Sour-chilli fish dry curry is much tastier when it cook under coconut charcoal! | Traditional Me

  Рет қаралды 3,153,723

Traditional Me

Traditional Me

Күн бұрын

Пікірлер: 3 800
@TraditionalMe
@TraditionalMe 4 жыл бұрын
Watch all videos - playlist kzbin.info/aero/PLmz2QxbXLPGQaN9z12hwoxxqQz4YvIf87 *Please find the English description in the description box මේ විදියට තලපත් මාළු ඇඹුලට මලවලා ගත්තම ගොඩක් දවස් තියාගන්න පුළුවන්. උඩින් ගිනි කබලක් තියෙන නිසා මාළු කෑලි වල හැම පැත්තක්ම රස්නෙ වැදිලා හොඳට තෙතමනය වාශ්ප වෙනවා. ඒ වගේම ස්වභාවික රසකාරක දැවටුම නිසා මාළු වලට අමුතුම රසක් එකතු වෙනවා. අල කිරි හොදි තමයි ඒකත් එක්ක හොඳටම ගැලපෙන්නෙ. අත්තම්මා ගොඩක්ම ආස නිසා මැල්ලෙ කොල ටිකකුත් බැදලා ගත්තා. මූත්‍රා අමාරු වලටයි, මස්පිඬු වේදනා වලටයි මැල්ල කොල නියම ඖෂධයක්. සැරින් සැරේ දවස් කිහිපයක්ම වැස්ස නිසා ගෙදරින් එලියට යන්න බැරිව හවස් වරුවම ගෙවෙන්නෙ හරිම කම්මැලි විදියට. හැබැයි මල්ලිගෙ රොටි කඳු හදන අදහස නිසා එදා හවස් වරුව නම් ගෙවිලා ගියා දැනුනේ වත් නැහැ. මාළු මිරිසුයි ළූණුයි එක්ක මාළු වල තැවරුණු කුළුබඩු මිශ්‍ර වෙලා බේක් වෙද්දී එකම රසයක් බවට පත්වෙනවා. ඒක අමුතුම රසයක්. මැද්දට එකතු කරන බිත්තරේ නිසා එක රොටි කන්දක් කියන්නෙ තනිකරම කෑම වේලක් වගේ. මමත් ඉතින් නිකං ඉන්න වෙලාවට එක එක ජාතියේ කෑම හදලා බලනවනෙ. රොටි කඳුත් ඒ විදියට හැදුව කෑමක්. වෙනදා කබලේ පුච්ච්ලා ගන්න රොටි මේ විදියට බේක් වුණාමත් වෙනස් රසයක් ඇති කරවනවා. අපේ රස පරීක්ෂක මල්ලිට නම් ඉත්න් මේ හැම රසයක් ගැනම හොඳ ඉවක් තියෙනවා. හොඳ වෙලාවට එදා හවස වැස්සෙ නැත්තෙ. බැරි වෙලාවත් වැස්ස නම් මල්ලිගෙ රොටි කඳු හීනය එතනම දියවෙලා යනවා. ආදරයෙන් නදී ❤️❤️❤️
@mallikaupamali7282
@mallikaupamali7282 4 жыл бұрын
Mama harima ksmathi oya kama hadanawa balanna.
@supriyakattu3254
@supriyakattu3254 4 жыл бұрын
could you do your home tour completely.besides cooking. ur videos give such a soothing effect
@sandunidulanja3599
@sandunidulanja3599 4 жыл бұрын
Wooooww niyamaii. Cameraman maru welada dr. Video editor harii 🤔 videos wala thibunu amazing look eka natural look eka tikak adu wela wge danuna meke. By the way a great work. Keep it up. Very useful and feelingful to all. Thanks gd luck ❤️❤️😄
@hareyatjuleyat4286
@hareyatjuleyat4286 4 жыл бұрын
ඇයි දුවෙ පරක්කු වුණෙ
@pushparanimaniyam8300
@pushparanimaniyam8300 4 жыл бұрын
Super sweet
@mackenzifernando1329
@mackenzifernando1329 4 жыл бұрын
This lady who’s cooking and the camera man deserves an Oscar award!!!!! The best KZbin channel I have ever seen! Good job guys! Keep it up 🙌🏻🙌🏻🙌🏻🙌🏻🙌🏻🙌🏻❤️❤️❤️❤️❤️❤️❤️
@aquietplace5832
@aquietplace5832 4 жыл бұрын
FACTS!❤
@sanjaykumarsahu4511
@sanjaykumarsahu4511 4 жыл бұрын
Nice
@taralalla50
@taralalla50 3 жыл бұрын
There is another youtuber from sjr Lanka who is as fabulous.
