සම්ප්‍රදායට අභියෝග කරන යෞවනය

  Рет қаралды 809,992

Somaratne Dissanayake

Somaratne Dissanayake

Күн бұрын

සම්ප්‍රදායට අභියෝග කරන යෞවනය | ආචාර්ය සෝමරත්න දිසානායක
සිනමා අර්ථකථනය
අකිල ධනුද්ධර, සජිත අනුත්තර, යශෝධා විමලධර්ම, දුශේනී සිල්වා , කුමාර තිරිමාදුර
Please share with your contacts
Music Director : Prof.Saman Panapitiya
Singers : Saman Lenin
Cast:
Akila Dhanuddhara
Sajitha Anuththara
Dusheni Miyurangi
Yashoda Wimaladharma
Abilashi Santhushki
#sinhabahu #songs #somaratnedissanayake #renukabalasooriya

Пікірлер: 375
@nimalihewawasam8559
@nimalihewawasam8559 Жыл бұрын
දුෂේනි හරිම ලස්සනයි. මොනතරම් ආත්මීය කටහඬක්ද ඇයට තිබෙන්නේ. මට කවදාවත් මේ කාව්‍යමය දෙබස් අහන්න එපා වෙන්නේ නැහැ.
@lalanidamayanthi2242
@lalanidamayanthi2242 10 ай бұрын
ජැක්සන් හිටිය නම් පියාට.ඒ ගැබුරු හඩින් දරුවන්ට උපදෙස් දෙනකොට...........අම්මෝ.........මොනතරම් නම් අපූරු වෙයිද, බලනකොට පුලුල් තිරයෙ.....😢😢😢😢ආයෙ කවද ඒ හඩ අහන්නද? සෝමරත්න මහතා.......ඔබ හැර කවුරු කරන්නද මෙවැනි සුන්දර නිර්මාණ ......👍🙏 අතලොස්සක් ජඩ මිනිසුන්ගේ අරුත් සුන් කතා නිසා හිත් රිදවාගන්න එපා. දන්නෝ දනිති එදා ඔබ කල සේවය ,ආදරනීය මිතුරාට .....❤❤❤
@pabasaraharindi-dl7ln
@pabasaraharindi-dl7ln Жыл бұрын
සජිත , දුශේනි ගොඩක් දක්ෂ දෙන්නෙක් දන්න කතාවක් වුනත් ආසාවෙන් බලන්න පුළුවන් වෙයි වගේ ❤😊
@imashisandunika5885
@imashisandunika5885 11 ай бұрын
අපි ආසවෙන් ඉදියෙ ජැක්සන් ඇන්තනි කලාකරුවා මෙයින් දකින්න.නමුත් දැන් ඔහු අපි අතරින් සමු අරන් 😢 නිවන් සුව ජැක්සන් ඇන්තනි කලාකරුවානනී ඔබට 😢🙏
@sajithwijesooriya6758
@sajithwijesooriya6758 Жыл бұрын
සොමෙ මාමෙ ජැක්සන් ඇන්තනී මහතා රග පෑ කොටසකුත් යු ටියුබ් චැනලය හරහ දමන්න අපි කැමතියි එය බොහොම කැමැත්තෙන් නරබන්න බොහොම ස්තූතියි
@lahirumihiran3456
@lahirumihiran3456 Жыл бұрын
මේ චිත්‍රපටය තුල මුලින් ජැක්සන් ඇන්තනී මහතා රගපෑවද.... ඒ ගැන දැනුවත් කරන්න....
