Sobadhara - Sri Lanka Wildlife Documentary | 2021-12-31 | සමාප්ති වැඩසටහන| Elephant-pass - (අලිමංකඩ)

  Рет қаралды 54,458

Roo Documentary

Roo Documentary

Күн бұрын

#Sobadhara #SriLanka #Wildlife #Documentary
Sobadhara - Sri Lanka Wildlife Documentary | 2021-12-31 | Final Episode (සමාප්ති වැඩසටහන) | Elephantpass -(අලිමංකඩ)
සොබාධාරා - Sobadhara Documentary
“සොබාදහම හදවතින් හමුවන්න...“
The Sobadara is aiming at integrating general public in nature conservation and enlightening them about environmental issues in Sri Lanka. The programme explores nature, highlighting wildlife in general about its work in the ecosystem and its role in sustenance of our lives and how the decision we take affects the nature.
Official WebSite - www.rupavahini.lk
Facebook - / sobadhara
Instagram - / sobadhara_rupavahini

Пікірлер: 221
@NPLIVEMUSIC.
@NPLIVEMUSIC. 2 жыл бұрын
අද නම් හිතට ගොඩක් දුකයි....සොබාධාරා වැඩසටහන නිමා කිරීම සම්බන්ධයෙන්....😭😭😭 ඔබ තුමන්ලාගේන් ඉල්ලා සිටින්නේ මේ වැඩ සටහන ඉදිරියටත් ඉදිරිපත් කරන ලෙසයි.ඉතාමත් වටිනා වැඩසටහනක්......❤️❤️❤️❤️
@Ishanbroooo
@Ishanbroooo 2 жыл бұрын
පිටරටක ඉඳන් ලංකාවේ සොබා දහම දකිද්දි හිතට අමුතුම හැඟීමක් දැනෙනවා. ඒක ලස්සන වෙන කොහෙවත් නෑ❤️
@pramudithhashen398
@pramudithhashen398 2 жыл бұрын
වටින වැඩසටහනක් නවත්වන්න එපා.මේ වැඩසටහන ට්වි එකෙත් බැලුවා.ඇඩ් නැතුව මෙ කරපු වැඩේ ඇත්තටම වටිනවා.තවත් සොබාදාරා වැඩසටහන් බලාපොරොත්තු වෙන්වා❣️
@vinuraabeyrathne5885
@vinuraabeyrathne5885 2 жыл бұрын
❤️
@isuladhimanrajapaksha1264
@isuladhimanrajapaksha1264 2 жыл бұрын
Udawalawe safari yanwnm , safari supurita karanw Supun Safari eken KZbin,google search karala number eka gana.
@vinuraabeyrathne5885
@vinuraabeyrathne5885 2 жыл бұрын
@@isuladhimanrajapaksha1264 oke 😹
@secretsofnatureSL
@secretsofnatureSL 2 жыл бұрын
kzbin.info/www/bejne/eaOoqoiQm82gkNk
@rohanjayasundara2970
@rohanjayasundara2970 2 жыл бұрын
සියලුම වැඩසටහන් නැරඹුවා. අලි ගැන ලොකු ආසාවක් ආවෙ මේ වැඩසටහන නිසා. ❤️❤️
@NPLIVEMUSIC.
@NPLIVEMUSIC. 2 жыл бұрын
මේ වැඩසටහන නොකඩවා ඉදිරියටත් ඉදිරිපත් කරන්න.ඉතාමත් වටිනා වැඩසටහනක්.
@NPLIVEMUSIC.
@NPLIVEMUSIC. 2 жыл бұрын
ඔබ තුමන්ලාගේන් වැදලා ඉල්ලනවා මේ වැඩ සටහන නතර කරන්න එපා.....🙏🙏🙏
@wimukthiprasad3344
@wimukthiprasad3344 2 жыл бұрын
Ane ou 🥺🥺
@lakminiathapaththu3879
@lakminiathapaththu3879 2 жыл бұрын
Ane ou
@jananakeshara6091
@jananakeshara6091 Жыл бұрын
Patan Gatha aye Saturday 7.30 😄👏👏🎊👍
@NPLIVEMUSIC.