@aduradur7271
@aduradur7271 3 жыл бұрын
Nice video
@bblatina5239
@bblatina5239 2 жыл бұрын
Is the best
@shandelgoda1231
@shandelgoda1231 4 жыл бұрын
නදීගේ දක්ෂතාවයයි,කැමරාකරණයේ විශිෂ්ටත්වයයි,සංස්කරණයේ පරිපූර්ණබවයි,මල්ලිගේ අව්‍යාජ දායකත්වයයි නිසා මේ නාලිකාව භාවනාවක්,කෙටි සිනමා කවියක්.අපේ ලංකාවට ආඩම්බරයක්.හෙමින් පරිස්සමින් වැරදි ආකල්ප නැතිව යන ලස්සන ගමනක් 🖒
@madurawijayakoon3976
@madurawijayakoon3976 4 жыл бұрын
මටත් ඔය ටික කියාගන්න ඕනේ උනේ. වචන ගලපගන්න බැරිව හිටියේ. ස්තූතියි.
@pawasaniwanagee
@pawasaniwanagee 4 жыл бұрын
සත්තකින්න්ම
@fathmathahmed390
@fathmathahmed390 4 жыл бұрын
Shan delgoda: matath kiynna tiyenna a tikamai varaddaknm kiynnama na. Game kama shodarakama 💯❤️❤️❤️
@charinduliyanage9224
@charinduliyanage9224 4 жыл бұрын
100% ekagai..
@reembeautystyle6737
@reembeautystyle6737 4 жыл бұрын
Same feeling keep going keep doing more interesting vidios All the best 😘
@anupriyamohan6794
@anupriyamohan6794 4 жыл бұрын
You are really lucky to have a beautiful life....Each one of us should go back to our traditional life... Village life is more beautiful than city life. I wish I could live in a village in the backdrop of hills, valleys, landscapes with plenty of fruits and vegetables to eat from my own farmland.
@prachideshmukh6968
@prachideshmukh6968 4 жыл бұрын
Me too ☺
@thusithagamlath6305
@thusithagamlath6305 4 жыл бұрын
this sri lanka cluture,ane home made our for proud to be sri lanka
@junesix6985
@junesix6985 4 жыл бұрын
Agreed 100%
@chawyuki3265
@chawyuki3265 3 жыл бұрын
Me too
@hamsarekhah5389
@hamsarekhah5389 3 жыл бұрын
Me too
@antogladis2964
@antogladis2964 4 жыл бұрын
Seriously Sri Lanka this beautiful, it looks like heaven on earth. Greenaries everywhere
@himayaranasinghe6359
@himayaranasinghe6359 3 жыл бұрын
Of course...love frm Sri Lanka♥️
@madurawijayakoon3976
@madurawijayakoon3976 4 жыл бұрын
ප්ලාස්ටික්, පොලිතීන්, ගැස්ලිප්, ඇලුමිනීයම් භාජන නැති මුළුතැන්ගෙය... දැක්කත් හිත නිවෙනවා
@saubhagyasewwandi1661
@saubhagyasewwandi1661 4 жыл бұрын
සමහර කෑම දැක්කෙ ජීවිතේ පලවෙනි වතාවට..ගොඩක් වටිනව අක්කෙ ඔයාලගෙ මේ චැනල් එකනම් නතර කරන්න එපා දිගටම කරගෙන යන්න අක්කියො..බැලුවත් හිත නිවෙනවා..❤️
@bharatcrop
@bharatcrop 4 жыл бұрын
Your brother smile is so beautiful like a small kid and very innocent face God bless you brother
@mohamedrayyan6659
@mohamedrayyan6659 4 жыл бұрын
Where is this place in sri lanka. I like to visit one day. Such a beautiful place
@kaniskakodikarage1091
@kaniskakodikarage1091 4 жыл бұрын
@@mohamedrayyan6659 dankotuwa
@philomenaantony9250
@philomenaantony9250 4 жыл бұрын
Before yes before I leave this world I would be unfortunate if not visited your place and see you all
@JP-he6rq
@JP-he6rq 4 жыл бұрын
i am a sri-Lankan living in Canada.miss that life we had there, i was from Colombo,good to show how people in villages live with so much of respect, love and understanding,, she is a amazing cook. may be she should put a book out,, up load more of her videos, thanks
@sindhujoshi3717
@sindhujoshi3717 4 жыл бұрын
She's an excellent professional cook.the love between the brother and sister is also amazing ❤️❤️❤️
@saranyapreetha9568
@saranyapreetha9568 4 жыл бұрын
i am very big fan of ''liziqi'' happy to see someone like her doing from our country
@manishasinghkuntal8556
@manishasinghkuntal8556 4 жыл бұрын
Same here
@chamodihasanthika5144
@chamodihasanthika5144 4 жыл бұрын
💪
@asanthideepani3299
@asanthideepani3299 4 жыл бұрын
May I know your nationality..hope you are Sri Lankan too
@seyedmirfaqa8547
@seyedmirfaqa8547 4 жыл бұрын
Mee to
@deepikajayasinghe6041
@deepikajayasinghe6041 4 жыл бұрын
I also
@TheEnglishuser
@TheEnglishuser 4 жыл бұрын
I’m glad the KZbin algorithm brought me here, would love to visit Sri Lanka in my lifetime
@jayasirijayathunga9853
@jayasirijayathunga9853 4 жыл бұрын
ඉදිරිපත් කිරිම ඉතාමත් හොදයි අවට පරිසරය වර්ෂාව. වට පිටාවද පෙන්විමට උත්සහා දැරිම ද ඉතාමත් ලස්සනය. අප ඔබව තව තවත් අගයන්නෙමි.
