travel with chathura & samee and sandu in south korea /ජීවිතේ අමතකම නොවෙන ලස්සන දවසක්/A special day

  Рет қаралды 174,682

Samee and Sandu

Samee and Sandu

Күн бұрын

චතුර අයියා කරපු විඩියෝ එක බලන්න
• කොරියාවේ සාම්ප්‍රදායික...
thank you for watching the video 🙏please like 👍🏻comment✍️ and share ↗️with your loved❤️ones.
✅ You tube ➡️ www.youtube.co....
✅ Instagram 👩‍❤️‍👨 ➡️ / samee_and_sandu
✅ Facebook Page➡️ www.facebook.c...
✅ Instagram 👧 ➡️ / sanduni_fernandz
✅ Instagram👦 ➡️ / _sameera_weerasinghe

Пікірлер: 534
@sameeandsandu9798
@sameeandsandu9798 Жыл бұрын
ඔයාලාගෙන් ලැබෙන මේ ආදරයට අපිත් ගොඩාක් ආදරෙයි .❤️❤️හැමදාමත් වගේම අපිව ශක්තිමත් කරනවාට, අපිව තව තවත් උනන්දු කරනවාට ඔයාලාට ගොඩාක් ස්තුතියි ..තවත් ලස්සන වීඩියෝ එකක් අරගෙන ඉක්මනින්ම ඔයාලාව බලන්න එන්නම්... .😍🔜
@rashmisaumya4931
@rashmisaumya4931 Жыл бұрын
Akki oylge wtsapp n ekk denn puluwnd mt
@lasanthakumara572
@lasanthakumara572 Жыл бұрын
අක්කා කොරියන් ඩ්‍රයිවින් ලයිසන් ගන්න ලංකාවේ ඕනි ඩොකියුමන්ට්ස් මොනවාද?
@kurashmi2936
@kurashmi2936 Жыл бұрын
Ko akki oyala me sare christmas video ndd
@dewshanifernando-h8b
@dewshanifernando-h8b Жыл бұрын
අනේ අක්කෙ අයියෙ ඔයා දෙන්නා හරිම ලස්සනයි.මං ඔය දෙන්නට ගොඩක් කැමතියි.ඔය දෙන්නා හින්දා කොරියාව ගැන ගොඩක් දේවල් දැනගත්තා වගෙම කොරියාවෙ ගොඩක් දේවල් බලා ගත්තා.ඔය දෙන්නට ගොඩක් ස්තූතියි.ජේසූ පිහිටයි 🙏😍
@suhanmansada9551
@suhanmansada9551 Жыл бұрын
Video ekak danakan blnn ennw akkiyoo
@koreanlifewithnamal798
@koreanlifewithnamal798 Жыл бұрын
මාරම සතුටුයි.චතුර අයියා ,ඔයාලා දෙන්නා මං කැමතිම චරිත..මාත් දවසක මෙහෙම වෙනවා.මං ඉන්නෙත් කොරියාවේ.තවම මාස දෙකයි.සුබ පැතුම් ඔයාලට.ජයවේවා.💪❤️❤️❤️
@니사디
@니사디 Жыл бұрын
👍👍👍
@MoOnFlOwEr_JK
@MoOnFlOwEr_JK Жыл бұрын
Woww prissmn innaaa❤️
@manjulaarunakumara6325
@manjulaarunakumara6325 Жыл бұрын
Oya korean apu vidiy kinnko aiye.lkunu kiyd oy liyn kl bluwe
@indujayanthi3369
@indujayanthi3369 Жыл бұрын
දකින්න ආසම යුවලක් ඔබ දෙපොල.. ඒ වගේම හදවතේ අංක 1 නිවේදක චතුර අල්විස් මහතා.. කැමරාවෙන් සහය වන මහතාත් ..බුදුසරණයි ඔබලාට
@rash_2917
@rash_2917 Жыл бұрын
හරිම ආදරණීය චරිතයක් තවත් ආදරණීය චරිත දෙකක් එක්ක 🥰. හරිම ලස්සනයි Video එක ✨️ .චතුර අයියගෙත් , සදූ අක්කිගෙයි සමී අයියගෙත් ඉදිරි කටයුතු සාර්ථක වෙන්න කියලා හදවතින්ම සුභ පතනවා . බුදු සරණයි ❤️~
@ishanichathuri3983
@ishanichathuri3983 Жыл бұрын
ඇත්තටම ජීවිතේ විඳිනවා කියන්නේ ඔය දෙන්නා වගේ ⁣කපල් එකකට... හැමදාමත් සතුටින් ඉන්න... ♥️♥️♥️
