ආචාර්ය සෝමරත්න දිසානායකගේ "සිංහබාහු" Trailer | Singhabahu trailer

  Рет қаралды 564,192

Somaratne Dissanayake

Somaratne Dissanayake

Күн бұрын

Пікірлер: 336
@UpekaUpeka-w3j
@UpekaUpeka-w3j 5 ай бұрын
මේ ඇන්තනී පවුලේ අයව රජ කතා වලදි පේන්නෙ එයාලා ඇත්තටම රජවරු වගේ.. එයාල හරි ලස්සනට ඒ චරිත වලට පණ පොවනවා..
@MadurangaSamarakoon
@MadurangaSamarakoon 8 ай бұрын
ජැක්සන් සර් හිටියා නම් කොච්චර සතුටු වෙයිද.එයාගේ පුතාලා දෙන්නාම අපේ ඉතිහාස කතා වල දැක්කාමත් සතුටුයි.අනාගතයේදී ජැක්සන් සර්ගේ අඩුව පුරවයි.මාරම සතුටුයි.💐💐💐
@denumataidak8894
@denumataidak8894 6 ай бұрын
ඕකේ සිංහයට ඉන්න හිටියේ ජැක්සන්
@hsasika
@hsasika 5 ай бұрын
ඒ උනාට ඉතිහාස කතාව තම මතයන්ට අනුව සම්පූර්ණම විකෘති කරල තියෙන්නෙ..
@chathuthenuwara8373
@chathuthenuwara8373 6 ай бұрын
දුශේනි හරිම ලස්සනයි ලාමකයි.නියමයි නැගනියට
@chanuuwijayathunga6866
@chanuuwijayathunga6866 6 ай бұрын
තත්තට දෙවෙනි නැති පුතලා.හරිම සතුටුයි❤️😘
@chamathkanavodya
@chamathkanavodya 5 ай бұрын
@isharachathurangi4324
@isharachathurangi4324 9 ай бұрын
මෙහෙම හරි ඉදිරි පරපුරට හොද චිත්‍රපටි ගහනවට ගොඩක් පිං. ජැක්සන් සර් අද හිටියනම් ගොඩක් සතුටු වෙයි එයාගෙ පුතා හොදටම රගපාන නිසා. බුදු සරණයී පවුලෙ හැමෝටම
@hansakaheshan
@hansakaheshan 9 ай бұрын
Eth kathawa wenas karala therumak thiyenawada
@HarryPotter-m5r
@HarryPotter-m5r 9 ай бұрын
ජීවිතේට සුන්දරම ළමා කාලයක් ගෙනාපු ලස්සනම film වල අධ්‍යක්ෂකවරයා.... thank you sir❤
@AvishkaMadushan-qp7co
@AvishkaMadushan-qp7co 9 ай бұрын
මෙහෙමයි ජාතක කතා පොතේ කතා ටිකයි සාහිත්‍ය කතා ටිකයි ඇර අලුතෙන් හිතලා කතාවක් ලියන්න පුලුවන් උන් ඕනතරම් ඇති එළියේ උන්ට සල්ලි නෑ අත දෙන්න කෙනෙක් නෑ ඒක තමා ඇත්ත😢
@dtrilb
@dtrilb 6 ай бұрын
Meh industry eka ehema thami.☹ Aththatama aluth kathawak ma wenna one naha, danata liyala thiyena kathaawak unath, meh antiquated, operatic screenplays walin midila, ada kaaleta conteporary storytelling standards walin screenwrite karala direct karanna mamamth heena dakina kenek. Eith kiwwa wage ei chance eka lesiyen enne na mokada producers lata eka loku gamble ekak. Hit ekak une naththan, okkoma wathure ne, ekai.
@adgfilms
@adgfilms 6 ай бұрын
sirama kathawa
@adgfilms
@adgfilms 6 ай бұрын
@@dtrilb hit nowenne creation eke duruwala kamak hethuwen nemei da brudhr, niakamata balanna intro logo animation eka.
@MelisaAndrew-e9e
@MelisaAndrew-e9e 6 ай бұрын
ඔව් මොන බහු බූතද මේ.
