Sobadhara - Sri Lanka Wildlife Documentary | 2019-07-12 | Nil Diya Pokuna ( නිල් දිය පොකුන)

  Рет қаралды 95,561

Roo Documentary

Roo Documentary

5 жыл бұрын

#Sobadhara #SriLanka #Wildlife #Documentary #Ravana #Caves #NilDiyaPokuna #Episode17 #නිල්දියපොකුන
සොබාධාරා - Sobadhara Documentary
“සොබාදහම හදවතින් හමුවන්න...“
The Sobadara is aiming at integrating general public in nature conservation and enlightening them about environmental issues in Sri Lanka. The programme explores nature, highlighting wildlife in general about its work in the ecosystem and its role in sustenance of our lives and how the decision we take affects the nature.
Official WebSite - www.rupavahini.lk
Facebook - / sobadhara
Instagram - / sobadhara_rupavahini

Пікірлер: 132
@praveenabeysinghe7053
@praveenabeysinghe7053 5 жыл бұрын
නිල්දිය පොකුන ගැන දැකපු හොදම programme එක.. විඩියෝකරණය 100% සාර්ථකයි. හැම දේකින්ම විශිෂ්ටව ඉදිරිපත් කරල තියෙනව❤️❤️
@tektok6630
@tektok6630 2 жыл бұрын
සිරාවට බාන් 🥺🥺🥺
@Balasuriya.
@Balasuriya. 5 жыл бұрын
වචන වලට පෙරලිය නොහැකි වටිනා වැඩසටහනක්...... අර්ථ රසය, ශබ්ද රසය, මෙහෙයවන පුද්ගලයාගේ ඇති දැනීම හා ඉදිරිපත් කිරීම අති විශිෂ්ඨයි...... ✌👏👏👏 👍 තවත් මෙවැනි වැඩසටහන් මතු පරපුරට ඉදිරිපත් කිරීමට ඔබලා සැමට ශක්තිය හා ධෛර්යය ලැබේවා !
@sugathrathnayaka6318
@sugathrathnayaka6318 5 жыл бұрын
හිතගන්ට බැ මෙිචර සොබදහමක් අපේ මෙි සුන්දර මවුබිමේ තියේනවද කියල.බොහොම ස්තුතියි මෙිවැනි දැ ගෙන එනවට.
@chathuravimanga
@chathuravimanga 5 жыл бұрын
මෙවරත් විශිෂ්ටතම රූපවාහිනී වාර්තා වැඩසටහන වෙන ලකුණු .... ❤️
@aradhanaks672
@aradhanaks672 5 жыл бұрын
හරිම ලස්සනයි අනේ මගේ රටට දළදා හිමි සරණයි ඔයාලා බොහෝ දුක් ගැහැට විදගෙන සොයා ගොස් පෙන්නුවාට පස්සේ තම්බිලා එයි අල්ලා කියා ගෙන පරිස්සමෙන් රාවණ දෙවියෝම ආරක්ෂා කරත්වා අපේ හෙළය තෙරුවන්සරණයි
@pransenehas2190
@pransenehas2190 Жыл бұрын
ඒ භාෂා හැසිරවීමේ සුවිශේෂී හැකියාව අප තුල චිත්තරූප මවන අපූරුව 👌❤️මනස්තාන්තයි මිත්‍රයා. ඔබනම් සැබෑම කවියෙක් මැයි, උපන් බිමට ණය නැති. වාසනාවන් තෙරුවණ් සරණයි.🙏
@DNKCEYLON24
@DNKCEYLON24 2 жыл бұрын
වන සංරක්ෂණය දෙපාර්තමේන්තුව ගැන එම දෙපාර්තමේන්තුවට බැදෙන විදිය තිබෙන රැකියා අවසතා වැටුප වැනි මූලික දේවල් පිළිබඳ වීඩියෝ වක් ගේන්න පුලුවන්නම් ලොකු මෙහෙයක් ... ස්තූතී..