@Sachitha_pathiranage123
@Sachitha_pathiranage123 Жыл бұрын
@@lahirumihiran3456 ow
@ravinduindeevara851
@ravinduindeevara851 11 ай бұрын
❤❤
@achinichamodya6664
@achinichamodya6664 11 ай бұрын
@@lahirumihiran3456 ඔව් 🙂ඒකෙ රූගතකිරීම ඉවර වෙලා එද්දිම නෙ එතුමට අනතුරක් උනේ 🙂💔
@999nilu
@999nilu 11 ай бұрын
​@@lahirumihiran3456සිංහයාට රඟපෑවේ එතුමා කියලයි කියන්නේ
@amayathejanee7670
@amayathejanee7670 11 ай бұрын
ජැක්සන් සර්ගේ episode ටික ඒ විදිහටම තිබ්බනම් තමයි හොද උන දේ කවුරුත් දන්න නිසා ඒ ඔහුගේ අවසන් නිර්මාණය නිසා තිබ්බනම් ලස්සනයි ගොඩාක්
@subashinigamage1248
@subashinigamage1248 10 ай бұрын
Ow ethakot e kotas tika nadda aparade 😢
@anuththaranethmini1126
@anuththaranethmini1126 4 ай бұрын
ඔව්. අඩුම තරමෙ youtube හරහා හෝ බලන්න තිබ්බනම්
@shanikashanika9802
@shanikashanika9802 Жыл бұрын
දුශේනි ගෙ ලස්සන ... හරිම හැඩයි ❤️❤️❤️
@Chathuminadihara
@Chathuminadihara Жыл бұрын
මේ කතාවෙ වෙනස්ම ශෛලියක් තියෙන්නේ. දෙබස්, ගීත ඒ රසවින්දනය හරිම ලස්සනයි . අමුතුම වෙනසක් වේවි. දුශේනි, සජිත වගේ වත්මන් ජනප්‍රිය නලුවන් යොදා ගත්ත එකත් නියමයි . අලුත් නිලියක් සුප්පා දේවියගෙ යොවුන් කාලයට ඉන්නෙත් . තිර ගත වන තෙක් බලාසිටින්නේ.. ❤❤❤ නියත ජය...
@gayaniwijesinghe6564
@gayaniwijesinghe6564 Жыл бұрын
අද නම් හරිම සතුටක් දැනෙනවා.දුෂේනි,සජිත දක්ෂයෝ දෙන්නෙක් එකම තැන, සුභ පතනවා හදවතින්ම.... විශේෂයෙන්ම දුෂේනි,ඔබව මෙලෙස දැකිම පුදුම සතුටක්... ස්තූතියි සෝමරත්න සර්ට.. ඉක්මනින්ම රසවිඳින්න අපට ලබා දෙන්න
@dabey873
@dabey873 Жыл бұрын
Unfortunately it won’t be available for those of us who watch on KZbin. Beautiful 🎉😂Dusheni and Sajitha 💐💐💃💃
@susilkarunarathna1457
@susilkarunarathna1457 Жыл бұрын
දුශේනි හරිම ලස්සනයි...හරිම දක්ශයි...❤️❤️❤️
@user-bn8sf3ex8u
@user-bn8sf3ex8u 4 ай бұрын
ඉතාමත් හොද නිර්මාණයක්. දුශේනි... මගේ favourite actress කෙනෙක්. මට එයාව set වුණේ පාර දිගේ drama එකෙන්. මගේ favourite සහ දක්ෂ නලු නිළියන් ඉන්නවා. ❤❤❤❤❤ආචාර්‍ය සෝමරත්න දිසානායකයෙනි බොහොම ස්තූතියි මේ වගේ film එකක් හැදුවට.❤❤❤❤
@malanigamage-nz3xm
@malanigamage-nz3xm Жыл бұрын
රේණුකා මහත්මිය, දුෂේණී වගේ දක්ෂ නිළියක් ,ඔබගේ නිර්මානයට සමිබන්ද කරගැනීම සතුටට කරැනක්..
@user-gl3wk8yz9s
@user-gl3wk8yz9s Жыл бұрын
ඒක ටිකක් අවුල්. දුෂේනි සිංහ සීවලීගෙ චරිතෙට පොඩ්ඩක්වත් ගැළපෙන්නෑ
@hardinsciver5930
@hardinsciver5930 Жыл бұрын
Marketing strategy
@amayafernando1635
@amayafernando1635 Жыл бұрын
⁠@@LLLaa282 kenek ge talent ekak appreciate karanna danne nattam pls don’t comment, kohomath oyage mh wage comments dakala hondata purudui 😂 Pls go and promote ur new couple U&U 😂(if u know u know 🤭)
@LLLaa282
@LLLaa282 Жыл бұрын
Dont worry about my comment.
@nimalihewawasam8559
@nimalihewawasam8559 Жыл бұрын
I am also very happy that such a talented actress like Dusheni is selected for Sinha Seevali.