@NPLIVEMUSIC. Жыл бұрын
@@jananakeshara6091 ඔව්... මාරම සතුටුයි
@DamithDamithimasha
@DamithDamithimasha Жыл бұрын
Ane ou nathar karnnanam epa
@chalakalakshan9548
@chalakalakshan9548 2 жыл бұрын
වැඩ සටහන කරන කෙනාගේ භාෂා විලාශය 🔥
@bchamod491gmail
@bchamod491gmail 2 жыл бұрын
ගොඩක් ආසාවෙන් බලපු වැඩසටහනක් 🥺 අනේ ආයි පටන්ගන්න🙏 ඔබ තුමාගේ වටිනා වදන් අපේ හදවතට ගොඩක් දැනුන 🙏අපේ උතුම් ලoකාවෙ තියෙන මේ ලස්සන පරිසරය ගැන ගොඩක් දේවල් දැනගත්ත 🥺අපේ ලoකාවෙ ඉන්න අලි සම්පත අපට සම්පතක් එයාල ගැන ගොඩක් දේ දැනගත්ත 🥺🙏 මේ වැඩසටහන දිගටම කරන් යන්න ඔබතුමාට ගොඩක් පිo🙏 බුදු සරනයි 🙏♥
@supunnrathnasiri4243
@supunnrathnasiri4243 2 жыл бұрын
අනුරාධ මහත්තයෝ වැඩ සටහන නම් නවත්වන්න එපා....අපි ආසවෙන් බලපු එකම වැඩ සටහන තමා සොබාධාරා....කරුණාකරලා නවත්වන්න එපා....නවත්වනවා නම් අලුත් ම වනය හා සතුන් සම්බන්ධ වැඩසටහනක් ආරම්භ කරන්න..... තෙරුවන් සරණයි
@secretsofnatureSL
@secretsofnatureSL 2 жыл бұрын
kzbin.info/www/bejne/eaOoqoiQm82gkNk
@chamithrasanjana8960
@chamithrasanjana8960 2 жыл бұрын
Wild Asia වලින් පස්සෙ දැක්ක හොදම වාර්තාමය වැඩසටහන.මේ වැඩසටහන නවත්වන්න එපා ✋ 💫
@Yamuko__
@Yamuko__ 2 жыл бұрын
කොරියානු කතා නවත්තලා මේ පරිසර වැඩසටහන ක්‍රියාත්මක කරන්න කියලා අපි සැවොම එක්වෙමින් කටයුතු කරමු/ ජයවේවා sobadhara _නැවත හමුවෙමු❤❣
@Yamuko__
@Yamuko__ 2 жыл бұрын
🤗🥲🥲🥲🥲🥲😢😢😢😥😢😭
@thisarutheekshana42
@thisarutheekshana42 2 жыл бұрын
අයෙත් වෙන සීසන් එකක් තිබ්බොත් හොදයි.ලස්සන වැඩසටහනම්.ඔක්කොම බැලුවා.🖤🙂
@sachinthamadushan4296
@sachinthamadushan4296 2 жыл бұрын
ඔතනින් මේ වැඩසටහන නිමා කරන්න නම් එපා.. අලුත් වැඩසටහනකින් මුනගැසීමට අපි කැමතියි..
@thennakooncv8495
@thennakooncv8495 2 жыл бұрын
හරවත්,අධ්‍යාපනික,කාලෝචිත ,විශිෂ්ඨ වැඩසටහනක් මෙලෙස නිමා කිරීම දැඩිව හෙලාදකිමු.🤧💔
@pavinduananda9902
@pavinduananda9902 2 жыл бұрын
Ow wedak nethi dewaa dala mimissunge olukanna me rata wena rata wala wenama wild chanel tiyanwa ape me peya bage weda satahana ain karala wena kunu godawal danwa itin ape rata dunu weida
@ndcreations7488
@ndcreations7488 2 жыл бұрын
Me weda satahana vitharai TV ake baluwe. .plz natharakaranna epa. ...
