Sobadhara - Sri Lanka Wildlife Documentary | 2019-06-28 | Pangolin in Sri Lanka

  Рет қаралды 37,967

Roo Documentary

Roo Documentary

5 жыл бұрын

#Sobadhara #SriLanka #Wildlife #Documentary #Episode-15
#ඈයා #SriLankaPangolin #Pangolin
Greater Flamingo Bird 2019-06-28
සොබාධාරා - Sobadhara Documentary
“සොබාදහම හදවතින් හමුවන්න...“
The Sobadara is aiming at integrating general public in nature conservation and enlightening them about environmental issues in Sri Lanka. The programme explores nature, highlighting wildlife in general about its work in the ecosystem and its role in sustenance of our lives and how the decision we take affects the nature.
Official WebSite - www.rupavahini.lk
Facebook - / sobadhara
Instagram - / sobadhara_rupavahini

Пікірлер: 37
@chathuravimanga
@chathuravimanga 5 жыл бұрын
Another nice episode
@slkidschanal7936
@slkidschanal7936 2 жыл бұрын
වටිනා වැඩසටහනක්, දරුවන්ට මෙන්ම සියළු මිනිසුන්ට ඉගෙනීමට බොහෝ දෙ ඇත.
@roshakawithchakra5739
@roshakawithchakra5739 3 жыл бұрын
ලස්සනයි
@mayuridharshani6358
@mayuridharshani6358 2 жыл бұрын
Obata sthuthi 🥰🥰🥰🥰😙🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@luckywasantha2145
@luckywasantha2145 4 жыл бұрын
Niyamai😇😇😇😇😢
@Fernandowaruna
@Fernandowaruna 5 жыл бұрын
Very good
@YT-short983
@YT-short983 3 жыл бұрын
👍👍👍👍
@sandakalumprasannasandakal2963
@sandakalumprasannasandakal2963 5 жыл бұрын
nice
@nihalepa8174
@nihalepa8174 9 ай бұрын
ඉතා ප්‍රයෝජනවත් වැඩසටහනක් . මෙවැනි දෙශීය වැඩසටහන් නැරඹීමට ලැබෙන්නේ ජාතික රූපවාහිනී යෙන් පමණයි.
@sah9018
@sah9018 2 жыл бұрын
අයි එයාව මැරුවෙ🥺
@susudu1915
@susudu1915 5 жыл бұрын
සොබා දහරා මේ ගැන ක්‍රියාත්මක වෙන්න ඕන කාලයක්.ඈයා කියන සතා නවසීලන්තය,ඕස්ට්‍රේලියාව වගේ රටවල් වල.ඒ මිනිස්සු ලංකාවට ඇවිල්ලා මේ සතුන් මිලදී ගැනීමේ ව්‍යාපාරයක් ක්‍රියාත්මක වෙනවා.මේ කමෙන්ට් එක තියන මමත් 2013 ඒ වගේ බිස්නස් එකක්කට අත ගැහුවා.මට රුපියල් තිස් දාහක් ලැබුණා.සතා අල්ල ගත්ත මනුස්සයාට දහදාහක් දුන්නා.මස් පිණිස නම් නෙමෙයි.ඒක වෙනම ගේම් එකක්.ඒ ගැන අවධානයෙන් හිටියොත් හොඳයි කියලා හිතනවා.තවදුරටත් විස්තර ඕනේ නම්.වෙන විදිහක් හොයා ගන්න වෙනවා.
@sriraja3038
@sriraja3038 3 жыл бұрын
තොගෙ අමිමව විකුනපන් අවජාතකයා
@Bruh-ys3sx
@Bruh-ys3sx 2 жыл бұрын
Kari ponnaya. Thota lajja nadda hutto lankawe sampath para suddonta wikunanna. Oya salli thopita yadenne ne. Thopi wage kalakanni nisa ape lamayekta wath me sattu pennana hoyaganna ne
@nihalepa8174
@nihalepa8174 9 ай бұрын
බොරු කියන්න එපා.සතා මරන්න නැතිනම් වෙන මොනවටද උන් ඒසත්තු ගන්නෙ. කීයටවත් පණපිටින් උන්ව ගෙනියන්න බෑනෙ.
@lakshannimsara8706
@lakshannimsara8706 3 жыл бұрын
මාමෙ කැලැ හාවන් ගැන වැඩසටහනක් කරන්න කො මම හාවොන් ගැන අද්යනය කරන්න ආසය්
@moneycannotbuylife9874
@moneycannotbuylife9874 5 жыл бұрын
මේකටත් unlike කරලා ඇත්තටම මොන පොන්නයෝද බං මුන්.. ඇයි දන්නේ නෑ unlike කරන්නේ... බලන්න බැරිනම් නිකාහිටපල්ලකෝ
@kosaga100
@kosaga100 4 жыл бұрын
Unlike නොවෙයි හලෝ, Dislike, මේ වැඩසටහන ඉතාම ප්‍රාථමිකයි නේ. සතා සීපාවා දැකල නැති අයට නම් හොඳ ඇති. අපරාදේ රටේ සල්ලි සහ සම්පත්. Dislike කරන්නේ concept එක නෙවෙයි හලෝ, වැඩසටහනේ අන්තර්ගතය සහ වැඩසටහන ඉදිරිපත් කරන ආකාරයයි. මේ තියන සම්පත් වලින් මොනතරම් දේ කරන්න පුලුවනිද, මොනතරම් information දෙන්න පුලුවනිද? අපරාදේ Pangolin ගැන කියන්න මොනතරම් දේවල් තියනවද, ඌටත් මටත්, තොටත් නොතේරෙන සිංහලෙන් තෙපරබාන්නේ නැතිව.
@yapabro8267
@yapabro8267 3 жыл бұрын
