No video

අමරණීය වුනොත්?

  Рет қаралды 16,980

SLVLOG POD TALKS

SLVLOG POD TALKS

Күн бұрын

Grab Your Tickets - LA MAKALO KAY 2.0
bit.ly/la-maka...
Websites:
GET PEAK: getpeakonline.com
SL VLOG: slvlog.lk
Subscribe us:
SL VLOG PODTALKS: / @slvlogpodtalks
COMEDY LAND: / @comedyland573
I AM ABISHEKA: / @iamabisheka
Join as a Patreon :
/ slvlog
/ slvlogccc
Follow us:
Facebook: / slvlog
Tiktok: / slvlog_lk
Instagram: / slvlog_lk
X: / bruno_diwakara
WhatsApp:
GET PEAK: bit.ly/getpeak...
SL VLOG: bit.ly/slvlogw...
Other Social Media:
/ manjunishsha. .
/ abisheka.fer. .
#slvlog #slvlogpodtalks #getpeakonline

Пікірлер: 111
@slvlogpodtalks
@slvlogpodtalks 9 ай бұрын
Watch Now: SL VLOG TAMIL - www.youtube.com/@SLVLOGTAMIL/videos
@mageammo1971
@mageammo1971 8 ай бұрын
අද වන විටත් සිංහල බෞද්ධ නාමික ජාතියක් බවට පත්ව ඇත.. මන්ද අදටත් ඔවුන් කරන්නේ සිද්ධාර්ථ කුමාරයා ඉන්දියාවේ ඉපදීමට පෙර ඉන්දියාවේ තිබූ මිත්‍යා මත ටික මහ පොළොවේ වැපිරීම පමණි... රසික වැනි අනික් පැත්තට හිතන අය බොහොම අල්පයි.. ඉපදිලත් නැති මැරිලත් නැති චේතනාවකට භය ජාතියක්, කහකඩයින් පිරිසක් විසින් කරන අඳෝනාත්මක වැලපීම් සමුදායක් ඇසේ.. ඒ සියල්ලෙන්ම නිදහස් වූවාට පසුව අජරාමර නිවන මේ මොහොතේ ජීවත්ව සිටියදී නිරාමිස ප්‍රීතියෙන් විඳීමට මනුෂ්‍යත්වය පරම භාග්‍යයක් කොට ගන්න.. අද ශ්‍රී ලාංකිකයන් ලෙස කී දෙනෙක් මෑත කාලයේදී පසේබුදුවරයන් වහන්සේලා ලෙස පිරිනිවන් පා බව දන්නේ කීයෙන් කී දෙනාද.... පිළිමයෙන් බුදුන් දැකිය නොහැකි බවත් පටිච්චසමුප්පදාය දහම තුළින් බුදුන් දැක නිවන් දැකිය හැකි බවත් අමු සිංහලෙන් කතා කිරීම වැදගත් කියලා පාලි වචනයක්වත් නොදා හැකිවීම උතුම් කර්ත්‍රවයක්..
@elondare8990
@elondare8990 9 ай бұрын
බටහිර මිනිස්සු මහන්සිවෙලා වැඩ කරනවා ළමයි හදනවා ලස්සන ගේ දොර හදනවා ලෝකේ පුරා ඇවිදලා ලස්සන souvenirs එකතු කරනවා. අවුරුදු 18 පනිනකොට ළමයි අතහරිනවා. Retire උනාට පස්සේ තඩි ගෙවල් දොරවල් විකුණලා දාල පුංචි retirement homes වලට මාරු වෙනවා. එකතු කරපු ලස්සන දේවල් estate sale කියලා තුට්ටු දෙකට විකුනලා දානවා. නැතිනක් නිකම් දෙනවා. මැරෙන්න කිට්ටුවෙනකොට මේ ලෝකෙට තියෙන links ඔක්කොම කඩල දාලා මැරෙන්න සෙට් වෙනවා. අපේ අම්ම තාත්තලා ඒගොල්ලන්ගේ අම්ම තාත්තගේ පරණ ඇඳ පුටු ටිකත් තවම ගෙදර තියන් ඉන්නවා. උදේ ඉඳල හවස් වෙනකම් බණත් අහනවා. හාමුදුරුවොත් පණ යනකම් අතහරින හැටි ගැනම බනත් කියනවා. අනේ මන්ද. Full අන්දොස්.