@sandunnirmala9269
@sandunnirmala9269 5 ай бұрын
Aththa
@amilamadushanka4246
@amilamadushanka4246 5 ай бұрын
සෝමරත්න මහත්මයාණෙනි ඔබට තව තවත් මෙවැනි සුන්දර නිර්මාණ කිරීමට ශක්තිය ධෛර්යය දීර්ඝායුෂ ලැබේවා
@Methinu2007
@Methinu2007 5 ай бұрын
ටේලර් එක යන අතර තුර කමෙන්ට් කියවන්න ආවේ.මේක බලද්දි ඔක්කොම නතර උනා.Master piece 🧠💞
@sajpick123
@sajpick123 9 ай бұрын
මේ comments බලනවද කියන්නනන් දන්නෙ නෑ. එත් නොකියා බැරි නිසා කියනවා. අද ලෝකෙ කියෙන film quality එක මොකක්ද කියන එක එක්කෝ ලංකාවේ අද්‍යක්ශක වරු දන්නෙ නෑ නැත්තන් තේරෙන්නෙ නෑ. ලංකාවේ තරන් ඉතිහාස කතා වෙන කොහෙද තියෙන්නෙ ? මේ කතාව උනත් තව කොච්චර quality එකට ගහන්න පුලුවන්ද ? යන වියදම හොයන්න බලන් හිගන විදියට films ගහන්න එපා, ඉස්සෙල්ලහම ඔයාලා හොදට වියදම් කරල දැන් ලෝකෙ තියෙන තත්වෙට , වැඩි ඈතට යන්න ඕනෙ නෑ අල්ලපු රටේ තත්වෙටවත් film එකක් ගහන්න. එතකොට මිනිස්සු පෝලිමට එයි. එහෙම නැත්තන් KGF , Bahubali වගේ ගහන්න පුලුවන් මේ වගේ සුපිරි කතා තුට්ටු දෙකට නොකර ඉන්න 🙏
@nisalsfernando1110
@nisalsfernando1110 9 ай бұрын
Agreed 🥂
@Kkk31-q3m
@Kkk31-q3m 9 ай бұрын
True
@dewmithmadhubashitha6320
@dewmithmadhubashitha6320 9 ай бұрын
❤😊
@sandunimekala6416
@sandunimekala6416 9 ай бұрын
True ❤❤❤❤
@tennymax274
@tennymax274 9 ай бұрын
ලංකාවෙ එහෙම කරන්න බැරි හේතු තියනවා...bollywood, hollywood films වලට invest කරන්න ඒ රටවල ඕනතරම් companies බලන් ඉන්නවා..හේතුව අනිවාර්‍යෙන් profitable කියලා දන්න නිසා..ලංකාවෙ එහෙම නැ investment ලා ඉදිරිපත් වෙන්නෙත් නෑ ඉදිරිපත් වුණත් profit එක ගැන sure නෑ..අනික investmenලා නැති නිසා directors ලාට අවධානමක් අරගෙන ඒතරම් වියදම් කරලා quality විදියට films හදන්න බෑ..තව හේතුවක් තියනවා..ලංකාවෙ මොන film එක හැදුවත් film එක release වෙන්න කලින්ම කවුරුම හරි copy යක් එලියට යවනවා..bollywood , holywood වල කිසිම දවසක ඒ දේ වෙන්නෙ නෑ..ඒ නිසා film hall එකට බලන්න එන ප්‍රමාණය අඩුවෙලා production team එක අලාභ ලබනවා...දිගින් දිගටම අලාභ ලබද්දි එයාලා ඒ field එකට invest නොකර ඉන්න එක සාධාරණයි 😢
@lakeeshawickramasinghe7773
@lakeeshawickramasinghe7773 9 ай бұрын
කෝ ජැක්සන් සර්ගෙ සීන් ටික නෑ නේ, ඇත්තමයි,, අඛිලගෙ ඉතාම විශිෂ්ඨ රංගනයක් ,,, නියමයි
@zesus0004
@zesus0004 9 ай бұрын
මම හිතන්නෙ චිත්‍රපටිය අතරමග අනතුර වුන නිසා ඒ ටික ආයෙත් අඛිල ලවාම කරවල නේද
@sayucakes5206
@sayucakes5206 5 ай бұрын
Ow ehema kala. Okkoma apahu kala.
@luxmanbp5822
@luxmanbp5822 6 ай бұрын
සිංහබාහු flime එක මාරම ලස්සන ෆ්ල්ම් එකක් එනකන් ආසාවෙන් බලන් උන්නෙ හරියට කදිර දිව්‍යරාජ ෆිල්ම් එක වගේ ඒක ත් මාරම ලස්සනයි ❤❤❤
@lakiiiiiiml9418
@lakiiiiiiml9418 9 ай бұрын
අනේ මේක එනකං බලන් ඉන්නෙ ගොඩක් කල් ඉදන් ❤
@shanikaddesilva619
@shanikaddesilva619 8 ай бұрын
ඇත්තමයි මේවා බලුවොත් හැමදාම හිතෙන්නෙ ඇන්තනි පවුලේ අය තමයි රටේ සේරම රජවරු කියලා... ඒ චරිත වලට හරි මිනිස්සු ගන්නේ නැතුව ඒ ඒ අයම දාගෙන අර පොත්වල කතා කියවද්දි තියෙන රසය කාලම දානවා... රජ කතාවක්, ඉතිහාස පෞර්ෂ්‍යය ගැන තියෙන කතාවක් කරනකොට ඒක ඒ quality එකෙන් කරන්න ඕනි නැත්නම් නොකර ඉන්න ඕනි... නැත්නම් ආයේ පොඩි එකෙක්ට උනත් ලාංකීය ඉතිහාසය දැනෙන්නෙ විහිළුවක් වගේ... පුංචි දරුවන්ට මේවා ඔඑන්නලා උගන්නනවට වඩා ඇත්තටම හොඳයි කතාව පොතකින්ම ඉගෙන ගන්න දෙනවා
@indranialwis2124
@indranialwis2124 6 ай бұрын
සත්තකින්ම ඔව්.
@dilrukshiseneviratne4016
@dilrukshiseneviratne4016 6 ай бұрын
අනේද කියන්නේ,.......
