බෙල්වුඩ් - නුවර ලස්සනම නවාතැන Solo Camping in Kandy Belwood

  Рет қаралды 17,734

Flying Me

Flying Me

Күн бұрын

Пікірлер: 117
@thusharakarunarathna3234
@thusharakarunarathna3234 3 ай бұрын
මේවගේ හැමෝටම යන්න පුළුවන් තැන්වල (දුෂ්කර ගමන් යන්න අපහසු අයත් ඉන්න නිසා) සංචාරය කරන එකත් හුගක් වටිනවා ❤
@Manjulacham
@Manjulacham 3 ай бұрын
පාන්දර 2.22. අමුතු feeling එකක්. ලස්සන්යි
@SandyaNilanthi-ec8ix
@SandyaNilanthi-ec8ix 3 ай бұрын
කොළ පාට පරිසරයක් නොවුනත් හරිම ලස්සනයි පුතේ .ඉක්මනින්ම අපිව කොළම කොල පාට පරිසරයකට එක්කන් යයි කියල බලන් ඉන්නවා .ආදරනීය ව්ශ්ව මාතාවගේ පිහිට ආරක්ෂාව වගේම උතුම් යශෝදරා මහරහත් තෙරණියගේ පිහිට ආරක්ෂාව ලැබේවා ඔයාට ..🌱🌿🍀🌿☘️❤️❤️❤️❤️❤️❤️
@thilakshigunawardhana6794
@thilakshigunawardhana6794 26 күн бұрын
මාරම ලස්සනයි බෙල්වුඩ්... හන්තාන පාරෙන් එද්දී පුදුම ලස්සනයි. 😍😍😍
@Hiru-w2l
@Hiru-w2l 3 ай бұрын
මං දැකපු මාරම ලස්සන sunrise එකක් මාරම ලස්සනයි ඒක නම් 😍❤️
@maheshkumara6667
@maheshkumara6667 3 ай бұрын
අපේ ගම
@malinda460
@malinda460 3 ай бұрын
නුවර කිවුවේ හසලකද
@w.a.d.pperera7112
@w.a.d.pperera7112 3 ай бұрын
රතු පාට කොණ්ඩෙ කහපාට ඉර එළිය මැදින් වැටෙනකොට ලස්සන චිත්‍රයක් වගෙයි..
@petmedicinesrilanka7863
@petmedicinesrilanka7863 3 ай бұрын
ලස්සනයි ❤ සුපිරි යක් වෙයි ⭐❤️ ලස්සන වීඩියෝ එකක් ❤
@WajiraWedisinghe
@WajiraWedisinghe 3 ай бұрын
මමනම් ආසම උයන හැටියි ටෙන්ට් එක මැනේජ් කරගන්න හැටියි බලන්න. ඒවා දාන්නකො.😢
@sankirashara2787
@sankirashara2787 3 ай бұрын
මමත්☺️
@KauminiGeethanjalee
@KauminiGeethanjalee 3 ай бұрын
Mamath
@Lovekitchen.12
@Lovekitchen.12 2 ай бұрын
Mat❤
@Santhoshiniweerasinghe
@Santhoshiniweerasinghe 3 ай бұрын
Wow so beautiful vlog absolutely amazing place Thank U so much Dear 🙏🤩🤗💝🥰😘
@Lionman-SriLanka
@Lionman-SriLanka 3 ай бұрын
ලස්සනයි ...❤❤❤❤ පුලුවන්නම් බිබිල කොටගම මුරුංගහවත්තට යන්න .. ලස්සන ගමක්.. නාන්න පිරිසිදු ගල් ඔයක් තියෙනවා..මඩොල්සිම ලොකාන්තයට පහල ඇතී සුන්දර ගමක්❤❤❤❤❤❤❤
@Lionman-SriLanka
@Lionman-SriLanka 3 ай бұрын
කැම්පින් කරන්නත් පුලුවන්❤❤❤
@champikasilva2997
@champikasilva2997 3 ай бұрын
ලස්සන ගමනාන්තයක් ආදරෙයි හැමදාමත් අලුත් දෙයක් ගේන්න පරිස්සමෙන් සොබාදහම ඔබව රකීවි ❤️❤️
@kantakanata9643
@kantakanata9643 3 ай бұрын
තුණුරුවන් සරණයි පරිස්සමෙන් ..❤🙏
@kaushalyaugn9721
@kaushalyaugn9721 3 ай бұрын
උඩහට තව වැවු 3ක් තියේනවා ..අපේ ගම ❤
@thisaramaheshan1953
@thisaramaheshan1953 3 ай бұрын
Awesome super
@dsvlog6100
@dsvlog6100 2 ай бұрын
නංගි ටෝන් එක දාද්දි ටිකක් රිලැක්ස් එකක් දාන්න නැත්නම් නොදා හිටිය ත් අවුලක් නෑ මිනිස්සු හිත නිවන වීඩියෝ වලට ආස රිලැක්ස් ටෝන් දාල කෑම්පින් වීඩියෝ තියෙනවා ටිකක් බලලා අදහසක් ගන්න .නියම වැඩ ක් ඔයාගෙ ගමනට ජය.
