වඳ කිරීම ඇරඹේ - බුද්ධ ශාසන නි. ඇමති.

  Рет қаралды 45,218

SL VLOG

SL VLOG

Күн бұрын

Пікірлер: 377
@maduka_pathum2727
@maduka_pathum2727 Күн бұрын
0:44 - ආයෙත් එන අවපාතය 4:57 - කථානායකට එරෙහිව විශ්වාසභංගයක්...??? 8:31 - රංවලගෙන් සනිටුහන් වෙන දේශපාලන පරිවර්තනය 13:42 - පිස්සු කෙලින්නේ නැතුව ජනවරමට වගකියන්න 20:01 - ආණ්ඩුවේ වක්‍රාකාර පණිවිඩය.....??? 23:36 - සජබ ලැයිස්තුවට වැටුනු අළුත් මරාලය 24:27 - ලැයිස්තුවට ෆයිසර් ගිය ආකාරය ගැන පක්ෂ ලේකම් පැහැදිලි කරයි 28:56 - වසර හතරකට පසු මරණ දඬුවමෙන් ලැබුනු නිදහස 31:40 - මූලික හිමිකම් කඩ වූ අසාද් සාලි 33:06 - Early Bird අවසානය 🎉 33:51 - ආපහු ගිය තෙල් නැව 35:53 - යාපනයේ අභිරහස් වෛරසය හඳුනාගැනීමේ ඉඟියක්...?? 36:35 - ගෝලීය වෛරස් භීතිකාවක් ගැන ඉඟියක්...?? 37:02 - ව්‍යවස්ථාදායක සභාවට එරෙහි පෙත්සමට ලැබුන පිළිතුර 38:54 - මීළඟ FIFA ලෝක කුසලාන 41:13 - ලාල් කිව්වේ එහෙම නෙවෙයි මෙහෙම 42:24 - බුද්ධශාසන නියෝජ්‍ය ඇමතිගේ වඳ සැත්කම් 47:10 - රිළවා ආරක්ෂා කළ යුතුද...?? 48:36 -පොල් ප්‍රශ්ණයට ඇත්තම හේතුව රිළව්ද..?? 52:12 - මාෆියා කන ජාතියක් 53:20 - සංස්ථාවට වහිනවා , මණ්ඩලේට පායනවා 56:18 - සාමාජිකයන්ව කඩේ යවන වෘත්තීය සමිති 1:04:28 - ඉමිටේෂන් හොරා 1:09:25 - රංවල සහ රිලව් අතර දෝලනය 😍❤️🎉
@KalinduNethmina
@KalinduNethmina Күн бұрын
ඕක දානකම් මං මේක බලන්නෙ නැ බන්😂❤️
@chathuraavi4747
@chathuraavi4747 Күн бұрын
@Jason-ds3ee
@Jason-ds3ee Күн бұрын
ගුරා ඉන්න දවසට වැඩේ interesting.. අනිත් අයට වඩා වෙනස්, කව්රුත් වැඩිය හිතන්නේ නැති opinions ටිකක් table එකට අරන් එනවා.
@telomig2648
@telomig2648 Күн бұрын
ඇත්ත
@PadamKaramu-p9g
@PadamKaramu-p9g Күн бұрын
@@Jason-ds3ee sirawtama
@arunakuruppu5498
@arunakuruppu5498 Күн бұрын
Meka aththa
@Black_Whole2325
@Black_Whole2325 Күн бұрын
ඇත්තටම කථානායකවරයා සම්බන්ධයෙන් ඇති වෙලා තියෙන සංවාදය පවා ඒක මාර ජයග්‍රහණයක්,අනාගතයට..හොද පණිවිඩයක්..උපාධියෙ ඉදන් මිනිස්සු දේශපාලකයන් ගැන මෙහෙම හොයන්න ඕනෙ,,පීඩණයට ලක් කරන්න ඕනෙ තදින්ම 👊
@kavindugayashan2165
@kavindugayashan2165 Күн бұрын
අනිවාරෙන්ම මේ විශ්වාසභංගය එන්න ඕනෙ එකක්. එතකොට බලාගන්න පුළුවන් අපි ඡන්ද දීලා යවපු උන්ගේ අවංකකම මොන ලෙවල් එකකද තියෙන්නෙ කියලා.. 😓♥️
@sanjeewabandara5975
@sanjeewabandara5975 Күн бұрын
බෙංගාල බොක්ක ගැන කතාවෙන විදියට අපේ රටේ කාලගුන විදයාව ගැන තියන දැනුම හරිම අඩුයි කියලා හිතනවා... සුනාමිය උන වෙලාවෙත් මේ අඩුපාඩුව නිසා ජීවිත විශාල ප්‍රමාණයක් අපිට අහිමිවුනා.... ඊටපස්සේවත් අපේ පාසල් විශය නිර්දේශයටවත් මේ පිලිබද බර නොතිබීම ලොකු අඩුපාඩුවක්..... අපේ රට දූපතක් වෙලත් මේ වගේ කාලගුන විපර්‍යාස වලට මුහුණ දුන්නත් ඒ පිලිබද දැණුම අපි හැමෝගෙම අඩුයි...
@senarathbandara5438
@senarathbandara5438 Күн бұрын
අද නම් සීයට දාහක් එකඟයි රංවල බොරුවක් කරල තියෙනවනම් අනිවාර්යයෙන් ඉල්ලා අස්විය යුතුයි
@SandunZ99
@SandunZ99 Күн бұрын
තාම සෙටිෆිකට් එක ඇවිත් නෑ ආවහම මාදයට ඇවිත් කියනවාලු.
@nuwanthuduwage6869
@nuwanthuduwage6869 Күн бұрын
@@SandunZ99 Graduation photo ekakwath nadda? itin. Certiificate eka scan karapu ekakwath nahallu da?, 1ka boruwak wahanna boru 1000k kiyanna wenawa. Mechchara kendiri ganna oni naha neh. Mechchara kal ganne mokatada
@nadeeka30
@nadeeka30 23 сағат бұрын
@@SandunZ992022 idala thama certificate eka enawada??
