රාජ කුමරියකට, දියට බැසීමට - සළුපිලි කුමට?

  Рет қаралды 1,486,002

Somaratne Dissanayake

Somaratne Dissanayake

Күн бұрын

රාජ කුමරියකට, දියට බැසීමට - සළුපිලි කුමට ?
Cast: Jackson Anthony. Akila Dhanuddhara. Sajitha Anuththara. Dusheni Miyurangi. Yashoda Wimaladharma. Giriraj Kaushalya
#sinhabahu #songs #somaratnedissanayake #renukabalasooriya

Пікірлер: 719
@amilapriyadarshana4061
@amilapriyadarshana4061 Жыл бұрын
මේ නිලිය ගෙ අමුතුම ලස්සනක් තියෙනව ලංකාවෙ පෙනුම තියෙන ගැහැණියක් තලෙලු හම ලස්සන හිනාව 😍😍😍
@kithmiamanda4591
@kithmiamanda4591 Жыл бұрын
Eknm etth ❤
@swethaaravindi3942
@swethaaravindi3942 Жыл бұрын
❤️
@chathuthenuwara8373
@chathuthenuwara8373 Жыл бұрын
හ්ම්ම්ම් ලාංකික නියම සිංහල පෙනුම.ගොඩක් ලස්සනයි
@osmanpatabadige3874
@osmanpatabadige3874 Жыл бұрын
අභිලාශි අක්කා ❤❤❤ .
@dilukshimeenu-li3ii
@dilukshimeenu-li3ii Жыл бұрын
ඔව් ලස්සන දුවෙක්
@E_r_o
@E_r_o 2 ай бұрын
මං නම් අඳුරගත්තා මේ නුවන්ධිකා කියලා... 😎 අපෙ ප්‍රවීණ ගායිකාවන් ගෙ වගෙ ඇහුන ගමන් හිත පිරෙන කිසි අඩුවක් නොදැනෙන ප්‍රතිභාපූර්ණ කටහඬක් . ඔය හඬින් තව අලුත් දේවල් ගේන්න අපිට 🙏❤
@irangasamarasinghe
@irangasamarasinghe 4 ай бұрын
නව පරපුරේ කෝකිලාවිය .. සුබ පැතුම් නුවන්ධිකා ❤ සම්මාන පිට සම්මාන ලැබේවා ඔබේ හැකියාවට!
@nuwandhikasenarathna6231
@nuwandhikasenarathna6231 4 ай бұрын
@dilki6525
@dilki6525 4 ай бұрын
​@@nuwandhikasenarathna6231me nuwandhika akkamada . Fan account ekakda
@Photo_doctor
@Photo_doctor 4 ай бұрын
​@@nuwandhikasenarathna6231 ඔයාගෙද කටහඬ? 😍
@ShanthiWijebandara-ru5nf
@ShanthiWijebandara-ru5nf 10 ай бұрын
තාත්තගේ අඩුව මකන්න සුපිරිම පුත්තු දෙන්නෙක් හදපු සුපිරිම තාත්තා කෙනෙක් ඔබතුමාට නිවන්
@wasantikumari8885
@wasantikumari8885 11 ай бұрын
හරිම ලස්සනයි මෙච්චර ලස්සන චිත්‍රපටියක්. රගපාලා ඒක තමන්ගෙ දෙනෙතින් බලන්න වරම් නැතුව දිවි මඬලින් සමුගත් ජැක්සන් ඇන්තනී මහාතාට.නිවන් සුව ලැබේවා
@antanetliyanage.7247
@antanetliyanage.7247 10 ай бұрын
නිරැවත් නොවී නිරැවතින් බව හැඟෙන ආකාරයට දර්ශන මාලාව නියමෙට අරගෙන තියනවා,මට නම් හැඟෙන්නෙම නිරැවතින් රඟපෑව බවයි.අධ්‍යක්ෂනය,රඟපෑම,කැමරාව සහ එඩිටින් නියමයි සෝමරත්න අය්යා,පුලුල් තිරයේ බලල රස විඳින්නනම් ලංකාවටම එන්න ඕනෙ...
@anandika4567
@anandika4567 4 ай бұрын
ඔව් ලංකාවට යන්න ඕනෑ මේ film එක් බලනත් එක කොපමණ කාලයක් තිරගත වෙයිද දන් නැ නේ ❤❤❤
@Thilak_karunathilaka
@Thilak_karunathilaka 3 ай бұрын
සෝමරත්න දිසානායක මහතා ණෙනි මේ විශිෂ්ට නිර්මාණය ට මාගේ උණුසුම් සුභ පැතුම් ❤❤❤ සූරිය අරණ නැවත වරක් මතකයට නැගුනා
@sriyaninawarathna6445
@sriyaninawarathna6445 3 ай бұрын
නුවන්දිකා කොච්චර ඇහුවත් මදි මාර ලස්සනයි සම්මාන ලැබෙන වා ශුවර් ..
@geethmawijewardane8935
@geethmawijewardane8935 4 ай бұрын
අඩේ ඒ ගායනය... සීතල ජලය වගේම දැනුණා ගායනය 👌🎤❤
@YasasniManage
@YasasniManage 4 ай бұрын
අහපු වාර ගනනත් මතක නැති තරම්.. කටහඬ ඔලුවෙන් අයින් වෙන්නෙම නැහැ. අතිවිශිෂ්ටම ගායනයක් නුවන්ධිකා 🔥 පද රචනය 🔥 සංගීතය 🔥
@Ashani.w
@Ashani.w 4 ай бұрын
Wow ඒ වොයිස් එකහ්..🥺😍 ගැයුම් නම් ගැයුම්... 🔥 අතිවිශිෂ්ටයි නුවන්ධිකා👏❤
@ruwanibandaranayaka
@ruwanibandaranayaka 3 ай бұрын
අපේ මයුරපාද යේ දියමන්තිය.. Nuwanthika නංගී.
