සුප්පා කුමාරී කැදවාගෙන යන සිංහයාගේ ආදර සිහින

  Рет қаралды 1,678,938

Somaratne Dissanayake

Somaratne Dissanayake

Күн бұрын

Пікірлер: 1 200
@nimeshi2002
@nimeshi2002 Жыл бұрын
සුප්පා දේවියගේ චරිතය රග දක්වන කෙනා හරිම ලස්සනයි අනේ එයාගෙ පාට හරිම ලස්සනයි ❤️😊
@malshirathnayaka9911
@malshirathnayaka9911 Жыл бұрын
අනේ ඒ කට හඬ නම් දිව්‍ය ඖෂධයක් වගේ හර්ෂණ දිසානායක ❤
@sampathkumara8146
@sampathkumara8146 7 ай бұрын
😊❤
@KanchanaSewwandi-sf7it
@KanchanaSewwandi-sf7it 7 ай бұрын
Aththamai
@lakshani_wijesinghe
@lakshani_wijesinghe 6 ай бұрын
Oww😭
@thilinakumara3353
@thilinakumara3353 8 ай бұрын
ලාංකික පාට වෙන තලලු පාට තියෙන ඒ ගැහැණු ළමයා ලස්සනයි කියන අය මේ පැත්තට
@dimuthakmeemana8875
@dimuthakmeemana8875 7 ай бұрын
හැබැයි සුප්පාදේවිය හිටියේ ඉන්දියාවේ කියලා තමයි කියන්නේ 😜
@KalpanaDilrukshi-wt7ie
@KalpanaDilrukshi-wt7ie 7 ай бұрын
ekanm aththa eya lassani
@DhammikaKumari-wc8ve
@DhammikaKumari-wc8ve 7 ай бұрын
Lassanai
@siranthirajapaksha9910
@siranthirajapaksha9910 7 ай бұрын
ඔයා හරි
@lsrathmalge5413
@lsrathmalge5413 7 ай бұрын
❤❤❤❤❤❤
@aidenabeynayake7311
@aidenabeynayake7311 Жыл бұрын
පෙති බිලා නැති ලස්සන මලක්.... 💙💙💙💙සුදු වෙන්න හිතන්නවත් එපා ඒ තරම් ලස්සනයි 💙💙💙
@raneeshasandamini2676
@raneeshasandamini2676 10 ай бұрын
Eya aththa jiwithe sudui ane mn eyawa dklh tynv eyage hinawa hari lssni
@Daywithpranami
@Daywithpranami 8 ай бұрын
🎉😂sudu kello ekk mara ariase ekk ne tiynne😊
@Imasha_Welivita
@Imasha_Welivita 8 ай бұрын
🥰
@aurora0534
@aurora0534 8 ай бұрын
😮
@Treasuremoa
@Treasuremoa 7 ай бұрын
@@Daywithpranamilankave koheda ane sudu kello okkoma pethi gahapu eun inne
@dinuththaraperera8595
@dinuththaraperera8595 7 ай бұрын
අම්මෝ මේ කතාවේ සිංදු ......😍 කනට මීපැණි වක්කරවා වගේ අප්පා....... ඒ තරම් මිහිරි මුලු හදවතම වෙලා ගන්නවා ඒ හඩ.....❤🥺😘
@sujeewasampath6454
@sujeewasampath6454 7 ай бұрын
ඒක නම් ඇත්ත , 💗😍 සෝමරත්න මහත්තයා ගෙ හැම ෆිල්ම් එකකම හරිම ලස්සනයි සින්දු , ගායකයෝ, අනික චරිත වලට ගැලපෙන අයම ගන්නවා 🍃✨️🌻💗 මන් යන්නේ ත් ඒ ෆිල්ම් බලන්න විතරයි
@chandanimalkanthi416
@chandanimalkanthi416 7 ай бұрын
අනිවාර්යයෙන් මම ෆිල්ම් එක බලල ආව දවසෙ ඉඳල අහනවා මේක
@chanakaravindra2687
@chanakaravindra2687 6 ай бұрын
Ekanm aththa mn hithuwe mata witharak kiyala ❤❤
@ayodhyadissanayake5216
@ayodhyadissanayake5216 Жыл бұрын
හරිම ලස්සන ගෑණු ලමයෙක්.. හමේ පාට දැකුම්කලුයි.. හරිම ලස්සනයි.🖤
@YasiruUdara-tf8od
@YasiruUdara-tf8od 11 ай бұрын
ලංකාවේ සිනමාව මෙහෙම හරි අල්ලන් ඉන්නෙ සෝමරත්න දිසානායකලා වගේ විශිෂ්ට අධ්‍යක්ෂකවරු තමයි ඉතින්😌❤️❤️
@RidmiWickramasinghe
@RidmiWickramasinghe 7 ай бұрын
Ade sira kathawa a somarathna mahaththaya wage thawa daksha adyakshakawaru ape raten bihi wewa!🙏🙏🤟
@domlans681
@domlans681 6 ай бұрын
මේව විශිෂ්ඨ නිර්මානද? 😢 හැමදාම මොනවහරි රජ කතාවක් අල්ලගෙන කැලේකයි වේදිකා නාට්‍යවල වගේ සෙල්ලං මාලිගාවල චිත්‍රපටි කියල ගහනව
@rgmebal
@rgmebal 6 ай бұрын
​@@domlans681😮 5:41
@kumarasingha6960
@kumarasingha6960 7 ай бұрын
හර්ෂණ දිසානායකගේ හඩ හරිම පින්බරයි . මුලු හිතම නිස්කලංක කරන භාවනාවක් වගේ . ❤️
@sriyasrimali4400
@sriyasrimali4400 Жыл бұрын
🎉හර්ෂණගෙ හඬ නම්‍...භාවනාවක් වගෙ....අහන්න අහන්න ආසයි..