@thamarajayasiri416
@thamarajayasiri416 3 ай бұрын
මම හැමදාමත් අහන්න ආස රකිමින් විඳින්න කියන වචන ටික.❤ඒත් පුතේ අපේ රටේ මිනිස්සු පරිසරය රකින හැටි හදවත කම්පා කරමින් දකින්න ලැබුණා මේ ඇසළ පොහොය දිනයට පසු දිනයේ අනුරාධපුර පුණ්‍ය භූමියේදී.අනේ අපේ රටේ සමහර මිනිස්සු ගමන් යනකොට ගෙනියන දේවල් ආපසු ගෙනත් නිසි විදිහට බැහැර කරනවා නම් අපේ රටේ පරිසරය කොච්චර පිරිසිදු වෙයිද කියලා හිතෙනවා.
@nilminiwijetilake9682
@nilminiwijetilake9682 3 ай бұрын
Sun rise එක නම් හරිම ලස්සනයි පුතේ.
@nelunikadevindi685
@nelunikadevindi685 2 ай бұрын
අපේ අම්මගෙ ගම්පලාත❤
@Tikki1997
@Tikki1997 2 ай бұрын
අපේ පැත්ත ❤❤❤❤
@Prabashashanjeewa
@Prabashashanjeewa Ай бұрын
Nice
@Musicwithdilaa
@Musicwithdilaa 3 ай бұрын
තවත් ලස්සන තැන් වල සංචාරය කරන්න වාසනාව ලැබේවා අක්කේ❤❤
@ashokakumuduni2704
@ashokakumuduni2704 3 ай бұрын
Aththata akkiyoo green colors parisarayak marama laki onna mamath oyath ekka rakimin vinda akkiyooo. Api thawath lassana thanaka yamu akki haday❤❤❤❤❤
@lihinimadushika5611
@lihinimadushika5611 24 күн бұрын
අනේ කොච්චර ලස්සනද මගේ අහින්සක රට. ඒත් මේක ජරා ගොඩක් කියලා හැමෝම මේක දාලා යනවා.ස්භාදහමයි, බුදුදහමයි දෙකම් මේ වගේ තියෙන පින්වන්ත මගේ රට. බුදුන් වහන්සේගේ අධිශ්ඨානයට අනුව දෙවියන්ම රකින්න ඕනෙ මගෙ ලස්සන රට
@Travelwithpartner1
@Travelwithpartner1 3 ай бұрын
ලස්සනයි අනෙහ් ...💚💚
@rasikalasanti9999
@rasikalasanti9999 3 ай бұрын
Verry beautiful plasce...our country is sooo butiful...thank you...❤
@harsha143
@harsha143 3 ай бұрын
Wow ❤❤❤❤🎉🎉🎉🎉🎉
@Aththanayakaofficialpage
@Aththanayakaofficialpage 3 ай бұрын
Math giya marama lassanai ahe🍃❤️
@kanthigodage5348
@kanthigodage5348 3 ай бұрын
වනමලී එනතෙක් වනස්පති නිසොල්මනේ බලන් ඉන්නවා ❤️
@pranjaleedahanayake8789
@pranjaleedahanayake8789 3 ай бұрын
මෙහෙම දකිද්දිත් ගොඩාක් ලස්සනයි ❤.. ඇස් දෙකෙන් දකිත්දි කොච්චර ලස්සන ඇත්ද.. 😍🥰
@nadeedilanika160
@nadeedilanika160 3 ай бұрын
වෙනදා වයිබ් එක නැතත් වීඩියෝ එක මරු
@YourAddict-k4o
@YourAddict-k4o 3 ай бұрын
Girls like this are strength for Sri Lanka
@chandanasakalasooriya543
@chandanasakalasooriya543 3 ай бұрын
වීඩියෝ එක දානකම් බලන් හිටියේ නංගි මොකද අපේ පැත්තෙනේ ඔය තව ඇවිදින්න තියෙනවා ඔය හරියේ ..👌👌♨️♨️♨️👍👍👍👍
@Family.Srilanka
@Family.Srilanka 3 ай бұрын
හරිම ලස්සනයි නංගි