@konara261
@konara261 Жыл бұрын
නුවන්ධිකාගෙ තියුණු හඬත්, රූප දර්ශණයත්, කුමරියගේ රංගනයත්, පැණ 3 ට විසඳුමත් දෙන ගීතයත් සිතට බැඳෙන්නෙ කොන්දේසි විරහිතව. "කියවා ඉවර කළ නොහැකි තරම් සංකීර්ණ වූ ගැහැණිය නම් වූ පොතත්, සොබාදහමත් එකතු වෙන තැන කොයි තරම් සුන්දර ද?"
@yasirunelshan860
@yasirunelshan860 Жыл бұрын
"හැඩ ඇතිනම් ගත..හොදම ඇදුමයි නිරුවත" මාරම වදන ❤️🎥🥂
@UseA2V0A0C7VBro
@UseA2V0A0C7VBro Жыл бұрын
එකත් ගැනු ඉස්සරහට කරයි නේද.. දැන්නම් බාගෙටනෙ....😂😂😂
@sby8584
@sby8584 Жыл бұрын
Eeekane ithim sinhayekgen pregnant une🥱😂
@commentator8420
@commentator8420 Жыл бұрын
me actres ettama niruvathinda act krnne
@kavishkaachin8543
@kavishkaachin8543 Жыл бұрын
​@@sby8584😂😂😂😂hammoh hammoh
@caiussl3249
@caiussl3249 Жыл бұрын
​@@commentator8420කොහෙත්ම නැහැ
@dananjayagomez6108
@dananjayagomez6108 3 ай бұрын
cristal clear voice කියන්නෙ මේකට❤❤❤❤❤
@chamilashanthi2128
@chamilashanthi2128 Жыл бұрын
මන් හිතුවෙ මේ ගීතය ගයන්නේ උරේෂා කියලා...💪😀 ඇත්තටම සීතල ජලයට වඩා ඉමිහිරියි නුවන්ධිකාගෙ කටහඬ..😍 All the best සෝමෙ අංකල් සිනමාවට ගැලපෙන තවත් හඩක් සොයාගෙන....👏👏😍 අති සාර්ථක වේවා නිර්මාණය..!!!🙏❤️
@dinithwaduge6853
@dinithwaduge6853 Жыл бұрын
Mata nan sinduwa kiyana kotama theruna nuwandika senarathna
@KaviKavi-lu8xe
@KaviKavi-lu8xe Жыл бұрын
@@dinithwaduge6853 mat kalinma oka kiwwa
@dinithwaduge6853
@dinithwaduge6853 Жыл бұрын
@@KaviKavi-lu8xe kawuda kiwwe
@LasaniSubodanee
@LasaniSubodanee Жыл бұрын
All the best Nuwandhika ❤️‍🔥
@malkanthim5198
@malkanthim5198 Жыл бұрын
මමත් හිතුවේ උරේෂා කියලා
@gayani.liyanage
@gayani.liyanage 3 ай бұрын
කොච්චර ඇහුවත් ඇති වෙන්නෙ නම් නැ. නුවන්ධිකා අක්කගෙන් අති ඉස්තරම්ම ගායනයක් ඒක හදවතටම කාවදිනවා ❤
@dayaniperera9645
@dayaniperera9645 Жыл бұрын
නුවන්ධිකාගෙ හඩත් සුප්පා දෙවියට රංගන දායකත්වයක් දෙන ලස්සන නවක නිලියත් නිසා ලස්සනයි සිංහ බාහු සීතලයි මිහිරියි ජලය ගීතය
@IndraRathnayake-tq3ki
@IndraRathnayake-tq3ki Жыл бұрын
❤😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊
@niroshaperera4326
@niroshaperera4326 Жыл бұрын
අභිලාශි අක්කා
@niduwaranethum-nethum
@niduwaranethum-nethum 10 ай бұрын
ස්තූයි මගේ නම අනුසදී
@GAYATHRIVINDYA
@GAYATHRIVINDYA 10 ай бұрын
අපේ අභිලාෂි අක්කා නේ❤
@pissupoosa7783
@pissupoosa7783 5 ай бұрын
😂 1 paarak balala 10 wathawak vamane demma, balako mehe kellonge katha. Asian kellonge KakKussi kello 😅 pita ratawala naaki minihek wath balan nee. Mama balanne lookenma supirima lassana kello nge ewa Thailand Laos Myanmar Cambodia China Taiwan Mongolia Indonesia Vietnam Korea japan Singapore Bhutan Central Asia ratawala, මේ මොන තොලබරිත්තන් naaki rilavi yoda 😂 lookenma kathama niliyo inne mehe Asian kellonge kathama kello inne mehe. Kabara hama 😅
@Kaushi-it2uy
@Kaushi-it2uy Жыл бұрын
නුවන්දිකා අක්කිගෙ කට හඩනම් පිස්සුවක්.....අයියයි,මල්ලී දෙන්නම ඉන්නවා ලස්සනයි අනේ
@VenuVihanga99
@VenuVihanga99 Жыл бұрын
ශශිකා නිසංසලා,උරේශා රවිහාරි දෙපලගේම කටහඬවල එකතුවක් නුවන්දිකා අක්කා 💓
@globe_android_series
@globe_android_series Жыл бұрын
මාත් කියන්න හිටියේ...ශශිකගෙ භාවයයි,උරේශගේ තීව්‍ර හඩයි එකතු වෙලා❤️
@dinumadushani8165
@dinumadushani8165 Жыл бұрын
මන් මේ ඒක කියන්න හිතුවා විතරයි ❤️
@nuvan5406
@nuvan5406 Жыл бұрын
කියන්න කට ගත්ත විතරයි
@charletrathnayake7559
@charletrathnayake7559 Жыл бұрын
Hm
@irangasamarasinghe
@irangasamarasinghe 4 ай бұрын
ඇත්ත
@thanujarajapakshe-mu6gs
@thanujarajapakshe-mu6gs 5 ай бұрын
නිලියට හරිම අමුතූ ලස්සනක් තියෙන්නේ ❤
@pissupoosa7783
@pissupoosa7783 5 ай бұрын
😂 1 paarak balala 10 wathawak vamane demma, balako mehe kellonge katha. Asian kellonge KakKussi kello 😅 pita ratawala naaki minihek wath balan nee. Mama balanne lookenma supirima lassana kello nge ewa Thailand Laos Myanmar Cambodia China Taiwan Mongolia Indonesia Vietnam Korea japan Singapore Bhutan Central Asia ratawala, මේ මොන තොලබරිත්තන් naaki rilavi yoda 😂 lookenma kathama niliyo inne mehe Asian kellonge kathama kello inne mehe. Kabara hama 😅
@GossipsriLanka744
@GossipsriLanka744 Жыл бұрын
චිත්‍රපටය ගැන නම් දන්නෙ නෑ තාම ,හැබැයි ගීතය සහ ගීතයේ රූපරචනය නම් අතිවිශිෂ්ටයි 😊❤
@Shaluwickramarathna.