@Photo_doctor
@Photo_doctor 26 күн бұрын
💓💓💓
@maleesha778
@maleesha778 Жыл бұрын
සුප්පා දේවියට ඉන්න නිලිය හරිම ලස්සනයි...ගීතයත් හරිම ලස්සනයි...❤️
@Pasidulakshan199
@Pasidulakshan199 Жыл бұрын
Suppa devige katha. Tayar badawal thiyena huththiyo nam penna ba 🤢🤮
@GAYATHRIVINDYA
@GAYATHRIVINDYA Жыл бұрын
Hmm❤
@Lankanlife
@Lankanlife 8 ай бұрын
සුප්පා දේවියට ගන්න තිබුනේ දිනිති වල්ගම 😑
@sithumwarnakula9699
@sithumwarnakula9699 7 ай бұрын
ලස්සන නෑ දක්ෂයි
@hirushiabeykoon7822
@hirushiabeykoon7822 7 ай бұрын
අප්පේ කනක් ඇහිලා ඉන්න බැරි වෙයි ඊට පස්සෙ😂​@@Lankanlife
@asi9009
@asi9009 Жыл бұрын
2:54 සින්දුවේ ආසම කොටස. "මමයි මේ විජිතයේ".... ඒ හඩ නම් මාරයි 🔥🔥🔥
@komaripathirana8221
@komaripathirana8221 Жыл бұрын
සුන්දර ගැහැනු ලමයෙක් එයා හරිම දැකුම්කළුයි සුන්දර ගැහනියක් සහා දැකුම්කළු කඩවසම් පිරිමියෙක් හරිම ලස්සන ගැලපීමක් ☺️☺️
@chathuthenuwara8373
@chathuthenuwara8373 Жыл бұрын
ඒක ඇත්ත
@AjithnandakumaraAmarakoon
@AjithnandakumaraAmarakoon 7 ай бұрын
@chaminisadamali667
@chaminisadamali667 7 ай бұрын
👍
@mscharmsjay
@mscharmsjay Жыл бұрын
සුන්දර සුකොමල යුවතියක්. සිංහල සිනමාවට අවශ්‍ය නැවුම් මුහුණක්. සෝමරත්න දිසානායකට සහ සිංහබාහු චිත්‍රපටයට සුබ පැතුම්!
@Pasidulakshan199
@Pasidulakshan199 Жыл бұрын
Suppa devige katha. Tayar badawal thiyena huththiyo nam penna ba 🤢🤮
@imashaalokani2252
@imashaalokani2252 Жыл бұрын
සුප්පා දේවියට ඉන්න කෙනා හරිම ලස්සනයි. එයාගේ හමේ වර්ණය ලස්සනයි. ක්‍රීම් ගාලා, පෙති බීලා සුදු උන අයට වඩා මෙයා තමා චරිතයට ගැළපෙන කෙනා. අපේ ලාංකේය සැබෑ වර්ණය තමා එයාට තියෙන්නෙ.
@ajanthasperera6452
@ajanthasperera6452 Жыл бұрын
පලවෙනි දෙවනි fi lm විතරයි
@anuththarad
@anuththarad Жыл бұрын
ඒකනේ
@rasadaripushpika4474
@rasadaripushpika4474 Жыл бұрын
Atta
@risithhansidu
@risithhansidu Жыл бұрын
​@@ajanthasperera6452 ඒක ඇත්ත ..මුලින් සෙනාලිත් ඔය වගේ සිරි පැරකුම් එකේ එහෙම අහිංසක පාටයි
@Cristianoronald09-b1x
@Cristianoronald09-b1x Жыл бұрын
සුප්පාකියන්නේ ලංකාවේ කුමරියක් නෙවෙයි එලිච්චියේ 🤢
@KaveeshaNanayakkara99
@KaveeshaNanayakkara99 7 ай бұрын
ඉතාම අලංතාර තනුවක් ඊට නොදෙවෙනි හර්ෂණ අයියාගේ විශිෂ්ට ගායනය ♥️😍🔥
@Deshanaaradana8346
@Deshanaaradana8346 Жыл бұрын
හර්ෂ ගේ කටහඩ භාවනාවක්, අපේ ඉරෙන් හදෙන් වීරයා ජයවේවා සහෝදරයා
@earnwithbtc9548
@earnwithbtc9548 8 ай бұрын
Ekane ❤
@sunethrapiyasinghe7431
@sunethrapiyasinghe7431 Жыл бұрын
මේ ගිතය ගොඩක් ලස්සනයි. සුප්පා දේවියට ඉන්න නිලිය ඇත්තටම ලස්සනයි . ඒ චර්තය ලස්සනට රගපානවා. අකිලත් ඒ චරිතය හොඳට කරලා තියනවා. මට හිතෙනවා මේ වගේ චරිත අකිලට ගැලපෙනවා කියලා.
@Pasidulakshan199
@Pasidulakshan199 Жыл бұрын
Suppa devige katha. Tayar badawal thiyena huththiyo nam penna ba 🤢🤮
@nadeeshakool560
@nadeeshakool560 Жыл бұрын
Awedagathkama penawa me wachanawalin me taram pahath comment ekak
@jayathissalihini1947
@jayathissalihini1947 Жыл бұрын
@@nadeeshakool560aneee ow muuta wena wadk na hama ekta dala
@sheelakuwt252
@sheelakuwt252 Жыл бұрын
Akila GEAPENNE RAJAKATHAWAATAMAI.ASSANAI..❤❤❤❤❤
@kushinarachathumini9429
@kushinarachathumini9429 Жыл бұрын
​@@Pasidulakshan199lankan gobba mindset 😂
@amssbandara4696
@amssbandara4696 7 ай бұрын
මේ තරම් ලස්සන ,සුන්දර ,කැකුලු , පුන්චි කෙල්ලක් තෝරා ගැනීමම මොන තරම් විශිෂ්ඨද . සින්දු මොන තරම් ලස්සනද, නිනිර්මාණශීලි හිතක් ඇසක් ඇති මිනිසෙක් සෝමරත්න මහත්මයා ඔබ විශිෂ්ඨයි.