@dileepakalupahana6277
@dileepakalupahana6277 5 ай бұрын
සෝමරත්න දිසානායකයන් වගේ දක්ශ සහ නිර්මාණශීලි අධ්‍යක්ශක වරයෙන් අපි ඉස්සර බැලුව වගේ කලා නිර්මාණ රැගෙන එයි කියල බලාපොරොත්තු වෙනව. සුනිල් ආරියරත්නයන්ගෙ මට්ටමේ පටු සහ වේදීකානාට්‍ය පන්නයෙ නිර්මාණ ඔබ තුමන්ට උචිත මදි. ඔබ ඉතාම දක්ශ අධ්‍යක්ශකවරයෙක්!
@B14ckyW01f
@B14ckyW01f 9 ай бұрын
මෙවැනි නිර්මාණ ඇස ගැටෙද්දී ජැක්සන් ඇන්තනී මහත්මයාගේ රංගනය සිහියට නැගෙනවා..
@SashaStudylover
@SashaStudylover 8 ай бұрын
මුලින් අහල තියෙන, කියවල තියෙන කතාවලට, මනසින් එක එක විදියෙ චිත්ත රූප මැව්නා. . දැන් ඒ ගොඩක් ඒවට films ,teledrama හදල තියෙන නිසා දුටුගැමුණු, පණ්ඩුකාභය,, රාවණ වගේ රජවරු, කතරගම දෙවිවරු පත්තිනි , , වල්ලි මාතාවන් සිංහබාහු, සිද්ධාර්ත කුමාර පවුලෙ අය වගේ ගොඩ දෙනෙක්ගෙ නමක් ඇහුන ගමන් මතක් වෙන්නෙ නලු නිලියො... කොහොම වුනත් ඒ චරිත ඒ සිද්ධි ප්‍රේක්ෂකයන්ට ජීවමාන කරවල ඒ ඉතිහාස කතා පොත්පත්වලින් කියවන්න අකැමැති වර්තමාන පරපුරට අරන් එන එක ගොඩක් වටිනව ඉතින්💗 ඒවගෙන් සමහර චරිතවල ශ්‍රේෂ්ඨවය තව තවත් ඉස්මතු කරල නොදන්න දේවල් ගොඩක් ඉගෙන ගන්න පුලුවන්..දෙරණෙ පෙන්නපු රාවණ කතාව බලන්න ගත්ත දවසෙ ඉදන් තමයි නියම හෙළයො පැවත එන්නෙ රාවණ වගේ ශ්‍රේෂ්ඨ රජකෙන්ක්ගෙන් කියල හිතන්න පුරුදු උනෙත් මේ සිංහබාහු කතාවෙදිනම් ඉතින් සමහර ඉතිහාස කොටස් වෙනස් කරල වගේ.. කොහොමත් මං ආසම නැති ඉතිහාස කතාවක් මේක සිංහබාහුම තමන්ගෙ තාත්තව මරණ නිසා.. සමහර විට ඒවගේ දේවල්වලටයි තමන්ගෙම නැගනිය සරණ පාවා ගන්න එක වගේ දේවල් වලටයි සිංහබාහු අවුරුදු ගාණක් ගල්ලෙනක හිටිය නිසා සමාජ දැනුම අඩු වීම එක බලපාන්න ඇති. . කොහොම වුනත් මේකත් කලින් ඒවා වගේම ලස්සන නිර්මාණයක් වෙයි කියල හිතනව🙂..
@Mahiimahii-y4q
@Mahiimahii-y4q 9 ай бұрын
මන් නම් කැමති හැමදාම අතීතයේ කතා හිතින් මවා ගන්න පොත් වලින් කියවලා එතකොට දැනෙන්නේ මාර ගතියක් අපි පොඩි කාලේ පොත් වල හිටපු රජවරුන් අපි මවාගෙන හිටියෙ එත් දැන් ඇන්තනී පවුලේ අය තමා රජවරුන් වගෙ දකින්නේ පොඩි ලමයි.එයලා තමා හැම කතාවක වගේම ඉන්නේ අවුලක් නැ ඉතින් හැමෝම හිතන්නේ එක විදියට නෙවෙයිනේ කැමති අය ආසයිනේ
@PathibhaPathiraja
@PathibhaPathiraja 6 ай бұрын
මම ඔයාට ගරු කරනවා ඇත්තටම ඹව්
@hiruu9544
@hiruu9544 6 ай бұрын
@amilamaliamilamali378
@amilamaliamilamali378 6 ай бұрын
ජැක්සන් මහත්තයගේ අඩුව දීලා නෑ අකිල අයියා ඇත්තටම.පට්ට
@MadhushanUdeshike
@MadhushanUdeshike 6 ай бұрын
පොඩි Frame වල අවුල් කිහිපයක් 00:04 ලෝගෝ එක Feel වෙනවා මදි. කාටුන් වගේ 01:24 Background එක Crop අවුල් 02:04 Frame එකේ පැත්තකින් තියෙන බෝට්ටු 02:41 Background ගොඩාක්ම අවුල්
@bimalkahapuarachchi1936
@bimalkahapuarachchi1936 5 ай бұрын
එහෙනම් උබ ඔයිට කලින් ඕක හරියට හදන්න එපැයි😂 අනේ පලයං බං යන්න
@kateangel977
@kateangel977 5 ай бұрын
උඹ හදහන් එහෙනම් තියෙන සම්පත් වලින් උපරිම විදියට උන් ෆිල්ම් එක ගහලා තියෙනවා
@KalyaniWeerasekara-lf3kr
@KalyaniWeerasekara-lf3kr 5 ай бұрын
@@bimalkahapuarachchi1936u atta bn kiyla tiynne
@MadhushanUdeshike
@MadhushanUdeshike 5 ай бұрын
@@bimalkahapuarachchi1936 The quality of the VFX is very poor. For those of you who have seen ජංගි හොරා, you won't understand this. However, I believe that Mr. Somaratne will pay attention to these shortcomings and work diligently to improve them. Take a look at the customer complaints received for the North Face jacket.
