No video

යීස්ට් නැතුව ආප්ප | ආප්ප ගලවන රහසක් | Sri Lankan Hoppers | Appa | Hoppers without yeast baking soda

  Рет қаралды 795,547

Family Teachings

Family Teachings

Күн бұрын

Sri Lankan hoppers Quick and easy Sri Lankan Appa recipe
යීස්ට් නැතුව ආප්ප සෝඩා නැතුව ආප්ප ඉක්මනින් පහසුවෙන් ආප්ප
office යන ඔබට හා, කාර්ය බහුල ගෘහනියන් වන ඔබ සදහමයි...
අවශ්‍ය ද්‍රව්‍ය :
පෙගවූ සුදු කැකුළු - 5cups
පොල් වතුර ගෙඩි - 1යි
උකු පොල් කිරි - 2cups
(පොල් ගෙඩියක ගා ගත් පොල් වතුර හා පොල් වතුරෙන් අනා ගන්න)
ලුනු කුඩු රස අනුව
සීනී - මේස හැදි 2යි
බිත්තර කහ මද- 1යි
සාදන ආකාරය :
පෙගවූ සුදු කැකුළු වලට පොල් කිරි හා සීනී එකතු කර blender එකට දමා ගෙන හොදින් කොටාගන්න.. පැය 6ක් විතර හොදින් වහලා තියලා පැය 6කට පස්සේ රස අනුව ලුනු, කහ මදෙන් කොටසක් එක් කරලා පෙන්වා ඇති පදමට මිශ්‍රණය සාදා ගන්න. දැන් ඔයාලට ආප්ප සාදා ගන්න පුලුවන්..😍
------------------------------------------------------------------------------
-------------------------------------------------------------------------------
මෙම වීඩියෝව නැරඹීමට ස්තූතියි, එය ඔබට වැදගත් වේවියැයි මම විශ්වාස කරමි!
අපගේ නවතම ඉවුම් පිහුම් වීඩියෝ සමඟ සම්බන්ධ වීමට සහ දැනුම්දීම සඳහා මගේ නාලිකාවට subscribe වන්න ...
මට පහතින් comment එකක් දමා - ඔබේ අදහස අප දැන ගැනීමට කැමතියි!
----------------------------------------------------------------------------------
Ingredients
Soaked white raw rice - 5 cups
Coconut water - 1/2 cup
Coconut milk - 2 cups
Salt - according to taste
Sugar - 2 tablespoons
Egg yolk - 1
Directions
First blend soaked white raw rice with coconut milk and sugar. Remember to blend well as shown in the video to form a thick paste.
Cover it well and keep it for more than 6 hours. And keep the mixture on a hot water as shown in the video, then you can decrease the time that should be keep to rise the dough. Please refer the video to get an idea about how the dough must be rised.
After 6 hours add salt to the mixture according to your taste and then add egg yolk and mix it well.
Now you can make hoppers. Heat hopper pan over medium-high heat. Swirl batter in the pan. Cover and let cook for 2 or 3 minutes. Loosen hopper with a knife and serve.
------------------------------------------------------------------------------
-------------------------------------------------------------------------------
Thank you for watching this video, I hope you enjoyed it!
Subscribe to my channel to keep up with our latest cooking videos and to get notified...
Drop me a comment below and say 'Hi' - I’d love to hear from you!
----------------------------------------------------------------------------------
Making delicious Appa, using Plane Appa mixture | ප්ලේන් (සුදු) ආප්ප මිශ්‍රණය භාවිතා කරමින් රසවත්ආප්ප සෑදීම.
#ආප්ප #hoppers #සුදුආප්ප #ප්ලේන්ආප්ප #paniappa #appa #appam #jaggeryhoppers #honeyhoppers #hopper #Sweethoppers #Appa #aappa #hoppers #Srilankanappa #hopperswithoutyeastorbakingsoda #appasoda #පැණිආප්ප

Пікірлер: 826
@geethanjalirankothge7579
@geethanjalirankothge7579 Жыл бұрын
ස්තුතියි 💐💗🙏 ඔයාගේ මේ විඩියෝ කිහීප සැරයක් බලලා තිබුණට අද තමා ආප්ප හැදූවේ. නියමයි, සුපිරි කියන්නේ ...... මේ වගේ පැහැදිලි ව කියා දෙමින් රහස් හංගන් නැතිව ඔයාට ස්තුතියි 💐.පැය දොළහක් පමණ තිබුණත් මොකුත් වෙන්නැ , තව තවත් හොඳ ආහාර වට්ටෝරු සමගින් අප වෙත පැමිණෙන්න.....
