5 Days Solo in Forest | නිම්නයක සැඟවූණු දකුණු ආසියාවේ කුඩාම ගම්මානය සොයා තනිව ගිය ගමන |Episode 01|

  Рет қаралды 65,461

Solo Hiker

Solo Hiker

2 жыл бұрын

#Solohiker #5daysinforest #intotheforest #SoloHikerTvSeries #TvSeries #Season01 #Episode01 #5dayshike #adventure #southasiansmallestvillage #southAsia #solotraveller #cooking #villagecooking #solotraveler #Srilanka #TravelSrilanka #TravelSL #knuckles #forestin #intotheforest.
| 5 Days Solo In Forest | KZbin Series |
Episode 01 - • 5 Days Solo in Forest ...
Episode 02 - • නිම්නයක සැඟවුණු ගම්මාන...
Episode 03 - • දිවියන් වෙසෙන ඉසව්වක ස...
Episode 04 - • මහ වනයෙ සැඟවුණු ගම්මාන...
Episode 05 - • Video
| Episode 01| නිම්නයක සැඟවුණු දකුණු ආසියාවේ කුඩාම ගම්මානය සොයා තනිව ගිය ගමන.
Exploring South Asian Smallest Village in middle of the Forest Solo.
Video Link - • 5 Days Solo in Forest ...
| Episode 02 | නිම්නයක සැඟවුණු ගම්මානයේ කතාව සහ කඳුකරයේ සැඟවුණු සොඳුරු තැන් සොයා.
Story of the Hidden Village And Exploring Hidden places Alone .
Video Link - • නිම්නයක සැඟවුණු ගම්මාන...
| Episode 03 | දිවියන් වෙසෙන ඉසව්වක සැඟවුණු තැන් සොයා තනිව ගිය වික්‍රමය
| Solo Adventure in Forest |
Video Link - • දිවියන් වෙසෙන ඉසව්වක ස...
| Episode 04 | මහ වනයේ සැඟවුණු ගම්මානයේ ගෙවූ හුදෙකලා ජීවිතය.
Solo life in Middle of the Forest
Video Link - • මහ වනයෙ සැඟවුණු ගම්මාන...
| Final Episode | දවස් 5 කට පසුව මහ වනන්තරයෙන් එළියට
Out Of the Woods After 5 Days Solo In Forest.
Video Link - • Video
South Asian Smallest Village is Situated in middle of knuckles forest in a valley. no words to explain the beauty of this village. now there is only one man who named Banda uncle. there is old village Mud houses but just 1 house only remaining in usable quality. there are lot of stories about this village and there has been Lived a Giant called Mapa , these are not famous in our history but it should be, because such a amazing stories were there and from next videos i will bring them to you.
wait for the second episode and your comments are highly apricated. thank you - Solo Hiker-
| නිම්නයක සැඟවූණු දකුණු ආසියාවේ කුඩාම ගම්මානය සොයා තනිව ගිය ගමන |Episode 01| Solo | Tv Series|
music in this Video
Birthday by LiQWYD / liqwyd
Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0
Download / Stream: hypeddit.com/link/h150s6
Music promoted by www.chosic.com/free-music/all/
In Dreams by Scott Buckley | www.scottbuckley.com.au
Music promoted by www.chosic.com/free-music/all/
Attribution 4.0 International (CC BY 4.0)
creativecommons.org/licenses/...
I Walk With Ghosts by Scott Buckley | www.scottbuckley.com.au
Music promoted by www.chosic.com/free-music/all/
Creative Commons Attribution 4.0 International (CC BY 4.0)
creativecommons.org/licenses/...
Salvation by Ghostrifter Official | / ghostrifter-official
Music promoted by www.chosic.com/free-music/all/
Creative Commons CC BY-SA 3.0
creativecommons.org/licenses/...
Yugen - Emotional Ethnic Music by Keys of Moon | / keysofmoon
Attribution 4.0 International (CC BY 4.0)
creativecommons.org/licenses/...