@destiny-xb1fd
@destiny-xb1fd Жыл бұрын
😂😂😂plz stop joke🖐️😂
@vgmovieclips7196
@vgmovieclips7196 Жыл бұрын
@destiny Ay thota vidinna jiwithayak nadda??😂😂Nathi unama ohoma thamai🖕🖕Salli nathnam hoyalan anunta hina wen nathuwa balloo🤣
@destiny-xb1fd
@destiny-xb1fd Жыл бұрын
@@vgmovieclips7196 උබ වගේ මෝඩ මූසලයො තාමයි, මේ වගේ fantastic vedio වල තියන සැපම කොරියාවෙ ඇති කියල හිතන් මෙහෙ ඇවිල්ල, අම්මට හැමිනෙන්න හදන්නෙ.company මාරු කර කර එන්න ඉන්න එවුන්ටත් තැන නැති කරන්නෙ..මුන්ගෙ vedio බැලුවම අපිට හිතෙන්නෙ අපි ඉන්නෙ වෙන රටකවත්ද කියල, ගොන් බොරුනෙ මුන් කියන්නෙ...හුත්තිගෙ පුතා උබ දන්න මගුලක් කතා කරපන්,
@nethminisevvandi6700
@nethminisevvandi6700 Жыл бұрын
ඇත්තටම මං ආස නිවේ⁣දකයෙක් තමයි චතුර අයියා කියන්නේ all the best akki ❤️💪
@NB-xj9pu
@NB-xj9pu Жыл бұрын
මන් කැමතිම නිවේදකයා චතුර අල්විස්. චතුර අයිය ඉන්න ඕනම programme එකක් බලනන් ආසයි. හදවතේ නිවේදකයා
@serisaranna
@serisaranna Жыл бұрын
🥰🥰🥰
@banukadananjaya583
@banukadananjaya583 Жыл бұрын
ලන්කාවේ ජනප්‍රියම නිවේදකයා සම්මානයෙන් පිදුම් ලද චතුර අල්විස් පුතා අපේ කැමතිම නිවේදකයා ❤ සමී සන්ජු පුතාලා දෙන්නටම සුභ පතනවා ❤
@RS20223
@RS20223 Жыл бұрын
Thumbanail එකේ අයියයි අක්කයි මාර ලස්සනයි 🤓❤❤😎 කෝමත් ලස්සනයිනෙ🤭🤭😍
@risaniprabodini8182
@risaniprabodini8182 Жыл бұрын
මන් අසම නිවෙදකයෙක් චතුර අය්යා ඔයලා දෙන්නත් එක්ක ඒ දවස නියමෙට ගෙවෙන්න අති all the best අක්කි සහ අය්යෙ 😘👌👌👌
@sunilherath8864
@sunilherath8864 Жыл бұрын
අනේ ඒ දෙන්නගේ සතුට.😍.හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න දෙන්නම.අපි ඔයාලා එක්ක හැමදාම ඉන්නවා❤️❤️
@dhananjanikokila103
@dhananjanikokila103 Жыл бұрын
ගිය පෝයකට කොරියාවේ තිබුන බණ වැඩසටහනේ ඔයාල දෙන්න ඉන්නව දැකල මට ගොඩාක් සතුටු හිතුනා.මන් අම්මත් එක්කත් ඔයාල ගැන විස්තර කිවුවා .ආදරෙයි දෙන්නම පරිස්සමට ඉන්න බුදු සරනයි ❤️❤️❤️❤️❤️❤️
@sachinikaushalya6606
@sachinikaushalya6606 Жыл бұрын
සුන්දර මිනිස්සුන්ට සුන්දර මිනිසුන් මුනගැසීමත් ලොකු වාසනාවක් 😍❤
@sachinikaushalya4123
@sachinikaushalya4123 Жыл бұрын
අනිවාර්යයෙන්ම
@sanndusawindaya4611
@sanndusawindaya4611 Жыл бұрын
Aniwaryenmaaaaaaaa
@sachinibandara1558
@sachinibandara1558 Жыл бұрын
මගෙ හීන වලට ලොකුම උත්තේජකය ඔයාලා අක්කි,අයියා..ඔයාලට ගොඩාක් ස්තූතියි ලස්සන දේවල්,ලස්සන මතක වලින් අපෙ හීන සරසනවට
@rnjayakodi9064
@rnjayakodi9064 Жыл бұрын
අක්කි තවත් ලස්සන වෙලා....ඔය දෙන්නා හැමදාම ඔය වගේ සතුටින් ඉන්න ඕනේ...😇
@rnjayakodi9064