@sreedevikoramannil1989
@sreedevikoramannil1989 4 жыл бұрын
I am from Kerala, Music plus beauty of nature.. 🥰 🥰 Soothing. The old Audio background is awesome..
@hamzakoya3959
@hamzakoya3959 4 жыл бұрын
I am.kerla
@subashgamage3982
@subashgamage3982 4 жыл бұрын
Reminds me of how lucky I am to be born as a Sri Lankan. It is really sad to see members of our community trying to westernize themselves rather than being proud of what we are. I too complained and compared Sri Lanka to other developed countries when I was a kid. Once I've been and lived in those places I've understood that nothing is superior to Sri Lanka for me in every possible way. නදී අක්කෙ, බොහොම ස්තූතියි! අනුන්ගෙ කුණු හොයන යූටියුබර්ස්ලා අතරේ මේ වගේ වටිනා දෙයක් කරන එක බොහොම අගෙයි!
@neelawithyeshua3765
@neelawithyeshua3765 4 жыл бұрын
I believe in truth more than tradition. The thing which I appreciate the most is the love and harmony you are trying to spread. May the lord of all creation bless you all. Amen hallelujah hallelujah Ave Maria
@worldofstories783
@worldofstories783 4 жыл бұрын
I just love this brother sister duo's banter & their love for each other.reminds me of my own brother.he also used to demand me to make his favourite food....
@saideshna.r4470
@saideshna.r4470 4 жыл бұрын
Who said mountains won't move ? This delicious mountains are not only feast to stomach but to eyes and ears as well..What a perfect background music..😊
@samyaponte9294
@samyaponte9294 4 жыл бұрын
Lo bello que nos da la naturaleza y la casa donde vives es hermosa y muy sustentable, me agrada la ternura de la abuelita y lo servicial del hermano y tú eres una gran cocinera, Dios te bendiga y recibe un gran abrazo desde Colombia 🥰🇨🇴
@julievanitha7798
@julievanitha7798 4 жыл бұрын
I really like the background music,it reminds of my childhood,the time we used to watch the srilankan Tv..and my grandpa was from Srilanka,we used to hear lots of stories from him...good old days...we 80s kids were blessed at that time 😊😊😊missing those awesome days... nothing can bring back that😥
@mylakmal2008
@mylakmal2008 4 жыл бұрын
Just like an old teledrama which was telecasted in Rupavahini in 80's know? Nostalgia 😕
@MaheshJadhav-fq2nf
@MaheshJadhav-fq2nf 4 жыл бұрын
Hii
@rezwanullah3102
@rezwanullah3102 15 күн бұрын
Would you be able to find the titles of these two background instrumentals (starting at 4:10 and 10:48) of this video?
@sharmilasubramaniam3291
@sharmilasubramaniam3291 4 жыл бұрын
The background music is so satisfying😊
@natka6649
@natka6649 4 жыл бұрын
Love it. Wish i knew the music
@aishakyejo5565
@aishakyejo5565 3 жыл бұрын
@@natka6649 Me too
@vishnup9348
@vishnup9348 4 жыл бұрын
I love the atmosphere of cooking and really jelous that she have those fresh surrounding of nature around her, god bless you and ur home
@MoodleyMoodley
@MoodleyMoodley 4 жыл бұрын
I simply love the background music. So soothing. Love the way she calls her brother. 💝
@nataliya9260
@nataliya9260 4 жыл бұрын
අපේ ගමත් මේ වගේ හරිම ලස්සනයි💖💖💖😍😍😍😍 ගමක සුන්දරත්වය විදින්න පුළුවන් ගමක හැදුන වැඩුන අයට තමයි ඉතින්🤪🤪🤪🤪
@nandhininandhu5169
@nandhininandhu5169 3 жыл бұрын
Brother and sister relationship so great your carrying and his naughtiness looks so cute💐👌☺️ take care....
