Smokio - Colombo Rebellion | කොළඹ කැරැල්ල [Official Music Video]

  Рет қаралды 5,208,801

Smokio

Smokio

Күн бұрын

Пікірлер: 3 400
@Z30K10
@Z30K10 2 жыл бұрын
Smokio - Colombo Rebellion | කොළඹ කැරැල්ල Listen on Spotify : sptfy.com/ColomboRebellion Listen on Apple Music : tiny.cc/w9touz Available On All Streaming Platforms : ffm.to/colomborebellion Sinhala & English Subtitles available. Don't forget to subscribe to the channel and share the video 😉
@ajitha9671
@ajitha9671 2 жыл бұрын
Smokio ❤️❤️
@oshadhaprince
@oshadhaprince 2 жыл бұрын
ආදරෙයී smokaa♥️
@wowworld77
@wowworld77 2 жыл бұрын
Smokio ❤️🤩❤️
@mallikachandani4785
@mallikachandani4785 2 жыл бұрын
🎧❤️🎧🎤🎧
@sudeerasathsara4953
@sudeerasathsara4953 2 жыл бұрын
Smoka ❤️‍🔥
@BILLASTREAMING
@BILLASTREAMING 2 жыл бұрын
💪❤️
@lahirumadhushan7525
@lahirumadhushan7525 2 жыл бұрын
මේකටත් නටමුද බිල්ලො 🤣🤣
@malixtoon9053
@malixtoon9053 2 жыл бұрын
නට නට ලයිව් එක්ක් දෙමුත???
@sdpbeatz630
@sdpbeatz630 2 жыл бұрын
Billa sir❤😍
@mrpandagaming713
@mrpandagaming713 2 жыл бұрын
Billa manikh 😃❤️
@shanputha428
@shanputha428 2 жыл бұрын
Aiii aiiii billa
@tracka649
@tracka649 Жыл бұрын
lyiris 😇 දන්නැත්නම් ඇවිදින්න පොළොවට ලගින් ... වෙයි දෙඅත් බැදන් සැතපෙන්න පොළොවට යටින්.... අයිතියක් නොතිබුනත් මේ පොළොව ``නමින්" අපි කොළඹ නැත්තම් මේ පොළොව මදී.... ඕන දෙයක් පිළිවෙලට දොරට වඩී.. කොළේ පවා හොයන් එයි දැන් අපි හොයන්නත් කළින්... චොර චරිතත් ඇත,උන් කොහොමත් හොරට අදී... ඒත් හොයාගන්නත් නෑ,ගොඩක් උන් මේ ලෝකේ දාලා ගිහින්... ඉන්නේ කොළඹ අපි,දූපතේ බස්නාහිර කොනක... ගින්දර වගේ ගලන වදන් රස්නේ හුරුයි තොලට... පිල්ලම පවා අඩු නොකර වචන දැම්මත් පොතට... ඉල්ලන සතා දන්නේ නැත්තේ උබලගෙම හොදට... උත්තරේ ``සැපේ ඉන්නේ" ඇහුවොත් ``වෙන්නෙ මොකද" නුරුස්සන්නෙ හිතට,හැසිරීම් වෙද්දි බොළද... "සරළයි" "සාමුහිකයි"මනස,"නොසන්සුන් නොවන" උකුස්සන් මෙන් සරන්නේ සිසාරා මුළු කොළඹ... මෙහේ කෙල්ලෝ දැක්ක ගමන් කොල්ලො ඇස් දාගනී... කෙල්ලෝ,කොල්ලොන්ට කියන්නේ "බබා ඇස් වහ වදියී.. දූපතේ වැල්ල මදී,අපේ රැල්ල වදින්න.. ගිණි දැල්ල අපි දැන් රටේ රැල්ල අපී... කැරැල්ල අපි රටේ රැල්ල අපී../// මේක පැත්තක් නෙමේයි දිවි පැවැත්මක්,මේ කොළඹ! හිඩැස් වහගනියි " කෙල්ලෝ" ඇස් වහගනියී... කොල්ලෝ දැක්කොත් අහන්නේ,මුකුත් නැද්ද මසී? අපී බැස්සම,වේගෙන් හද ගැස්ම වදී.. මුළු පැත්තම වැහෙනදා අපේ රැස් වළාවින්... කොහේ බැස්සත් කොළඹ නම රැක්කා අපී! අපේ ප්‍රාන්තෙට දුන්නා තද ගැම්මක් අපී! ඔය කාටත් කළින් ඉර පැන්නා අපී! පොඩී බච්චෝ අපි රැගුවා දැක්ක මදී.. පාරවල් දාන්නෑ, එත් දාන පාර දැම්මා තදින්.. දළ ඇත්තූ යි අපී! ඔලු නැව්වා අලි ත්... පාගලා නෑ කාවවත්!උන් ඇද්දත් යටින්... යට උන්වත් අපි උඩට ඇද්දා අතින්... ඇහැක් නෑ කියයී,යනවා දැක්කත් ලගින්.. හිතුනොතින් බල්ලෙක් කරනවා බලු මැක්කෝ වත් අපී... සමහරු අමාරු නිසා අතැරලා දැම්මා මගින් උන් දැක්කත් දැන් ඉන්නවා නොදැක්ක ගානින්... දඩුවම් දීලා වගේ දණ ගැහුවා නංගිලා... රැක්කා රහස් අපී නෑ පාවා දීලා.. පාරු පදින්නෑ අපි නැව් වදන් දීලා... por esso noso tros viva la vida.. මෙහේ කෙල්ලො දැක්ක ගමන් කොල්ලො ඇස් දාගනී.. කෙල්ලො කොල්ලොන්ට කියන්නේ බබා ඇස් වහ වදී දූපතේ වැල්ල මදී අපෙ රැල්ල වදින්න ගිණි දැල්ල"අපි යි දැන් රටේ රැල්ල අපී... කැරැල්ල අපි යි රටේ රැල්ල අපී/// මේක පැත්තක් නෙවේ දිවි පැවැත්මක් මේ කොළඹ... end ❤✨
@upulkumara5576
@upulkumara5576 2 жыл бұрын
දැන් කොච්චර කට්ටිය ඇවිත් රැගුවත් ස්මෝකා නැත්තම් රැප් උඩට එන්නේ නෑ ස්මෝකා තමා රැප් උඩට ගත්තේ❤️❤️