@ChathurikaKalansooriya
@ChathurikaKalansooriya 5 ай бұрын
ඔබතුමා ඇතුලු සියලු ම දෙනාට බොහොම ස්තූතියි .මේ ෆිල්ම් එක කලේ අබියෝග මැද කවුරු කොහොම කිව්වත් මේ ෆිල්ම් එක ඉහලම තැනකට යන්න කියලා ප්‍රාර්ථනා කරනවා. කියන්න ලේසි කරන්නයි අමාරු මේ හැම දේම කරගන්න ගොඩක් මහන්සි වුනා .
@you_7114
@you_7114 9 ай бұрын
ඒ කාලේ ඒ රජවරුන්ගේ ගැම්ම එහෙන් පිටින්ම නැති වෙන ෆිල්ම් මේවා...😢😂...දැන් දුටුගැමුනු රජතුමා කීවම උද්දික පේමරත්තන මතක් වෙන්නේ අනේ වදින්නම් ගැම්මට ඉන්න රජවරුන්ගේ කතා ප්‍රතිනිර්මාණය කරනවා කියලා කන්න එපා මොකද මේවා ඔලුවට කා වැදෙන්නේ ඊට පස්සේ..😂😢😢
@IsuruLakshan-ee6hv
@IsuruLakshan-ee6hv 9 ай бұрын
😂😂
@Akash-zt9uk
@Akash-zt9uk 6 ай бұрын
E unata uddika eka gammt kala 😏
@you_7114
@you_7114 6 ай бұрын
@@Akash-zt9uk ඔව් ඌ සුපිරියට කරා ඒ උනාට ඒ කාලේ ඇත්ත රජතුමා කොහොම ගැම්මට ඉන්න ඇත්ද
@Paramiweerasinghe-k7u
@Paramiweerasinghe-k7u 6 ай бұрын
Attha😂
@md.4968
@md.4968 6 ай бұрын
කොහොමත් විජෙ කියන්නෙ ගැම්මක් නැති කොන්දක් නැති අවජාතක ස්ත්‍රි දූෂික පට්ට පල් හොරෙක් ඉතින් උන්ට සාදාරනයි මෙවගෙ නිර්මාණ කිරිම උ අපෙ රජෙක් නෙමෙනෙ, අපෙ හෙළ රජවරු මිටවඩා ගාන්බිර අය මහා රාවනා රජුගෙ පරම්පරාව අනුකරණය කරන්න බැරි ඒකයි අපෙ නිර්භීත රජවරු,මහා රාවනා දුටුගැමුණු, වලගම්බ, පරාක්‍රමබාහු දාතුසෙන, වගෙ රවරු තවත් බොහො එඩිතර අපෙ හෙළ රජු වරු ඉන්නව, විජෙ කියන්නෙ අපෙ එකෙක් නෙමෙ උ අමු හොරා පිටුවහල් කරපු එකෙක්නෙ
@samanarachchige5555
@samanarachchige5555 9 ай бұрын
මටනම් පේන්නේ සුපිරි වේදිකා නාට්‍යයක් වගේ. 🙄
@maheshikamaheshi8755
@maheshikamaheshi8755 4 ай бұрын
Aththatama godak asawen baluwe.harima lassanai. Anthimata loku dukak danuna.thaththa marunama puthage athin.jakshan anthanee mahaththaya hitiyanam kochchara sathutuwewida kiyala hithuna.nomiyena amaraneeya minisek thamai aya .api adarei hamadamath athumata.godak pin .apita lassana nirmana gena anawata .thawa thawath ediriyata melesa hoda nirmana kireemata addyakshaka thumata deergausha shakthiya daiyaya labewa❤
@Pavii633
@Pavii633 9 ай бұрын
ශික් ජැක්සන් සර් හිටියනම් 😢💔
@jananisoornima2237
@jananisoornima2237 9 ай бұрын
අනෙ ඔව් දෙයියනෙ.😢
@KasunLankahaluge
@KasunLankahaluge 6 ай бұрын
Nati Unama Tami ona deyka Agya katth danenne
@Pavii633
@Pavii633 6 ай бұрын
@@KasunLankahaluge suuriya arana balana kaale idanma aasama naluwaa mage ape family eke okkogema aasama naluwa.e dawaswala idanma kiynwa me manussaya marunothnam kohoma daragannada kiyla
@-isha-2003
@-isha-2003 6 ай бұрын
💔😥ආසම නලුවා💔💔
@dahamsithija
@dahamsithija 6 ай бұрын
අනේ ඔව්❤😢
@Vlog-li8un
@Vlog-li8un 9 ай бұрын
මේ ආතල් බලනවනම් ඉතිං බයියෙක්ම තමයි. මේ සෝමරත්න, ටිකක් ලෝකොදිහා බලනවා ඕයි.
