small business එකක් ආරම්භ කරන්න ආස ඔබට ව්‍යාපාරය ආරම්භ කරන්න අවශ්‍ය හැමදෙම මුල ඉදන්ම මගහැර ගන්න එපා

  Рет қаралды 3,015

sathsarani  life  with me

sathsarani life with me

Ай бұрын

small business එකක් පටන් ගන්න කැමති ඔබට ව්‍යාපාරයක් පටන් ගන්න අවශ්‍ය හැමදෙම මුල ඉදන්ම ඉතින් මගහැර ගන්න එපා /how to start a small business

Пікірлер: 139
@SanjuSanju-xd4zh
@SanjuSanju-xd4zh Ай бұрын
Hamadeyakma නිහතමානීව කියලා දෙනවා oyata thawa thawath diunuwata path වේවා congratulations 🎉♥️♥️🥰
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 Ай бұрын
බොහෝම ස්ත්තුති ඔබටත් නිහතමානීව Comment එකක් දානවට
@user-vq5kx5mi6m
@user-vq5kx5mi6m Ай бұрын
Aniwaren nangi math oyage video balanawa math wiyaparayak patao ganna inne oyage pahadili kirima godak watinawa matath oyata theruwan saranai
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 Ай бұрын
බොහෝම ස්ත්තුති ඔයාගෙ නිහතමානීව comment එකට තෙරැවන් සරනයි
@priyanthiwickramasinghe1601
@priyanthiwickramasinghe1601 Ай бұрын
Oyata godak ස්තුති ස්තුතියි ස්තුතියි .godak watinawa .mamath hemadama hithanawa witharai thama kara ganna beriuana Ikkmanata mama patan gannaea
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 Ай бұрын
ඔව් ඔයාට පුළුවන් තැනින් පටන් ගන්න හිම්ට කරගෙන යන්න ඉදිරියට යන්න පුළුවන් Congratulations 🌹🌹🌹
@champachampa6536
@champachampa6536 Ай бұрын
Oyata godak. Sthuthi. me hama deyakma kiyala. denawata
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 Ай бұрын
බොහෝම ස්ත්තුති ඔයාටත් comment එකක් දැම්මාට
@HemithSadew-je6le
@HemithSadew-je6le Ай бұрын
Wishwaye asirwaden oya thawa thawath diunu wewa.oya hitha hoda kenek akke.theruwan saranai.
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 Ай бұрын
බොහෝම ස්ත්තුති ඔයාට නිහතමානීව Comment කලාට බුදු සරනයි
@deliciousfood5655
@deliciousfood5655 Ай бұрын
❤❤❤❤❤ good luck akke.hoda ayata waradinne ne kawadawath
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 Ай бұрын
Thank you නංගී
@GiharaDulmi
@GiharaDulmi Ай бұрын
Oya harima shaktimat kenek,oya diha bala gena mat kohoma hari goda yanava,oyata budu saranai ❤❤
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 Ай бұрын
බොහෝම ස්ත්තුති ඔයාට නිහතමානීව Comment කලාට එවගෙම ඔයාට අනිවාර්ය ජය ගන්න පුළුවන්
@lakminikumari8764
@lakminikumari8764 Ай бұрын
Oya කොහොමද ochchara wada godak karanne dr❤congratulations..
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 Ай бұрын
Thank you කාලයෙන් උපරිම ප්‍රයෝජන ගන්න බලන්නෙ
@niroshashanthi8201
@niroshashanthi8201 Ай бұрын
තව තවත් සාර්ථක වෙන්න කියල සුබ පතනව ඔයාට හදවතින්ම තමන් කරන දේ කිසිම ලෝබ කමක් නැතුව කියල දෙන කෙනෙක් ඔයා ඇත්තටම අද තමයි ඔයාගෙ වීඩියෝ එකක් නිදහසේ ඉවර වෙනකන්ම ඇහුවෙ ❤️
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 Ай бұрын
බොහෝම ස්ත්තුති ඔබටත් නිහතමානීව Comment එකක් දැම්මට
@ChathuranganiSenavirathn-px2rt
@ChathuranganiSenavirathn-px2rt Ай бұрын
Ane oyage adahas kochchra nm vatinwada akke.. Godk sthuthiii.. Siyalu de sarathaka wewa...