@FamilyTeachings
@FamilyTeachings Жыл бұрын
ගොඩාක් ස්තූතියි ඔබේ වටිනා අදහස් නිර්ලෝභීව අපත් සමඟ බෙදා ගත්තාට..💝💝
@somalathachandrasekara587
@somalathachandrasekara587 10 ай бұрын
L
@cwijesinghe5718
@cwijesinghe5718 9 ай бұрын
තෙරුවන් සරණයි . ස්තුතියි ස්තුතියි
@FamilyTeachings
@FamilyTeachings 8 ай бұрын
@cwijesinghe5718 thank you 💝💝
@thusharaamarasekara9505
@thusharaamarasekara9505 7 ай бұрын
Ĺ000😊⁰⁰⁰00😊😊😊
@sunilwickramarathne5406
@sunilwickramarathne5406 3 ай бұрын
ඔබතුමියට බොහොම ස්තුතියි .දැනුවත් කිරීම හරිම අපූරුයි ✌
@FamilyTeachings
@FamilyTeachings 3 ай бұрын
ඔබතුමියටත් බොහෝම ස්තූතියි මගේ චැනල් එක බැලුවට.තෙරුවන් සරණයි ඔබට .❤️
@Lahirushaashvini
@Lahirushaashvini 9 ай бұрын
මේ විදියට මමත් හැදුවා අාප්ප.හරිටම අාවා.වෙනදා වගේ පිටි හල හල මහන්සි උනත් නෑ.පිපුම් කාරක මොනවත් දැම්මෙත් නැති නිසා ගුණෙත් වැඩියි.ගොඩක් ස්තූතියි හොඳ දේවල් කියලා දෙනවට❤❤❤❤
@mudithaweerathunga3441
@mudithaweerathunga3441 2 ай бұрын
බොහොම ස්තෙතියි මිස්. ගොඩක් ප්‍රයෝජනයි.
@FamilyTeachings
@FamilyTeachings 2 ай бұрын
ඔබටත් ස්තුතියි💝💝
@k.gchandrikapriyadarshani4808
@k.gchandrikapriyadarshani4808 2 жыл бұрын
ඔබට ගොඩක් ස්තුතියි .යිස්ට් නැතිව ආප්ප හදන හැටි කියලා දුන්නාට.🙏🙏🙏🙏🙏
@FamilyTeachings
@FamilyTeachings 2 жыл бұрын
යාළුවන්ටත් බලන්න share කරන්න💝💝
@sanjeevakellapotha9685
@sanjeevakellapotha9685 2 жыл бұрын
යන්තම් බැදපු හාල් පිටි ගත්තොත් ආප්ප හරිහැටි එන එකක් නැද්ද
@ishakanyavee240
@ishakanyavee240 6 ай бұрын
Appe lassana natha. Lankawe Appa Oita wada lassanai haduwama. Kerala appam Nam oya wage . Namuth sitithi
@user-xe2nc9zn3n
@user-xe2nc9zn3n 7 ай бұрын
හාල් පෙගෙන්න තියන්න ඕනද ..හාල් ප්‍රමාණය ග්‍රෑම් වලින් කොහොමද ගන්න ඕන
@nayaniamendra7826
@nayaniamendra7826 10 ай бұрын
මට නම් හොදට ආවා ගොඩක් ස්තුති කියලා දුන්නට😊
@greenaccessde5820
@greenaccessde5820 3 жыл бұрын
පැහැදිලි කිරීම ඉතා ඉහලයි. ස්තුතියි 🙏
@FamilyTeachings
@FamilyTeachings 3 жыл бұрын
ඔබේ අගය කිරීම සතුටක්.... හදවතින්ම ස්තූතියි 💝💝
@sriyanimanolatha1238
@sriyanimanolatha1238 3 жыл бұрын
Best explain.
@FamilyTeachings
@FamilyTeachings 3 жыл бұрын
💝💝
@sweethome7551
@sweethome7551 2 жыл бұрын
Goodk rasai,watinwa upades Rask obathumiya kiwwa . thank you..mis
@FamilyTeachings
@FamilyTeachings 2 жыл бұрын
💝💝
@nalinamendis8992
@nalinamendis8992 3 жыл бұрын
Thanks, oyage Recipe ekata Ada mama gedara ආප්ප haduwa. Hodeteme thibuna.😋
@FamilyTeachings
@FamilyTeachings 3 жыл бұрын
Aththatama sathutui... Comment kalath godk isthuthiii💝💝
@fairy4203
@fairy4203 2 жыл бұрын
බොහොම ස්තුතියි aunty. Hadala balannma oni recipe ekk
@FamilyTeachings
@FamilyTeachings 2 жыл бұрын
Aniwaryenma hadala balanna..🤗🤗 Hadala apitth kiynna kohomda kiyla💝💝
@miurielperera4941
@miurielperera4941 2 жыл бұрын
ගොඩක් වටිනවා හොදට පැහැදිලි ව කියා දුන්නාට ගොඩක් ස්තුතියි
@kumuweerasinghe2529
@kumuweerasinghe2529 2 жыл бұрын
👍
@FamilyTeachings
@FamilyTeachings 2 жыл бұрын
💝💝
@malinivithana3780
@malinivithana3780 6 ай бұрын
හරියට හරි ,👍බොහෝ කලක සිට මම ආප්ප මිශ්‍රණය හදන්නේ මෙහම තමයි. යීස්ට් නැතුව පොල්වතුර සහ පොල්කිරි සීනි ටිකක් සමඟ බ්ලෙන්ඩ් කරලා, වරදින්නේම නැහැ. බිත්තර නම් දාන්නෙ නැහැ.