@RasalSR
@RasalSR 9 ай бұрын
සිරාවටම😂😂
@Poorniekanayaka98
@Poorniekanayaka98 6 ай бұрын
ඔයාට පුලුවන් නම් මීට වඩා දෙයක් කරල පෙන්නන්කො 😂
@AmaliAmali-vc5dw
@AmaliAmali-vc5dw 8 ай бұрын
මගේ දැසට කදුලු අාවා 😢 නැවත එන්න ඔබතුමා හොද මවකගෙ කුසෙක ඉපදිි ඡැක්සන් මැතිතුමනි🙏🙏🙏
@HansiNisansala-qg2qg
@HansiNisansala-qg2qg 6 ай бұрын
Film එකට වැරැද්දක් කියනවා නෙවෙයි වෙන රටවල් වල අනාගතේ ගැන fim හදන කොට අපි තාමත් අතීතේ ගැන film හදන්නේ. ලෝකේ ඉස්සරහට යනකොට අපි පස්සට යනවා මන් අහන්නේ ඒක ද හරි කියන ඒක
@luxmanbp5822
@luxmanbp5822 6 ай бұрын
ඒක හරි ඒත් ඉගෙන ගන්න ලමයිට මේක මාරම වැදගත් පොත කියවලා මතක තියාගන්න අමාරුයි කතාව බලලා ඒ රූපත් එක්ක පොතේ තියන වචන එක්ක විචාරය කරන්න පුළුවන් කතාව කියවද්දි මැවෙන රූප ඇත්තටම බලන්න තියන එක වටිනවා
@luxmanbp5822
@luxmanbp5822 6 ай бұрын
සිංහබාහු flime එක මාරම ලස්සන ෆ්ල්ම් එකක් එනකන් ආසාවෙන් බලන් උන්නෙ හරියට කදිර දිව්‍යරාජ ෆිල්ම් එක වගේ ඒක ත් මාරම ලස්සනයි ❤❤❤
@HansiNisansala-qg2qg
@HansiNisansala-qg2qg 6 ай бұрын
ඕනේ වෙන්නේ අනාගතේ මිසක් අතීතය නෙවෙයි මොකද අපිට බැ අතීතෙට යන්න එත් අනාගතේ එහෙම්මමයි
@HansiNisansala-qg2qg
@HansiNisansala-qg2qg 6 ай бұрын
@@luxmanbp5822 මට නම් film එකට වඩා කියවලා ගන්න අත්දැකීම වටිනවා මොකද ළමයා පොත කියවනවා කියන්නේ ඉන්ද්‍රියන් 3 ක්‌ වැඩ ඇස, කන, කට ඒක තමයි ඉගෙන ගන්නවා කියන්නේ. Fill ඒක මත depend වෙනවට වඩා ළමයා පොත මතයි හිත මතයි තමයි depend වෙන්න ඕනේ
@anuradharavihari7620
@anuradharavihari7620 6 ай бұрын
පිට රට උන් හදන්නෙ ඉතින් ලෝකේ විනාසෙ වගේ අනාගතේ වෙන්නෙ නැති බහු බූතනෙ😂😂Iඊටවඩා නරකද අතීතයේ දේවල්
@kirikiribird
@kirikiribird 6 ай бұрын
Dialogue කියන විදිය ඇහුවම, Plastic වගේ පේන costumes දැක්කම හිනා යනව 🥲 When will we ever make high quality period movies in SL?
@Poorniekanayaka98
@Poorniekanayaka98 6 ай бұрын
මෙහෙම දේවල් තියෙන එක ගැන සතුටු වෙන්න.හැම දේම negative නොදැක.plz
@-unknown-0000
@-unknown-0000 6 ай бұрын
@@Poorniekanayaka98උබ ගිහින් sudan වගේ රටක film බලපන් එතකොට තේරෙයි පරන අය ලියන film බන් new world එකට ගැලපෙන්නේ නෑ, උබ තෝරගන්නේ reformed වගේ film එකක්ද endgame වගේ එකක්ද කියලා හිතපන්, අලුත් අයට වැඩ කරන්න දීලා අයින් වෙන්න ඕනෙ කාලෙ මේක
@jasithasandaml
@jasithasandaml 9 ай бұрын
අනේ කවදද එන්නේ...... සිංහබාහු..
@xpediaanimator6852
@xpediaanimator6852 9 ай бұрын
මේ භාෂා විලාසය වෙනස් කරන්න පුලුවන්නම් ඉදිරි සිනමාවල ලොකු දෙයක්. ඒකනිසා දුරස්ථ බවක් තේරෙනවා.