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 Ай бұрын
බොහෝම ස්ත්තුති ඔබටත් නිහතමානීව Comment කලාට බුදු සරනයි
@aacchamarka6970
@aacchamarka6970 Ай бұрын
ස්තුතියි ඔබතුමියට ❤️❤️👍🙏
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 Ай бұрын
බොහෝම ස්ත්තුති ඔබටත්
@KalhariPranando-eg3wu
@KalhariPranando-eg3wu Ай бұрын
ගොඩක් ස්තුතියි
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 Ай бұрын
බොහෝම ස්ත්තුති ඔබටත්
@sujasujee4513
@sujasujee4513 Ай бұрын
බොහොම ස්තුතියි මිස්!❤❤❤❤❤❤❤
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 Ай бұрын
ස්ත්තුති ඔයාටත් 🌹🌹🌹🌹
@pathminijayasinghe284
@pathminijayasinghe284 24 күн бұрын
ඔබට ජයෙන් ජය.
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 23 күн бұрын
ස්ත්තුති ඔබට
@chamodimalshani4043
@chamodimalshani4043 14 күн бұрын
Fresh milkma bima pekata walata dannama onida pitikiri hoda nedda mis
@mallikaindrani3689
@mallikaindrani3689 Ай бұрын
Mamath sini murukku bisnass eka patan Gathta mulika danuma gathta misgan godak tanks ♥ oyage niwerdi pahadili kirimata nawatha warak tanks ♥ karanawa
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 Ай бұрын
බොහෝම ස්ත්තුති නිහතමානීව Comment කලාට 🌹🌹🌹
@user-rl3mu5fv6q
@user-rl3mu5fv6q Ай бұрын
ගොඩාක් ස්තුතියි මිස් 🎉🎉🎉❤
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 Ай бұрын
ඔයාට බොහෝම ස්ත්තුති
@lakminikumari8764
@lakminikumari8764 Ай бұрын
Niyamai...
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 Ай бұрын
Thank you
@AjanthaKarunarathna-hz1eh
@AjanthaKarunarathna-hz1eh Ай бұрын
ඉදිරියටම යන්න බුදුසරන යි
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 Ай бұрын
බොහෝම ස්ත්තුති බුදු සරනයි
@travelwith7818
@travelwith7818 Ай бұрын
ඔයා ගොඩක් හොද කෙනෙක්. ❤
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 Ай бұрын
Thank you very much
@FytYtg
@FytYtg Ай бұрын
Good luck nangi
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 Ай бұрын
බොහෝම ස්ත්තුති ඔයාට
@priyanthimallika9715
@priyanthimallika9715 Ай бұрын
Mama nitharama balanawa hoda danumak labenawa.dinen dinama sarthaka wewa
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 Ай бұрын
බොහෝම ස්ත්තුති ඔබටත් නිහතමානීව Comment කලාට
@dpriyapriya6877
@dpriyapriya6877 Ай бұрын
නෙත් අග රැදුණු කදුළ,,,,පිට නොවුණ වචන අවංක කමේ සළකුණයි...ඔබ කතා කරන්නේ හදවතින්මයි
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 Ай бұрын
බොහෝම ස්ත්තුති ඔබටත් නිහතමානීව Comment කරනවට
@mwlalani
@mwlalani Ай бұрын
අක්කෙ මාත් නුවර rent akata ine...මටත් ගෙදර ඉදන් කරන්න දෙයක් හොයනවා..
@NilanthikaSamarawickrama-fj9ex
@NilanthikaSamarawickrama-fj9ex Ай бұрын
ඔයා නම් හරිම ශ්‍රේෂ්ඨ කාන්තාවක්.අනුකරණය කරන්න අකමැති වුනත් ඔයා වගේ වෙන්න ආසයි.