@rnjayakodi9064 Жыл бұрын
අක්කිගෙ කොන්ඩෙ වෙනස් කරල වගේ... ඒක ගොඩක් ලස්සනයි 🥰
@g.k.mkaviraj2477
@g.k.mkaviraj2477 Жыл бұрын
දවසක ඔයාලව දැක්කට පස්සෙ තමයි අක්කි අපේ ආසාවල් සන්සිදෙන්නේ..😘😘 ආදරනීය චරිත දෙකක් තවත් ආදරනීය චරිතයක් එක්ක..❤❤
@nethminirajapaksha9372
@nethminirajapaksha9372 Жыл бұрын
ඔයාලගේ නිහතමානී කමට ගොඩාක් ආදරෙයි. බුදුසරණයි ඔයාලට❤
@imayanethmi8807
@imayanethmi8807 Жыл бұрын
මුලින්ම කියන්න ඕන අක්කි චතුර අයියා ඔයාලා එක්ක දකින්න ලැබුන එක ගොඩාක් සතුටුයි... ඒ වගේම තුෂාර අයියා , චතුර අයියා හරිම නිහතමානී ආදරණීය චරිත දෙකක්... ඉතින් අක්කි වෙනදා වගේම වීඩියෝ එක ලස්සනයි... ඔයාලා වීඩියෝ එකක් දානකන්මයි බලන් හිටියෙ... ගොඩාක් සතුටුයි... අක්කයි අයියයි හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න... ආදරෙයි ඔයාලා දෙන්නට හැමදාම❤️🇰🇷.... Gold bless you... bye... 💕💕💕💕 ආයෙත් ඉක්මන්ටම වීඩියෝ එකක් අරන් එන්න.... 😘😘😘😘😘😘😘
@btsarmygirlsrilankan6020
@btsarmygirlsrilankan6020 Жыл бұрын
Chathura ayya oyalata hambauna eka gana mata godak sathutui e sathuta kiyala nima karanna ba ❤❤❤❤ oyala sthutin inna 🙂🙂🙂🥰🥰 oyala dennata jesu pihitai🙏🏻🙏🏻🙏🏻🙏🏻
@btsarmygirlsrilankan6020
@btsarmygirlsrilankan6020 Жыл бұрын
අක්කේ චතුර අයියා ට කියන්නකෝ BTS ලගේ වීඩියෝ එකකුත් TV එකේ දාන්න කියලා please 🥺🥺🥰🥰🥰🥰
@kavee5738
@kavee5738 Жыл бұрын
Akkiyooo, oyl dennama gna hrima sathutuyiii me aththmyiii .....oyl channel ekth ekk ekthu vla dn avuruddkata vadiyi mn .....oylt thvth hdt videos apit blnna genna plvn vnne kyl Wish krnv .. oyl dnnv dakiddi hrma asa hithnv korea vlt travel krne enna .....All the best both of u . 🤗💜🤩😍
@kasunimadhurika4292
@kasunimadhurika4292 Жыл бұрын
ජිවිතේ විදවන මිනිසුන් අතර ජිවිතේ විදින couple එකක්.weldone..
@Zyrex777
@Zyrex777 Жыл бұрын
අක්කා හරිම ලස්සනයි 😍😍 අයියත් ලස්සනයි .අක්කගෙ ඒ හිනාව 🤗.හැමදාම සතුටින් ඉන්න දෙන්නම
@gamingslcazper7633
@gamingslcazper7633 Жыл бұрын
චතුර අල්විස් අයියා කියන්නේ ගොඩක් නිහතමානී කෙනෙක්.ඒ වගේම ඔයාලා දෙන්නත් අක්කි අයියා ❤️❤️❤️❤️
@sansaladeshanjali4251
@sansaladeshanjali4251 Жыл бұрын
හැමදාම සතුටින් හිනා වෙලා ඉන්න අක්කි & අයියා 🥰
@lakinduranahas1194
@lakinduranahas1194 Жыл бұрын
Oyaala denna hemadaama sathutin parissamin inna. Harima lassani akke video eka 🤗❤️❤️🤗
@sajeewaudayanga7006
@sajeewaudayanga7006 Жыл бұрын
අක්කි නම් හැමදාමත් වගේ හරිම ලස්සනයි. ලංකාවේ ජනප්රියම නිවේදකයා එක්ක ඉද්දි තවත් කැපිලා පේනවා. දෙන්නටම ජේසු පිහිටයි!