@tharushahansanuwan4429
@tharushahansanuwan4429 2 жыл бұрын
මේ වැඩසටහන නවත්වන්න එපා,දිගටම කරන් යන්න 🤗☺️
@vimukthithilakarathna8946
@vimukthithilakarathna8946 2 жыл бұрын
සීනි බෝල වැඩසටහන් අතරෙ තියෙන හොදම වැඩසටහන ඒකත් ඉවරද😥
@greenlazer2607
@greenlazer2607 2 жыл бұрын
සොබාදහම සතු මේ දායාදයන් සියලූම සත්වයන්ගේ සදාතනික උරුමයන් ලෙස හැමදාමත් රැකේවා යැයි පතමි...... 🙏👍👌💥 සුපිරි වැඩසටහන....
@ilikemovies_good
@ilikemovies_good 2 жыл бұрын
I haven't been to Sri Lanka for 11 years now. I watched all of your episodes and really loved those times I spent in the wilderness. The value of flora and fauna in Sri Lanka is unmatchable and closely bonded with every Sri Lankan where ever they are in the world. Cheers
@nimanniman7290
@nimanniman7290 2 жыл бұрын
බොහොම හොද වැඩසටහනක් නිවේදක මහ්ත්මයා නිසා තවත් රසවත් වැඩසටහන ❤️❤️
@iprabathjayasinghe6963
@iprabathjayasinghe6963 2 жыл бұрын
සිතට දුකක් ජීවිතයට ප්‍රශ්නයක් ආපුවහම. මම සිත සනසගන්නේ මෙම වැඩසටහන බලලා..❤️💪 මෙම දෙය නතර කරන්න එපා කියලා ඉල්ලනවා ඔබතුමන්ලාගෙන් 🙏🌸❤️
@udeshnk
@udeshnk 2 жыл бұрын
අනුරාධ මහත්තයා අනේ මේ වැඩසටහන නවත්තන්න එපා....
@yasiru1246
@yasiru1246 2 жыл бұрын
Good job ♥️ නවත්තන්න එපා. දිගටම කරන්න
@maithrikandamby190
@maithrikandamby190 2 жыл бұрын
ඔබට ඉතාමත්‍ම ස්තුති ඔබයන මෙවැඩමය මුලුරටටත්‍ ලොවටත්‍ම අපගේ‍ ප්‍රනාමය ඔබටත්‍ මවුබිමටත්‍ ජය 🍂🇱🇰👈🏼🙏🏽👫👏🏽👏🏽
@samithculture1154
@samithculture1154 2 жыл бұрын
මේ වැඩ සටහන නවත්තන්න එපා.... අපිට යන්න බැරි ගොඩක් තැන් දැක්කෙ මේ වැඩ සටහනින් තමයි ... ගොඩක් ආදරෙයි .... අනුරාද මහත්තයාට ගොඩක් පින්.. සොබාධාරා දිගටම කරන්න.....
@prasadisenanayake6838
@prasadisenanayake6838 2 жыл бұрын
වෙහෙසකර සතියක් අවසානයේ සිත නිවෙන වැඩ සටහනක් නවත්වන්න එපා 😌😌
@nimhantharidu1995
@nimhantharidu1995 2 жыл бұрын
ගොඩක් වටින වැඩසටහනක් මෙ වැඩසටහනෙ තියෙන වටින කම වචනෙන් කියන්න මට ට්ජෙරෙන්නෙ නැ ❤️ මම මෙ හැම කොටසක්ම මග නොඇර බැලුව ❤️ ලොකු පොඩි සියලු දෙනාටම මෙ වැඩසටහන ගොඩක් වටිනව නොදන්න දෙවල් නොදන්න තැන් ගොඩක් අහුව දැක්ක. ප් වැදල 🙏 ඉල්ලන්නම් අපෙ අනගතෙ දරුවන්ට. අපිට මෙ වැඩසටගන කියන්න බැරිතරම් වටිනව මෙ වැඩසටහන දිගටම කරගෙන යන්න 🙏🥺🙏🥺 ගොඩක් ආසාවෙන් බැලුදෙ සමහර දවස් වලට හිතෙ තියෙන ප්‍රශ්න අමතක වෙනව මෙ වැඩසටහන බලනකොට ඔබ තුමාගෙ කතවත් එක්ක 🙏🥺 මෙක දිගටම කරගෙන යන්න 🙏❤️
@nishshankapkumara8659
@nishshankapkumara8659 2 жыл бұрын
හරිම ආසම වැඩසටහනක්. බලන් හිටියේ වීඩියෝ එකක් දාන්නෙ කවද්ද කියලා. අදින් පස්සෙ ඒකත් ඉවරයි. 😪 කොයි තරම් බැලුවත් එපා වෙන්නෙ නෑ. පහුගිය කාලෙ බලපු වීඩියෝ නැවත නැවත බැලුවා. ඉතින් ගොඩාක් ස්තූතියි කළ වෙහෙයට. ස්වභාදම් මාතාව ඔබව රකිත්වා. 🙏❤❤❤ තෙරුවන් සරණයි. දීර්ඝායු වේවා...