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 Ай бұрын
මම හරිම කැමති එහෙම වෙනවට උස්සා කරෙත් මට වැඩිය තැනකට යන්න පුළුවන්
@kalyanipathma7853
@kalyanipathma7853 Ай бұрын
අද තමා මම දැක්කෙ හරිම වටිනා පැහැදිලි කිරීම කිසිම දෙයකට ඊර්ෂ්‍යාව කුහක කම් නැතිව සියලු දෙනාම දිරි ගැන්වීම ගැන ඇත්තටම හරිම ආඩම්බරයක් ආදර්ශයක් ඔයා බුදු සරනයි ❤❤❤
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 Ай бұрын
බොහෝම ස්ත්තුති ඔබට නිහතමානීව Comment එකක් දැම්මාට බුදු සරනයි
@IrashaShamali
@IrashaShamali Ай бұрын
Seel kara hati dena gaththa ada thanks නංගී ❤
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 Ай бұрын
හරි ස්ත්තුති comment කලාට
@senakitchen5560
@senakitchen5560 Ай бұрын
Thank you sharing 🔔🍇👍🎉️
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 Ай бұрын
බොහෝම ස්ත්තුති ඔබටත්
@lumbinimanel5385
@lumbinimanel5385 Ай бұрын
ඔයාට තෙරුවන් සරණයි
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 Ай бұрын
බොහෝම ස්ත්තුති ඔයාට නිහතමානීව
@RenukaKumari-yw2kp
@RenukaKumari-yw2kp Ай бұрын
Niyamai
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 Ай бұрын
ස්ත්තුති ඔබට
@Sujatha-nawarasa
@Sujatha-nawarasa Ай бұрын
අනේ ගොඩක් වටිනවා ඔයාව දුක් වෙන්න එපා
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 Ай бұрын
බොහෝම ස්ත්තුති ඔබටත් Comment කලාට නිහතමානීව
@dilrukshimahahetti1720
@dilrukshimahahetti1720 Ай бұрын
Very good ❤
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 Ай бұрын
Thank y
@sureshtharanga8373
@sureshtharanga8373 Ай бұрын
Nice Nice to
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 Ай бұрын
Thank you very much
@PrabodaniNelumkumari
@PrabodaniNelumkumari Ай бұрын
බොහොම ස්තූතී අක්කේ මත් අසාවෙන් ඉන්නෙ පොඩි බිස්නස් එකක් කරන්න පොඩි බබාල දෙන්න්නෙක් ඉන්නවා.ඉක්මනට පටන් ගන්නවා❤❤❤❤
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 Ай бұрын
ස්ත්තුති ඔයාට comment කලාට ඔයාට පුළුවන් හිම්ට පටන් ගන්න Congratulations
@DineshRamyasiri-jy5yv
@DineshRamyasiri-jy5yv Ай бұрын
හොද බිස්නස් එකක්
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 Ай бұрын
Thank you
@lakmalijayathilaka39
@lakmalijayathilaka39 Ай бұрын
Oyage eswalin kadulu watuna matath dukai oyata waradinna idiriyatama ynna thamnge aya thama mulinma apita waradinakm baln inne mis
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 Ай бұрын
ඔයාට බොහෝම ස්ත්තුති මම වෙනුවෙන් comment කලාට නිහතමානීව
@sujeewamanel6654
@sujeewamanel6654 27 күн бұрын
@PushpaKumari-ks9no
@PushpaKumari-ks9no Ай бұрын
Mamath godak balanawwa ytub nonawada karanna kiyala hota ganna ba oyata godak itutiy
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 Ай бұрын
බොහෝම ස්ත්තුති ඔයාටත්
@sureshtharanga8373
@sureshtharanga8373 Ай бұрын
Miss.. oya adapu ice pekat kocchara kalayak thiyeganna puluwanda??