@hidden_path_diaries
@hidden_path_diaries 2 жыл бұрын
නිල්දිය පොකුණ ගැන වටින වැඩසටහනක්. අපි ගිය දවසේ මෝඩ පහේ කොල්ලො සෙට් එකක් ඇවිත් පහළට බහින ඉණිමගේ ඉණියක් කැඩුවා. ඒම මිනිස්සු නම් ඔය වගේ තැන් වලට නොයා ඉන්න තරමට හොඳයි ❤️
@THE__B_E_E
@THE__B_E_E Жыл бұрын
❤️❤️❤️❤️ විඩියෝ එකේ දීපු හොඳම පණිවුඩය... "මෙතන ගිහින් නාලා ජරා ජීර්ණ කරන්න එපා" .
@HelaRes
@HelaRes Жыл бұрын
හරි දක්ශ නිවේදකයෙක්..හරිම ලස්සනයි වැඩසටහන👌
@chiranjayathu8989
@chiranjayathu8989 2 жыл бұрын
මම දැකපු ලස්සනම වාර්තා වැඩසටහන ..සුබපැතුම් සියලුදෙනාටම.👌♥️🌹
@priyankaraherath1624
@priyankaraherath1624 5 жыл бұрын
අනුරාධ අයියේ... ඔයාගේ වචන හරබයට අපි ගොඩක් ආසයි
@shanakakarunarathna7173
@shanakakarunarathna7173 5 жыл бұрын
Great Job.. තවත් මෙවැනිම තැන් සොයා යෑමට ශක්තිය ලැබේවා
@Anjana1762
@Anjana1762 2 жыл бұрын
මෙන්න මෙහෙම කරන්න ඕන .❤️❤️🙏වන්දනීය තැන් මේවා නලා විනාස කරන්න බෑ .මෙහෙහ්ම ඇහෙන් විත්‍රක් දැකල ඒ පහස ලැබ ගන්න .❤️❤️🙏
@geethanjanalakmawiki1748
@geethanjanalakmawiki1748 3 жыл бұрын
රාවන පිහිටයි.. සදාකල් ආරක්ෂා වේවා...
@perpachuvas8855
@perpachuvas8855 3 жыл бұрын
හදමු මුල ඉදන් අපේ ලස්සන රට 💖, එබැවින් යමෙක් යහපත කරන්ට දැන එය නොකරන්නේ නම් ͎ ඔහුට ඒක පාපයය ͓ යාකොබ් 4 : 17 බයිබලය
@AsithChamidu
@AsithChamidu 3 жыл бұрын
පුද්ගලිකව මෙම ගමන ගොස් ඇත්තෙමි. එමනිසා මම දනිමි කැමරා ආම්පන්න කොතරම් බරෑරුම් කයටුත්තක්ද කියා. ගුහාවට රිංගා කැමරාව දික්කර විකාර දොඩනාවට වඩා, අනුරාධ අයිය සිංහල පෙරලිකොට පැහැදිලි කරනකොට ඒ එන රසස්ය භාවය කියා නිමකළ නොහැක. මෙවන් වාර්තාමය වැඩසටහන් තවදුරටත් නිෂ්පාදනය කිරීමට ජාතික රුපවාහිනිය ඇතුළු නිෂ්පාදන මඩුල්ලට එක සිතින් ආශිර්වාද කරමි.
@travelwithgihaa1953
@travelwithgihaa1953 2 жыл бұрын
ඒ හරියෙ මග පෙන්නවන අය ඉන්නවද අයිය
@dilkitiktok6020
@dilkitiktok6020 5 жыл бұрын
බුදු සරනයි සුබ ඇතුලු සියලුදෙනාටම සුන්දර දසුන් වලින් පිරි තැනක් ගැන කියලා දුන්නාට 🙏
@nadeekasanjeewani6680
@nadeekasanjeewani6680 2 жыл бұрын
අපේ රට ගැන පුදුම ආදරයක් දැනෙනවා නේද ඔබලා සියලු දෙනාටම බුදු සරණයි බුදු පිහිටයි...