@rajikarasangani740
@rajikarasangani740 Жыл бұрын
අම්මෝ සින්දු ටිකේ ලස්සන .අපි ගොඩක් ආසාවෙන් ඉන්න බලන්න.දුශේනි ඉන්නවා කියන්නේ super සජිතth එහෙම තමයි.❤
@nayanthidesilva8660
@nayanthidesilva8660 Жыл бұрын
දුශෙනි ඇත්තටම දක්ශ නිළියක්. රංගන හැකියාව, රූපය , නැටුම් සහ ගායන හැකියාව එක විට පිහිටන්නේ කලාතුරකින්. සජිතත් එහෙමයි. සෝමරත්න මහත්මයාගෙ හොද තේරිමක්. ශ්‍රි ලංකාවෙ සිනමාව ඉදිරියට ආ යුතුයි. මම පුංචි කාලෙ මගෙ පියා අනිවාර්යයෙන්ම මාස දෙක තුනකට සැරයක් film බලන්න එක්ක ගෙන යනවා. අපි බලපු හැම film එකක්ම තාත්තා දෙපාරක් බලලා තියෙනවා. මොකද අපිට සුදුසු නම් විතරයි අපිව එක්ක යන්නෙ. සිංහල විතරක් නෙමෙයි දෙමළ , ඉන්ග්‍රිසි චිත්‍ර පට බැලුවා.ඔහුට භාශා තුනම එක ලෙස භාවිතා කල හැකි නිසා. දැන් ඉන්න ශ්‍රි ලාංකිකයන් ච්ත්‍රපටි හෝල් වලට යන එක දැන් හරිම අඩුයි. හේතුව මම දන්නෙ නැහැ. නමුත් මම ඉන්න ජපානයෙ කොච්චර තාක්ශනය දියුනු උනත් මෙහෙ අය අනිවාර්යයෙන්ම චිත්‍රපටි බලන්න හෝල් එකට යනවා. ඒ රස වින්දනය ගෙදර තියෙන tv එකෙන්, computer එකෙන් බලලා ලබා ගන්න බැහැ.
@Lovekitchen.12
@Lovekitchen.12 10 ай бұрын
අපිත් එහෙමයි.. ඒත් අපි දැං යන්නෙ හරිම අඩුවෙන්..මේ තියෙන ආර්ථික තත්වෙත් එක්ක එහෙම විනෝද වෙන්න මුදල් වියදම් කරන්න හිතෙන්නෙ නෑ.. හරිම දුක්කිත ජීවිතයක් මේ ලංකාවෙ බහුතරයක් ගත කරන්නෙ.. කිසිම සතුටක් නැති ජීවිතයක්..
@nayanthidesilva8660
@nayanthidesilva8660 10 ай бұрын
@@Lovekitchen.12 ආර්ථික පීඩනය විශාල බලපැමක් විය හැකියි මිනිස්සු චිත්‍රපටි බලන්න සිනමා ශාලාවකට යන එක අඩු වෙන්න. නමුත් හොද film එකක් ආවොත් සල්ලි කොහොම හරි හොයාගෙන යනවා. ඇත්තටම ලංකාවෙ හොද film අඩුයි. අපෙ නලු නිලියන්, අද්‍යක්ශක වරු කොතරම් දක්ශ වුනත් ලංකාවෙ ලියන skript හරිම දුර්වල සහ අසාර්ථක ඒවා වෙ. මොකද ප්‍රෙක්ශකයන් අද ලොකයෙ හොදම වෙන රටවල් වල නිර්මාණ බලනවා. සංසන්දය කරනවා. දුර්වල කතා තේමාවන් ලංකාවෙ සිනමාවෙ මෙන්ම ටෙලිනාටය ද අසාර්ථක වී ප්‍රේක්ෂකයන් ගෙ අවදානය අහිමි වීමට ප්‍රදානම හේතුව වෙ.
@gayaniwijesinghe6564
@gayaniwijesinghe6564 Жыл бұрын
සිංහ සිවලීමය..ඔබනම්.....දුෂේනි🌹🌹🌹🌹 කිවෙනි සැරයද මතක නැත එතරම්,අසමින්,බැලුව ගීතයක්....සමන් ලෙනින් සර්..
@sanssiriwardana2376
@sanssiriwardana2376 Жыл бұрын
ඔයා දැකලා තියනවද සිංහ සීවලී කොයි වගේද කියලා ?
@gayaniwijesinghe6564
@gayaniwijesinghe6564 Жыл бұрын
@sans siriwardana,,yes,ඔව්,මම දැකලා තියෙනවා, සිංහල සාහිත්‍ය තුළ,මා,එය රසවිදිනා නිසයි, ප්‍රකාශ කළේ
@ShashikaGayashani-bo2ml
@ShashikaGayashani-bo2ml 3 ай бұрын
❤❤ඇය දක්ශයි
@jananisoornima2237
@jananisoornima2237 Жыл бұрын
සූරීය අරණ මතක් උනා.
@samanthipriyadarshani1994
@samanthipriyadarshani1994 Жыл бұрын
ඇත්තෙන්ම...