@warunakaegalla9949
@warunakaegalla9949 15 сағат бұрын
Best logical analysis of sri lankan politics
@donranasinghe9411
@donranasinghe9411 Күн бұрын
This shows your absolute brilliance Hasa, despite our political polarization your brains and the presentation is phenomenal.
@Chamika22
@Chamika22 Күн бұрын
ලංකාවෙ ඉන්න බුද්ධිමත්ම සෙට් එක ❤ 🤡
@sachitradw
@sachitradw Күн бұрын
ඉතින් ඔයාටත් පුලුවන්නේ බුද්දිමත් වෙන්න. බුද්දිමත් වෙලා youtube චැනල් එකක් දාගන්න 😂😂
@Isuru295
@Isuru295 Күн бұрын
ඔච්චර හිත රිදෙනවනම් නොබලා ඉදපන්කො🤣🤣
@HiruTharu-t8e
@HiruTharu-t8e Күн бұрын
Budimat tami jellers nam nobala inna
@mTEC85
@mTEC85 Күн бұрын
Slvolg වහල්ලු ට විවේචන දරාගන්න බැරුව Slvolg බලන්න බැරි නම් නොබලා ඉන්න ලු Slvolg එකේ subscribe, viwes අඩු වෙනවා මෙන්න මේ Slvolg වහල්ලු හින්දා 😆😂🤣🤮
@krishanthavidane2737
@krishanthavidane2737 Күн бұрын
@@sachitradw 😂🤣
@kenathkenady2563
@kenathkenady2563 Күн бұрын
ප්‍රශ්නය තමාගේ නොවන තාක් දාර්ශනික උත්තර තියනවා. පොල් විතරක් නොවෙයි රිලව්ගෙන් තව ගොඩක් ප්‍රශ්න තියෙනවා මිනිස්සුන්ට. දැන් අවුරුදු 5කට කලින් රිලව් ගොඩක් හිටියේ නැති තරම්. දැන් ඒ ගහනය පාලනයකින් තොරව වැඩි වෙලා තියෙන්නේ. මේක ඇත්තම ප්‍රශ්නයක්, විසඳුම් ඉදිරිපත් කරනකොට ටිකක් හිතල බලන්න වෙනවා. මේක දෙපැත්තම සතුටු කරන්න බැරි ගැටලුවක්. මිනිස්සු, රිලව්, රිලව් වගේ මින්නිසු සේරම සතුටු කරන්න උත්තර නම් හොයන්න බැරි වෙයි :P
@suraaniflowersherbs5889
@suraaniflowersherbs5889 Күн бұрын
සමහර තැන්වලදී උද්දචීච වෙන්න ඔීනි...❤
@HiruTharu-t8e
@HiruTharu-t8e Күн бұрын
Ayobowan brunooo atulu set ekatama adarei godak ❤❤❤❤..
@Momojobo
@Momojobo 17 сағат бұрын
බුද්ධ සාසනය වඳ කිරීම හෙළා දකිමු
@pubudumihiranga4503
@pubudumihiranga4503 Күн бұрын
එකෙන්ම මම දකින විදියට sl vlog බලන්න ඕනෙ දේශපාලනය ගැන අදහසක් ගන්න පුලුවන්. අපි දේශපාලනය බදා ගන්න ඕනෙ නෑ කියල මට තේරුනෙ මේක බලපුවාම මම රට ආවෙ නැත්තම් මේක සෙට් වෙන්නෙත් නෑ. නමුත් මේව දේශපාලන වැඩසටහන් විදියට යන්න ඕනෙ
@NalaniRanasinghe-b9q
@NalaniRanasinghe-b9q Күн бұрын
සමබරව ආණ්ඩුව සහ විපක්ෂය දෙකේම අඩුපාඩු පෙන්නලා දෙන එකටනම් මම ගොඩාක් කැමතියි ❤❤❤
@sachitradw
@sachitradw Күн бұрын
මටනම් මේ අයගේ පක්ශග්‍රාහී බවක් පේන්නේ නෑ. සමහරවිට NPP කණ්ණාඩිය ගලවලා මේක බැලුවොත් තේරුම් යයි 😂😂
@warunakaegalla9949
@warunakaegalla9949 15 сағат бұрын
Superb…….SL VLOG
@seniruyasas5973
@seniruyasas5973 Күн бұрын
රටකරවීමේ උපදේශක ජෝකර් මඩුල්ල ❤🙂
@Isuru295
@Isuru295 Күн бұрын
ඔච්චර හිත රිදෙනවනම් නොබලා ඉදපන්කො🤣🤣
@mTEC85
@mTEC85 Күн бұрын
ඔය නොබලා ඉන්න කියන්නේ Slvolg වහල්ලු නේ 😆😂🤣🤮
@user-tw8xl8mo9h
@user-tw8xl8mo9h Күн бұрын
පළවෙනි චන්දේ නේද මාලීමාවට දුන්නේ😂
@seniruyasas5973
@seniruyasas5973 Күн бұрын
@@user-tw8xl8mo9h sl vlog වහල් බලකාය ඇවිල්ලා
@secoh-j3q
@secoh-j3q Күн бұрын
@@Isuru295 කවුරු හරි මිනියක් මැරුවත් අහක බලගෙනෙ ඉන්න ඕනේද..? 🤣🤣
@yasisam119
@yasisam119 Күн бұрын
අපි බීල දෙන ටෝක් මුන් නොබී දෙනවනෙ😮😮 දක්ෂයි හොදේ😂😂😂
@sandyakaluhannadi9925
@sandyakaluhannadi9925 Күн бұрын
රටෙ වත්කම් රටට නොදී තමන් අයිති නොකරගත්තානම්. රටටත් මිනිසුන් ටත් අයහපත ක් නොකලානම් නිහතමානි එතුමාට විශ්ව ය පිහිට වෙවි.
@Muthu-xu8po
@Muthu-xu8po Күн бұрын
නොදකින් 😊තොපෙ දැනම
@krishanduminda
@krishanduminda 21 сағат бұрын
දැනම නෙමෙයි පුතා දැනුම.
