрын
😍😍 ප්‍රයෝජනයක් ලැබුනද..
@shahanweerakoon958
@shahanweerakoon958 7 ай бұрын
aiya kerana job eke nama mokadda kiyanna puluwanda, apita kohomada me wage job ekakata apply keranna pulwan
@Daywitharigger
@Daywitharigger 7 ай бұрын
Rigger Technician ලංකාවේ මේව ගැන cource කරන්න ආයතම තියනවා.ඒවගෙන් cource කරලා sub company එකකට join වුනා හැකි
@PnS_2023
@PnS_2023 7 ай бұрын
80 දශකයේ (අපි පොඩි එතකොට) ලංකාවේ මේ RRU තාක්‍ෂණය තිබිලා තියෙනවා බලන්න නෙහ් ? අර සින්දුවකුත් තියෙන්නේ ශ්‍රීමතී තිලකරත්න මහත්මිය ගයනා කරන්නේ ? එකෙත් කියවෙනවා ඔය ආර් ආර් යු අයිටම් එක ගැන. අහලා නෑ ? ස්ස්ස්ස්....ස් හව් සෑඩ් අහලා බලන්න ආ...සා හිතෙයි. වැටි වැටි ඇවිදින මගෙ පුංචි පුතා හැංගුනදෝ.. ඔන්න මං අල්ලන්නට එනවා දැන් ඔට්ටුයි දෝ තරරු රරරු රරරු රරරරු රු R R U R R U 🎵🎵🎶🎶
@Daywitharigger
@Daywitharigger 7 ай бұрын
අම්මෝහ් ඒක.....😂😂 කොහෙන් එන අදහස්ද අප්පා මේ😂😂
@PnS_2023
@PnS_2023 7 ай бұрын
@@Daywitharigger 😁😁
@wasanthakumara2060
@wasanthakumara2060 7 ай бұрын
Apita signal gogakma adui ekata apita signal ganna wenama entana thiyanawada poddak kitannako
@Daywitharigger
@Daywitharigger 7 ай бұрын
Small cell කියලා ඇන්ටනා වර්ගයක් තියනවා.පාවිච්චි කරන සිම් එකෙර් වර්ගයට අදාල arcade එකට ගිහින් පොඩ්ඩක් කතා කරල බලන්න
@pazzjayz5279
@pazzjayz5279 7 ай бұрын
Oil sector kynne mnawada
@Daywitharigger
@Daywitharigger 7 ай бұрын
Oil කියලා කියන්නෙ fiber එකට.. Sector කියන්නේ ටවර් එකේ අපි එක එක දිශාවලට antenna දානවා නේ ඒවා නම් කරන්නෙ sectors කියලා..
@greenTech88
@greenTech88 7 ай бұрын
multi frequency antenna akak hadana wideha kiyannako
@Daywitharigger
@Daywitharigger 7 ай бұрын
හරි ඉක්මනට ඒ ගැනත් කියන්නම්😇❤
@janidumetro
@janidumetro 7 ай бұрын
eathakota oya galawana eawa visi karanawada
@Daywitharigger
@Daywitharigger 7 ай бұрын
ඒවා අපි dialog wharehouse එකට භාර දෙනවා.ඉස්සර ආය වෙන වෙන site වලට දැම්මා.දැංනම් එයාලා මොනවා කරනවද නම් දන්නෙ නෑ
@silusadvertising8510
@silusadvertising8510 7 ай бұрын
මධ්‍යම පලාතේ ටවර් වල බාගෙකට වැඩියෙන් තියෙන්නෙ මම ප්‍රින්ට් කරන ඉලුමිනේට් ස්ටිකර්ස්...