@mayurilakmali1168
@mayurilakmali1168 Жыл бұрын
Chathura මං ආසම නිවේදකයා.travel with chathura මං ආසාවෙන් බලපු program එකක්.ඔය දෙන්නත් හරිම lucky.එ වගේ චරිතයක් එක්ක සම්බන්ධ වෙන්න පුලුවන් වුන නිසා.all the best
@darshiweerasinghe5378
@darshiweerasinghe5378 Жыл бұрын
❤️අක්කිලා ට වගේම මටත් සතුටුයිමාර ලස්සනයි අක්කි විඩියෝ එක ඇත්ත්ටම හරි අපූරුවට ජිවිතය විදින ආදරණීයන් දෙන්නෙක් ඉදිරි වැඩ කටයුතු වලට හදවතින් සුබ පතනවා හැමදාම සතුටින් පරිස්සම්න් ආදරෙන් ඉන්න බුදුසරණයි .....❤️
@강가사만쿠마리
@강가사만쿠마리 Жыл бұрын
Oh my God, this fairy has a beautiful brother and a very beautiful and fluent brother See you soon in the land of dreams where you are always happy and take care ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@pathummadushan8897
@pathummadushan8897 Жыл бұрын
මාරම ලස්සන වීඩියෝ එකක්,චතුර අයියයි අපේ සමී අයියයි සදූ අක්කයි එක්ක ලස්සන විනාඩි 20 ගත කරා හරිම ලස්සනයි.ආදරෙයි හැමදාමත් .❣️
@madumalisenanayaka6979
@madumalisenanayaka6979 Жыл бұрын
Man asama youtube chanel ekak...chathura aiyatath godak kamathi...hamogema wada katayuthu sarthaka wenna kiyala prarthana karanawa...
@madumadu7624
@madumadu7624 Жыл бұрын
Ane chathura ayya ne man asama charithayak adarei nanga oyath godak lassana wela adarei dennatama bs.
@gimhaniarunodya3904
@gimhaniarunodya3904 Жыл бұрын
Ane oyala ge video ekak enakan balagena hitiye.marima lassanai ❤️.ada Korea wa hodatama lassanata ma dakka.thak you
@dilumisithara9495
@dilumisithara9495 Жыл бұрын
Api travel with cahthura channel ekenuth baluwa...maru akki supiri❤👍
@umashanayanathara1683
@umashanayanathara1683 Жыл бұрын
Photo එකක් Upload කරාලා තියනවා දැක්කාම Chathura Aiyath එක්ක ඇත්තටම හිතුව ලස්සන Vlog එකක් අයියයි අක්කයි අරන් එයි කියලා... ඒ හිතුවා වගේම ලස්සන Vlog එකක් අරන් ආවා💖.. හරිම ආසාවෙන් ඉන්නේ ඔයාලගේ Vlogs බලන්න😍 ඒත් ඉතින් දැන් Vlogs ගේන එක ගොඩක් පහු වෙන නිසා මග බලන් ඉන්නේ කොයි වෙලේද Vlog එකක් Upload කරන්නේ කියලා🥺... පුළුවන් විදියට Vlogs අරන් එන්න අයියා & අක්කා හරි අසාවෙන් ඉන්නේ ඔයාලව බලන්න.. Wish කරනවා ඔයාලා දෙන්නටම 😘😍💝
@nijanicamathka5159
@nijanicamathka5159 Жыл бұрын
මරු මෙ විඩියෝ එක ❤️❤️😍🥰🥰🥰❤️❤️ චතුර අයියත් එක්ක මාරම ලස්සනයි විඩියො එක 😍😍🥰❤️ අක්කි ඔයා ගොඩක් ලස්සනයි ❤️😍🤗🤗 අයියත් ලස්සනයි ❤️😍🤗
@dulikawalpola8761
@dulikawalpola8761 Жыл бұрын
Api hithuwa ඔයාලා hambawei kiyala . 🤩👌🥰❤❤
@annchamodi9398
@annchamodi9398 Жыл бұрын
Ada video ekath hamadama wage godak Lassanai... Api asama chathura aiya th inna nisa godak Lassanai ❤
@slkoreanhiker5031
@slkoreanhiker5031 Жыл бұрын
ගොඩාක් ආඩම්බරයි,, සතුටුයි,,, ❤❤🌹🌹 බුදු සරණයි ජේසු පිහිටයි දෙන්නටම....