@prasa6177
@prasa6177 6 ай бұрын
ඒ කතාවෙ විදිහට තමා කතා විලාසය හැදෙන්නෙ
@thwaraofficialyoutubechann1317
@thwaraofficialyoutubechann1317 8 ай бұрын
ඉදිරියේ කැමරාවක් නැත්තම් හොඳ වේදිකා නාට්‍යක්
@hashinisandeepa
@hashinisandeepa 5 ай бұрын
මාරම ලස්සන film එකක් ආයි ආයි බලන්න හිතෙන.🥺❤
@h.k.thisararandunu8953
@h.k.thisararandunu8953 5 ай бұрын
ඇත්තටම ලස්සනයි, රටේ තියෙන සම්පත් අනුව අඩු පාඩු ඇති, ඒත් තාත්තගේ අඩුව පිරෙව්වා ලස්සනට ඒ දරුවෝ, මන් නම් කැමති ඒ filme එකට, 👍
@nisalsfernando1110
@nisalsfernando1110 9 ай бұрын
යකෝ අලුත් concept එකකට film එකක් ගහන්න බැරිනම් , අඩුම තරමෙ logo එකවත් හදපන් ගැලපෙන්න 🙏🏻 සිංහභාහු cartoon එකේ logo එක වගේ. 💩🥴
@9Heart983
@9Heart983 9 ай бұрын
Sira ktawa
@disadissanayake441
@disadissanayake441 8 ай бұрын
Word walin hadala wage 😂
@ashindilhara9518
@ashindilhara9518 6 ай бұрын
ඒකට පිස්සු
@RoopaNandani
@RoopaNandani 9 ай бұрын
විශිස්ටයි කාලේකින් හදවතට දනෙනවැඞක් ඉක්මනින් ඵළියටඑනකම ඉස්පාසුවනැ තවද ජකැගේ රැපේත් තිබුනන් සර්ව සමිපුර්නයි"""""
@user-kxyw8cn9b
@user-kxyw8cn9b 9 ай бұрын
Can’t wait to watch this😍😍
@HarshiDissanayake-nr9jb
@HarshiDissanayake-nr9jb 5 ай бұрын
ඇත්තටම ලස්සන කතාවක් ජැක්සන් ඇන්තනී සර්ගෙ ළමයි ලස්සනට රංග පානවා සර් හිටියනං අද කොච්චර සතුටු වෙයිද
@Nimeshapathirana-g3w
@Nimeshapathirana-g3w 9 ай бұрын
meera rilees wenakan , meeke sindu tika appairiya wenaskan ahagana inna mama....😍😘😘😘
@semiii2
@semiii2 9 ай бұрын
කවදද එන්නේ මේක ✊
@thilinidineshika6479
@thilinidineshika6479 5 ай бұрын
Mamath godaaak asawen hitiye ඔබතුමාගේ නිර්මාණයක සහභාගි වීමට 😢
@RandikaRandikalakmini-zo5ub
@RandikaRandikalakmini-zo5ub 6 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤😊😊😊😊😊😊😊ලස්සන යි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ගොඩගොඩක්
@SemageNamalSurendra
@SemageNamalSurendra 9 ай бұрын
මොනවද අප්පා ඒ දෙබස්?? 🙄🙄 කවි කියනවා වගේ නෙ
@sadboy-qu9mu
@sadboy-qu9mu 9 ай бұрын
මේක මේ නාට්‍ය ධර්මී ශෛලිය නේ 😂💔
@niroshanachathuranga3019
@niroshanachathuranga3019 4 ай бұрын
ලස්සනයි
@sriyaranasinghe5088
@sriyaranasinghe5088 6 ай бұрын
කවි දෙබස් නැතිව කටවහර දැම්ම නම්... ලස්සන ට තියේවි.
@miniwansri1412
@miniwansri1412 9 ай бұрын
Await for it…
@SagaraMadu-d9f
@SagaraMadu-d9f 5 ай бұрын
ලස්සනයි ❤
@nandanakumara3976
@nandanakumara3976 5 ай бұрын
Itha Anarga Chithrapatayak.Budusaranai Hamotama.
@shamalirathnayaka2723
@shamalirathnayaka2723 5 ай бұрын
ඒත් පලවෙනි බිරිදගෙන් තමන්ගෙ දරුවව වෙන් කරපු එක වැරදී නේද.... එයාට එයාගෙ දරුවත් මහත්තයත් නැතු වෙනව කියල දැනෙනකොට කොච්චර දුක දැනෙන්නෙ ඇද්ද.....පව්............ ඒත් මේක ලස්සන චිත්‍රපටියක්... 💔
@shyamanelamani3068
@shyamanelamani3068 5 ай бұрын
Apita balanna widiyak na eth meke ragapana හැමෝම lassani
@nuwankodikarage4042
@nuwankodikarage4042 5 ай бұрын
සෑබෑම දක්ශයෝ 😍❤️
@kawijesekara2718
@kawijesekara2718 6 ай бұрын
ඒ මගේ පුතා ..... ❤❤❤❤ e wadana hariyata hithata weduna
@nilanthawijesinghe6653
@nilanthawijesinghe6653 9 ай бұрын
Congratulations sir 🎉❤
@iromasandamali454
@iromasandamali454 5 ай бұрын
Niyamaiii. Api baluwa
@indikasudith
@indikasudith 5 ай бұрын
දුශේනි දක්ශ අහිංසක නිලියක්❤❤❤❤
@oshanrathnayaka6823
@oshanrathnayaka6823 9 ай бұрын
ජැක්සන් මහත්තයා ඉදියනම්....😢 පුතාව දකිද්දී සැහෙන්න මතක් වෙනවා ඒ ගාම්බීරත්වය.