@kavindusudarshana3283
@kavindusudarshana3283 2 жыл бұрын
එනකල් ඉවසිල්ලක් නැතුව හිටියෙ ඉල්ලන සතා දෙන්නෙ නැත්තේ උබලගෙම හොඳට 🌎❤❤ ස්මෝකා පිස්සුවක් ආදරේයි බොක්කෙන්ම ❤❤🇱🇰
@kopattu3012
@kopattu3012 2 жыл бұрын
i'm from 🇮🇳 india . Smokio is the my most favotite rapper . he has good talent . I think eminem & smokio are same . 😍
@asangabuddika2796
@asangabuddika2796 2 жыл бұрын
Yes 🔥👑👍
@ydinhas6016
@ydinhas6016 2 жыл бұрын
Yes
@harshabhagya2839
@harshabhagya2839 2 жыл бұрын
our rap KING 👑🔥 smokio🔥👑
@hiroshanhasitha6228
@hiroshanhasitha6228 2 жыл бұрын
Ysa ♥️🇱🇰
@asalamaduwantha
@asalamaduwantha Жыл бұрын
ai ithin laknwe acc ekkin comment krnne 😹😹
@chamodrukshan5167
@chamodrukshan5167 2 жыл бұрын
කරවල හොදියි සම්බෝලයි.හොයපු උන්ට මෙව්වා අහපුවාම පිස්සු වගෙ ඇති😂😂 ගැම්මක් ස්මෝකා🔥🔥🔥
@pulasthibuddika91
@pulasthibuddika91 2 жыл бұрын
😂❤
@naveensachintha1436
@naveensachintha1436 2 жыл бұрын
💯🔥
@Nadeeshan78
@Nadeeshan78 2 жыл бұрын
🤣🤣
@susa3082
@susa3082 2 жыл бұрын
❤️
@UGSANKALPAVDM
@UGSANKALPAVDM 2 жыл бұрын
sira katawa
@LineOneBand
@LineOneBand 2 жыл бұрын
Loving this man smokio
@ishanneranjan7854
@ishanneranjan7854 2 жыл бұрын
අගුනුකොලපැලැස්ස ට 16 එනකන් මග බලන් ඉන්නෙ අපි
@nimaljayasooriya252
@nimaljayasooriya252 2 жыл бұрын
The job
@Rometh2008
@Rometh2008 10 ай бұрын
2024th ahana kollo kello inaawadaaa❤❤
@ImeshYashodha
@ImeshYashodha 10 ай бұрын
dana gaththeth 2024 bn
@user-lakshan554
@user-lakshan554 9 ай бұрын
Me danuth ahnoo
@shyamaliperera5392
@shyamaliperera5392 8 ай бұрын
Oo
@dila812
@dila812 8 ай бұрын
Ow💗
@HashanMaduwantha-ip1zs
@HashanMaduwantha-ip1zs 7 ай бұрын
ඉන්නවා bn❤
@sossajay
@sossajay 2 жыл бұрын
Old school New school හැම එකෙන්ම ගේමක් ගැහුවා..🔥🖤 "ස්මෝකා පිස්සුවක් kill it brooo..." ❤️🇱🇰
@kaveen107
@kaveen107 2 жыл бұрын
පිස්සෙක් නෙමෙයි තනි පිස්සුවක් ස්මෝකා❤️!!!...පරණ සතා තාමත් අපි එක්ක ඉන්නවා කියලා දැනෙන මේ වගේ වැඩ තව ඕනෙ ඉස්සරහට❤️🇱🇰
@YasiruUdara-tf8od
@YasiruUdara-tf8od Ай бұрын
මේ රැප් එකේ තියෙන ගැම්ම නම් කියන්න තේරෙන්නෙ නෑ International level🔥🔥🤝
@CeylonPartyPromote_Ofc
@CeylonPartyPromote_Ofc 23 күн бұрын
Ekenma♥️
@WSPProductions
@WSPProductions 2 жыл бұрын
Supiri ♥️♥️♥️♥️👌
@Ssgamingsrilanka173
@Ssgamingsrilanka173 2 жыл бұрын
wsp ayya
@awishkaakalanka7751
@awishkaakalanka7751 2 жыл бұрын
🤍👍🏻
@kavindu_sachintha6280
@kavindu_sachintha6280 2 жыл бұрын
රටේ රැල්ල අපි. Rap එකේ පට්ට lyrics ටික. කොළඹ අපිට ලොකු සාධාරණයක් ඉටු කරලා තියෙනවා සින්දුවෙන් ආදරෙයි smokio ♥️♥️♥️♥️
@Amazonworld2050
@Amazonworld2050 2 жыл бұрын
අප්‍රේල් 3 කැරැල්ල🔥
@FORYOU-kz7ls
@FORYOU-kz7ls 2 жыл бұрын
මොන විදිහේ රැප් කරත් ස්මෝකියෝ තමා🔥 rap king🔥🤴🤴
@kaveeshathathsara4301
@kaveeshathathsara4301 2 жыл бұрын
Ekne bro
@dhananjayadissanayaka7108
@dhananjayadissanayaka7108 2 жыл бұрын
❤️❤️
@hansakafernando6982
@hansakafernando6982 Жыл бұрын