@PemasiriThennakoon
@PemasiriThennakoon 3 ай бұрын
Oya wagema video ekat lassanay
@dulzvaz
@dulzvaz 3 ай бұрын
අක්කේ ඇල්ල රොක් යමුකෝ එතන viwe ඒක මාරම ලස්සනයි🥺❤️🍃
@nirmalapriyandani7438
@nirmalapriyandani7438 3 ай бұрын
ඒ කොල පාටට පිස්සු වගේ ඇත්තමයි
@chrisbabujoseph7324
@chrisbabujoseph7324 3 ай бұрын
සුපිරියි. ලස්සනයි ❤
@chamarapriyashantha3753
@chamarapriyashantha3753 3 ай бұрын
සුපිරි❤
@sureshrajapaksha-br1uu
@sureshrajapaksha-br1uu 3 ай бұрын
නියමයි.❤❤ලස්සනයි🎉🎉
@Chamindamonarawila
@Chamindamonarawila 3 ай бұрын
කනාමැදිරියගේ ලස්සන බලල සතුටු උනාට කනාමැදිරියෙක් වෙන්න හැමෝටම බෑ. ඔයා කියනව වගේ මමත් මම වෙන්න මිසක් ඔයා වෙන්න හිතන්නැ. . සුභ පැතුම්.
@AngelHub443
@AngelHub443 3 ай бұрын
නුවර අපි❤
@malinda460
@malinda460 3 ай бұрын
නුවර කිවුවේ හසලක ද
@ChamaraPerera-n6j
@ChamaraPerera-n6j 3 ай бұрын
Mn dannwa oyawa
@aselaroshan9152
@aselaroshan9152 3 ай бұрын
1st like mage
@GaganaMihisara-s1h
@GaganaMihisara-s1h 3 ай бұрын
පල්ලෙහා ටෙන්ට් දෙකේ හිටියෙ අපි 😁❤️
@vinuththejaka8054
@vinuththejaka8054 3 ай бұрын
Mawath penawa eeke
@GaganaMihisara-s1h
@GaganaMihisara-s1h 3 ай бұрын
@@vinuththejaka8054🌚
@SanduniGodakumbura
@SanduniGodakumbura 3 ай бұрын
Lucky
@dhulanjalinethmini7768
@dhulanjalinethmini7768 3 ай бұрын
වනමලි ♥️
@PradeepSandaruwan-rx6zv
@PradeepSandaruwan-rx6zv Ай бұрын
Nanga tone eka tone eka slow karamu
@kavindusenarathne3241
@kavindusenarathne3241 3 ай бұрын
Akka 💕
@KamaniKumarihamy-bg7wh
@KamaniKumarihamy-bg7wh 3 ай бұрын
Yoda nidikumba tiyamawa wage hdunoth vinasai😮
@ranmimadara2412
@ranmimadara2412 3 ай бұрын
Lasaanai akki ada vlog eka. Hemadama sathutin parissamin inna❤❤❤❤😊
@mangalawijendra2334
@mangalawijendra2334 3 ай бұрын
Good luck
@isawwa1159
@isawwa1159 3 ай бұрын
lassanayi sound tikak madi wagee
@vishakakoholdeniya821
@vishakakoholdeniya821 3 ай бұрын
ලස්සනයි girl, ළඟ වෙලත් තවම නොගිය තැනක්
@lakmallakmal942
@lakmallakmal942 3 ай бұрын
ලස්සනයි ,mama dakka ada පානදුර bus nagala kota kota reply karanawa..😊❤
@nimanthanuwan-xc9lz
@nimanthanuwan-xc9lz 3 ай бұрын
💚💯💚
@NilminiWijewardana-b1x
@NilminiWijewardana-b1x 3 ай бұрын
❤❤ keep it up
@ThiliniShalika
@ThiliniShalika 3 ай бұрын