@tharukaashen7807
@tharukaashen7807 4 жыл бұрын
සුපිරි අත්තටම වටින වැඩක් පට්
@pradipalenora6283
@pradipalenora6283 Жыл бұрын
Thank you 🙏🙏🙏🙏🙏 for the program. Government should build an office and charge people to enter. There is a place in Virginia but no pond. Charge more than $30 enter. They made a path so people can walk through. $ for Sri Lanka. Theruwansarani to all of you, Sri Lankans and the whole world.
@koralebandara7775
@koralebandara7775 5 жыл бұрын
කුරුලන්ගල ගැන වැඩසටහනක් කරන්න..
@samarakoonpathiranage6232
@samarakoonpathiranage6232 11 ай бұрын
ලස්සනයි මේ වැඩසටහන..
@gayanmadusanka1990
@gayanmadusanka1990 Жыл бұрын
💯💯💯💯💯 supiri programme eka
@dimuthulakshitha1971
@dimuthulakshitha1971 4 жыл бұрын
ඔතන වැහුනොත් අයෙත් එමක් නැ රාවණා රජුගේ රාජධානි ❤️❤️
@chandimalamarakoon3408
@chandimalamarakoon3408 2 жыл бұрын
Hmm
@sheezy2526
@sheezy2526 10 ай бұрын
Bullshit
@tharinduniranjan5008
@tharinduniranjan5008 2 жыл бұрын
Niyamai
@lakminijayawardhana4213
@lakminijayawardhana4213 2 жыл бұрын
Tanx me vidiyo vat .godak vatinaw igen gann apit 🥰😍
@fourbyfourrox
@fourbyfourrox 5 жыл бұрын
Superb,,,, 🇱🇰
@pradeepjanaka1922
@pradeepjanaka1922 5 жыл бұрын
Niyamai lassanai
@mdinu8177
@mdinu8177 5 жыл бұрын
මෙකත අල්ලාගේ කියාගෙන එන උන් නැද්ද තාම කුරගල අල්ලාගේ සර්ගයට යන තැන කියුවා වගේ මෙකත් එහෙම කියලා ඉතිහාසය කියන්න එන්න එපා
@anuruddhalogin
@anuruddhalogin 4 жыл бұрын
100 % Creative !
@r.ashini2704
@r.ashini2704 2 жыл бұрын
Hari watinwa
@Duminda979
@Duminda979 5 жыл бұрын
මගේ ආසම වැඩසටහන සොබාදාරා....මම දැන් දවස් තුනකට ව්තර කලින් දැක්කා fb එකේ ඔය ඇල්ල බලන්ඩ ගිහින් එක කෙල්ලෙක් ඔය පොකුනට බැහැලා පොටෝ දාල තිබුනා..එම නිසා ඔය පොකුන බැසිමෙන් වලකින්ඩ කියලා පොඩ් බෝඩ් 1ක් ගැහැවා නම් හොදයි..නේද..