දන්නැත්නම් ඇවිදින්න පොළොවට ලඟින්, වෙයි දෙඅත් බැඳන් සැතපෙන්න පොළොවට යටින්. අයිතියක් නොතිබුනත් මේ පොළොවට "නමින්" අපි කොළඹ නැත්නම් මේ පොළොවට මදි. ඕන දෙයක් පිළිවෙලට දොරට වඩියි, කොලේ පවා හොයන් එයි දැන් අපි හොයන්නත් කලින්. චොර චරිතත් ඇත, උන් කොහොමත් හොරට අදී, ඒත් හොයාගන්නත් නෑ, ගොඩක් උන් මේ ලෝකේ දාලා ගිහින්... ඉන්නේ කොළඹ අපි, දුපතේ බස්නාහිර කොනක. ගින්දර වගේ ගලන වදන් රස්නේ හුරුයි තොලට. පිල්ලම පවා අඩු නොකර වචන දැම්මත් පොතට, ඉල්ලන සතා දෙන්නේ නැත්තේ උඹලගෙම හොඳට. උත්තරේ "සැපේ ඉන්නේ", ඇහුවොත් "වෙන්නේ මොකද?" නුරුස්සන්නේ හිතට, හැසිරීම් වෙද්දියි බොළඳ. "සරලයි" "සාමුහිකයි" මනස, "නොසන්සුන් නොවන" උකුස්සන් මෙන් සරන්නේ සිසාරා මුළු කොළඹ. මෙහෙ කෙල්ලෝ දැක්ක ගමන් කොල්ලෝ ඇස් දාගනියි. කෙල්ලෝ, කොල්ලොන්ට කියන්නේ "බබා ඇස් වහ වදියි" දූපතේ වැල්ල මදි, අපේ රැල්ල වදින්න, "ගිණි දැල්ල" අපි යි, දැන් රටේ රැල්ල අපි යි. කැරැල්ල අපි යි, රටේ රැල්ල අපි යි. කැරැල්ල අපි යි, රටේ රැල්ල අපි යි. කැරැල්ල අපි යි, රටේ රැල්ල අපි යි. මේක පැත්තක් නෙමෙයි දිවි පැවැත්මක්, මේ කොළඹ! හිඩැස් වහගනියි, "කෙල්ලෝ" ඇස් වහගනී. කොල්ලෝ දැක්කොත් අහන්නේ, "මුකුත් නැද්ද මසී?" අපි බැස්සම, වේගෙන් හද ගැස්ම වදී. මුළු පැත්තම වැහෙනවා අපේ රැස් වළාවින්. කොහේ බැස්සත් කොළඹ නම රැක්කා අපි! අපේ ප්රාන්තෙට දුන්නා තද ගැම්මක් අපි! ඔය කාටත් කලින් ඉර පැන්නා අපි! පොඩි බච්චෝ අපි රැඟුවා දැක්කා මදි. පාරවල් දාන්නෑ, ඒත් දාන පාර දැම්මා තදින්. දළ ඇත්තු යි අපි! ඔලු නැව්වා අලි ත්. පාගලා නෑ කාවවත්! උන් ඇද්දත් යටින්, යට උන්වත් අපි උඩට ඇද්දා අතින්. ඇහැක් නෑ කියයි, යනවා දැක්කත් ලඟින්, හිතුනොතින් බල්ලෙක් කරනවා බලු මැක්කා වත් අපි. සමහරු අමාරු නිසා අතැරලා දැම්මා මගින්, උන් දැක්කත් දැන් ඉන්නවා නොදැක්ක ගානින්. දඬුවම් දීලා වගේ දණ ගැහුවා නංගීලා, රැක්කා රහස්, අපි නෑ පාවා දීලා. පාරු පදින්නෑ අපි නැව් වදන් දීලා. Por esso noso tros viva la vida. මෙහෙ කෙල්ලෝ දැක්ක ගමන් කොල්ලෝ ඇස් දාගනියි කෙල්ලෝ, කොල්ලොන්ට කියන්නේ "බබා ඇස් වහ වදියි" දූපතේ වැල්ල මදි, අපේ රැල්ල වදින්න, "ගිණි දැල්ල" අපි යි, දැන් රටේ රැල්ල අපි යි. කැරැල්ල අපි යි, රටේ රැල්ල අපි යි. කැරැල්ල අපි යි, රටේ රැල්ල අපි යි. කැරැල්ල අපි යි, රටේ රැල්ල අපි යි. මේක පැත්තක් නෙමෙයි දිවි පැවැත්මක්, මේ කොළඹ!
@jkmjaya
@jkmjaya 2 жыл бұрын
තේරුම් ගන්න අමාරුයි. හැබැයි 2 -3 පාරක් දවසට අහනවා...🙈🔥🔥 Smokio gammak..🔥🎧
@dimuthuakash2302
@dimuthuakash2302 2 жыл бұрын
රටේ රැල්ලක් තමා කොහොමත් smokaa ❤️😍 පිස්සෙක් නෙමෙ තනි පිස්සුවක් smokaa ❤️😍
@Chanthul_saubhagya
@Chanthul_saubhagya Күн бұрын
ක ළු ණි ක !
@tharindulakshan181
@tharindulakshan181 2 жыл бұрын
ස්මෝකා මේක පහරක් 🌪👁 44 කල්ලියත් එක්ක gangstar එකක් එළියට දාමු.වැරැද්ද තමා gangstar රැප් වලට දැමිම කියලා කිව්වනේ . නිකම් එක එකාගෙ ට්‍රැක් බාරගන්න එපා වැඩ්ඩෙක් බ්‍රෝ උබ මේ comment අස්සෙත් කියලා තියන්නේ මේක තමා ❤️👑
@Chem_Zzy
@Chem_Zzy 2 жыл бұрын
පිල්ලමක්වත් අඩු නොකර වදන් දැම්මා පොතට ඉල්ලන සතා දෙන්නෙ නැත්තෙ උබලගෙම හොදට🙂 Rap 👑 🇱🇰 Come back OLDSMOKA 🥵 රැප් එක තව දිග් වුනානන් හොදයි ❤️✨ ස්මෝකා පිස්සුවක් 👽😈
@virash
@virash 2 жыл бұрын
"ඉල්ලන සතා දෙන්නේ නැත්තේ උබලගෙම හොදට "
@mandiwchamathka8010
@mandiwchamathka8010 2 жыл бұрын
අම්මො මගේ එකාහ් තවුසේ ආගමක් අයිසේ...❤🙏 ස්මෝකා නම් ඉතින් රැප් කින්ග් ❤
@podda4200
@podda4200 2 жыл бұрын
විනාඩි දෙක නිකන් තප්පර දෙකක් යනවා වගේ යන්නෙ ♥🥺 සුපිරියක් තමා ♥🥵║
@rapsiyooi2122
@rapsiyooi2122 2 жыл бұрын
❤❤❤❤😅
@pathum.r9398
@pathum.r9398 2 жыл бұрын
"ඉල්ලන සතා දෙන්නේ නැත්තේ උබලගෙම හොදට " 🔥💯
@udulaindusara7440
@udulaindusara7440 2 жыл бұрын
පරණ smoka තමයි ඕන ඉසර ඒව කියන්න දෙයක් නෑ 🔥 ගින්දර❤️
@nadeejanethmintracer4564
@nadeejanethmintracer4564 2 жыл бұрын
Bro bro what the shit ur talking about..after listening to this also..are u asking old smokio...damn boy see the lyrics now bro..see the old lyrics..what are u looking for..