@shyaakhigalappaththi4629
@shyaakhigalappaththi4629 Жыл бұрын
ඇත්තමයි
@Kavinduhansanaofficial
@Kavinduhansanaofficial 4 ай бұрын
ඒකෙ ගායකයමයිසින්දු කියන්නෙත් 😢හර්ෂන ❤
@samithasamarathunga9252
@samithasamarathunga9252 5 ай бұрын
සමන් ලෙනින් සහෝදරයා ගේ මේ ගායනය සහ මහාචාර්‍ය සමන් පනාපිටිය මහතාගේ මේ සංගීතය ඉතා ඉහළයි...සිනමා පටය ඉතිහාසයට සහ සාහිත්‍යයට වෙන ම අර්ථයක් සපයයි. ❤️💐👌
@manujaharshani124
@manujaharshani124 Жыл бұрын
සෝමරත්න සර්ගෙ හැම නිර්මාණය ක්ම ඉතාම විශිෂ්ටයි .....ඒ හැම එකක්ම බැලීමට හැකිවීම භාග්‍යයක් ......🙏🙏
@rumeshherath5349
@rumeshherath5349 Жыл бұрын
සමන් ලෙනින්..❤ එ ළයාන්විත හඬ..හදවතේ අස්සක් මුල්ලක් නෑරම ස්පර්ෂ වන අරුමය...❤❤තෙරුවන් සරණයි..!
@anuracdissanayaka3641
@anuracdissanayaka3641 10 ай бұрын
අපෙ හදවත් දිනා ගත් සරා හා බන්ටි යන දෙදෙනාට ජයෙන් ජයම වේවා රගපෑමට💖💖💖💖
@PrageethDhanujaya
@PrageethDhanujaya Жыл бұрын
සෝමරත්න දිසානායක සර්,සමන් ලෙනින් සර්,මගේ ළමා කාලයේ වීර අබා කුමාරයා❤ ,දුෂේනි මියුරංගි අක්කා...හැමෝටම ජයම වේවා👏 කලාකෙත අස්වද්දන්න උරදෙන මේ ප්‍රයත්නයට හදවතින්ම සුභ පතනවා❤...එච්චරමයි විස්තරේ🥺 #prageethdhanujaya KZbin
@sameerathilakasiri-ho5gk
@sameerathilakasiri-ho5gk Жыл бұрын
සමන් ලෙනින් මහතා ගායනා කරන හෙම ගීතයක්ම හරිම ලස්සනයි..අහගෙන ඉන්න පුලුවන් ඕන වෙලාවක්.💗
@aazjayawardhana1178
@aazjayawardhana1178 Жыл бұрын
සජිතට පියාට සමාන දක්ෂතාවක් ඇත.
@twentyabc2751
@twentyabc2751 Жыл бұрын
අකිල නම් අන්තිමයි රගපානව😅
@user-ls6bw2wv8n
@user-ls6bw2wv8n 4 ай бұрын
Saghitha❤
@NavodyaPathirana-tw3gi
@NavodyaPathirana-tw3gi 4 ай бұрын
ඔව්. අකිල නම් අන්තිමයි 😂
@Kavinduhansanaofficial
@Kavinduhansanaofficial 4 ай бұрын
අකිලත් හොදටම රගපානවා..ඒත් සජිත රංගනයෙන් විතරක් නෙමේ...ගායනයෙන් නර්තනයෙන් හුගක් දක්ශයි ❤
@aselasanjeewa7514
@aselasanjeewa7514 Жыл бұрын
Wow akila ayya dusheni gret 👍👍👍👍👍lassanai godak
@shanthrikacool4153
@shanthrikacool4153 Жыл бұрын
අති දක්ෂ දෙන්නෙක් සජිත දුසේනි.. සුබ පැතුම්.. 🌹🌹❤️❤️❤️
@maheeshaudari6731
@maheeshaudari6731 Жыл бұрын
E පරිසරය nam harima lassanai.naluwai niliyaith niyamai.❤
@manelhenake9522
@manelhenake9522 Жыл бұрын
සජිත.දුෂේනිගෙ.ඉතාමත්ම.දක්ෂයි.සුභපැතුම්❤❤
@malkanthim5198
@malkanthim5198 Жыл бұрын
ලස්සනයි. දුශේනි. සජිත රගපානවා හරිම ලස්සනයි 👍🌹
@kolitharathnayaka4483
@kolitharathnayaka4483 10 ай бұрын
සජිත ඇන්තනී පොඩ් ඉදන් ම ර්ගපාන්නෙ වැද්දන්ගේ චරිත වලට 😢😢😢😢😢❤❤❤
@moringaoleifera4407
@moringaoleifera4407 Жыл бұрын
Dusheni and Sajitha ❤❤❤Really talented and beautiful couple.