@laksiriekanayaka9353
@laksiriekanayaka9353 2 жыл бұрын
රාවන ඉතිහාසක් ගැන කියනවා හැබැයි පාසල්වල උගන්වන්නේ ඉන්දියාවෙන් අපු විජේකියන එකාගෙන් කියල රටේ වැඩිදෙනෙක් දන්නෙත්
@nimeshsanjeewa6604
@nimeshsanjeewa6604 3 жыл бұрын
Obata.budusarani
@srilankatravelart1711
@srilankatravelart1711 5 жыл бұрын
Good job 🇱🇰🖊🙏
@berlinjack9178
@berlinjack9178 5 жыл бұрын
Wow what a place ..i have visitied similar place in Germany ...why tourism doesnt develop here with strict regulations
@aruns90
@aruns90 5 жыл бұрын
Excellent 👍🏻👍🏻🥰🥰
@dileeshakaushalya1722
@dileeshakaushalya1722 5 жыл бұрын
Superb 👍🔥
@1nikojohnson
@1nikojohnson 2 ай бұрын
අනුරාද මාමෙ ඔයා ගොඩක් ලස්සනයි හුරුබුහුටියි
@shanavlogs4865
@shanavlogs4865 4 жыл бұрын
Keep in up 💪
@kasunamarasinghe1989
@kasunamarasinghe1989 5 жыл бұрын
පට්ට වචන
@dhanushkaariyasinghe597
@dhanushkaariyasinghe597 4 жыл бұрын
Super video
@prasannawidanapathirana7450
@prasannawidanapathirana7450 4 жыл бұрын
Very beautiful
@inranirupalata927
@inranirupalata927 4 жыл бұрын
Rattran walatath wada watenawa mai ☝☝☝☝☝👍👍👍🙏🙏🙏🙏❤❤❤🌺🌺🌺
@voicelikum6535
@voicelikum6535 3 жыл бұрын
මේ අපේ රටමද මෙච්චර ලස්සන
@nemindakarunaratne2291
@nemindakarunaratne2291 5 жыл бұрын
Super
@tehanariyarathna6070
@tehanariyarathna6070 4 жыл бұрын
Naanna epa kiuwata hamoma naala photos danne 🙄🤔
@ranukaranuka4595
@ranukaranuka4595 5 жыл бұрын
Apay..rata..kochara.. Lassanada..apata..balanna. Saladuwata..bohomathma. Pin..
@thegreattraveler3233
@thegreattraveler3233 11 ай бұрын
ඒ අවසන් වචන❤
@geetikarandaniya9375
@geetikarandaniya9375 4 жыл бұрын
Asewalata kadulu Snawa Ape rate mewage dewal dekkama Ape pen bima dalada himi saranai ..oba tumanlata bohoma pen
@dhanushkabandara6469
@dhanushkabandara6469 2 жыл бұрын
ඒ වචන ❤❤❤❤
@krishanmadumadana5220
@krishanmadumadana5220 2 жыл бұрын
Mekanam ft thamai ♥️
@pathumchamod
@pathumchamod Жыл бұрын
Godak hoda wada satahanak tawa duratath mewage wadasatahan karanna shakthiya dahiraya labewa
@sachinimadhushika639
@sachinimadhushika639 4 жыл бұрын
👌👌👌
@dushanipdushan6780
@dushanipdushan6780 Жыл бұрын
😮😮😮❤❤❤
@riansboits8510
@riansboits8510 3 жыл бұрын
❤❤❤
@kgl319
@kgl319 Жыл бұрын
❤️💪
@Janith_dunukara00
@Janith_dunukara00 3 жыл бұрын
😍
@nethmiamanda6499
@nethmiamanda6499 5 жыл бұрын
Great ❤
@roshanthdoha9377
@roshanthdoha9377 5 жыл бұрын
Grate lanka
@roshanthdoha9377
@roshanthdoha9377 5 жыл бұрын
❤👍❤👍❤
@dhanushkaariyasinghe597
@dhanushkaariyasinghe597 4 жыл бұрын
😄😁😆😅😃😀 good video
@nikilagunawardhana4366
@nikilagunawardhana4366 3 жыл бұрын
සොබාදහම කතා කරනවා
@Sagith_Dilshan
@Sagith_Dilshan 2 жыл бұрын
භූගත ජලාශ වල ඉන්න ජීවි විශේෂ ගැන අධ්‍යයනයක් කරලා තියෙනවාද??
@tektok6630
@tektok6630 2 жыл бұрын
නාන්න තිබ්බ නම් 🥺😍
@user-bg1hi7vk7e
@user-bg1hi7vk7e Жыл бұрын
Ravana rajun thama me helaye seba raju ohui deshaye abimanaya🇱🇰👑🔥🌏
@nethmikumarasinghe1749
@nethmikumarasinghe1749 3 жыл бұрын
💙
@ranukaranuka4595
@ranukaranuka4595 5 жыл бұрын
Nildiya.pokuna. Sadu..sadu..sadu..
