System එක හදන්න අපිට Chance එක දෙන්න - අපි වගකීම ගන්නවා

  Рет қаралды 108,339

SL VLOG

SL VLOG

Күн бұрын

Пікірлер: 1 100
@Tharindu_67
@Tharindu_67 5 ай бұрын
Ooiii oiiiiii❤ Chathuranga❤ තමුසෙ මෑත අතීතයේ ගහනව දැක්කෙ නැති 6 පාරවල් ටිකක් ගැහුවනෙ අද❤
@acnventures2740
@acnventures2740 5 ай бұрын
අපි විදේශගත ශ්‍රීලාංකිකයින්ට සල්ලි දාන්න ෆන්ඩ් එකක් හදනවා. >>>>ෂා මරු , කව්ද ෆන්ඩ් එක manage කරන්නේ මහ බැංකුව . >>>එහෙම බැනේ , ඒවාට policy නෑනේ . ආ නැද්ද එහෙනම් හදලා දාමු 😂😂😂😂
@emnd4540
@emnd4540 5 ай бұрын
@@acnventures2740ponnayo salli nattan goo kapan. Ponnayonta kade yanne nathywa
@LuxuryChaser
@LuxuryChaser 5 ай бұрын
​​@@acnventures2740එහෙම නෙමෙයිනෙ කිව්වෙ. මෙයා කිව්වෙ transparency, accountability and responsibility තියෙනව කියන එක මත තමයි මේව ක්‍රියාත්මක කරන්නෙ කියන එක. ඒ කියන්නෙ ඒ මූලික ප්‍රතිපත්ති (policies) උඩ තමයි හැමදේම වෙන්නෙ කියල.
@kahandakaluarachchigesandu1117
@kahandakaluarachchigesandu1117 5 ай бұрын
@@acnventures2740අවදානේද ඕනෙ?
@YewanMethupa
@YewanMethupa 5 ай бұрын
❤❤❤
@Minidu
@Minidu 5 ай бұрын
Slvlogටයි චතුරංගටයි thanks. විශ්වාස කරනවා, රනිල් වගේ නොවී, ඔයාලා වගේ potential එකක් තියෙන මිනිස්සු තව මේ රටේ බිහි කරන්න උදව් කරයි කියලා. මේ වගේ කතාබස් වලින් හොද දේශපාලනයක් ආයෙ එන්න පුළුවන්. 👍🙏
@11thisura
@11thisura 5 ай бұрын
😅😅😅
@marksriyanjith4782
@marksriyanjith4782 4 ай бұрын
@@Minidu ow ow ei ei mata penne Oya kathawa mute karala vedio Eka play karala wage 😂😂😂😂
@Minidu
@Minidu 4 ай бұрын
@@marksriyanjith4782 පොලිටිෂන්ලා ඔක්කොම fallacies පාවිච්චි කරනවා. අපිට එයාලා දෙන data කොහොමත් පිළිගන්න බෑ බං, හැබැයි අපිට ඒවායෙන් ඉගෙන ගන්න පුළුවන් බං. හැමෝම troll කරන දේශපාලනයට වඩා මේක හොඳයි කියලා මට හිතුනා.🙂
@Minidu
@Minidu 4 ай бұрын
@@marksriyanjith4782 පොලිටිෂන්ලා ඔක්කොම fallacies පාවිච්චි කරනවා.apita eyala dena data khomath pili gnna ba bn,apita igena gnna puluwn bn ewagen. ktwath bnina politcs ahnwta wdwa🙃
@tharaa-MAS
@tharaa-MAS 5 ай бұрын
මේ තමයි අපි හොයපු මිනිස්සු ඇත්තටම සතුටුයි මෙහෙම මඩ ගොහොරක මෙහෙම මිනිස්සු ඉතුරු වෙලා ඉන්න එක ගැන ❤
@11thisura
@11thisura 5 ай бұрын
😂😂😂
@Lokusir
@Lokusir 5 ай бұрын
@@11thisuraඋබ හෙව්වේ නැද්ද 😂😂
@marksriyanjith4782
@marksriyanjith4782 5 ай бұрын
@@11thisurame wage harakek da? SOS tiyagena business karana ewa IMF negotiations karama maru athal tiyei balan indako
@ChathuraSilva-bq2fk
@ChathuraSilva-bq2fk 4 ай бұрын
Superb ❤
@visuraliyanage3575
@visuraliyanage3575 4 ай бұрын
ඉස්සෙල්ලා නෙගෝඩියේෂන් එකක් කියන්නෙ මොකක්ද කියන එක දැන ගනිං🤣🤣​@@marksriyanjith4782
@pumudufernando3837
@pumudufernando3837 5 ай бұрын
Felt like watching a two hour action film.Excellent discussion. Well played Chathuranga
@acnventures2740
@acnventures2740 5 ай бұрын
>> හිල්ටන් ගැන share කරපු video එක fact වැරදි නේද ? වසන්ත අය්ය දුන්න , මම share කලා😂😂😂
@freeminds6365
@freeminds6365 5 ай бұрын
​@@acnventures2740ජහ ජහ ගොනා හැමතැනම ගොම දාලා 😂
@acnventures2740
@acnventures2740 5 ай бұрын
@@pumudufernando3837 🫏 tho
@emnd4540
@emnd4540 5 ай бұрын
@@acnventures2740good kapan kari pakaya
@marksriyanjith4782
@marksriyanjith4782 4 ай бұрын
@@acnventures2740 mehema katha kiyana chathungata economy eka dunnotin kohoma tiyeida araya kewa man kara kiyala kiyai anitmeta. 😂😂😂😂😂😂
@dashikafernando9598
@dashikafernando9598 5 ай бұрын
පාලු ගෙයි වලං බිදින දේශපාලන සංවාද වෙනුවට නියම ප්‍රශ්න කිරීම් නියම පිලිතුරු සමග හොද සංවාදයක් ඇහුවා. රටේ දේශපාලන සහ මාධ්‍ය සංස්කෘතිය වෙනස් වෙන්න ඕන මෙන්න මේ වගේ. සුපිරියි SLVLOG සහ චතුරංග👌
@janidubasura7204
@janidubasura7204 5 ай бұрын
Good job bro ❤ සතුටුයි ඔය වගේ බුද්ධිමත් පිරිසක් මේ වැඩේට ඉදිරිපත් වීම ගැන. අපේ පැත්තෙනුත් පුළුවන් උපරිම දායකත්වය දක්වන්නම්. මේක අපි ගහන්නම ඕන ගේමක්. දිනන්නම ඕන match එකක්. ❤
@nishakafernando9766
@nishakafernando9766 5 ай бұрын
Highly admirable very descriptive Calm and informative discussion 1.the questions raised by slvolg are excellent 2.the responses by chathuranga were really hopeful We urge from all srilankan voter to send Chathuranga to the next parliament. Because he is 1.young 2.highly qualified 3.digitally qualified 4.pure honest and longsighted 5.has a hungry and infinite Thirsty to re boost re shape re build srilankan economy. We highly appreciate slvlog team members of organising this discussion especially questioning of a broad minded young gentleman chathuranga. Chathuranga will definitely be one of the huge pillers of future srilankan economy. We from italy bring warm wishes to chathuranga Thanks slvlog team Commenting from italy 🇮🇹
@dilhanirathnayake8011
@dilhanirathnayake8011 5 ай бұрын
❤❤❤
@gajalanka95
@gajalanka95 5 ай бұрын
💖💖💖💐
@Jack-ex4ui
@Jack-ex4ui 5 ай бұрын
ඔක්කොම බලන්න බැරි උන. බලපු ටිකේ point එකටම උත්තර දෙනවා මාරු ❤ මේවා 1m යන්න ඕනේ videos
@dilhanirathnayake8011
@dilhanirathnayake8011 5 ай бұрын
ඉතිරි ටික බලන්න
@AppleSriLanka
@AppleSriLanka 5 ай бұрын
ගොඩක් අය කියල තිබ්බ වගේ ප්‍රශ්න ටික නම් සෑහෙන්න අවුල්. 8:42 මැතිවරණයේ Vision එක අහන එකම හෙනම ප්‍රාතමිකයි. 15:13 Electricity, Private උනු පලියට නඩු දාන්න පුලුවන් කියන එක් බොළඳ කතාවක්. එහෙනම් IOC එකේ තෙල් නැති කාලෙ නඩු දාන්න තිබ්බ නෙහ්😂. 16:35 ලංකාවට එනකම්ම තෙල් එන්නෙ private sector එකෙන්ලු. ඒක Brunoගෙ හෙනම බොරුවක්. Oil wells, pipelines, terminalals, tanker manufacturing, shipping වගේ හැම අදියරකදිම ඒවට state ownership එකක් තියනව. කොටින්ම බොර තෙල් මිලට බලපෑම් කරන OPEC එකත් රාජ්‍ය සංවිධානයක් මිස private organization එකක් නෙමේ. Norway කොහොමද 1963 ඉදන් තෙල් රාජ්‍ය දේපලක් කලේ කියන එක හොද case study එකක්. 25:43 GDP එකෙන් percentage එකක් Education වලට වෙන් කරනව කියන concept එකම Brunota තේරෙන්නෙ නෑ 😂. Revenue එක වැඩිකරල ඒකෙන් වැඩි allocation එක education වලට දෙනව කියල චතුරංග කියපුවාමත් තේරුං ගත්තද මංද. 36:13 චතුරංග අහනව මොන ඉන්ඩස්ට්‍රි එකද ලිබරල් කරල නැත්තෙ කියල healthy env එකක් නැතිවෙන්න තරං. ඒ හරස් ප්‍රශ්නෙට Brunoට දෙන්න උත්තරය්ක් නෑ. 40:04 සැලකිය යුතු SL Development Fund එකක් හදනව නං හොදයි. 41:12 SLBC is part of country's growth කියන stance එක සිරා. අලුත් පනතින් SLBC එක ස්වාධීන කලා කියල තර්කයක් තියනව. 47:16 SoEs ලිස්ට් කරන්නෙ transparency එකට කියල හිතන එක ටිකක් අව්ල්.
@pradeepjy1
@pradeepjy1 5 ай бұрын
සුපිරියටම වැඩෙකලා Nppඋන්ට මිනිස්සු නෑ කියන එකට උත්තරය එතනම තිබුන ඔය එක පක්ශෙකවත් කැබිනට් ඇමතියෙක් හොයාගන්න පුළුවන් ද මේ මට්ටමටවත් කතා කරගන්න ළගින් යන්නත් ඉන්නේ sjb හර්ශ විතරයි
@SkyView30711
@SkyView30711 5 ай бұрын
One of the best interviews I ever saw from a young politician in Sri Lanka.. Me wage mahansi wena un iddi Sagalatai Wajiratai Raviyatai minissu chande denawa nam ithin lankawa gena ethanin ehata kathakarala wedak ne
@acnventures2740
@acnventures2740 5 ай бұрын
>> හිල්ටන් ගැන share කරපු video එක fact වැරදි නේද ? වසන්ත අය්ය දුන්න , මම share කලා
@SkyView30711
@SkyView30711 5 ай бұрын
​@@acnventures2740 ow ithin..weradi nam ehema wenna athi kiyala piligaththa eka hodaine..obathuma kisima wereddak nethi ambapu minihek wenna athi..credible sources dekakin apu nisa share kala kiwwa.weradiy nam eka piligaththa.. Eka hodai ude kiyana eka hawasata ne kiyala ranilatai sajiyatai wada
@acnventures2740
@acnventures2740 5 ай бұрын
@@SkyView30711 අපි විදේශගත ශ්‍රීලාංකිකයින්ට සල්ලි දාන්න ෆන්ඩ් එකක් හදනවා. >>>>ෂා මරු , කව්ද ෆන්ඩ් එක manage කරන්නේ මහ බැංකුව . >>>එහෙම බැනේ , ඒවාට policy නෑනේ . ආ නැද්ද එහෙනම් හදලා දාමු 🤣🫏🤣🫏🤣🫏🤣🤣
@SkyView30711
@SkyView30711 5 ай бұрын
@@acnventures2740 ehenam umba Ranil sirta chande deepan macho..ethakota Ravi sir wa agamethi karala ministers la 50k withara ekka upadeshakayo thawa 100k withara ekka sukitha muditha wenna rata hada ranil sir Nethnam sajith ta denna ethakota pora otunnakuth hadagena lankawe namath seee lankawa karala hodata hadaganiy. Jayawewa
@acnventures2740
@acnventures2740 5 ай бұрын
@@SkyView30711 na ban apita ona Jeppo awilla thopita arina arilla bala ganna🤣🤣🤣🤣
@atharWeerasooriya465
@atharWeerasooriya465 5 ай бұрын
ඒකත් එක ක්‍රමයක්. මේක අපේ ක්‍රමය" කිව්ව එක තමයි හරිම කතාව. රජයට බදු හැර, තවත් හොඳ ආදයම් ලැබෙන කුළුණු තියෙනවනන් IMF එක එක්ක negotiate කරන්න පුලුවන් කොන්ද කෙලින් තියං ❤❤
@anujakash1674
@anujakash1674 5 ай бұрын
"Eka waradi nam hari eka aran oyala enna. Danata inna un gen eka balaporottu wenna epa." Kiyalath kiwwanam hari.
@හරිතවීමෝලසහඇඹරුම්හල
@හරිතවීමෝලසහඇඹරුම්හල 5 ай бұрын
මෙතන ප්‍රශ්න අහපු ආකාරය වෙනදට වැඩිය ටිකක් ඇරගන්ට් ගතියක් තිබුනා. හර්ෂ එක්ක කරද්දි මෙහෙම කතා කරනවා මමනම් දැක්කේ නෑ. පළවෙනි දින 100 ගැන දුන්න උත්තර සම්බන්ධව සෑහීමකට පත්වෙන්න පුළුවන් ද? හැම දෙනාම වටකරලා දෙන්න හදන්නේ 'ඔයාලට වැඩ කරන්න පුළුවන් මිනිස්සු නෑ කියලා'. මට තේරුන විදියට ඒක plant කරන්න මාර ට්‍රයි එකක් තිබුන. ව්‍යාවසායකයෙක් විදියට මට හැගුන අවංක දේ තමයි සටහන් කෙරුවේ. ජයෙන් ජය!!!
@acnventures2740
@acnventures2740 5 ай бұрын
@@atharWeerasooriya465 kela unama as wennam kiyalath kiwwa 🤣🤣🫏🤣🫏🤣🫏🤣🫏
@acnventures2740
@acnventures2740 5 ай бұрын
@@හරිතවීමෝලසහඇඹරුම්හල අපි විදේශගත ශ්‍රීලාංකිකයින්ට සල්ලි දාන්න ෆන්ඩ් එකක් හදනවා. >>>>ෂා මරු , කව්ද ෆන්ඩ් එක manage කරන්නේ මහ බැංකුව . >>>එහෙම බැනේ , ඒවාට policy නෑනේ . ආ නැද්ද එහෙනම් හදලා දාමු 🫏🤣🫏🤣🫏🤣
@thenukarathnayake7433
@thenukarathnayake7433 5 ай бұрын
​@@acnventures2740 රනිල් වගේ මූලික අයිතිවාසිකම් නඩුවකට වැරදි කාරයො වෙච්ච පොන්නයොන්ට ඒවගේ බෑ නෙ😂 ඒකයි උඹලා වගේ ජෝකර් ලට හිනා යන්නේ
@lakshanchanukajayasekara9285
@lakshanchanukajayasekara9285 5 ай бұрын
Bruno seems to be so much concerned about defending his ideology rather than being open to logical alternative solutions
@rangasri8
@rangasri8 5 ай бұрын
Yep
@thisallakpura5991
@thisallakpura5991 5 ай бұрын
yp
@SamindaAC
@SamindaAC 5 ай бұрын
Felt the same
@PTECSW
@PTECSW 5 ай бұрын
True. He interrupts the interviewee when he feels that his ideology is falling apart.
@rohanindranath3636
@rohanindranath3636 5 ай бұрын
Chamuditha Syndrome!
@UJH-ct5ck
@UJH-ct5ck 5 ай бұрын
මම හිතන්නේ නැහැ හිටපු ජනාධිපතිවරු ඇතුලු , වෙන්න සිහින බලන සජිත් ,රනිල් වැනි පම්බයන්ට මේ questions එකකටවත් මේ වගේ සිහිය ඇතුව professionally answers දෙන්න පුලුවන් කියලා . Well done Chathuranga and NPP. We are so damn lucky that you guys born in this land to defeat criminals.
@acnventures2740
@acnventures2740 5 ай бұрын
>> හිල්ටන් ගැන share කරපු video එක fact වැරදි නේද ? වසන්ත අය්ය දුන්න , මම share කලා😂😂😂😂😂
@Danlevinug
@Danlevinug 5 ай бұрын
@@acnventures2740 manasika ledek da bn ekama reply eka hema comment ekatama dagena yanne😂😂, awadaneda one🤣🤣🤣
@monsterc7605
@monsterc7605 5 ай бұрын
@@Danlevinugඅනුන්ගෙ වතුවල 💩 පුරුදු උන් ඒක තමයි කරන්නේ 😂 පැය 2ක කතාවක් ඇතුලෙ උට අහුවෙලා තියෙන්නේ ඒක විතරයි. හිතපන්කෝ උගෙ කැපෑසිටි එක කොහොමද කියලා. මේ වගේ ගොබ්බ රැලක් එක්ක තමයි රට හදන්න වෙන්නේ.
@acnventures2740
@acnventures2740 5 ай бұрын
@@Danlevinug thopi wage pol 🫏, munwa form kalama apith ekka katta kanna ona ekai . Sewala harak 🤣
@acnventures2740
@acnventures2740 5 ай бұрын
@@monsterc7605 ane sewala jeppo thopita muwa hari loku wei. apita nam haal kali. අපි විදේශගත ශ්‍රීලාංකිකයින්ට සල්ලි දාන්න ෆන්ඩ් එකක් හදනවා. >>>>ෂා මරු , කව්ද ෆන්ඩ් එක manage කරන්නේ මහ බැංකුව . >>>එහෙම බැනේ , ඒවාට policy නෑනේ . ආ නැද්ද එහෙනම් හදලා දාමු
@tharakas.jayawardane2707
@tharakas.jayawardane2707 5 ай бұрын
Bruno is in an extreme philosophy about privatization. And he thinks only thing that can be done is what he believes. Whenever he get to know about other alternatives and the way he reacts to those counter arguements exposed him. Abhisheka doesn't have a clue. Seems like thiwanka hasn't much to ask. Chathuranga nailed this interview. Compared to what provides by medias of SL, This is a very good discussion. I watch DDs without missing and continue the great work.
@domlans681
@domlans681 5 ай бұрын
Yeah i also felt that Bruno is very resistant to other opinions that challenge his argument or point. It's kind of frustrating😢 Chathuranga as an experienced employee in the industry kinda handled it pretty well
@Maheshmadusanka0
@Maheshmadusanka0 5 ай бұрын
I feel the same way😢
@techcontent564
@techcontent564 5 ай бұрын
This is the main problem of this country. Everyone thinks they are an expert in economics nowadays and they are not open to anything else other than what they understand/believe. Same with Dhananath, no education on Economics at all, no job experience but now he is a prominent character giving advice about decisions a country should make.
@dilhanirathnayake8011
@dilhanirathnayake8011 5 ай бұрын
👍👍
@kasunchamara2209
@kasunchamara2209 5 ай бұрын
I couldn’t agree more with you! This is exactly what Sri Lanka needs from its media-real, thought-provoking discussions like this. Huge kudos to Bruno and the entire team for pulling this off. But, as someone who’s been following SL Vlog religiously, I’ve noticed there’s a bit of a reluctance when it comes to accepting the NPP. Just a thought: maybe the team shouldn’t forget about the other parties that have been in control for the last 70 years. It’s important to keep all perspectives in the mix, right? Anyway, keep up the awesome work-this is the kind of content that really makes a difference! 🔥
@palitharangana6793
@palitharangana6793 5 ай бұрын
චතුරංග. Superb. ඉතාමත් පැහැදිලි, කරුණු සහිත එලිදැක්වීමක්. මං හිතන්නෑ වෙන පක්ෂ වල ඉන්න, විශේෂයෙන් පොහොට්ටුවේ, UNP එකේ කිසිම කෙනෙකුට මෙහෙම detail conversation එකකට එන්න පුලුවන් කියලා. SJB එකේ උන්දැලාට කොහොමත්ම බෑ. හේතුව සාමූහික එකඟතාවයකින් තොරව කිසිම දෙයක් කරන්න බැරි නිසා. NPP ජය නියතයි....🧭🧭🧭🧭🧭
@nilupanagodavithana7089
@nilupanagodavithana7089 5 ай бұрын
Well done Chathuranga. බෲනෝ එකම දේ දිගින් දිගටම අහනව එයාට ඕන උත්තරේ එනකං.
@rohanindranath3636
@rohanindranath3636 5 ай бұрын
අපේ කාලේ ආර්ථික විශේෂඥ හර්ෂා, දැන් බලනකොට මේ තරුණු ළමයි හැමෝටම තේරෙන විදිහට මේවා කියලා දෙනවානේ
@HirunKarunaratne
@HirunKarunaratne 5 ай бұрын
ඔය හර්ෂලා එහෙම මහබැංකු බැඳුම්කර වංචාවේ හවුල්කාරයෝ බව අමතක වෙන්න දෙන්න එපා! හම්බන්තොට වරාය වසර 99කට චීනයට දෙන්න මේ අය අත් ඉස්සුව විදිහ අමතක වෙන්න දෙන්නත් එපා! මහබැංකු බැඳුම්කර වංචාව ලෙස හඳුන්වන මහාපරිමාණ මූල්‍ය වංචාව යට ගහන්න දඟලපු පාදසටහන් කල්ලිය සිහිපත් කරගන්න. ඔය Footnote (ෆුට්නෝට්) කල්ලිය ගගා ඒ කාලේ කිව්වේ. හර්ෂ ද සිල්වා කියන්නේ ආං ඒ පාදසටහන් කල්ලියේ කෙනෙක්. කන්න නැතුව ගෙදර බිත්තියේ මැටි කාපු දරුවෝ හිටිය සමයක් ඇති කර තිබූ 2015-2019 එජාප-ශ්‍රිලනිප යමපාලන පාණ්ඩුවේ ඉන්නකොට 'දැන් අපේ රටේ කාන්තාවන් Makeup කරනවා, Saloon යනවා, දැන් ලංකාව හරි දියුණුයි' කියලා කිව්ව පොරක් ඔය හර්ෂ කියන්නේ. දැකලා නැද්ද එහෙම කියනවා? ඕනෙනම් මේ Link එකෙන් ගිහින් බලාගන්න 👇🏼 kzbin.infoW5BVNClUMlU?si=GwA5h721KB9DgBEH ඉතින් ඒ වගේ උන් එක්ක ජාතික ජන බලවේගයේ දේශපාලනඥයන් සන්සන්දනය කිරීමම ජාතික ජන බලවේගයේ දේශපාලනඥයන්ට අපහාසයක් වැනි ය.
@HirunKarunaratne
@HirunKarunaratne 5 ай бұрын
ඔය හර්ෂලා එහෙම මහබැංකු බැඳුම්කර වංචාවේ හවුල්කාරයෝ බව අමතක වෙන්න දෙන්න එපා! හම්බන්තොට වරාය වසර 99කට චීනයට දෙන්න මේ අය අත් ඉස්සුව විදිහ අමතක වෙන්න දෙන්නත් එපා! මහබැංකු බැඳුම්කර වංචාව ලෙස හඳුන්වන මහාපරිමාණ මූල්‍ය වංචාව යට ගහන්න දඟලපු පාදසටහන් කල්ලිය සිහිපත් කරගන්න. ඔය Footnote (ෆුට්නෝට්) කල්ලිය ගගා ඒ කාලේ කිව්වේ. හර්ෂ ද සිල්වා කියන්නේ ආං ඒ පාදසටහන් කල්ලියේ කෙනෙක්. කන්න නැතුව ගෙදර බිත්තියේ මැටි කාපු දරුවෝ හිටිය සමයක් ඇති කර තිබූ 2015-2019 එජාප-ශ්‍රිලනිප යමපාලන පාණ්ඩුවේ ඉන්නකොට 'දැන් අපේ රටේ කාන්තාවන් Makeup කරනවා, Saloon යනවා, දැන් ලංකාව හරි දියුණුයි' කියලා කිව්ව පොරක් ඔය හර්ෂ කියන්නේ. දැකලා නැද්ද එහෙම කියනවා? ඕනෙනම් මේ Link එකෙන් ගිහින් බලාගන්න 👇🏼 kzbin.infoW5BVNClUMlU?si=GwA5h721KB9DgBEH ඉතින් ඒ වගේ උන් එක්ක ජාතික ජන බලවේගයේ දේශපාලනඥයන් සන්සන්දනය කිරීමම ජාතික ජන බලවේගයේ දේශපාලනඥයන්ට අපහාසයක් වැනි ය.
@ChampikaNirosh
@ChampikaNirosh 5 ай бұрын
Do you know that your country is registered as "Algeria"? or you don't care?
@warunasanjeewaepa191
@warunasanjeewaepa191 5 ай бұрын
W
@Delaconspiracy
@Delaconspiracy 2 ай бұрын
​@@ChampikaNirosh algeria? How?
@sameerajayarathne4742
@sameerajayarathne4742 5 ай бұрын
ස්තූතියි බෲනෝ ඒ වගේම හරිම ගව්‍ර්වයක් දැනෙනවා චතුරංග ගැන
@acnventures2740
@acnventures2740 5 ай бұрын
>> හිල්ටන් ගැන share කරපු video එක fact වැරදි නේද ? වසන්ත අය්ය දුන්න , මම share කලා😂😂😂
@malithabeykoon6167
@malithabeykoon6167 5 ай бұрын
@@acnventures2740නෑනෙ මහත්තයො සියතෙ නිව්ස් එකකුත් ගියා නේද 😂
@acnventures2740
@acnventures2740 5 ай бұрын
@@malithabeykoon6167 අපි විදේශගත ශ්‍රීලාංකිකයින්ට සල්ලි දාන්න ෆන්ඩ් එකක් හදනවා. >>>>ෂා මරු , කව්ද ෆන්ඩ් එක manage කරන්නේ මහ බැංකුව . >>>එහෙම බැනේ , ඒවාට policy නෑනේ . ආ නැද්ද එහෙනම් හදලා දාමු 🤣🤣🤣
@Sl_gamerHD
@Sl_gamerHD 5 ай бұрын
@@acnventures2740 මම දැක්ක ඔයා එකම comment එක copy paste කරලා තියෙනෝ. පැය 2න් ඔච්චරද අහුලගන්න පුළුවන් උනේ බයි පැටියෝ
@GatherGlam
@GatherGlam 5 ай бұрын
​@@acnventures2740 හිල්ටන් එක... 100% අයිති ලංකා රජයට.. කාමර 300ක් තියෙනව.. ඉඩම් ප්‍රමාණය අක්කර 7.5ක් විතර ගිය අවුරුද්දෙ (2023) ඇස්තමේන්තු වටිනාකම ඩොලර් මිලියන 124 මේ අවුරුද්දෙ (2024) අලුත් ඇස්තමේන්තු වටිනාකම ඩොලර් මිලියන 55.5යි විකුනන්ඩ යන්නෙ ඩොලර් මිලියන 41ට.. විකුනන්ඩ යන්නෙත් ආන්ඩුවට බදු පොලු තියපු සමාගමකට.. ගිය අවුරුද්දෙ ඩොලර් මිලියන 15ක් වියදම් කරල අලුත්වැඩියා කරල 7-Star කරාම වටිනාකම බාගෙකින් අඩු වෙලා නේ.... මරු.. විකුනන්ඩ යන්නෙ 1/3කට.. හිල්ටන් එකට අයිති අක්කර 7.5ක ඉඩමෙ පර්ච් එකක් රුපියල් මිලියන 30ක් විතර වෙනව එහෙම බැලුවම ඉඩමෙ වටිනාකම විතරක් ඇමරිකානු ඩොලර් මිලියන 118ක් විතර වෙනව...
@imalthennakoon
@imalthennakoon 5 ай бұрын
මෙ වැඩෙ සුපිරියක්. සැහෙන්න අවබෝධයක් ආවා මෙයලගෙ process එක ගැන. සතුටුදායක සාකච්චාවක්. හැමොම අහන්න ඕනිම ideas, දැනුම් ගබඩාවක්. සුපිරියක්. ❤ මන් ගොඩක්ම මේක ඇහුවෙ අධ්‍යාපනික මට්ටමින්. ✌ ජය ❤🎉
@erangaj
@erangaj 5 ай бұрын
Good questions, good answers, great program.
@eleeshafdo3141
@eleeshafdo3141 5 ай бұрын
Excellent programme ...නියමයි චතුරන්ග ...ඔබ වැනි තරුණ නායකයන් NPP සිටීම මහත් සතුටක්. මාලිමාවට ජය ❤ තව මගෙ යොජනවක් තියනවා SLVlogs team එකට..anee please තිස්ස කුට්ටිව හරි රත්තරං ව හරි ගෙන්නලත් මේ ප්‍රශ්න ටික අහන්නකො...
@Nayomi198
@Nayomi198 5 ай бұрын
Answered to the point👏. Sri lanka need politicians like Chathuranga! He is very knowledgeable, skillful, he knows very clearly whats needs to be done and how it needs to be done!! Bravo 👏
@maysjayaruwan9591
@maysjayaruwan9591 5 ай бұрын
❤ ආදරණීය සහෝදරයාට සහ ආදරණීය අපේ මාධ්‍ය සගයන් තිදෙනාටම ස්තූතී මෙවැනි කාලෝචිත සංවාදයක් කිරීම ගැන ......❤
@adheeshwijesinghe7511
@adheeshwijesinghe7511 5 ай бұрын
පැහැදිලි කිරීම Excellent. ප්‍රශ්න කිරීමත් මරු. අවුලකට තියෙන්නේ කොච්චර ලස්සනට හේතු එක්ක අදහස් ටික මේසේ උඩ තිබ්බත් බෲනෝ හරියට චමුදිත වගේ තමන්ගේ අයිඩියා එක හරි කියල අවසානේ ගෙනල්ලා ආයි මේසේ උඩ තියන එක. කොහොම වුණත් මේක මරු. බලමු හොදම What if එක.❤️
@slmicro3857
@slmicro3857 5 ай бұрын
විශ්වාසය නැති වීම තමා ලොකුම අර්බුදය.....😢😢😢 good luck ❣️❣️❣️
@dinupamaranjalika9600
@dinupamaranjalika9600 5 ай бұрын
මේක නම් සුපිරිම interview එකක්, Chathuranga ගෙ Knowledge එක impressive. නියම ප්‍රශ්න ටිකක් SLvlog
@nishanmadusanka6769
@nishanmadusanka6769 5 ай бұрын
අද බෲනෝගෙන් චමුදිතව දැක්කා . තමන්ට ඕන answer එක දෙනකන් කෑගැහුවා.