@ishandevinda915
@ishandevinda915 2 жыл бұрын
සැරිසරා ,wild asia වලට පස්සේ බලපු තවත් වටිනා වැඩසටහනක් ❤️🙏
@ruvinibandara4482
@ruvinibandara4482 2 жыл бұрын
හරිම රසවත්.... එවගේම හරවත්.... ජනතාවට තම පරිසරය රස විඳින්නට සේම රැක ගැනීමට සිත් උපදවන වැඩ සටහනක්..... හැකි නම් දිගටම කරගෙන යන මෙන් ඉල්ලා සිටිමි
@punsaramahanama8332
@punsaramahanama8332 2 жыл бұрын
මම මෙහි වැඩසටහන් සියල්ලම පාහේ You tube තුලින් නැරබුවා .... වචනයේ පරිසමාප්තියෙන්ම අති විශිෂ්ඨ , විද්‍යාත්මක , අධ්‍යාපනික වූ වැඩසටහනක් .... ! මෙවැනි වැඩසටහන් විකාශයට පුරෝගාමී වූ සියලුම දෙනාට හදවතින්ම ස්තුතිවන්ත වෙනවා ..., විශේෂයෙන් ලංකාවේ වන අලි සම්පත , ජිවිය විවිධත්වය ,පාරිසරික මෙන්ම මානව ගැටලු පිළිබද මනාවට අවබෝධ කරවූ වැඩසටහනක් ..! හැකිනම් මෙවැනි වැඩසටහන් නතර නොවී ඉදිරියටත් පවත්වාගෙන යාමට හැකිනම් ඉතා වටිනා අගයක් වේවි...!
@achalamillawabandara880
@achalamillawabandara880 2 жыл бұрын
Thank you Anuradha. I watched most of the programmes and all are very informative. Your Sinahala language abilities are excellent. I leant lots of words from your vocabulary. Thank you again for your proactive effort to protect our beautiful wild life. Hope that all Sri Lankans watch these programmes and communicate to the younger generations so that it can be protected. Unfortunately as Sri Lankans we do not understand how precious our wild life is. Best of luck . Hope that you can come up with anther program to help our wild life. Also please convey my heartiest thank to all personnel in wild life department,
@hiranperera7093
@hiranperera7093 2 жыл бұрын
Please don't stop the program. This is the best that you can have.
@fairoozfowmy9575
@fairoozfowmy9575 2 жыл бұрын
Sobadhara one of the best documentary in Sri Lanka giving complete details of nature. 👍 I like this program very much.