@ydinhas6016
@ydinhas6016 2 жыл бұрын
@@nadeejanethmintracer4564 yeah bro
@wh2314
@wh2314 2 жыл бұрын
ඉස්සර ස්මෝකිඕ ඔනි නෑ ගෙරොයින් ගහන කුඩු ගහන ගන්ජා ගහන
@100mcreations6
@100mcreations6 2 жыл бұрын
@@nadeejanethmintracer4564 e unata me beat walata wada issara beat patta bn
@Praba_1626
@Praba_1626 2 жыл бұрын
හිතුවෙවත් නැති වෙලාවක දැම්මෙ!!! Smoka on fier 🔫 colombo udatama 🙌
@Nishantha_
@Nishantha_ 2 жыл бұрын
fier = Fire
@Nishantha_
@Nishantha_ 2 жыл бұрын
🤭😂
@MR..cReeep
@MR..cReeep 2 жыл бұрын
නුවරට costa කොළඹ අපිට smokio
@hiroshanhasitha6228
@hiroshanhasitha6228 2 жыл бұрын
Aniwa ♥️
@ShehanYt-i1t
@ShehanYt-i1t 2 жыл бұрын
කලු නික රැප් එක ඔනි 😿ස්මොකා ❤
@kawshitha_lochana
@kawshitha_lochana Жыл бұрын
දන්නැත්නම් ඇවිදින්න පොළොවට ලඟින් වෙයි දෙඅත් බැඳන් සැතපෙන්න පොළොවට යටින්.. අයිතියක් නොතිබුනත් මේ පොළොවට “නමින්” අපි කොළඹ නැත්නම් මේ පොළොවට මදි.. ඕන දෙයක් පිළිවෙලට දොරට වඩියි කොලේ පවා හොයන් එයි දැන් අපි හොයන්නත් කලින්.. චොර චරිතත් ඇත, උන් කොහොමත් හොරට අදී ඒත් හොයාගන්නත් නෑ, ගොඩක් උන් මේ ලෝකේ දාලා ගිහින්… ඉන්නේ කොළඹ අපි, දුපතේ බස්නාහිර කොනක.. ගින්දර වගේ ගලන වදන් රස්නේ හුරුයි තොලට.. පිල්ලම පවා අඩු නොකර වචන දැම්මත් පොතට ඉල්ලන සතා දෙන්නේ නැත්තේ උඹලගෙම හොඳට. උත්තරේ “සැපේ ඉන්නේ”, ඇහුවොත් “වෙන්නේ මොකද?” නුරුස්සන්නේ හිතට, හැසිරීම් වෙද්දියි බොළඳ.. “සරලයි” “සාමුහිකයි” මනස, “නොසන්සුන් නොවන” උකුස්සන් මෙන් සරන්නේ සිසාරා මුළු කොළඹ.. මෙහෙ කෙල්ලෝ දැක්ක ගමන් කොල්ලෝ ඇස් දාගනියි.. කෙල්ලෝ, කොල්ලොන්ට කියන්නේ “බබා ඇස් වහ වදියි” දූපතේ වැල්ල මදි, අපේ රැල්ල වදින්න “ගිණි දැල්ල” අපි යි, දැන් රටේ රැල්ල අපි යි.. කැරැල්ල අපි යි, රටේ රැල්ල අපි යි.. කැරැල්ල අපි යි, රටේ රැල්ල අපි යි.. කැරැල්ල අපි යි, රටේ රැල්ල අපි යි.. මේක පැත්තක් නෙමෙයි දිවි පැවැත්මක්, මේ කොළඹ! හිඩැස් වහගනියි, “කෙල්ලෝ” ඇස් වහගනී.. කොල්ලෝ දැක්කොත් අහන්නේ, “මුකුත් නැද්ද මසී?” අපි බැස්සම, වේගෙන් හද ගැස්ම වදී.. මුළු පැත්තම වැහෙනවා අපේ රැස් වළාවින්.. කොහේ බැස්සත් කොළඹ නම රැක්කා අපි! අපේ ප්‍රාන්තෙට දුන්නා තද ගැම්මක් අපි! ඔය කාටත් කලින් ඉර පැන්නා අපි! පොඩි බච්චෝ අපි රැඟුවා දැක්කා මදි.. පාරවල් දාන්නෑ, ඒත් දාන පාර දැම්මා තදින්.. දළ ඇත්තු යි අපි! ඔලු නැව්වා අලි ත්.. පාගලා නෑ කාවවත්! උන් ඇද්දත් යටින් යට උන්වත් අපි උඩට ඇද්දා අතින්.. ඇහැක් නෑ කියයි, යනවා දැක්කත් ලඟින් හිතුනොතින් බල්ලෙක් කරනවා බලු මැක්කා වත් අපි.. සමහරු අමාරු නිසා අතැරලා දැම්මා මඟින් උන් දැක්කත් දැන් ඉන්නවා නොදැක්ක ගානින්.. දඬුවම් දීලා වගේ දණ ගැහුවා නංගීලා රැක්කා රහස්, අපි නෑ පාවා දීලා.. පාරු පදින්නෑ අපි නැව් වදන් දීලා.. Por esso noso tros viva la vida.. මෙහෙ කෙල්ලෝ දැක්ක ගමන් කොල්ලෝ ඇස් දාගනියි.. කෙල්ලෝ, කොල්ලොන්ට කියන්නේ “බබා ඇස් වහ වදියි” දූපතේ වැල්ල මදි, අපේ රැල්ල වදින්න “ගිණි දැල්ල” අපි යි, දැන් රටේ රැල්ල අපි යි.. කැරැල්ල අපි යි, රටේ රැල්ල අපි යි.. කැරැල්ල අපි යි, රටේ රැල්ල අපි යි.. කැරැල්ල අපි යි, රටේ රැල්ල අපි යි.. මේක පැත්තක් නෙමෙයි දිවි පැවැත්මක්, මේ කොළඹ!