@cricketloverssl
@cricketloverssl 5 ай бұрын
අපිට ඕනි හොද රටක්.. පලමුව අනුර ජනාධිපති පුටුවේ ඉදගන්න ඕනි.. දෙවනුව අනුරට අවශ්‍ය පාර්ලිමේන්තුතුවක් හදාගන්න ඕනි ඊටපස්සේ මේ වගේ රටට හිතැති පොලිසිස් ගෙනල්ල අපිව මේ වලෙන් ගොඩයන්න ඕනි.. අපි තරුණයෝ ඒ වෙනුවෙන් දිවි හිමියෙන් ඉන්න්වා.. මාලිමාවට ජයවේවා
@acnventures2740
@acnventures2740 5 ай бұрын
@@cricketloverssl අපි විදේශගත ශ්‍රීලාංකිකයින්ට සල්ලි දාන්න ෆන්ඩ් එකක් හදනවා. >>>>ෂා මරු , කව්ද ෆන්ඩ් එක manage කරන්නේ මහ බැංකුව . >>>එහෙම බැනේ , ඒවාට policy නෑනේ . ආ නැද්ද එහෙනම් හදලා දාමු 🫏🤣🫏🤣🫏🤣🫏
@thenukarathnayake7433
@thenukarathnayake7433 5 ай бұрын
​@@acnventures2740 ඉතින් පොන්නයෝ npp එන්නෙ තියෙන සිස්ටම් ඒ වගේම කරගෙන යන්න නෙවෙයිනෙ😂 Policies නැත්තන් අලුත් ඒවා හදලා හරි සිස්ටම් එකක් ඇති කරන්නයි එන්නෙ😂😂 ඒක තේරෙන්නෙත් නෑ රනිල් වගේම පින්නයෙක් උඹත් අනික් හැම පක්ෂයක්ම UNP වගේ ලිබරල් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න ඕනි කියලද හිතන් ඉන්නෙ බූරුවා😂
@acnventures2740
@acnventures2740 5 ай бұрын
@@thenukarathnayake7433 umba dakka gaman penawa jepepk kiyala. eka maru. yako meke Bruno ahanakal Chathurangaya danne na ekata policy hadanna ona kiyala.Hina yanne nadda oi. thopi wage unta araganna jeppo anduwak karannama ona. api inne e arthal eka ganna. 🤣
@thenukarathnayake7433
@thenukarathnayake7433 5 ай бұрын
@@acnventures2740 jepek Ponil ponsiyage pimpiyo hithan inne ponilta witharai rata karanna puluwan kiyala..e unata u avurudu 47k fail uta mukuth bari nikamek Methana kohewath kiwwe na policy gana danne na kiyala Kiwwe CB eka independent karoth karanna ba kiyala Ekai CB ekai gov ekai ekathu wela manage karanna oni ekata thama aluth policy genna oni kiyala eka thama kathawe haraya😉 Balagena idapan pimpiya dinnoth uu biden wage pissu kelinna gannawa 2026 weddi ( hamuduroth ekka handshake karana ekenma kiyanna puluwan eka) Me para paradunoth oya pimpiyage political career ekath iwarai Liberal unata kamak n privatization walin meka goda ganna ba eka mathaka tiyagnin UNPimpiya Kelawenakan balagena idapan..moko ranil ponsiya rohitha mahindananda wage un ekka aandu karannada😂 Api nam asai ranil me para dinala pohottuwei unp kabbo tikai ekka andu karanawa balanna avurudu 5k
@the_memes_explorer
@the_memes_explorer 5 ай бұрын
ඉතින් පොන්න්යො ඒක තමයි කියන්නේ ශ්‍රීමත් සජිත් උතුනම්මාණන් වගේ npp එකේ උන් සියල්ල දත් නෑ 😂😂😂😂😂w
@techcontent564
@techcontent564 5 ай бұрын
You nailed it, Chathuranga. Bruno, I hope you learned something. Please be openminded.
@Ceylonian93
@Ceylonian93 5 ай бұрын
මම හිතන්නෙ නැහැ මෙච්චර දක්ශ තරුණ නායකයෙක් වෙන පක්ශයක ඉන්නවා කියලා.... ඒ වගෙම අද guest ගේ Knowledge එක ප්‍රශ්න අහන අයට වඩා ඉහලින් තියෙන්නෙ කියලා තෙරේනවා .. අනාගත නායකත්වයක් පේනවා 🎉🎉🎉 Learned alot 🙏
@marksriyanjith4782
@marksriyanjith4782 5 ай бұрын
Mata nam ehema loku deyak penne naha gon harakek wage nam penawa SOEs gana kiyapu katha walata
@renc369
@renc369 5 ай бұрын
@@marksriyanjith4782 A professor went to visit a Zen master to learn about Zen. The master served tea. He poured the tea into the professor’s cup, but even after the cup was full, the master kept pouring. The tea overflowed, spilling everywhere. The professor exclaimed, “Stop! The cup is full! It can’t hold any more!” The Zen master replied, “Like this cup, you are full of your own opinions and ideas. How can I teach you Zen unless you first empty your cup?” The lesson is that, to learn new things and grow, we must first empty our minds of preconceived notions, beliefs, and biases, allowing ourselves to truly receive new knowledge. It’s about having an open mind, ready to listen and learn.
@samare8002
@samare8002 4 ай бұрын
​@@marksriyanjith4782මෙච්චර කල් රට පාලනය කල රස්තියාදූ කාරයෝ වගේද?😂💔 කුහක් නොවී මේ තරුනයන්ට අවස්තාව දෙන්න
@marksriyanjith4782
@marksriyanjith4782 4 ай бұрын
@@samare8002 please kiyana de terum ganda mechchara kal rata palane karapu kalakki nisa me gon wada karapu nisai apita mehema une. API NPP ekata vote karala e dema karaganda one nati nisai man kiyanne government ekak business karana eke kisima advantage ekak naha apen payee tax and vat gaha gaha padu piyawanda epa kiyalai kiyanne. Npp ekata math vote karanawa eth eyala kiyana okkoma 100% correct naha. Dananath Fernando ge vedio ekak balanda ethakota Oyata terei 👍
@piyumantha84
@piyumantha84 5 ай бұрын
Good Job SLVLOG Team, Good Discussion. And well played by Chathuranga as well.
@dhanushkasanjaya6969
@dhanushkasanjaya6969 5 ай бұрын
කවදාක හෝ මේ රටේ ජනපති හැටියට ඉන්න ඔනේ කෙනෙක් තමා චතුරංග අබේසිංහ කියන්නේ. රට වෙනුවෙන් තියන එකම පැතුම මේ වගේ නායකයන් තව තවත් මේ රටේ පහල වේවා.... එහෙම දවසට මේ රටත් දිනුම් සියලුම පුරවැසියනුත් දිනුම්....
@acnventures2740
@acnventures2740 5 ай бұрын
@@dhanushkasanjaya6969 pala 🫏 අපි විදේශගත ශ්‍රීලාංකිකයින්ට සල්ලි දාන්න ෆන්ඩ් එකක් හදනවා. >>>>ෂා මරු , කව්ද ෆන්ඩ් එක manage කරන්නේ මහ බැංකුව . >>>එහෙම බැනේ , ඒවාට policy නෑනේ . ආ නැද්ද එහෙනම් හදලා දාමු
@විදූ1
@විදූ1 4 ай бұрын
@marianfernando1120
@marianfernando1120 4 ай бұрын
@SherikaMilhan
@SherikaMilhan 5 ай бұрын
SL VLOGS Good job guys, MR.Chaturanga perfectly explained thank you.
@vihangaravindu793
@vihangaravindu793 5 ай бұрын
ප්‍රශ්න අහන විදිහේ වෙනස මේකයි මෙතනට JVP හෝ NPP කෙනෙක් ඇරෙන්න වෙන කෙනෙක් ඇවිත් වාඩි වෙද්දිම මෙයාලටත් නොදැනිම Mr කෑල්ල ඔලුවට ඇවිත් ඉවරයි එතකොට ඒක කටින් නොකිව්වත් through the action තේරෙනවා... ඒත් NPP හෝ JVP කෙනෙක් ආවාම එයාලා language to body language ම relax වෙලා arrogant වෙනවා ඒ වෙනස මෙයාලා එක්ක ඉන්න පිටින් බලන කෙනෙක්ට තේරෙනවා ❤️ Anyway Nice conversation Chathuranga You did it ❤️
@dineshsameera306
@dineshsameera306 5 ай бұрын
ඇඟට දැනෙන්න, මොලේට වදින්න පැහැදිලි කිරීම් කරන, මෙහෙම පාලකයො නෙවෙයි ද බං රටකට ඕන... අර ලොන්තපූස් නාකි ටික එළවමු බං....Well done Mr. Chaturanga..... All the best...✌
@sonicesb
@sonicesb 5 ай бұрын
Excellent discussion. Perfect answers. NPP should be give the chance to do what they perform.
@KayCiBoy
@KayCiBoy 5 ай бұрын
Great interview guys! Chathuranga brought so much value points and explanations! Thanks team SLVLOG!
@alqaafhameem2776
@alqaafhameem2776 5 ай бұрын
Bruno and Co. hats off for a great discussion - especially for the intellectual challenges thrown at CA, as well as bringing someone like CA for a productive discussion
@rohanpremaratne
@rohanpremaratne 5 ай бұрын
චතුරංග නියම අවංක විවෘත ලෙස උත්තර දීම අපේ අගේ කරමු.
@FIfelens
@FIfelens 5 ай бұрын
ජීවිතේ පලමු වතාවට පැය දෙකක් දෙසපලකයෙක්ගේ සන්වාදයක් ඇහුව මයි. පට්ට ප්‍රස්න ටික අයෙ සුපිරි. ට්ව් චැනල් එකක් දැම්මනම් මුලු රටම හදන්න පුලුවනි.
@ISURUABERATHNA-f1q
@ISURUABERATHNA-f1q 5 ай бұрын
Good job Mr. Chathuranga. Thak you all..