@Shaluwickramarathna. 7 ай бұрын
@GossipsriLanka 🥰🤍
@tdrhomecreations5439
@tdrhomecreations5439 Жыл бұрын
සෝමරත්න දිසානායකයන් ගේ මේ හැම පද ඇමුනුමක්ම ඉතාමත් මනරම් .කියන්න වචන නැති තරම් ..❤❤❤❤
@Thukuliya.123
@Thukuliya.123 3 ай бұрын
බලා සිංදු අහල නෑ බං ඒකයි....🤣
@gayaniwijesinghe6564
@gayaniwijesinghe6564 Жыл бұрын
රසවිඳින්න මග බලන් ඉන්න නිර්මාණයක්, Congratulations සෝමරත්න සර්..
@gangaweerasinghe7022
@gangaweerasinghe7022 Жыл бұрын
අභිලාෂි දුව ඔයා ලස්සනට රංගනය කරලා තියෙනවා හරිම සතුටුයි පුතේ තව තවත් ඉදිරියට යන්න ශක්තිය ලැබේවා කියලා සුභ පතනවා ඔයා හරිම ලස්සනයි ❤❤❤
@pissupoosa7783
@pissupoosa7783 5 ай бұрын
😂 1 paarak balala 10 wathawak vamane demma, balako mehe kellonge katha. Asian kellonge KakKussi kello 😅 pita ratawala naaki minihek wath balan nee. Mama balanne lookenma supirima lassana kello nge ewa Thailand Laos Myanmar Cambodia China Taiwan Mongolia Indonesia Vietnam Korea japan Singapore Bhutan Central Asia ratawala, මේ මොන තොලබරිත්තන් naaki rilavi yoda 😂 lookenma kathama niliyo inne mehe Asian kellonge kathama kello inne mehe. Kabara hama 😅
@user-sq7nb9il5z
@user-sq7nb9il5z 3 ай бұрын
මේ සින්දුව හරිම ලස්සනයි...ඇත්තටම හිත නිවන භාවනාවක්..මනසට හරිම සහනයක් දැනෙනවා,මේක බලනකොට..
@dinushalakmal4087
@dinushalakmal4087 Жыл бұрын
නුවන්ධිකා සේනාරත්න පුංචි උරේෂා කියන එක මේ ගීතය ගායනා කීරීමෙන් මනාවට පැහැදිලිව පේනවා..කනට මිහිරිය..නැගී එන දක්ෂ ගායිකාවන්ගෙන් ඇයත් ඉන්නවා..සුභ පැතුම් නුවන්ධිකා..මේ ගීතයෙන් ඔබේ ගායන විලාශය කාන්චනා අනුරාධි වැනි දක්ෂ නවපරපුරේ ගායිකාවන්ගේ සම මට්ටමේ සිටින එක ගැන සතුට ඔබටයි❤
@achii865
@achii865 4 ай бұрын
Nuwandikai Kanchanai ekama campus eke yluwo
@malkanthim5198
@malkanthim5198 Жыл бұрын
ලස්සනට ගායනා කරනවා. මම හිතුවේ උරේෂා කියලා. හරිම මිහිරියි ලයක් කරන්න 👍
@Tonevectorpro
@Tonevectorpro Жыл бұрын
නුවන්දිකාගෙ කටහඬ නම් පිස්සුවක් තමයි.රියැලිටි වේදිකාවකින් බිහිවූ විශිෂ්ටතම ගායිකාව ඇය ❤❤❤🙏
@nilminifernando4752
@nilminifernando4752 Жыл бұрын
Me nuwandika newe anee
@LT-or3on
@LT-or3on Жыл бұрын
​@@nilminifernando4752Nuwandhika senarathna thamai
@himaliyanarachchi
@himaliyanarachchi 10 ай бұрын
ඔව් චිත්‍රපට ගීත කෝකිලාව උරේෂා මහත්මියට පසුව අනාගත පරපුරේ චිත්‍රපට ගීත කෝකිලාවිය තමයි නුවන්දිකා❤
@sirimewan8324
@sirimewan8324 10 ай бұрын
ඇත්තටම
@sinethgallage8019
@sinethgallage8019 10 ай бұрын
දර්ශනවලට ගැලපෙන සංගිතය හා ගායනය ❤️👌
@user-tg9xs1li4q
@user-tg9xs1li4q 4 ай бұрын
මේ song එක ඇහෙද්දී සිරි පැරකුම් මතක් වෙනවා... ❤❤❤
@chandaniperera3956
@chandaniperera3956 Жыл бұрын
නුවන්දිකාට dream star competition එකේ මුල ඉඳන්ම මම vote කලා. මගේ හීනයේ තරුව උනේ ඇය. දෙවනියා උන දවසෙ මම ඉතාමත්ම කණගාටු උනා . එදා ඉඳන් මම dream star බැලුවෙ නෑ . ඒත් අද ඇය ගයන මේ සින්දුව මගේ ඇස් වලට සතුටු කඳුලු ගෙනාවා . ඊනියා votings වලින් සහජ දක්ශතාවයන් මකන්න , වහන්න බෑ කියලා ඔප්පු උනා . ❤❤❤
@dinushalakmal4087
@dinushalakmal4087 Жыл бұрын
Aniwaa
@chrismanmaseugefernando6481
@chrismanmaseugefernando6481 4 ай бұрын
සහතික ඇත්ත 👍👍
@Thisisme918
@Thisisme918 4 ай бұрын
Aththamayi. Anga seethala wena e lassana katahanda eda dinuma dunne naha. Mama harima dukwuna.