@FamilyTeachings
@FamilyTeachings 6 ай бұрын
Thank you💝💝
@chandrapalihakkara4581
@chandrapalihakkara4581 3 жыл бұрын
This is my mother's method. But now we're living in abroad. No fresh coconut water. Behalf of the coconut water let me know the quantity of yeast. Thank you so much 💕🇱🇰
@whiteroseflowerby7783
@whiteroseflowerby7783 2 жыл бұрын
FF hi no
@deepanidayanee280
@deepanidayanee280 2 жыл бұрын
godak sthuthi hodata pahadiliwa kiya denawa hadala balanna one me widuyata obata budu saraanai jesu pihitai
@RajeeveGunawardana-xi1vb
@RajeeveGunawardana-xi1vb 22 күн бұрын
3:27 me krame nam hariyatama hari.. hodata pilila enawa.. math eye haduwa meka balagena.. aththatama hodata awa appa tika.. wasa visa nathuwa kanna puluwan.. highly recommended ❤❤❤❤
@FamilyTeachings
@FamilyTeachings 19 күн бұрын
Thank you so much 💝💝
@harshagamage1824
@harshagamage1824 3 жыл бұрын
මොකද්ද ඔය වාදන ය මොලේ අව්ල් වෙනවා
@FamilyTeachings
@FamilyTeachings 3 жыл бұрын
අපි ඉතිරි videos වල දී ඒවා වාදනේ වෙනස් කළා...
@ranisilvia2306
@ranisilvia2306 Жыл бұрын
🧐
@lakshmidesilva9403
@lakshmidesilva9403 Жыл бұрын
😂
@kylyalison25
@kylyalison25 Жыл бұрын
😅😅😅
@sapumalikavindya7983
@sapumalikavindya7983 9 ай бұрын
ඔව් කියන දේ තෙරෙන්නෙත් නෑ
@antonanton7267
@antonanton7267 3 жыл бұрын
හරිම සරල පැහැදිලි කිරීමක් ,ස්තූතියි .
@FamilyTeachings
@FamilyTeachings 3 жыл бұрын
💝💝
@violetwaidyanatha3630
@violetwaidyanatha3630 21 күн бұрын
හරිම සරලයි ගොඩක් වට්නවා 🙏
@FamilyTeachings
@FamilyTeachings 19 күн бұрын
Thank you 💝💝
@nilmininanayakkara2281
@nilmininanayakkara2281 2 жыл бұрын
Thank's miss hodata theruna budu sarani missta
@FamilyTeachings
@FamilyTeachings 2 жыл бұрын
යාළුවන්ටත් බලන්න share කරන්න💝💝
@seetharathnayaka5044
@seetharathnayaka5044 2 жыл бұрын
Appa tika hodata galawuna me kramaya kiyl dunnt bohoma sthuthi
@FamilyTeachings
@FamilyTeachings 2 жыл бұрын
💝💝
@shiranthiranasinghe4107
@shiranthiranasinghe4107 Жыл бұрын
හාල් කොප්ප 5 න් ආප්ප කියක් වගේ හැදෙනවාද? හාල් මොනවාද ? සුදු හාල්ද? පෙගෙන්න අවශ්‍ය නැද්ද ?
@hapupitiyalekamlagenandawa6995
@hapupitiyalekamlagenandawa6995 3 жыл бұрын
ඔබ තුම්යට බොහෝම ස්තුතියි .පැහැදිලි ව කියා දුන්නාට .තෙරුවන් සරණයි
@FamilyTeachings
@FamilyTeachings 3 жыл бұрын
💝💝
@beatricesamaraweera932
@beatricesamaraweera932 5 ай бұрын
Thank you, හදලා කියන්නම්.
@chandranigunasekara3707
@chandranigunasekara3707 2 ай бұрын
Thank you so much. Good recipe
@FamilyTeachings
@FamilyTeachings 2 ай бұрын
Welcome 💝💝
@anjidammearachchi3030
@anjidammearachchi3030 5 ай бұрын
Keepaserayakma beluwa.....thankyou miss. Biththarayak piti mishranayata danna onida
@FamilyTeachings
@FamilyTeachings 5 ай бұрын
Biththarema dann one ne appe gelawenn biththara kahamaden tikak danna ❤💝
@sandyakumari4930
@sandyakumari4930 3 ай бұрын
Thanks video akata. Aka hatiyata ahaganna baha oya mala bere sadde nisa.
@FamilyTeachings
@FamilyTeachings 3 ай бұрын
Samawenna e adu paduwa api hada gannam 💝💝
@LokumanikaGalapitagedara-xn4oq
@LokumanikaGalapitagedara-xn4oq 25 күн бұрын
ලස්සනයි ..thanks
@FamilyTeachings
@FamilyTeachings 25 күн бұрын
Welcome 💝💝
@pussemankadaaluthgedarasun4200
@pussemankadaaluthgedarasun4200 3 жыл бұрын
සහල් පෙගෙන කාලය කොචිිචරක්ද. ස්තුතියි .
@FamilyTeachings
@FamilyTeachings 3 жыл бұрын
පැයක් පමණ පෙගෙන්න තියන්න 💝💝
@nirmaniayeshma5885
@nirmaniayeshma5885 3 жыл бұрын
Hugak hodata pehediliwa kiya dunna.... math sampurna egg danawa .me taram pahasuwata gelavila enne nm ne... ada igenagaththa a de.... bohoma sthuthi😍😍💐💐
@FamilyTeachings
@FamilyTeachings 3 жыл бұрын
Bohomathma isthuthui, obage watina comment ekata
@sujeewadilrukshi8901
@sujeewadilrukshi8901 2 жыл бұрын
හොදින් සරලව කියලා දුන්නට තුති.