@pasindujayaweera5575
@pasindujayaweera5575 4 ай бұрын
අනුර - හරිනි - චතුරංග ❤
@විදූ1
@විදූ1 4 ай бұрын
👌👌
@Dhanushka527
@Dhanushka527 5 ай бұрын
වැදගත් ප්‍රශ්ණ ටිකක් වැදගත් උත්තර ටිකක් චතුරංගගෙන් අහපු හොදම ප්‍රශ්න ටික ❤
@acnventures2740
@acnventures2740 5 ай бұрын
@@Dhanushka527 අපි විදේශගත ශ්‍රීලාංකිකයින්ට සල්ලි දාන්න ෆන්ඩ් එකක් හදනවා. >>>>ෂා මරු , කව්ද ෆන්ඩ් එක manage කරන්නේ මහ බැංකුව . >>>එහෙම බැනේ , ඒවාට policy නෑනේ . ආ නැද්ද එහෙනම් හදලා දාමු 🫏🤣🫏🤣🤣
@pumudithaneranja
@pumudithaneranja 5 ай бұрын
I am feeling hopeful. Thanks sl vlog. Chathuranga; sheer brilliance !!!
@hukascube9540
@hukascube9540 5 ай бұрын
හරිනිව මැඩෙව්ව වගේ, චතුරංගව මඩවන්න බෑ වගේ බෲනො ට😂😂... ඌ දෙනව ඇට්ටි හැලෙන්න...
@menakapathirage8061
@menakapathirage8061 5 ай бұрын
වටිනා පැය දෙකක්. බොහෝම ස්තුතියි.
@NalakaDasanayake
@NalakaDasanayake 5 ай бұрын
මේ වෙලාවේ මේ වගේ කාටද පුළුවන් ඔය වගේ බොහොම openly මේ වගේ උත්තර දෙන්න. චතුරංග ජයම වේවා! Bruno Thanks.
@The_Techor
@The_Techor 5 ай бұрын
ada specially Bruno එහෙම ටිකක් trigger වෙලා හිටියේ මොකද එයාගෙ SOE opinions එහෙම එහෙම්ම ව්ළදැම්මනෙ. Chathuranga Next Level ✔✔
@chamudithadiss6251
@chamudithadiss6251 5 ай бұрын
පට්ට කතාව.මාරම දැනුමක් ලැබුනා❤
@pradeepdharmarathnam4542
@pradeepdharmarathnam4542 5 ай бұрын
Crystal clear explanation. Well done .
@_Dilshan_
@_Dilshan_ 5 ай бұрын
පොඩ්ඩක්වත් Skip නොකර ඇහුව හොදම Podcast එකක්. Thanks Mr.Chathuranga & SL VLOG team❤
@CLMnight
@CLMnight 5 ай бұрын
“Bruno got his ass handed to him around 1:08:10,😅 and then he quickly turned to say, ‘So you’re saying Runill is great too?’ Anyway, everyone did great, and Chathuranga was awesome! 👏
@RasinduGunarathna
@RasinduGunarathna 5 ай бұрын
අද හිච්චි තිවංකටයි, අභිශේකාටයි නියම විදියට චතුරංග උත්තර දුන්නා!! උන් නොදන්න බව උන්ටම තෙරේන්න... හැමදාම උනේ උන් පොරවල් වෙලා ප්‍රශ්න අහනව අනෙත් උන් නොදන්න මිනිස්සු ගානට දාලා. අද හිච්චි තිවංකය එහෙම පාඩුවේ අහන් හිටිය. බෲනෝටත් අද චුට්ටක් රෙවිලා හිටියේ!!! අනෙක බෲනෝට ඕන විදියම තමයි හරිම ක්‍රමේ කියල එයා හිතාගෙන අනෙත් අයගේ flexibility එක ගැන කතාකරනව dd එකේ මං අහන් ඉදල තියෙනව. අනුර ඔයාට වඩා ගොඩක් flexible atleast to take power I dont know whether he will act in the same manner after becoming the president. Overall Good discussion and chathuranga nailed it!❤
@tharakas.jayawardane2707
@tharakas.jayawardane2707 5 ай бұрын
මේක තමයි ඇත්‍ත අර්ථකතනය. බෲනෝ උනත් එයාගෙ මතය විතරයි හරි වගේ එකක හිටපු එකත් කුඩු
@rangasri8
@rangasri8 5 ай бұрын
එකගයි❤
@sanathwijesinghe9613
@sanathwijesinghe9613 5 ай бұрын
Great reply bro, Chaturanga make them naked ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🥴🥴🥴🥴🥴🥴
@saminda
@saminda 5 ай бұрын
දේශපාලුවන්ව මෙහෙම තමා ප්‍රශ්න කරන්න ඕන.
@shanweerasinghe8250
@shanweerasinghe8250 5 ай бұрын
එකගයි
@udarasankalpa7312
@udarasankalpa7312 5 ай бұрын
තවත් අනිත් පක්ශ වලට කඩේ යනවනම් වැලලියව්..මෙන්න වැඩ පිලිවෙල අහගනියව්..බුද්දිමත් මිනිස්සු..රෙස්පෙක්ට් චතුරංග සර්
@dayaranidealwis251
@dayaranidealwis251 4 ай бұрын
Excellent Chathuranga. 🎉It is heartening to know there are huge professional experts like you in the NPP. Proud of you son. ❤
@shan-yq2lz
@shan-yq2lz 5 ай бұрын
Npp එකේ කැමතිම චරිතයක් ආදරේයි හැමදාම❤ 🥹 Npp එක චන්දයක් හරි හදන්න ඔබලා ඔය කරන කැපකිරීමට අපිත් අපට පුළුවන් තරම් වෙහෙසෙනවා ඔබලා වගේ ❤❤❤
@Kv47jevPst
@Kv47jevPst 5 ай бұрын
This guys is really good. Thorough, competent in the subject area. Really proud to see guys like him with the next President Anura Kumara Dissanayake. 🎉
@p4thum
@p4thum 5 ай бұрын
Great Discussion!, Thank you Chathuranga Abeysinghe and SLVLOG ❤
@telomig2648
@telomig2648 5 ай бұрын
ඇත්තමයි අනිත් පක්ශවල මගේ මේ ජීවිතේට මම අහලා නෑ මේ තරම් details කතාකරනවා දේවල් ගැන අහුවොත් අනිත් අය කියන්නෙ මෙන්න මෙහෙම නිසා අඩුව දෙනවා එහෙන් ගන්නවා මෙහෙන් දානවා වගේ වචන ඇත්තටම ඉස්සෙල්ලා උන්ට චන්දෙ දුන්නෙ ඇයි කියලා හිතෙනවා මේවා අහද්දි
@RocheHolton
@RocheHolton 5 ай бұрын
This felt like watching Jeramy Paxton! Brilliantly executed and equally brilliant answers!! First time in Sri Lanka I guess!
@gayasrasenaratna8392
@gayasrasenaratna8392 5 ай бұрын
ඉතා හොද පැහැදිලි කරිමක් චතුරංග , SL Vlog , team එකට ස්තුතියි.
@madhuka_dhananjaya
@madhuka_dhananjaya 5 ай бұрын
The explanation is very good and very clear ❤
@krishanthakri5461
@krishanthakri5461 5 ай бұрын
❤❤❤❤ හොද සන්වාදයක් , ස්තූතියි සැමටම ... මේ ක්‍රමවේදය තුල රටක් ලෙස ඉක්මනින්ම දියුණුවක් ලගා කරගන්න පුළුවන්... ජාතික ජන බලවේගයට ජය... ❤❤❤❤❤❤
@melisa1990ful
@melisa1990ful 5 ай бұрын
This man if stayed truth for his words , has a potential for next NPP leader 🎉
@thilinamadush1
@thilinamadush1 5 ай бұрын
තිවංක, ගේමට වගේ ප්‍රශ්න අහන්න එපා. ටිකක් හිනා වෙලා අහන්න. වැඩේ නියමයි. අහපු ප්‍රශ්න ටිකත් නියමයි.
@achala895
@achala895 5 ай бұрын
ඔව් තිවංක දිහා බලන් ඉද්දි හිනා යනවා,
@SkyView30711
@SkyView30711 5 ай бұрын
Ooo thivanka tikak pressure eke innawa wage..podiyneh thama ..experience eddi normal weii..