@deshansilva7838
@deshansilva7838 Жыл бұрын
Danakamma balan hitiye..😈❤️‍🩹❤️‍🔥❤️‍🔥
@sahantharidhu2141
@sahantharidhu2141 2 жыл бұрын
ස්මොකා ලංකාවම හොල්ලපු ගැම්මක් තමා තොරනවිල brother ඔයා මං කිදෙල්පිටිය අඩම්බරයක් තමා උබ අපිට මගේ රැප් ලොකේට ඉන්න දෙවියො දෙන්නයි ඒ ස්මොකියො උබයි master d යි සුපිරියක් නෙමේ ස්මොකා තනිකර පිස්සුවක් ලංකාවේ රැප් කලාව උඩටම ගෙනත් තියපු උබට තියන තින අඩිය ජය හිතන පතන හැමදේම හරින්න ඔන තව දෙයක් කවදා හරි ස්මොකියො උබ ඉන්න තැනට හරි උබේ ලගටම හරි එනවා මං සහො කොහෙද අපි ලග ඉන්න උං අපිටම වල කපනවා ඒකයි තැනක් හදා ගන්න බැරි තව දෙයක් මං මුලිම්ම ඇහුවේ ස්මොකියො උබේ රැප් එකක් එදා ඉදං තමා මං උබ වගේ වෙන්න හීන දකින්නේ ආදරෙයි සුද්දා හැමදාම මේ කිදෙල්පිටියේ ශානා බලං ඉන්නවා කවදක හරි උබ අපේ ගමේ ඒ කිව්වේ කිදෙල්පිටියේ ශො එකක් කරනකං
@aminduprabhath7190
@aminduprabhath7190 2 жыл бұрын
ස්මෝකා කියන්නෙ ඉතින් පහරක්ම තමා 🔥⚡
@lilmic232
@lilmic232 2 жыл бұрын
ස්මෝකියෝ තාමත් උඹලා ආසම මාර්තෘකාව කතාවෙන්න 🤩❤🤩
@nimsaramalshan7556
@nimsaramalshan7556 2 жыл бұрын
BOYZ- ඉස්සර වගේ ganster rap එකක් දාපන්කෝ බන් ස්මෝකියෝ. SMOKIO- ඉල්ලන සතා දෙන්නේ නැත්තේ උඹලගෙම හොඳට.😉😉✌
@kavindu_sachintha6280
@kavindu_sachintha6280 2 жыл бұрын
ඒක ඇත්ත තමයි කොළඹ අපි නැත්තන් මුළු ලංකාවම නෑ වගේ තමයි. රටේ හදවත කොළඹ තමයි ♥️♥️♥️♥️♥️
@YoYo-q3f6i
@YoYo-q3f6i 2 жыл бұрын
මේකේ 🤣react එක නෑනෙ ශික්🤣
@himeshwickramasingha4620
@himeshwickramasingha4620 2 жыл бұрын
😹💔
@හෙළපරපුර
@හෙළපරපුර 2 жыл бұрын
සහෝදරයා ගනන් ගන්නේ එපා ගමේ බයියෝ😂😂😂
@ubetattt
@ubetattt 2 жыл бұрын
@@හෙළපරපුර අම්මො පව් බම් 😂😂
@alfha6637
@alfha6637 2 жыл бұрын
ගොඩෙ උන් හාහා රියැක්ට් නැද්ද අහනවා 🌚
@buddhikakasun8113
@buddhikakasun8113 3 ай бұрын
මෙකට ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ තමා මන් අස තාම අහනවා smoka ඔයා ගෙන් like එකක් ඔනි 😢😢😢😢
@ALFHA44
@ALFHA44 Жыл бұрын
"ඉල්ලන සතා දේන්නේ නැත්තේ උබලගෙම හොදට" KEVIN SMOKIO NEWER MISS 🖤💯
@kaveesharatnayake7302
@kaveesharatnayake7302 2 жыл бұрын
මේක රිලීස් කරනකම් බලන් හිටපු කාලයක්🥲🤤❤️ කවුරු මොනා කිව්වත් smokaට සෙට් වෙන්නෙ මේ ground rap style එක තමයි😈🥵
@dananjayakumara8803
@dananjayakumara8803 Жыл бұрын
කොළඹ රැපට ගහන්න බැහ් බ්‍රො ඔය මා ගම්පුර මල් රැප් කාරයන්ට 🥱👆
@efgnuva6219
@efgnuva6219 Жыл бұрын
ඇත්ත බ්‍රෝ❤
@chanidunimnad
@chanidunimnad 5 ай бұрын
Smokio මන් මරන්නේ වදන්💔 Old is gold 😫
@dinethgune
@dinethgune 2 жыл бұрын
"ඉල්ලන සතාව දෙන්නෙ නැත්තෙ උඹලගෙම හොඳට" ❤️🔥
@uwasarairugalbandara9721
@uwasarairugalbandara9721 2 жыл бұрын
අපෙ ප්‍රන්තෙට දුන්නා තද ගෑම්ම අපි✌💥
@ishanvihaga7476
@ishanvihaga7476 5 ай бұрын
මම වගේ කට පාඩම් කරන වුන්❤❤❤❤
@VinojChiranga
@VinojChiranga 5 ай бұрын
2024 july 25 brl ❤
@MAStudios-MaCuz
@MAStudios-MaCuz 2 жыл бұрын
සිංදුව නන් පට්ට ගැහුවා ඉතින්...විඩීයෝ එකත් ඒ වගේම පහරක් තමා...smoka fire 🔥🔥🔥
@navodnirosh4717
@navodnirosh4717 2 жыл бұрын
ඉල්ලන සතා දෙන්නැත්තේ උබලගේම හොදට ❤❤❤
@Sahashra17
@Sahashra17 Күн бұрын
ඉල්ලන සතා දෙන්නෙ නැත්තෙ උබලගෙම හොදට..💀‼️
@Pramuditha123
@Pramuditha123 10 ай бұрын
අපෙ😊 ප්‍රාන්තෙට දුන්න තද ගැම්මක් අපි 💥
@KR-24
@KR-24 Жыл бұрын
ඉල්ලන සතා දෙන්නෙ නැත්තෙ උබලගෙම හොදට 💪
@susa3082
@susa3082 Күн бұрын
කලුනික colombo vibe 🔥
@yenukadamviru8605
@yenukadamviru8605 2 жыл бұрын