@shiraniranasinghe8522
@shiraniranasinghe8522 Жыл бұрын
Dusheni..... my beauty Queen.... love u Manika.....❤❤❤❤❤❤❤❤❤❤
@rainydays7
@rainydays7 Жыл бұрын
Sajitha & Dusheni , my most favourite young actors ❤ can't wait to see this in cinemas 🤩
@amilanishanthi4222
@amilanishanthi4222 Жыл бұрын
හොද ගැලපීමක් හරිම ලස්සනයි.
@deepikapriyadarshani5721
@deepikapriyadarshani5721 3 ай бұрын
Somarathna dissanayaka mahathaneyni,saman leninsuperb welldone good job.
@tharindueranga4025
@tharindueranga4025 10 ай бұрын
දැනට වැසී පවතින ගාල්ල Queens, මොරටුව Tower, වැනි සිනමාහල් යළි විවර කරන්නට සිංහබාහු ට හැකි වේවා!!
@whafernando8068
@whafernando8068 10 ай бұрын
Ayi Moratuwa Tower ekata mokada wela thiyenne
@rajikarasangani740
@rajikarasangani740 Жыл бұрын
සජිතට ගොඩක් කැමතියි.අකිලට නං එච්චර කැමති නෑ.සජිත අකිල ට වැඩිය ගොඩක් දක්ෂයි.sajitha,දුශේනි ඉන්නවා කියන්නේ අනිවාර්යෙන්ම ලස්සනයි
@anomadilrukshi4146
@anomadilrukshi4146 Жыл бұрын
Sajitha podikale patan viswasa vidyalayeth kare nattaya ha rangekalawane igenagena apudei janamaya dei ekathuwak thamai sajitha. Akila harima hitha hoda sundara kenek ohuth hugak daksai.
@shashiperera6543
@shashiperera6543 Жыл бұрын
ආසයි කතාව බලන්න.. සමන් ලෙනින්ගෙ කටහඩ ඇහෙද්දි ඒ ආසාව තවත් වැඩි වෙනවා❤
@ChathurangaJeewan-do1jl
@ChathurangaJeewan-do1jl Жыл бұрын
ඔබ තුමාගෙ නිර්මාණ ඉතාමත් හොඳයි
@nethmimadhushika8861
@nethmimadhushika8861 Жыл бұрын
දුෂේනි cute අනේ❤
@pardeeppardeep2618
@pardeeppardeep2618 10 ай бұрын
Nethmi Taruwan saranae Dp gn Yaluwa 🌹🌹🌹
@nimalihewawasam8559
@nimalihewawasam8559 Жыл бұрын
Really beautiful couple, Sajitha & Dusheni. Great selection.
@user-ej2iz8cz4t
@user-ej2iz8cz4t 6 ай бұрын
Dushani is so beautiful and het acting is superb ❤
@amayafernando1635
@amayafernando1635 Жыл бұрын
Woww dusheni and sajitha !!! Good luck whole team This will definitely be a success 🤗❤️
@chaviandfamilyvlogs869
@chaviandfamilyvlogs869 Жыл бұрын
සජිත දුශේනි සුභ පතනවා හදවතින්ම.
@dammiweerasinghe8991
@dammiweerasinghe8991 Жыл бұрын
Wow ❤❤දුශේනි,සජිත හරිම ලස්සනයි .බලන්නම ඕනි කතාවක් 🎉🎉🎉මගේ සුබ පැතුම් !!
@LLLaa282
@LLLaa282 Жыл бұрын
Lassana kiyanne ekak dakshathawaya kiyanne thawa ekak. Hema kenatama dakshayek venna behe
@amayafernando1635
@amayafernando1635 Жыл бұрын
@@LLLaa282 🤣🤣typical haters
@LLLaa282
@LLLaa282 Жыл бұрын
Hemotama lassana wenna puluwan make -up dala. Dakshayek venna behe make-up dala . Sorry
@moringaoleifera4407
@moringaoleifera4407 Жыл бұрын
Dusheni is beautiful as well as very talented. Sajitha too.
@shirlyjayarathna7634
@shirlyjayarathna7634 Жыл бұрын
Very talented sajitha and Dusheni
@priyaniwijesundara9325
@priyaniwijesundara9325 Жыл бұрын
DUSHENI HARIMA LASSANAI KOMALAI eya thama galapenne suppa deviyage tharuna kaaleta. Raja maligayaka hadunu wadunu kumariyak siyu mali wenda oni. Lassana wenda oni komala wenda oni.