@dewminimuthunayaka3074
@dewminimuthunayaka3074 Жыл бұрын
අද අක්කි අයියයි ගොඩක් ලස්සනයි 💙😘🕊️
@armygirl9754
@armygirl9754 Жыл бұрын
පුදුම සතුටක් තියෙන්නෙ කාලෙකින් අක්කියි අයියායි ඉන්න වීඩියෝ එකක් බැලුවෙ🥺❤️...මං ආසම කපල් එක හැමදාම ඔය දෙන්නට ඔය විදියටම සතුටින් පරිස්සමෙන් ඉන්න ලැබෙන්න ඕන 🥰..ඔයාලා දෙන්නගෙ වීඩියෝ බැලුවට පස්සෙ හැමදාම හිතෙන්නෙ අනේ ඉක්මනටම කොරියාවට යන්න ඕන කියලයි...ඇත්තටම මං කොරියාවට ආවට පස්සෙ මීට් වෙන්න කැමති දෙන්නෙක් ඔයලා දෙන්නා🥺❤️😍ආදරෙයි දෙන්නටම😘❤️
@amatharushinawodya8774
@amatharushinawodya8774 Жыл бұрын
Travel witha chathura youtube channel eke iye upload karapu video eke akkai,ayyai denna innawa dakkama godak sathutu hithuna...🥰🥰 harima lassanai video eka ❤️❤️❤️
@rasangipathirana9021
@rasangipathirana9021 Жыл бұрын
අක්කිගෙ ලස්සනට නිළියෝ පරාදයි...💕💕💕💕💕🤗 lv u both akki n aiyaa....💕
@sadu___xx
@sadu___xx Жыл бұрын
ආසම නිවේදකයා චතුර අල්විස් ආසම කපල් එක සමී & සදූ..🤗🖤
@HirunNimthula
@HirunNimthula Жыл бұрын
මාරම සතුටක් දැනෙනවා. ආදරෙයි හැමදාමත් ❤️
@dilminimaheshikadilminimah3175
@dilminimaheshikadilminimah3175 Жыл бұрын
Dennatama ගොඩක් ආදරෙයි mn පුළුවන් hema welama oyalage video බලනවා mata podi උපකාරයක් කරන්න පුළුවන් da oyala dennata ගොඩක් pin බුදු සරණයි
@rashmijayasekara6078
@rashmijayasekara6078 Жыл бұрын
chathura aiya dapu ekth beluvaa.ane akkiyoo akki hrima shok🥰🥰🥰katahata mara lassanai😍😍prissmin inn dennma💖💖
@malshai153
@malshai153 Жыл бұрын
First view and first comment Wow so beautiful
@ruwiniapsara6803
@ruwiniapsara6803 Жыл бұрын
Akki, ayyai ada maram lassani 😍😍. Digtm vedios gena eka nm hodi ane. Godk dawas bln hty vedio ekk enkn. Travel with chathura ekenuth oylw baluw.
@thakshilakrishanthi781
@thakshilakrishanthi781 Жыл бұрын
අනේ මම චතුර අල්විස්ට ගොඩක් කැමතී....🍁🍁🍁🍁මට නම් හරිම සතුටුයි .😊😊😊😊අක්කී ගොඩාරියක් ලස්සන වෙලා......🍀🍀ඔය දෙන්නම මාරම ලස්සනයි .🤗🤗❄️❄️❄️ඔය හැමෝම හැම දාම සතුටින් ඉන්න 🎀🎀🎀ඔය දෙන්නව Travel with chathura එකේ දකින කොට මාරම සතුටින් 🤗🤗🤗🤗🤗🤗🌻🌻🌻🌻🌻🌺🌺🌺🌺🌺
@ruwanwijesooriya4975
@ruwanwijesooriya4975 Жыл бұрын
Api asama charithayak niwadekayek🥰😍🥰😍🥰😍🥰😍🥰👍💯❤❤❤❤❤❤
@Chathuinjapan
@Chathuinjapan Жыл бұрын
හරිම ලස්සන වීඩියෝ එකක් ඔයාලගේ හීන හැබෑ වෙච්ච ලස්සනම ලස්සන දවසක ගොඩක් නිහතමානී කෙනෙක් එක්ක ගතකරපු ලස්සන දවසක් ගොඩක් ස්තූතියි මේ වගේ ලස්සන දවසක් අපි හැමෝටම අරගෙන ආවට ඔයාලා දෙන්න වගේම චතුරත් ගොඩක් වාසනාවන්තයි ඔයාලව හම්බවෙන්න හැම කෙනාම ගොඩක් අවංක නිහතමානී අය❤ හදවතින්ම සුබ පතනවා හැමෝටම දිගු ගමනක් යන්න තවත්😘 ඒ වගේම සඳු ඔයා හරිම ලස්සනයි මුහුණ වගේම හදවතත් ඔයාගේ හරිම ලස්සනයි ගොඩක් නිහතමානී කෙනෙක් හැමදාමත් ඒ ලස්සන ඒ විදිහටම තියාගන්න තෙරුවන් සරණයි ❤🇱🇰❤️🇯🇵