@nishakumarirathnayaka1028
@nishakumarirathnayaka1028 7 ай бұрын
ඔව් ඇත්තටම ..
@upamalik1986
@upamalik1986 8 ай бұрын
මේ සිංදුව නම් පිස්සුවක්, කොයිතරම් ඇහුවත් ඇති වෙන්නේ නෑ, හර්ෂණගේ හඬ , lyrics මාර ලස්සනයි ❤️
@gimhanikaushalya5936
@gimhanikaushalya5936 Жыл бұрын
මමයි මේ.. විජිතයේ.. රජ කිරුළ.. දරන්නේ... ඒ ටික මාර ම ලස්සනයි. ඒ ටික කියද්දි හර්ෂණගෙ හඬේ මාර ගාම්භීර බවක් දැනෙනවා. ඒ වචන ටිකට හදවත හිරිවැටෙන්න තරම් ගාම්භීරත්වයක් ගේනවා හර්ෂණගෙ හඬ ❤️ මේ ගීතය කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ. ජයෙන් ජය ම වේවා හර්ෂණ! ❤️
@tharunawoo3348
@tharunawoo3348 Жыл бұрын
ඇත්තටම ❤️
@dinumadushani8165
@dinumadushani8165 Жыл бұрын
අනේ ඔවූ..ඒ ටික අහද්දී ඇග හිරිවැටෙනවා..ඇත්තටම අකිලගේ විජිතයක් වගේමයී.🥺🥺🥺❤️
@nirmaniuthpala7421
@nirmaniuthpala7421 7 ай бұрын
Ow ane❤
@Nethmi_Nimnadi
@Nethmi_Nimnadi 3 ай бұрын
මාත් ආසම part එක
@KasunNiwinda
@KasunNiwinda 7 ай бұрын
මොනවා නැතත් සිංදුවනම් මාරම ලස්සනයි ❤️😍
@deepikadisanayakadisanayak4526
@deepikadisanayakadisanayak4526 Жыл бұрын
සැබෑම ශ්‍රී ලාංකික පෙනුම තියන යුවතියක්. ආසවෙන් ඉන්නව චිත්‍රපටිය එන තුරු. ❤️❤️💐
@sunil7031
@sunil7031 Жыл бұрын
Eyage nama mokakda
@samithagayashan9437
@samithagayashan9437 Жыл бұрын
ඇයි මෙච්චර කල් රඟපාපු ගෑනු උන් ලංකාවේ නෙවේද.. ඒරොප්පෙ එවුන්ද..
@na-ra8701
@na-ra8701 Жыл бұрын
​@@samithagayashan9437 😂😂
@osadhirangana1184
@osadhirangana1184 Жыл бұрын
Abilashi
@roshanpremasiri5383
@roshanpremasiri5383 Жыл бұрын
Meya lankawe nemei
@ExcellentinPhysics
@ExcellentinPhysics Жыл бұрын
"ආදරය" කියන්නේ කොච්චර ලස්සන දෙයක්ද..සිනමාවට සහ සංගීතයට පමණක් සීමා වුනු..සැබෑ ජීවීතයේ දක්නට නොමැති..සිත නිවන..හදවත කකියන ලස්සන සිංදුවක්..
@shevindaboy5599
@shevindaboy5599 Жыл бұрын
wooow...සුප්පාදේවියගේ චරිතෙනම් මාරම ලස්සනයි ❤❤...ඒ නිලිය ඒ චරිතෙට නියමෙට ගැලපෙනවා ....😊
@_dishuanthony5589
@_dishuanthony5589 Жыл бұрын
හරිම ආශාවෙන් බලන් ඉන්නෙ සිංහභාහු බලන්න ...ගායනා වලට අරන් තියෙන කටහඩවල් හිත ඇතුලටම ගිලා බහිනවා.......❤❤❤❤❤❤ 👉👉👉👉👉මේක කවදද එළිදක්වන්නෙ🥺❤️👈👈👈👈👈
@yasirudhananjaya941
@yasirudhananjaya941 Жыл бұрын
තාම ඇවිල්ල නෑ නේද
@subashinisamarakoon1987
@subashinisamarakoon1987 Жыл бұрын
හරශන දිසානායක
@niroshakumari6324
@niroshakumari6324 Жыл бұрын
හර්ෂණ දිසානායක ගේ බරසාර කටහඩ හරිම ලස්සනයි
@sapumalkrishantha538
@sapumalkrishantha538 Жыл бұрын
මෙ සින්දුව අමුතුම රහක් තියෙ. හර්ශන දිසානායකගෙ හඩ ශා මරූ
@indikapradeep9031
@indikapradeep9031 Жыл бұрын
හර්ෂණගේ කටහඩ එදා වගේම යි...මිහිරි බවේ නම් කිසිම අඩුවක් නෑ...තනුව, පද ලස්සනයි🎉
@buddhichathurika3566
@buddhichathurika3566 Жыл бұрын
ඔබතුමාගෙ සූරිය අරණ චිත්‍රපටිය තමයි ලස්සනම 😊. ඒ වගේ චිත්‍රපටියක් බලන්න ආසයි ආයෙමත් ❤
@PrabathKasun
@PrabathKasun Жыл бұрын
මොන පිස්සුද ජංගි හොරා හොදම. සීන් නැතුව චිත්තරපටි හදලා වැඩක් නෑ.