@wasanamaduvanthi685
@wasanamaduvanthi685 Жыл бұрын
Sara (Sajitha) super acting ❤️❤️and saranai ( Dushenii)
@lalanivinuthi5514
@lalanivinuthi5514 3 ай бұрын
ඔබ දෙපෙල තවමත් තරුණයි දීර්ගායුෂ ලැබේවා තව තවත් මෙවැනි නිර්මානයන් කරන්නට
@lasanthidipika
@lasanthidipika Жыл бұрын
පට්ට ලස්සනෛ අනේ බලන් ඉන්නව තිරගත වෙනකන්.ජක්සන් කලා පවුලම ඉන්නවනේ මොන කතාද කොලිටිය පිලිබදව
@w.s6532
@w.s6532 Жыл бұрын
Harima ලස්සනයි dedenagema රංගනය ❤❤❤
@sandiidavid3374
@sandiidavid3374 Жыл бұрын
දුශේනි හන්දා… කොහොම හරි බලනවා--
@dilinithusharika5975
@dilinithusharika5975 Жыл бұрын
Dusheni sajitha asama dennek.❤❤
@akalankavlogs3787
@akalankavlogs3787 Жыл бұрын
අමුතුම feeling එකක් ඒකනම්😻♥️👊
@rasikapremarathna117
@rasikapremarathna117 Жыл бұрын
සජිත දක්ෂයෙක් .ලස්සනට තියෙයි දුෂෙනිත් ඉන්නවනෙ
@amandadilrukshi6805
@amandadilrukshi6805 Жыл бұрын
👍👍👍👍👍👍👍
@krishanthichandrasinghe7425
@krishanthichandrasinghe7425 Жыл бұрын
ජක්සන් ඇන්තනීගේ රගපෑම තියෙන්නෙ සජිතට❤
@kavinadanadeekailangage8627
@kavinadanadeekailangage8627 Жыл бұрын
Nalu niliyo siyalu denama super 🔥🔥🔥🔥❤❤❤❤❤❤
@thushanisammandapperuma3573
@thushanisammandapperuma3573 Жыл бұрын
කතාව එලියට එන්න ගොඩක් කල් ගන්න නම් එපෝ ❤️👌
@pardeeppardeep2618
@pardeeppardeep2618 10 ай бұрын
Thushani Kohomada oyata Yalu wa eten
@yasirusadakelum6202
@yasirusadakelum6202 Жыл бұрын
Dusheni acting 👍👍♥️
@suneethaweerasinghe1186
@suneethaweerasinghe1186 Жыл бұрын
Dushenith innawa...jacsan ge puthath dakshanaluwek ne❤
@imashadissanayake20.03
@imashadissanayake20.03 Жыл бұрын
Dusheni❤👀
@rajikarasangani740
@rajikarasangani740 Жыл бұрын
Dusheni ❤
@youtheduwithanu
@youtheduwithanu 4 ай бұрын
මැරෙන්ට කලින් ඔබ තුමාගේ දර්ශන තලයක රඟ දැක්විම මාගේ බලාපොරොත්තුවයි😘❤
@thakshilamadushani9636
@thakshilamadushani9636 Жыл бұрын
සජිතගෙ reaction හරියට ජැක්සන්ගෙ වගෙ එයාගෙ අයියට වඩා.
@user-pe3jq2ck2k
@user-pe3jq2ck2k Жыл бұрын
අනේ දුශේනි කැලේට ගැලපෙන්නා. එයා හරිම sweet. සුකුමාල කෙල්ලෙක්. කැලේ කටු ඇනෙනකොට පව් එයා මං ආසම නිලියක්.
@nilminihewa1106
@nilminihewa1106 10 ай бұрын
😂😂 ඒකනේ බූට්ස් දලා ඕනෑ කැලේ අරන් යන්න
@user-xq2my1qr7s
@user-xq2my1qr7s 8 ай бұрын
Dusheni daksatha mathukatagath uthsahaysta. Thanks Dushenita Paradige team ekenma kapill danawa paw eys habai ganan ganbe
@NavodyaPathirana-tw3gi
@NavodyaPathirana-tw3gi 4 ай бұрын
😂
@ruwanthikarajapaksha7101
@ruwanthikarajapaksha7101 11 ай бұрын
දුසේනි,ලස්සනයි ,දක්ෂයි.