@savesrilankaa
@savesrilankaa Күн бұрын
DR HASAA , ❤❤❤❤❤❤
@dkfashionista
@dkfashionista 21 сағат бұрын
මගේ ඉඩම තියනව පොල් දැන් අවුරුදු 15 කට විතර කලින් පොල් 3500 ක් වගේ කැඩුව.. පස්සේ රිලව් බෝ වෙලා අවුරුදු දෙක තුනක් ඇතුලත පලදාව පොල් 700 කට වගේ අඩු උනා.. රැකියාව එක්ක රිලව් එක්ක ඔට්ටු වෙන්න බැරි නිසා දැන් ඉඩම පොල් ගලවල කුරුදු දැම්මා
@kiiorigin3544
@kiiorigin3544 Күн бұрын
අද හසා මරු…😊
@dammikadammika7216
@dammikadammika7216 19 сағат бұрын
Super
@prabanwsdb3499
@prabanwsdb3499 Күн бұрын
ළිඳ ලඟ සංගමේ ට හෙට ඉදං චමුදිතත් ගෙන්නගත්තනං මරු 😂😂😂😂
@DiniruNimsara-pq2jd
@DiniruNimsara-pq2jd Күн бұрын
ithin umbath palayanko,umba hamadema dannawane😂😂
@rameshmadusanka6766
@rameshmadusanka6766 Күн бұрын
අනේ ඇයි බන් ඉතින් බලන්නෙ
@LyricLegacy629
@LyricLegacy629 Күн бұрын
uba wahalek bn
@prabanwsdb3499
@prabanwsdb3499 Күн бұрын
@rameshmadusanka6766 එකෙත් වෙනමම ආතල් එකක් තියනවානෙ මචෝ
@prabanwsdb3499
@prabanwsdb3499 Күн бұрын
අර නිස්සංක බන්දුලගේ නඩුව ගැන ලාවට කියලා ලෙස්සල යන මුං ගැන කවර කතාද 😎😎😎
@DCWorld69
@DCWorld69 21 сағат бұрын
26:03 මටත් ඒකම හිතුනා
@gmeye6503
@gmeye6503 Күн бұрын
කතානායකට විශ්වාසබංගයක් අරගෙන එන්න අවශ්‍ය නැ...ඔහු බොරුවක් කරලා තියේ නම් ඉවත් වෙන්න ඕන😅නැතිනම් ආණ්ඩුව පැත්තෙන් ඒක කරන්න ඕන... එහෙම නැතිව ඒකට විශ්වාසබංගයක් අරගෙන එන්න සුදුසු එකෙක් ව්පක්ෂයේ නැ😂නාමල් රාජපක්ෂ විශ්වාසබංගයක් අරගෙන එන්න කලින් උ නිතීඥයෙක් වුන හැටි හොයන්න ඕන...උගේ මල්ලී ආර්ට් කරලා නාවික හමුදාවේ විධායක ශ්‍රේණියට ගියේ කොහොමද හොයන්න ඕන,ඒ කරලා එංගලන්තයේ පුහුණුවට ගිහිං හරියට විභාග සමත් වෙලා ඒ කෝස් එක සම්පූර්ණ කරාද හොයන්න ඕන😅මේව උන්ගෙ පෞද්ගලික සල්ලී වලින් කරපුවා නෙමෙයිනෙ😂බාල මල්ලී ගගනගාමියෙක් වුනාද...යවනවා කියපු ඒවා උඩ ඇරියද😂
@madhurasandeepana3711
@madhurasandeepana3711 Күн бұрын
මේක ආන්ඩුවට score කරන්න හොද chance එකක්.
@sampath-kuruppu
@sampath-kuruppu 19 сағат бұрын
Aniwaren තියෙනවටත් වඩා ජනතා ප්‍රසාදයක් ගන්න පුලුවන් මේකට හරියට බැට් කලොත්.
@naleen
@naleen Күн бұрын
රිලා ප්‍රශ්නෙ කියන්නෙ පොල් ප්‍රශ්නෙට නෙවෙ. අපේ පැත්තෙ තියන සාදික්කා ගස්, පැපොල් ගස්, පේර ගස් ඔක්කොම ඉවරයි ආවම. ගෙදර නැති වෙලාවක ඇවිත් ගෙදර සිවිලිමත් බිමට දාලා ගිහින් තිබ්බා දවසක්. මුන් කියන්වා උන්ව අල්ලලා රිලා නටවනලු, පොල් කඩවන්නලු. පිස්සුද ඕයි. එද්දි එන්නෙ 100ක් විතර.
@Lordwayne7
@Lordwayne7 Күн бұрын
මේ වෙලාවෙ හැටියට රිලා කරදරේට දෙපැත්තෙන්ම බලලා ගන්න පුලුවන් හොදම තීරෙනේ නේද අරන් තියෙන්නේ. අනිත් එක වැඩේ long term. අපි මේකම වීදී සුනඛයන් ටත් කරනවනේ. ගන්න තීරණය මොකක් උනත් ඒක joke එකට ගන්න බලාගෙන ඉන්නව මිසක් අඩුමගානේ ඒක ගැන කතිකාවක් නිර්මාණ කරන්න වත් දායක වෙන්නෙ නැතුව මොකක්ද බලාපොරොත්තු වෙන්නේ? මැරුවත් කියයි අමානුෂික තීරණ ගත්ත කියල? විද්‍යාත්මක නෙමෙයි මොන තීරණය ගත්තත් මෙයාලට ඒකට කියන්න දෙයක් තියෙනවා.
@morinafernando3415
@morinafernando3415 Күн бұрын
ඇත්ත මේ ගොල්ලො සමහර වෙලාවට සීරියස් මාතෘකා පවා විහිළුවට ගන්නවා 🙁
@KasunGayathra-vb2xb
@KasunGayathra-vb2xb Күн бұрын
Rilau maruwanm hari bn ithin hitiya kiyaka wedak thiyenawada😅
@JanakaSanjeewaGalle
@JanakaSanjeewaGalle 23 сағат бұрын
මේ වෙලාවෙ බෝනස් දෙන එක වැරදියි. ලාභ කියල ලබන්නෙ මිනිස්සුන්ගෙන් වැඩි කරල අය කරන විදුලි බිල. එහෙනම් සහනයක් දෙන්න ඕන මහජනතාවට. එයාලට සේවයට හොඳ වැටුපක් ලැබෙනවනෙ. හොයල බලන්න එයාලගෙ වැටුප් ගැන. ඒ වුනාට එයාලගෙ බිල් ගෙවන්නෙ ගොඩක් අමාරුවෙන් ජීවත් වෙන මිනිස්සු.
