Software Companies වලින් ඔයාව හොයාගෙන එන මට්ටමට සූදානම් වෙන්න quick tricks ටිකක්

  Рет қаралды 15,003

PSR Vlog

PSR Vlog

2 ай бұрын

මම මේ සති කිහිපයේ ම LinkedIn එකේ දැක්කා Software companies කීපයක් ම අලුතින් job posts දාලා තියනවා... මම රැකියාව කරන ආයතනයේත් මේ දවස්වල SE department එකට අලුතින් අය ගන්න job posts සූදානම් කරමින් ඉන්නේ... අනෙක් departmentsවලත් එහෙම ඇති... ඒ නිසා මේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය අරගෙන ඔයාගේ dream job එකට / ඊලඟ position එකට යන්න උත්සාහා කරන්න... මේ ඒ වෙනුවෙන් පොඩි අදහස් ටිකක්!
Follow and Contact on Facebook: / psrvlog5555
Happy Coding!
#softwareengineer #softwaredeveloper #softwareengineeringsrilanka #softwareengineeringcareer #softwareengineerinterview #interview #internship #internshipinterview #softwareengineeringsinhala

Пікірлер: 60
@tharushirodrigo4926
@tharushirodrigo4926 2 ай бұрын
thanks for sharing with us sir🙏
@techbysandun
@techbysandun 2 ай бұрын
මේ කතාව ඇත්ත අයියේ. නිකමට senior engineer ඉන්න කෙනෙක් Open to Work දාගෙන බලන්නකෝ දවසකට head huntersල කී දෙනෙක්ගෙන් message එනවද කියලා. එකම company එකේ position එකටම head huntersල 5 දෙනෙක්ගෙන් විතර message එනවා. සමහර offers ඇත්තටම හිතාගන්නවත් බෑ ලංකාවේ ගන්න පුලුවන්ද කියලවත්.
@psrvlog5555
@psrvlog5555 2 ай бұрын
ඔව්, අදටත් මට ආපු සමහර offers ඇත්ත කියලා පිළිගන්නැති අය ඉන්නවා මම බොරු motivation එකක් දෙනවා කියලා කියන... මම පෞද්ගලිකව දන්න අයට නම් ඒ පරණ offersවල screenshots යවනවා... නමුත් මට හම්බුණ offers ගැන කියවන එක නෙමෙයි මගේ අරමුණ, මේවා try කරපල්ලා, try කරලා ගොඩ යමල්ලා කියලා පුළුවන් තරම් කට්ටිය දැනුවත් කරන එක.... අවසානයේ ඉතින් මේවා හැමෝම try කරන්න නෑ කීපදෙනයි කරන්නේ
@techbysandun
@techbysandun 2 ай бұрын
@@psrvlog5555 මම ඇත්තටම අයියා කිව්ව විදියට CV එකයි Linkedin එකයි update කරලා බැලුවා. ඇත්තටම ඒකේ ලොකු effect එකක් තියෙනවා
@Atahualpa-king
@Atahualpa-king 2 ай бұрын
අයි බන් අයියේ අයියේ කියා කියා කමෙට් කරන්නේ
@techbysandun
@techbysandun 2 ай бұрын
ඇයි මොකක්ද කේස් එක. මේ අපේ සින්නෙක්.