@nisansalamaduwanthi6487
@nisansalamaduwanthi6487 Жыл бұрын
අනේ හරිම ලස්සනයි. ආසයි ඔක්කොම බලන්න ❤
@HelloWorld-zs6zo
@HelloWorld-zs6zo Жыл бұрын
පට්ට තාත්ත්වික විදිහට පිටපත ලියලා තියෙනවා 😊❤
@dinushasandamali7679
@dinushasandamali7679 10 ай бұрын
ගොඩක් ආසාවෙන් බලන් ඉන්නවා බලන්න හරිම ලස්සනයි ❤
@DusheniSilva_Fans
@DusheniSilva_Fans Жыл бұрын
Dusheniiii 🥹♥️ plz release this movie sooon , can’t wait so excited
@ayeshanisansala3852
@ayeshanisansala3852 Жыл бұрын
මේකනම් බලනකල් ඉවසිල්ලක් නැ😍
@NikshelaDewamuni
@NikshelaDewamuni 2 ай бұрын
අපි බැලුවා... ඇත්තෙන්ම හරිම ලස්සනයි කතාව... අලුත් අර්ථකථනයක් තමයි.. හරිම ලස්සනයි කතාව... මුලින් හිතුනෙ ඒ දෙබස් කියන විදිහ හරි නැහැ කියලා trailer එක බලලා... නමුත් එහෙම එකක් නැහැ කතාව සම්පූර්ණ බලලා ඔයාලගේ අදහස් දැක්වුවා නම් හොඳයි... ඇත්තෙන්ම මාරම ලස්සන කතාවක්.. සියලු දෙනාගෙම රංගනය අතිවිශිෂ්ටයි..😍❤
@Sandeepabandara123
@Sandeepabandara123 4 ай бұрын
Dusheni tamai lankawe lassanama dakshama niliya
@sarojahansamali9575
@sarojahansamali9575 Жыл бұрын
අකිලට වඩා සජිත්ගෙ දෙබස් ප්‍රකාශනය ලස්සනයි
@gsjeewanthi8430
@gsjeewanthi8430 Жыл бұрын
yes
@dimuthulakmal8351
@dimuthulakmal8351 Жыл бұрын
Eka aththa
@dilru1983
@dilru1983 Жыл бұрын
Aniwaa ..komath sajitha great ..💜️
@btfashions281
@btfashions281 Жыл бұрын
දෙදෙනාම දක්ෂයි
@jeewahettiarachchi2603
@jeewahettiarachchi2603 10 ай бұрын
නෑ දෙදෙනා ම අති දක්ෂයො
@Dinugamage1118
@Dinugamage1118 Жыл бұрын
සජිත හරිම ලස්සනයි කටහඬ හසුරුවන විදිය
@marypilomina6146
@marypilomina6146 3 ай бұрын
Dusheni, sajitha ❤❤ harima lassanai suba pathanawa anagathayata ❤❤
@dimuthulakmal8351
@dimuthulakmal8351 Жыл бұрын
Harima lassana film ekak.wage.
@SayuriNimshara
@SayuriNimshara 4 ай бұрын
මෙහි දර්ශනතල ගොඩාක් ලස්සනයි
@user-xq2my1qr7s
@user-xq2my1qr7s 10 ай бұрын
Renuka miss thanks. Dushe gattata
@dumindakumara7081
@dumindakumara7081 2 ай бұрын
දුෂේනි හරිම ලස්සනයි එයාගේ කොටසත් හරිම ලස්සනයි❤
@premararhnalakmini1985
@premararhnalakmini1985 Жыл бұрын
පිස්සු හැදෙනව අප්පා.. පුදුම ලස්සන ලොකේෂන් මොකා බැන්නත් ඇන්තනි දක්ෂතා කාටවත් නැතිකරන්න බෑ.මඩෙන් වහන්නත්බෑ උන්ට ගහන ගල් වලින් උන් මාළිගා හදනව.අනිවාර්යයෙන් ෆිල්ම් එකනම් දෙපාරක්වත් බලන්න ඕනෙ වේදිකාව තරණය කර අහස්ගවිවට ගිය ගමනක් වගෙයි මේ පුංචි කොටසක් බැලුවත් දැනෙන්නෙ🔥🔥🔥
@sunethragunarathna5089
@sunethragunarathna5089 10 ай бұрын
සහතික ඇත්ත ... 🎉
@malisandaseeli6410
@malisandaseeli6410 Жыл бұрын
මේක නම් බලන්න ම ඕනෙ❤
@varuabesinghe
@varuabesinghe Жыл бұрын