@anomasrimathi1651
@anomasrimathi1651 Жыл бұрын
Oyalage vediios okkoma balanwa akkiyo, 👍👌, okkoma lassanayi 😃 Sathutin parissamen inna oya denna 😘😍
@dilshanirashmika5290
@dilshanirashmika5290 Жыл бұрын
Ane mge akki ane aiya. E madiwata chathura aiyth inwa eytath patta adarei
@Sewmini0219
@Sewmini0219 Жыл бұрын
මමත් ආසයි අක්කි අයියයි වගේ කවදා හරි දවසක ජීවීතේ විදින්න 🥺♥️ ජීවිතේ ලස්සනට විදින cuple එකක් ♥️🥰 හරිම ලස්සනයි වීඩීයෝ එක♥️🤗 තව වීඩීයෝ එකක් ළගදිම ගේන්නෝ 😁 එතකන් බලන් ඉන්නෝ 😁♥️
@vinu5022
@vinu5022 Жыл бұрын
Video eka balanna parakku una... lassanai.. hamadama sathutin inna oya dennama 🥺🥰
@dineshidewasinghe1818
@dineshidewasinghe1818 Жыл бұрын
Ane godaaak lassanaiiii vedio ekak enakam balan hitiyeeee sathutuiiiii godakkk😍😍😍
@sithmiminara1867
@sithmiminara1867 Жыл бұрын
ඔයාලගෙ වීඩියො බැලුව කියන්නෙ කොරියා ගියා වගෙ තමයි.❤️🇰🇷
@amayajayawardhana892
@amayajayawardhana892 Жыл бұрын
තවත් ආසම චරිතයක් එක්ක කරපූ video eka ගොඩක් ලස්සනයි ❤️❤️
@shehanjayakantha1958
@shehanjayakantha1958 Жыл бұрын
අනේ අක්කි ගොඩක් සතුටුයි අක්කි ගොඩක් අස චරිතයක් අක්කි ..අයියා අක්කි අද සදු ඇදලා දෙන්න ලස්සනයි අක්කි පරිස්සමෙන් ඉන්ඩ බුදු සරණයි අක්කිට අයියාටයි❤️💖💕💕🤞😍😍😍😍😍😍
@nathashanethmini_678
@nathashanethmini_678 Жыл бұрын
හැමදාම සතුටින් ඉන්න අක්කා අයියා &චතුර අයියා.
@Sandunchamodi
@Sandunchamodi Жыл бұрын
Ane harima lassanai akki aiya.hemadama පරිස්සමෙන් සතුටින් ඉන්න.budu saranai oyala dennatama❤🌼
@ashenmanjula2112
@ashenmanjula2112 Жыл бұрын
නියමයි අක්කා & අයියා ඔයාලා දෙන්නගේ වීඩියෝ එක නම්.හැමදාමත් ආදරෙන් බලනවා.වීඩියෝස් දාන්නේ කොයි වෙලේද කියල බල බල ඉන්නේ ඒ තරම් ආසයි ඔයාලා දෙන්නට සහ කොරියාවට❤️🇰🇷 මම දැකපු ලස්සනම ආදරණීයම කපල් එක ❤️😘 හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න කියලා ප්‍රාර්ථනා කරනවා අක්කා & අයියා ❤️❤️❤️ (Nadu)
@ravindunawanjana4666
@ravindunawanjana4666 Жыл бұрын
kiyanna deyak na maru video eka mata nm enna bari wei eth oyalage video balana kota korea awa wage danenawa super video eka thawath video karanna shakthiya labewa oyala dennatama (special akka nam harima hodai )❤❤ budu saranai oyalata
@deejaysithara7560
@deejaysithara7560 Жыл бұрын
වාව් මරුනේ. දෙන්නටම සුබ පතනවා අනාගතයට ආදරෙයි ❤
@ipurpleyou2688
@ipurpleyou2688 Жыл бұрын
Ada vedio ekath godak lassanai 💜thawath vedio danna ikmanatama 😘budu saranai oyalata!