@prasannapeiris4947
@prasannapeiris4947 2 жыл бұрын
One of the best programmes in Sri Lankas recent television history. Sad to see the end of it, but hope at least government television channels will come up with many more programmes such as this, that could feed society with some knowledge, rather than cheap popular one's that has no value for any. Thank you Anuradha and the crew for your hard work. 🙏
@secretsofnatureSL
@secretsofnatureSL 2 жыл бұрын
kzbin.info/www/bejne/eaOoqoiQm82gkNk
@masterd9811
@masterd9811 2 жыл бұрын
අලුත් වැඩසටහනක් අරන් ආයේ එන්න. 🐘🌴
@naturenersery6416
@naturenersery6416 2 жыл бұрын
මේ වැඩසටහන නතර කරන්න එපා.සොබාදහම ගැන කතිකා කල එකම වගකිවයුතු නාලිකාව ඇයි මේක නතරකරන්නේ.අනුරාධ මහතාට සහ ඔබ කන්ඩායමේ සියලුම දෙනාට ස්තුතිය
@secretsofnatureSL
@secretsofnatureSL 2 жыл бұрын
kzbin.info/www/bejne/eaOoqoiQm82gkNk
@my3714
@my3714 2 жыл бұрын
සොබාදහමට ගොඩක්ම ලැදි උනේ මේ වැඩසටහන නිසයි. සියැසින් නොදැක්කට මේ වැඩසටහනින් සොබාදහමේ ලස්සන වගේම අගයත් දැක්ක මේ තරම් වැදගත් වටිනා වැඩසටහනක් නිමා කරනවා කියන්නේ සොබාදහමට ආදරේ කරන සොබාදහම ගැන අද්‍යනය කරන්න ආස අපිවගේ අයට කරන ලොකු අසාදාරනයක් ඒ වගේම ලොකු පාඩුවක් එක කොටසක් නෑරම බලපු එකම වැඩසටහන මෙතරම් වටිනා වැඩසටහනක් නිමා කරන්න එපා. නැවත ඉදිරිපත් කරන්න 🙏🙏
@hikingfirst
@hikingfirst 2 жыл бұрын
මොන හේතුවකට ද මහත්තයා මේ වැඩසටහන නවත්තන්නෙ?? අපිත් ආසම වැඩසටහනක් සොබාදහමට ආදරේ කරන්න කියා දෙන වැඩසටහනක්. ඇයි මෙහෙම? 🥺💚
@taniyar152
@taniyar152 2 жыл бұрын
don't stop , Love this program.
@iresha327
@iresha327 2 жыл бұрын
ගොඩක් දුකයි අයේ තියනවනම් අපි කැමතියි.... ඔබට ස්තූතියි 🙏 සොබාදහම පිළිබඳ විස්තර ගොඩක් කියලා දුන්නට 🥺🥺🥺🥺
@sasindukasunsi2563
@sasindukasunsi2563 2 жыл бұрын
very meaningful,beautiful program with nice content. it come to an end. Anuradha is very talented presenter. please dont stop making this kind of nature programs. need others help.we are with you.Sobadhara was great.
@asn1028
@asn1028 2 жыл бұрын
එපා....මෙච්චරයි ආසවෙන් බැලුවෙ..ඒකත් නවත්තන්න එපා.....
@user-bw2ug7tg1n
@user-bw2ug7tg1n 2 жыл бұрын
Ai meawage hoda වැඩසටහන් nawathwanne apita දිගටම sobadara balanna one ♥️♥️♥️♥️♥️♥️♥️😥
@aselasjayaweera8946
@aselasjayaweera8946 2 жыл бұрын
ආයෙ ඕනා
@janithasamarakkody6128
@janithasamarakkody6128 2 жыл бұрын
2021 අවසාන වැඩ සටහන ද?ආශාවෙන් බලන program එකක්.අපේ රටේ සොබා සම්පත අද දකින්නේ මේ ලෙසින් විතරයි ..අනේ ඒ දේ අහිමි කරන්න එපා...ඔබට පින් අනුරාධ මහතාණනි...
@dhanukadhanuka8531
@dhanukadhanuka8531 2 жыл бұрын
ඇයි වැඩසටහන නවත්තන්නෙ ගොඩක් ආසාවෙන් බලන වැඩ සටහනක් .මිනිසුන්ගේ හිත් වලට සොබා දහම කා වද්දපු වැඩ සටහනක් ඉක්මනට ආපහු එන්න.
@technophile741
@technophile741 2 жыл бұрын
පිස්සු කෙලින්න එපා මහත්තයෝ. ගොඩක් ආසාවෙන් බලපු වැඩසටහනක් මේක. මම TV බලන එක්කෙනෙක් නෙවෙයි.ආසාව නිසාම මේ ක TV එකෙනුත් බලලා KZbin එකෙනුත් බලනවා. මේ වගේ වැඩසටහන් අපිට ඇත්තෙම නැති තරම්. කරුණාකරලා මේ වැඩසටහන දිගටම කරගෙන යන්න
@riansboits8510
@riansboits8510 2 жыл бұрын
අතිවිශිෂ්ඨ පසුබිම් කතනයක්❤❤
@thanukagx6004
@thanukagx6004 2 жыл бұрын
okkoama baluwa... godak watina wada satahan
@hedgehogstravellers4053
@hedgehogstravellers4053 2 жыл бұрын
Please don't stop the programmes like this. People need positive mindset than crazy dramas and etc. Please continue this series. This is soo valuble for our future generations to get knowledge. I also got so much knowledge from this. Pleasee!!!!