@livethemoment2371
@livethemoment2371 7 ай бұрын
100%
@kasunvish6847
@kasunvish6847 5 ай бұрын
I'll copy your comments. Its grate.
@ireshakalankaYT
@ireshakalankaYT 9 ай бұрын
රසික කියන්නෙ වෙනස් අමුතු අදහස් තියන කෙනෙක්. ඒ වගේම ඒවා ලස්සනට ලියන්න දන්න කෙනෙක්. ❤
@imeshkalhara-tt7nd
@imeshkalhara-tt7nd 9 ай бұрын
මේක නම් වෙනම ආතල් වැඩක්❤. මනසේ අගුල් අරින්න පුලුවන් මේ වගේ තවත් වැඩක් ඉක්මනින් ඕනේ. sl vlog thank you guys❤
@chamilaweerasekara8195
@chamilaweerasekara8195 9 ай бұрын
ඒක මරු. 🎉 පොඩි දෙයක් add වෙන්න ඕනේ කියලා හිතුනා මැරෙන්න තියෙන බය ගැන කියපු තැනදි. මට හිතෙන්නෙ බහුතරයක් මැරෙන්න බය ඊලගට මොකක් වෙලා ඉපදෙයිද කොහේ යයිද කියන එකට වඩා අපි නිසා depend වෙන අය අපි නැතිව මොනවා කර ගනීද කියලා.
@jayasinghearachchigheniros6053
@jayasinghearachchigheniros6053 9 ай бұрын
ජීවිතය ගැන හරි අපුරු පැහැදිළි කිරීමක්, අතී විශිස්ටයි..❤️👌
@subzii
@subzii 9 ай бұрын
This is really interesting and looking forward to more episodes...I will definitely purchase Rasika's books when I'm back in SL & Thank you Bruno for kickstarting this podcast.
@Betterworldforyou.
@Betterworldforyou. 9 ай бұрын
Excellent topic Bruno. Thank you . Our politicians live like they are living forever.
@dinesh227
@dinesh227 9 ай бұрын
Really a good discussion and agree with most of the points discussed. Thanks for sharing!
@potatopringles-vs7ho
@potatopringles-vs7ho 9 ай бұрын
Maraneta baya wenne eeka unknown deyak nisa wenna barid. Samanyen minissu unknown dewal walata bayai ne
@gunapalasuduwella8830
@gunapalasuduwella8830 8 ай бұрын
මට මරණය ගැණ ලඟදී ඇති වූ අදහසකි. මට ජීවත්වීම කරදරයක් වූ වේලාවකදී ( ලෙඩවීම,තමන්ගේ කටයුතු කරගෙන යාමට නොහැකිවීම,දරාගත නොහැකි වේදනාව,ආදි. )තමන්ට පහසුවෙන් මරණය ලබා ගැනීමේ නිත්‍යානුකූල අයිතියක් ලැබීම වටී
@dhanushkasudarshana3955
@dhanushkasudarshana3955 9 ай бұрын
බෲනොගෙ මූණ එළියට දාපු එකා... 😅😂
@ThanujaIngves
@ThanujaIngves 9 ай бұрын
Beautiful conversation Bruno and Rasika. 👍 Living life to the fullest is a journey worth celebrating. The end becomes a reflection of the joyous moments, experiences, and memories gathered along the way. We should embrace and savor every step of this adventure ❤
@slvlogpodtalks
@slvlogpodtalks 9 ай бұрын
❤️❤️
@sampath-rt7do
@sampath-rt7do 9 ай бұрын
වන්ගීශ හාමුදුරුවන්ගේ වචන ටිකක් කියවුනා. මන් ඒ දේශනා අහන හිංදා එහෙම ඇහුනද දන්නෙ නැ. ල්ව්කික හරි ලෝකෝත්තර හරි මිනිස්සුන්ගෙ thinking pattern එක වෙනස් කරන එක වටිනවා. මාත් ඉන්නෙ ඔය අදහසෙ තමා
@menakaliyanage3197
@menakaliyanage3197 9 ай бұрын
Very interesting analysis 😊 Keep up your good work Bruno and Rasika!