@methminikaushalya7038
@methminikaushalya7038 Жыл бұрын
ලස්සනයි ලස්සනයි අදත් අක්කියි අයියයි ...දවසක ඔයාලා දෙන්නව දකින්න ආසයි ❤❤
@ashanimadushika5891
@ashanimadushika5891 Жыл бұрын
දෙන්නටම සුභ පතනවා මුළු ලෝකෙම ජනප්‍රිය travels ලා වෙන්න කියලා.බුදුසරණයි.
@anushadilhani7320
@anushadilhani7320 Жыл бұрын
ආසම චරිත තුනක් ලස්සන වීඩියෝ එකක් 💗💗
@ashanitharusha8213
@ashanitharusha8213 Жыл бұрын
අදත් දාපු video එක බැලුව ,ලස්සනයි අක්කි අයියා,chathura අයියා හම්බුනු එක ගැන ගොඩාක් සතුටුයි
@Achininisansala-z1z
@Achininisansala-z1z Жыл бұрын
අදත් වීඩියෝ ඒක හරිම ලස්සනයි අක්කී 😘😊
@dewminirandi837
@dewminirandi837 Жыл бұрын
akkagei aiyyagei hama prarthanawakma hithana vidihatama ishta wenna kiyala hadawathinma wish karanawa . parissamen inna dennama.budusaranai😊❤❤
@destiny-xb1fd
@destiny-xb1fd Жыл бұрын
😂😂😂
@anukiakarsha7571
@anukiakarsha7571 Жыл бұрын
Lassanai vidio eka sudu akki 😍😘
@sampathweerasinha5529
@sampathweerasinha5529 Жыл бұрын
මමත් adai බැලුවේ chanal එක ...ලස්සනයි ..දිගටම ඉන්නවා oyala එක්ක...bs
@sarathnakandala2159
@sarathnakandala2159 Жыл бұрын
හරිම සතුටුයි ඔයාල ගැන.ම්න් ආසම චරිත තුනක්.තැන්කියු අපිව මෙහෙම වීඩීයො ගෙනල්ලා සතුටු කරවනවට.ඔයාල හැමදාම සතුටින් ඉන්න 😍😘❤️💖💖💜️saranghae💜️💜️
@sasidu3206
@sasidu3206 Жыл бұрын
බුදු සරණයි ඔයාලට පරිස්සමින් ආදරෙයි දෙන්නටම අලුත් විඩීයෝ දාන්න 💚🖐️💚
@upendrapubudu5014
@upendrapubudu5014 Жыл бұрын
ආසම චරිත ටිකක්!! 👍❤️ Video ek එනකම් හිටියේ!!
@kushanidarshika2886
@kushanidarshika2886 Жыл бұрын
ඇත්තම කිව්වොත් අක්කි මන් දැන් ඔයාලා දෙන්නට ඇබ්බැහි වෙලා.... ඒ තරම් ලස්සනයි ඔයාලගෙ videos 💜️💜️ හදවතින්ම ඔයාලට සුබ පතනවා.... 💐💐 ජීවිතේ හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න කියල අක්කි.... 👫👫👫
@anjigirl3472
@anjigirl3472 Жыл бұрын
අද විඩියෝ එක ගොඩක් ලස්සනයි..😍😍චතුර අයියා ආසම චරිතයක්..❤️ ඔයාලගේ සාර්ථකත්වයට සුභ පතනවා...🥳good luck..❤️❤️💐
@nipunidilshani2724
@nipunidilshani2724 Жыл бұрын
ගොඩක් ලස්සනයි පරිස්සමින් ඉන්න බුදු සරණයි අක්කා අයියා ❤️❤️❤️❤️
@hirunvihanga
@hirunvihanga Жыл бұрын
අක්කව ලංකාවට වඩා කොරියාවට ගැළපෙනවා. ලංකාවේ කෙනෙක්ට වඩා කොරියාවේ කෙනෙක් වගේ. 😊💖
@Simplelearn22
@Simplelearn22 Жыл бұрын
Oww
@Amith_Shanaka
@Amith_Shanaka Жыл бұрын
ගොඩක් දවස් ඉදන් බලන් හිටියේ මේ වීඩියෝ එක දානකම්.ගොඩක්ම ලස්සනයි.👍♥️♥️
@slabyagamingyt6
@slabyagamingyt6 Жыл бұрын
වෙනද වගේම අද video 1ත් ගොඩාරියක්ම ලස්සනයි. අපි හැමෝම ආස කරන නිහතමානී චරිතයක් එක්ක කරපු නිසා තවත් ලස්සනයි. Travel with chathura වගේම samee and sandu කියන්නෙම මම නම් ගොඩක්ම ආස කරන කට්ටියක්. ඔයාල හැමෝම හැමදාම සතුටින් පරිස්සමට ඉන්න ඕන ❤.