@chanakadayarathna1729
@chanakadayarathna1729 2 жыл бұрын
One of best and interested program of Rupavahini
@ushandammika2810
@ushandammika2810 2 жыл бұрын
අපෙ ගම ගැම්මක් තමයි..
@FAvio331
@FAvio331 2 жыл бұрын
හිතට බොහොම වේදනයි හැමදාම සොබධාරා වෙනුවෙන් ම මම හැම සිකුරාදා ම බලන් හිටිය ♥️කවදාවත් එක වැඩසටහන ක්වත් මිස් කලේ නැ. මිස් වෙච්ච එව්වා ඉතාම ඉක්මනින් you tube එකෙන් බැලුව. ♥️ආයේ නව මුහුණුවරකින් අපි හාමු වෙමු. සොබාදහම වෙනුවෙන්ම. අනුරාධ මහත්මයා ඉක්මනින් ම මේ වගේ තව වැඩසටහන කින් හමු වෙමු. කවදත් අපි ඔබ එක්ක ඉන්නවා ♥️
@MealsofFoodies
@MealsofFoodies 2 жыл бұрын
අලුත් වැඩසටහනක් අරන් ආයේ එන්න.
@REDEEMZ..101
@REDEEMZ..101 2 жыл бұрын
mage priyatama wadasatahana
@Epowerict
@Epowerict 2 жыл бұрын
Opps.. so hadaway program is a very meaningful, talented and environmental program. Please continue that. We hope process again Mr. Anuradha.
@jayashankavishka
@jayashankavishka 2 жыл бұрын
ආසාවෙන්, උවමනාවෙන්ම බලපු වැඩසටහනක්. නැවත වෙනස් ආකාරයකට පටන්ගනි යැයි සිතනවා.
@alexkurera7687
@alexkurera7687 2 жыл бұрын
Supiri wadak 💪🏾👍 Kalai horen allagena inna okkoma janathawa kalai satunta baradila minissungain muda ganna onai 🤞
@tharinduts2000
@tharinduts2000 2 жыл бұрын
Tnx and respect all the crew members. Another good and educational program over. Rupawahini director thinking is wrong how could he stop So sorry for our younger generation.
@rasikaperera6869
@rasikaperera6869 2 жыл бұрын
හොද වැඩසටහනක් කොහොමත් වැඩි කල් අරන් යන්නෙම නැ ..දේශපාලන කුණු නැතුව මෙවන් හරවත් වැඩසටහන් ඇයි නොකඩවා කරගෙන යන්නේ නැත්තේ ..බෂා හැසරවීම ..camera ...සහ මුළු වැඩසටහනේ තිබෙන ගුණාත්මක බාවය ගෙන ආ මෙහි සියලුම කාර්ය මණ්ඩලයට බෙහෙවින් ස්තුතියි
@dinindutharana4027
@dinindutharana4027 2 жыл бұрын
වටිනා පරිච්ඡේදයක නිමාවක් Thank you sobadhara team❤
@DulikaDamayanthi-yc5zt
@DulikaDamayanthi-yc5zt 7 ай бұрын
අයියේ ඔයා ලස්සනට වැඩසටහන කරනවා ඔයාට බුදු සරණයි 🙏🙏🙏 ❤️❤️❤️
@bindugimhan3364
@bindugimhan3364 2 жыл бұрын
වටින වැඩසටහනක්
@soosrilankan6439
@soosrilankan6439 2 жыл бұрын
brother im going to miss this program badly. specially as an abroad living lankan..!
@ka...99tyi
@ka...99tyi 2 жыл бұрын
අවුරුදු ගානක් එක දිගට බලපු වැඩසටනක් ❤️ නැවත දකින්න නොලැබෙන 💔
@rahilaousman177
@rahilaousman177 2 жыл бұрын
Ohh! You said that this is the last programe 😔 please don’t stop this program. It is so interesting and I love the way you present it. Please don’t stop.