පරන smoka ආයෙත් ඇහිල්ලා මාර සතුටුයි සුපිරි RAP GOD
@priyankaranisansala5725
@priyankaranisansala5725 2 жыл бұрын
උඹ තමයි ස්මෝකා රැප් නම්බ 1 in Srilanka ❤😘 love you huththooooo digatama ohoma යමූඌඌඌඌ
@sadewnethsara9210
@sadewnethsara9210 2 жыл бұрын
උකුස්ස මෙන් සරන්නෙ සිසාර මුලු කොළඹ ❤🎉🤗🤗
@methmikaimash7643
@methmikaimash7643 2 жыл бұрын
ස්මෝකියෝ හැමදාම වෙනසක් කරනව ලොවෙත්
@shehanfernando7969
@shehanfernando7969 2 жыл бұрын
😎කොහෙ බැස්සත් කොලබ නම රැක්ක 😊🥰🤗❤️
@PiyumiImasha-v8e
@PiyumiImasha-v8e 5 ай бұрын
කීපාරක් ඇහුවද දන්නෙ නෑ ඒ තරම් අහනවා මෙච්චර සෙට් උනාමයි රැපක් 😮😮❤❤
@SLMusic-fg7mx
@SLMusic-fg7mx 5 ай бұрын
Sira❤❤
@tharu5412
@tharu5412 2 жыл бұрын
අපෙ ප්‍රාන්තේට දුන්නා තද ගැම්මක් අපි.....🌟🏙️
@kisaraperera
@kisaraperera 2 жыл бұрын
අපි කොළඹ නැත්තම් මේ පොළොවට මදි 💯✊
@ravindukaushalya6103
@ravindukaushalya6103 2 жыл бұрын
බස්නාහිර ගැම්ම😍❤️
@shithijagaushan2997
@shithijagaushan2997 2 жыл бұрын
ඇබ්බැහිවෙන සුලුයි ♥️
@nethinaff8717
@nethinaff8717 2 жыл бұрын
පාරු පදින්නැ අපි නැව් වදන් දීලා 😌❤️
@sithijagamage8534
@sithijagamage8534 2 жыл бұрын
අපේ ප්‍රාන්තෙට දුන්නා තද ගැම්මක් අපි....😈🔥🏍️💨
@brotherhelping4825
@brotherhelping4825 2 жыл бұрын
මේවා තමයි ඕනේ. ගැම්මක් එකෙන්ම 😎🔥 පිළියන්දල~කොළඹ 🤟🤟
@Xludymusick
@Xludymusick 3 ай бұрын
මැරිලා ඉපදුණා එකට පස්සෙ අහන්නෙ කවුද ? 💗💥
@VinojChiranga
@VinojChiranga 3 ай бұрын
Innw do smoka smoka👽
@Xludymusick
@Xludymusick 3 ай бұрын
@@VinojChiranga 🗿💗💥
@banumanohara
@banumanohara 2 ай бұрын
අපි ඩො🤣
@Xludymusick
@Xludymusick 2 ай бұрын
@@banumanohara Aniw
@Dhanuka__ariyarathna
@Dhanuka__ariyarathna 10 ай бұрын
දන්නැත්නම් ඇවිදින්න පොළොවට ළඟින් වෙයි දෙඅත් බැදින් සැතපෙන්න පොළොවට යටින් අයිතියක් නොතිබුනත් මේ පොළොවට නමින් අපි කොළඹ නැත්නම් මේ පොළොවට මදි ඕන දෙයක් පිළිවෙලට දොරට වඩියි කොලේ පවා හොයන්නේ එයි දැන් අපි හොයන්නත් කලින් චොර චරිත ඇත උන් කොහොමත් හොරට අදි ඒත් හොයාගන්නත් නෑ ගොඩක් උන් මේ ලෝකෙ දාලා ගිහින් ඉන්න කොළඹ අපි දූපතේ බස්නාහිර කොනක ගින්දර වගේ ගලන වදන් රස්නෙයි හුරු තොලට පිල්ලම පවා අඩු නොකර වචන දැම්මොත් පොතට ඉල්ලන සතා දෙන්නේ නැත්තේ උඹලගෙම හොදට උත්තර සැප ඉන්න ඇහුවොත් වෙන්නේ මොකද නරුස්සන්නේ හිතට හැසිරීම වෙද්දි බොළඳ සරලයි සාමූහිකයි මනස නොසන්සුන් නොවන උකුස්සන් මෙන් සරන්නේ සිසාර මුළු කොළඹ මෙහේ කෙල්ලො දැක්ක ගමන් කොල්ලො ඇස් දාගනියි කෙල්ලෝ කොල්ලොන්ට කියන්නේ බබා ඇස් වහ වදියි දූපතෙරැල්ල මදි අපේ රැල්ලේ වදින්න ගිනිදැල්ල අපි දැන් රටේ රැල්ල අපි කැරැල්ල අපි යි රටේ රැල්ලා අපි යි මේක පැත්තක් නෙමෙයි දිවි පැවැත්මක් මේ කොළඹ හිඩැස් වහගනියි කොල්ලො ඇස් වහගනි කොල්ලො දැක්කොත් අහන්නේ මොකුත් නැද්ද මසි අපි බැස්සම වේගෙන් හද ගැස්මවදි මුළු පැත්තම වැහෙනවා අපේ රැස් වලවින් කොහේ බැස්සත් කොළඹ නම රැක්කා අපි අපේ ප්‍රාන්තෙට දුන්නද ගැම්මක් අපි ඔය කාටත් කලින් ඉර පැන්න අපි පොඩි බච්චෝ අපි රැඟුවා දැක්කා මදි පාරවල් දාන්නැ ඒත් දාන පාර දැම්මා තදින් දළ ඇත්තු යි අපි ඔලු නැව්වා අලි ත් පාගලනය කාවත් උන් ඇද්දත් යටින් යට උන්වත් අපි උඩට ඇද්දා අතින් ඇහැක් නැ කියයි යනවා දැක්කත් ළඟින් හිතුනොතින් බල්ලෙක් කරනවා බලු මැක්කවත් අපි සමහරු අමාරු නිසා අතැරලා දැම්මා මගින් උන් දැක්කත් දැන් ඉන්නවා නොදැක්ක ගානින් දඬුවම් දීල වගේ දණ ගැස්සුව නංගිලා රැක්කා රහස් අපි නෑ පාවා දීලා පාරු පදින්නෑ අපි නැව් වදන් දීලා por esso noso tros viva la vida මෙහෙ කෙල්ලො දැක්ක ගමන් කොල්ලො ඇස් දාගනියි කෙල්ලෝ කොල්ලොන්ට කියන්නේ බබා ඇස් වහ වදියි දූපතේ වැල්ල මදී අපේ රැල්ල වදින්න ගිනිදැල්ල අපි යි දැන් රටේ රැල්ල අපි යි කැරැල්ල අපි යි රටේ රැල්ල අපි යි මේක පැත්තක් නෙමෙයි දිව් පැවැත්මක් මේ කොළඹ ❤