@hardinsciver5930
@hardinsciver5930 9 ай бұрын
ජීවිතේ එක්තරා අවදියකදී ,පිරිමියෙක්ට අවූරුදු 18-20 අතරේ සහ ගෑනියක්ට අවුරුදු 50-55 වෙද්දි මරනය ගැන බය කලින් නැති තරම් ඇති වෙනවා කියලා අහලා තියෙනවා.
@srinathabeysinghe5750
@srinathabeysinghe5750 9 ай бұрын
පරිණාමයේ ඉහළ අවධියකදි නෙවෙයිද ජීවිතයක් තියෙනවා කියලත් ඊට අරමුණක් තිබුනොත් හොඳයි නේද කියලත් හිතන්න පටන් ගන්නේ. ජීවිතයත්, මරණයත් යනු කාරණා දෙකක්. ජීවිතය අවසන් වීමයි මරණය ලෙස හඳුන්වන්නේ. එතනින් එහා ඩිබේටබල්! සමහරුන්ට එතනින් එහා දෙයක් තියෙනවා . ඒත් තව සමහරුන්ට එතනින් සියල්ල සමාප්තයි! ඒක හරියටම නොදන්න නිසා තමයි, මරණයේදී ජීවත්ව සිටින අය දුක් වන්නේ. ඩිපෙන්ඩන්සි එක මරණ ගෙවල්වල අඳෝනාවලදී ඇහුණත්, ඇයි ඒ අය තම කිට්ටුවන්තයින් පිටරටවලට යනකොට අඬන්නේ නැත්තේ? සල්ලි එවාවි කියලද​? ඒත් මරණයේදී සිදුවන​ ප්‍රධාන කාරණය සබඳකම් ජාලයක් බිඳී යාමේ දුකයි. හැබැයි සබඳකම් ජාලයක් කියන්නෙත් එක අතකට ඩිපෙන්ඩන්සියක්ම තමයි. ඒ නැතත්, මරණයේදී දුක කියන හැඟීම ඇතිවීම​ සමහර සතුන්ගෙත් දක්නට හැකියි. ඒක තේරුම් කරන්නේ කොහොමද​?
@gaminifernando9219
@gaminifernando9219 24 күн бұрын
Another Excellent topic with Rasika &Bruno🎉
@milinda.lakmal96
@milinda.lakmal96 9 ай бұрын
🤗 අහන ගමන් මනොපාරක් ගියා ✌
@nuwannuwan7191
@nuwannuwan7191 9 ай бұрын
රසිකත් එක්ක මේ වගේ තවත් වැඩසටහන් ඕන❤
@thushanilamahewa3789
@thushanilamahewa3789 9 ай бұрын
නියමයි බෲනෝ..Very interesting topic
@tootsieram7182
@tootsieram7182 9 ай бұрын
Really love it. We have to enjoy the moment and leave good memories for your loved ones.
@noelperiyapperuma2207
@noelperiyapperuma2207 9 ай бұрын
ඇත්තටම බුද්ධ ධර්ම යේ අන්තර්ගත යම , බුද්ධිමත් ව රසික පැහැදිලි කරනවා ... හරීම ශ්‍රේෂ්ට යි ...රසික ..බෲනෝ 👌👌👌👌 මෙවන් වැඩසටහන් තව තවත් ඉදිරිපත් කරන්න හැකිවේවා..🙏 ( ඔලුව තියෙන අය ට වැදගත් වේවි )
@sandro2059
@sandro2059 9 ай бұрын
One of the best podcast, what I show, here 🙌 👏
@slvlogpodtalks
@slvlogpodtalks 9 ай бұрын
Glad you enjoy it!
@harshineewijesinghe6339
@harshineewijesinghe6339 9 ай бұрын
Wow! Fascinating! Great discussion! Looking forward to many more!!!!