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 Ай бұрын
අනිවාර්ය පිසර් එකෙ මාසයකට වැඩි
@sureshtharanga8373
@sureshtharanga8373 Ай бұрын
Thanks miss
@senakitchen5560
@senakitchen5560 Ай бұрын
God bless you 🔔
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 Ай бұрын
බොහෝමතම ස්ත්තුති නිහතමානීව Comment කලාට
@WasanthaKumara-qi7fk
@WasanthaKumara-qi7fk Ай бұрын
අක්කේ ඔයා ගෙ හැම වීඩියෝ එකක්ම මම2 පාරක් 3 පාරක් විතර බලනවා.ගොඩාක් වටිනවා හැම එකක්ම.මගෙ date සීල් හැම එකක්ම බොද වෙනවනෙ. ඇයි අක්කේ ඒ
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 Ай бұрын
ඔයා පැඩ් එකට තින්ත වැඩි යෙන් දාගෙ එක පාරක් වෙන කොලයක ගහාල තැවත ගහන්න
@user-cy3rm2cp4l
@user-cy3rm2cp4l 16 күн бұрын
Miss Mata udaw karanna mama oyage video balala ice packet karanna patan gaththa br eka ganna wade karagena yanawa mama ela kiri walin ice packet eka karanne Mata chuttak kiyala dennako eeka yoghurt panaya wage rasaya ganne kohomada kiyala
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 15 күн бұрын
හරි කියලා දෙන්නම්
@user-cy3rm2cp4l
@user-cy3rm2cp4l 15 күн бұрын
Miss godak pin sthuthi karoth Mata paw Mata missge udaw ona
@shunethrabandara8111
@shunethrabandara8111 Ай бұрын
akka kokis ehema kochra kalayak thiyagnna puluwanda
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 Ай бұрын
මාස 2විතර
@hemanthijayathilaka8822
@hemanthijayathilaka8822 Ай бұрын
ඔයාගේ ශක්තිය ගැන ආඩම්බරයි.... මමත් ආරම්භයක් කරන්න කැමතියි.... මුලින්ම කොපමණ ප්‍රමාණයකින් ද ආරම්භ කරන්නේ....මට උදව් කරන්න පුළුවන් නේද.... ස්තුතියි
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 Ай бұрын
එහෙම ප්‍රමාණ නැහැ ඔයාට පුළුවන් තැනින් පටන් ගන්න
@piyumalbuddika1840
@piyumalbuddika1840 Ай бұрын
Nangi seeni murukku video eka ewanna hoyaganna amarui.❤
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 Ай бұрын
මම හොයලා එවන්නම් බැරි වුනෙත් රෙසපි එක දාන්නම්
@piyumalbuddika1840
@piyumalbuddika1840 Ай бұрын
@@sathsaranilifewithme8034ha nangi thank you .
@montagecreationspvtltd2189
@montagecreationspvtltd2189 Ай бұрын
Putha oyage vade itha hondai podii wachanayaka waradak tgiyanaqa aka hadaganna adaren kiyane stikale nevei stkar
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 Ай бұрын
බොහෝම ස්ත්තුති එ ඔවදනට හා වැරදි පෙන්වලා දෙනවට
@rsenawirathne8806
@rsenawirathne8806 Ай бұрын
Sthuthi obata
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 Ай бұрын
ඔබටත් ස්ත්තුති
@user-zb1os3yf6o
@user-zb1os3yf6o Ай бұрын
ඔයා නම් නියම්
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 Ай бұрын
Thank you
@lakmalijayathilaka39
@lakmalijayathilaka39 Ай бұрын
Hithe loku parassna godak visaduna nuwara ayage hitha hodai ekai oya lobanovee kiyala denne .
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 Ай бұрын
Thank you ඔයාගෙ නිහතමානී comment එකට
@srimathikumari-tp3vp
@srimathikumari-tp3vp Ай бұрын
Akki heat gun ek loku gaanak wenawada????
@srimathikumari-tp3vp
@srimathikumari-tp3vp Ай бұрын
Ekata ganna politheen wargaya mokadda?
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 Ай бұрын
නැහැ 2500/ඉදලා තියෙනවා
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 Ай бұрын
හිට් ගන්න කරන්න පුළුවන් පොලිතින් කියලා ඉල්ලන්න
@srimathikumari-tp3vp
@srimathikumari-tp3vp Ай бұрын
Thnks akkiiii....❤
@shirofernando7540
@shirofernando7540 Ай бұрын
Kulubadu register number akenma tawa items karanna puluwada duwa. Oyata theruwan saranay 🙏
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 Ай бұрын
පුළුවන් බොහෝම ස්ත්තුති ඔබටත් Comment කලාට
@randisehansa3694
@randisehansa3694 Ай бұрын
Kap ekata gram kochcharak danavada.