@leimapokpammuhimaladevi7123
@leimapokpammuhimaladevi7123 4 жыл бұрын
The cool and calm of being traditional is all we need.. Feeling so good to see your videos. Hello from Manipur
@dhineshbrahmakulam4876
@dhineshbrahmakulam4876 4 жыл бұрын
Thank u love from kerala
@DMoment
@DMoment 4 жыл бұрын
😍😍 කැමරා ඇහැ නම් කියල වැඩක් නෑ, සුපිරි 😍
@annnoynmusunknown4600
@annnoynmusunknown4600 3 жыл бұрын
Hi n bed C N by
@danudanu7405
@danudanu7405 4 жыл бұрын
රොටි කඳු පළවෙනි පාරට දැක්කේ.හරිම ලස්සනයි අක්කියෝ.අනිවාර්යයෙන් ගොඩාක් රසට ඇති.ඔයා හදන කෑම කන්නම හිතුණා.ලස්සන පරිසරයක්.කුස්සියට ඊට වඩා ආසයි.ඔයාගේ කුකින් වීඩියෝ නවත්තන්න එපා අක්කියෝ.මම ගොඩක් ආසාවෙන් බලනවා.සුභ පතනවා ඔයාලට ඉස්සරහටත් මේ වගේ ලස්සන දේවල් කරන්න ලැබෙන්න කියලා.❤❤
@chongvaiphei8759
@chongvaiphei8759 4 жыл бұрын
Was so excited on getting notified! The new video too is amazing just like the previous ones..outdoor life, breathing fresh air,good food,loved ones near by, rain drops,fireplace...everything looks so much free and too good to be true considering our present situation.Makes me nostalgic & long for such a life..keep going Nadee!
@geetamandal2643
@geetamandal2643 4 жыл бұрын
I feel hungry now after watching your delicious and mouthwatering dishes😋😋😋😋🇮🇳🇮🇳🇮🇳🇮🇳♥️♥️♥️
@rksk4787
@rksk4787 3 жыл бұрын
She is so blessed with a wonderful nature and beautiful life!! I wish to live a place like this !!
@subashirudayam6803
@subashirudayam6803 4 жыл бұрын
Omg.. Its like watching a tradional Srilankan drama... Filled with culture.... Awsm... Plz support dem to reach 1 million subscribers.. Loving village.. Awsm sis and bro Tasty cooking ❤🇱🇰
@sajith_chanaka
@sajith_chanaka 4 жыл бұрын
superb channel
@pawasaniwanagee
@pawasaniwanagee 4 жыл бұрын
මම මෙතෙක් දැකපු හොදම චැනල් එකක් අවන්කවම කියනව ඒක.ඉදිරියටම යන්න සුභ පතනවා.ඉන්න තැන පවා අමතක වෙලා ගියා සුලු මොහොතකට හරි.ඒ තමයි හැකියාව දක්ශකම සොභාව දහම එක්ක එකතු කරල අප අතරට වෙහෙසවන මහන්සිය මහන්සියක් සේ නොපෙන්වා අප අතරට තිළිණ කරන පරිපූරණ දායකත්වය.හදවතින්ම සුභ පතනවා.පුලුවන් තරම් ශෙයාර් කරනව.සුභ දවසක්.අපේ පැත්තටත් එන්නකො සින්දු තියනව ලස්සන.අලුත් කාලෙට නැති ලස්සන සිංදු ඇවිල්ල බලන්නකො.ගොඩාක් වටිනව ඇවිත් ගියොත්.
@prasannajayasinghe7826
@prasannajayasinghe7826 4 жыл бұрын
අනේ ගොඩක් පිං මේ වගේ youtube channel එකක් පටන් අරගෙන අපේ සිංහලකම ලොවටම දැකගන්නට ඉඩසැලසීම ගැන.
@shani199
@shani199 3 жыл бұрын
Anewaryenma
@mariafaria2256
@mariafaria2256 4 жыл бұрын
First of all, God bless your loving work , cooking. Secondly, your music is so Divinal and peacefully . Thirthly, everything is so clean, so patiently done and looks yummy good. Above all, those children are so wonderful so attentive and well spoken to, as it seems the translations have great language talking. From Canada lots of thanks. 🙏🙏🙏🙏
@Armaanshahkp
@Armaanshahkp 4 жыл бұрын
I agree with you Maria... Awesome usage of words in translation.. Seems to be expert in all... Reflecting in their calm nature...
@jiyasminsultanaarin7587
@jiyasminsultanaarin7587 4 жыл бұрын
I agree with you. From Bangladesh 🇧🇩
@tatyanara6927
@tatyanara6927 4 жыл бұрын
I agree with you Maria! Lots of thanks from Russia with love!