@maulyeliza7082
@maulyeliza7082 9 ай бұрын
සෝමෙ මාමේ වැදලා කියන්නම් ආයෙ හිගන රජ කතා කරන්න එපා. ලැජ්ජයි. පිටකොටුවේ ඉන්දියාවේ සාරි කඩ පීරලා අන්දලා අටවලා කරන ෆිල්ම් තවත් එපා ඉතිහාසය අනාගත පරපුරට දැනුවත් කරන්න මෙහෙම ඕන නෑ. තාක්ෂණය ඕනාවටත් වඩා තියෙනවා. පොතක් ලියන්න. ඒ හොදටම ඇති
@Thenukiapsara
@Thenukiapsara 5 ай бұрын
Godak lassni wage❤sajitha aiyath innwa❤
@nishugamageVlogs
@nishugamageVlogs 6 ай бұрын
අන්තිම කෑල්ලට පපුවත් පිච්චුනා 😢❤
@thehacker53
@thehacker53 8 ай бұрын
සුපිරියක් තමා 🙂❤️‍🩹
@Sewwandiweerasooriya
@Sewwandiweerasooriya 9 ай бұрын
Waiting..
@LalithaRdirimanna
@LalithaRdirimanna 5 ай бұрын
තුන් පහරකට වැඩිය ගිහින් බැලුවා🥺
@adgfilms
@adgfilms 6 ай бұрын
sir . ai bari details and creative quality eka wadi karanna. lankawe sinamawa thama siri parakum apu kale wagemada😑?
@HasiniMaduhika
@HasiniMaduhika 5 ай бұрын
ඇත්තටම ලස්සනයි
@GalagedaraAnushki
@GalagedaraAnushki 5 ай бұрын
Wow jackson sirth htynm
@sujeewaramani-uq3ji
@sujeewaramani-uq3ji 5 ай бұрын
Api heta yanw balanna❤
@anuuliyanage
@anuuliyanage 7 ай бұрын
ඉවසිල්ලක් නෑ එනකන්❤
@brodee96
@brodee96 6 ай бұрын
මරු දෙබස් ටික 😂😂😂
@Sithu_Girl18
@Sithu_Girl18 5 ай бұрын
තාත්තා වගේම දක්ෂයි අකිල අයියා සජිත අයියා 😍
@twinkle-ll8be
@twinkle-ll8be 6 ай бұрын
🤣මොන මගුලක්ද අප්පා 😂 acting, facial expression , dialog delivery දැක්කම හිනා වෙලා පන යනවා 🤦‍♀️අනේ ශ්‍රී ලංකන් සිනමා හැමදාම එකම තැන පල් වෙනව
@Oscarmaniac
@Oscarmaniac 6 ай бұрын
ජරාවක් මහා
@DevsFunLearningPop-us8ts
@DevsFunLearningPop-us8ts 6 ай бұрын
සැබවින්ම විශිෂ්ටයි. විශේෂ දර්ශනය නැරඹීමට හැකිවුණා. එක මොහොතක් තිරයෙන් ඇස ඉවතට ගන්න බෑ. සිත සමාධිගත වෙනව. ඒ තරම් අපූරු සිනමා සිත්තමක් .
@madhawaperera5804
@madhawaperera5804 9 ай бұрын
Kathawa Lassana wenna puluwan namuth Picture Quality Action wage ewa meeta wada quality ekata karanna one. Wiyadam karanawanam ewage wiyadam karala karanna. Balanna India wala Bollywood. Issara Love stories pennapu Yashraj Films dan James Bond quality eke Movies Hadanawa. Anna ehemai Cinema Develop wela Minissu atharata Yanna one..
@IshaniLakshika-k7o
@IshaniLakshika-k7o 6 ай бұрын
Api daapu gaman blnna giya hrima lassanii❤
@anushatharangamala4964
@anushatharangamala4964 5 ай бұрын
මරු
@Dan_Abey
@Dan_Abey 9 ай бұрын
Somaratne ge films ekama widiya. Poddak update wenna one me wage honda story ekak film ekak karaddi.