@damiduprabath8398
@damiduprabath8398 2 жыл бұрын
බලපු නැති වැඩ සටහනක් නැතුව ඇති. ගොඩක් ලොකු දැනුමක් ගතත. ආසාවෙන් හැමදාම බැලුව. දුකයි නතර කරපු එක ගැන. වැඩසටහන මෙහෙයපු අනුරාධ අයියෙ ඔබ මෙහෙයපු මේ වැඩසටහන විශිශ්‍ටයි.. නැවත හමුවෙමු.. ❤️
@yasithasarathchandra2739
@yasithasarathchandra2739 2 жыл бұрын
Don't stop this program we love this🐘🐘🐘
@sachiniaranga6873
@sachiniaranga6873 2 жыл бұрын
ගොඩක් ආසාවෙන් බලපු වැඩසටහනක් .....😞😞😞😞😞😞😞
@lahirupramod1844
@lahirupramod1844 2 жыл бұрын
වැඩ සටහන නතර කරන හේතුව.. 😥😥 වටිනා වැඩසටහනක් .. ❤️
@dushantharasika1183
@dushantharasika1183 2 жыл бұрын
බුදුරජානන්වහන්සේගේ ධර්මයෙන් පසු අපි හිත නිවා ගත්තේ මේ වගේ වැඩසටහන් වලින් මහත්තයෝ.ඒක අහිමි කරන්න එපා මහත්තයා.🙏🙏🙏
@neetharanjani1692
@neetharanjani1692 2 жыл бұрын
සොබාදහරා බලන්න ගොඩක් කැමති යි සුන්දර හරවත් වැදගත් වැඩ සටහනක් ආදරෙයි බුදු සරණයි පරිස්සමෙන් 🌷💎🌷
@havlogs842
@havlogs842 2 жыл бұрын
මේ වැඩසටහන නිමා කරන්න එපා. අපි සොබාධාරා වැඩසටහන ඉදිරියටත් බලාපොරොත්තු වෙනවා
@rahulgamer296
@rahulgamer296 2 жыл бұрын
Ammo ikmnt ඉවසන්න inna be
@NPLIVEMUSIC.
@NPLIVEMUSIC. 2 жыл бұрын
සොබාධාරා ❤️❤️❤️❤️
@Ash-zu8jf
@Ash-zu8jf 2 жыл бұрын
Godk duka හිතුණා ඉවරයි kiwwaama.හදවතේ programme ekak .අලුත් දෙයක් oni රූපවාහිනී plzzz .ඉක්මනට oni.ape රටේ උරුමය meyai.🙏🙏🙏🤝👏❤🖐️🖐️
@nugithsenviru3778
@nugithsenviru3778 2 жыл бұрын
❤️❤️❤️
@chanakadarshana78
@chanakadarshana78 2 жыл бұрын
hodata balapu program ekak .ai avasan kala. aye gena enna mea program eka.jayen jaya..
@bandaraabeykoon4685
@bandaraabeykoon4685 2 жыл бұрын
සොබා දහරා වැඩ සටහනට හරිම කැමතියි .නැවතත් මෙවැනිම වැඩ සටහනක් අරඹන්න
@chamaravidarshana
@chamaravidarshana 2 жыл бұрын
Anieee Pls oka Nathaa karana epa..epa..epa..man hareema aresama weda sathank....Anie Aiye oka nawathana epa...Thheruwan Saranie..💗💗💗
@chamoddakshina7673
@chamoddakshina7673 2 жыл бұрын
Superb documentary . 😍❤️
@ireshmendis6072
@ireshmendis6072 2 жыл бұрын
දිගටම බලපු එකක් මේක නවත්තන්ඩ එපා
@krishanmax1884
@krishanmax1884 2 жыл бұрын
මෙක ඉවර කරන්න එපා හොද වැඩසටහනක්
@NPLIVEMUSIC.
@NPLIVEMUSIC. 2 жыл бұрын
2022 නව වසරෙත් මේ අයුරින්ම ඉදිරිපත් කරන ලෙස ඔබ සැමගෙන් ඉල්ලා සිටිනවා...