@Daywitharigger
@Daywitharigger 7 ай бұрын
ඕ..alcatel තිබ්බ කාලේ ඒවා නේ. දැං ඒ ඔක්කොම ගලවලා අයින් කරලා තියෙන්නේ💔💔
@dilnethsandeepa109
@dilnethsandeepa109 7 ай бұрын
Ayye, ඔය Power parth වලින් උඩට යන current වල Voltage එක කොහොමද DC වෙන්න ඇතිනේ, Genarate කරන්නෙ කොහොමද පොඩි විස්තරකයක් කියනවද
@Daywitharigger
@Daywitharigger 7 ай бұрын
ඔව්.dc cables යන්නේ.මං කියන්නම් ඒ ගැන ආය
@dilnethsandeepa109
@dilnethsandeepa109 7 ай бұрын
@@Daywitharigger Ok, Thank You ayye 👍
@djrandi8790
@djrandi8790 7 ай бұрын
Aiya signl adu paththakata phone walata signal allaganna widiyak nadda
@Daywitharigger
@Daywitharigger 7 ай бұрын
Small cell කියල ඇන්ටනා වර්ගයක් තියනවා. හොදම දේ arcade එකට ගිහින් ඔය ප්‍රශ්නෙ ගැන අහල එයාලගෙන් idea එකක් ගන්න
@isurutaraka8494
@isurutaraka8494 7 ай бұрын
Hutch වල 3g අයින් කරන්නෙ නැද්ද🤔
@Daywitharigger
@Daywitharigger 7 ай бұрын
එයාලගෙනම් තවම තියනව
@kamalhusein6688
@kamalhusein6688 Ай бұрын
​@@Daywithariggerain krnna epa 3G wala thama courage wadi😭 4G wala ne mobitel 3G th thiye
@pathumdilshan7461
@pathumdilshan7461 7 ай бұрын
අපේ තාත්තා ත් nayuja enjineering එකේ වැඩ කරා මාව පොඩි කාලේ එක්ක යනවා site වලට
@Daywitharigger
@Daywitharigger 7 ай бұрын
😍😍 එහෙනම් ඔයාට හොද idea එකක් තියෙනවා නේ මේ ගැන
@pathumdilshan7461
@pathumdilshan7461 7 ай бұрын
@@Daywitharigger පොඩි අවබෝධයක් තියේ.bts ඉස්සර අපේ මිදුල පිරෙන්න ගෙනත් බානවා.මන් ඒවගේ cooling fan ගලවල එකතු කරා තවත් තියේ 😇. නියමයි දිගටම වීඩියෝ කරන්න. ආසම ෆීල්ඩ් එකක්.
@Daywitharigger
@Daywitharigger 7 ай бұрын
@@pathumdilshan7461 😍😍😍😍
@raviduprasanna6401
@raviduprasanna6401 7 ай бұрын
ඔයාගෙ වුර්තිය මොකක්ද කොහොමද ඔය ෆීල්ඩ් එකට ආවෙ. මොනවද ඕන සුදුසුකම්
@Daywitharigger
@Daywitharigger 7 ай бұрын
Rigger technician
@l.premachan1716
@l.premachan1716 7 ай бұрын
🎉
@Daywitharigger
@Daywitharigger 7 ай бұрын
❤❤
@JEENAKKA
@JEENAKKA 7 ай бұрын
නියම චැනල් එකක් වගේ
@Daywitharigger
@Daywitharigger 7 ай бұрын
😍❤❤
@pv84145
@pv84145 6 ай бұрын
ain karana unit walata mokada karanne?