@Thukuliya.123
@Thukuliya.123 3 ай бұрын
මේකත් අර සුනාමියෙ වගෙ සෙල්ලං කාර් බාල්දියෙ ගිලෙන එකක් වගෙ තියෙයිද දන්නෑ...
@Thukuliya.123
@Thukuliya.123 3 ай бұрын
දක්ශම දක්ශ ලමයි... අපිට නැත්තෙ උංට කියල වැඩක් ගන්න පුළුවන් කම්පොසල බං...පනාපිටියගෙ දියලබු සංගිතෙ එක්කෝම එකම රහයි
@NipunaSankalane
@NipunaSankalane Жыл бұрын
ජැක්සන් ඇන්තනිගෙ අඩුව 😢 පුතා සම්පුර්ණ කරයි කියල හිතමු ❤
@DilakshiThilakarathna-js3us
@DilakshiThilakarathna-js3us Жыл бұрын
ඒක නම් ඇත්ත 💔
@sakunthalakumari8753
@sakunthalakumari8753 Жыл бұрын
අකිලට සාමන්‍ය චරිත වලට වඩා ගැලපෙන්නෙ මේ වගේ චරිත තමා.ඔහුගේ දේහ විලාශය අනුව.
@madda890
@madda890 Жыл бұрын
සිංහයා කියන්නෙ හැදිදැඩි හොද සිරුරක් තියන හොද සෙල්ලම් දාන්න පුලුවන් චරිතයක් මේ චරිතෙ දේහ ලක්ශන වලින් පවා ගැලපෙන්නෙ අකිලට
@janushasulakshani7997
@janushasulakshani7997 Жыл бұрын
😿
@dilshanpriyanga
@dilshanpriyanga Жыл бұрын
ජැක්සන් ඇන්තනිගෙ අඩුව පුරවනවා කියන එක හරිම අමාරු වැඩක්! මොකද ජැක්සන් ඇන්තනි කියන චරිතය හුදෙක්ම රංගන ශිල්පියෙක්ම නොවෙයි... ඔහු තනිකරම විශ්ව කෝශයක්! දැනුම් සාගරයක්... ඉතින් වාසනාවකට එතුමා ගිය යන්න එතුමන්ගෙම පුත්‍ර රත්නයන් දෙකක් අපට සිටිනවා... එය අස්වැසිල්ලක්... 😐😕😌❤❤❤🙏
@sampathrathnayake6371
@sampathrathnayake6371 Жыл бұрын
ඇත්තටම ඒ ඉන්ට්‍රො එක මාර ලස්සනට කරලා තියනවා...ෆිල්ම් එක බලන්න ආස හිතෙන්න👍
@hmpfernandomanura1711
@hmpfernandomanura1711 Жыл бұрын
Akilage ranganaya ati wishitai
@anjanakavishka6749
@anjanakavishka6749 Жыл бұрын
Hole eked yanke.
@deepikapriyadarshani5721
@deepikapriyadarshani5721 3 ай бұрын
Nuwandika senarathna superb!❤❤❤❤❤❤
@iroshsanjeewakumara8280
@iroshsanjeewakumara8280 Жыл бұрын
ගීතයට නොදෙවෙනි හඬ නුවන්ධිකා සේනාරත්න ❤❤😍😘
@UGBANDARAWBSN
@UGBANDARAWBSN Жыл бұрын
පද රචනය ගායනය සංගීතය ඒ වගේම රූප රචනය ඉතා විශිෂ්ටයි.ඇත්තටම මේ සිංදුව ඇහුව වාර ගනන කියන්න බෑ.අනර්ඝයි.සෝමරත්න දිසානායක සර්ගෙ තවත් ලස්සන චිත්‍රපටියක්.❤️❤️❤️❤️
@kdtharindulakmal
@kdtharindulakmal Жыл бұрын
මට ලොකු සතුටක් දැනෙන්නේ මෙකේ රගපාන්න ලැබීම ගැන 🌸
@manjusri2599
@manjusri2599 Жыл бұрын
ඔයා සුදු වෙන්න කියලා ක්‍රිම් ගාන්න එපා .ඔය පාට හරිම ලස්සනයි .ලංකාවේ අපේ පාට .
@User32024-v
@User32024-v Жыл бұрын
ක්‍රීම් නොගෑවත් පැය 24ම ඒ සී එකේ හිටියත් ඇති සුදු වෙනවා
@caiussl3249
@caiussl3249 Жыл бұрын
​@@User32024-vඒක නම් අලුත්
@iroshaniwickramasinghe9228
@iroshaniwickramasinghe9228 5 ай бұрын
Lankawe api thalaelalui..e..lassana pata den inna un blechin kream walin winasa karagana
@pissupoosa7783
@pissupoosa7783 5 ай бұрын
😂 1 paarak balala 10 wathawak vamane demma, balako mehe kellonge katha. Asian kellonge KakKussi kello 😅 pita ratawala naaki minihek wath balan nee. Mama balanne lookenma supirima lassana kello nge ewa Thailand Laos Myanmar Cambodia China Taiwan Mongolia Indonesia Vietnam Korea japan Singapore Bhutan Central Asia ratawala, මේ මොන තොලබරිත්තන් naaki rilavi yoda 😂 lookenma kathama niliyo inne mehe Asian kellonge kathama kello inne mehe. Kabara hama 😅
@pissupoosa7783
@pissupoosa7783 5 ай бұрын
@@iroshaniwickramasinghe9228😅😅 තලෙලු kiyanne moodaya 😅 Laa gold paatata, mehe ekiyo naaki rilavi yo wage katha kabara hamak thiyenne pita ratawala naaki minihek wath nee, umba kiyana hama thiyenneth Thailand Laos Myanmar Cambodia Vietnam Indonesia Bhutan Nepal Himalaya Kashmir Brazil wage ratawala kellonta, apee rate unge mona lassana da 😂😂 kathama un, balako meekige katha
@travellanka7181
@travellanka7181 Жыл бұрын
ඔබ තුමාගේ ඊළග චිත්‍රපටයේ ගීතයක් ගායනා කරන්න ගොඩක් ආසයි. චිත්‍රපටයකට ගීතයක් ගායනා කරන එක ජීවිතේ තියන හීන වලින් එකක්. මැරෙන්න කලින් ඒ හීනය හැබෑ වේවා !