@maheshikamaduwanthi3480
@maheshikamaduwanthi3480 Жыл бұрын
හරිම ලස්සනයි වර්තමානයේ අසෝබන ආදර්ශ ලබාදෙන කාලෙක දරුවන්ට සමාජයට යහපත් වැඩක් කර ඇති ඔබතුමට බෙහෙවින්ම ස්තුති
@dennisamarasinha-vq4wf
@dennisamarasinha-vq4wf Жыл бұрын
ඒ ස්භාවික බව ෆට්ට කෙල්ල නම් නියමයි චරිතෙට ❤
@lakmalpriyasantha406
@lakmalpriyasantha406 Жыл бұрын
සුප්පා දේවියගේ චරිතය රගපාන නිලිය හරිම ලස්සනයි .ස්වාභාවිකයි...
@Pasidulakshan199
@Pasidulakshan199 Жыл бұрын
Suppa devige katha. Tayar badawal thiyena huththiyo nam penna ba 🤢🤮
@lalithfernando8778
@lalithfernando8778 Жыл бұрын
@@Pasidulakshan199 tayar dakala na neda anika ai hama comment eka assema ringala ohoma comment ekak danne mansika rogayak gihin penna ganna game gahala naharawal gihinda kohedo ☺
@IMusic23
@IMusic23 Жыл бұрын
@gamingpasinduff5943 Ithim kawruwath ahuwada?😂
@Damayanthi-s7y
@Damayanthi-s7y Жыл бұрын
ඇන්තනි පවුලේ සාමාජිකයන් ඉන්නා ඕනම ටෙලියක් සිනමා පටයක් කවදාවත් නැරඹීමට අප්‍රිය වෙන්නේ නෑ. නියම රංගනයන් ඉදිරිපත් කරන්නේ නම් ඒ ඔවින්මය...හරි ලස්සනයි... ඉක්මනින් බලන්න පුළුවන් නම්...❤❤❤❤❤❤❤
@ugpemathilaka9173
@ugpemathilaka9173 Жыл бұрын
Vv
@tharu291
@tharu291 8 ай бұрын
eka aththa❤❤
@SgianHasii
@SgianHasii 8 ай бұрын
කවුරු කොහොම මොනවා කියල බැන්නත් ඒක තමයි ඇත්ත ❤❤❤
@Damayanthi-s7y
@Damayanthi-s7y 8 ай бұрын
@@SgianHasii ඔව් ඇත්තෙන්ම...
@chandubandara9313
@chandubandara9313 7 ай бұрын
මේ සින්දුව මම ගොඩාක් සැරයක් ඇහුවා , මාරම ලස්සනයි 🥺❤️ අහගෙන ඉන්න ආසා හිතෙනවා හර්ෂණ අයියා ගේ කටහඬ හරිම ලස්සනයි ❤❤❤, Lyrics වලට මම හරිම ආසයි ❤❤❤ නිදහසේ අහගෙන ඉන්න පුලුවන් ❤️❤️❤️( මම හිරු කිරණ ගෙනාමි.. දැන් පුපුදින්න කුමාරි.. මගේ කැකුළු කුමාරී 🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺 ❤❤❤❤❤❤)
@chamodshamika4471
@chamodshamika4471 Жыл бұрын
ඇත්තටම සුප්පා දේවියට ගැලපෙන නිලියක් අරගෙන තියෙනවා😍නලුවත් ඒමයි❤️ God luck💖
@Jithry
@Jithry Жыл бұрын
සුප්පා දේවියට ඉන්න නිළිය හරිම ස්වභාවික ලස්සනක් තියෙන කෙනෙක්. හොඳ තේරීමක්.
@UGBANDARAWBSN
@UGBANDARAWBSN Жыл бұрын
සුප්පා කුමරියට ඉන්න නිලියගෙ ස්භාවික ලස්සනක් තියනවා.හර්ෂණ අයියගෙ කටහඩ භාවනාවක් වගේ. මමයි මේ.... විජිතයේ.... රජ කිරුල දරන්නේ... සිංදුවේ ආසම කොටසක්.හර්ෂණ අයියගේ හඩේ තියෙන ගාම්භීරත්වයට ගැලපෙන රංගනයක් එතන අඛිල අයියගෙන් එනවා.ලස්සන නිර්මාණයක්.❤️❤️❤️❤️
@thihansaawijesinghe4734
@thihansaawijesinghe4734 Жыл бұрын
දෙවියනේ ජැක්සන් ඇන්තනී මේකට හිටියා නම්...කරුමෙටම අපේ ඇස් පවු කරානෙ එතුමගෙ රංගනයෙන් මේක දකින්න නැති වෙන්න...නිවන් සුව සර් 🙏🙏🙏🙏
@SirimalySrimaly
@SirimalySrimaly 9 ай бұрын
ඇත්ත😢
@Daywithpranami
@Daywithpranami 8 ай бұрын
Nakine😂 kella podi sinhaya nakiya
@lakshikakumuduni3005
@lakshikakumuduni3005 8 ай бұрын
තාත්තගෙ කට හඩමයි පුතාට තියෙන්නේ ❤❤❤❤
@sandunakash8888
@sandunakash8888 7 ай бұрын
සිංහබාහු බලන්න ගත්ත වෙලේ ඉදන් මටත් කියවුනේම ඒ ටික ඒ දෙන්නගේ රගපෑම දකින දකින සැරේට අනේ මොන අපරදයක්ද උනේ කියලාමයි තාත්තත් උන්න නම් මෙතන කියලා ලොකු අඩුවක් කලාවට එතුමා නැති එක🥺❤️
@sandhika2741
@sandhika2741 7 ай бұрын
😢🙏
@Palithasangakkara
@Palithasangakkara Жыл бұрын
Jakson anthony නැති අඩුව පුරවන්න බැරි දෙයක්. ඒත් මේ අකිලගෙ උත්සාහය ඉතා ඉහලයි. අගය කරන්න වටිනව. ඉතා වටිනා නිර්නායකයක්. වේවි සිංහබාහු
@rumaleetharangi9706
@rumaleetharangi9706 Жыл бұрын
Film එක බලන්න ආසාවෙන් ආදරෙන් බලන් ඉන්නවා .💖💖💖💖💖 ජැක්සන් ඇන්තනී මහත්මයාට ඉක්මන් සුවය පතන ගමන් අකිලට සුබ පතනවා💖💖💖 ඔහු සුව වූ පසු ගොඩාක් සතුටුවෙයි අකිලගේ රංගනය දැකලා. 💖💖💖💖
@isharasanduni6252
@isharasanduni6252 7 ай бұрын
මාරම ලස්සනයි මේ සිංදුව අහන් ඉන්න ආසයි ❤
@anushkajayasinghe3065
@anushkajayasinghe3065 Жыл бұрын
මෙයත් අති විශිෂ්ටතම නිර්මාණයක් වේවි.ගීතය හරිම ලස්සනයි.සුබපැතුම් සියළුම දෙනාට....💐💐💐💐💐
@SwarnaDenipitiya-xr7ij
@SwarnaDenipitiya-xr7ij Жыл бұрын
හර්සණ්ගෙ ගායනය සුපිරි ලස්සන කටහඩ
@ddhammi7349
@ddhammi7349 Жыл бұрын
ධනුද්ධර පුතේ.....තාත්තා ගේ හෙවනැල්ල.දිගු ගමනකට සුභ පැතුම්.....