@AlanLia758
@AlanLia758 4 жыл бұрын
It is obviously known fact that the girl/ her bro/granny in this video are no way related to editing, reading, liking & replying comments. Those 3 ppl on screen are innocent ppl living their own peaceful life. Thanks to the nature lover who shoots this video so beautifully & showing them to us. We have seen only the cooking area & front area of house. No idea of how the entire house looks like & also apart from cooking is there any other activities like going out of village for purchasing things etc so that we will get an opportunity to see many places in this beautiful village. Mny ppl talking about Liziqi but we Indians are much more happier to watch this video than Liziqi's bcos it has a touch of kerala and a gives us a pleasant feel
@sumisdiaries3694
@sumisdiaries3694 4 жыл бұрын
Yes. That's what I also feels .
@dineshmaduranga5350
@dineshmaduranga5350 4 жыл бұрын
Thanks
@siddhiyadnopavit6577
@siddhiyadnopavit6577 4 жыл бұрын
That's true 100 n 1%
@vinayavijayan4175
@vinayavijayan4175 4 жыл бұрын
Hi
@vinayavijayan4175
@vinayavijayan4175 4 жыл бұрын
Hi
@alanafinauga6606
@alanafinauga6606 3 жыл бұрын
This is so awesome chef she created every meals from her brain then cooked it wow good job girl..
@sunnyb6813
@sunnyb6813 4 жыл бұрын
This is not just delicious food.. this is medicine and immunity booster. Vow! no wonder people living in villages in the nature have a strong immunity and live longer. Very nice video. Beautiful people. Keep up the great work .
@mariafaria2256
@mariafaria2256 4 жыл бұрын
I will get one of these ovens on my backyard. Regardless what I want, your recipe seems delicious. Gracious people.
@thakatathaka1876
@thakatathaka1876 4 жыл бұрын
My friend is coming from the following
@uponstratford5538
@uponstratford5538 4 жыл бұрын
This channel has the best cooking show (next to Bourdain's may he rest in peace) I have come across - - the preparation and presentation so elegant. What a beautiful culture in a beautiful environment - love the closeness and respect in the family - a sister , brother and grandmother - May God bless you all and keep up the great work :)
@benazeerkhan5980
@benazeerkhan5980 4 жыл бұрын
This looks a lot like Liziqi... But it's beautiful how she prepares everything fresh with clay pot and
@thangaletchumyponnusamy8180
@thangaletchumyponnusamy8180 4 жыл бұрын
Hj
@aparnacanu4508
@aparnacanu4508 4 жыл бұрын
Yes I too thought,
@chrismabenedict4721
@chrismabenedict4721 4 жыл бұрын
Yeah thought the same But this girl's too good
@happyplate8956
@happyplate8956 4 жыл бұрын
She is definitely inspired by her. Everything has a first time right? I love how this channel do it ❤️
@monikakumari9507
@monikakumari9507 4 жыл бұрын
Stop it .. Don't compared with other vlog.... Traditional me is very vlogger..her vlog very nic and beautiful.... Watch beauty don't compare...
@sudhakirani3015
@sudhakirani3015 4 жыл бұрын
Hi Nadee, iam from telanga. Most of the time I don't know Wat you are cooking but the way nd the things you use are awesome. I love to watch your channel. Traditional me is grt. God bless you.
@anjula9110
@anjula9110 4 жыл бұрын
She is cooking Sri Lankan cusines in village style. She is awesome. Being a Sri Lankan and living in HYD, I miss SL ALOT. Nadee thanks a million for starting this channel.
@manulakhanpal6568
@manulakhanpal6568 3 жыл бұрын
Cameraman is so good. Even the whole food prep is very photogenic and mouth watering 😋. I will give this channel 10/10.👏 Kudos
@tilanisenarath6074
@tilanisenarath6074 4 жыл бұрын
Several "traditional" channels have now come up. But yours is by far the best! Watching it is like a meditation. And I like that you've toned down the make up. Looks refreshing and natural
@anamarienestoso1025
@anamarienestoso1025 4 жыл бұрын
Your videos are so inspiring. It brings back a lot of memories on my childhood back in province. Your place has resemblance in my place in Philippines and your cuisine is a bonus for me. I learn something in your culture while reminiscing mine. Much love from Philippines ❤️
@elizabethedwin6577
@elizabethedwin6577 4 жыл бұрын
Love the way the food is cooked........truly traditional.
@latersbabyvarela7786
@latersbabyvarela7786 4 жыл бұрын
So different from Argentina but so beautiful!!!!! I love the way you cook.