Music promoted by www.chosic.com/free-music/all/

Пікірлер: 515
@travelwithwife
@travelwithwife 2 жыл бұрын
Episode 2 එනකන් ඉන්නෙ. 😍💗
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
Comment එක දකිද්දී මාර සතුටක් ආවේ ස්තූතියි අයිය අක්කා ❤❤🌿
@piyamansalakunu7641
@piyamansalakunu7641 2 жыл бұрын
සුපිරිම, මටත් ඒ සතුට ආවා..දිගටම යන්න මල්ලි ඔයාට ජය
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
@@piyamansalakunu7641 ජයම අයියේ
@ishanherath.3347
@ishanherath.3347 2 жыл бұрын
Oya dennath blnw neh... ❤️❤️
@user-im5eq9dr1q
@user-im5eq9dr1q 2 жыл бұрын
adee e dennath blnwa😍
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
ඔයාලගේ අදහස් උදහස් ,හොද නරක , හැමදේම ගොඩක් වටිනවා , වෙනස් වෙන්න ඕන දේවල් සහ ඔයාලා බලාපොරොත්තු වෙන ඕනම දෙයක් Comment කරන් යන්න 💙🌿❤ - Solo Hiker-
@ravinduwg
@ravinduwg 2 жыл бұрын
මොනව නැතත් උබ හදපු කොත්තුව ට නම් කටට කෙලත් ආවා... පරිස්සමින් ට්‍රැවල් කරපං බං... උබ තමයො ලංකාවේ එකම solo hiker…
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
@@ravinduwg 😀❤💙🌿 Thanks mchn
@dillshanadithya6855
@dillshanadithya6855 2 жыл бұрын
aye mona wenas wennda aiye maru pissuwak wela meka digatama krn yamu parissamin
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
@@dillshanadithya6855 💙🌿❤
@lesbiyangirlandkiss1618
@lesbiyangirlandkiss1618 2 жыл бұрын
මෙ සොලො අයියෙ ඇහෙන්නෙ නැ බන් සුලන් සද්දෙ වැඩි මයික් එකක් ගත්තානෙ එක හයි කරගනින්
@mothersrilanka6878
@mothersrilanka6878 2 жыл бұрын
කවුරු මොනා කීවත් බං ලෝකේ ලස්සනම රට ලංකාව . අපි පින් කරල තියනෝ මේ රටේ ඉපදෙන්න . 🇱🇰❤🍀🌿
@bloodasssassin5122
@bloodasssassin5122 2 жыл бұрын
Aniwaryenmaaa
@ravinduwg
@ravinduwg 2 жыл бұрын
උබ තමයි ලංකාවේ සුපිරිම solo hiker , solo traveler
@malshinawodya4224
@malshinawodya4224 2 жыл бұрын
කෙනෙක් පරිසරයෙ සුන්දරත්වය අපූරුවට විදින්න දන්නවනම් ඒ කෙනාට මේ video එකම ඇති travel කරා වගේ දැනෙන්න.🚵 නියමයි අයියෙ කාලෙට ගැලපෙන අපේ තාලෙ අයියගෙ වැඩක් 🥰🥰🥰
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
❤💙🌿 ස්තූතියි නංගි
@monikajayasinghe466
@monikajayasinghe466 2 жыл бұрын
සහතික ඇත්ත කතාව. ආයුබෝවන්......!!!!!!
@lakshika.s.jayasinghe3181
@lakshika.s.jayasinghe3181 2 жыл бұрын
සරලකමට ගරු කරනව ....දුක සතුට හැම දේකදිම හිත නිවාගන්න පුලුවන් solo hiker ගෙ වීඩියෝ තමයි... ගොඩක් පින් අපිට අපේ රටේ ලස්සන හැබැහින් දකිනව වගේ පෙන්නනවට...බුදු සරණයි පරිස්සමෙන් ....