@venpodee2244
@venpodee2244 9 ай бұрын
ඒක
@sasikadilhani8291
@sasikadilhani8291 3 ай бұрын
❤❤❤
@carcollection9157
@carcollection9157 2 жыл бұрын
මේකනම් පිස්සු කැරැල්ලක් තමා,ආදරෙයි ස්මොකා😍❤️
@upulkumara5576
@upulkumara5576 2 жыл бұрын
උපතින්ම බස්නාහිර කොනක 😍
@JaniduSinsara
@JaniduSinsara 4 ай бұрын
ammo huththo patta bn meka
@sudarshana1125
@sudarshana1125 2 жыл бұрын
100 විතර ඇහුවා අම්මෝ පිස්සුවක් ඒක ⁣ස්මෝකා💖💪💪😍
@himalkakaushan5736
@himalkakaushan5736 2 жыл бұрын
වදන් ඔස්තාර් 🇱🇰
@kaveeshaviduranga818
@kaveeshaviduranga818 2 жыл бұрын
උඩරට රැප් ලෙප්ට් කරන කාලේ මෝකා.... බස්නාහිර 💪
@pasanpraboth831
@pasanpraboth831 2 жыл бұрын
අපිට ඕනි මේ smokio ව 🥺❤️
@SMACK-
@SMACK- 2 жыл бұрын
"පොඩි බච්චො අපි රැගුවා දැක්කා මදි 🔥"
@Ssgamingsrilanka173
@Ssgamingsrilanka173 2 жыл бұрын
smack fors of pieas
@itzmeashen
@itzmeashen Күн бұрын
ක ළු ණි ක 💥❤️
@Vimuchef
@Vimuchef Жыл бұрын
Piliyandala gamma ස්මොකා 😍
@danushacolabage3385
@danushacolabage3385 Жыл бұрын
අඩෝ ස්මෝකා පිස්සුවක්....මූට ගහන්න රැපෙක් නෑ බන්....කොච්චර lyrics හොදඋනත් දැනෙන්න කියන්න පුලුවන් ඕනෙ බන්....ස්මෝකට ඒ බරින්ම තියෙනවා
@DinukOsanda
@DinukOsanda Күн бұрын
කලුනික👽
@anushasenu9565
@anushasenu9565 2 жыл бұрын
සුපිරි ආ😋
@ChamaX4454
@ChamaX4454 2 жыл бұрын
ඉල්ලන සතා දෙන්නැත්තෙ උබලාගෙම හොදට😈🖤👑
@sanjunarashitha5669
@sanjunarashitha5669 2 жыл бұрын
එදා ඉදන් අද වෙනකන් ගැම්ම තමා ඉතින් බොසා සුපිරියක් තමා ❤️💪🙏🙏🇱🇰🎶🎵
@RavinuWathmira-m1s
@RavinuWathmira-m1s 4 ай бұрын
I’m from bangalidesh 🇧🇩.smokio is my most favourite repoer. he has good talent . I think eminem & smokio are same.
@madushanprasanna9973
@madushanprasanna9973 2 жыл бұрын
සිය පාරකට වඩා ඇව්වා ❤️‍🔥🖤 lyrics එක ඕනේ අනිවාරෙන් ☝
@EliTharu-j8i
@EliTharu-j8i 14 күн бұрын
Kolaba❤
@maleeshadilshan6190
@maleeshadilshan6190 2 жыл бұрын
King කවදාහරි උබේ ශෝ එකකට එනවා අනිවාර්යයෙන් 🤘❤️
@Sensi172
@Sensi172 2 жыл бұрын
Dream
@rashanpradeep3387
@rashanpradeep3387 2 жыл бұрын
මල් රැපර් කියපු උන්ට රිදෙයි♥️💫❣️
@madurafernando3620
@madurafernando3620 Жыл бұрын
බස්නාහිර යකො පට්ට කැරැල්ල අපි අඩො
@SachiBaby-n4e
@SachiBaby-n4e Жыл бұрын
කැරැල්ල අපි ඩො
@shehanadithya5694
@shehanadithya5694 2 жыл бұрын
ඉල්ලන සතා දෙන්නෙ නැත්තෙ උබලගෙ හොදට ❤️
@justwatch3627
@justwatch3627 2 ай бұрын
මන් විතරක් නෙමෙයි එහෙනම් මෙක තාම අහන්නෙ😅❤
@d_a_s_s_a_957
@d_a_s_s_a_957 Ай бұрын
🫨🔥
@Harsha-q4s
@Harsha-q4s Ай бұрын
Ou❤
@PrabothWeeramalage-l1b
@PrabothWeeramalage-l1b 2 ай бұрын
2024 ? ඉල්ලන සතා දෙන්නෙ නැත්තෙ උඹලගෙම හොඳට ❤️🤫
@udithadarshana3355
@udithadarshana3355 2 жыл бұрын
Meka paththakma newei divi pavathmama colaba🔥
@nuwanjayarathna1769
@nuwanjayarathna1769 2 жыл бұрын
පදනම එක්ක රැපක්
@shanilkarasanjana-rk9hj
@shanilkarasanjana-rk9hj 8 ай бұрын
කොහේ බැස්සත් කොලබ නම රැක්කා අපි ❤️ අපේ ප්‍රාන්තේගෙට දුන්නා තද ගැම්මක් අපි ❤️🤩😍
@kavishkamadhushan8666