@dilishazathauda5667
@dilishazathauda5667 Жыл бұрын
මාත් මුළු හිතින්ම ප්‍රාර්ථනා කරනවා ඔයාට එ අවස්ථාව ලැබෙිිවා කියලා...කවුරැ හරි කෙනෙක් ඒ ආසාව ඉෂ්ට කරත්වා🙏🙏🙏🙏💛💛💛💛💛💕💕💕💕
@sydarranasinghe6615
@sydarranasinghe6615 Жыл бұрын
එසේ ම වේවා!
@tharukajayathilaka9223
@tharukajayathilaka9223 Жыл бұрын
Oyage heenayak ishta wewa...
@LasaniSubodanee
@LasaniSubodanee Жыл бұрын
එසේම වේවා ❤️❤️‍🔥
@maneshaedirisuriya1973
@maneshaedirisuriya1973 Жыл бұрын
සිංදුවක් කරල සෝමරත්න මහත්තයා ට හරි රෝහණ වීරසිංහ මහත්තයා ට හරි යැව්වොත් මොකද
@nilangafernando7277
@nilangafernando7277 Жыл бұрын
ඉහලම ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබන ෆිල්ම් එකක් වෙයි. සින්දුවත් හරිම ලස්සනයි.
@madirigiriyesumanajothi6749
@madirigiriyesumanajothi6749 Жыл бұрын
දැන් ඉන්න නිළියන් තලෙලු නෑ..නමුත් අතිතයේ ලංකාවේ කුමාරිකාවන් ලංකාවට ආවේණික සමට වර්ණවත් අය ..තාත්වික නාට්‍ය ක් මේක
@antanetliyanage.7247
@antanetliyanage.7247 10 ай бұрын
දැන් ඉන්නෙ ඉංදියාවෙන් ආව නළු නිළියොනෙ එයාලට සුදු පිස්සුව ගහලා පිස්සුවෙන් පෙති බොනවා එන්නත් කරනවා...
@Thisisme918
@Thisisme918 4 ай бұрын
@@antanetliyanage.7247dan inna niliyo indonesian malasian look ekak thienne. Ape ainhala lassana hedila gihin. Samaharak prostitute la wage look ekak thiyenne.
@poornimapavithrani_028
@poornimapavithrani_028 Жыл бұрын
Nuwandika senarathne's voice amazing 😍
@sithulnawodya2460
@sithulnawodya2460 5 ай бұрын
සෝමරත්න දිසානායකලා,ඡැක්සන් ඇත්තනීලා,සන්නස්ගලලා කියන්නෙ වෙනමම ලෙවල් එකක්.❤
@sadeepsadeep3865
@sadeepsadeep3865 4 ай бұрын
සන්නස්සගල🤔🤔🤔
@sithulnawodya2460
@sithulnawodya2460 4 ай бұрын
@@sadeepsadeep3865 95%ක් වැරදි ඇති ඒත් 5%ක් තියෙනව. මම පෞද්ගලිකත්ව පට්ට කැමති තර්ක ටිකකුයි Attitudes ටිකකුයි. ❤️
@Thenukiapsara
@Thenukiapsara 4 ай бұрын
සන්නස්ගල 😂
@manjula2456
@manjula2456 2 ай бұрын
මේ ගායනයට වශී වෙලා මම ❤
@SubodhaWijesinghe
@SubodhaWijesinghe Жыл бұрын
අභිලාෂි රංගනය විශිෂ්ඨයි දරුවෝ.. අනාගතයේ දක්ෂ නිළියක් වීමට ශක්තිය දෛර්‍යය වාසනාව ලැබේවා..
@abhilashishanthushki-ce5pr
@abhilashishanthushki-ce5pr Жыл бұрын
Thank you sir 💗💗
@sarojahansamali9575
@sarojahansamali9575 Жыл бұрын
@@abhilashishanthushki-ce5pr ඔයාගෙ අමුතු ලස්සනක් තියේ අක්කි 😌❤️
@SUPU20
@SUPU20 Жыл бұрын
​@@abhilashishanthushki-ce5pr ඔයා ලස්සනයි 🤗❤️
@maddagedonroshan970
@maddagedonroshan970 Жыл бұрын
Yes, wish you all the best. You should be a brave person to select this role. We can see you have done justice to the difficult role of Suppa Devi. Eagerly waiting to see the film
@thilankaekanayaka1913
@thilankaekanayaka1913 Жыл бұрын
​@@abhilashishanthushki-ce5pr ලස්සන සිංහල කෙල්ලෙක්. සුභ පැතුම් මගෙන් ඔබට 🎉❤
@damikayeyewerdane1168
@damikayeyewerdane1168 Жыл бұрын
අනේ ලස්සනයි සුප්පා කුමරියට රඟපාන ඇය හරිම ලස්සනයි
@pissupoosa7783
@pissupoosa7783 5 ай бұрын
😂 1 paarak balala 10 wathawak vamane demma, balako mehe kellonge katha. Asian kellonge KakKussi kello 😅 pita ratawala naaki minihek wath balan nee. Mama balanne lookenma supirima lassana kello nge ewa Thailand Laos Myanmar Cambodia China Taiwan Mongolia Indonesia Vietnam Korea japan Singapore Bhutan Central Asia ratawala, මේ මොන තොලබරිත්තන් naaki rilavi yoda 😂 lookenma kathama niliyo inne mehe Asian kellonge kathama kello inne mehe. Kabara hama 😅
@mandinirajapaksha2531
@mandinirajapaksha2531 4 ай бұрын
අනෙ ඔයි තොගෙ කමෙන්ට් එක පාරකුත් දැක්ක මෙහෙ ඉන්න බැයිනන් පලයන් හුත්ති තොගෙ ඔප්පල ලගට😂
@Teehi_Reha
@Teehi_Reha 4 ай бұрын
​@@mandinirajapaksha2531මූ කොල්ලෙක් .කෙල්ලෙක් නෙවෙ බන්
@mangalikaperera1393
@mangalikaperera1393 4 ай бұрын
​@@Teehi_Rehaමොකෙක් උනත් අම්ම වටේට අල්ලල හදපු එකෙක්.