@LIYANAGECHAMILE
@LIYANAGECHAMILE Күн бұрын
නරි ගහනය අඩුවීම රිලා ගහනය වැඩී වීමට බලපෑවා. නරි නැතුවුනේ කෘෂි රසායන භාවිතය වැඩීවීමයි
@shadowcreations9399
@shadowcreations9399 Күн бұрын
නරි ගස් යන්නේ නෑනේ. 😂 නරි ගහනය අඩු වීම රිලවුන්ට නෙමෙයි මොනරුන්ගේ ගහනය වැඩිවෙන්න නං හේතු වෙනවා. රිලවුන්ට පිඹුරු, කොටි ගහනය අඩු වීම තමයි හේතුව ඒත් මේකට නං හේතුව උන්ට කෑම ලැබෙන අවස්ථා ප්‍රමාණය වැඩිවීම තමයි
@IndikaSenanayaka-f5c
@IndikaSenanayaka-f5c Күн бұрын
Hi guys, I live in Usa Staten Island part of New York City one of the barrow small barrow. We have a lot of Deer’s so they do the same thing. We can see the tag somewhere where they put the tag on neck or ear. They do the same thing here thank you.
@sriyamunasinghe2602
@sriyamunasinghe2602 Күн бұрын
21.40 Abhisheka hari. Meeta kalin hamoma budiya genane hitiye rata kala iwara wenakamma. Dan thamai hama ekama mara ninden aharila thiyenne.
@RohanLivera
@RohanLivera Күн бұрын
මීට කලින් දේශපාලඥයන් , නායකයන් සුර සැප විඳිමින් ජනතාවට පටි තදකරගන්න කිවිවා .අද රාජ්‍යය නායකයින් කැපකීරීම් කරමින් මේ ආර්ථික අගාධයෙන් ගොඩයන්ට ජනතා සහනද සලසමින් යම් යම් කැපකිරීම් ඉල්ලා සිටිනවා. ඒක වරදක්ද ?
@මොංටි
@මොංටි Күн бұрын
බුද්ධිමත් සෙට් එකට ආදරෙයි ❤
@ravisenanayaka9363
@ravisenanayaka9363 Күн бұрын
මෙරටට පැමිණි තෙල් නැවක් නැවත ආපසු පිටත්ව යාම සම්බන්ධව පළවන පුවත් සම්බන්ධව ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංස්ථාව කරුණු පැහැදිලි කර තිබෙනවා. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ජනක රාජකරුණා මහතා අද (12) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් දක්වමින් පැවසුවේ, එම තෙල් නැව ලංකා ඛනිජ තෙල් සංස්ථාව ගෙන්වූ තෙල් නැවක් නොවන බැවින් ඒ සම්බන්ධව රටට කිසිදු බලපෑමක් නොමැති බවයි. එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ, “තෙල් නැවක් හරවලා යවපු එකක් නෙමෙයි සිදුවුණේ යුනයිටඩ් පෙට්‍රෝලියම් සමාගම 02 වැනිදා තෙල් නැවක් ගෙනාවා පෙට්‍රල් මෙට්‍රික් ටොන් 15,000කුත් ඩීසල් මෙට්‍රික් ටොන් 15,000කුත්. අන්න ඒ නැව ගොඩබෑමකින් තොරව නැවත අරගෙන ගිහිල්ලා තියෙනවා. ඇත්තටම ගත්තොත් ඒකෙන් රටට කිසිදු බලපෑමක් සිද්ධ වෙන්නේ නෑ මොකද ඒක පෙට්‍රෝලියම් කෝපරේෂන් එක ගෙනාපු නැවක් නෙමෙයි. පහුගිය කාලේ සමාගම් තුනන් ලංකාවේ තෙල් වෙළෙඳාම් සඳහා අවතීරණ වුණා එතකොට ඒගොල්ලෝ තෙල් වෙන වෙනම තමයි ගෙන්නන්නේ. මේ තෙල් නැව එයාලගේ අභ්‍යන්තරයේ තියන ගැටළුවක් හින්දා ගොඩබාන්නේ නැතිව නැවත රැගෙන ගිහිල්ලා තියෙනවා. ඛනිජ තෙල් සංස්ථාව සතුව ප්‍රමාණවත් ඉන්ධන තොග තියෙනවා. අපි තෙල් ඇනවුම් කරලා තියෙනවා ලබන වසරේ අප්‍රේල් මස දක්වා…”
@SandaruWan-nq3oy
@SandaruWan-nq3oy 21 сағат бұрын
පොල් කන රිලවුන් වැඩි වුනා ම රිලවුන් වද කරනවනම්, වැඩියෙන් ම පොල් කන මිනිස්සුන්ට වද සැත්කම් කරානම් පොල් ප්‍රස්නේ ඉවරයි 😁😁 ජනගහනය වැඩිවීම පොල් හිගයට හේතුවක්😇😇
@dayanandarajapakse9476
@dayanandarajapakse9476 17 сағат бұрын
හැම දෙයක්ම විහිලුවට ගන්නා බක පණ්ඩිත සෙට් එක
@PadamKaramu-p9g
@PadamKaramu-p9g Күн бұрын
මට හිතෙනවා ආණ්ඩුව වුවමනාවෙන්ම රංවල සීන් එක හයිප් එකේ තියන් ඉන්නවා කියලා. හාල් පොල් වගේ ප්‍රශ්න යට යන්න🤔
@DilandlSamarathunga
@DilandlSamarathunga Күн бұрын
බිග් බ්රේන් 🤯😏
@sitharalakmal
@sitharalakmal Күн бұрын
30:00 දැන් ඉතින් රත්තරන් ටික සල්ලි ටික පොලිය එක්ක ඉල්ලලා නඩු දාන්න තියෙන්නෙ.