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
බුදු සරණයි 🙏🌿❤
@dhanushka4246
@dhanushka4246 2 жыл бұрын
Me mgy yaluwekgy thatha kenk harima nihathamani manussayek ❤️❤️❤️කුරක්කන් රොටියක් කාලා රා ටිකක් බොන්න ලංකාවට අපු ගමන් යනවා 😍😍😍
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
😀💙🌿❤
@sakkaralanka383
@sakkaralanka383 2 жыл бұрын
Superb sh
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
🌿❤💙
@teamper_stories
@teamper_stories 2 жыл бұрын
වෙල් යායට පේනුන වීව් එකනම් කොච්චර බලුවත් ඇති හිතෙන් නෑ🍂🌾🌿 ඊලග වීඩියෝ එකත් පුලුවන් ඉක්මනට ඔනී 🌾🌱🍁
@dananjaya5903
@dananjaya5903 2 жыл бұрын
Tiktok පොඩි video clips දැකලා තිබුනට අද තමා පලවෙනියටම you tube එකෙන් වීඩියෝ එකක් බැලුවෙ solo hikerගෙ, tiktok දකිද්දී හිතුනෙ මෙහෙම මහ කැලෑවල් ගානෙ තනියම ඇවිදින හරි අමුතු ගුප්ත මනුස්සයෙක් වෙන්ට ඇති කියලා,අද තමා ඒක වැරදී කියලා තේරුනේ ,ගහට කොළට පරිසරයට ආදරේ කරන ආතල් එකේ ඉන්න හයිය හිතක් තියන එල කොල්ලෙක් වගේ, ජයවේවා අයියා 💪♥️🌿👣
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
ජයම මලයා 💙🌿❤
@thilinikaushalya8230
@thilinikaushalya8230 2 жыл бұрын
සමහර තැන් දකිද්දී මගේ රට නේද කියලා හිතට පුදුම සතුටක් දැනුනා.මේ ලස්සන අපිට පෙන්නන ඔයාට ගොඩක් ස්තූතියි අයියා.පරිස්සමෙන් බුදුසරණයි..❤️🌹
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
තව තැන් තියනවා පෙන්නන්න ❤🖤🌿
@kamanip.perera3853
@kamanip.perera3853 2 жыл бұрын
ස්වභාව දහමත් සමග දැක්මක් ලෝකයට ගෙන යන ..ඔයාට තෙරුවන් සරනයි පුතේ ..හරිම ලස්සනයි ...වචන වලින් කියන්න බැරි තරමට...👍👌😊🧡
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
තෙරුවන් සරණයි නැන්දා ❤🌿💙
@madawajayasanka7135
@madawajayasanka7135 2 жыл бұрын
සුපිරි හොදේ. හොද අත්දැකීම් ටිකක්...
@TRAVELGUIDESL8
@TRAVELGUIDESL8 2 жыл бұрын
Wow.. නියමයි Brother..අද Set වුණෙ..එල එල 👍🏼💪🤝🥰 අපි TRAVEL GUIDE SL 🇱🇰🥰
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
🌿💙❤
@-wedikawa
@-wedikawa 2 жыл бұрын
නියමයි 👍 ඉලග පටන් ගැම්ම එනකම් බලන් ඉන්නවා 💚
@theriskhunter7770
@theriskhunter7770 2 жыл бұрын
සුපිරිම. මද්දා. දිගටම කරන් යමු...🙏💚❤️
@singlegame5764
@singlegame5764 2 жыл бұрын
Ekath supiri aiye
@malkantipattinikuttige1182
@malkantipattinikuttige1182 Жыл бұрын
පරෙස්සමට පුතා . දේව ආශිර්වාදය ලැබෙනවා ඔයාට .god bless ....
@roshanrathanyaka9757
@roshanrathanyaka9757 10 ай бұрын
සුපිරියි අයියේ වීඩියෝ එක 😍😍🔥🔥
@ravindunirmal2820
@ravindunirmal2820 2 жыл бұрын
අලුත් දෙයක් දැක්ක,well done ❤️‍🔥
@jayaminiherath8754
@jayaminiherath8754 2 жыл бұрын
හරිම ලස්සනයි . ඔබේ උයන පිහන වැඩ හරිම පිලිවෙලයි . ගෑණු කෙනෙක් වගේ හොදට උයනවා . සුබ පැතුම් .
@rashbinu2698
@rashbinu2698 2 жыл бұрын
Nice wild trail Solo Hiker ... keep going forward, brother.
@shainbro5823
@shainbro5823 2 жыл бұрын
අම්මොහ් ඒක එනකම් කොච්චර බැලුවද ❤️🥺 නියමයි අය්යා සුපිරි ඊලග වීඩියෝ එකත් පුළුවන් ඉක්මනට දාන්න බුදුසරණයි ❤️😘✌️
@GIHANKASUN
@GIHANKASUN 2 жыл бұрын
Supiri Mallii...
@allbeautifulthings7325
@allbeautifulthings7325 2 жыл бұрын
ඒ සම්බල 😘😘😘😘 කිසිම දෙයක් කියන්න නෑ සහෝ.. පරිස්සමෙන් බුදු සරණයි..