@sew.325
@sew.325 Жыл бұрын
හර්ෂණ අයියගෙ voice එක ගැන නම් කියල වැඩක් නෑ මාරම ලස්සනයි ❤ මේ සින්දුවත් ගොඩක් ලස්සනයි සින්දුව ඇහුවම හිතෙනව film එක කොච්චර ලස්සන ඇතිද කියල . හරිම ආසාවෙන් ඉන්නෙ මේ film එක බලන්න. මේක release වෙලා නෑ නේද තාම.
@sashii899
@sashii899 5 ай бұрын
අනේ ඒ සිංදුව ඒ හඬ 🥺🥺🥺🥺🥺
@VimukthiSandaruvan
@VimukthiSandaruvan 7 ай бұрын
හර්ශන දිසානායක ❤❤❤ ඒ හඩ බාවනාවක්..සිය පාරක් විතර ඇහුවා
@asi9009
@asi9009 Жыл бұрын
සින්දුව ට වශී උන මම 😭♥️♥️🔥
@nishakumarirathnayaka1028
@nishakumarirathnayaka1028 7 ай бұрын
මාත්....
@chamanikumari7500
@chamanikumari7500 7 ай бұрын
හර්ෂණ දිසානායකගෙ ගෙ හඩ පුදුමාකාර ලස්සනක් ...කියන්න වචන නෑ...සිංදුව හරිම මිහිරියි ❤
@chamodvidushan8664
@chamodvidushan8664 4 ай бұрын
හිත නිවන එකම සිංදුව...ඒ කටහඩ භාවනාවක්.. ♥️
@Kavinduhansanaofficial
@Kavinduhansanaofficial 8 ай бұрын
හර්ෂණ දිසානායක පුංචි කාලේ ඉදන්ම හදවතේ ගායකයෙක් ❤ ජැක්සන් සර් නැති අඩුව පුරවන්න පුළුවන් කෙඝට්නෙක් නැතත් අකිල අයියා නියමයි 🔥
@thanujadamayanthi8276
@thanujadamayanthi8276 Жыл бұрын
කෝ බලන්න සුප්පා දේවිය ලස්සනයි කියන තව අය. සුප්පා දේවිය කැතයි කියන අයගෙ හිත් තමා හරිම කැත . කවදාවත් අනිත් අයට ඉර්ශියා කරන්න හොද නෑ. ලස්සන දේට ලස්සනයි කියන්න ඕනේ.
@GAYATHRIVINDYA
@GAYATHRIVINDYA Жыл бұрын
Eya godak lassanayi❤
@GAYATHRIVINDYA
@GAYATHRIVINDYA Жыл бұрын
Eya ape abi akki ne❤❤❤
@k.m.g.pkumari7764
@k.m.g.pkumari7764 8 ай бұрын
Eya lassanai
@Lankanlife
@Lankanlife 8 ай бұрын
සුප්පා දේවියට ගන්න තිබුනේ දිනිති වල්ගම 😑
@PathumVirajDalugamage
@PathumVirajDalugamage 8 ай бұрын
Aththa❤
@mallikaliyanarachchi8062
@mallikaliyanarachchi8062 Жыл бұрын
කෙසේද මා තොපේ වන්නේ.කෙසේද තොප මගේනොවන් නේ.???හරිම ලස්සනයි එ් වදන් පෙල.❤❤❤❤
@ravihettiarachchi6818
@ravihettiarachchi6818 Жыл бұрын
හෙල මහා ගාන්ධරවත්වයක අංකුර ලක්ෂණ හර්ෂණ තුලින් පෙනෙනවා.. ඉදිරියටම යන්න මල්ලි.. හරිම ලස්සන නිර්මාණයක් නැවතත් සෝමරත්න සර්ගෙන් 💐💐💐
@dinukasubodini6111
@dinukasubodini6111 Жыл бұрын
රංගනයටම ගැලපෙන ලයාන්විත ගායනය.අපූරු සංකලනයක් අකිල කියන්නෙ සැබෑම දක්ෂයෙක්.නවක නිළිය සැබෑම රූමතියක්..