@senarathbandara5438
@senarathbandara5438 Күн бұрын
හාල් පොල් ප්‍රශ්නය නිසා කතානායක ප්‍රශ්නය ටිකක් ඇදගෙන යන්න දෙනවද දන්නෙ නෑ ආන්ඩුව 😅😅😅😅
@kaviyhax
@kaviyhax Күн бұрын
Eka thma meh tike run karanne kathanayaka😂
@Kushan.4
@Kushan.4 Күн бұрын
ආචාර්යකම අනාචාරයේ යෙදෙව්වා
@dulanjanaudeep8424
@dulanjanaudeep8424 Күн бұрын
ආණ්ඩුව දැන් තියෙන්නේ ගෙදර ගියොත් අඹු නසී.. මඟ හිටියොත් තෝ නසී සීන් එකක.. කතානායක තියා ගත්තොත් විපක්ෂයට ලකුණු වැටෙනවා. අයින් කලොත් 'දැක්කානේ, අපි කියපු නිසා අයින් කලේ. නැතිනම් දිගටම තියා ගන්න හිටියේ' කියලා ඒකටත් ලකුණු දා ගන්නවා.
@Dushanti
@Dushanti Күн бұрын
Oya mukuth wenne nehe
@thenukarathnayake1133
@thenukarathnayake1133 18 сағат бұрын
නෑ අයින් කරොත් ලකුණු වැඩි වෙනවා😌...බොරු කරා කියලා හිරේ ගියොත් ආන්න දැක්කනේ හිතවත්කම් මත නීතිය නවන් නෑ කියලා තව ජනප්‍රසාදය වැඩි කරගන්න පූලුවන්
@dulanjanaudeep8424
@dulanjanaudeep8424 17 сағат бұрын
@@thenukarathnayake1133 එහෙනම් මුලදිම කරන්න ඕනා. දැන් පරක්කු වැඩී ඒකට.
@කොස්තාපල්සුසිරිපාල
@කොස්තාපල්සුසිරිපාල Күн бұрын
හාල් නැහැ පොල් නැහැ එලවලු අල ලූනු ගිනි ගනන්. කරන්ට් බිල අඩු කරන්නෙත් නැහැ ලු..... පලාත් පාලන මැතිවරණයෙදි 5/6ක් දෙන්න ඕනි 😊
@dedunu7803
@dedunu7803 Күн бұрын
දැන් මාස 3 4 කට ඉස්සර අපේ light බිල 2300 ගාණක්... මේ මාසෙ එක රුපියල් 940... ඒකක ගණන වෙනස් වෙලත් නැහැ... අපේ ගෙදර විතරද එතකොට වැඩි වෙන්නේ නැත්තේ 😂😂😂😂
@unemune6287
@unemune6287 Күн бұрын
කොස්තාපල් තමුසගේ අර ජනතාවගෙන් පගා ගැහිල්ල නැති වීම නේද මෙතන ප්‍රශ්නේ 😂😂😂
@secoh-j3q
@secoh-j3q Күн бұрын
@කොස්තාපල්සුසිරිපාල උබ කැමති නම් හාල්/පොල්/එලවලු වැඩි කරපු පරණ සෙට් එකටම දුන්න හැකි...🤣🤣🤣
@sandeepafernando3827
@sandeepafernando3827 Күн бұрын
මූ නම් සිරාම පොලිස් ද කොහෙදෝ.. හාල් ගනන් එකයි පොල් ලූනු ගණන් ඒවගෙයි පලත් පාලන මැතිවරණයෙදි 2/3 සම්බන්ධය.. hemadama DD balala na wage
@මොංටි
@මොංටි Күн бұрын
ගූ කාපන් එහෙනම්😂
@pradeepmadushanka5831
@pradeepmadushanka5831 Күн бұрын
Eye DD eka supiri
@InoshaNuwanthi
@InoshaNuwanthi Күн бұрын
මං නම් දන්න තරමින් රාජ්‍ය⁣ සේවයට අදාළ කිසිම වෘත්තීය සමිතියක් කවදාවත් රට පැත්තෙන් හෝ ජනතාව පැත්තෙන් හිතලා වැඩ කරලා නෑ.හැමෝම අඩු වැඩි වශයෙන් කළේ දේශපාලනය.අඩුමගානෙ තම තමන්ගෙ වෘත්තීන්වල ගුණාත්මක බව වැඩිකරගන්න වගවීම වැඩිකරගන්න වත් උවමනාවක් තියනවා අපි දැකලා නෑ.ඒක හින්දා මං නම් හිතන්නෙ මේ වෙලාවෙ අපිත් එයාලගෙ වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් ඕනවට වඩා පෙනී ඉන්න ඕන නෑ.එයාලගෙ ප්‍රශ්න එයාලම බේරගත්තදෙන්.මෙච්චරකල් එකට එකතු⁣වෙලා දේශපාලන උවමනා වෙනුවෙන් මාරුවෙන් මාරුවට රටේ මිනිස්සුන්ව අමාරුවෙ දාපු එයාල කවදහරි තේරුම්ගන්න ඕනෙ එයාලටත් shot එක හම්බෙන්නෙ එයාලගෙ game එකේ හැටියට තමයි කියලා.
@nadeeka30
@nadeeka30 22 сағат бұрын
Union karayo karapuwa samanya seeakayata adala na,e minissunta sadaranayak ishta wenna ona
@ChareenaUdhari
@ChareenaUdhari Күн бұрын
අපෙ රට දියුනු කරන්න බෑ එක දෙයක දෙපැත්ත දකින මිනිස්සු ඉද්දී, මිනිස්සු කොච්චර අකමැති උනත් සමහර තීරන රටට හොද නම් ගන්න වෙනවා
@mashaadikari8747
@mashaadikari8747 Күн бұрын
👍❤️👍❤️👍❤️👍❤️
@arunakuruppu5498
@arunakuruppu5498 Күн бұрын
I am confused, Ranwala cleared he has not even has had A/L. Whether kumara jayakody or පුණ්‍යා sri Kumara jayakody is 2 people or husband or wife or he is IESL member holding AM 16880. But I am 200% sure that chathuranga Abesinghe is a CFA
@sachin1763-u9b
@sachin1763-u9b Күн бұрын
අනේ බෲනෝ
@upaliwijayananda9507
@upaliwijayananda9507 Күн бұрын
නගර සබාවෙ පයිප්පෙ ළඟ සෙට් වෙලා අදත්.