@islandbee699
@islandbee699 4 жыл бұрын
Shows how living a less complicated life with more appreciation for nature can bring lots more peace.
@dendendeer8388
@dendendeer8388 3 жыл бұрын
When we were kids our books used to have these pictures of fairyland where you pick fruits veg and cook in pots walk in nature cook in nature.. You live in such a place dear..and that music and the sound which those birds and water makes.. Truly is divine.. Lovely..
@homecookwannabe5111
@homecookwannabe5111 4 жыл бұрын
I just love your brother when he put the coconut face cutter at his face..hes such adorable☺️send my love to him
@sujithsanjeewa2385
@sujithsanjeewa2385 4 жыл бұрын
Me too
@dsouzabeena
@dsouzabeena 4 жыл бұрын
I truly felt that I visited Eden Garden, beautiful and serene. Looks like theres lot of hard work involved in editing these videos. Brought back all my memories of Childhood. Thank you Nadee. Love from UK.
@darshanadeepal2974
@darshanadeepal2974 4 жыл бұрын
ලස්සනයි ..එවගේම ඔබගේ ප්‍රයත්නය සාර්ථකයි.කැමරා කරනයත් විශිෂ්ඨයි..ලාංකිකයකු ලෙස ඔබ ගැන ආඩම්බරයි..ජය වේවා.
@kavishkaachin8543
@kavishkaachin8543 4 жыл бұрын
I'm proud of srilanka l love srilankan curries and resapies those all ones unique in the world
@motorolamotoc826
@motorolamotoc826 4 жыл бұрын
nice joke
@GabrielaChirila88
@GabrielaChirila88 4 жыл бұрын
Hello! I am watching from Romania. Thank you for uploading these, they are so soothing, from music to the lovely video quality. It seems like you live in Heaven :) I will be trying to make some of the food you cook, it looks delicious!
@rinkimittal2659
@rinkimittal2659 4 жыл бұрын
The most peaceful channel I have ever visited!!🌸😇
@philomenaclarke449
@philomenaclarke449 4 жыл бұрын
Love your home and style of cooking with clay pots it brings out the best flavours
@dr.lokanathpaital5839
@dr.lokanathpaital5839 4 жыл бұрын
SUBLIME and serene nature with sensational background music and complete pure and healthy traditional cooking attracts everyone . God bless the bottom pure family.
@priyapatil6423
@priyapatil6423 4 жыл бұрын
I love when she called malli😀
@youtubersworld1497
@youtubersworld1497 3 жыл бұрын
Me too
@anbesivam8020
@anbesivam8020 3 жыл бұрын
Yes.. Malli.... Malli
@shyambalan777
@shyambalan777 3 жыл бұрын
Nice
@agnesiaprillaramadhanarinj795
@agnesiaprillaramadhanarinj795 3 жыл бұрын
Me too 😂😂😂
@garvam1
@garvam1 4 жыл бұрын
The best cooking video I’ve ever seen.
@smanikk3674
@smanikk3674 4 жыл бұрын
ඔයාව බඳින්න සැමියා නම් වාසනාවන්තයි ඔය වගේ කෑම වේලක් කෑවත් ඇති ජේසු පිහිටයි ❤❤❤👍
@Cookwithhusbandlk
@Cookwithhusbandlk 4 жыл бұрын
Sri Lanka is one of the most beautiful country in the world. Most of the food in our country is made from natural ingredients. That food is very tasty. Best wishes to you for taking our food and beautiful environment to the international..
@vikramnaik3969
@vikramnaik3969 4 жыл бұрын
Hey its from kerala. And it is theirs traditional food
@AMR-ju1zo
@AMR-ju1zo 4 жыл бұрын
@@vikramnaik3969 No, This is Sri lanka and Sri lankan traditional food. Read the discription.
@kalpaofficial2612
@kalpaofficial2612 4 жыл бұрын
රොටී කදු .... ජිවිතේ පලවෙනි වතාවට දැක්කේ.. ඇත්තටම ලස්සනයි අක්කේ වීඩියෝ එක.. රහසත් ඒ වගේම ඇති නේද...
@niconicos2146
@niconicos2146 4 жыл бұрын
අපෝ නෑ... කටේ තියන්න බෑ
@guramusic1275
@guramusic1275 4 жыл бұрын
@@niconicos2146 ඇයි ඒ??
@lakchanranadeera.