@FamilyTeachings
@FamilyTeachings 2 жыл бұрын
ගොඩාක් ස්තූති යාළුවන්ටත් බලන්න share කරන්න 💝💝 තෙරුවන් සරණයි
@dushmanthadushmanthaekanay5185
@dushmanthadushmanthaekanay5185 2 жыл бұрын
ඔබ‍ට ගොඩක් ස්තුතියි බුදුසරණයි
@FamilyTeachings
@FamilyTeachings 2 жыл бұрын
යාළුවන්ටත් බලන්න share කරන්න💝💝
@madumaliwijewardana9530
@madumaliwijewardana9530 2 жыл бұрын
Mamath heduwaa hondatama awaaa Mata hitha gannawath beri una thank u
@shiyamaleepathiratne3890
@shiyamaleepathiratne3890 3 жыл бұрын
Harima පැහැදිලි ව කිව්වේ ,ගොඩාක් ඉස්තුති ,හාල් pogawannee නැතුව haහදන්ඩ පුළුවන්ද
@FamilyTeachings
@FamilyTeachings 3 жыл бұрын
හාල් pogawan nathuwa, පිටි wenna කොටා gnna puluwn nn hari....
@madurawasantha414
@madurawasantha414 2 жыл бұрын
Oya kiyapu vidiyata math appa haduwa anti budu sarani
@FamilyTeachings
@FamilyTeachings 2 жыл бұрын
Theruwan Saranai puthe..... 💝💝
@sunetraharangala9967
@sunetraharangala9967 3 жыл бұрын
Harima lasy vidiyak.Hodata kiya dunna.Thanks.
@FamilyTeachings
@FamilyTeachings 3 жыл бұрын
💝💝 Thank you very much
@achiniwijenayake274
@achiniwijenayake274 2 жыл бұрын
මට ආප්ප සෝඩා ඊස්ට් වලට ගෑස්ට්‍රික් වැඩි වෙන නිසා වැඩිය කන්නෙම නෑ ආස උනාට. දැන් මේ විදියට හඩනවා
@bridgetfernando4679
@bridgetfernando4679 11 ай бұрын
Baking soda kiyanne gastric walata hoda deyak.
@TheAmalfernando
@TheAmalfernando 6 ай бұрын
Try බලන්න ඕන ඔය කියන විදිහට. ස්තූති ඔබට
@FamilyTeachings
@FamilyTeachings 6 ай бұрын
තෙරුවන් සරණයි ඔබට .
@visakachitra3416
@visakachitra3416 Ай бұрын
වටිනා video 1 thanks
@FamilyTeachings
@FamilyTeachings Ай бұрын
thank you
@ranjaniar3346
@ranjaniar3346 3 ай бұрын
පාන්පිටි අවශ්‍ය නැද්ද ?
@FamilyTeachings
@FamilyTeachings 3 ай бұрын
නෑ,නෑ.❤️
@ranjaniar3346
@ranjaniar3346 3 ай бұрын
Thankyou 🙏♥️♥️
@kavindyadevindy7083
@kavindyadevindy7083 Жыл бұрын
Math me vidiyt hadala beluwa hodata awa appa thank you ❤❤❤
@FamilyTeachings
@FamilyTeachings 9 ай бұрын
💝💝
@kaanthiperera6277
@kaanthiperera6277 3 жыл бұрын
Thank you for sharing. Can’t wait to try.
@FamilyTeachings
@FamilyTeachings 3 жыл бұрын
💝💝 Try and tell us about your exercises
@ChinthaRabukwella-ne6cj
@ChinthaRabukwella-ne6cj Ай бұрын
Bohoma isthuthi❤
@FamilyTeachings
@FamilyTeachings Ай бұрын
Welcome 💝
@priyadharmasena6067
@priyadharmasena6067 3 жыл бұрын
Easy recipe. Thank you
@FamilyTeachings
@FamilyTeachings 3 жыл бұрын
💝💝
@malijayaraj7130
@malijayaraj7130 3 жыл бұрын
ඇත්තටම හරිම පැහැදිලියි. ගොඩක් සතුතියි. මට කියනවද රතු කැකලුහාල් වලින් ආප්ප හදන හැටි. සුදු පිටි අපේ මහත්තයට හොදනැහැ. සුදු හාල් සුදු පිටි පිවිචිචි කරන්නේ නෑ
@FamilyTeachings
@FamilyTeachings 3 жыл бұрын
💝💝💝💝💝 කිහිප දෙනෙක් මේ වෙද්දි ඉල්ලලා තියනවා රතු හාල් වලින් ආප්ප හදන හැටි, ලඟදීම අපි රතු හාල් වලින් ආප්ප හදන හැටි වීඩියෝ එකක් ගේන්නම්.....