@Daywitharigger
@Daywitharigger 6 ай бұрын
ඒවා අපි return කරනවා අදාල ආයතනවලට
@Achii814
@Achii814 7 ай бұрын
Home Broadband signal wenamada thiyenne
@Daywitharigger
@Daywitharigger 7 ай бұрын
ඔව්
@emanside3519
@emanside3519 7 ай бұрын
@@Daywitharigger eka ganath visthrayak oona
@mss1519
@mss1519 2 күн бұрын
😮
@Daywitharigger
@Daywitharigger 2 күн бұрын
@@mss1519 ❤❤
@prabathserasingha3351
@prabathserasingha3351 7 ай бұрын
Diyathalawa samahara gamwalate 4G signal attema ne aketa peliyamak nadda
@Daywitharigger
@Daywitharigger 7 ай бұрын
ඒකට හේතු කීපයක් තියනවා. කදු පල්ලම් බහුල ප්‍රදේශයක්,ජනග්‍රහනය අඩුයි ඉන්න පිරිස විහිදිලා ඉන්නේ එතකොට ටවර් එකකින් කවර් කරන්න අමාරුයි හැම ගෙදරක්ම.එතකොට වැඩියෙන් ගෙවල් තියන පැතිවලට තමයි ඇන්ටනා දාන්නේ අනිත් පැති මග ඇරෙනවා.ඊට අමතරම මීදුම නිසා ඔය එන wave එකේ ශක්තිය අඩු වෙලා යන දුර අඩු වෙනවා. දැං feeders site ගලවලා ඔක්කොම fiber වෙලා නිසා ටවර් එකකින් ගොඩාක් දුර සිග්නල් දෙන්න බෑ
@prabathserasingha3351
@prabathserasingha3351 7 ай бұрын
Apeta gedarata 4G ganna vidiyak nadda mn diyathalawa hnda ahuwe mekata visadumak nadda
@prabathserasingha3351
@prabathserasingha3351 7 ай бұрын
@@Daywitharigger apeta 4G gedarata ganne vidiyak nadda
@Daywitharigger
@Daywitharigger 7 ай бұрын
@@prabathserasingha3351 වෙන වෙනම ගෙවල්වලට සිග්නල් ප්‍රශ්නවලට විසදුම් දෙන්න අමාරුයි..ඔයාලගෙ ගමේ හැමෝටම සිග්නල් නැත්තම් ගමේ හැමෝම එකතු වෙලා complain එකක් දාන්න අදාල isp ලාට
@prabathserasingha3351
@prabathserasingha3351 7 ай бұрын
@@Daywitharigger isp kwwa?
@ganushkar
@ganushkar 10 ай бұрын
මේ Field එක ගැන දැනගන්න ආසාවෙන් ඉන්න කෙනෙකුට ඉතාමත් හොඳ චැනල් එකක් Dialog Planning සහ DNS Central Region අපිත් ඔයාගේ වීඩියෝ දිහා බලාගෙන ඉන්නවා. email එක එවන්න තවත් දැනුම බෙදා දෙන්න පුළුවන් විදියක් ගැන කත කරගමු. ( VSWR කියන්නේ වයිරස් එකක් නෙමෙයි👍)
@Daywitharigger
@Daywitharigger 10 ай бұрын
ගොඩක් ස්තූතියි.. Day with a rigger නමින් මං messanger ඉන්නවා.
@hirushchathuranga706
@hirushchathuranga706 7 ай бұрын
සමහරක් වෙලාවට අපේ පැත්තේ වැස්සම DIALOG පට්ට SLOW ඒ වුනාට AIRTEL නම් පට්ට SPEED වැඩ ඕනේ වෙලාවක MOBITEL වෙලාවකට SIGNAL ඇත්තතෙම නෑ මොකද දන්නේ නෑ 🤔🤔🤔🤔
@Daywitharigger
@Daywitharigger 7 ай бұрын
ඒකට හේතු කීපයක් තියෙන්න පුලුවන්.. Dialog customer base එක වැඩි නිසා හැමෝම එකම වෙලාවක internet connect වෙද්දි dialog signal මදි වෙන්න පුලුවන්..Airtel ලගේ customer base එක අඩු නිසා එයාලගෙ customersලට ඒ ප්‍රශ්නේ අඩුවෙන් දැනෙන්න පුලුවන්.. නැත්තම් Airtel antenna ඔයාලගේ ගෙවල් පැත්තට මූණලා තියෙනවා නම් ඔයාලට signal හොදට තියෙන්න පුලුවන්.dialog antenna වල පැත්තකින් වගේබම් ඔයාලට signal ලැබෙන්නේ ඒ signal එකේ power අඩු වෙන්න පුලුවන්.එහෙම නැත්තම් dialog tower එක airtel tower එකට වඩා ගොඩක් දුරින් තියෙනවා හෝ dialog tower එකෛ ඔයාලගෙ ගෙදරයි අතර බාදකයක් තියෙනවා නම් signal ප්‍රශ්න ඇති වෙන්න පුලුවන් .. ඉතින් වැස්ස වෙලාවට ඒ ප්‍රශ්න තව වැඩියෙන් දැනෙන්න පුලුවන් වැස්සට,මීදුමට,මුහුදු කලපු වගේ තැංවලනම් ඒ ලවණ ගතියට tower වලින් නිකුත් වෙන wavesවල ශක්තිමත් බව අඩු වෙනවා..