@shanthrikacool4153
@shanthrikacool4153 Жыл бұрын
අම්මෝ මෙ අකිල නම් රාජකුමාරයෙක්‌ වගේමයි රූ සපුව ඒ තරම්ම ලස්සනයි. ❤️
@AnuWickramasingha
@AnuWickramasingha Жыл бұрын
ඒ වගේම තාත්තාම තමයි නම විතරයි වෙනස් ❤
@asankakumara7677
@asankakumara7677 8 ай бұрын
ගොඩක් ලස්සනයි සුප්පා දෙවියට ඉන්න නිලියත් හරිම චාම් නියමම නියමයි😮❤😊
@VA22222
@VA22222 Жыл бұрын
❤ Great ... ජැක්සන් ඇන්තනී මහත්මයාට ඉක්මන් සුවය ලැබේවා❤️
@AnuradhaPk
@AnuradhaPk 7 ай бұрын
Oya me loke jiwath wena kenek wenna ba
@dileemawickramaarachchi6407
@dileemawickramaarachchi6407 7 ай бұрын
මොන්ගල් ද ඩාර්ලින්
@nilangadissanayake5762
@nilangadissanayake5762 Жыл бұрын
කී පාරක් මේ සින්දු රසවිඳිනවද කියලා මතක නෑ. හැබැයි ඒ රස අහන අහන පාරට මාර රසයි. මේ වගේ නිර්මාණ කරන්න පහල වෙන ඔය මොල වලට තෙරුවන් සරණයි...!
@lalithpriyantha4055
@lalithpriyantha4055 8 ай бұрын
හර්ශනගේ හඩ හරිම ලස්සනයි ❤
@PrabodyaRathnayaka
@PrabodyaRathnayaka 7 ай бұрын
අනේ ඒ සින්දුව හරි ලස්සනයි 😘😘
@dammiweerasinghe8991
@dammiweerasinghe8991 Жыл бұрын
මේ වගෙ කතාවලට හරි යන්නෙ අකිල ,සජිත වගෙ අය මිස වෙන කව්ද ?wow ...🎉🎉🎉
@nimalisupunsara5027
@nimalisupunsara5027 Жыл бұрын
යශ් හරියනවා... අය... ❤
@priyanganikumari2062
@priyanganikumari2062 Жыл бұрын
Hmm
@sasmithakarunarathne7398
@sasmithakarunarathne7398 Жыл бұрын
Yash sinhabahuge charitheta set hodtma
@ranjithanura520
@ranjithanura520 Жыл бұрын
ලංකාවෙ රජ පවුල් දෙකක් ඉන්නවා. එකක් වෙන්ඩ රජ පවුල. අනික රජ චිත්‍රපට පවුල. මේ තවත් පවුල් වාදයක්. දක්ශ්‍යෙකුට මේ වහේ චරිත රගපාපාන්න දෙන්නේ නැහැ. . මේවට අයිති කාරයෝ ඉන්නවා.
@indikaprincy9691
@indikaprincy9691 Жыл бұрын
uddika bimal eyalath hodai
@nirmaniuthpala7421
@nirmaniuthpala7421 7 ай бұрын
අම්මෝ හර්ශනගේ කටහඩේ ලස්සන❤❤
@anuradhawanninayaka
@anuradhawanninayaka 6 ай бұрын
හර්ෂණ දිසානායක ..best voice ...❤❤❤❤
@madhavirajapaksha6365
@madhavirajapaksha6365 Жыл бұрын
හර්ෂණගේ කටහඬ නම්....හරිම ලස්සනය්....❤❤❤
@hikibiris90
@hikibiris90 8 ай бұрын
ඉරෙන් හදෙන් එලිය අරන් ගීතය ගයපු පුංචි හර්ෂණම නේද මේ ගීතයත් ගායනා කරන්නෙ කියලා මතක් වෙද්දි කාලය කොච්චර දුරකට අපිව අරන් ඇවිල්ලද කියලා හිතෙනවා. ❤
@dananjaypushpakumara3845
@dananjaypushpakumara3845 7 ай бұрын
Kaalaya giya wegayak😢
@hikibiris90
@hikibiris90 7 ай бұрын
@@dananjaypushpakumara3845 eka thamai😔
@madhushanidissanayaka-ov8ud
@madhushanidissanayaka-ov8ud 7 ай бұрын
Ow eket akila neda inne,,
@hikibiris90
@hikibiris90 7 ай бұрын
@@madhushanidissanayaka-ov8ud eke inne Sajitha ne? Eyage malli
@madhushanidissanayaka-ov8ud
@madhushanidissanayaka-ov8ud 7 ай бұрын
@@hikibiris90 dennma innawa neda,,,sajitha podi hamuduruwo,,, appachchi t innawane waddata,waddage putha akila neda
@chaviandfamilyvlogs869
@chaviandfamilyvlogs869 Жыл бұрын
සිංහභාහු බලන්න ආසාවෙන් බලන් ඉන්නවා. සුප්පා දේවිය ඉන්න නිළිය හරි ලස්සනයි.සුබපැතුම්😍
@nadeeshaamarasinghe-iq2hk
@nadeeshaamarasinghe-iq2hk 5 ай бұрын
හර්ශන දිසානායක ❤❤ඒ හඩ භාවනාවක් වගේ
@deepika1519
@deepika1519 7 ай бұрын
හර්ෂන is superb ❤❤❤ voice ammooo....
@chaminisadamali667
@chaminisadamali667 Жыл бұрын
ගීතය හරිම ලස්සන යි. අකිලට , හර්ෂනට සුබ පතනවා
@PrageethDhanujaya
@PrageethDhanujaya Жыл бұрын
අකිල ධනුද්ධර අයියා ජැක්සන් සර් නැති අඩුව පුරවන්න ලොකු උත්සාහයක් ගන්නවා🥺...ජැක්සන් ඇන්තනී සර්ට නිදුක් නීරෝගී සුවය හා දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා💯 #prageethdhanujaya KZbin
@muskenthudragon1793
@muskenthudragon1793 Жыл бұрын
🏳
@teshankavindu7340
@teshankavindu7340 Жыл бұрын
ජැකා ගියා බන්
@liyathra7748
@liyathra7748 Жыл бұрын
​@@teshankavindu7340උඹල වගේ එවුනුත් යන්න ඕනි ඉක්මනින්ම
@PrageethDhanujaya
@PrageethDhanujaya Жыл бұрын
@@teshankavindu7340 ඔව් නේද අයියේ🥺
@muthuminiprasangi476
@muthuminiprasangi476 Жыл бұрын
සුප්පා දේවියට ඉන්න කෙනා හරි ලස්සනයි.මේකප් දාලා සුදු කරපු කෙනෙක්ට වඩා ලංකාවෙ කෙනෙක්ට ආවේණික හමේ පාට ලස්සනට තියනව.කතාවක් නෙමේ ඇත්තටම ඒ කාලේ හිටිය කෙනෙක් වගේමයි.