@krishandominic4301
@krishandominic4301 4 жыл бұрын
mama Sobadhara program eka langadi balanna patan gatte... godak program wala topic ekak na eka loku waradak, school yana daruwekta hari search karala balanna ba eka nisa, pls eka nawatha wenna denna epa
@GaineAlso-hh1vu
@GaineAlso-hh1vu 11 ай бұрын
🙏❤❤❤❤
@SihinaPiyapath
@SihinaPiyapath 3 жыл бұрын
👍💞🙏
@akennimsuka6497
@akennimsuka6497 3 жыл бұрын
Oka O'Hara bayanakaida🤯😳😲😯😮😦😧😨
@xuw4153
@xuw4153 4 жыл бұрын
❤️😊😊❤️❤️😊❤️
@ruwanruwan8540
@ruwanruwan8540 5 жыл бұрын
රාවණා රජ සමයේ නිල් දිය පොකුණට පහසු මාර්ගයක් තිබෙන්න ඇති. මේ තරම් අපහසු මාර්ගයක එතුමා ගමන් කලා කියලා හිතන්න අමාරුයි. තවද ආරෝහ පරිණාහ දේහයක් තිබෙන කෙනෙකුට කොහොමත් අපහසුයි මේ මාර්ගයේ ගමන. පසුකාලීනව වෙනත් රජ කාලවලදී මෙම අභිරහස් ගමන් මාර්ගය භාවිත වෙන්න ඇති
@darshanagamage1370
@darshanagamage1370 5 жыл бұрын
ඔය වැඩසටහන පාසල්වලටත් කරන්න
@nimalsantha8454
@nimalsantha8454 5 жыл бұрын
👍👍👍👍👍💜
@Yurisautoreview
@Yurisautoreview 2 жыл бұрын
මාලුවෝ වර්ග ඉන්නවද පොකුණේ?
@gayansanjeewa3137
@gayansanjeewa3137 5 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@lifedondra7864
@lifedondra7864 3 жыл бұрын
🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏ape උරුමය
@ranukaranuka4595
@ranukaranuka4595 5 жыл бұрын
Etha.karunawan. Ellemak..karanawa. Ritigala..kanda..pilibadawa. Sobadahara..magin. Editipath.keranna.
@malidu7
@malidu7 4 жыл бұрын
*******එන්න එකතුව වන්න.අනුරාධපුරය , කතරගම ,මාතර, දඹුල්ල වගේ ලස්සන තැන් වල සංචාරය කරපු විඩියෝස් බලමුද??
@danushkaweerasekara1597
@danushkaweerasekara1597 5 жыл бұрын
Walimada sthripura kande owage uman marga thiye...puluwannm...yanna....ibathumanla
@NDS-ed9bt
@NDS-ed9bt Жыл бұрын
Ane Deviyane mechara lassana Rate bera denna .🙏🙏🙏
@dimuthusuranga2999
@dimuthusuranga2999 5 жыл бұрын
pitaPate Shinhala wagg malawa Ati WesistaI 👍
@chandrarathnayake5174
@chandrarathnayake5174 5 жыл бұрын
Budu srnei
@sriyakanthisuramyalatha2881
@sriyakanthisuramyalatha2881 2 жыл бұрын
මෙිතන මුලින්ම හොයා ගත්තේ ගායාන් ඝදකරලුමි මාමාතා
@tektok6630
@tektok6630 2 жыл бұрын
2022 😍
@nayanapriyadarshani5810
@nayanapriyadarshani5810 3 жыл бұрын
meeva godaak vatinava megalguhava niya mai
@inranirupalata927