@tharinduminiruwan7842
@tharinduminiruwan7842 2 ай бұрын
Thank you
@DeepCoderMK
@DeepCoderMK 2 ай бұрын
thank you, hodata explain krnw, awasanedi friend kiyana ekay connect kiyana ekay athara wenasa kiyala dunna, ettam eka watinw werdi adahas patirena eka walakinwa, mama moratuwe bit student kenekt, linkden ekak hadagena tyenne, skills hadagena ynw me dawas wala, thank you for your valuable video
@kkpasindusathsara3731
@kkpasindusathsara3731 2 ай бұрын
thank you
@darmasiril.l.v9702
@darmasiril.l.v9702 2 ай бұрын
Thanks
@dhanujayayapabandara384
@dhanujayayapabandara384 2 ай бұрын
@charitha_bandara
@charitha_bandara 2 ай бұрын
👍👌✌
@kdtechniquesofficial6153
@kdtechniquesofficial6153 2 ай бұрын
#Subscribed
@missakamanaranga2585
@missakamanaranga2585 2 ай бұрын
First of all, I would like to thank you for providing valuable content for society. I'm a materials engineer with R&D experience currently living in the UK. I'm planning to study software engineering to become qualified and start my own service business. I have decided to do this because I believe I have an affinity for this field, it offers numerous job opportunities worldwide, and allows for remote work. However, I need to start from the beginning and improve my skills. I would appreciate your advice on my decision, particularly in selecting an area less susceptible to AI and finding a suitable course. I don't need to follow a software engineering degree. Instead, I aim to acquire the minimum skills necessary to successfully complete projects and freelance. After that, I can gradually develop my skills further. However, I am unable to study full time, so I plan to take online courses as much as possible. I've heard that one can develop sufficient skills by completing the coding lessons offered at DP Education and then following the online courses at Moratuwa University. Additionally, I am exploring online courses available in the UK. I believe having the chance to talk with you to sort out my doubts would be very beneficial. Thank you verymuch !
@psrvlog5555
@psrvlog5555 2 ай бұрын
If you are not interested of following an IT degree, following some online courses wouldn't be enough to cover the SE discipline... you will need to cover SE practices and theories as much as possible to tally with a graduate
@ruwangaalwis3422
@ruwangaalwis3422 2 ай бұрын
Thanks 🙏 BIT Degree eka karana gaman karanna hoda job monawada skill develop karaganna puluwan widihata wena field ekaka inna ekkenekta IT field ekata join wenna
@psrvlog5555
@psrvlog5555 2 ай бұрын
BIT degree එක හොඳට කරගන්නවා කියන්නේ theory එක්ක ම skills ටිකත් හදාගන්න එක... ඒකට වෙන job එකක් කරන්න අවශ්‍ය නෑ BIT එක හරියට කරගන්න ගමන් Project එකක් කරන්න, ඒකම final year project එක විදියට extend කරගන්න
@ruwangaalwis3422
@ruwangaalwis3422 2 ай бұрын
Thanks ❤
@Lion_Heart_1996
@Lion_Heart_1996 2 ай бұрын
මම BIT 2nd sem ඉන්නේ. SE පැත්තෙන් යන්න තමා idea eka. මම JAVA ,HTML ,CSS, JS වගේ languages practice කරගෙන යනවා. මට intern ekak set කරගන්න නම් තව මොනවද කරන්න ඕනේ ඒ languages වලින් ?
@psrvlog5555
@psrvlog5555 2 ай бұрын
Projects ටිකක් කරලා ඒ languages වල භාවිතයන් හොඳට practice වෙන එක තමයි කරන්න ඕනේ
@chathurikanadeeshani3255
@chathurikanadeeshani3255 2 ай бұрын
mn degree eka kale sahenna gdk challenges prashna ekka mentally down wewi. hite nidahasin study krgttet amaruwen.. mage uparimema mata e wenuwen denna beri una ekale.normal g.p.a ekak tama tynnet. et e mage maximum newe.mn e gena pasutawenw dn. namut dn man gdk strong. kalinta wada gdk dewal terenw. mta mn gena hoda idea ekk tynw viswasayak tynw.graduate wela mn kalayak mn wenuwen time eka use kala mawa recover krgnna mn wenuwen work krnna. graduate welath dn 3 years wge eth tama job ekak na aiya. dn gap eka wedi nisa prashnayak tyanw aiya. mata mawa sure wunata e ayata mawa sure na aiya. gpa normal kiuwama care krnne na. hariyata work experience ekak tibbe na. itn e hemadema ekka mawa reject wenw. namut mn dnnw mn kepawela mahansi wela weda kalot mata onama deyak win krnn plwn kiyl. ehema awasta ona taram mn matama prove krl tynw mge life eke. mn asai IT field ekata.Software developing walata.Full stack developing walata gdk interest. e field eken ynn tama balan inne. mn mage passion eka ata arinne nm na mona de unat watennet na.mage situation ekata upadesak denna puluwn d aiya job ekk hoyagnn
@psrvlog5555
@psrvlog5555 2 ай бұрын
Oya interview ekakin reject wenna oya qwa points nam madi... thawa monahari issues thiyanawa, ewa balala answer ekak denna puluwan, mulin ma me email ekata oyage updated CV eka danna srimal.blog@gmail.com
@srinathsiriwardhana
@srinathsiriwardhana 2 ай бұрын
Aiye data analysis field eka gena video karanna puluwanda
@psrvlog5555
@psrvlog5555 2 ай бұрын
මම දන්න field එකක් නෙමෙයි, හැබැයි ඒ field එක ගැන හොඳට ම දන්න, මම දන්න අය ඉන්නවා, ඒ කෙනෙක් එක්ක වීඩියෝ එකක් කරන්නම්
@srinathsiriwardhana
@srinathsiriwardhana 2 ай бұрын
Thanks aiye. Mamath kalayak data analysis field eke hitapu kenek. E field eka gena oya karana widihe video youtube eke hoyaganna beri una.