Hrima lassana place ekak... Environment eka mara lassanai .....akka ynne khd mona location ektd ynne kyl decide krnne maga eddi da ....Khmd eka paratm location ekak hithagena ekaparata ynne kynnkoo
@deepthirathnayake6296
@deepthirathnayake6296 3 күн бұрын
Thank you so much 🌹🌹🌹
@AselaDananjaya
@AselaDananjaya 3 ай бұрын
,,රකිමින් විදින්න,,,
@bashithavirajmihiranga7940
@bashithavirajmihiranga7940 3 ай бұрын
Lassanai akke ❤❤❤❤
@d-maxautocare5390
@d-maxautocare5390 3 ай бұрын
Ohoma travel karaddi toilet case aulak nadda🤔
@nilushasiriwardana8880
@nilushasiriwardana8880 3 ай бұрын
Supiri dear❤
@ashinshadhanasekara6319
@ashinshadhanasekara6319 3 ай бұрын
Woow ❤
@HasiPasi
@HasiPasi 3 ай бұрын
Akki upper babarakanda yamuko camping
@tharangakarunarathna5137
@tharangakarunarathna5137 3 ай бұрын
😮😮😮❤❤❤
@mashicreation6236
@mashicreation6236 3 ай бұрын
Anee Ape Gewal laga❤
@bmrcreations6334
@bmrcreations6334 23 күн бұрын
Akke bikes walin udatama yanna puluwanda??
@samanwijesinghe7886
@samanwijesinghe7886 2 ай бұрын
Ground clearance අඩු (Aqua) වගේ වාහනයක campsite එක ලගටම යන්න පුලුවන්ද?
@chathuraprasad1690
@chathuraprasad1690 3 ай бұрын
චැරියට් පාත් යමුද ...
@VirajChathuranga561
@VirajChathuranga561 3 ай бұрын
Akke oyage oya aran thiyana camping tent eka kohenda gaththe
@shehanmadushankadesilva6564
@shehanmadushankadesilva6564 3 ай бұрын
🥰🥰🥰
@Kumari-rl7nr
@Kumari-rl7nr 3 ай бұрын
Swbawa darmaya tharam watina manikak thiyenawada
@MadurangaDiwakara
@MadurangaDiwakara 3 ай бұрын
❤Eka marai❤
@kavishkasamarakoon4590
@kavishkasamarakoon4590 3 ай бұрын
මං මේ කමෙන්ට් කරන්නේ විඩියෝ එක විනාඩියක් බලලා....මං දන්නවා අද විඩියෝ එක ගොඩක් ලස්සනයි බලන්න කලින්ම කියන්නේ ...අද ඔයත් ලස්සනයි ගොඩක් ...මේකට අනිවාර්යෙන්ම reply කරන්න...ඇත්තටම තනිය හිතෙන්නේ නැද්ද නංගි....බුදු සරණයි ❤❤❤🎉🎉🎉🎉
@agnithusaramayaamarathunga4244
@agnithusaramayaamarathunga4244 3 ай бұрын
ape office eke balu kotiya u uadata avith
@HasiPasi
@HasiPasi 3 ай бұрын
Akkige gewal koheda akki ada video ekath mru dankan hitiye❤️
@dilummadusahan
@dilummadusahan 3 ай бұрын
Lassanai ඔයා නිසා මමත් පරිසරය විදිනවා
@KamaniKumarihamy-bg7wh
@KamaniKumarihamy-bg7wh 3 ай бұрын
Api inneth a lagamai eth gihin naha. Laga innakota agayak naha.