@FamilyTeachings
@FamilyTeachings 2 жыл бұрын
kzbin.info/www/bejne/rnKYoYSHfMuVlas ආප්ප සාදන විට ඇතිවෙන ගැටලු ප්‍රශ්න වලට විසඳුම් සමග, රතු ආප්ප සාදන හැටි කියා දෙන, අපගේ අලුත් විඩියෝවේ link එක....
@sandukitchen6406
@sandukitchen6406 2 жыл бұрын
Good Recipe congratulations😘 බුදුසරණයි..!!
@FamilyTeachings
@FamilyTeachings 2 жыл бұрын
💝💝
@shiyamaleepathiratne3890
@shiyamaleepathiratne3890 3 жыл бұрын
Cups කියන්නේ මොන size the පැහැදිලි කරන්න පුළුවන්ද Thank you,හාල් වලට ම පොල් දාල කොටල පෙරල ගන්ඩත් පුළුවන් නේද පොල් වතුර ඒකටම දාල බලන්න කො ස්තුති
@FamilyTeachings
@FamilyTeachings 3 жыл бұрын
1 cup = අඬු කෝප්ප 1ක්
@shiyamaleepathiratne3890
@shiyamaleepathiratne3890 3 жыл бұрын
@@FamilyTeachings පෝසිලේන් කෝප්පයක් අරගත්තම හරි නේද හාල් පොගවලා කොච්චර වෙලාවක් තියෙනවා ද ස්තුති
@FamilyTeachings
@FamilyTeachings 3 жыл бұрын
ඔව් එහෙම හරි... හාල් පොගවලා පැය එක හමාරක් පමණ තියන්න ඕන...💝💝
@menwjayasekera
@menwjayasekera 2 жыл бұрын
very good recipe of hoppers. Lot of thanks.
@FamilyTeachings
@FamilyTeachings 5 ай бұрын
Thank you 💝💝
@thusharithushari7373
@thusharithushari7373 3 жыл бұрын
godak hondata therenawa ikman ne. thanks thanks.
@FamilyTeachings
@FamilyTeachings 3 жыл бұрын
💝💝 godaaaak isthuthui
@daisy-pb8qj
@daisy-pb8qj 3 жыл бұрын
you said hear "soaked kakulu rice" haven't mentioned How long you need to soak? this is an important tips when you make a cooking channel.
@FamilyTeachings
@FamilyTeachings 3 жыл бұрын
U have to soaked about 1-2 hours, Yeah of course, actually it was a mistake, Thank you.... 💝💝
@ruwanidulanjalie8243
@ruwanidulanjalie8243 3 жыл бұрын
godak hodata pahadiliwa kiyala denawa ....Eggs danne nathiwa appa hadanna barida? Vegetarian ayata...puluwannam kiyala denna mis..
@FamilyTeachings
@FamilyTeachings 3 жыл бұрын
Hodata appa galawena thachchiyka nm... Biththara danna awashya na.... pahasuwen galawa gnnai biththra dnne...
@asankakumaraasankakumara9348
@asankakumaraasankakumara9348 3 жыл бұрын
Thank you mis . Hamadema pahadiliwa therum karata.
@FamilyTeachings
@FamilyTeachings 3 жыл бұрын
💝💝
@maleegamage2015
@maleegamage2015 Жыл бұрын
මාත් හැදුව මේ විදියට.නියමෙට ආප්ප හරිගියා
@santhoshiniweerasinghe2942
@santhoshiniweerasinghe2942 Жыл бұрын
Thank U so much its so easy dear
@FamilyTeachings
@FamilyTeachings 8 ай бұрын
Thank you 💝💝
@dushanthichandimawitharana3318
@dushanthichandimawitharana3318 2 жыл бұрын
Mama me widiyata appa heduwa.hodata pipila awa.rasath hodai.thank you Aunty ❤❤❤
@FamilyTeachings
@FamilyTeachings 2 жыл бұрын
kzbin.info/www/bejne/rnKYoYSHfMuVlas ආප්ප සාදන විට ඇතිවෙන ගැටලු ප්‍රශ්න වලට විසඳුම් සමග, සුදු ආප්ප, රතු ආප්ප, බිත්තර ආප්ප, කිරි රොටී, පැණි ආප්ප, වණ්ඩු ආප්ප මේ සියල්ලම සාදන හැටි කියා දෙන, අපගේ අලුත් විඩියෝවේ link එක.... මේකත් බලන්න දුව...💝💝
@suranjisawmaya7889
@suranjisawmaya7889 3 жыл бұрын
vidio eke music eka harima wadayak
@ishanpriyantha8234
@ishanpriyantha8234 2 жыл бұрын
උදේ තම්බා සවස තැම්බීමේදී පිටි එක ඝන වෙනවා එතකොට පොල් කිරි වෙනුවට වතුර දමා දියාරු කරගත හැකිද
@FamilyTeachings
@FamilyTeachings 2 жыл бұрын
ඔව් එහෙම පුළුවන්......
@arleinejayawardena4033
@arleinejayawardena4033 3 жыл бұрын
If we don't have coconut water how can we make these nice hoppers. Thank you for the very clear explanation.
@FamilyTeachings
@FamilyTeachings 3 жыл бұрын
That means, Can't u find coconuts ?? Aren't you living in Sri Lanka...