@Teehi_Reha
@Teehi_Reha 4 ай бұрын
@@mangalikaperera1393 😂
@nisnadamayanthi9565
@nisnadamayanthi9565 Жыл бұрын
හරිම අපූරූ නිර්මානයක්. නුවන්දිකාගෙ හඩ මාරම ලස්සනයි..
@Sithu_Girl18
@Sithu_Girl18 4 ай бұрын
ලස්සන කතාව මුළු ෆිල්ම් එකම බලනකන් ඉවසිල්ලක් නෑ ❤️
@sujathasenarathne-8627
@sujathasenarathne-8627 Жыл бұрын
නූවන්ධ්කා දූ ඔයාගෙ කටහඩ නම් හරිම මිහිරියි ❤❤❤❤ආදරෙයි හැමදාම
@keshu906
@keshu906 Жыл бұрын
Ñuwandikage voice eka bawanawak wage❤..mara lassañi ....❤
@dulanjayamadumal6356
@dulanjayamadumal6356 9 ай бұрын
ඒ කටහඩනම් පිස්සුවක්❤🥺
@mallikaadikari6809
@mallikaadikari6809 Жыл бұрын
ගීත ගායනය අතිශයින්ම විශිෂ්ඨ යි. රූප රචනාවක් එවැනිමයි.
@chandrikawijeratne3627
@chandrikawijeratne3627 Жыл бұрын
ජැක්සන් මහත්තය කලාවටකෙතරම් ආදරයකලාද ඒ තරම්ම දරුවන් ටත් ආදරය කරන්න ඇති.ඔහු නැති අඩුපාඩුව පුතාල පුතා ල සම්පූර්ණ කරයි.සෝමරත්න මහත්තය ගෙ නිර්මාණයක් නම් ඉතින් ⁣ඉස්තරම් තමයි ❤️🙏❤️
@l.w.dsandaruwani7428
@l.w.dsandaruwani7428 3 ай бұрын
හරිම ලස්සනයි මේ film එක.තව පාරක් බලන්න යන්න හිතෙනවා.
@dinumadushani8165
@dinumadushani8165 Жыл бұрын
මන් මුලින් හිතුවේ මේ සිංදුව ශශිකා කියනවා කියලා.ඊටපස්සේ හිතුවේ උරේෂද කියලා.අනේ නුවන්දිකා නේද?? ඒ දෙදෙනාගෙම කටහඩ එකතුවක් නුවන්දිකාට තියනවා.😍
@Mihiripriyangika-gd1rn
@Mihiripriyangika-gd1rn 2 ай бұрын
ලස්සනයි film එක api බැලුවා
@ssp6266
@ssp6266 Жыл бұрын
මට හිතෙනවා මේක ගොඩක් ඉස්සරහට යාවි කියලා.. මොකද මේකත් සොබාවදහම එක්ක බැදුණු නිසා ❤😍
@sathya-100
@sathya-100 Жыл бұрын
දියට පනින වේලාවේදි රාජ කුමාරිගෙ කකුල් වලට කැමරාව අල්ලන්නෙ නැතුව තිබ්බානම් මරු...ඒ වෙනුවට ඇගෙ මුහුනේ closeup එකක් දැම්මානම් පට්ටම ගති...
@kanchanarajapaksha2266
@kanchanarajapaksha2266 Жыл бұрын
Ane umba danna film directing.danna deyak gana katha karapan
@sathya-100
@sathya-100 Жыл бұрын
@@kanchanarajapaksha2266 ඉරිසියාව අතඇරපං මචං,මගේ දක්ෂතාවය අගයපං😄
@s.s.s2545
@s.s.s2545 Жыл бұрын
ඇත්තමයි
@Amilas-
@Amilas- Жыл бұрын
මම නම් කියන්නේ ඔක්කොටම වඩා හොඳයි දියට පනින හැටි දැම්මා නම්
@wineethasenavirarthna4482
@wineethasenavirarthna4482 10 ай бұрын
අනේ හරිම ලස්සන සින්දුවක්. ලොකේෂන් එකත් හරිම ලස්සනයි. අසාවෙන් ඉන්නවා බලන්න
@nilakshisenarathne7058
@nilakshisenarathne7058 Жыл бұрын
නුවන්ධි අක්කිගෙ වොයිස් එක මාර විදිහට හදවතට දැනෙනවා... මැජික් වොයිස් 😍😍❤️😘🙏
@praveenagunarathne3414
@praveenagunarathne3414 Жыл бұрын
හරිම ලස්සනයි ගීතය සුබපැතුම් එක්කරමි .❤❤❤
@irangasamarasinghe
@irangasamarasinghe 4 ай бұрын
සිනමාවට උචිත අතිවිශිෂ්ට හඬක් ❤
@MHSR0611
@MHSR0611 5 ай бұрын
මේකෙ ඒ කෙල්ල රඟපාන්නේ ඇත්තටම ඇඳුම් නැතුව කියන උන් ඉන්නකම් හිතාගන්න පුලුවන් මේ රට මේ කපේට දියුනු කරන්න බෑ කියල 😂
@hansanavihanga7522
@hansanavihanga7522 4 ай бұрын
Game of thrones වගේ කියලා හිතුවේ . ලගින් වත් නෑ😂
@user-vj6tz8ll5o
@user-vj6tz8ll5o 4 ай бұрын
Porn එකක් හදත හැකි 😊
@NeThuDul
@NeThuDul 4 ай бұрын
කලාත්මක රසයක් නැත්තම් මේ වගේ ගොන් comment දාන්න එපා...මෝඩකම සහ ඔයාලගේ මානසිකත්වය හොදට තේරෙනවා 😂🙂
@user-vj6tz8ll5o
@user-vj6tz8ll5o 4 ай бұрын
@@NeThuDul සෘන්ගරත්මක ලිංගික දසුන් සහිත වීඩියෝපටයක් ගතහැකි බව කොටාපිය යුතුයි
@devikamunasinghe6421
@devikamunasinghe6421 4 ай бұрын
ඔව් නිරුවතින් තමා නැ intew එහෙකදි මෙයා කිව්වා නිරුවත් වෙන්න කැමති නම් විතරයි චරිතෙට ගන්නෙ කියල සෝමෙ කිව්වා කියල, with කැළුම් program එක බලන්න
@KillerPennywisePriya
@KillerPennywisePriya 4 ай бұрын
නිලියගෙ නිරුවත ගැන කතා නොවී නුවන්දිකාගේ ගායනය හා කටහඩ ගැන කතා උනානම් නරකද? 😂😢🎉❤
@herathniroshan1117
@herathniroshan1117 3 ай бұрын
හරිම ලස්සනයි මේ නිලිය ත් කතාවක්
@malipriyangika6216
@malipriyangika6216 Жыл бұрын
හරියම ලස්සනයි .ජැක්සන් ඇන්තනී මහතා ගැන ගොඩක් දුකයි. එතුමාට මේ ච්ත්‍රපටය බලන්න හරි වාසනාව ලැබේවා !