@ayodyatharika2941
@ayodyatharika2941 2 жыл бұрын
නියමයි අයියා... සුපිරියි 🤩❤️👌
@dineshgalappatti2182
@dineshgalappatti2182 2 жыл бұрын
Gemmak tmi bro 👍💪🏾
@deardreamcatcher6519
@deardreamcatcher6519 2 жыл бұрын
Woow niyamai 😯😍
@nalindajayathissa1238
@nalindajayathissa1238 2 жыл бұрын
නියමයි මචන.. උබෙ video වලින් මාරම ගැම්මක් එන්නෙ❤️💯
@tharangajagath7101
@tharangajagath7101 2 жыл бұрын
Anith video eka Genna ikmanata niyamai
@Lovelychingu.
@Lovelychingu. 2 жыл бұрын
Supiriyak thamai. Jaya wewa. Parissamin 😘budu sarani.🌳🌳👍👍🌹
@campingfever5299
@campingfever5299 2 жыл бұрын
නියමයි බ්‍රෝ.. ඒක වෙනම ආතල් එකක්... ❤️❤️❤️❤️
@Lions-zc4xx
@Lions-zc4xx Жыл бұрын
පුතා, ඔබ ඉතාමත් දුක්ගැහැට විදගෙන දුරකතන ගෙවාගෙන අපහට අපේ උරුමයන් පෙන්වා දීම පිලිබදව මාගේ හෘදයාංගම ස්තුතිය. තව තවත් මෙවන් ඉදිපත් කිරිම් කරන්න හැකියාව ධෛර්යය ශක්තිය ලැබේවා. ඔබට තෙරුවන් සරණයි.
@nethmininimthera4257
@nethmininimthera4257 2 жыл бұрын
ගැම්මක් තමයි සහොදරයා ❤️‍🔥.
@rohitha1985
@rohitha1985 2 жыл бұрын
Great job brother.
@supunchandula2796
@supunchandula2796 2 жыл бұрын
සුපිරි අයියේ ඒක නම්... ♥️
@achinthasanjula9617
@achinthasanjula9617 2 жыл бұрын
අද සෙට් උනේ මරු fb එකේ ඔයාගෙ විඩියෝ දෙකක් බලලා ඒත් එක්කම වගේ නිකමට youtube ආව ඒකෙත් උඩම මේක තිබ්බේ විඩීයෝ එකත් පහරක් 😍
@buddhikajayasinha7129
@buddhikajayasinha7129 2 жыл бұрын
Ela patta kiyala wadak na super 👌👌👌👌😊
@maheshikarathnayaka4004
@maheshikarathnayaka4004 2 жыл бұрын
සුපිරි අයියා🥵♥️ stay safe happy soul♥️
@shanikaranashinghe2215
@shanikaranashinghe2215 2 жыл бұрын
කියන්න වචන නෑ අයියේ හරිම ලස්සනයි හරියට මමත් එතන හිටියා වගේ දැනුනේ දවසක ගිහින්ම බලන්න ඕනෙ ඒ තරම් සුන්දරයි මේ වගේ වීඩියෝ ඉස්සරහටත් දකින්න බලන්න ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා අයියේ
@swiz1858
@swiz1858 2 жыл бұрын
woww pattama lassanaii ❤
@indujansanmugaraja5435
@indujansanmugaraja5435 2 жыл бұрын
Ela ela bro❤❤
@supunlakshitha7007
@supunlakshitha7007 2 жыл бұрын
Supirima quality madda ♥️ jayawewa!