@krishperera5050
@krishperera5050 7 ай бұрын
සුප්පා දෙව් ලංකා වේ කෙනෙක් නෙවෙයි.
@lalithnishantha6630
@lalithnishantha6630 Жыл бұрын
නිලිය කැතයි කියන්නේ කවුද ලස්සන කැත කියල දෙයක් නැ ඒ මිනිස්සු හදා ගත්ත වචන දෙකක් ලස්සන කැත පෙන්නේ දකින්නේ එකින් එකාට එකෙක විදිහට සමහරක්ට ලස්සන වුනාට සමහරක්ට කැත වෙන්න පුලුවන් කැත ලස්සන වෙන්න පුලුවන් මට නම් එයා හරිම ලස්සනයි හරිම දක්ෂයි ඒ බැල්ම හරි තාත්විකයි....
@UpathissaRathnayaka-i5g
@UpathissaRathnayaka-i5g Жыл бұрын
සින්දුව හරිම ලස්සනයි .. පද රචනය විශිටයි වගේම අර්ථවත් රසයක් ඒකට ගැබ් වෙලා තියෙන්නේ... film එක බලන්න ආසාවෙන් ඉන්නේ සම්බාව්‍ය නිර්මානයක් ලෙස තිබුනත් නවීකරනයක් එක්ක නිර්මානය වෙලා තියෙන ප්‍රේක්ශක ආකර්ශනය දිනා ගන්න සමත් වෙයි කියලා හිතෙනවා 😍 ඒ වගේම චරිත වලට නලුනිලියෝ තෝරා ගැනීමත් විශිෂ්ටයි ... තාත්විකව රගපානවා ඇතැම් තැන් වලදි යම් යම් දුර්වලතා තිබුනත් රන්ගනය හොදයි ජැක්සන් ඇන්තනී මහත්මයා ජීවතුන් අතර හිටියා නම් එතුම මෙ නිර්මානය වෙනුවෙන් ලොකු සාදාරනයක් ඉශ්ට කරන්න තිබුනා කියලත් හිතෙනවා කොහොම නමුත් සාම්ප්‍රදායික සම්බාව්‍ය නිර්මානයක තියෙන රසයට වටා වෙනස් විශිෂ්ට රසයක් නිර්මානය ඇතුලෙ ගැබ් වෙලා තියෙනව
@malkanthim5198
@malkanthim5198 Жыл бұрын
සුප්පා කුමරියත්. අකිලත් දෙන්නාම ලස්සනට රගපානවා. 👍👍
@hanshikapeiris9915
@hanshikapeiris9915 Жыл бұрын
අකිලගෙ රංගනය කදිමය...ජැක්සන් ඇන්තනී sir මේ නාට්‍යයේ සිටියා නම් සැබෑ සිංහයාගේ තේජස විශිෂ්ඨ රංගනය මිල කල නොහකි වෙනවා ඇත..අකිල ඔබට ජය..🎉🎉🎉....
@job_enna_adumilata_rata_yanna
@job_enna_adumilata_rata_yanna Жыл бұрын
👍
@nethmitathsarani6368
@nethmitathsarani6368 Жыл бұрын
Ou ane 😢😢😢
@teshankavindu7340
@teshankavindu7340 Жыл бұрын
ජැකා ගියා
@chathurikanishamali8988
@chathurikanishamali8988 Жыл бұрын
සෝමරත්න මහත්මයාණෙනි මෙවැනි නිර්මාණ කිරීමට තවත් ශක්තිය දහහිරිය ලැබේවා !රේණුකා මහත්මිය ගොඩාක් ආදරෙන් මතක් කරනවා .හැමෝටම මතක් කරනවා .මෙ නිර්මාණයක් .ලස්සනයි.නොදුටු ඇස් කුමට ??ආදරණීය රංගන ශිල්පීන් වෙහෙස මහන්සි වෙලා කරපු අපූරු නිර්මාණයක් ❤❤❤❤❤❤❤
@sewwandianuradha2019
@sewwandianuradha2019 7 ай бұрын
ඇත්තටම ඒ හඩ භාවනාවක් ලස්සන ෆිල්ම් එකක් ආසාවෙන් බැලුවේ ඒ ලොකේශන් එක පුදුම ලස්සනක් හිත නිවෙනවා ❤❤❤
@JiJis779
@JiJis779 8 ай бұрын
මාර ලස්සනයි මේ සින්දුව 🥺❤
@ChithraDewage
@ChithraDewage 7 ай бұрын
සුප්පා දේවියට ඉන්න නිළිය හරිම ලස්සනයි දැකුමි කලුසමක් තියෙන්නේ සිංදුවත් හරිම ලස්සනයි ❤❤❤❤❤
@nimavlogs3939
@nimavlogs3939 7 ай бұрын
Excellent melody, voice (Harshana Dissanayake and female voice hope that's Sinethi Akila) & lyrics... All in next level with love, affection & romance. Casting also excellent Abhilashi (Freshly introduced for the SL cinema....& Akhila (Jackson's blood line). Excellent creation 👏👏👏✨❤️💐 I can't remember how many times I listened this.. ❤️
@prabuddhiwijesooriya
@prabuddhiwijesooriya 7 ай бұрын
දෙවනි පාරත් බැලුවා film එක.ඒ තරම් ලස්සනයි .මේ සින්දු ටික නම් කියලා වැඩක් නෑ.පුදුම ලස්සනක් ❤
@kawshalyaweeradooriya9523
@kawshalyaweeradooriya9523 7 ай бұрын
සිංදුව ලස්සනයි ආයෙ ආයෙ අහන්න හිතෙන තරම්ම.❤
@mihirinisansala2882
@mihirinisansala2882 7 ай бұрын
❤භාවනාවක් වගේ ගීතයක්...සුප්පාදේවිය හරිම ලස්සනයි ❤
@Nilu157
@Nilu157 Жыл бұрын
මේ නිලිය පාට වෙනස් කරගත්තේ නැත්නම් එයාගෙ සමේ පැහැය හරිම ලස්සනයි ඒ පැහැය නිසා එයාට වෙනම ලස්සනක් ලැබිලා තියෙන්නේ . මටත් තියෙන්නේ ඒවගෙ හමක් 😍
@Hash3299
@Hash3299 8 ай бұрын
තමන්ට කැතයි කියා ගන්නෙ කව්ද.