@arleinejayawardena4033
@arleinejayawardena4033 3 жыл бұрын
@@FamilyTeachings I don't use coconuts for my cooking. Even Pol sambol I don't make. I use the coconut powder. So that is why I asked that question.
@FamilyTeachings
@FamilyTeachings 3 жыл бұрын
We showed you how to make hoppers naturally, you can use yeast instead of coconut water.....
@nimalidilrukshi9382
@nimalidilrukshi9382 3 жыл бұрын
Ithamath pahasu vidiyak oyata budu saranai
@FamilyTeachings
@FamilyTeachings 3 жыл бұрын
💝💝
@sisirakamendra7328
@sisirakamendra7328 3 жыл бұрын
Thankyou very much man haduva hodata ava
@FamilyTeachings
@FamilyTeachings 3 жыл бұрын
💝💝
@stellaindrani5713
@stellaindrani5713 3 жыл бұрын
Hoda ppahedili kirimak math hadala balannamko thanks oyata sis....
@FamilyTeachings
@FamilyTeachings 3 жыл бұрын
💝💝
@anjidammearachchi3030
@anjidammearachchi3030 5 ай бұрын
Thankyou... Honda vedio ekak....me blender eke nama danna puluwanda
@FamilyTeachings
@FamilyTeachings 5 ай бұрын
Blender name - Preethi 🌼
@anjidammearachchi3030
@anjidammearachchi3030 5 ай бұрын
Me widihata haduwa.....supiri...thanks
@FamilyTeachings
@FamilyTeachings 5 ай бұрын
Welcome 💝💝 Den ithin aye appa gann one ne ne🌝 lesiyenma pirisiduwa gedr ayata kann denna ❤❤
@tarushiayesha6890
@tarushiayesha6890 2 жыл бұрын
ගොඩක් වටිනවා 👍
@FamilyTeachings
@FamilyTeachings 2 жыл бұрын
ගොඩාක් ස්තූති යාළුවන්ටත් බලන්න share කරන්න 💝💝 තෙරුවන් සරණයි
@user-bt8zg5ze5z
@user-bt8zg5ze5z 9 ай бұрын
Thanks mama oyagen balala hadanne
@FamilyTeachings
@FamilyTeachings 3 ай бұрын
Thanks putha.theruwan saranai
@gaminigajanayake770
@gaminigajanayake770 Ай бұрын
Thanks
@FamilyTeachings
@FamilyTeachings Ай бұрын
Welcome 💝💝
@hemaramanayaka153
@hemaramanayaka153 3 жыл бұрын
ස්තුතියි ආප්ප හදන්න ලේසියි වගේ
@FamilyTeachings
@FamilyTeachings 3 жыл бұрын
ඔව් ඇත්තටම..... අනිවාර්යයෙන්ම හදලා බලන්න. කොහොමද කියල අපිටත් කියන්න
@poornimadissanayake1890
@poornimadissanayake1890 2 жыл бұрын
Ane miss mata recipe eka hariyatama one Tama haduve nae babalata hadana hithuna please 🥺 puluvanda
@FamilyTeachings
@FamilyTeachings 2 жыл бұрын
Video eka baluwda oya, video eke sadahan krla thiyenwa ne okkoma
@pathmagurusinghe4832
@pathmagurusinghe4832 2 жыл бұрын
Polwathura misranayata daagaththe , monawelaaweda? Whala thiyanna kalinda?
@FamilyTeachings
@FamilyTeachings 2 жыл бұрын
Owww, hal kotna kota, polkiri mirikgnnkotth dnna puluwn 💝💝
@miniarachchi7422
@miniarachchi7422 3 жыл бұрын
Aiyoooo oya appa lesi unata wati karawela goldan patawela na kisima lassanak na rasa itin hadalama balanna ona pol watura natiwa ets natuwa wena vidihak nadda???
@FamilyTeachings
@FamilyTeachings 3 жыл бұрын
Pol wathura danne pipum karakayak widiyta, pol wathura noda unatha hoda gahe weluna pol gediyakin hdanwa nm parshnyk nanha
@africanvoiletsinkandy5939
@africanvoiletsinkandy5939 2 жыл бұрын
Hal koppa 5 kiyanne gram kochcharakda
@kusumkarunarathna2850
@kusumkarunarathna2850 2 жыл бұрын
ස්තුති දෙනුවත් කලාට
@FamilyTeachings
@FamilyTeachings 2 жыл бұрын
💝💝
@zuhurapakeer8920
@zuhurapakeer8920 3 жыл бұрын
පොල් ගෙඩි ගන්න බැරි රටවල ඉන්න අයට පැකට් කරපු හෝ කෑන් වල එන පොල් කිරිවලින් ආප්ප හදන ක්‍රමය කියල දෙන්න පුළුවන්ද? බොහෝම ස්තුතියි 🙇‍♀️
@FamilyTeachings
@FamilyTeachings 3 жыл бұрын
ඇත්තටම අපි නම් ඒ විදියට තාම හදලා නෑ.. කිහිපදෙනකු මේ වන විට විමසල තියෙන නිසා, ඉදිරියේදී video එකක් කරන්න බලාපොරොත්තු වෙන්වා...
@preethiwickremasinghe2813
@preethiwickremasinghe2813 3 жыл бұрын
polkiri powder ho tin wala thiyana pol kiri walin rasata appa hadanna puluwani.