@Wajiraut
@Wajiraut 9 ай бұрын
ඔබ දෙදෙනා කරනා මේ සංවාදය සියල්ලන් ගේ දැනුවත් හෝ නොදැනුවත් අරමුන වුවත්....... පස් ගොඩ දමමින් ලිඳ හෑරවත් ගල මතුවුවිට එය අත්හැර දමයි. ගල විද පිරිසිදු සිසිල් ජලය ලබා දීමට උත්සුක වු ඹබ දෙදෙනා ..... කියල වැඩක් ණෑ
@eurekateareallygood655
@eurekateareallygood655 9 ай бұрын
විශිෂ්ටයි මචං ඉදිරියට යං
@supunmaduranga3513
@supunmaduranga3513 9 ай бұрын
මට හිතෙන්නේ උප්පතිය හෝ මරණය කියන දෙකම සංකල්ප දෙකක් විතරයි තනි පුද්ගලයෙක්ට,ඒ දෙකම ගැන අදහසක් ගන්නේ බාහිර ලොකය තුලින්,කවදාවත් එකේ යථාර්ථය විදින්න වෙන්නේ නෑ.මරණ දකින්න නම් එකේ නැති වීමේ සීමවෙන් එහා දශමයක් හෝ අපි ජිවත් වෙන්න ඕන.එතකොට මරණය නැවැත දශමයක් එහාට යනවා. 😁 මිනිස්සු දුක් වෙන්නේ තමන් හදගත්ත සංකල්ප වලට දෙවල් පවතින්නේ නැතිවෙනකොට.මට තෙරෙන ඇත්ත තාමයි දෙවල් ඉබේම වෙනවා.අපි ඒ දෙවල් යොදාගෙන අපේ ලොකයක් හදනවා.ඒ හදන ලොකේ හදාපු දෙවල් යථාර්ථයක් කියලා හිතන ලොකේ සිද්ද වෙන්නේ නෑ.එතකොට අපි දුක් වෙනවා. 🤔😔
@tecworld4817
@tecworld4817 9 ай бұрын
ඒ ඔයාගේ අදහස
@tecworld4817
@tecworld4817 9 ай бұрын
එතොකොට උබ කියන්නේ මරනයයි උපදින එකයි දෙකම එකයි කියලද😂
@priyankaabeywardana1755
@priyankaabeywardana1755 8 ай бұрын
ඉතා වටිනා අදහසක් ඉදිරියටත් ඔවැනිම වැඩසටහන් බලාපොරොත්තු වෙමි
@comment....2257
@comment....2257 8 ай бұрын
මරණය කියන්නේ අවසානය නොවෙයි ☸️🙏
@srinathabeysinghe5750
@srinathabeysinghe5750 9 ай бұрын
මීට කලකට පෙර​, ඉතාලියේ දරුවෙක් ගැඹුරු නළ ළිඳක හිරවී සිටියා. ඔහු බේරා ගැනීමේ මෙහෙයුම බරපතළ ලෙස සිදු කළා. මකුළු මිනිසා යැයි නම් ලැබූ කුඩා ප්‍රමාණයේ මිනිසෙකු, මට මතක හැටියට, දරුවාගේ අත ස්පර්ශ කරන මට්ටමට ගියා. ඒත් අවසානයේ දරුවාගේ ජීවිතය බේරා ගත නොහැකි වුනා. ඒ ගැන ලංකාවේ සිටි බොහෝ දෙනෙක් හඬා වැටුනා. එය "සෙලිබ්‍රේට්" කරන තත්ත්වයක අප කවුරුත් සිටියේ නැහැ. සුනාමි මරණත් එසේමයි! ජීවිතය ඔබ සිතන විදියට​, සරල සමීකරණයකට නොව​, ඉතා සංකීර්ණ සමීකරණයක් ලෙසවත් විදහා දක්වන්න අමාරුයි. අතිශය යාන්ත්‍රීකරණයකට හසුව ඇති බටහිර මිනිසා කරන දේ, එලෙසින්ම අන් තැන්හි ආදේශ කල නොහැකියි. මේ මාගේ අදහසයි! ඔබ කියන්නා සේම, අදහස් යනු අදහස්‍ ය​! මීළඟ පොඩ්කාස්ට්වලදී ජීවිතයේ ගැඹුර දකින්න. සියල්ල සරල සමීකරණයකට ඌනනය කරන්න එපා!