@sandaruvidarsha7531
@sandaruvidarsha7531 8 ай бұрын
කෝ අර “ සෝමේ මට අමාරුයි” කියලා කියපු කොටස
@naduntharaka7009
@naduntharaka7009 5 ай бұрын
අපේ ගමේ ඕක ශුටින්ග් කරේ 😚
@sanjana9345
@sanjana9345 5 ай бұрын
Pattama film ekak kiyana vitharai danne ✋❤️
@shirlyjayarathna7634
@shirlyjayarathna7634 9 ай бұрын
Waiting
@AnushaThilakarathna
@AnushaThilakarathna 5 ай бұрын
Gammac thama❤❤❤
@Nadeethsrimal
@Nadeethsrimal 9 ай бұрын
මේ රජ කතාවල භාෂාව වෙනස් උනානම් හොදයි
@Japan_Vibesz
@Japan_Vibesz 9 ай бұрын
අනේ ජක්සන් මහත්තයා හිටියා නම්..😢😢
@PDSSD_666
@PDSSD_666 6 ай бұрын
සරෝජා,සූරිය අරණ වගේ films හැදුව Directorද මේ කියලා හිතුණා 🙃 ඒවාසියපාරක් බලන්න පුලුවන් ෆිල්ම් . මේකේ ට්‍රේලර් එක බලන්නත් කම්මැලි දෙබස් , Title එක එකේ ග්‍රැෆික්,ඇනිමේශන් ඉදන්ම අතිශය ප්‍රාථමිකයි. අපරාදේ.
@thanujadilhan-v7n
@thanujadilhan-v7n 7 ай бұрын
සිංහල කියල ජාතියක් හිටියේ නෑ හිටියේ හෙලයෝ.විජයගේ පරයන් පසුව ජනාවාස කරපු ජාතියක් තමා සිංහල කියන්නේ.
@ravindulakshan6962
@ravindulakshan6962 9 ай бұрын
කැම්රි දෙබස් හුම්තෝ 😂
@DulshanAloka
@DulshanAloka 6 ай бұрын
හොද මිනිසකු නොව සිංහබාහු පිය සෙනෙහස නොදත් නරුමයෙකි ඔහු
@yenulichamathsara7433
@yenulichamathsara7433 8 ай бұрын
මරුනෙ එක 🥺
@_BLUEZ_666
@_BLUEZ_666 6 ай бұрын
Ek nm ptt🌸
@prabathudakumbura3129
@prabathudakumbura3129 6 ай бұрын
ගිරිපුර ඇත්තෝ කාටුන් එක වගේ😂
@gavindupriyadarshitha5179
@gavindupriyadarshitha5179 6 ай бұрын
තෝ ගොඩ සුද්දෙක් නොවී හිටපන් පරයා.
@BraveHeart15
@BraveHeart15 6 ай бұрын
😂😂😂😂ewww
@Sampath-qd7di
@Sampath-qd7di 6 ай бұрын
Gon huththak
@Poorniekanayaka98
@Poorniekanayaka98 6 ай бұрын
නොබල ඉදපන් ගල් ඉබ්බ
@ashindilhara9518
@ashindilhara9518 6 ай бұрын
සෝමරත්න ළමයින්ට ෆිල්ම් හදලා මේකත් ඒ වගේ මේ යකාට පිස්සු රජෙක් කියන්නේ කවුද කියලා වත් තේරුමක් නැතිව හදපු එකක් ජැක්සන් මලේ මේ ලොන්තපෝල් එකක රගපාන්න ගිහිංනෙ මේවට පට්ට මරු කියන උන් සෙට් එකකුත් ඉන්නවනෙ😂
@MomentswithNuwanthie
@MomentswithNuwanthie 9 ай бұрын
Can't wait to watch the film, all the best!!! 🤗🥰🎉🎉🎉
@Rani-vl1lp
@Rani-vl1lp 5 ай бұрын
♥️♥️♥️♥️♥️♥️
@ireshadilhani4690
@ireshadilhani4690 8 ай бұрын
එනකම් බලන් ඉන්නෙ.
@maleeshajayakody9759
@maleeshajayakody9759 6 ай бұрын
අකිල 🔥💜️
@chamikakaushyani1862
@chamikakaushyani1862 6 ай бұрын
Jackson sir ❤❤❤❤❤
@ramaster1652
@ramaster1652 5 ай бұрын
Full movie Eka yt dennakoo
@SriyaniAmaralatha
@SriyaniAmaralatha 5 ай бұрын
මේ කතා වේ ඔක්කොම ටික දාන්න කෝ
@ajanthafonsekadan5136
@ajanthafonsekadan5136 8 ай бұрын
Harema lassanaii ❤❤
@Taekook_love_destiny_
@Taekook_love_destiny_ 4 ай бұрын
පිය උරුමය හරි ලස්සනට පුත්තු දෙන්නටම තියෙනවා ඒ ගාම්භීරත්වය 😢
@chamiduprathiba8655
@chamiduprathiba8655 9 ай бұрын
Film eka balanna oney nathi wei..mulu film ekama trailer ekata dala neh 😅
Who’s the Real Dad Doll Squid? Can You Guess in 60 Seconds? | Roblox 3D
00:34
Un coup venu de l’espace 😂😂😂
00:19
Nicocapone
Рет қаралды 13 МЛН
the balloon deflated while it was flying #tiktok
00:19
Анастасия Тарасова
Рет қаралды 15 МЛН
Sinhala Jokes  පිනා ගේ විගඩම්
13:55
T3 TINTIN
Рет қаралды 645 М.
Who’s the Real Dad Doll Squid? Can You Guess in 60 Seconds? | Roblox 3D
00:34