@chaviandfamilyvlogs869
@chaviandfamilyvlogs869 Жыл бұрын
nuwandhikage handa ange hirigadu pipenawa harima lassana mihiri katahadak.suppa kumariya harima lassana niliyak subapathum
@gayanpathirana6969
@gayanpathirana6969 Жыл бұрын
සිංහබාහු පරම්පරාවෙ ආදිතමය තාමත් ජීවත් වෙනව..අපේ ආච්චි දැන් එයාට වයස අවුරුදු 92ක්.. වෙනව..ඒ වගේම සිංහබාහු පරම්පරාවෙ තවත් අය අපේ ගමක්ම ජීවත් වෙනව..ඇවිත් බලන්න..
@nuwanamarasingha85
@nuwanamarasingha85 4 ай бұрын
koheda gama?
@gayanpathirana6969
@gayanpathirana6969 4 ай бұрын
@@nuwanamarasingha85 Haldanduwana Dankotuwa
@achii865
@achii865 Жыл бұрын
Nuwandika senarathna beautiful voice ❤️
@sachinisewwandi3442
@sachinisewwandi3442 Жыл бұрын
Film walata galapena hadak thiyenne nuwandika akkata .😍 a hadin prowojana thawa ganithwa.
@sampathkahatapitiya9163
@sampathkahatapitiya9163 4 ай бұрын
ගොඩාක් ලස්සනයි අබිලාශී , ගීතය ගයන නුවන්දිකා ඔබට ත් සුභ පතනෙම් ,ජයවේවා ,අකිල අයියා , සජිත අයියා ලස්සන ට රංගන යේ යෙදෙනවා ,සියලු දෙනාටම තුණුරුවන් සරණයි
@thaalamathra
@thaalamathra Жыл бұрын
ගොඩක් සතුටුයි මේ නිර්මාණයේ පුංචි කොටසක රඟපාන්න අවස්ථාව ලැබුණු එක ගැන. සෝමරත්න දිසානායක මහත්මා ඇතුළු සියලු දෙනාට හදවතින්ම ස්තූතිවන්ත වෙනවා මේ අවස්ථාව ලබාදුන්නට 🙏🙏❤️❤️
@LasaniSubodanee
@LasaniSubodanee Жыл бұрын
Good luck to you ❤️
@asankasobodhi3109
@asankasobodhi3109 Жыл бұрын
hri hri oyt kiygnd one une oke ragapewa kiylne hri hri dn oya niliyklu
@ssp6266
@ssp6266 Жыл бұрын
අපිට ඉතින් ඔහොමවත් වාසනාවක් නැහැ.. කොහොම උනත් ඔයාට සුභ පතනවා ❤🙏
@SwarnaLatha-ql6zn
@SwarnaLatha-ql6zn 10 ай бұрын
ලස්සනයි
@user-vk9us6sn6x
@user-vk9us6sn6x Жыл бұрын
හරිම ලස්සනයි ලංකාවේ හිටියානම් අනිවාර්යයෙන්ම බලනවා..😭
@SanjuSanju-cm7cp
@SanjuSanju-cm7cp Жыл бұрын
හරිම ලස්සනයි කියලා හිතෙනවා කතාව ආසාවෙන් බලාගෙන ඉන්නවා නැරඹීමට 🤗 congratulations sir
@dilshanimaheshika6365
@dilshanimaheshika6365 Жыл бұрын
Somarathna Disanayaka sir අපේ රටට සම්පතක්❤️
@SemageNamalSurendra
@SemageNamalSurendra 4 ай бұрын
😅😅😅
@pradeepawijesena1169
@pradeepawijesena1169 Жыл бұрын
suppa deewiyata gath gahanu lamaya. harima lassanai..... ....