@priyashantha-TR
@priyashantha-TR 9 ай бұрын
To enjoy life, money is not the primary object; especially in western culture, people want to earn and spend money to enjoy life. They don't want to save money like Asian people. But in these countries, people have limited plans for the future, not only for themselves but also for family members.
@nishantharanga6237
@nishantharanga6237 9 ай бұрын
Excellent discussion.
@darshana5324
@darshana5324 9 ай бұрын
That’s what Buddhism is teaching
@devikadasanayka7181
@devikadasanayka7181 9 ай бұрын
How nice of you. Very interesting topic.😊
@slvlogpodtalks
@slvlogpodtalks 9 ай бұрын
Thank you! 😃
@anomasenevirathna4892
@anomasenevirathna4892 9 ай бұрын
Very interesting discussion, food for thought 👍
@ranjithdesilva4526
@ranjithdesilva4526 9 ай бұрын
හරිම අපූරු විග්‍රහයක් .......🙏
@yuganthaadikari2884
@yuganthaadikari2884 9 ай бұрын
Nice discussion 👍
@user-tl6hk9sj2y
@user-tl6hk9sj2y 2 ай бұрын
rasika kathakarana welawata poddak medin panin nethuwa hitiyanam wede thawa tikak hodai.
@BhagyaRajaguru
@BhagyaRajaguru 9 ай бұрын
Interesting discussion
@djstr0b3
@djstr0b3 9 ай бұрын
Rasika has some very interesting ways of seeing things from different point of view.
@dilshigeesh1208
@dilshigeesh1208 9 ай бұрын
Excelent we need more contents like this❤
@anushkafernando7381
@anushkafernando7381 9 ай бұрын
මේක මරු ❤
@godofgodseyes
@godofgodseyes 9 ай бұрын
මා නැතත් ලෝකය කැරකෙන බව දන්නවා. අම්මාගෙ නිසල සිරුර ඉදිරියේ සාපේක්ෂතාව පර්යේෂණ කරද්දී, මා ඉපදුන නමුත් නොමියන බව වැටහුනා. එනම්, අමරණීයයි.😊
@heeraw7676
@heeraw7676 9 ай бұрын
බෲනෝගෙ හිනාව 😅 3:15
@kumaKsmk
@kumaKsmk 9 ай бұрын
Excellent 🎉content 👏
@metta1773
@metta1773 9 ай бұрын
The English monk, Ajahn Brahm who lives in Western Australia talks a lot about these types of things. I think Buddhist wisdom teachings are very useful to understand and delve much deeper into these types of issues. Ajahn Brahm's book “Opening the door of your heart” is available online.
@harshanimunidasa6497
@harshanimunidasa6497 9 ай бұрын
That is why is is said "someone" who has defeated death (enlightened) has no fear of death and will live life to the fullest. ❤
@ashen_madhusanka
@ashen_madhusanka 9 ай бұрын
මේකට හසාවත් ගන්න ඕනේ
@nilanthiwimalaskera7858
@nilanthiwimalaskera7858 9 ай бұрын
Awesome 👍
@tharindu5128
@tharindu5128 8 ай бұрын
maru wdak...
@tecworld4817
@tecworld4817 9 ай бұрын
දාන මාන දීලා ඕන මගුලක්😂😂😂😂
@AnarchyShenil
@AnarchyShenil 6 ай бұрын
❤❤❤
@nilmininilmini1569
@nilmininilmini1569 9 ай бұрын
This is an excellent
@maheshchathuranga59
@maheshchathuranga59 9 ай бұрын
Rudolf schenkel” ge wolf pack theory eka gana vlog ekak karanna..