පාස්චාත් මරන වලදි එ අයට awshya upakarana denna alawalu kapana pihi pavichi karana aka kathai ne waiddiya viddiyawata
@widuralatest
@widuralatest 5 жыл бұрын
It's better if the presenter can ditch lot of his heavy language and focus on simple language use because we want to know learn about Sri Lankan Wildlife not its literature.
@kevinalexander2590
@kevinalexander2590 4 жыл бұрын
Hahaha Absolutely mate. I was like WTF. It was painful to listen to what he was saying. Typical Sri Lankan mentality.
@heshanumayanga8901
@heshanumayanga8901 4 жыл бұрын
He is using pure sinhala. He brilliantly uses language and enhance the beauty of nature
@Bruh-ys3sx
@Bruh-ys3sx 2 жыл бұрын
@UCmpxAZuLGrlia_Anj-7dCPQ what do you mean by typical srilankan mentality. He is fluent in Sinhala. And this is a sinhala documentary. Would you comment the same thing on a documentary that uses advanced English? I bet you won't. So don't be a hater.
@ok-ql5oc
@ok-ql5oc 4 жыл бұрын
Speak in normal sinhala
@sah9018
@sah9018 2 жыл бұрын
ඇයි එයාව මැරුවෙ🥺
@perpachuvas8855
@perpachuvas8855 3 жыл бұрын
හදමු මුල ඉදන් අපේ ලස්සන රට 💖, එබැවින් යමෙක් යහපත කරන්ට දැන එය නොකරන්නේ නම් ͎ ඔහුට ඒක පාපයය ͓ යාකොබ් 4 : 17 බයිබලය
@sajeewaninirmali8583
@sajeewaninirmali8583 3 жыл бұрын
ලස්සන කබැල්ලෑවෙක් ඉන්නවා මිල කීයද
@Bruh-ys3sx
@Bruh-ys3sx 2 жыл бұрын
Pissuda hutto ubata? Hire yanna asada? Me sattu wikinanna legally thahanam
@nihalepa8174
@nihalepa8174 9 ай бұрын
මෝඩයා
@kosaga100
@kosaga100 4 жыл бұрын
අනේ මේ වැඩසටහන ඉතාම ප්‍රාථමිකයි නේ. සතා සීපාවා දැකල නැති අයට නම් හොඳ ඇති. අපරාදේ රටේ සල්ලි සහ සම්පත්. Dislike කරන්නේ concept එක නෙවෙයි හලෝ, වැඩසටහනේ අන්තර්ගතය සහ වැඩසටහන ඉදිරිපත් කරන ආකාරයයි. මේ තියන සම්පත් වලින් මොනතරම් දේ කරන්න පුලුවනිද, මොනතරම් information දෙන්න පුලුවනිද? අපරාදේ
@asankajayasundara6175
@asankajayasundara6175 4 жыл бұрын
Issaralama balapu wadasatahanaada me programme eke. Adada baluwe issaralama. Mokadda prasne. Mokada prathamikai kiynne
@heshanumayanga8901
@heshanumayanga8901 4 жыл бұрын
Ubata shudda sinhala therennatnm nobala indapanko
@manojsandaruwan2110
@manojsandaruwan2110 3 жыл бұрын
@@heshanumayanga8901 අනේද කියන්නෙ බං ඇත්තටම මුංට සිංහල නොතේරෙන එක තමා මේ බයිලයක් ගහලා වැඩ සටහන හොඳ නෑ කියක්නේ
@nihalepa8174
@nihalepa8174 9 ай бұрын
නිකං බොරු සෝබන කතා කියන්නෙ නැතිව ඉන්න. වැඩක් කරන්න අමාරුයි .බොරු විවේචන කරන්න ලේසියි. වැඩක් කරන්නෙ නැති පුස්සො තමයි බොරු පණ්ඩිත කතා කියන්නෙ.👎
@ashaneranga8679
@ashaneranga8679 5 жыл бұрын
👍👍👍👍
Пранк пошел не по плану…🥲
00:59
Саша Квашеная
Рет қаралды 6 МЛН
Amazing weight loss transformation !! 😱😱
00:24
Tibo InShape
Рет қаралды 62 МЛН
The Golden Eagle - Master of the Sky | Free Documentary Nature
50:08
Free Documentary - Nature
Рет қаралды 10 МЛН
Wild Asia Episode 420 (04-Jun-2021)
21:32
Wild Asia TV
Рет қаралды 26 М.
The great adventure of the origin of man
1:32:06
Best Documentary
Рет қаралды 12 МЛН
Sobadhara - Sri Lanka Wildlife Documentary | 2019-03-08 | Elephant
29:41
Borneo Death Blow - Full Documentary
52:29
Raphael Treza
Рет қаралды 54 МЛН
මැදිරිගිරිය | Madirigiriya | Travel with Chatura
23:29
Travel With Chatura
Рет қаралды 10 М.
Yosemite - America's Most Spectacular National Park | Free Documentary Nature
48:02
Free Documentary - Nature
Рет қаралды 2,2 МЛН