@thushanilamahewa3789
@thushanilamahewa3789 5 ай бұрын
මටත් හිතුනා තිවංක මල පැනගෙන ඉන්නේ,අභී හොස්ස එල්ලගෙන
@lakigaril123arangalla6
@lakigaril123arangalla6 5 ай бұрын
සුපිරිම discussion එකක් අද තමා DD ල පොඩ්ඩක් ගැස්සිලා ඉන්නව වගේ දැක්කෙ 😂 anyways chathuranga dominated the whole interview with sharp questions from bruno. මමනම් දකින්නෙ බෲනො ගොඩක් දනනාත්ගෙයි නියෝලිබරල් opinions අහුලගෙන ඒකෙන් ගහනව කියල කොහොම උනත් ඒකෙන් බේරුනේ චතුරංග විතරයි ❤
@domlans681
@domlans681 5 ай бұрын
Ow ow ada specially Bruno එහෙම ටිකක් trigger වෙලා හිටියේ මොකද එයාගෙ SOE opinions එහෙම එහෙම්ම ව්ළදැම්මනෙ😂
@lakigaril123arangalla6
@lakigaril123arangalla6 5 ай бұрын
@@domlans681 yes
@dilhanirathnayake8011
@dilhanirathnayake8011 5 ай бұрын
ඇත්තෙන්ම ඉතාමත්ම වැදගත් සංවාදයක් ❤❤❤❤❤. කියන්න වදන් නෑ. ❤❤❤❤❤❤❤❤❤❤❤
@the_memes_explorer
@the_memes_explorer 5 ай бұрын
Well done chathuranga ✌️✌️❤️
@nelumpiyasena5203
@nelumpiyasena5203 5 ай бұрын
Great discussion. Many thanks SLVLOG and Chathuranga 😊😊
@randikadissanayake2052
@randikadissanayake2052 5 ай бұрын
අපිට අද තියන දුර්වල තත්වෙ අනුව ඔක්කොම CEB, CPC privatize කලොත් කිසිම bargaining power එකක් නෑ. මේ දුර්වල වෙලාවෙ එක පාරට ඔක්කොම වික්කොත් energy sector එක හරහා ඕන දෙයක් රටට කරන්න පුලුවන් බලය companies කීපයකට හම්බෙනව. ඒක ලොකු risk එකක් දැන්ම ගන්න හොඳ නැති. රටක් විදියට ශක්තිමත් උන දවසක තමයි energy sector එක privatize කරන්න හිතන්නවත් පුලුවන්
@domlans681
@domlans681 5 ай бұрын
Bruno, your guys approach is really nice. But you have to be humble and disciplined enough to accept another opinion which you may not agree because neither you nor Chathuranga is 100% accurate. So be respectful
@lalithkumara6985
@lalithkumara6985 5 ай бұрын
චතුරංග හොදට පැහැදිලි කරනවා... 👍
@SatchinSemage
@SatchinSemage 5 ай бұрын
Amazing how Chathuranga explained the tax policy. Especially when confronted with the 6% to education question.
@naveenaponso4643
@naveenaponso4643 5 ай бұрын
He didn't have any idea on that percentage question. Defense percentage should decrease in order to increase education. That's a simple question but he didn't answer it well.
@hiran4935
@hiran4935 5 ай бұрын
​@@naveenaponso4643He answered it finally in his last sentence though.
@SANJAYAWeerasinghe-y3v
@SANJAYAWeerasinghe-y3v 5 ай бұрын
මට මේකෙ කියන ඉන්ග්‍රීසි බර වචන කොට්න්ම මේ මේ සිස්ටම් එක තේරුනේ නෑ..හැබැයි ඒ ඇතරින් පතර සරල කියන දේත් එක්ක ලොකූ මොකක්දෝ දෙයක් තේරෙනවා..ඇත්තටම මං ආසාවෙන් ඔක්කොම ඇහුව..මෙයා මාරම මීටරයක්..හර්ශලා මොක්කුද..හර්ශ එන්නකො මෙයා එක්ක සංවාදෙකට.රට හදයි..ඒක විශ්වාසයක් ❤ මාලිමාවට 🧭
@Tenfinity-x6n
@Tenfinity-x6n 4 ай бұрын
chathurangage youtube channel eke owwa gena hodata pehedili karala thiyenawa balanna
@sujathadesilva9900
@sujathadesilva9900 5 ай бұрын
A very well handled discussion. දැන් ඉන්න ජරා politicians ලගේ interviews නම් බලන්නෙම නෑ. Chathuranga 💕
@Anuththara745
@Anuththara745 5 ай бұрын
අනේ.. සජිත් මහත්තයා ගේන්නකො.. එයාගෙ මීට වඩා හොඳ අදහස් තියනවා.. ඒවා අහල අපිට හිනා වෙන්න පුළුවන්.. 🙂
@RelaxationVibes223
@RelaxationVibes223 5 ай бұрын
Ow ane
@dilrukshpathirana4905
@dilrukshpathirana4905 5 ай бұрын
චන්දෙන් පස්සේ දිගටම ගේමු😊
@ThishuraHimesh-mi9um
@ThishuraHimesh-mi9um 5 ай бұрын
Uwa genna inne comedy land channel ekata
@flyguy953
@flyguy953 5 ай бұрын
😂😂😂.
@roshanmadushanka4237
@roshanmadushanka4237 5 ай бұрын
Chaturanga, I'm seriously impressed with how you've taken your ideas and run with them, for yourself and with the NPP. It's super cool to watch, and it kind of lights a spark in all of us about what's ahead. The way you come up with smart answers just shows how talented you are and makes us all feel pretty optimistic about where we're headed as a country.
@KushanKarunakalage
@KushanKarunakalage 5 ай бұрын
Next generation is safe with like this talented person ❤
@rohanindranath3636
@rohanindranath3636 5 ай бұрын
yeah, these young guys will take the batton from us oldies and take to win
@hkbtharanga1
@hkbtharanga1 5 ай бұрын
බලපු වැදගත්කම වැඩසටහනක් ...❤
@Allin1567
@Allin1567 5 ай бұрын
bruno සමහර වෙලාවට අනිත් මිනිහා ඔයාට ඕන උත්තරේ දෙන්නෙ නැහැ. ඔයාගේ මතය වෙනයි එයාගේ මතය වෙනයි ඔයාගේ හැම what if එහෙකම ඔය දේ මම දැක්කා. ඔයාගේ ඔය සමහර ප්‍රශ්න අහන විදිය ඔයාට හොඳ වෙන්න පුළුවන්. මොකද ඔයා එක මතයක ඉන්න නිසා හැබැයි බලන මට ඒක එච්චර set නෑ. මොකද මගේ මතය ඕක නෙමෙයි
@jagathfernando4682
@jagathfernando4682 5 ай бұрын
Agree with you.
@nilupanagodavithana7089
@nilupanagodavithana7089 5 ай бұрын
Agree
@pradeepnalinda3626
@pradeepnalinda3626 5 ай бұрын
I am absolutely agreed with you
@tharinduchamodh7553
@tharinduchamodh7553 5 ай бұрын
බෘ 100% ක් නිවැරදි 😂
@asus818
@asus818 5 ай бұрын
අනිවාර්යෙන්!👍
@rusirunuwanatamuna5655
@rusirunuwanatamuna5655 5 ай бұрын
ඒ ක්‍රමය මේ රටේ ස්ථාපිත කරගන්න ඕනි, නියමයි mr. Chatguranga, ආදරෙයි npp❤
@bandusilwa7967
@bandusilwa7967 5 ай бұрын
ආදරනීය සංවාදයක් ස්තුතියි හැමෝටම චතුරංග පුතා ඔබට විශේෂ ප්‍රනාමය පුදමි.
@praneethmadusanka2969
@praneethmadusanka2969 5 ай бұрын
ආසාවෙන් අහන්න හිටපු කතාබහක්. තර්ක කරන මෝඩයින්ට උත්තර දෙන්න පුළුවන් වෙන්න හොද පොයින්ට්ස් ටිකක් ගන්න පුළුවන් උනා. Thank you Chathuranga n SL vlog ❤️
@Cgunasinghe7669
@Cgunasinghe7669 5 ай бұрын
Superb discussion.We learned lot about your future plans.We wish you all the best.