@memespure4651
@memespure4651 9 ай бұрын
Bruno Mn balapu korean film1k thibba mathaka widihata eke nama seobok eke mata maara widihata weduna keellak thubba. Eke ada heta merenwa kiyala danna ekek jiwath wenda patta gemak deddi hemadama beheth walin jiwathwena kruthima manussayek ahanawa "Oyata merennethuwa parissam karaganda tharam watina jiwithayak thiyenavada" kiyala Eka mokakhari hemadetama connect wechcha prashnayak
@SaGaRaSaMpAtH95
@SaGaRaSaMpAtH95 5 ай бұрын
@oshadaepitawela8316
@oshadaepitawela8316 9 ай бұрын
Great👌👌👌👌👌👌
@saseeka-weerasinghe
@saseeka-weerasinghe 9 ай бұрын
කාලෙකින් ❤❤
@AnarchyShenil
@AnarchyShenil 6 ай бұрын
Pissuwen wage ahanawa ❤
@kalu6838
@kalu6838 9 ай бұрын
Bruno නමැති බයානක political සත්වයා
@eranda4725
@eranda4725 9 ай бұрын
පොතේ නම පොඩ්ඩක් මතක් කරන් යමුද??? #slvlogpodtalks
@bbnchristopharperera2579
@bbnchristopharperera2579 9 ай бұрын
👌
@ambanagesudhrmika1864
@ambanagesudhrmika1864 8 ай бұрын
මාලිමාවට ජය රටට ජය
@Asitha_mg
@Asitha_mg 9 ай бұрын
❤❤
@gaminisomawardhana1292
@gaminisomawardhana1292 9 ай бұрын
oyala kiyana vidiyata ape ammala KAALAKANNIYAA keeve amaraneeyaiy kiyana ekada.
@swarnajayawardene6006
@swarnajayawardene6006 9 ай бұрын
poth 3 ganne kohomada
@slvlogpodtalks
@slvlogpodtalks 9 ай бұрын
අහලා කියන්නම්❤
@Pradeepwijesinghe98
@Pradeepwijesinghe98 9 ай бұрын
අනිවා කියන්න අයියෙ☺️
@SajanaMendis-ic5mg
@SajanaMendis-ic5mg 9 ай бұрын
​@@slvlogpodtalksකෝ කිය්ල නෑනෙ
@thamiduhasalanka5805
@thamiduhasalanka5805 9 ай бұрын
ඩොක්ටර් රේමන් මූඩිගේ ලයිිිෆ් ආෆ්ටර් ලයිෆ් පොත ගැන ඉදිරි එපිසෝඩ් වලින් ටිකක් ගැඹුරින් කතා කරමු, සහ ඔයාලගේ ඔපීනියනුත් තියෙනවා නම් ගලපලා කියන්න. පැරාසයිකොලජි කියන්නේ ආසම සබ්ජෙක්ට් එකක්. ඒත් හරියට අධ්‍යනය කරන්න සිංහල මූලාශ්‍ර අඩුයි.