@romesh.wijetunge
@romesh.wijetunge 7 ай бұрын
අනාගතේ අදයි.
@Daywitharigger
@Daywitharigger 7 ай бұрын
Unlimited packageනම් පාවිච්චි කරන්නේ නිකමට වගේ පැකේජ් වෙනස් කරලා බලන්න.
@Daywitharigger
@Daywitharigger 7 ай бұрын
@@romesh.wijetunge අනාගතේ ලෙප්ට්🥹🥹
@priyanthavithanage6838
@priyanthavithanage6838 7 ай бұрын
ඔය කනු වල අකුනු සන්නායක කොහොමද වැඩ කරන්නේ
@samueldaniel7
@samueldaniel7 7 ай бұрын
thanks for sharing
@Daywitharigger
@Daywitharigger 7 ай бұрын
😍😇❤❤
@madushanrangana7699
@madushanrangana7699 7 ай бұрын
Thank you ❤
@Daywitharigger
@Daywitharigger 7 ай бұрын
❤❤❤❤
@sachinthamadhuranga2176
@sachinthamadhuranga2176 7 ай бұрын
Airtel Dialog merge එක ගැන පොඩ්ඩක් විස්තරයක් ඕනා
@Daywitharigger
@Daywitharigger 7 ай бұрын
ඒකේ වැඩ දැං පටන් අරං තියෙන්නේ.අපේ කට්ටිය දැං survay යනවා.
@sachinthamadhuranga2176
@sachinthamadhuranga2176 7 ай бұрын
@@Daywitharigger 🙏 thanks
@inushamadhushan7049
@inushamadhushan7049 7 ай бұрын
💖😍
@Daywitharigger
@Daywitharigger 7 ай бұрын
😍❤❤❤
@tr0llol677
@tr0llol677 7 ай бұрын
3G ain krahama 4G nathi parana phones walata mokada wenne? Ewata 2G thynwda?
@Daywitharigger
@Daywitharigger 7 ай бұрын
ඒවගෙන් internet යන්න බැරි වෙනවා.දැං 3G only phone නැතිම තරම් නේ
@tr0llol677
@tr0llol677 7 ай бұрын
@@Daywitharigger ethakota parana button phones walata signal nathi wenawada?
@kamalhusein6688
@kamalhusein6688 Ай бұрын
3G thaama courage wadi 4G ne😔
@Geethalkalindu
@Geethalkalindu 7 ай бұрын
Dialog රව්ටර් වලට දෙන්නේ TDD නේද. ඉස්සරනම් හොදට වැඩ කරා මේ ළඟකදි ඉදන් සිග්නල් අඩුයි. වහිද්දි සිග්නල්.නැතිම වෙනවා
@Daywitharigger
@Daywitharigger 7 ай бұрын
ඔව්.. ලගකදී ඉදලා සිග්නල් අඩුයි කියන්නේ කලින් ඔයාලගෙ ගෙවල් පැත්තට තිබුණු ඇන්‍ටනා එක අලුත් upgrade එකෙන් පස්සෙ azimuth change කරලා වෙන්න පුලුවන්
@Geethalkalindu
@Geethalkalindu 7 ай бұрын
@@Daywitharigger Azimuth කියන්නේ 😁
@kamalhusein6688
@kamalhusein6688 23 күн бұрын
​@@Geethalkalindurepeaters wage
@lankancricketpissa284
@lankancricketpissa284 7 ай бұрын
3g signal tiba nan hodi 4g signal tibata 3g tharam speed na
@Daywitharigger
@Daywitharigger 7 ай бұрын
Package එක මාරු කරල බලන්න.speed හරි යාවි
@kamalhusein6688
@kamalhusein6688 7 сағат бұрын
H+ 2025 nathi weida mobitel hutch wla 3G
@Daywitharigger
@Daywitharigger 5 сағат бұрын
@@kamalhusein6688 බොහෝ දුරට නැති වෙයි.දැං ගොඩක් පැතිවල 3G අයින් කරල තියෙන්නේ..3G usersලා ගොඩක් ඉන්ම පැතිවල තමයි දැං 3G තියෙන්නේ
@kamalhusein6688
@kamalhusein6688 5 сағат бұрын
@Daywitharigger ම්ම්
@slgadgetsbro8822
@slgadgetsbro8822 7 ай бұрын
Job nadda EHS thiyanawa.
@Daywitharigger
@Daywitharigger 7 ай бұрын
මොන වගේ ජොබ් එකක් ද හොයන්නේ
@slgadgetsbro8822
@slgadgetsbro8822 7 ай бұрын
Rigger උනත් කමක් නෑ
@NIHONJINSEI
@NIHONJINSEI 7 ай бұрын
Owata power denne kohomada
@Daywitharigger
@Daywitharigger 7 ай бұрын
ටවර් එකේ යට තියනවා cabine එකක්.ඒකෙන් power දෙන්නේ
@sajithpremathilaka3903
@sajithpremathilaka3903 7 ай бұрын
-48w වැදුනොත් ආසහිතෙනවා
@suduputha268
@suduputha268 7 ай бұрын
4G ekath kawada hari rimoval wenawada?
@Daywitharigger
@Daywitharigger 7 ай бұрын
ඔව් අනාගතයේදි වෙන්න පුළුවන්.ඉස්සරහට හැම කෙනා ලගම 5G,6G phones තියෙන කාලෙක 4G removal කරාවි
@kamalhusein6688
@kamalhusein6688 Ай бұрын
​@@Daywitharigger4G ain wenna lanjawata 10y yaawi
@SadeepaLakshan-ww7qp
@SadeepaLakshan-ww7qp 9 ай бұрын
අයියේ මට අහම්බෙන් හම්බවුනේ අද ඔයාගේ චැනල් එක මට කියන්නකෝ මේකට අපි කරන්න ඕනි කොස් එක මොනාද ඉගෙන ගන්න කරන්න ඕනි කියලා මම උසස් පෙල ලියලා ගෙදර ඉන්නේ අනේ අයියේ උදව්වක් කරන්න කෝ plz 😌
@Daywitharigger
@Daywitharigger 9 ай бұрын
Engineer ද rigger technician ද බලන්නේ....
@SadeepaLakshan-ww7qp
@SadeepaLakshan-ww7qp 9 ай бұрын
@@Daywitharigger මම දන්න විදිහට ටෙක් කරපු කෙනෙක්ට ඉන්ඡිනියර් යන්න බෑ වගේ නේද අයියේ ටෙලිකොමිනිකේසන් පැත්තෙන් යන්න පුලුවන් හොදම ඡොබ් එකයි ඒකට කරන්න ඕනි කොස් එකයි කියන්නකෝ ඉන්ඡිනියර් යන්න බෑ වාගේ ටෙක් කරපු අයට යන්න පුලුවන් නම් සුපිරි ඉතිම් 😌💗
@Daywitharigger
@Daywitharigger 9 ай бұрын
@@SadeepaLakshan-ww7qp tech ද කරේ.එහෙනම් Naita,open university,මොරටුවේ,online courses එහෙමත් තියෙනවා.ඒත් දැං telecommunications field එකේ job අඩුයි..
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 36 МЛН
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 41 МЛН
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 36 МЛН