@saminda
@saminda Күн бұрын
හොරෙන් ගෑනු නානවා බලන්න ආව නේද. කැතයි හොඳේ
@samith1986
@samith1986 Күн бұрын
ලැජ්ජ නැද්ද බං ගෑනූ නානවා බලං ඉන්නේ 😁
@isurumadusanka6419
@isurumadusanka6419 Күн бұрын
කොටස්වෙලදපල මිල දර්ශකය ගැන මොකක්වත් තිබේද පැවසීමට
@tele-clicks7036
@tele-clicks7036 Күн бұрын
anduwata credit dunnoth manju tharaha wenawa
@lowewarnakulasooriya9434
@lowewarnakulasooriya9434 Күн бұрын
වියලි කලාපයේ වැව් වාන් දාන්නේ බොක්ක කැලබුනාම තමයි ඒක ගොවිතැන ට ආශිර්වාදය ක්
@pathumxco
@pathumxco Күн бұрын
Bruno...pod cast 1k karannako punjab un karana protest eka gana patta athal story 1k thiyenne...' කාලෙට ගැලපෙන '
@sriyamunasinghe2602
@sriyamunasinghe2602 Күн бұрын
Ranwala kiyanna niyama mahathmayek. Ohu kawadawath wanchanikayek wenne naa. Eka sthirai
@shanepereraedu
@shanepereraedu Күн бұрын
වඳ කරල කැලේට මුදා හරින එක නම් බූරුම වැඩක්. වඳ කරන vaccine එක වැඩ කරන්නෙ මාස 3යි. ඊටපස්සෙ උන් ආයෙ පැටව් ගහනව.
@KalhariEdirisinghe
@KalhariEdirisinghe Күн бұрын
Good 🎉
@OshaniSahabandu
@OshaniSahabandu Күн бұрын
වෘත්තිය සමිතිත් මොරටුව කැම්පස් එකේ මහා ශිෂ්‍ය සංගමේ ආදර්ශෙට ගන්න ඕන. අන්තරේ නෑ. පක්ෂ නෑ.
@harith24
@harith24 Күн бұрын
මම රන්වලය දන්නෙත් නෑ. ගෙදරට බෙදුව කොලේ ලියල තිබුන profile එක කියෝල තමයි අපි ඔක්කොම ඌට දැම්මෙ 😢
@DilandlSamarathunga
@DilandlSamarathunga Күн бұрын
අන්තිමට බැලුවම ඌ පොල් ලෙල්ලක් 😢😢
@KithsiriJayasekara-h8r
@KithsiriJayasekara-h8r Күн бұрын
දකින දේ කියවා සැනසුම 😅😅
@chamimusic1011
@chamimusic1011 Күн бұрын
තිවංක ලගදීම දිවකරගේ පුටුව අය්තිකරගනී වගේ 👏🏻
@SPro732
@SPro732 Күн бұрын
තිවාට අත්තටම ඒ පොටෙන්ශල් එකයි කේපබිලිටි එකයි තියෙයි. අයිඩියා නැති උනාට මාර ඉන්ෆොර්මේශන් ටිකක් තියෙයි. 😎
@Dushanti
@Dushanti Күн бұрын
Kesema wagakeemak nethi thewankata oya putuwe aithiyak nehe😂😂😂😂😂
@chamindaranasinghe1047
@chamindaranasinghe1047 Күн бұрын
Mr Hasha❤❤❤❤
@indikalakmal4415
@indikalakmal4415 19 сағат бұрын
රිලව් පොල් කන ප්‍රශ්නය ගැන උඹලට තේරෙන්නෙ නෑ ඇත්තටම. අපේ ගෙදර පොල් ගස් හතක් අටක් තියෙනවා තියෙනවා.ඒ පොල් ගස් හතෙන් අටෙන් අපි මෑතක් වෙනකම්ම අපි සති දෙකකට විතර පොල් ගෙඩි විස්සක් තිහක් විකුණලා ගෙදරටත් කන්න පුළුවන් තරමට පොල් කඩා ගත්තා. නමුත් රිළා රංචුවක් බෝවෙලා දැන් අපිට ගෙදරට කන්න පොල් ගෙඩි දහයක් දොළහක් කඩාගන්නෙත් අමාරුවෙන්. හැම සතියකම පොල්ගස් ටික වටේ ඇවිද්දොත් පොල් ගෙඩි විස්සක් තිහක් කඩලා බිම දාලා තියෙනවා. ඒ ප්‍රශ්නෙ දකින්න නම් උඹලා ඒක අත් දැකල අත්දැකලා තියෙන්න ඕනේ. උඹලා දන්නෙ හැක්කෙක් ගාන උත්තර ටික විතරයි
@tharushadias
@tharushadias Күн бұрын
කතානායකතුමා තාමත් පිලිතුරු නොදෙන්නෙ, ටක් ගාලා PHD එකක් කරනවද දන්නෑනෙ.. එතකොට ඇවිල්ලා පෙන්නයි ‘දැන් ඇතිද????? මේ තියෙන්නේ’
@heshannanayakkara965
@heshannanayakkara965 16 сағат бұрын
අනික නිකන් හිතපන්,සෙට් එකේ ඉන්න සුපිරිම කෑලි සෙට් වෙන රිලවව අල්ලන් වද කරොත් අනිත් රිලව් ටික මොනව නොකියයිද? පොල් ගහකින් පැනලා මැරෙයි ඌ..😂😂😂😂
@udaperera9945
@udaperera9945 Күн бұрын
හැමෝම චැනල් දාගෙන ඕපාදුප කියවනවා. රටේ ජනතාව කාලය කාගෙන ඒව කියවනවා. කුණු කතා ලියනවා බුද්ධිමත්ව අවබෝධයෙන් නුවණින් විමසා බලා කරුණු රැස්කර ගෙන යමි මාතෘකාවක් ගැන සාකච්ඡා කලා නම් අගෙයි නේද? කාලය ඔබෙත් අපෙත් අපරාදේ. නැත්නම් කෝපි කඩේ වගේ.😢😢😢😢😢😢😢
@chandanadeashappriya8918
@chandanadeashappriya8918 Күн бұрын
abishekaa, ❤❤
@RohithaEdirusinghe
@RohithaEdirusinghe Күн бұрын
Kalakanni
@malingadesilva8707
@malingadesilva8707 17 сағат бұрын
තිවංක, ඔයා කියන විදිහට සමාන වෙන්නේ අපේ එකාව ආරක්ශා කරනවා කියන එකෙන් විතරයි. ඒක බෙහෙත් ප්‍රශ්නෙ ලගින්වත් තියන්න පුලුවන් දෙයක් නෙමෙයි. මිනිස්සු මරපු එකයි මෙයාගේ උපාදීයයි සමාන කරන්න එපා. සම්පූර්නයෙන් වෙනස් පාරවල් දෙකක් මේ
@mqqalli
@mqqalli 19 сағат бұрын
Todays puppet Shown sponsered by Manju - Get a decent job to put foods one the table guys. Hasa is ok he is a career Joker anyway!