@MidLinelk-jk8wb
@MidLinelk-jk8wb 9 ай бұрын
අන්තිම කැමැත්ත.. ඇස් දෙකම ඕන නෑ කුනුවෙන්න පෙර ගන්න එම්බාම් එක උනත් අඩුවටම කරගන්න ලාබෙටම පෙට්ටියක් වලලන්න අරගන්න මගේ මලගෙදර උඹ වරෙං බං ෆන් ග්න්න කාමරේකට වෙලා ශොට් එකක් දාපන් නොපෙනෙනා තැනක හිඳ ජොයිට් එක ඇදපන් මලකුනට ඉඩ දීල හඳට වී ඉඳපන් පෙට්ටියේ ලඟ ඉඳන් සෙල්පියක් දාපන් පැක් ටිකක් ගෙනත් ඇති බූරුවා ගහපන් නිදිමතක් එනවා නම් නෙස්කැෆේ බීපන් බුලත් හෙප්පුවක් ඇති විටක් ගෙන හපපන් කුස්සියෙන් බෙදාගෙන ඇතිතරම් කාපන් සුදුකොඩිය එල්ලුවොත් ඇති පාර දැනගන්න සංගමේ බැනර් එක වැඩක් නෑ එල්ලන්න ශෝ කතා ගුන කථන ඕන නෑ පවසන්න මටත් හරි මහන්සියි ඉක්මනට වලලන්න ආගමික වතාවත් ඕන නෑ කරවන්න දාන බන වැඩක් නෑ සුගතියක උපදින්න සොහොන් කොත් පලක් නෑ බොහෝ කල් නොදිරන්න පොලව හොඳටම ඇතිය පස්වෙන්න ඉඩදෙන්න දොසක් ඇත්නම් හිතේ සමාවක් මට දෙන්න හොඳක් ඇත්නම් මගේ ඒක විතරක් ගන්න මචන් මන් තරහ නෑ මගෙන් නිදහස් වෙන්න පාටියක් දමාපන් හත් දොහට සෙට්වෙන්න... මධුර තිවංක
@buddimanimadavi4773
@buddimanimadavi4773 9 ай бұрын
Introspective conversation ❤❤
@isuruweerasekara2735
@isuruweerasekara2735 9 ай бұрын
කෝ හසා 😮
@VK-vw7sj
@VK-vw7sj 9 ай бұрын
රසික කියන විදිහට සුද්දො ජීවිතේ මේ මොහොත විඳීමයි අපේ රටවල මිනිස්සු අනාගතය වෙනුවෙන් සිතා මේ මොහොත ජීවත් නොවීමයි කියන එක ඇත්ත.. ඒත් ඒකට හේතු වෙන්නෙ බටහිර රටවල සහ අපේ රටවල ආර්තීක සහ දේශපාලනික තත්ත්වය කියලයි මම කියන්නෙ.. අද රස්සාව නැතිවුනත්, රජයේ රැකියාවක් කලත් පුද්ගලික අංශයේ වැඩකරත් බටහිර රටවල මිනිස්සුන්ගේ ජීවිතවලට රාජ්‍ය රැකවරණය තියෙනව.. ඔවුන්ට අද රැකියාව නැතිවුනත් නැවත රැකියාවක් ලැබෙනකල් රජය විසින් ඔවුන්ට යම් දීමනාවල් ලබාදෙනව.. ඒ එක්කම විශ්‍රාම ගියාම ඕනෑම කෙනෙකුට විශ්‍රාම වැටුපක් හිමි නිසා ඔවුන්ට විශ්‍රාමික ජීවිතය ගැන වදවෙන්න දෙයක් නෑ.. ඒ එක්කම බලහත්කාරයෙන් 55 න් ඔවුන්ව විශ්‍රාම යවන්නෙත් නෑ.. ඔවුන්ට පුලුවනි තමුන් කැමතිනම් අවුරුදු සීයක් උනත් වැඩ කරන්න.. ඒත් අපේ රටවල මිනිස්සුන්ට ඒ පහසුකම් නෑ.. ඔවුන්ගේ අනාගතය ඉතාමත් අවිනිශ්චිතයි... ඉතින් ඔවුන් වැඩි වැඩියෙන් හෙට දවස ගැන හිතලා අද දවසේ සතුටින් ගතනොකිරීම කියන කාරනයට ඇත්තටම වරද තියෙන්නෙ සාමාන්‍ය මිනිස්සු අතේ නෙවෙයි කියලයි මගේ අදහස.. එතැනදි රසිකගේ විශ්ලේෂණය එක්ක මම එකඟ නෑ..
@gaminifernando9219
@gaminifernando9219 4 ай бұрын
රසික බෘනෝ හොඳ , වගේම useless ! අමරණීය වීම භ්‍යානක සිතිවිල්ලක්...ඔන දෙයක් නිතර දැකීම භාවිතය..අංතිමටම බෝරිං...වෙනස ආකර්ෂණීයයි. වෙනස හෝ අවසානයක් නැති කිසිම දෙයක් නැති එකේ ජිවිතය අමරණීය උනොත් අම්මෝ...මාර ආතල් කුඩේ කුඩුනේ ....ඩබලගෙන්මයි අහන්නේ ......