@inranirupalata927 4 жыл бұрын
Kohomath mekata arak sawak danda ma wanawa tawa wasara gana nak rakendama one
@riansboits8510
@riansboits8510 3 жыл бұрын
මේ පොකුනේ ජලජ ජීවින් .. ශාක නැද්ද
@user-eq4ie3ix1b
@user-eq4ie3ix1b 4 жыл бұрын
Hammoo nil kateta wathura pudhuma asawak dhanenne we wathura bonna
@karunananda8568
@karunananda8568 3 жыл бұрын
😀😃
@samanpriyavidu1979
@samanpriyavidu1979 5 жыл бұрын
Ayimath rawana ipadenawanam
@tharukaashen7807
@tharukaashen7807 4 жыл бұрын
අපිට එක බලන්න පුලුවන්ද
@kasun2008
@kasun2008 Жыл бұрын
අපිත් මේක බලන්න ගියා. දෙවල් කිහිපයක් තියෙනවා කියන්න. 1) 8 වසරින් පහල පොඩි ළමයි ගෙනියන්න එපා. අවදානම්. ගොඩක් වයසක ය සහ කකුල් වාරු මදි ය යන්නත් එපා. හරිම අවදානම්. මේගොල්ලෝ එක කියන්නේ නැහැ. නමුත් ticket ඔහේ දෙනවා. 2) මේකේ ප්‍රධාන guide කියන්න මේක එයාගේ ඉඩම යට තියෙන නිසා එයාට අයිති කියල. එහෙම එකක් නීතියේ නැහැ. 3) ගෙනියනකොට අපිට හෙල්මට් දුන්නනම් හොදයි. මොකද වැටුනොත් ඔලුව චප්ප වෙලා යයි. 4) ප්‍රධාන guide මාර ගේමක් දෙනවා මේක රාවණාගේ එකක් කියලා නොකියා කියන්න. එහෙම කියන්න කිසිම සලකුණක් නැහැ. මේක විශ්මිත ස්වාභාවික නිර්මාණයක්. අවුරුදු සිය ගණනක් පුරා නායයාම් පාෂාණ සැදීම මත ස්වභාවිකව හැදුන දෙයක්. 5) ප්‍රධාන guide කියන කිරි ගරුඩ කිරි ගරුඩ නම් නෙමේ. එහෙමනම් ඕව මෙලහටත් අරගෙන. 6) පොකුණේ දියසේවල නැත්තේ ඉර එලිය වැටෙන්නේ නැති නිසා. එක අමුතු majic එකක් නෙමේ. 7) ඉර එලිය තමා මුළු ලෝකෙම ශක්ති ප්‍රභවය. එක වැටෙන්නේ නැටි තැන්වල ජිවය ඇතිවෙන්නේ පවතින්නේ නැහැ. සත්තු නැත්තේ එකයි ඇතුලේ සහ පොකුණේ. කවුළුවලින් එලියට සහ ඇතුලට පිටවෙන්න පුළුවන් වවුලන්, කොදුරුවන් පමණක් සිටි. 8) ප්‍රධාන guide කියන පියස්ස ස්වාභාවික ගලක පිහිටීමක් මිසක් කව්රුත් හදපු එකක් නෙමේ. එයා පෙන්නන චිත්‍ර කව්රුත් අදපුවා නෙමේ. ස්වාභාවිකව ඇතිවුන රටාවන්. අන්තිම ප්‍රශ්නේ මේක බලන්න ඕනෙද? වැඩක් තියේද? අනිවාරයෙන්ම ඔව්. හොද ත්‍රාසජනක අත්දැකීමක්. පිටරටවල්වල මේ වගේ තැන ඕනේ තරම් මිනිස්සු බලන්න යනවා. discovery චන්නෙල් එකේ ඕන තරම් video තියෙනවා. නමුත් පොඩි ළමයි වැඩිහිටි අය ගෙනියන්න එපා. රාවණාගේ කියල හිතන්නත් එපා. මේක ස්වභාවික නිර්මාණයක් ඉබේටම හටගත් . නැත්නම් අනිවාරයෙන්ම පුරා විද්‍යා එකෙන් කියනවා රාවන හිටියා කියලා මෙතන. නිල්දිය පොකුණ කියන්නේ මේකේ හැම කොනකින්ම එන පොඩි දිය සිරවල් බේරිලා එන පොළොවේ ඉතා පහල තැනක පිහිටි වලක්. අඩි 60 ක් විතර ගැබුරුයි. හරිම පැහැදිලි වතුර. අපේ කකුල් අපිටම පේනවා. ජය.