@naveenchandika8490
@naveenchandika8490 5 ай бұрын
Great answers from Chathuranga. පැය දෙකක් ගෙවුනා දැනුනෙවත් නෑ. අයේ පාරක් චතුරංග එක්ක එපිසෝඩ් එකක් තිබ්බත් පාඩු නෑ.
@Shankavibe24
@Shankavibe24 5 ай бұрын
චතුරංග නියමටම explain කරා මලිමාවේ අදහස........මරු......තව චන්දයක් හදන්න ආස හිතෙනවා......බෘනෝ තමන්ගේ අදහස ගොඩක් බැලුවා දන්න.....චමුදිත වගේනි...😂
@sricelone4026
@sricelone4026 5 ай бұрын
අධ්‍යාපනයේ වටිනාකම රටකට වටින්නේ මොකද කියල තේරෙන්නේ චතුරංගල වගේ සැබෑම මිනිස්සු දකිද්දි.. මෙතෙක් කල් දැකපු වටිනාම සාකච්ඡාවක්.. ඉස්කෝලේ යන ලමෙක්ට උනත් ගොඩක් දේවල් ඉගෙනගන්න පුලුවන් සාකච්ඡාවක්.. NPP එකේ ආණ්ඩුවක් ජනතාව පත් කරගන්නව මේ සැරේ ජනතාව.. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@prabhathsws
@prabhathsws 5 ай бұрын
Well done Chathuranga ❤ spot on ❤
@Cricket1234-m4j
@Cricket1234-m4j 5 ай бұрын
කතාව බැලුවා..සතුටුයී චතූරන්ග ගෑන.❤
@ledlyrics_01
@ledlyrics_01 5 ай бұрын
NPP එකට ජනාධිපතිවරණය වෙනුවෙන් ඡන්දය පාවිච්චි කරන්න හිතුනේ ඒ තීරණය ගත්තෙ, චතුරංග මල්ලි ඉ‍ඳපු වීඩියෝ එකක් අහම්බෙන් දැකල....මේකත් කියන්න ඕනි හැබැයි, චතුරංග මල්ලි NPP එක කියන දේවල් නොකර මේ සැරෙත් අපිව රැවැට්ටටුවොත් ලංකාවම අතාරිනවා, අවංකව කරන්න ගිහින් fail වුනොත් මම ඒ අනුව තීරණ ගන්නෑ, හැබැයි ඇත්තටම රැවැට්ටටුවොත් අනිවාර්යයෙන් ලංකාවම අතාරිනවා , ලැබෙන පළමු අවස්ථාවෙන්ම මෙහෙන් යනවා. වැඩක් නෑ මේ යන system එකේ ඉන්න රටක ජීවත්වෙන එක. හිටියත් ණය ගෙවන්න පටන් ගත්තට පස්සෙ 2028 දී අපිව ආයෙත් බිමට සමතලා කරනව, එහෙව් ගොබ්බයො ඉන්න රටක ජීවත්වෙන්න කිසිම බලාපොරොත්තුවක් නෑ, ඊට කලින් මෙහෙන් යනව. ජයවේවා!
@acnventures2740
@acnventures2740 5 ай бұрын
@@ledlyrics_01 චන්දෙ එපා රටින් පලයන් , තොපි කරුමේ රටේ
@ledlyrics_01
@ledlyrics_01 5 ай бұрын
@@acnventures2740 ඔව් බං, උබ හරි. නොදුන්නෙ මුන්ට විතරයි , කරුමෙ උඹම පැහැදිලි කරල දුන්න එකට ස්තූතී.
@emnd4540
@emnd4540 5 ай бұрын
@@acnventures2740pala sakkili balla
@Nippa_SparkUnity1295
@Nippa_SparkUnity1295 5 ай бұрын
@@acnventures2740ubala wage un nm hadila thiyenne rate karumeta bn
@_Dilshan_
@_Dilshan_ 5 ай бұрын
අනිවාර්යයෙන්. මෙයාල මේක කරයි කියල අපි හැමෝටම බලාපොරොත්තුවක් තියනව. ඒකත් එහෙම උනේ නැත්තම් මේක අත ඇරල යන එක තමා එකම විසදුම. මේ ඉන්න හොරු ටිකට මේක ගොඩ දාන්න කොහොමවත් බෑ
@YewanMethupa
@YewanMethupa 5 ай бұрын
ඇත්තටම හරිම සතුටුයි මල්ලි .ඔයාගෙ පැහැදිලි කිරීමක්.👍👍👍
@ZawaThuwan
@ZawaThuwan 5 ай бұрын
බෲනෝ හිතන්නේ චමුදිතගේ මනසින්ම වගේයි මොකද පොර හිතන විදියට මේක තමයි හරි මේක තමයි වැරදි ඔය හිතුවිල්ල මංජුගේ ප්‍රශ්න වල කොටසක්,, බෲනො ඉන්නේ මංජුගේ පක්ශයේ ඔය ප්‍රශ්න අහනෙත් ඒ තැන ඉදන් ,, අනික පොර හිතනවා රජයක් ලාබ ලබන දෙයක් කරන්ඩම බෑ කියලා 😂😂😂
@thusithkathaluwage5470
@thusithkathaluwage5470 5 ай бұрын
sampoorna etta eya kiyanne padui kiyala eyata mathaka ne ekata hetuwa hora kama nisa bawa.
@samare8002
@samare8002 4 ай бұрын
ලන්කාව මෙච්චර කල් පාලනය කල රස්තියාදූකාරයෝ වගේද?❤❤❤❤
@righthandle667
@righthandle667 5 ай бұрын
චතුරංග තමයි හොඳටම කලේ..Well-done Chathuranga! හොඳ පැහැදිලි කිරීමක් NPP ආර්ථික ප්‍රතිපත්ති ගැන. කෝ ඉතින් බෘනෝ මැද්දට පනිනවනේ සමහර ප්‍රශ්න වලට චතුරංග ට උත්තරය දෙන්න ඉඩක් දෙන්නේ නැහැනේ. 😅
@විදූ1
@විදූ1 4 ай бұрын
❤👌🙏
@thilinakodikara8828
@thilinakodikara8828 5 ай бұрын
This is one of the greatest conversation i ever saw regarding politics. I don't think any members in another party can explain the facts like this. Well done Chathuranga...well done...💪
@udarasankalpa7312
@udarasankalpa7312 5 ай бұрын
Chathuranga sir...double century inning❤❤❤love you npp
@nandasirimathugamage6008
@nandasirimathugamage6008 5 ай бұрын
Well explained Chathuranga. All the very best! ❤
@Anjanaventos
@Anjanaventos 5 ай бұрын
NPP Chathuranga nailed this! This will definitely add a boost to the floating votes for NPP
@yohanj25
@yohanj25 5 ай бұрын
Thank you SLVlog for this podcast, දිගටම මේ වැඩේ කරගෙන යන්න අපි එයාලගෙන් ප්‍රශ්න කරමු, හැම අවුරුද්දෙම දුන් පොරොන්දු ඉටු කරාද කියන එක අපි review කරමු. ශ්‍රි ලංකාවට ජය !
@kirimalli
@kirimalli 5 ай бұрын
නියමයි Chathuranga 💯👌👌👌
@priyanthawickramasingha5829
@priyanthawickramasingha5829 5 ай бұрын
මේවැනි තරුණ දැනුමක් ලංකාවේ වෙනත් කිසිම දේශපාලන පක්ෂයක නෑ.... UNP හර්ෂද සිල්වා, GL පීරිස්ලාටවත්,, මෙහෙම young knowledge, නෑ ආඩම්බරයි චතුරංග මහත්මයා,, ❤❤❤💪💪💪 අපි හොය හොයා ගියපු පුද්ගලයෝ තාමත් මේ රටේ ඉන්නවා,,,, අපි මේ රට හදමු... අපිත් මේ පාර මාලීමාවට...
@kithsiriweerasekara2178
@kithsiriweerasekara2178 5 ай бұрын
Great insights Chathuranga. Thanks SLVlog team for helping to get these important messages across.
නිදහස! මිල අඩු කළා
1:18:12
SL VLOG
Рет қаралды 28 М.
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 31 МЛН
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 42 МЛН
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
bayGUYS
Рет қаралды 1,9 МЛН
NestJs Course for Beginners - Create a REST API
3:42:09
freeCodeCamp.org
Рет қаралды 1,7 МЛН
Episode 26 - උර්තල් අනුර
39:40
Colombo Fort
Рет қаралды 145
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 31 МЛН