@sajinibhagya433
@sajinibhagya433 2 жыл бұрын
Wow😍 aiya 👊
@unknown_8145
@unknown_8145 2 жыл бұрын
සුපිරියක්🔥❤️
@shewonfdoz407
@shewonfdoz407 2 жыл бұрын
උබ නම් පිස්සුවක් බන් ෆට්ට ❤️ ඒ තනිකම ✍️ ජීවිතත් අවදානමක අරන් තනියම 🚶 ලස්සන අත්දැකීම් ගොඩාක් එක්ක 😍
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
🌿❤💙
@nisadu8447
@nisadu8447 2 жыл бұрын
Ela aiyaa
@villagecookingchanneljaffn7659
@villagecookingchanneljaffn7659 2 жыл бұрын
Nice brother Enjoy your self
@SLREALTECH
@SLREALTECH 2 жыл бұрын
බයවෙන්න දෙයක් නෑ සොබාදහම කවදාවත් ඔයාලව බඩගින්නෙ තියෙන්නෙ නෑ❤️ පට්ටම ලස්සනයී ඒ වාක්‍ය ඔයාගේ❤️ පට්ටම vlog එකක්
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
ස්තූතියි මචන් ❤🌿💙
@gaminghm4593
@gaminghm4593 2 жыл бұрын
Supiri...👍👌❤️
@siri7203
@siri7203 2 жыл бұрын
Spb brother.. weldone... keep it up bro♥️
@pradeepmadushanka9814
@pradeepmadushanka9814 2 жыл бұрын
Supiri aiye ft video eka❤️❤️
@dinuekanayake7291
@dinuekanayake7291 2 жыл бұрын
Niyamai👍😍
@chanukaaluvihare6988
@chanukaaluvihare6988 2 жыл бұрын
සුපිරියි මද්දො❤️🤩
@chamod2572
@chamod2572 2 жыл бұрын
එක පට්ට ❤️❤️
@priyankaramilan542
@priyankaramilan542 2 жыл бұрын
සුපිරි බ්‍රෝ .නියම ගැම්මක්.මරම සතුටුයි මෙහෙම දෙයක් කරන එකට.සුබ පතනවා!
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
ස්තූතියි 💙❤🌿
@ishanherath.3347
@ishanherath.3347 2 жыл бұрын
Supiriyak thamai kollo.... ❤️❤️❤️❤️
@lasithravishka5141
@lasithravishka5141 2 жыл бұрын
😀El brother marama lassanaiii ❤️👍💪
@sithumi.r5008
@sithumi.r5008 2 жыл бұрын
aiya gana irisiyai welawakt.......suba pthanawa aiye ...parissamen budu saranai........
@nilushasamarakoon1836
@nilushasamarakoon1836 2 жыл бұрын
Niyamai..kema hadana tika nam maru..good luck madu...
@nilandeniya3078
@nilandeniya3078 2 жыл бұрын
Supiri aiie
@lahirumadusanka6835
@lahirumadusanka6835 2 жыл бұрын
Supiri bro... Digatama karamu... 👌 👌
@chalakachamu2073
@chalakachamu2073 2 жыл бұрын
Adambarai malli karana vidio gana digatama karanna lassani .. suba pathanawa oyata budu sarani 🙏🙏💪🏾💪🏾👍😍💪🏾
@AsankaAsiri
@AsankaAsiri 2 жыл бұрын
මරු මචං... ජය 💙💙💙
@ishuweerasinghe5760
@ishuweerasinghe5760 2 жыл бұрын
Superb අයියේ ඒ වගේම ඉස්සරහ වැඩ වලට සුභ පතනවා...be careful 😍😍💚💚
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
ස්තූතියි නංගි ❤🌿
@travelersrilanka8872
@travelersrilanka8872 2 жыл бұрын
ඒක මරු මචන් !!❤❤👌👌
@TravelMedialk
@TravelMedialk 2 жыл бұрын
සුපිරිම වැඩක් brother 🌿🍃❤️🇱🇰
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
Thank you brother ❤🌿💙
@m.perera4351
@m.perera4351 2 жыл бұрын
අද තමා ඔයාගේ video බලන්න පටන් ගත්තේ .ඒ වෙලේ ඉදන් පිස්සුවෙන් වගේ බලනවා මේ videos ❤️
@lktourism
@lktourism 2 жыл бұрын
ඒක මරු
@arunasrikasun8051
@arunasrikasun8051 2 жыл бұрын
අම්මෝ ඒක නම් නියමයි මචන්..❤️❤️
@cheathiyakalpa6025
@cheathiyakalpa6025 2 жыл бұрын
Supiri machan. Ekenma thawa travel godak karanna shakthiya dhairya labewa. ❤️
@malindutheekshana1042
@malindutheekshana1042 2 жыл бұрын
Patta Machan Supiri 😘
@sahankanchanaruwanmal1643
@sahankanchanaruwanmal1643 2 жыл бұрын
well done brother. you so amazing💚💚
@lkmemershub7637
@lkmemershub7637 2 жыл бұрын
Nice Work Macho🙌❤
@slalonetraveler6414
@slalonetraveler6414 2 жыл бұрын
ඉක්මනින් part 2 dhanna aiye..මේ video ekm adha dhawast 3n parak baluwa
@shyam...8163
@shyam...8163 Жыл бұрын
Niyamai ......