@sebasthiyanfernando2919
@sebasthiyanfernando2919 Күн бұрын
ජනාධිපතිතුමාගෙන් අපි අහන්නෙ, ආණ්ඩුව අරන් දවස් දහතුනක් යන්න කලින් දඩු මොනරු, දඩුලේන්නු, රිලව්, වදුරෝ, අලි ඇත්තු, වසන්ගතයක් වෙන්න තරමට බෝ කරානම්, ඇයි හාල් පොල් වගා කරන්නෙ නැත්තෙ?
@hiranbadullage2563
@hiranbadullage2563 Күн бұрын
Sinopec නෙමෙයි United Australia එකේ නැව. Sinopec එකට 150 තියෙනවා
@nuwancharaka5148
@nuwancharaka5148 Күн бұрын
කියන හරුපයක් ඇහෙන්ට කියපල්ලා, data නැති කරන් ඇවිත් මෙවා සමනල් පැටවූ බලන්නැ
@prasadkumanayake3785
@prasadkumanayake3785 Күн бұрын
එක පාර එක්කෙනෙක් විතරක් කතා නොකරන එක Podcast වල හැටියක්ද? හොඳ අදහස් යට ගියොත් අපරාදේ..
@IndikaSumanaweera
@IndikaSumanaweera Күн бұрын
Mata hithenne ranwala seeyage long term plann ekakda.
@heshannanayakkara965
@heshannanayakkara965 16 сағат бұрын
රිලා ප්‍රශ්නෙ විසදන්න රජයට කරන්න තියෙන්නෙ පොඩි දෙයක්...රිලවගෙ වෘශනවල මුතු හරි මැනික් හරි තියනවා කියලා මාධ්‍යට කියන්න විතරයි තියෙන්නෙ...ඉතුරු ටික නිකන්ම වෙයි...😂😂😂
@napatawelaniradhananda3485
@napatawelaniradhananda3485 Күн бұрын
👍👍👍😊
@TalebRismy
@TalebRismy Күн бұрын
49:37 49:39 49:40
@rammyabandara7666
@rammyabandara7666 Күн бұрын
කථනායක ... Asoka ranwala කරුනාකර අස්තාන ගත වෙන්න... ලැජ්ජයි. බොරුවට අයු කාලය අඩුයි... මේ මනුස්සයාට උත්තර දෙන්න කල්ගන්නෙ මොකටද?.. නලුන්ද ජයටිස්ස කියනවා මොහු වෙලාවට උත්තර දේවි කියලා... මෙයාලට දැන් මොකද වෙලා තියෙන්නෙ???මාලිමාව
@ravvlog8819
@ravvlog8819 Күн бұрын
ඉස්සර ආන්ඩුව විවේචනය කරනකොට හුරේ දාපු එවුන්. දැන් මෙන්න හෝ ගහලා බයිනව. 😂😂 තඩි වහල්ලු😂😂. දැන් එයි මම සිලින්ඩරක් හරි ටෙලිෆෝන් එකක් හරි කියාගෙන 😂😂
@ManojManoj-tt8lq
@ManojManoj-tt8lq Күн бұрын
නැහැ ඉස්සර මෙහෙම විවෙචනයක් කෙරුවෙ නැහැ
@SlPro-q1q
@SlPro-q1q Күн бұрын
විවෙචනය කරන්න දෙවල් තියෙන නිසානෙ එහෙම කරන්නෙ..එහෙම ආස නැති අය සිරස tv බැලුවනම් හරි
@AdventureVBA
@AdventureVBA Күн бұрын
@@ManojManoj-tt8lq එහෙනම් පොහොට්ටු ආණ්ඩුව තියෙද්දී DD බලල නෑ
@Pathumvidanage
@Pathumvidanage Күн бұрын
ඒක මාර තියරියක් ඕයි..දෙරණටයි හිරු එකටයි බයිනවා ආණ්ඩුවට ගහන නිසා..ඔවු උන් පක්ෂග්‍රාහී....එතකොට සිරසයි සියතයි ආණ්ඩුවට කඩේ යන එක හොඳ උණේ කොහොමද 🤣
@Gihan-Sandeepa
@Gihan-Sandeepa Күн бұрын
​@@ManojManoj-tt8lqඉස්සර DD බලලා නෑ එහෙනම්😂
@lahirujayathilaka3391
@lahirujayathilaka3391 Күн бұрын
Punyasoma genath hoyala balanna
@arunakuruppu5498
@arunakuruppu5498 23 сағат бұрын
පුණ්‍ය ශ්‍රී neda මේ කියන්නේ?