@achii865
@achii865 Жыл бұрын
All the best NUWANDIKA SENARATHNA akka❤️❤️❤️
@nadeeshadilmini3232
@nadeeshadilmini3232 7 ай бұрын
Nuwandika senarathna ❤ super voice. Super singing
@tanikakavindi9121
@tanikakavindi9121 Жыл бұрын
ගොඩක් ලස්සනයි..ගායනය රංගනය හැමදාේම💞
@pardeeppardeep2618
@pardeeppardeep2618 10 ай бұрын
Kavindi Kohomada oyata Yalu wa eten
@PrageethDhanujaya
@PrageethDhanujaya Жыл бұрын
අපේ සෝමරත්න දිසානායක🇱🇰 සර්ට ජයම වේවා🙏 එච්චරයි විස්තරේ... #prageethdhanujaya KZbin
@nimmiwasa6166
@nimmiwasa6166 Жыл бұрын
ඒ ටික නම් 👍 හරිම ලස්සනයි ...සාර්ථක නිර්මාණයක් වනවා නොඅනුමානයි...❤❤❤❤
@chanchalamadushani6559
@chanchalamadushani6559 Жыл бұрын
Wooow මාරම ලස්සනයි.කී පාරක් බැලුවද කියලා මතක නෑ.film eka enakan balan inne 👍👍❤
@TNP5726
@TNP5726 4 ай бұрын
This is the real Asian look , she has a really gorgeous look, big fully opened black eyes , Tan skin , black hair ,wide hip ... Isn't this real Asian combo? 👌🏻🔥❤🇱🇰
@nipunitharuka-jb7mz
@nipunitharuka-jb7mz 10 ай бұрын
දීර්ඝායුෂ ලැබේවා ඔබ තුමාට ඉදිරියටත් මෙවැනි රසවත් හරවත් නිර්මාණ කිරීමට🙏❤️
@ruwanthikarajapaksha7101
@ruwanthikarajapaksha7101 11 ай бұрын
ස්වභාව සෞන්දර්ය්‍යය චිත්‍ර පාට කලාවට ගෙනෙන්නේ බෙහොම සුන්දරත්වයක් .❤❤❤❤
@kavishaaradana8346
@kavishaaradana8346 Жыл бұрын
අපිත් එක්ම මේ ෆිල්ම් එක් බලන්න ජැක්සන් සර් ඉක්මනට සනීප වෙන්න
@maleeshanalindi8045
@maleeshanalindi8045 Жыл бұрын
Man ahapu lassanama lassana song ekak, thank a lot
@roshanathula8478
@roshanathula8478 10 ай бұрын
ලංකාවේ ගොඩක් කෙල්ලො ඉන්ජෙක්ශන් එක ගහල සුදු වෙලා නැත්නම් කරලක් ගහල සුදු වෙලා හිතන් ඉන්නෙ සුප්පා දේවියො කියල තමා... ඒ අතින් මේ කෙල්ල හරි චාම්...❤
@HP-hu8rw
@HP-hu8rw 10 ай бұрын
චාම් 💀💀
@samanthamarasinghe1932
@samanthamarasinghe1932 Жыл бұрын
ලස්සනයි.. සෝමරත්න මහතාගේ හැම නිර්මාණයක්‌ම ඉතාම ලස්සනයි ❤️❤️
@MathTutor1
@MathTutor1 Жыл бұрын
නුවන්ධිකා has a nice soothing voice that best fits the theme of the song. She has the potential to transform the art of cinematic music. We are waiting for more of these. Best of luck!
@osadhirangana1184
@osadhirangana1184 Жыл бұрын
හරිම ලස්සනයි අභිලාෂි අක්කේ ඔයාගේ රංගනය ❤❤ලංකාවේ ජනප්‍රිය නිළියක් වෙනවා ඔයා සුබ පතනවා අක්කාට ❤❤❤
@DilithaOnara-tn1sl
@DilithaOnara-tn1sl Жыл бұрын
Heluwen ragapanawa kiyanne lajja nathi kamane.
@dennisamarasinha-vq4wf
@dennisamarasinha-vq4wf Жыл бұрын
@@DilithaOnara-tn1sl ගොන් හරකා 😂
@anusedirisinghe1467
@anusedirisinghe1467 10 ай бұрын
@@DilithaOnara-tn1sl moda gahak😂
@HP-hu8rw
@HP-hu8rw 10 ай бұрын
@@dennisamarasinha-vq4wfඇත්තනෙ ඕයි ඌ කියන්නෙ😂 ලැජ්ජාව තිබ්බම කොහොමද කියපන් කැමරාවක් ඉස්සරහ හෙලුවෙන් ඉන්නෙ? Logically ඌ හරි😂
@dennisamarasinha-vq4wf
@dennisamarasinha-vq4wf 10 ай бұрын
@@HP-hu8rw රෙදි ගලවන්නෑ බං 😂 යූටියුබ් එකේ වීඩීයෝ තියෙනවා බලන්න 😁
@aidenabeynayake7311
@aidenabeynayake7311 11 ай бұрын
එයාගේ තියෙන්නේ අමුතුම ලස්සනක් 💙💙💙❤️
@kumudiniperera4104
@kumudiniperera4104 Жыл бұрын
ඔබතුමාගෙ නිර්මාණ කොහොමටත් ලස්සනයි ❤
@hs____99
@hs____99 4 ай бұрын
ඒ හඬ නම් මී පැණි වාගේ නුවන්ධිකා ❤
@chandimathero1481
@chandimathero1481 Жыл бұрын
මාත් ගීත ලියන කෙනෙක් අපටත් අවස්ථාවක් ලැබුණා නම්
@counsellorsl8580
@counsellorsl8580 Жыл бұрын
නිකන් දෙනවද
@assanath8322
@assanath8322 6 ай бұрын
Nikan denawsa kiwwe
@dilushagallage7559
@dilushagallage7559 Жыл бұрын
nuwandika senrathne, its really beautiful song you have a grate talent,,,.......
@deepikapriyadarshani5721
@deepikapriyadarshani5721 3 ай бұрын
❤❤❤❤❤❤ appi baluva film ekka well done "!
@charugirl5624
@charugirl5624 3 ай бұрын
Lankawata niyameta galapena niliya..mara lassanai❤️💯
@seetha.wijayalathaamarasur3614
@seetha.wijayalathaamarasur3614 10 ай бұрын
හරිම. ලස්සන. චිත්‍රපටියක් .....මෙම. චිත්‍රපටයට. දායක. වූ කළාකරුවන් ට. ආදරණීය. සුබ. පැතුමි ...සහ. ස්තූතිය. පුද. කර සිටිමි .....
@annhapuarachchi4211
@annhapuarachchi4211 Жыл бұрын
සුන්දර දසුන් මග බලන් ඉන්නේ මං රස විඳින්න. සුභ පැතුම් මගෙන්.
Cute kitty gadgets 💛
00:24
TheSoul Music Family
Рет қаралды 21 МЛН
Incredible Dog Rescues Kittens from Bus - Inspiring Story #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 37 МЛН
Coach Pradeep & Aslam Roshan | Pem Sihine  (පෙම් සිහිනේ) Grand Finale
6:26
Cute kitty gadgets 💛
00:24
TheSoul Music Family
Рет қаралды 21 МЛН