@zuhurapakeer8920
@zuhurapakeer8920 3 жыл бұрын
@@preethiwickremasinghe2813 වතුර එකතු කරන්නේ නැතුවද? Thank you.
@preethiwickremasinghe2813
@preethiwickremasinghe2813 3 жыл бұрын
@@zuhurapakeer8920 Mishranaya uku wadi num padama enakam wathura dammata mprashnayak naha
@FamilyTeachings
@FamilyTeachings 3 жыл бұрын
💝💝
@amalabeysinghe
@amalabeysinghe Жыл бұрын
කැකුලු හාල් පෙගෙන්න තියලද කොටන්න ඕනි , 🤔 නැත්නම් එවෙලෙම හොදලා කොටන්න පුළුවන් ද?
@FamilyTeachings
@FamilyTeachings Жыл бұрын
පෙගෙන්න තියන්න ඕන අඩුම පැයක් වත්... 💝💝
@amalabeysinghe
@amalabeysinghe Жыл бұрын
@@FamilyTeachings බොහොම ස්තූතියි🙏
@FamilyTeachings
@FamilyTeachings Жыл бұрын
💝💝 ආප්ප හදල, කොහොමද කියලා අපිටත් කියන්න....
@kanthidesilva5783
@kanthidesilva5783 2 жыл бұрын
Mama dan hamadama gedara sppa hadsnaws thank you oyata aawage string hoppers hsdanna keyala denns
@FamilyTeachings
@FamilyTeachings 2 жыл бұрын
Godaaaak isthuthui comment klta🤗🤗 Api idiriyedi string hoppers hadana hati genmko
@Sandramarylily
@Sandramarylily 2 жыл бұрын
ලස්සන video එකක් tks
@FamilyTeachings
@FamilyTeachings 2 жыл бұрын
kzbin.info/www/bejne/rnKYoYSHfMuVlas ආප්ප සාදන විට ඇතිවෙන ගැටලු ප්‍රශ්න වලට විසඳුම් සමග, සුදු ආප්ප, රතු ආප්ප, බිත්තර ආප්ප, කිරි රොටී, පැණි ආප්ප, වණ්ඩු ආප්ප මේ සියල්ලම සාදන හැටි කියා දෙන, අපගේ අලුත් විඩියෝවේ link එක....
@dulanjanikumari-ho1ru
@dulanjanikumari-ho1ru Ай бұрын
පොල් වතුර ටිකට මොකද කලේ ඒකෙන්ද කිරි මිරිකන්නෙ
@FamilyTeachings
@FamilyTeachings Ай бұрын
ඔව්.තෙරුවන් සරණයි ඔබට
@santhisanthi2231
@santhisanthi2231 3 жыл бұрын
Niyamai. Good lak
@FamilyTeachings
@FamilyTeachings 3 жыл бұрын
💝💝
@thuwanpriyanthi5441
@thuwanpriyanthi5441 3 жыл бұрын
Hodama recipe eka ,Niyamai
@FamilyTeachings
@FamilyTeachings 3 жыл бұрын
💝💝 Thank you..... soo much
@MeowMeow-dh9zu
@MeowMeow-dh9zu 2 жыл бұрын
Fantastic 👌 no artificial additives, thank you for the recipe 👍
@FamilyTeachings
@FamilyTeachings 2 жыл бұрын
💝💝
@FamilyTeachings
@FamilyTeachings 2 жыл бұрын
kzbin.info/www/bejne/rnKYoYSHfMuVlas ආප්ප සාදන විට ඇතිවෙන ගැටලු ප්‍රශ්න වලට විසඳුම් සමග, සුදු ආප්ප, රතු ආප්ප, බිත්තර ආප්ප, කිරි රොටී, පැණි ආප්ප, වණ්ඩු ආප්ප මේ සියල්ලම සාදන හැටි කියා දෙන, අපගේ අලුත් විඩියෝවේ link එක....
@ishanpriyantha8234
@ishanpriyantha8234 2 жыл бұрын
පොල් කිරි දාල පිටි එක ඇනුවම පැය කීයක් තබාගන්න පුළුවන්ද පොල් කිරි නරක් වෙනවා ද පොල් කිරි ශීතකරණයේ නොතබා නරක් නොවී තබාගන්නේ කොහොමද
@FamilyTeachings
@FamilyTeachings 2 жыл бұрын
පැය 8ක් 10ක් විතර පුළුවන්, මේ මිශ්‍රණය ඉතුරු උනොත් fridge එකේ තබන්න. නැවත මිශ්‍රක ගන්නා විට උණුසුම් වතුරෙන් අනා ගන්න..
@malkanthividanage5331
@malkanthividanage5331 3 ай бұрын
Thank you ❤❤❤❤❤❤
@FamilyTeachings
@FamilyTeachings 3 ай бұрын
Welcome 💝💝
@ranjanisoma5492
@ranjanisoma5492 3 жыл бұрын
🙏 thankyou so much ❤
@FamilyTeachings
@FamilyTeachings 3 жыл бұрын
💝💝
@kaushiperera5557
@kaushiperera5557 2 жыл бұрын
Godak isthuthi mahathmiya.