@sujeesk5088
@sujeesk5088 2 жыл бұрын
Palamu wadasatahane sita asawen balapu nisa..nonawathwa karagena yanna..anuradha mahathata me kala sewayata bohoma pin labewa....
@m8clash259
@m8clash259 2 жыл бұрын
අනුරාද මහත්තයා අන්තිමට කියන්නෙ සොබාදාරා වැඩසටහන ආයෙ පැවැත්වෙන්නෙ නෑ කියලා ද.
@NPLIVEMUSIC.
@NPLIVEMUSIC. 2 жыл бұрын
අනේ දෙයියනේ එහෙම නම් කරන්න එපා....අපට මේ වැඩසටහන ඕන හැමදාම
@NPLIVEMUSIC.
@NPLIVEMUSIC. 2 жыл бұрын
💕💕💕💕💕💕
@yasithasarathchandra2739
@yasithasarathchandra2739 2 жыл бұрын
Good job 👍
@chathuraperera791
@chathuraperera791 2 жыл бұрын
හොද වැඩසටහන් නතර කරනවා...
@ruwanthamadhushan8266
@ruwanthamadhushan8266 2 жыл бұрын
Nawatha patan ganna. Meka asama wadasatahanak. Godak wadagath ekak hamotama
@arunadissanayake5678
@arunadissanayake5678 2 жыл бұрын
මාසෙකට එක දවසක්වත් වැඩසටහන කරන්න අනුරාධ මහත්මයා.
@nireshprabashana8572
@nireshprabashana8572 2 жыл бұрын
Mama asama wada සටහන
@aravindawickramatilaka3116
@aravindawickramatilaka3116 2 жыл бұрын
Dnt Stop this.. only programe watched willing with Heart ,plz start another Sesion ..blessing to All !
@tharangakumara8057
@tharangakumara8057 2 жыл бұрын
ලංකාවේ කුරු අලියා ගැන යාවත්කාලීන තොරතුරක් දිය හැකිනම් එය ලෝකයටම තොරතුරක් වෙයි
@thilankasanjaya480
@thilankasanjaya480 2 жыл бұрын
A great program 💐
@yasiruheshan6587
@yasiruheshan6587 2 жыл бұрын
ආයෙ පටන් ගමු
@sanduntharaka8718
@sanduntharaka8718 2 жыл бұрын
අනේ අනුරාධ මහත්තයෝ මේ වැඩ සටහන නම් නවත්වන්න එපා.ඒක දරාගන්න අමාරු දෙයක්.ආයෙ ඉක්මන්ටම මේ වැඩ සටහන අරන් එන්න.ගොඩක් කල් ගන්න එපා.එකක් නෑර මන් මේකෙ බලල තියෙනවා.සොබාදම් ප්‍රේමියකුට තිබ්බ හොදන වැඩ සටහන.ඔබ තුමාගේ වචන වලට අපි වශී වෙලා ඉදියේ.එ තරම් සිත් ගන්නා සුළුයි එ වචන හැසිරවීම.මේ වගේ වැඩ සටහන් දිගටම කරොත් තමයි අපේ සොබාදහම ගැන මිනිස්සුන්ටත් උනන්දුවක් ආසාවක් එන්නෙ.ඒක හින්දා මේක නම් නවත්තන්න එපා.වැදල ඉල්ලන්නම්.🙏🙏🙏🙏🙏🙏🙏
@Hasunaldimel
@Hasunaldimel 2 жыл бұрын
Wonderful program i ever watch , hope another chapter will arise
@everythings682
@everythings682 2 жыл бұрын
Ptt
@senukadinsara9563
@senukadinsara9563 2 жыл бұрын
මඩ නාගෙන දලේ කඩාගෙන (උඩවළවේ බුලට්)
Blue Food VS Red Food Emoji Mukbang
00:33
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 34 МЛН
බෑ වගේ ශ්‍රීලංකා
18:38
Harappa Cinema හරප්පා සිනමා
Рет қаралды 144 М.
Blue Food VS Red Food Emoji Mukbang
00:33
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 34 МЛН