@sewminigunawardana3970
@sewminigunawardana3970 3 ай бұрын
🥺💗
@vinuththejaka8054
@vinuththejaka8054 3 ай бұрын
Akka apith innawa video eke 😂❤
@NilminiWijewardana-b1x
@NilminiWijewardana-b1x 3 ай бұрын
Matath mehema yanna puluwan wenna.....❤
@wonderworld4915
@wonderworld4915 3 ай бұрын
godak lassanai😍, oya use karana cam aka mokakda akke
@vimukthimarasinghe6990
@vimukthimarasinghe6990 3 ай бұрын
Kudello innavada
@Sayuri-r1e
@Sayuri-r1e 3 ай бұрын
නුවරින් කෙලින්ම බෙල්වුඩ් බස් එකක් තියෙනවා.❤
@Walk_with_hashi
@Walk_with_hashi 3 ай бұрын
E mokdda bus eka? Wisthra kiynko
@shanakadaham
@shanakadaham 3 күн бұрын
කීයටද තියෙන්නේ. අනේ විස්තර කියන්නකෝ
@lihinimadushika5611
@lihinimadushika5611 24 күн бұрын
දැන් add ප්‍රමෝට් කරනවා කියලා හිතයි කට්ටිය 😂
@rukmandfernando9128
@rukmandfernando9128 3 ай бұрын
Nice video but not as good as your Deniyaya vlog. Please try to divert from your old content routine. Love to see beautiful scenery, cute animals and water features. Introduce little bit of sensuality to your videos just like your last vlog. Good work. Keep it up.
@tharndujayakodi5733
@tharndujayakodi5733 3 ай бұрын
Sis…. Othanata ticket 🎟 1 ganna onida?
@ashinshadhanasekara6319
@ashinshadhanasekara6319 3 ай бұрын
අයියෝ ලගටම ඇවිත් ගිහින් නේඒඑ 😒😒😒😒😒😒😒😒😩😩😩😞😞😞
@ddmpraveen3167
@ddmpraveen3167 3 ай бұрын
මිනිස්සු වැඩි උනා ම අවුල් නේද අක්කා කෑම්ප් කරන්න 😪
@hpcchathuranga6202
@hpcchathuranga6202 3 ай бұрын
ඔතනට යන්න සල්ලි ගෙවන්න ඔනෙද?
@hasiiinuwan9985
@hasiiinuwan9985 3 ай бұрын
❤❤❤
@ChamaraPerera-n6j
@ChamaraPerera-n6j 3 ай бұрын
Loku prasnayk tiyanwa..oyala kale boka danne koheda
@sharadadoc2108
@sharadadoc2108 3 ай бұрын
umba wage Kalakanniyek ban umbata tyna prashne eekanm ghn balapan ethakota umbatama eka hoyaganna plwan wei
@ChamaraPerera-n6j
@ChamaraPerera-n6j 3 ай бұрын
@@sharadadoc2108 ubata puke amaruda pinnaya.😀😀😀😀
@ප්රබුද්ධ
@ප්රබුද්ධ 3 ай бұрын
මං කිව්වා විතරයි අද සෙරෙප්පු නැතුව කමෙන්ට් එකකින් උනත් තව මිනිහෙක් පාලනය කරන්න පුළුවන් මිනිස්සු බං අපි 😎🙏
@dulzvaz
@dulzvaz 3 ай бұрын
අක්කේ ඇල්ල රොක් යමුකෝ එතන viwe ඒක මාරම ලස්සනයි🥺❤️🍃
@ImeshiDilshani
@ImeshiDilshani 3 ай бұрын
❤❤❤
@ImeshiDilshani
@ImeshiDilshani 3 ай бұрын
❤❤
@chalaniwijesiri-q7g
@chalaniwijesiri-q7g 3 ай бұрын
❤❤❤
@DisanayakaDisanayak-l8l
@DisanayakaDisanayak-l8l 3 ай бұрын
😊❤
@dewmininethsala9275
@dewmininethsala9275 3 ай бұрын
☺️❤️
@dhammikedharmathilakesenev3409
@dhammikedharmathilakesenev3409 3 ай бұрын
❤❤❤
@priyakalutharaneedssamanth4181
@priyakalutharaneedssamanth4181 3 ай бұрын
❤❤❤❤
When u fight over the armrest
00:41
Adam W
Рет қаралды 22 МЛН
2 MAGIC SECRETS @denismagicshow @roman_magic
00:32
MasomkaMagic
Рет қаралды 31 МЛН
My MEAN sister annoys me! 😡 Use this gadget #hack
00:24
Fisherman Hut Camping & Village Food in Ampara | @VirajBathiya
35:53
Travel With Wife
Рет қаралды 310 М.
Camping in heavy rain | Making Cheese kottu | Nonperial | Baker’s Bend | ft @IwaTrails
47:42
Man Saranna මං සරන්නා
Рет қаралды 454 М.
When u fight over the armrest
00:41
Adam W
Рет қаралды 22 МЛН