@surangapushpakumar6100
@surangapushpakumar6100 9 ай бұрын
රාජපක්ෂ මැරුනු දවසක පුළුවන් නේද සමරන්න😂😂
@CodeWithDasun
@CodeWithDasun 9 ай бұрын
මරණය ගැන කියපු කතාව නම් විකාරයක්, බල්ලෙක්ට පූසෙක්ට වුනත් මරණයට බයයි. බල්ලෙක් පූසෙක් හරි හදල බලන්න. ඒකට ආගමික විශ්වාස අදාල නෑ.
@SURANGA653
@SURANGA653 9 ай бұрын
සත්තු බය මරනයට නෙමේ ,,, බය වේදනාවට
@vishwaj
@vishwaj 9 ай бұрын
සත්තු බය වේදනාවට මිස මරණයට නෙවේ, මිනිස්සු මරනයට නෙවේ බය කැමති දේවල් හා තමන්ගෙ කියලා අල්ලගෙන ඉන්න දේවල් දාලා යන්න වෙන නිසා ඇතිවන දුක වේදනාවට බය 🤷‍♂️
@pradeepgamage
@pradeepgamage 9 ай бұрын
Haven't you seen dogs risking their lives trying to save their masters? I agree to Rasika's thoughts, death is not something to be scared of. It is just a part of life. Read Sadhguru's book called Death, you'll get a clear understanding.
@CodeWithDasun
@CodeWithDasun 9 ай бұрын
@@pradeepgamage Even humans do that, that doesn't mean we don't know the risk.
@pradeepgamage
@pradeepgamage 9 ай бұрын
Agreed to that. Seems like you have a different opinion about life and death, and I respect that. I PERSONALLY do not fear death as I have lived and enjoyed my life 100% in the way I want and will continue to live that way till death comes to me. :)@@CodeWithDasun
@anurawasantha6604
@anurawasantha6604 9 ай бұрын
රසික UNP කාරයෙක්.
@arunakeethi1719
@arunakeethi1719 9 ай бұрын
UNP කාරයෙක් හරි දෙයක් කිව්වොත් ඒ වැරදිද මේ සාකච්ඡාව කොච්චර හොදද
@user-ry8sf4em9t
@user-ry8sf4em9t 9 ай бұрын
ඔයා ජේවීපී කාරයෙක් වගේ😂😂
@tuanshuhood6725
@tuanshuhood6725 9 ай бұрын
Because of the dependency 😊😅😂 That's true, Why we are crying is for someone lost is totally Fake 👍 Just to showoff (self-publicist) 🐍
@viranchanura3834
@viranchanura3834 9 ай бұрын
මේ අර සජබේ මුට්ටියා නේද😂
@historicainworld2645
@historicainworld2645 8 ай бұрын
ඔයාලා පරිණත මදි. පොලොවෙ පයගහන්න පොඩ්ඩක් .පොලොවෙ යථාර්ථය වෙනස් .
@maheshrathnayake5807
@maheshrathnayake5807 9 ай бұрын
❤❤❤
@hashansamajith5462
@hashansamajith5462 5 ай бұрын
@udara4962
@udara4962 8 ай бұрын
@sasankakarunarathna6761
@sasankakarunarathna6761 9 ай бұрын
❤❤❤
@sachinlakshan3089
@sachinlakshan3089 9 ай бұрын
❤❤❤
Kids' Guide to Fire Safety: Essential Lessons #shorts
00:34
Fabiosa Animated
Рет қаралды 15 МЛН
Bony Just Wants To Take A Shower #animation
00:10
GREEN MAX
Рет қаралды 7 МЛН
Zombie Boy Saved My Life 💚
00:29
Alan Chikin Chow
Рет қаралды 12 МЛН
වෙන් වෙන්නේ කොහොමද?
44:25
SLVLOG POD TALKS
Рет қаралды 16 М.
දඹදිව නඩය යලි දිවයිනට
1:06:58
දුප්පත් උන්නතිකාමය !!
51:29
SLVLOG POD TALKS
Рет қаралды 19 М.