@KshithijaTheekshana
@KshithijaTheekshana 11 күн бұрын
Meekata raavana sambanda na kiyala uba dagalapu dagalillata Respect😂
@indaranidhasanayaka5850
@indaranidhasanayaka5850 5 жыл бұрын
Oyala Modena indiyawen kollek okata behela news.
@indaranidhasanayaka5850
@indaranidhasanayaka5850 5 жыл бұрын
Indiyan boy kenek newa oya Ena pare Samantha kiyala kenek innawangedara kaparadu karala ne.indiyawe boy hematenama sancharaya karanna kenk
@sadeepamantha8497
@sadeepamantha8497 2 жыл бұрын
Ane baya hithune nadda?
@sadeepamantha8497
@sadeepamantha8497 2 жыл бұрын
Habai lassani
@sadeepamantha8497
@sadeepamantha8497 2 жыл бұрын
😟😟😟
@slnimnapro2104
@slnimnapro2104 4 жыл бұрын
MATAATH ASAI YANNA PATTA VIDIO EKA
@rapterrp374
@rapterrp374 4 жыл бұрын
Meka balanda den yanda den na neda
@thegreattraveler3233
@thegreattraveler3233 11 ай бұрын
Ticket wala ganan khmada? Dana ganna puluwanda
@sureshalahakoon1839
@sureshalahakoon1839 11 ай бұрын
Ekkenekuta 1500 wenawa Aniwaren balanna yanna puluwanam gamana tikak dushkaraiii. Maha polawata sobadahamata Garu karala yanna …
@kanishkaweerasekara95
@kanishkaweerasekara95 5 жыл бұрын
Podi complaint thiyanawa. Oya Mettananda kiyana pudgalaya kawda. Ohu indian jaathika tourist kenek oya guhaawa thulata aragena gihilla ooka pennalath thiyanawa. Passe ee indian manussaya oya pokunata bahala naalath thiyanawa. Man ahanne, kawru awasarayak deelada tourist la ooka assata aran yanne. Bari welaawath oya indian jaathikaya oke assata watila karadarayak unoth kawda ookata waga kiyanne. Passe un නඩු daane lankaawe newe un unge ratata indiawata gihillai nadu daane. Me video eka hadapu oogolloth boru kaarayo wenawa neda ethakota. Me gana poddak aniwaryen balanna. Mokada mama nam kiyanne methana tourist la geenna sudusu thanak newe kiyala. Tourist lata lankaawe oona tharam than thiyanawa balanna. Eee Meththaananda kiyana kenata ee de karanna denna epa. Wagakiwayuthu ayawa danuwath karanna. Menna ee video eka. kzbin.info/www/bejne/j6rZXneLhalpmJI
@ovindahasith6649
@ovindahasith6649 3 жыл бұрын
Meththananda kiyanne oye thana hoyagaththa pudgalaya trip pisso video eka balanna
@inranirupalata927
@inranirupalata927 4 жыл бұрын
Ane oyalata ekama deyai kiyanda teyenne mewa venasa knokaranda e wagema mewa paressan karanda one neda mewa tamai ape itehase rattaran itehase
@padminiwidanalage6472
@padminiwidanalage6472 3 жыл бұрын
Mitapera vidoekak dekka setekakma ghin nala ethan apirisidukarala enna ati. Me thamai ape lankawe minisunnge tharama
THE POLICE TAKES ME! feat @PANDAGIRLOFFICIAL #shorts
00:31
PANDA BOI
Рет қаралды 24 МЛН
Looks realistic #tiktok
00:22
Анастасия Тарасова
Рет қаралды 95 МЛН
100❤️
00:19
MY💝No War🤝
Рет қаралды 13 МЛН
19 - රාවණා යුගයේ විශ්මය මම ඔබට පෙන්වමි.
24:57
Gayan Sandakelum සහස්‍රමුඛ රාවණ
Рет қаралды 373 М.
THE POLICE TAKES ME! feat @PANDAGIRLOFFICIAL #shorts
00:31
PANDA BOI
Рет қаралды 24 МЛН