@dmgschathurika1994
@dmgschathurika1994 Жыл бұрын
සුදු පාටට ඔයාලා දෙන්න ගොඩක් ලස්සනයි 😍
@මල්ලිබබා-ධ3ධ
@මල්ලිබබා-ධ3ධ Жыл бұрын
අක්කගේ ලස්සන🥰🥰
@nelantinelantii3039
@nelantinelantii3039 Жыл бұрын
අනේ ගොඩාක් ගොඩාක් ලස්සනයි කටිටිය හැමදාම සතුටින් ඉන්න
@viharamihindi8946
@viharamihindi8946 Жыл бұрын
වාව්.අද වීඩියෝ එක නම් හරිම ලස්සනයි.අක්කිටයි, අයියටයි බුදු සරණයි සරණයි සරණයි❣️💝😘💖
@sewwandisewwandi1897
@sewwandisewwandi1897 Жыл бұрын
Godak sathutui.godak parissamin inna akki aiyye.godak sathutin inna.dennatama budusarani😍❤️❤️❤️😍😍
@slfishermansabaragamuwa9894
@slfishermansabaragamuwa9894 Жыл бұрын
අත්තටම චතුර කියන්නේ හොද කෙනෙක්. ඒ වගේම ඔයාලා දෙන්නගෙ ගත්තු photo ටිකත් සුප්පා හොදේ 📸👌
@thisaraninishshanka2947
@thisaraninishshanka2947 Жыл бұрын
Woww video eka lassanai 💕💖💖😍💕💕💕💕
@sachiniperera2188
@sachiniperera2188 Жыл бұрын
ගොඩක් උත්සහවන්ත දෙන්නෙක්❤️
@supunlahiru4550
@supunlahiru4550 Жыл бұрын
Akke me video eka baluwa patta lassanai.godak adarei oyala dennata suba pathanawa
@Poorvi.17
@Poorvi.17 Жыл бұрын
අනේ හරිම වසනාවන්තයි ඔයලා දෙන්නා 🤗❤✨️
@anuradhasewwandi2341
@anuradhasewwandi2341 Жыл бұрын
අක්කා ගොඩක් ලස්සනයි.. Cute ❤❤
@amidumahesh1949
@amidumahesh1949 Жыл бұрын
Harima lassanaii video ekka Chara aiyath Hari Hoda niyathamani ahinsaka puthgale akigei aiyagei video ekka harima lassanai 💕💕💕
@thisandiesahanma
@thisandiesahanma Жыл бұрын
Akki aiyai dennath ekka travel with chathura krna ekta godak sathutui❤ thwath me wge lassna video krnna
@dewminibhagya3899
@dewminibhagya3899 Жыл бұрын
ආදරෙයි ඔය දෙන්නට ගොඩා......ක්❤️🎉.පරිස්සමෙන් ඉන්න.ඔය වගෙ සතුටින් හැමදාම ඉන්න.🤍💜
@chathuragamage7402
@chathuragamage7402 Жыл бұрын
Travel with Chathura එක්ක Samee And Sandu ❤️👌
@dhananjiopna4629
@dhananjiopna4629 Жыл бұрын
අක්කි video එක නං මාර ලස්සනයි 🤗❤️‍ මමත් අනිවාර්යයෙන් එනවා කොරියාවට 🇰🇷❤️😌
@sehandudissanayaka7801
@sehandudissanayaka7801 Жыл бұрын
Anna Ekai 🥺🔥
@sehandudissanayaka7801
@sehandudissanayaka7801 Жыл бұрын
Korea Japan Giya Kiyanne Ithin Godama Tma🥺
Love story  -  අපේ ආදර කතාව   💑💖
43:16
Samee and Sandu
Рет қаралды 771 М.
The Joker wanted to stand at the front, but unexpectedly was beaten up by Officer Rabbit
00:12
POV: Your kids ask to play the claw machine
00:20
Hungry FAM
Рет қаралды 17 МЛН
ටොන් පච | Ton Pacha | Big Lies - ‪@Lochi‬
15:57
පෙම්වතුන්ගේ පාරාදීසය ❤️/Namsan Tower🇰🇷🇰🇷
24:58
Seri saranna - සැරි සරන්නා
Рет қаралды 39 М.
Travel with Chatura @ Korea Day 04 | 14th January 2017
22:35
TV Derana
Рет қаралды 106 М.