@lakchanranadeera. 4 жыл бұрын
අපිත් ගම් වල ඔය විදියට ම තමය් උයන පිහන වැඩ කරන්නේ එත් video එක දිහා අසාවෙන් බලන් හියියා.❤ අපේ රටේ අසිරිය මුලු ලෝකයටම පෙන්නන්න දිගටම කරගෙන යන්න ❤
@tifannyraghubir1484
@tifannyraghubir1484 4 жыл бұрын
Omg she really has a lot of patience and takes her time 👏 u really know how to make delicious foods❤️
@aquietplace5832
@aquietplace5832 4 жыл бұрын
Does anyone else start salivating once they hear the music start? I do, mmmmmmmmm🥰
@vs3485
@vs3485 4 жыл бұрын
She is certainly treasure for Sri Lanka... Incredible creativity.. Vibrant Video quality 📹 Tranquilizing Audio 🔉 Mesmerizing....
@shammidean8084
@shammidean8084 4 жыл бұрын
Stunning.... Takes my breath away I am South Africa.... live these videos
@yangtsukunagacuisine1045
@yangtsukunagacuisine1045 4 жыл бұрын
Hello I love anything that is traditional. From Nagaland.
@vinoyjoseph7723
@vinoyjoseph7723 4 жыл бұрын
nice video
@nabanitadey1137
@nabanitadey1137 4 жыл бұрын
Me also,from imphal
@sreelekshmi6343
@sreelekshmi6343 4 жыл бұрын
From Kerala
@MsManasi
@MsManasi 4 жыл бұрын
Assam💓...yahhh NE
@cherylsieurattan5182
@cherylsieurattan5182 4 жыл бұрын
I love this family ...so humble ...blessings 💖🙏
@anniefernandes5702
@anniefernandes5702 4 жыл бұрын
Great gift from your mum and grandma, to know so many recipes, u r blessed, and you have the interest in cooking from your heart u cook the food , it reflects on your face thank u for sharing God bless you and your brother, grandma, love you ❤
@smritithakuria9910
@smritithakuria9910 4 жыл бұрын
You cook amazing tried this sour chilli fish curry at home today.. my parents loved it. You have an Amazing skill.
@narsipkaur5345
@narsipkaur5345 4 жыл бұрын
Everything is so fresh even the water is coming from the mountains
@manuelaschmidtke7747
@manuelaschmidtke7747 3 жыл бұрын
Herrlich, was für ein Lichtengel :), wie toll Du kochen kannst. Mit so viel Liebe. Ihr seid wahre Lichtwesen. Lieben Dank.
@akhandbharat3211
@akhandbharat3211 4 жыл бұрын
Best part of all your videos is the continues stream water flow.. love from India kerala. Surely Will visit srilanka atleast once
@sanjeewalive
@sanjeewalive 4 жыл бұрын
අම්මෝ...පට්ට ලස්සනයි. අද තමා මුළින්ම බැලුවේ. Teledrama එකක් බැලුව වගේ....✌️✌️✌️✌️
@gracielamercedesgonzalesde3412
@gracielamercedesgonzalesde3412 4 жыл бұрын
Wow!!! Cada día que los veo mejor una maravilla!!! Muchas gracias por compartir todo las recetas( por más que algunos ingredientes no conozco). Un día los quiero ver visitando la ciudad haciendo compras si se puede. Abrazo, saludos bendiciones!!!!😋😋😋🥰🥰🥰🥰
@mariabronki1712
@mariabronki1712 4 жыл бұрын
I love 💓love this way of cooking, the modernised n western way spoils us I’m going to practice both the natural n modern way of doing things n I think it is important for us all to do this because in the future we will know how to survive either way 👏🏽👏🏽👏🏽😃
@prasadini99sihara82
@prasadini99sihara82 4 жыл бұрын
වීඩියෝ එකක් දානකම් බලන් හිටියේ අක්කේ❤ හරිම ආදරෙයි ඔයාලට සුබ පැතුම් ❤❤
@joyjoseph3266
@joyjoseph3266 4 жыл бұрын
Nice video 👌👌I like when she calls her brother... And he responds as soon as he hears her call.. And she wash the vagetables and fish in flowing water.. Actually every moment is amazing.. ❤️❤️
@theflavourboat3625
@theflavourboat3625 4 жыл бұрын
I just love this channel so much mind relaxing especially those cooking methods and traditions 💜
@jeslydennis7438
@jeslydennis7438 4 жыл бұрын
Hi nadeeee..me n my 3 years old daughter are a big fan of your cooking..she is allowed only 15 minutes to watch phone n a day and that time she wants to see your videos..all the best..