@ayushaamarasekara5889
@ayushaamarasekara5889 Жыл бұрын
හරිම ලස්සන සින්දුවක්. හරිම මිහිරි කටහඬක්. බලන්න ආසාවෙන් ඉන්නවා
@NimashaRathnayaka-rn8rl
@NimashaRathnayaka-rn8rl 7 ай бұрын
සින්දුව මාරම ලස්සනයි❤
@OppoModel-q2b
@OppoModel-q2b 6 ай бұрын
කොචිචර බැලුවත් ඇති හිතෙන් නෑ,හරිම ලස්සනයි ,මම දැකපු ලස්සනම තිරගත කිරිම
@dulanthadilshan5954
@dulanthadilshan5954 Жыл бұрын
ඒ ගීත ටික ලස්සනයි මාරයි සුපිරිම 💚
@SD-uh9zo
@SD-uh9zo 7 ай бұрын
හරිම ලස්සනයි සුප්පාදේවියත්අකිල වගේ හැඩි දැඩි රජ පෙනුම තියෙන නළුවෝ නැති තරම්.අනේ මෙවැනි පුතුන් බිහිකර ජැක්සන් ඇන්දනී මහතා යන්න ගියා අහෝ දුකකි
@maleesha778
@maleesha778 Жыл бұрын
සුප්පා දේවිට රඟපාන නිළිය ඇත්තටම ගොඩක් ලස්සනයි...❤❤❤
@dnmdezoysa.2999
@dnmdezoysa.2999 7 ай бұрын
මාරම ලස්සන යී මේක, 🤗සුප්පදේවී, සින්හයා ❤️
@nilushifernando2823
@nilushifernando2823 7 ай бұрын
සින්දුව නම් මාරම ලස්සනයි❤❤
@dpsnmuditha7708
@dpsnmuditha7708 Жыл бұрын
හරිම ලස්සනයි. ජැක්සන් අන්තනි මේ කතාවෙ කොතනක ඉන්න තිබුනාදැයි නොදනියි. නමුත් අකිලගෙ දක්ෂතාව ඔහුගේ රෑපය මනාවට මේ චරිතයට ගැලපෙනවා. හිතට දැනෙ කතාවක් .
@ramaniperera2259
@ramaniperera2259 Жыл бұрын
සිංහබාහු කතාවට අනුව සුප්පා දේවියගේ ඇදුම් Artificial වැඩි බව පේනවා .
@ramaniperera2259
@ramaniperera2259 Жыл бұрын
ඒ,කාලෙට මෙහෙම ක්රැතිම ඇදුම් ගැලපෙන්නෙ නැහැ
@priyarathnayaka5804
@priyarathnayaka5804 8 ай бұрын
හරිම ලස්සනයි නංගී ඔයා .රොස මලක් වගේ....❤❤❤🌹❤❤❤
@dilanidarshika4444
@dilanidarshika4444 7 ай бұрын
A appachchi kohehari edan balan sathutu wenawa athi ( Jakson Anthony )❤ amazing voice of Harsha disanayaka💫
@isharaudayangi9505
@isharaudayangi9505 8 ай бұрын
මේ හමේ පාට තියන කෙනෙක් ගත්ත එක ගොඩක් වටිනවා 😍සුප්පා දේවියට ගැලපෙනම කෙනා😍😍😍❤️❤️❤️
@AyodyaPanchali-v2j
@AyodyaPanchali-v2j 7 ай бұрын
Aththatama vishishtai😊song ekath lassnai😊film ekath lassanai😊okkoma lassanai😊❤❤❤❤❤❤❤
@lakmaliserasinghe4343
@lakmaliserasinghe4343 Жыл бұрын
සින්දුව ගොඩක් අර්ථවත්..ගැබුරින් සිතුවම ලොකු තේරුමක් තියේ...❤
@naasewana8782
@naasewana8782 6 ай бұрын
ගීතයනම් හරිම ලස්සනයි
Kadira Divyaraja Full Movie
1:48:40
Kadira Divyaraja
Рет қаралды 1,2 МЛН
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 108 МЛН
How Strong Is Tape?
00:24
Stokes Twins
Рет қаралды 96 МЛН
My scorpion was taken away from me 😢
00:55
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 62 МЛН
Kade - Wasthi Productions
24:31
Wasthi Productions "වස්ති"
Рет қаралды 2,2 МЛН
නිධානය | Nidanaya - ‪@Lochi‬
18:04
Lochi
Рет қаралды 930 М.
ALWAYS LOVE YOUR MOM! ❤️ #shorts
0:55
LankyBox
Рет қаралды 23 МЛН
chor chor chor 🤣 #shortsvideo
0:16
arati sahani & jyoti 2.0
Рет қаралды 20 МЛН
Boss әйел | Босс айел | 8 СЕРИЯ
25:47
Седьмой канал - 7 канал Казахстан
Рет қаралды 165 М.