samaharu bannata .attama mara lassniii sinhabahu .enkm iwsillk nh
@rohinilokukatagoda862
@rohinilokukatagoda862 10 ай бұрын
Dusheni nam hondai niyama galapeema raja kumariyata
@Mary-iy6cx
@Mary-iy6cx Жыл бұрын
Lassanai.banti
@rasikapriyadarshini7915
@rasikapriyadarshini7915 10 ай бұрын
අකිලයි සජිතයි ජැක්සන් සර් වගෙ දක්ෂයි ❤❤
@pushpameegammana5221
@pushpameegammana5221 4 ай бұрын
මේ සමාජේ ඉන්න සමහර ගුනමකු මිනිස්සු අපේ අසහාය රන්ගදරයානන් ලෙඩ ඇදේ ඉන්නකං කියපු කුනකතා ......අනේ..ඒ කතාකියපු මිනිස්සුන්ට යන්න අපාය දැනටමත් හැදිලා ඇති ... පව්ලේ අයට ඉන්න දුන්නේ නෑ ...හිත රිද්දපු එකමයි කලේ..මේ රටේ සමහර නොමිනිසුන් ..කරපු දේවල් වලට වන්දි ගෙවන්න වෙයි කවදාහරි.... කලාකරුවානනී ඔබ තුමා කලවට කල සේවය දහසක් ප්‍රේක්ෂකයන් ගේ හිතේ සදා මතකයේ තියේවි ..🙏🙏
@sayumitharumilaabeysinghe6331
@sayumitharumilaabeysinghe6331 Жыл бұрын
ලස්සනයි අනේ .❤❤
@lisandu647
@lisandu647 Жыл бұрын
ඉතාම අනර්ග නිර්මාණයක්
@shaasthree
@shaasthree Жыл бұрын
අකිලගෙ පෞරුෂය මරු. ජැක්සන් නැති අඩුව පුරවන්බ බෑ තමා. ඒත් හොද try එකක් දීල තියෙනව
@limashasewwandi3840
@limashasewwandi3840 Жыл бұрын
Sajitha
@user-rl1yy4vy3s
@user-rl1yy4vy3s 5 ай бұрын
සජිත දුසේනි හරිම ලස්සනයි ❤❤❤
@user-cm2dy7bp6s
@user-cm2dy7bp6s 4 ай бұрын
Dusheni lassani
@user-ej4wm4iq9x
@user-ej4wm4iq9x 4 ай бұрын
Dusheni 😍😍😍😍
@samanthiheenpallage8763
@samanthiheenpallage8763 Жыл бұрын
සමන්.ලෙනින්.🙏
@kamani229
@kamani229 Жыл бұрын
Lassani danama❤️❤️🌹
@sobashinihasthanayake2368
@sobashinihasthanayake2368 Жыл бұрын
This looks like a great production! Hats off to everyone who got involved! Can't wait to watch this! 👌❤👌❤👌❤
@dumindakumara7081
@dumindakumara7081 2 ай бұрын
ජැක්සන් ඇන්තනී මහතා වගේම ඔහුගේ දරුවෝ දෙදෙනත් ඒ විදිහටම රඟපානවා සුභ පතුම් ඔයාලා හැමෝටම😊😊
@DiLzHeArtBeAttt1510
@DiLzHeArtBeAttt1510 5 ай бұрын
LoadsOFLoVe♥️🫰🏻🤍 #සිංහබාහු මෑතකාලීන චිත්‍රපට අතරින් මා දුටු අග්‍රගණ්‍ය ම සිනමා නිර්මාණය කීවොත් මා නිවැරදියි..!! මෙය වචනයෙන් විස්තර කළ නොහැකි සුන්දරත්වයක් ගෙන එන කලා නිර්මාණයකි🎞️🎥📽️💗🥰🧚💜️✨️
@MuthuStyle
@MuthuStyle Жыл бұрын
ලස්සනයි ,❤️
@indikaprasad7700
@indikaprasad7700 Жыл бұрын
❤️❤️❤️aka maru
@dinumadushani8165
@dinumadushani8165 Жыл бұрын
දුෂේනි දකිද්දී english අවතාර් ෆිල්ම් එකේ ඒ girl මතක් උනා
@jpsarathchandrasiri3042
@jpsarathchandrasiri3042 10 ай бұрын
අති විශිෂ්ඨ නිර්මානයක් .ඉතා ඉක්මනින්ම සිනමා ශාලාවලට එයි කියා බලාපොරොත්තු වෙමි.
At the end of the video, deadpool did this #harleyquinn #deadpool3 #wolverin #shorts
00:15
Anastasyia Prichinina. Actress. Cosplayer.
Рет қаралды 16 МЛН