@trisha.7241
@trisha.7241 4 жыл бұрын
How can someone dislike such beautiful video...it is just amazing
@nilminikumari9012
@nilminikumari9012 4 жыл бұрын
මේක කතාවක් ❤❤👌ආසාවෙන් බලන් හිටියේ මාරම ලස්සනයි.ඉවර උනා දැනුනේවත් නෑ මල්ලිට තේ ගේනකම් බලන් හිටියා 🖐️😁
@nidaaalam_99
@nidaaalam_99 4 жыл бұрын
This is exactly lyk lizqi the oven is same the place were same ..... Buh really lv it especially the food lv from Pakistan 🇵🇰
@soumyaullas8227
@soumyaullas8227 4 жыл бұрын
എന്റെ പഴയ തറവാട് ഓർമ്മവരുന്നു..🥰
@ankitajaggi8454
@ankitajaggi8454 4 жыл бұрын
Just a small request if you don’t mind , please include your malli too more in the video.. he is amazing and funny :) Thanks in advance:)
@rameshbabu5842
@rameshbabu5842 4 жыл бұрын
What a beautiful traditional cooking, what a beautiful weather, what a beautiful house, place and beautiful people... I like you style
@MrEdison1969
@MrEdison1969 4 жыл бұрын
I'm from Coimbatore...Tamil Nadu.. India ... traditional srilanka....in my childhood i enjoyed my village..in Kerala
@amirukenula5151
@amirukenula5151 3 жыл бұрын
මෙයාව බදින කොල්ලා පට්ට පිංකාරයෙක් ❤️❤️❤️ .
@simranbains1865
@simranbains1865 4 жыл бұрын
Welldone sister..may you and your bond with your brother always remain cheerful...many people miss it in their entire life....😊 keep it up
@sivamovva3838
@sivamovva3838 3 жыл бұрын
Fish dry recioe Really amaging Tq both of you
@gayangurudeniya9582
@gayangurudeniya9582 4 жыл бұрын
කන්දක් වගෙ බත් එකක් නම් කනව ඒත් රොටියක් දැක්කෙ අද. වැඩෙ නම් හරිම ලස්සනයි .
@ruok5404
@ruok5404 4 жыл бұрын
Nature is a gift of god, necessary for future life
@kalpanasahoo9365
@kalpanasahoo9365 4 жыл бұрын
This environment and the simple family specialy the girl cooking style is very natural I just loved it
@sreekalapg9497
@sreekalapg9497 4 жыл бұрын
We are malayalies we love your vedios waiting for more vedios😍😍
@shebinasfoodcourt5384
@shebinasfoodcourt5384 4 жыл бұрын
video thudakkathil Njan vicharichath pullikkaari malayali anenna
@sheeja1988
@sheeja1988 4 жыл бұрын
ഇവര് ഏതു ഭാഷയ്‌യ സംസാരിക്കുന്നെ
@aryababu5921
@aryababu5921 4 жыл бұрын
@@sheeja1988 Sinhala... Srilankan language
@chitrakartikraj9428
@chitrakartikraj9428 4 жыл бұрын
From:Johor 🇲🇾
@20-anandhukrishnan35
@20-anandhukrishnan35 4 жыл бұрын
Nammude keralam pole thanneyulla sthalam
@daysemargalho9830
@daysemargalho9830 4 жыл бұрын
Mim escrevei a pouco tempo e estou amando seus vídeos, e acho bonito como vocês tratam sua vó,,parabéns
@niwdeonirep4715
@niwdeonirep4715 4 жыл бұрын
Dont know the music yet equally perfect in bringing out the best of videos.
@yourweebfriend4316
@yourweebfriend4316 4 жыл бұрын
I just have feel like I watched a short sinhala film 😐 mind blowing , I knew our sri lankans will make a step to international level
@lathikaraghavannair476
@lathikaraghavannair476 4 жыл бұрын
Hi yesterday I noticed this channel and by tonight I have completed all the videos.I loved the way of presentation.like to see each and every work you do.i don't know how to express my happiness to see your videos.so waiting for the next video.
@reshmadilip11
@reshmadilip11 4 жыл бұрын
Wow ...I wish I could be there. Feel like watching a wonderful movie.
Smart Sigma Kid #funny #sigma
00:33
CRAZY GREAPA
Рет қаралды 32 МЛН
Мама у нас строгая
00:20
VAVAN
Рет қаралды 12 МЛН
Green chili 🌶️ harvesting! I made flavorful chili recipes & preserved in two ways!
20:13
Fresh SEA FISH CURRY and TOK VENDI cooking & eating by our santali tribe couple
10:05
Caucasian Cheese Making | From Fresh Milk to Delicious Cheese
30:04
Kənd Həyatı
Рет қаралды 805 М.
Grandma’s Homemade Bread & Grandpa’s Handcrafted Knives - Mountain Life
45:40
Cozy in the Mountains: Life in the Carpathians
Рет қаралды 107 М.
Luxurious Azerbaijani Wedding for 1000 People - Cooked 1 Ton Meat
1:14:29
Golden Hands Cooking
Рет қаралды 1,8 МЛН