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 Ай бұрын
100g
@thilankavloglog8676
@thilankavloglog8676 Ай бұрын
Kokis walata kal ekuth wena dawas kiyak danawada
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 Ай бұрын
මුලින් මාසයක් දාන්න
@indranipriyadarshani2194
@indranipriyadarshani2194 Ай бұрын
PHI report ekak ganna ona neda? Br eka ganna
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 Ай бұрын
ඔව්
@harshikasilva1545
@harshikasilva1545 Ай бұрын
Oba kiyana vidiyema mata wela thiyenne dan
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 Ай бұрын
වැටෙන්නේ නැති නැගිට්න්න එක තමයි දිනුම
@Viewofmine1
@Viewofmine1 Ай бұрын
Mata subscribe 100 heeneta yanna udaw karanna yaluwane oyalata godak pin ❤❤❤❤
@lakmalijayathilaka39
@lakmalijayathilaka39 Ай бұрын
Label 1 hadagnna vidiya kiynna ko
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 Ай бұрын
අනිවාර්ය කියලා දෙන්නම්
@artwork3061
@artwork3061 Ай бұрын
අක්කා සිංහල අච්චාරු වල සුදු ඵෑනු නිල් පාට වෙන්නෙ ඇයි කියල දන්නවද
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 Ай бұрын
ව්නාකිරි නිසා
@artwork3061
@artwork3061 Ай бұрын
මුලින් හදපු අච්චාරුවල එහෙම උනේ නෑ.මෙදාපාර හදපු එක දවසක් තියල පැකට් කරන්න ගද්දි නිල් පාට වෙලා.අක්කා එහෙම උනාම විස වෙනවද කියල දන්නවද?
@maheshrangana8131
@maheshrangana8131 24 күн бұрын
කොකිස්⁣ කොච්චර කල් තියන්න පුලුවන් ද
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 23 күн бұрын
මාස දෙකක්
@user-zb1os3yf6o
@user-zb1os3yf6o Ай бұрын
දුව සීනි කුරෑ කප් එකක බර ගැුම් කීයද
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 Ай бұрын
100g
@nilukadamayanthi5609
@nilukadamayanthi5609 Ай бұрын
ඔයා පාවිච්චි කරන තෙල් මොනවාද
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 Ай бұрын
Rdb තෙල් එක
@chinthaherath4715
@chinthaherath4715 Ай бұрын
මම මිස්ගෙ වැඩ සටහන් ඔක්කොම බලනව ..මට මිස්ගෙ නම්බර් එක දෙන්න පුළුවන් ද
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 Ай бұрын
Comment කරන්න අමාරුයි
@user-xq6vl6qk5l
@user-xq6vl6qk5l Ай бұрын
Oya. Kokis. Pakattakak. Kiyada❤
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 Ай бұрын
220/,310,300
@user-xq6vl6qk5l
@user-xq6vl6qk5l Ай бұрын
😅❤
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 Ай бұрын
🌹🌹🌹
@RupaRanjani-oh1vs
@RupaRanjani-oh1vs Ай бұрын
Mamathamadamaoyagevidioekabalanawanagi
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 Ай бұрын
බොහෝම ස්ත්තුති ඔබටත්
@nimeshasandamali9817
@nimeshasandamali9817 Ай бұрын
Ane oya mata mage amma wage
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 Ай бұрын
ස්ත්තුති ඔයාට
@wasanthigunasighe2022
@wasanthigunasighe2022 Ай бұрын
අනෙ මටනම් හොද ට අහෙනව
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 Ай бұрын
ස්ත්තුති ඔයාට comment කලාට
@VisuVisu-ic1jg
@VisuVisu-ic1jg Ай бұрын
💎💎💎💎💎🌹👑️👑️
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 Ай бұрын
🌹🌹🌹🌹
One moment can change your life ✨🔄
00:32
A4
Рет қаралды 34 МЛН
ЧУТЬ НЕ УТОНУЛ #shorts
00:27
Паша Осадчий
Рет қаралды 9 МЛН
Heartwarming Unity at School Event #shorts
00:19
Fabiosa Stories
Рет қаралды 20 МЛН
One moment can change your life ✨🔄
00:32
A4
Рет қаралды 34 МЛН