@danushkasampath9726
@danushkasampath9726 2 ай бұрын
Ayye mata wayasa 28. Danata top-up degree eka karanagaman innne. Internship interviews kipayakata giya. Select une na. Experience na. Mata SE field ekata enna advice tikak denna puluwanda. Thank you
@tharinduminiruwan7842
@tharinduminiruwan7842 2 ай бұрын
ඔයා පුලුවන් තරම් project කරන්න උත්සහ කරන්න ෆ්‍රී වෙලාවන් වලට එවට වෙලව වෙන් කරන්න. youtube එකෙ තියෙන එකක් බලාගෙන හරි කමක් නැ, උත්සහ කරන්න. කැම්පස් එකෙ වැඩයි ප්‍රොජෙක්ට් කරන වැඩෙයි බැලන්ස් එකෙ කරන්න උත්සහ කරන්න. කරපු ප්‍රොජෙක්ට් එක එකයිද දෙකයිද කියලා හිතන්න එපා. කරපු ප්‍රොජෙක්ට් ටික ගැන හොද අවබොධයක් තියාගන්න. ඉන්ටවිව් වලදි එවා හොදට පැහැදිලි කරන්න. data structures ගැන හොද අවබොධයක් තියාගෙන ඉන්ටවිව් වලට යන්න. Good Luck
@psrvlog5555
@psrvlog5555 2 ай бұрын
interviews fail වුණ හේතුව මොකක් කියල ද ඔයාට හිතෙන්නේ?
@hasithasampath6477
@hasithasampath6477 2 ай бұрын
Internship ekkta hnd ekkkin aply karann puluwand..mam monwd hadagann one skil mat html .css php wge puluwn.
@psrvlog5555
@psrvlog5555 2 ай бұрын
ඉස්සර නම් පුළුවන්, දැන් නම් competition එක හොඳට ම වැඩියි, ඒනිසා degree එකත් කොහොමහරි complete කරගන්න බලන්න
@ishanmalithgunawardane8391
@ishanmalithgunawardane8391 2 ай бұрын
ayya front end එකෙන් ජොබ් එකක් හොයාගන්න undergraduate කෙනෙක් ට අනිවරෙන්ම master කරන්න දෙවල් මොනවද.
@akilaawantha2203
@akilaawantha2203 2 ай бұрын
Skills hadagna project keranna. Masters kiyanne mokak hari specific deyak gana deep igena ganna ekatane. MSc thibba paliyata job hambenva kiyala deyak na.
@psrvlog5555
@psrvlog5555 2 ай бұрын
Frontend නම් අනිවාර්යෙන් JavaScript පුළුවන් වෙන්න ඕනේ... Pure JS සහ තව library එකක් හෝ framework එකක්.... React හොඳ library එකක් මේ කාලේ
@MusicRoom-Top1
@MusicRoom-Top1 2 ай бұрын
Interview ekedi coding puluwan ,hebei english katha karanna beri kenekta intern yann berida.interview ekedi katha karanna one english walin vitharada
@psrvlog5555
@psrvlog5555 2 ай бұрын
Godak durata ow, hethuwa Software project teams wala Sinhala bari aya ona taram inna puluwan, eyala ekka communicate karaganna puluwanda kiyana eka godak important point ekak
@user-bq8jw2mt5z
@user-bq8jw2mt5z 2 ай бұрын
e unt kochchr apply krt set wenn na ne
@psrvlog5555
@psrvlog5555 2 ай бұрын
e ai kiyala man heta video ekakin dannam.... balanna oyage points uth thiyanawada kiyala
@gimhanahasakelum3335
@gimhanahasakelum3335 Ай бұрын
Aiye Puluwnnm data analytics field eke gana gennko
@psrvlog5555
@psrvlog5555 28 күн бұрын
Sure
@computergeekslife
@computergeekslife 2 ай бұрын
aiye mama laravel react thaniyama iganagannawa, lankawe laravel software develop karanawada?