@kavishkamadhushan8666 2 жыл бұрын
උකුස්ස මෙන් සරන්නෙ සිසාර මුලු කොළඹ ❤🎉
@sdpbeatz630
@sdpbeatz630 2 жыл бұрын
අමතක වෙන් නැ ස්මෝකා දුන්න ගැම්ම කවදාවත්ම......❤️
@sldevil5576
@sldevil5576 3 ай бұрын
දන් නැත්නම් ඇවිදින්න පොළොවට ලඟින් වෙයි දෙ අත් බැඳන් සැතපෙන්න පොළොවට යටින් අයිතියක් නොතිබුනත් මේ පොළොවට නමින් අපි කොළඹ නැත්නම් මේ පොළොවට මදි ඕන දෙයක් පිළිවෙලට දොරට වඩියි කොලේ පවා හොයන් එයි දැන් අපි හොයන්නත් කලින් චොර චරිතත් ඇත උන් කොහොමත් හොරට අදී ඒත් හොයාගන්නත් නෑ ගොඩක් උන් මේ ලෝකේ දාලා ගිහින් ඉන්නේ කොළඹ අපි දුපතේ බස්නාහිර කොනක ගින්දර වගේ ගලන වදන් රස්නේ හුරුයි තොලට පිල්ලම පවා අඩු නොකර වචන දැම්මත් පොතට ඉල්ලන සතා දෙන්නේ නැත්තේ උඹලගෙම හොඳට උත්තරේ සැපේ ඉන්නේ ඇහුවොත් වෙන්නේ මොකද නුරුස්සන්නේ හිතට හැසිරීම් වෙද්දියි බොළඳ සරලයි සාමුහිකයි මනස නොසන්සුන් නොවන උකුස්සන් මෙන් සරන්නේ සිසාරා මුළු කොළඹ මෙහෙ කෙල්ලෝ දැක්ක ගමන් කොල්ලෝ ඇස් දාගනියි කෙල්ලෝ කොල්ලොන්ට කියන්නේ බබා ඇස් වහ වදියි දූපතේ වැල්ල මදි අපේ රැල්ල වදින්න ගිණි දැල්ල අපි යි දැන් රටේ රැල්ල අපි යි කැරැල්ල අපි යි රටේ රැල්ල අපි යි කැරැල්ල අපි යි රටේ රැල්ල අපි යි කැරැල්ල අපි යි රටේ රැල්ල අපි යි මේක පැත්තක් නෙමෙයි දිවි පැවැත්මක් මේ කොළඹ හිඩැස් වහගනියි කෙල්ලෝ ඇස් වහගනී කොල්ලෝ දැක්කොත් අහන්නේ මුකුත් නැද්ද මසී අපි බැස්සම වේගෙන් හද ගැස්ම වදී මුළු පැත්තම වැහෙනවා අපේ රැස් වළාවින් කොහේ බැස්සත් කොළඹ නම රැක්කා අපි අපේ ප්‍රාන්තෙට දුන්නා තද ගැම්මක් අපි ඔය කාටත් කලින් ඉර පැන්නා අපි පොඩි බච්චෝ අපි රැඟුවා දැක්කා මදි පාරවල් දාන්නෑ ඒත් දාන පාර දැම්මා තදින් දළ ඇත්තු යි අපි ඔලු නැව්වා අලි ත් පාගලා නෑ කාවවත් උන් ඇද්දත් යටින් යට උන්වත් අපි උඩට ඇද්දා අතින් ඇහැක් නෑ කියයි යනවා දැක්කත් ලඟින් හිතුනොතින් බල්ලෙක් කරනවා බලු මැක්කා වත් අපි සමහරු අමාරු නිසා අතැරලා දැම්මා මඟින් උන් දැක්කත් දැන් ඉන්නවා නොදැක්ක ගානින් දඬුවම් දීලා වගේ දණ ගැහුවා නංගීලා රැක්කා රහස් අපි නෑ පාවා දීලා පාරු පදින්නෑ අපි නැව් වදන් දීලා Por esso noso tros viva la vida මෙහෙ කෙල්ලෝ දැක්ක ගමන් කොල්ලෝ ඇස් දාගනියි කෙල්ලෝ කොල්ලොන්ට කියන්නේ බබා ඇස් වහ වදියි දූපතේ වැල්ල මදි අපේ රැල්ල වදින්න ගිණි දැල්ල අපි යි දැන් රටේ රැල්ල අපි යි කැරැල්ල අපි යි රටේ රැල්ල අපි යි කැරැල්ල අපි යි රටේ රැල්ල අපි යි කැරැල්ල අපි යි රටේ රැල්ල අපි යි මේක පැත්තක් නෙමෙයි දිවි පැවැත්මක් මේ කොළඹ
@slbolla8453
@slbolla8453 8 ай бұрын
තමන්ගෙම වාහනේක යන ගමන් මේ සින්දුව වාහනේ setup එකේ දාලා යන්න තිබ්බනම්❤.අම්මො ඒ ෆීලින් එක 🥺
@sithumnimesha-bc5wj
@sithumnimesha-bc5wj 8 ай бұрын
siravatama arala yanta puluvan
@LasithDulanjana234
@LasithDulanjana234 7 ай бұрын
එපා..පාගන්න හිතෙන්නෙ..
@PiyumiImasha-v8e
@PiyumiImasha-v8e 5 ай бұрын
Ammo e feeling eka super
@travel3994
@travel3994 2 жыл бұрын
ඔය කාටත් කලින් ඉර පැන්නා අපී.. 🤘
@creatorhandlk
@creatorhandlk 2 жыл бұрын
ස්මෝකෝ ඉක්මනට දෙන්න ගින්දර වගේ රැපක්....... 🤍 පාලුයි බං ✌️........
@satheesha_Saumyajith999
@satheesha_Saumyajith999 2 жыл бұрын
ස්මෝකා පාරක් කොලඹ කැරැල්ල💪♥
@mudithaasanka7521
@mudithaasanka7521 2 жыл бұрын
රැල්ල අපි කැරැල්ල අපි......👊👌💪Good Luck smokiyo......❤️
SMOKIO - 111 Freestyle [Official Music Video]
6:08
Smokio
Рет қаралды 3,9 МЛН
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
Гениальное изобретение из обычного стаканчика!
00:31
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН