හැමෝම හොයපු දෙවියන්ගෙ බස් රථයේ කතාව-අපේක්ෂා රෝහල |Apeksha Bus|Maharagama Canser Hospital

  Рет қаралды 66,343

Live One Tv

Live One Tv

Күн бұрын

Presenter-Pasindu Deshapriya
Cinematography-Dinuth Hasanka& Imantha Geeshan
Editing &Lightning by-Dananjaya Perera
Special Thanks - Sasindu Malli
මෙවැනි තවත් වීඩියෝ ඔබ වෙත ගෙන්වා ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න, bell icon එකත් click කරන්න අමතක කරන්න එපා
#liveonetv #apekshabus
Welcome to our Live One Tv KZbin page ...
It is your responsibility to take care of this.
Email:liveonesadahamcharika@gmail.com

Пікірлер: 70
@liveonetv99
@liveonetv99 3 жыл бұрын
මෙවැනි තවත් වීඩියෝ ඔබ වෙත ගෙන්වා ගැනීමට අපව SUBSCRIBE කරන්න.Bell icon එකත් click කරන්න අමතක කරන්න එපා
@danushkakumara3149
@danushkakumara3149 2 жыл бұрын
ඔයා කරන සේවය, ගොඩක් වටිනව, ඒක තමයි ඔයාගෙ මනුස්ස කම, අවන්කව සේවය කරන්න, රියදුර මහත්තය, ඔයාට වරදින් නෑ, ජය ශ්‍රී බෝ සමිදු පිහිටයි,
@dasunigamage4942
@dasunigamage4942 3 жыл бұрын
මේ වගේ සේවාවක් ඇත්තටම වටිනවා.රියදුරු මහතාටත් කොන්දොස්තර මහතාටත් ගොඩක් පින්.ඒවාගේම සියලු පිළිකා රෝගීන් උතුම් බුදු බලයෙන් සුවපත් වේවා❤️🙏
@chamathmahima1411
@chamathmahima1411 Жыл бұрын
💐💐🙏🙏
@sunithaweerasinghe100
@sunithaweerasinghe100 2 жыл бұрын
ඇත්තටම ගොඩක් වටිනව මාත් ගියා මේකෙ මේ ඩ්‍රයිවර් නම් සුපිරියට එලවනව 💝
@kasunkasun3996
@kasunkasun3996 Жыл бұрын
ගොඩක් හොඳ රියදුරු මහත්තයෙක් .සහ කොන්දොස්තර මහත්තයෙක් . අපිට හරිම ලග සහෝදරයන් දෙන්නෙක් වගේ. ඔයාලා දෙන්නට බුදු සරනයි . සියලු දෙවි පිහිටයි.
@kasunkasun3996
@kasunkasun3996 Жыл бұрын
මේ ගොල්ලෝ දෙවි වරු වගේ. හරිම හොදයි. අපිත් මේ බස් එකේ යනවා.
@shashinitharushika
@shashinitharushika Жыл бұрын
👍👍
@kgdhdjnlfjfif897
@kgdhdjnlfjfif897 Жыл бұрын
ඔයාලට ගොඩක් පින් පරිස්සමෙන් යන්න බුදු සරණයි දෙවි පිහිටයි🙏🙏🙏
@menakasanjeewa6909
@menakasanjeewa6909 Жыл бұрын
රියදුරු මහත්තයට සහ කොන්දොස්තර මහතාට ගොඩක් පින්.
@ajithwickramasiri3600
@ajithwickramasiri3600 Жыл бұрын
ඔයාලා හතර දෙනාට බුදු සරණයි මගේ අක්කත් යන්නේ මේ බස් එකේ ලස්සන වැඩක් 🙏🙏🙏
@krishanthakumara1279
@krishanthakumara1279 Жыл бұрын
මිනිස්සු අතර ඔබ වැනි අය දෙවිවරු ඔබලාට සමන් දෙවි පිහිට ලැබේවා
@captainnemo3958
@captainnemo3958 2 жыл бұрын
මේක තවත් යනවද 🙄🙄🥰🥰❤️❤️
@menakasanjeewa6909
@menakasanjeewa6909 Жыл бұрын
ඇත්තටම ගොඩක් වටිනවා ඔයාල හැමොටම ගොඩක් පින්.......
@chandana74
@chandana74 Жыл бұрын
බුදු සරණයි ඔබ දෙපලට!
@AnjulaDissanayake-t8k
@AnjulaDissanayake-t8k 22 күн бұрын
බුදු සරණයි අප්පච්චි❤❤
@AshenKavinda-tt2mo
@AshenKavinda-tt2mo Жыл бұрын
ගොඩක් පින්
@sugathpriyantha6417
@sugathpriyantha6417 Жыл бұрын
බුදූ සරණයි ඔබලාට
@GALAXYtours-db8tc
@GALAXYtours-db8tc Жыл бұрын
Respect අයියෙ ❤️😊
@liveonemusic7978
@liveonemusic7978 3 жыл бұрын
Great work✔💪
@ajithjayasuriya1999
@ajithjayasuriya1999 10 күн бұрын
Me bus rathaya eththenma sreelankawe sema magee pudgalyekma daanapathi gunawath sath purusa sema denama hadawathinma sitha bala me bus rathaya gaman ganna margaya soya bala mehi gamanganna asarana roghin ha owun samaga gaman ganna ayatath bus reye riyaduru ha condosthara mahathatath udayaa ha dewa aahara welak ausadeeya kolakenda panayak pitikiri sahitha raswath athuru pasak ho danamaya sath karayayak karayak karanne nam eya ethama pin kusal pirena mahanarga punya karmayak wanu etha.budu saranai.
@xr6hx1h
@xr6hx1h 2 ай бұрын
ගොඩක් පිං මමත් මෙබස්එකෙ ගියා අැත්ත කතාව මමත් යන්නෙ මුලු සිට් එකෙම නිදා ගෙන මෙබස් එකට බොහොම පිං මට වමනෙ දාන්න බැග්එක දිලා තියනා රියදුරැ කොන්තර කියන්නෙ දෙවි වරැ බොහොම පිං
@chaliff7825
@chaliff7825 Жыл бұрын
බුදු සරණයි අයියේ ❤
@user-eu2xu9fr8o
@user-eu2xu9fr8o 10 ай бұрын
Gamini aiye oyala job ekatawadiya looku sewavak karanne.godak pin aiye. Mth oya bus ek yanava. Oya manussakama hamadama tiyagana.
@user-di5jf5ky5s
@user-di5jf5ky5s 10 ай бұрын
Mama gedara yanneth me bus eke. Me aya harima karumawanthai. Harima guna yahapath. Kiyanna wachana na. A tharamatama me aya hodai.❤❤❤❤❤
@Sharaisham-c4y
@Sharaisham-c4y 15 күн бұрын
❤🙏🙏
@sameerawijerathna566
@sameerawijerathna566 2 жыл бұрын
Dewi dewathawan wani minisun atha ❤️❤️❤️❤️👍👍👍
@dinuthhasanka5825
@dinuthhasanka5825 3 жыл бұрын
❤️🙏✔️
@sandanampalankant3092
@sandanampalankant3092 3 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@malindamadurange1300
@malindamadurange1300 2 жыл бұрын
S.L.T.B 🙏🙏🙏🙏🙏
@achinthaatigala9443
@achinthaatigala9443 Жыл бұрын
ඔබලාගේ සේවය ඉතා අගය කොට සලකමි.
@sameerakumara2094
@sameerakumara2094 2 жыл бұрын
💕
@dcm6267
@dcm6267 10 ай бұрын
Me bus eka Warakapolin, Alawwen, Kurunagalin wage yana ena yana ena time danna puluwannam watinawa
@buddikaroshan7967
@buddikaroshan7967 Жыл бұрын
පපුවට වැදුනා අයියේ 😢
@ingarasamanmali5028
@ingarasamanmali5028 2 жыл бұрын
Suwapath wewa
@slelakirikandy9538
@slelakirikandy9538 Жыл бұрын
theruwan saranay
@NilanthaLakmal-su4fh
@NilanthaLakmal-su4fh Жыл бұрын
රාජකාරියට වඩා එහා ගිය දේවකාරියක් ඔබතුමා කරන්නේ.. ඔය රියදුරු දෑතට සියලු දෙවි රැකවරණයි.
@gayantharanga5703
@gayantharanga5703 2 жыл бұрын
Uthum pinak aiye bs
@sandiyakumare4340
@sandiyakumare4340 Жыл бұрын
මල්ලී පිලිකාව කොරෝනා වලට වැඩිය බයානකයි නේද දුකයි මල්ලී පරිස්සමෙන් වැඩ කරන්න බුදු සරනයි