@psrvlog5555
@psrvlog5555 2 ай бұрын
Samahara companies karanawa... eth wadiyen thiyenne Java and .NET
@shahidaibrahim2917
@shahidaibrahim2917 2 ай бұрын
Mm internship ekk iwara kala. Eth thaththa nethi una nisa mata eka anthimata hariyata karagnna bari una hithenawa. Man aye internship ekakat demmoth eka honda nedd
@psrvlog5555
@psrvlog5555 2 ай бұрын
Hodai, eka hariyata iwara karaganna
@anfas184
@anfas184 2 ай бұрын
Can u please tell us what is the average salary range for a 3 - 5 years experienced web developer in Sri Lanka ?
@psrvlog5555
@psrvlog5555 2 ай бұрын
Mostly Between 350,000 - 800,000 Gross Average about 550,000
@nipungunarathna752
@nipungunarathna752 2 ай бұрын
Non IT graduate kenek skills develop karagena jobs walata chances ganna puluwanda.
@psrvlog5555
@psrvlog5555 2 ай бұрын
Puluwan.... industry eke contacts thamai key eka
@JMUSATHSARA
@JMUSATHSARA 2 ай бұрын
Internship gdkta apply kla....thama interview wth call kle nah....cv eke pradhnaykda kiyalath hithenawa....
@psrvlog5555
@psrvlog5555 2 ай бұрын
CV eka email karanna, balala dennam srimal.blog@gmail.com
@sandunearnasooreya3265
@sandunearnasooreya3265 2 ай бұрын
hi aiya data scientist la gnwada
@psrvlog5555
@psrvlog5555 2 ай бұрын
මං ඉන්න එකට ද? දැනට නම් නෑ
@Godzil771
@Godzil771 2 ай бұрын
Aiye Dan software field ena eka aulda
@psrvlog5555
@psrvlog5555 2 ай бұрын
Nikamma ena eka aul... enawa nam me kiyana widiyata ready wela ena eka hodai
@Godzil771
@Godzil771 2 ай бұрын
@@psrvlog5555 mata baya ai nisa effect ekak weida kiyala
@psrvlog5555
@psrvlog5555 2 ай бұрын
@@Godzil771 effect ekak nam wei habai baya wenna deyak na... mage AI effect eka gena dapu video eka balanna
@shnzenal7626
@shnzenal7626 2 ай бұрын
Oyage company eka mokadda?
@psrvlog5555
@psrvlog5555 2 ай бұрын
Brand Finance
@shamaleejayakodi409
@shamaleejayakodi409 2 ай бұрын
Be careful with this type of random vlogs !!!
@psrvlog5555
@psrvlog5555 2 ай бұрын
Reason?
English හදාගත්තේ කොහොමද?
22:52
PSR Vlog
Рет қаралды 4,5 М.
Дарю Самокат Скейтеру !
00:42
Vlad Samokatchik
Рет қаралды 7 МЛН
Can You Draw A PERFECTLY Dotted Circle?
00:55
Stokes Twins
Рет қаралды 40 МЛН
Cat Corn?! 🙀 #cat #cute #catlover
00:54
Stocat
Рет қаралды 15 МЛН
ГОСЗАКУПОЧНЫЙ ПК за 10 тысяч рублей
36:28
Ремонтяш
Рет қаралды 75 М.
АЙФОН 20 С ФУНКЦИЕЙ ВИДЕНИЯ ОГНЯ
0:59
КиноХост
Рет қаралды 508 М.
Easy Art with AR Drawing App - Step by step for Beginners
0:27
Melli Art School
Рет қаралды 13 МЛН
Хотела заскамить на Айфон!😱📱(@gertieinar)
0:21
Взрывная История
Рет қаралды 6 МЛН
Сколько реально стоит ПК Величайшего?
0:37