@nirmallasanth
@nirmallasanth 2 жыл бұрын
නියමයි. පරිස්සමෙන් මචං ❤️
@dinethrajapaksha1246
@dinethrajapaksha1246 2 жыл бұрын
Pattama patta❤️😍
@Anurasg
@Anurasg 2 жыл бұрын
Niyamai. Jayawewa..
@hasithac.j.5859
@hasithac.j.5859 2 жыл бұрын
පට්ටම ලස්සනයි ❤️
@oshanmadusanka5653
@oshanmadusanka5653 2 жыл бұрын
Patta machan
@sunilpremathilaka5924
@sunilpremathilaka5924 2 жыл бұрын
Supiri💛🔥💛💛😍
@sajithchamara7593
@sajithchamara7593 10 ай бұрын
ගොඩක් ලස්සනයි
@dasanayakatharaka6220
@dasanayakatharaka6220 2 жыл бұрын
සුබ අනාගතයක් සහෝදරයා ...💪💪❤️
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
එසේම 🌿🖤❤🙏
@MSYMallawarachchi
@MSYMallawarachchi 2 жыл бұрын
ලස්සනයි අයියේ ❤🌿
@thiloshadulmin7463
@thiloshadulmin7463 2 жыл бұрын
Patta aiye ❤️💯
@yasmitharavihara3584
@yasmitharavihara3584 2 жыл бұрын
අඩෝ පහරක් බොක්ක. ගැම්මක් තමයි 💪
@nishanharshana8051
@nishanharshana8051 2 жыл бұрын
😂
@naveen1992ishantha
@naveen1992ishantha 2 жыл бұрын
25:20 Hammo methana mind relax..patta.👍❤
@chamaraperera935
@chamaraperera935 2 жыл бұрын
මාරම අත්දැකීමක් බ්‍රෝ.ඇත්ත කියනවා නම් පට්ට සුපිරි.ආයේ කියන්න වචන නැහැ.❤❤❤❤❤❤
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
ස්තූතියි මචන් ❤🌿💙
@user-ef7rt5go4v
@user-ef7rt5go4v 5 ай бұрын
ලස්සනයි අයියෙ විඩියො එක 🌿🌻🥰🐼
@uthumudara6464
@uthumudara6464 2 жыл бұрын
patta ❤❤❤❤❤❤❤
@cristinacristina5360
@cristinacristina5360 2 жыл бұрын
පරිස්සමින් අයියෙ. බුදු සරණයි ❤️ හරිම ලස්සනයි
@rashnikavisha1207
@rashnikavisha1207 2 жыл бұрын
Meka blnakota nikn inna hithenne nha. Travel karnna patta asawak athi wenawa.. best of luck aiyee
@_Emosh
@_Emosh 2 жыл бұрын
වීඩියෝ එක බලපු ටිකට වෙනම ලෝකයකට ගියා වගේ දැනුනා 😍
@kavishkapiyumal6010
@kavishkapiyumal6010 2 жыл бұрын
සුපිරී අයියේ ඉලග එපියත් ඉක්මනට දාන්න.❤️👀
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
❤🌿💙
@nishan6875
@nishan6875 2 жыл бұрын
Asai bn dakiddi.... Supiri❤️♨️
@senurakushan6253
@senurakushan6253 2 жыл бұрын
supiriyak ayye . ❤️❤️❤️❤️❤️
@ishankeshan2428
@ishankeshan2428 2 жыл бұрын
සුපිරි .........හදවතටම දැනුනා.....තනියම ඔහොම ගමනක් යන්නත් ගැම්මක් ඕනේ.......සුභ පැතුම් ......🌹🌹🌹🌹🌹🌹
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
🌿🖤❤🙏
@ceylon_travel_hacker
@ceylon_travel_hacker 2 жыл бұрын
Niyamai aiya.. ❤💖
@Nohim97
@Nohim97 2 жыл бұрын
This remembering me the day i never forget.. ❤️ much love machan.. keepi going 🤞❤️ best of luck! 👍🏼
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
Thank you very much brother 💙🌿❤
НРАВИТСЯ ЭТОТ ФОРМАТ??
00:37
МЯТНАЯ ФАНТА
Рет қаралды 7 МЛН
DEFINITELY NOT HAPPENING ON MY WATCH! 😒
00:12
Laro Benz
Рет қаралды 64 МЛН
НРАВИТСЯ ЭТОТ ФОРМАТ??
00:37
МЯТНАЯ ФАНТА
Рет қаралды 7 МЛН