@prathabaran901
@prathabaran901 2 жыл бұрын
God bless you and your service 🙏💐
@chethiyadanuwan837
@chethiyadanuwan837 2 жыл бұрын
👍
@dasunanurudda8216
@dasunanurudda8216 Жыл бұрын
Godak pin wedak ethtatama canser ledekuta krna lokuma pinak
@imtiyasimtiyas6707
@imtiyasimtiyas6707 2 жыл бұрын
Bohoma ping
@krishalirajapaksha5311
@krishalirajapaksha5311 Жыл бұрын
😥😥😥
@tharinduthilanka9071
@tharinduthilanka9071 Жыл бұрын
@lovangaherath2147
@lovangaherath2147 Жыл бұрын
57 route ekeda yanne ?
@geethmusic4385
@geethmusic4385 Жыл бұрын
57 මහරගම බස් එක.
@prebodh5055
@prebodh5055 Жыл бұрын
💖💖💖💖👍👍
@damithlasantha637
@damithlasantha637 Жыл бұрын
S L T B එකෙ අනෙක් සියලුම අයත් ඔබ දෙපලවගෙ උනනම් ලංගම කොච්චර ලස්සන ද.........................?
@chamithabandara940
@chamithabandara940 2 жыл бұрын
Me aiye namba eka ewanawad
@dilekanethmini8094
@dilekanethmini8094 2 жыл бұрын
❤🙏
@madusankaromenlahiru280
@madusankaromenlahiru280 Жыл бұрын
maharagamin kiyata bus ekq enne
@trveller
@trveller Жыл бұрын
🙏🙏🙏🙏🙏
@anushamarasinghe1036
@anushamarasinghe1036 2 жыл бұрын
Mke 4n no dannk plz
@chamithabandara940
@chamithabandara940 2 жыл бұрын
Me bus eka kiyatad yanne
@sasinduchathurika3821
@sasinduchathurika3821 2 жыл бұрын
Apeksha hospital ekn 1.30pm Maharagamin 1.45pm Anuradhapure 4.50am
@dasunanurudda8216
@dasunanurudda8216 Жыл бұрын
Private ewage nam ballone inne .
@dasunanurudda8216
@dasunanurudda8216 Жыл бұрын
Amuthuwen pin krnda oni na . Chethanawa hodai hodin krna pinak .
@sudarshikaranganidisanayak1806
@sudarshikaranganidisanayak1806 2 жыл бұрын
Mata maharaga dipowa number ekaka ewanna puluwanda.maharagamata yanna one.
@udekumara.udekumara5227
@udekumara.udekumara5227 2 жыл бұрын
Lebunada.ona.nam.miss.kiyanna.ewannam.
@anushamarasinghe1036
@anushamarasinghe1036 2 жыл бұрын
4n no gann plwn weid
@boruwaepa5435
@boruwaepa5435 2 жыл бұрын
oi seat tika mun a tikata kala.
@hdgroup2380
@hdgroup2380 Жыл бұрын
DSG පක්කු තමයි ගහන්නෙ බේසිකයො 😑😑😒
@AshenKavinda-tt2mo
@AshenKavinda-tt2mo Жыл бұрын
ගොඩක් පින්
@piumidissanayaka2429
@piumidissanayaka2429 Жыл бұрын
❤️❤️
managed to catch #tiktok
00:16
Анастасия Тарасова
Рет қаралды 43 МЛН
Kids' Guide to Fire Safety: Essential Lessons #shorts
00:34
Fabiosa Animated
Рет қаралды 15 МЛН
OMG what happened??😳 filaretiki family✨ #social
01:00
Filaretiki
Рет қаралды 13 МЛН
SCHOOLBOY. Последняя часть🤓
00:15
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 14 МЛН
managed to catch #tiktok
00:16
Анастасия Тарасова
Рет қаралды 43 МЛН