@HimaliRanathunga-oj9wp
@HimaliRanathunga-oj9wp 7 ай бұрын
Kiroti wala gedi appath oya misaranayen puluwan neda
@FamilyTeachings
@FamilyTeachings 7 ай бұрын
Ow puluwn 💝💝
@gayanidilrukshi766
@gayanidilrukshi766 3 жыл бұрын
Aunty meke cups kiyanne mona cupda?hal grams walin kochchara da kiyanna puluwanda
@FamilyTeachings
@FamilyTeachings 3 жыл бұрын
Cup 1 = purawapu adu koppa 1
@mahindasirimanne8366
@mahindasirimanne8366 3 жыл бұрын
හොඳ pahadiliwa kiyala pennuwa .thank youu
@FamilyTeachings
@FamilyTeachings 3 жыл бұрын
💝💝
@sebbygamer1633
@sebbygamer1633 10 ай бұрын
Thank you so much ❤
@FamilyTeachings
@FamilyTeachings 8 ай бұрын
You're welcome 💝💝
@rainikamarianu2553
@rainikamarianu2553 2 жыл бұрын
හාල් කෝප්ප 2වගේ හදනවානම් ද්‍රව්‍ය අඩු කරලා හදා ගන්න පුලුවන් නේද
@FamilyTeachings
@FamilyTeachings 2 жыл бұрын
ඔව් එහෙමත් පුළුවන්
@sriyanjaliemaduwela2945
@sriyanjaliemaduwela2945 2 жыл бұрын
Thank you 🙏
@indrakalyanawathie5817
@indrakalyanawathie5817 3 ай бұрын
බොහොම පින් තෙරුවන් සරණයි !
@FamilyTeachings
@FamilyTeachings 3 ай бұрын
ඔයාටත් නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනව .තෙරුවන් සරණයි .
@chandralathaperera8555
@chandralathaperera8555 6 ай бұрын
Tawa tikak rkmanin kiyala denawanam hodai wsdanaya adu karanna thank
@FamilyTeachings
@FamilyTeachings 6 ай бұрын
තෙරුවන් සරණයි ඔබට .ගොඩාක් ස්තූතියි විඩියෝ එක බැලූවට.
@jeenkumari4190
@jeenkumari4190 3 жыл бұрын
ස්තුතියි ඔබට
@FamilyTeachings
@FamilyTeachings 3 жыл бұрын
💝💝
@randeniyavindi1408
@randeniyavindi1408 2 жыл бұрын
Ow apita hodata teruna,,,👍
@FamilyTeachings
@FamilyTeachings 2 жыл бұрын
💝💝
@pasidudilsan8346
@pasidudilsan8346 2 жыл бұрын
නියමයිනේ 😍😍😍😍😘😘😘😘❤❤❤❤
@FamilyTeachings
@FamilyTeachings 2 жыл бұрын
💝💝
@kasunviduranga1513
@kasunviduranga1513 2 жыл бұрын
Hmmm
@beatricesamaraweera932
@beatricesamaraweera932 6 ай бұрын
ගොඩක් ස්තූතියි.
@FamilyTeachings
@FamilyTeachings 6 ай бұрын
💝💝
@gayanishakila7027
@gayanishakila7027 2 жыл бұрын
හාල් ගත්ත ප්‍රමාණය ගෑම් වලින් කියන්න පුලුවන්ද .මොකද cup එක එක size නිසා
@FamilyTeachings
@FamilyTeachings 2 жыл бұрын
1 cup = 220g 💝💝
@amenka321
@amenka321 3 жыл бұрын
Pol kiri daddi mixture ekata hawas weddi ambul gatgiyak enawa neda ? Saha birthara kahamade daddi pili gadak enawa neda appa walata?
@FamilyTeachings
@FamilyTeachings 3 жыл бұрын
Ubde polkiri dala yedala hwasa gnnwa nm abul gathiyak enne na, biththra kahamaden kotasakne danne, ehema piligadak enne na...
@sathirachandika279
@sathirachandika279 6 ай бұрын
Thank you very much
@FamilyTeachings
@FamilyTeachings 6 ай бұрын
තෙරුවන් සරණයි ඔබට
@gayanishakila7027
@gayanishakila7027 2 жыл бұрын
හාල්කලින් පොගවලා ගන්න ඕනිද?
@FamilyTeachings
@FamilyTeachings 2 жыл бұрын
පැයක් පමණ පෙගෙන්න තියල ගන්න 💝💝
Yum 😋 cotton candy 🍭
00:18
Nadir Show
Рет қаралды 7 МЛН
This Dumbbell Is Impossible To Lift!
01:00
Stokes Twins
Рет қаралды 36 МЛН
Кадр сыртындағы қызықтар | Келінжан
00:16
Bony Just Wants To Take A Shower #animation
00:10
GREEN MAX
Рет қаралды 7 МЛН
Srilankan hoppers/ආප්ප/ Easy way to make 6 types/Mommy with niki chainy fernando 🍃🎥
30:38
Cook with Desha - Program 1 "How to Make Hoppers"
27:40
Sannasa සන්නස | කියවන්න, බලන්න, විඳින්න
Рет қаралды 630 М.
Yum 😋 cotton candy 🍭
00:18
Nadir Show
Рет қаралды 7 МЛН