@laksrihearath7375
@laksrihearath7375 17 сағат бұрын
Mama gura ta asai. Amutuma pathakin balanne
@sachinperera317
@sachinperera317 Күн бұрын
Coment baluwama therenawa kathanayaka dayka sabawata karapu de😊
@SlPro-q1q
@SlPro-q1q Күн бұрын
Jeppont වරදක් පෙන්නලා දෙන්නත් බැනෙ😂 විවෙචනය කරනවලු...
@Anubro
@Anubro Күн бұрын
කුණු ගදගහන බයියෝ 😂
@nadeeka30
@nadeeka30 23 сағат бұрын
Kela wenakanlu balan inne 😂
@thenukarathnayake1133
@thenukarathnayake1133 18 сағат бұрын
@SlPro-q1q ඉතින් විවේචනය කරන්න තමා කියන්නේ😂😂..සිංහල බැරිද ආ බෑනේ උබල පුප දෙන්නෙ විවේචනය කරහම උස්සගෙන ගිහින් එලොව යවපු උන්ටනේ
@arunakuruppu5498
@arunakuruppu5498 Күн бұрын
සමහර ඇමැතිවරු බිරිඳගේ IESL membership no eka අවභාවිත කරන බවක් පේනවා
@chanakadilshan6119
@chanakadilshan6119 21 сағат бұрын
Plz මචං කොලඹ ඉඳන් හරි වෙනත් නාගරික ප්‍රදේශ වල ඉඳන් හරි රිලව් සම්බන්ධව උපකල්පිත opinions දෙන්න එපා, අපිට හිනායනව 😁
@dinukaishan5103
@dinukaishan5103 17 сағат бұрын
හසා අපේ එකා. අවංකවම උඹේ idea 1 මොකක්ද...? රන්වල හරිද,වැරදිද..රන්වල වෙනුවෙන් npp 1 මොන වගේ තීරණයක් ද ගත යුත්තේ...???
@DineshLahiru
@DineshLahiru Күн бұрын
@abhisheka Political complicate wela, Hmm, Mama hithanne Politics social wela
@dinukaishan5103
@dinukaishan5103 17 сағат бұрын
අභී..වස්තු කැටේ, ඔයා නම් ඕවට උල් පන්දම් දෙන්න එපා 😅😅😅
@isurusajith499
@isurusajith499 Күн бұрын
Original Jewellery ekata imitation eka match karanna onine .. e nisa ekak salli deela aran wede karanna bh. E nisa godak ganna oni.. salli deela godak ganna eka padui
@Walkwithus2023
@Walkwithus2023 22 сағат бұрын
ආණ්ඩුව ඔය සම්බන්දෙන් මුකුත් කරන්නෙ නැත්තේ එකම හේතුවයි. පදුරකට ගලක් ගහන සීන් එක විතරමයි. ඒ කියන්නෙ තව කිහිප දෙනෙක් අනිවාරෙන්ම ඉන්නව ඔය වගේ
@RuwaniChampika-ru3th
@RuwaniChampika-ru3th Күн бұрын
ලොතරැයි දිනුම කින් උනත් සල්ලිකාරෙක් වෙන්න ලෙහෙසි නමුත් උගතකු වන්න අපහසුයි 🎉 ඒ කයි උගත් කමේ වටිනවා කම🎉 උගත්කමට ගරු කරන්නේ ඒ කයි මිනිස්සු 🎉 ආචාර්ය උපාධිය මේ විදියට අවභාවිත කළේ නම් 🎉 රටේ අනිත් පුරවැසියන් හොර අධ්‍යාපන මගින් රැකියා ලබාගනී
@anandarajakarunadewanaraya1900
@anandarajakarunadewanaraya1900 Күн бұрын
ලංකාවෙ වුර්තීය සමිති බිහිවුනේම දේශපාලන පක්ෂ ශක්තිමත් කරන්න
@poornanisayur_weerathunga
@poornanisayur_weerathunga Күн бұрын
@alexfernando7140
@alexfernando7140 Күн бұрын
දැන් පිළිගත්තත් වෙන්න ඕන හරිය වෙලා ඉවරයි
@RajaRaja-xm3zm
@RajaRaja-xm3zm 18 сағат бұрын
Coconut oil
@SandunZ99
@SandunZ99 Күн бұрын
උපාදියක් හදාරා තියනවා සහතිකය හැබැයි තාම ආවේ නෑ. එහෙම නැතිව තියද්දී ආචාර්ය කියාගන්න එක වැරදිද හරිද .... සාකච්චාවට විවුර්තයි ( comment section )
@sajeewanicooray7243
@sajeewanicooray7243 Күн бұрын
ඒක ප්‍රශ්නයක් නැහැ මොකද certificate එකක් එනකන් හිටියාට තමන්ගේ ඉගෙනගෙන උපාධිය සම්පූර්ණ කරලා ඉවර උනානේ
@nuwangunarathna5032
@nuwangunarathna5032 Күн бұрын
අපි මොකට මුන්ගේ පඩි ටෝක් බලනවද මන්දා..මුනුත් කරන්නේ ඇස් බැඳගෙන ගල් ගහනවා වගේ වැඩක්, හරියට වැදුනොත් හරි, නැතිනම් අපි ඇස් වහගෙන ගැහුවේ කියන්න පුලුවන්නේ..පට්ට නරි ටිකක්..😂
@nekla1593
@nekla1593 Күн бұрын
Ahhh boccala❤❤❤
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 54 МЛН
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
Леон киллер и Оля Полякова 😹
00:42
Канал Смеха
Рет қаралды 4,3 МЛН
නාමල් වසන්ත නලින් සමන්ත
1:26:04
Chooty Malli Podi Malli  |  Apu Gaman Karana Hati Ape Aya Hithapu Hati
13:17
Chooty Malli Podi Malli
Рет қаралды 44 М.
කතානායක ඉවතට
53:08
Bharatha Thennakoon
Рет қаралды 87 М.
Chooty Malli Podi Malli  ||  Three Whell Chutiya Rata Hadana Heti  Kiyadei
18:11
Chooty Malli Podi Malli
Рет қаралды 23 М.